[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 49

  • @Electronic-Sri
    @Electronic-Sri ปีที่แล้ว +9

    සුපිරියක් .... නිර්ලෝභීව දැනුම බෙදනවට තැන්ක්යු.... ඉගෙන ගන්න ආසාවෙන් හිටිිියේ.... යුද්ධෙයි... ආර්ථිකෙයි හරස්වුනා .... වයස පැන්නා... හැබැයි තාම අතහැරියේ නෑ....
    හරිම ආසාවෙන් බැලුවෙ.... වෙලාව යනව දැනුනෙම නෑ.....

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +1

      ඉගෙන ගන්න එකට වයස ප්‍රශ්ණයක් නෑ නේද, සතුටුයි වයසට ගිහිල්ලත් අලුත් දෙයක් ඉගෙන ගන්න උනන්දු වෙන එකට.

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලි හොඳ විස්තරයක්.. ඕන කෙනෙක්ට පැහැදිලි වෙන විදිහට. ස්තුතියි

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ස්තූතියි

  • @user-kd8iy8dg4f
    @user-kd8iy8dg4f 21 วันที่ผ่านมา

    මෙච්චර සුපිරි පැහැදිලි කිරීමක් සින්හලනෙ how sad❤❤❤❤❤❤❤❤thanks

  • @EngineeringDaintee
    @EngineeringDaintee หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මේ කියලා දුන්න දේවල් වලට, ගොඩක් දේවල් නැවත මතක් කළා🥰😍

  • @shironpathirana
    @shironpathirana ปีที่แล้ว +1

    සරලව සුපැහැදිලිව අප අවට පවතින දේවල් තේරුම් බේරිම් කර දෙන ඔබට... ස්තූතියි !! ❤

  • @indrajithwickramanayake4806
    @indrajithwickramanayake4806 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 2 หลายเดือนก่อน

    ඉතා හොද විඩියෝ එකක් ස්තූතිය

  • @user-gp3zt2pk9r
    @user-gp3zt2pk9r 4 หลายเดือนก่อน

    Supiri digatama karagena yanna asawen balanne

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 3 หลายเดือนก่อน

    නියමයි වටිනා වීඩියෝවක්

  • @VitaminProtin98
    @VitaminProtin98 ปีที่แล้ว +1

    math scl kale idan podi podi paripatha dauwa,,,,,ne 555 ,,,cd 4017 ,,,thawa IR walata ganna ic...redio ic yoda gena vivida paripatha,,,mn gawa 555 kiyala wenama pothak thibunath mn poth kiyawanna thiyena akamattha nisa balun na eka,,,me wage vedio walin ekaleth igana ganna apita puluwan una nam mata o/l goda dagannath thibba anith vishayan🥲 godak pahadili watina chanel ekac digatama karan yanna suba pathanawa

  • @chamodkalpitha1673
    @chamodkalpitha1673 ปีที่แล้ว

    Thanks. Perfect presentation.

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 2 หลายเดือนก่อน

    Good explanation.... thanks a lot.....

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ගොඩක් දේ දැනුවත් ස්තුතියි .

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 ปีที่แล้ว

    Hodata pahedili sr. Thwa vd danna tks

  • @creativestore8340
    @creativestore8340 ปีที่แล้ว

    Excellent. Thank You. 💌

  • @nadeekaniroshani1202
    @nadeekaniroshani1202 ปีที่แล้ว +1

    Oya ic eka use karala mage putha heduva mosquito repeller ekak

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว +2

    555 gana thawa circuit kiyala denwada

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka ปีที่แล้ว

    නියමයි....
    ජය වේවා.....

  • @sankhamalika
    @sankhamalika ปีที่แล้ว +1

    What a great explanation.

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      Thanks

  • @R_Ekanayake
    @R_Ekanayake ปีที่แล้ว

    Thank you from Ragama.

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 ปีที่แล้ว +1

    great

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +1

    Very nice explanation .tnx a lot

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว +1

    thank you sir

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว +1

    good ❤

  • @chathurasilva4179
    @chathurasilva4179 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මහත්මයා

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ස්තූතියි

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤Thanks

  • @sam64k
    @sam64k ปีที่แล้ว +1

    Great

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමාගේ පුදුමාකාර හැදින්වීමට හදවතින්ම ස්තූතියි වෙන කියන්නම දෙයක් නැහැ ,වටිනාකම මිල කරන්න බැහැ ,,,,,අපේ රටේ බුද්දිමය සම්පත් ,ඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි ඔබට

  • @nirusl443
    @nirusl443 ปีที่แล้ว

    Thank you sir .......🎉🎉🎉🎉

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka ปีที่แล้ว

    Super!

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 2 หลายเดือนก่อน

    Schmitt trigger eken 12v battery controller ekak hadanna puluwan neda??...high limit ekai low limit ekai aragena....

  • @newfilms7147
    @newfilms7147 ปีที่แล้ว

    Underground 3d imaging analyzer එකක් හදන්නේ කොහොමද සර්...

  • @asangajayaweera8008
    @asangajayaweera8008 ปีที่แล้ว +1

    NE555 සහ LM555 ic දෙකේ වෙනස කුමක්ද???

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      මේ දෙකම බොහෝ දුරට සමානයි, කුඩා වෙනසක් පමණයි තියෙන්නේ. හුඟක් පරිපථ වලට මේ දෙකෙන් ඕන එකක් ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
      මේ දෙකේ තියන ප්‍රධාන වෙනස තමා NE555 IC එකේ TRIG (2) pin එකට ප්‍රමුඛතාවය ලැබන්නේ, නමුත් LM555 IC එකේ THRES (6) PIN එකට ප්‍රමුඛතාවය ලැබෙන්නේ.
      ඒ කියන්නේ අපි දන්නවා TRIG (2) pin එකේ voltage එක input voltage එකෙන් 1/3 කට වඩා අඩු උනොත් output එක high වෙනවා. THRES (6) PIN එකේ voltage එක input voltage එකෙන් 2/3 කට වඩා වැඩි උනොත් output එක low වෙනවා.
      අපි හිතමු මේ දෙකම එක පාර උනා කියල. ඒ කියන්නේ TRIG (2) pin එකේ voltage එක input voltage එකෙන් 1/3 කට වඩා අඩු වෙලා එත් එක්කම THRES (6) PIN එකේ voltage එක input voltage එකෙන් 2/3 කට වඩා වැඩි වෙනවා කියල.
      එතකොට NE555 IC එකේ TRIG (2) pin එකට ප්‍රමුඛතාවය දීලා output එක high වෙනවා. නමුත් LM555 IC එකේ THRES (6) PIN එකට ප්‍රමුඛතාවය දීලා output එක low වෙනවා.
      නමුත් ප්‍රායෝගිකව මේ දෙකම වෙනවා අඩුයි. ඒ නිසා මේකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්.

    • @asangajayaweera8008
      @asangajayaweera8008 ปีที่แล้ว

      @@4DCat
      Thanks for your reply 👍👍👍👍💡💡💡

  • @Virajnambukara
    @Virajnambukara ปีที่แล้ว +1

    👍👍👍👍🧡💙💜❤💚

  • @pathum54
    @pathum54 7 หลายเดือนก่อน

    Schmitt trigger එකේ අපි trigger signal එක දෙන්නෙ මොන පින් එකටද

    • @4DCat
      @4DCat  7 หลายเดือนก่อน

      පින් 6-2 සම්භන්ද කරලා තියන capacitor එකට.

  • @experimentbankuwa4364
    @experimentbankuwa4364 ปีที่แล้ว

    ❤ t u

  • @nuwantech
    @nuwantech ปีที่แล้ว +1

    wahanayakata vip light ekak hadana hati oni 12v

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්

    • @nuwantech
      @nuwantech ปีที่แล้ว

      @@4DCat මම test කලා breadboard එකේ එතකොට වැඩ, එක ic එකෙන්, dot board එකේ හැදුවහම පිච්චුනා 12v දුන්නෙ මන්.
      ඔයාගෙ whatsapp no ඔනි.

  • @aadaminda5717
    @aadaminda5717 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🍻

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 ปีที่แล้ว

    Thanks. Perfect presentation.