[032] ලෝකයේ තියන විවිද පාලම් වර්ග - Different types of bridges in the world in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 58

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 29 วันที่ผ่านมา +16

    නියමයි සුපිරි වීඩියෝ එකක් මේ විනාඩි 9ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි✌👍💪 ඉස්සරහටත් තව මේ වගේ වීඩියෝ කරන්න පුලුවන් විදිහට (ගොඩක් පරක්කු කරන්නත් එපා හොඳේ 😅❤)

  • @AsokaMadivaka
    @AsokaMadivaka 28 วันที่ผ่านมา +9

    උගත් බුද්ධිමතුන් ගේ ක්‍රියාකාරිත්වය වැඩිවෙනවිට,නූගත් මෝඩයන්ගේ ක්‍රියාකාරිත්වය පසුබසිනවා.එය රටක දියුණුවට යාමේ ලක්ෂණයක්

  • @damindutharinda8815
    @damindutharinda8815 28 วันที่ผ่านมา +7

    මෝඩ පාලම නෙවෙයි ඔය වීඩියෝ එකේ පාලම ගාව ඉදන් වීඩියෝ කරලා පාලම බැලන්ස් කරන එකට ආරක්ෂක වැට කියන එකා තමයි මෝඩයා 😂 ඉංජිනියර්ස්ලගේ වැඩ උන්ට කරන්න දෙන්න ඕන ඔයාගේ වීඩියෝ එක සුපිරියි

  • @nishanthaWeerasekara-r7o
    @nishanthaWeerasekara-r7o 23 วันที่ผ่านมา +3

    මම බෙහෙවින් ස්තුතිය පුදකරනවා ඔබ තුමාට.මොකද ලංකාවේ ස්ට්ල් ස්ට්‍ර්ක්ච්‍ර් ගැන නොදන්න සැහේන කට්ටිය ඔය ගම්පොල මොඩයාගේ පාලම කියන එක ගැන තර්ක ගේනවා. ඔය ඉන්නව I Q mitar කියලා පුද්ගලයා.එයත් තර්ක කලා.ඔබගේ උත්සහයෙන් කලදේ ගැන කතා කරන්න ලැබිම සතුයක්.

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se 26 วันที่ผ่านมา +5

    හොදම එක සජියා ඒදන්ඩෙ යන එක ආදර්සයට ගන්න දාපු එකනෙ😂😂

  • @Kavidu-t1q
    @Kavidu-t1q 28 วันที่ผ่านมา +5

    දැන් නම් නියම උදාහරණ ගන්නව 😁😁 මන් ඉන්නෙ බොගොඩ පාලම ලග 😊😊😊😎 ඇත්තටම තව එතන truss bridge එකකුත් තියෙනවා හලාභ පාලම කියල එක 100 m විතර දිගයි වසර 103 පැරනියි අදටත් වාහනයක් යන්න පුළුවන් 😊😊😊තව video one සර් 😎😎😎😊😊

  • @lakshithanuwan782
    @lakshithanuwan782 26 วันที่ผ่านมา +5

    ඔය වීඩියෝ එක දැක්ක කාලෙ මමත් හිතුවෙ මෝඩ පාලමක් කියල.පස්සෙ ඉංජිනේරු ක්‍රම ඉගෙන ගත්තට පස්සෙ තමා තේරුනෙ පේනවට වඩා දෙයක් තිබුන කියල

  • @lakshanchamika9492
    @lakshanchamika9492 28 วันที่ผ่านมา +4

    වටපිට කියපුව ගනන්ගන්න එපා ඒකෙ කියන්නෙ එක හැට කරලනෙ

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 28 วันที่ผ่านมา +8

    ලංකාවේ මිනිස්සු ආරුක්කු නමය පාලම ගැන මාර විදියට ආඩම්බර වෙනවා එක සුද්දන්ට කියා දුන්නෙ ලංකාවේ උන් කියල එත් එකට වැඩිය දිග එකට වඩා පරන පාලම් එකට වඩා ලස්සන අමාරු පාරවල් වල හිතාගන්න බැරි විදියට යුරොපෙ පුරා මම දැකල තියෙනව අපේ මිනිස්සු හැමදාම කරේ අපිට බොරු කියපු එක..

  • @coolnaturesl
    @coolnaturesl 18 วันที่ผ่านมา

    බොහොම ස්තුති ගොඩක් දේවල් දැන ගත්තා . ගොඩක් වටිනවා තව තවත් මෙවැනි වීඩියෝ ඕන .
    හොද පාලමක් තියෙනකොට ඒ දණ්ඩේ ගිය එකට අත්පොලොසන් දෙන එක මරු .🤣

  • @dilshancreation4172
    @dilshancreation4172 21 วันที่ผ่านมา +1

    ගොඩක් වටින විඩියෝවක්❤️❤️❤️

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 29 วันที่ผ่านมา +11

    කාලෙකින් වීඩියෝ එකක් දාලා නේද?

  • @isurudilhan4732
    @isurudilhan4732 27 วันที่ผ่านมา +3

    😂😂 හම්බෝ ඒදන්ඩ

  • @janesamee8886
    @janesamee8886 20 วันที่ผ่านมา +1

    වටින අදහස්

  • @Ricosdiary
    @Ricosdiary 28 วันที่ผ่านมา +3

    Supiri video ekanam. 💜👌

  • @asankafernando5332
    @asankafernando5332 28 วันที่ผ่านมา +1

    ඇත්තටම දැකපු නැති දේවල් දැනගත්තා ❤️

  • @upalinanayakkara3519
    @upalinanayakkara3519 27 วันที่ผ่านมา +1

    Quite valuable and interesting video. I personally learned a lot of bridges ❤

  • @chiranshehanga5319
    @chiranshehanga5319 11 วันที่ผ่านมา +1

    මගෙ ගම ❤

  • @naleendarshanaheendeniya912
    @naleendarshanaheendeniya912 27 วันที่ผ่านมา +1

    Thanks sir.godakma hoda video ekak.godakma dewal tikak igena gaththa.nodanna dewal nokiya dena gena deyak katha karanna ayata sir hoda adarshayak.thanks a lot this video.

  • @GARUDA047
    @GARUDA047 28 วันที่ผ่านมา +1

    අතාල් oi ela ජයවේවා ❤

  • @gihandilruk9387
    @gihandilruk9387 26 วันที่ผ่านมา +1

    හොද විඩියො එකක් ❤

  • @akilawickramanayake1995
    @akilawickramanayake1995 28 วันที่ผ่านมา +2

    Good explanation ❤

  • @sunilbandara8916
    @sunilbandara8916 26 วันที่ผ่านมา +1

    godak vatina vedio 1k

  • @rasanja_dilhara
    @rasanja_dilhara 28 วันที่ผ่านมา +2

    Thank u

  • @anandakohona1337
    @anandakohona1337 28 วันที่ผ่านมา +1

    වට්ක විස්තරයක් දෑනගත්තා ස්තුතියි

  • @ranganakumara9732
    @ranganakumara9732 23 วันที่ผ่านมา +1

    මේ පාලම, අපි අහලා තියෙන හැටියට මෝඩ පාලම ලෙස තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.
    මේ ආකාරයට හදලා ඇත්තේ පාලමේ ශක්තිය පවත්වා ගැනීමට වෙන්නත් පුළුවනි.

  • @samanthagalagama1920
    @samanthagalagama1920 24 วันที่ผ่านมา +1

    Thanks. Informative.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 28 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @mangalanishantha5451
    @mangalanishantha5451 26 วันที่ผ่านมา +1

    මෝඩයෙක් එ්දණ්ඩෙ යනවා

  • @auroraacademy8852
    @auroraacademy8852 24 วันที่ผ่านมา +1

    නොදන්න කාරණයක් දැනගත්තා❤❤

  • @asankafernando5332
    @asankafernando5332 28 วันที่ผ่านมา +1

    අපරාදේ පාලම පැනලා ජීවිතයේ හානි කර ගත්තේ

  • @prasannalenadora579
    @prasannalenadora579 28 วันที่ผ่านมา +2

    University of Pera Akbar Bridge is a Cantilever Brdge

    • @4DCat
      @4DCat  28 วันที่ผ่านมา

      Thanks for information

  • @rameshsilva8212
    @rameshsilva8212 28 วันที่ผ่านมา +1

    👌

  • @dinushkasampath2134
    @dinushkasampath2134 25 วันที่ผ่านมา +1

    Good🎉

  • @neellomar4445
    @neellomar4445 27 วันที่ผ่านมา +1

    දකුනු හයිවෙ පාරෙ ගල්ල පැත්තට යනකොට වැලිපැන්න පිවිසුමට පස්සෙ ඔබ කිව්ව පාලමක් තියෙනව යන වෙලාවක බලන්න කැන්ටිලිව් බ්‍රිජ් එකක් තියෙනව

  • @art-wt8gt
    @art-wt8gt 28 วันที่ผ่านมา +6

    ආතල් දෙන්න එපා සජියව දාලා පවු යකූ😂😂😂😂

  • @ishantharindu3935
    @ishantharindu3935 28 วันที่ผ่านมา +2

    පාලම් පිස්සෝ

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 28 วันที่ผ่านมา

    ඔබතුමාගේ කතාව ඇත්තම හරිම වටිනවා .....
    අර වීඩියෝ එකේ හිටපු බූරුවා අනිවාර්යෙන් ජෙප්පෙක් වෙන්න ඇති .....

    • @indikabandara6814
      @indikabandara6814 27 วันที่ผ่านมา +3

      නෑ බං අර ඒදන්ඩේ ගියපු උබලගේ ලොක්කගේ ගෝලයෙක් උබ දන්නෙ නැද්ද?

    • @lankadesilva.7446
      @lankadesilva.7446 24 วันที่ผ่านมา

      ඇයි බං අර ඒදන්ඩේ බඩගෑවේ උඹලගේ බුරැලොක්කා නේද...😮😮😂😂😂😂😅

  • @blackeaglevideo1548
    @blackeaglevideo1548 25 วันที่ผ่านมา +1

    🤘🤘🤘

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 28 วันที่ผ่านมา +2

    කව්ද අර මොඩයා 🤣

  • @lkapg5960
    @lkapg5960 20 วันที่ผ่านมา +1

    💖

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 28 วันที่ผ่านมา +1

    ඉතින් ඕක ඒ කාලය්‍ර්‍ර් ලන්කාවෙ සිටි ලෝකෙ ඉහලම පාලම් ඉන්ජිනේරුවා වා වූ "අප්පුහාමිටය් අර ගොලුවටය් ""කියන්න තිබුනා නෙ මිනිහා සුද්දා හොල්මන් වෙන්න කියලා දෙය්****ගොලුවා න්ගග යටින් යන්න බින්ගෙයක් හදලා දෙය්...

  • @kingslyroland4598
    @kingslyroland4598 26 วันที่ผ่านมา

    👍

  • @indikabandara6814
    @indikabandara6814 27 วันที่ผ่านมา

    උලපනේ මහවැලි ගගට උඩින් මෝඩ පාලමක්(කියලා අපේ ගොන්නු කියන පාලමක්)තියනවා...

  • @anuraperera2164
    @anuraperera2164 28 วันที่ผ่านมา

    Mooda paalama thiyenne rathnapure

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 27 วันที่ผ่านมา

    පාලම් කොක්කු

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 24 วันที่ผ่านมา

    Katutara bridge eka

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 27 วันที่ผ่านมา

    රත්නපුර තියෙනවා moda පාලමක් ...

  • @lankadesilva.7446
    @lankadesilva.7446 24 วันที่ผ่านมา +1

    මෝඩයාගේ පාලම කියල ,සජිත්ව පෙන්නපුඑකනම් කැතවැඩක් හොදේ...😮😮😂😂😂😅

  • @isurumadushanka6924
    @isurumadushanka6924 25 วันที่ผ่านมา

    පාලම් කොකා

  • @salindadissanayake5828
    @salindadissanayake5828 22 วันที่ผ่านมา

    මෝඩ පාලම ගැන කියන්න ඇයි මහත්තයො සජිත් ගෙ clip එකක් ගත්තෙ...? 😂

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 25 วันที่ผ่านมา

    වටපිට කියන්නෙ යක්කයො ෆෝම් කරන මහ ගොබ්බ චැනල් එකක්.