Sathpurusha Asura ||
Sathpurusha Asura ||
  • 83
  • 5 828 310
රූපය නිසා මුලා වූ ඇයගේ කතාව | Ven. walimada saddhaseela thero | #sathpurusha #Asura
රූපය නිසා මුලා වූ ඇයගේ කතාව | Ven. walimada saddhaseela thero | #sathpurusha #Asura
#Rupayen#Mulauu#Aya
සම්පූර්ණ ධර්ම දේශනාව
th-cam.com/video/I5ZdQByTZcU/w-d-xo.htmlsi=N-3rEKmRmaMFvrZH
มุมมอง: 15 092

วีดีโอ

පිවිතුරු දිවියක් කැමති හික්මෙනු කැමති 🥺❤"දරුවනේ, නුඹලා හොයාගෙන යන්න ඒ වෙහෙර... | #Sathpurusha #Asura
มุมมอง 13K2 หลายเดือนก่อน
පිවිතුරු දිවියක් කැමති හික්මෙනු කැමති "දරුවනේ, නුඹලා හොයාගෙන යන්න ඒ වෙහෙර... ඔය අතින් එක ගඩොලක් හරි තියපල්ලා, මටත් පිවිතුරු කම ලැබේවා කියලා..." 🥺❤️🙏 ශ්‍රී රාහුල මහා සෑය සම්පූර්ණ ධර්ම දේශනාව th-cam.com/video/v4h6Kj5SZHc/w-d-xo.htmlsi=eoPx3mkp11wiCQ5f . . . . . ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුව මාර්ගය : අධිවේගී මාර්ගයෙන් කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පැමිණ ඇල්පිටිය දෙසට නගරය පසු වී...
මගෙ "දරුවනේ, " 🥺❤️ පින් කරගන්න ලැබුණ දුර්ලභ අවස්ථාව නැතිකරගන්න එපා...! #sathpurusha #asura
มุมมอง 43K4 หลายเดือนก่อน
ශ්‍රී රාහුල මහා සෑය මාර්ගය : අධිවේගී මාර්ගයෙන් කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පැමිණ ඇල්පිටිය දෙසට නගරය පසු වී අළුත්ගම පාරේ 1.1 Km පැමිණි පසු ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපුව හමුවේ... ( බටුවන්වෙන, ඇල්පිටිය ) බුදුරජාණන් වහන්සේගෙන් හද මඬලින් උපන්නා ව ඖරස පුත්‍ර ව ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රේෂ්වර ව අත්‍යන්ත පාරිශුද්ධ ගුණ බලයෙන් ගෞතම බුදු සසුන ඒකාලෝක කළ රාහුල භද්‍ර මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඇල්පි...
ජීවිතය ලස්සන කරගන්න නම්, 🙂 මේ දේ කරන්නම වෙනවා...! #Sathpurusha #Asura
มุมมอง 90K4 หลายเดือนก่อน
ජීවිතය ලස්සන කරගන්න නම්, 🙂 මේ දේ කරන්නම වෙනවා...! #Sathpurusha #Asura සම්පූර්ණ දේශනාව th-cam.com/video/d6ZqBYHjq4A/w-d-xo.htmlsi=N1jjHRm6FYCEhxbi
මිනිස්සුන්ට බිය, තැතිගැනීම් දෙන අයට කුමක් වෙයිද...? | Ven. walimada saddhaseela thero
มุมมอง 15K4 หลายเดือนก่อน
මිනිස්සුන්ට බිය, තැතිගැනීම් දෙන අයට කුමක් වෙයිද...? | Ven. walimada saddhaseela thero
බුද්ධ ශාසනයක කරන පින්, බුද්ධ ශාසනයකම විපාක දෙනවා... 🥺🙏 | පූජ්‍ය පින්වත් Walimada Saddhaseela himi
มุมมอง 25K4 หลายเดือนก่อน
බුද්ධ ශාසනයක කරන පින්, බුද්ධ ශාසනයකම විපාක දෙනවා... 🥺🙏 | පූජ්‍ය පින්වත් Walimada Saddhaseela himi #buddha #sasanaya #pin
දරුවනේ,🥺❤️ ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් පිවිතුරු හිතක් හදාගන්න | Ven. walimada saddhaseela thero
มุมมอง 126K5 หลายเดือนก่อน
දරුවනේ, ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් පිවිතුරු හිතක් හදාගන්න | Ven. walimada saddhaseela thero සම්පූර්ණ ධර්ම දේශනාව th-cam.com/video/Pkh96pFoDDI/w-d-xo.htmlsi=-ycLBpl1vb3nUFFi
පින් කරන අයට මිහිරි කතාවක් | Pin karana ayatha mihiri kathawak | Walimada Saddhaseela thero
มุมมอง 250K6 หลายเดือนก่อน
පින් කරන අයට මිහිරි කතාවක් | Pin karana ayatha mihiri kathawak | Walimada Saddhaseela thero සම්පූර්ණ ධර්ම දේශනාව th-cam.com/video/f89iBkW0aFY/w-d-xo.htmlsi=mrEF4YBFtgZcqvtF
බොහො දෙනාගේ ප්‍රශ්න වලට සරල විසඳුමක්...! ☺️❤️🙏 | #SathpurushaAsura
มุมมอง 85K7 หลายเดือนก่อน
බොහො දෙනාගේ ප්‍රශ්න වලට සරල විසඳුමක්...! ☺️❤️🙏 | #SathpurushaAsura
මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණද...? | Ven.walimada saddhaseela thero
มุมมอง 22K8 หลายเดือนก่อน
සම්පූර්ණ ධර්ම දේශනාව th-cam.com/video/XSSYpNamq04/w-d-xo.htmlsi=Z484wRW8jgsjPfjm
දුකින් තැවෙන උම්බරී බිසව 🥺👸 ( එකම දේ නැවත නැවත සිදු වෙනවා... ) Ven. walimada saddhaseela thero
มุมมอง 122K11 หลายเดือนก่อน
දුකින් තැවෙන උම්බරී බිසව 🥺👸 ( එකම දේ නැවත නැවත සිදු වෙනවා... ) Ven. walimada saddhaseela thero
කෙළෙහිගුණ සිහි කළ ඇය...! 👸❤️ | පූජ්‍ය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ | #Sathpurusha #Asura
มุมมอง 38Kปีที่แล้ว
කෙළෙහිගුණ සිහි කළ ඇය...! 👸❤️ | පූජ්‍ය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ | #Sathpurusha #Asura
මේ අයගේ, කටින් නම් දොසක් අහන්න එපා... 🥺💔 දරුවනේ ගැහැණු ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා...
มุมมอง 104Kปีที่แล้ว
මේ අයගේ, කටින් නම් දොසක් අහන්න එපා... 🥺💔 දරුවනේ ගැහැණු ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා...
ජීවිතය එළිය වෙන්න බලපාන්නේ ආශිර්වාදයකින්, ජීවිතයක් අඳුරු වෙන්න බලපාන්නේ කෙනෙකු කරන සාපයකින්... 🥺❤️
มุมมอง 123Kปีที่แล้ว
ජීවිතය එළිය වෙන්න බලපාන්නේආශිර්වාදයකින්, ජීවිතයක් අඳුරු වෙන්න බලපාන්නේ කෙනෙකු කරන සාපයකින්... 🥺❤️ | Ven.walimada saddhaseela thero
මේ මුණිවරයානන් වහන්සේට හිත පහදවා ගෙන වැන්ඳත් ඇති...! | Ven.walimada saddhaseela thero
มุมมอง 19Kปีที่แล้ว
මේ මුණිවරයානන් වහන්සේට හිත පහදවා ගෙන වැන්ඳත් ඇති...! | Ven.walimada saddhaseela thero
ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero
มุมมอง 151Kปีที่แล้ว
ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero
දරුවනේ, ලැබුණ දුර්ලභ අවස්ථාවේදී හොඳට පින් කරගන්න...🥺❤️🙏 | හිත පැහැදුනොත් පුදන පුංචි දේ වුණත් ඇති...
มุมมอง 125Kปีที่แล้ว
දරුවනේ, ලැබුණ දුර්ලභ අවස්ථාවේදී හොඳට පින් කරගන්න...🥺❤️🙏 | හිත පැහැදුනොත් පුදන පුංචි දේ වුණත් ඇති...
පිදූ මී පැණියෙන් රජ වූ සහා අරහත් වූ සහෝදරයන් තිදෙනාගේ කතාව 🤴👸❤️ | Ven.walimada saddhaseela thero
มุมมอง 46Kปีที่แล้ว
පිද මී පැණියෙන් රජ ව සහා අරහත් ව සහෝදරයන් තිදෙනාගේ කතාව 🤴👸❤️ | Ven.walimada saddhaseela thero
වරදින් අත්මිදෙන්න කැමති ඔබ මේ වැරැද්ද නම් කරන්න ම එපා... 🥺| Ven.walimada saddhaseela thero
มุมมอง 148Kปีที่แล้ว
වරදින් අත්මිදෙන්න කැමති ඔබ මේ වැරැද්ද නම් කරන්න ම එපා... 🥺| Ven.walimada saddhaseela thero
වරදින් අත්මිදෙන්න කැමති ඔබ ඇසිය යුතුම ධර්ම දේශනාව... 😌❤️| Ven.walimada saddhaseela thero
มุมมอง 19Kปีที่แล้ว
වරදින් අත්මිදෙන්න කැමති ඔබ ඇසිය යුතුම ධර්ම දේශනාව... 😌❤️| Ven.walimada saddhaseela thero
ජීවිතය විඳවන්නේ නැතුව මේ විදියට ධාර්මිකව විඳින්න...! 😍🙏 | Ven.walimada saddhaseela thero
มุมมอง 507Kปีที่แล้ว
ජීවිතය විඳවන්නේ නැතුව මේ විදියට ධාර්මිකව විඳින්න...! 😍🙏 | Ven.walimada saddhaseela thero
මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...
มุมมอง 69Kปีที่แล้ว
මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...
මේ බුද්ධ සාසනයේ පිළිසරණක් ලබන්න තව එක අවස්ථාවක් තියෙනවා. 😊❤️| දරුවනේ ඔයාලා ගොඩක් පින් කරන්න...!
มุมมอง 89Kปีที่แล้ว
මේ බුද්ධ සාසනයේ පිළිසරණක් ලබන්න තව එක අවස්ථාවක් තියෙනවා. 😊❤️| දරුවනේ ඔයාලා ගොඩක් පින් කරන්න...!
යුග පුරුෂයන්ගේ හඬ කවදාහරි ඵල දරනු ඇත... | දරුවනේ මහාවංශය කියවන්න... Sathpurusha Asura
มุมมอง 11Kปีที่แล้ว
යුග පුරුෂයන්ගේ හඬ කවදාහරි ඵල දරනු ඇත... | දරුවනේ මහාවංශය කියවන්න... Sathpurusha Asura
ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero
มุมมอง 167Kปีที่แล้ว
ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero
මග මානවක කෙටි කතාව 🤴 | දෙදිව් ලොකාදිපතී | Ven.walimada saddhaseela thero
มุมมอง 30Kปีที่แล้ว
මග මානවක කෙටි කතාව 🤴 | දෙදිව් ලොකාදිපතී | Ven.walimada saddhaseela thero
අඳුරු සිත එළිය කරගන්නේ කොහොමද...? | Ven.walimada saddhaseela thero | #sathpurusha #asura
มุมมอง 73Kปีที่แล้ว
අඳුරු සිත එළිය කරගන්නේ කොහොමද...? | Ven.walimada saddhaseela thero | #sathpurusha #asura
පහන් පූජාවේ පින | ඇස් රෝග , ඇස් පෙනීම දුර්වල අයහොඳින් අසන්න...! 😍🪔 | Ven.walimada saddhaseela thero
มุมมอง 150Kปีที่แล้ว
පහන් පූජාවේ පින | ඇස් රෝග , ඇස් පෙනීම දුර්වල අයහොඳින් අසන්න...! 😍🪔 | Ven.walimada saddhaseela thero
බුදුරජාණන් වහන්සේ දුක සේ පිහිටපු සාසනේ අපි ආරක්ෂා කරගත යුතුමයි...! | ගයාන් චානුක විදානපතිරණ මහතා 🙏
มุมมอง 3.7Kปีที่แล้ว
බුදුරජාණන් වහන්සේ දුක සේ පිහිටපු සාසනේ අපි ආරක්ෂා කරගත යුතුමයි...! | ගයාන් චානුක විදානපතිරණ මහතා 🙏
තමන්ගේ වචනයට අන් අය කීකරු නැද්ද...? 🥺❤️ | නිවැරදිව දන් දෙන්නේ කොහොමද...? | Sathpurusha Asura
มุมมอง 24Kปีที่แล้ว
තමන්ගේ වචනයට අන් අය කීකරු නැද්ද...? 🥺❤️ | නිවැරදිව දන් දෙන්නේ කොහොමද...? | Sathpurusha Asura

ความคิดเห็น

  • @NiranjalaLakmali-b2v
    @NiranjalaLakmali-b2v ชั่วโมงที่ผ่านมา

    Sadu,sadu

  • @diwyanjana7223
    @diwyanjana7223 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @Kamila-z3c
    @Kamila-z3c 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏

  • @RamintheeUdanga-b5f
    @RamintheeUdanga-b5f 19 ชั่วโมงที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏

  • @madushani673
    @madushani673 21 ชั่วโมงที่ผ่านมา

    යශෝධරා උත්තමාවියට මම වන්දනා කරනවා...එදා පටන් මගේ ජීවිතේ ලස්සන වුනා..යශෝධරා මෑනියන්ට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏 මම මේකට තව දෙයක් කියන්නම්..2024.11.15 පෝය දවසෙ මම මගේ මහත්තයා එක්ක යශෝධරා සෑය වන්දනා කරන්න යද්දී මගදි අනෝරා වැස්ස..අපි පැයක් විතර මග නතර වෙලා හිටියා...වෙලාව හවස 5 විතර වුනා...මම බය වුනා මට යන්න බැරි වෙයි කියලා..මම ඇස් පියන් සත්‍යයක්‍රියාවක් කරා...යශෝධරා මෑනියන්ගෙ පතිවත සත්‍යයි,ඒ සත්‍යානුබාව බලයෙන් මට යශෝධරා සෑය වන්දනා කරන්න පුළුවන් වේවා කියලා...අනේ මට හරිම සතුටුයි..මට වන්දනා කරගන්න පුළුවන් වුනා...🙏🙏🙏🙏

  • @ChandraChandra-fl2dn
    @ChandraChandra-fl2dn 22 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraChandra-fl2dn
    @ChandraChandra-fl2dn 23 ชั่วโมงที่ผ่านมา

    Zeqww 🙏

  • @VikashJayakodi
    @VikashJayakodi วันที่ผ่านมา

    සාදු සාදු සාදු .... 🙏

  • @beautygirl2807
    @beautygirl2807 วันที่ผ่านมา

    සාදූ සාදූ 🙏🙏

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy วันที่ผ่านมา

    පින් ඇති මිනිසුන්ගේ නෙත ගැටේවා මේ බන පදය හැමෝටම බුදු සරනයි

  • @Kamila-z3c
    @Kamila-z3c วันที่ผ่านมา

    sadu.sadu.sadu

  • @SwarnaSudarshani-dd9uf
    @SwarnaSudarshani-dd9uf วันที่ผ่านมา

    Mama godak aloka puja karanaws ae pin palayen mageth mage daruwangeth seyalu asanepa suwawewa swamen wahansetath niduk nirogi suwaya ledewa .....sadu ....sadu...sadu....

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 วันที่ผ่านมา

    සියදිවි නසා ගන්නවා කියන තීරනෙ ඉද්දියි මේ බණ අහන්න ලැබුනේ....ගොඩක් පිං හාමුදුරුවනේ. මගේ හිත වෙනස් කරාට 🙏

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka วันที่ผ่านมา

    සාදු.සාදු සාදු

  • @KrishanthiSanjeewani-mp6tz
    @KrishanthiSanjeewani-mp6tz วันที่ผ่านมา

    හාමුදුරුවනෙ .මට තාත්ත නෑ දාල ගියා මාව .ඒත් මට එයාව ඕනෙ .

    • @KrishanthiSanjeewani-mp6tz
      @KrishanthiSanjeewani-mp6tz วันที่ผ่านมา

      තාත්ත නැති අඩුව පුර වන්න කාටවත් බෑ මම දන්නව .මට වගෙ වෙන කාටවත් මෙ දුක ලැබෙන්න එපා .ඒක මැරෙනවට වඩා දුකක් ❤❤❤.තාත්තෙ ❤

  • @ChethanaDivyanjali
    @ChethanaDivyanjali วันที่ผ่านมา

    සාදු සාදු. මගෙ සිත නිවේවා ❤🙏. සිතුවිල්ලකින් වත් පව් නොකෙරේවා 🙏

  • @StudywithKavee-wi2cu
    @StudywithKavee-wi2cu วันที่ผ่านมา

    මට වයස අවුරුදු 12යි

  • @StudywithKavee-wi2cu
    @StudywithKavee-wi2cu วันที่ผ่านมา

    මටත් මහණ වෙන්න ඕනි

  • @gayanizaam2351
    @gayanizaam2351 วันที่ผ่านมา

    Oba wahan satha godak pin hamudaruwane.අපිට යහපත් මඟ pananawata

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @WasanthiRenuka-sm4xv
    @WasanthiRenuka-sm4xv วันที่ผ่านมา

    මගේ වයස 14 යි. මට මහන වෙන්න ආසයි. මට මගේ ඇග ගැන පිළිකුලක්, ලෝකය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ 🙏🙏

  • @sandayaChathu
    @sandayaChathu 2 วันที่ผ่านมา

    ඇත්තටම මේ ස්වාමින් වහන්සේගේ බන දෙශනා අහන් ඉන්න පුලුවන් මුලු දවසම උනත්...ඒ තරම් මිහිරි සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @VikashJayakodi
    @VikashJayakodi 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .... 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දැන් ගොඩක් දේවල් ගහන්න බැහැ බුදුසරණයි ⭕බුදුසරණයි ⭕බුදුසරණයි ඔබ වහන්සේට

  • @dinushamadushani581
    @dinushamadushani581 2 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @TharushaNethsara-q3j
    @TharushaNethsara-q3j 2 วันที่ผ่านมา

    Sadu sadu sadu🙏🙏🙏

  • @Anulawathi-d5m
    @Anulawathi-d5m 2 วันที่ผ่านมา

    සදු සදු සදු

  • @RaviduViswajith
    @RaviduViswajith 2 วันที่ผ่านมา

    අද සමාජයේ සිදුවන්නේ එක තමයි😂

  • @JayaminiBalasooriya-v7i
    @JayaminiBalasooriya-v7i 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Amila-kf1ql
    @Amila-kf1ql 2 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🙏

  • @dinesh_phone_dambulla
    @dinesh_phone_dambulla 2 วันที่ผ่านมา

    Theruwan saranay mage හාමුදුරුවෝ හදවතට dannunu ධර්මය meeee.🙏🙏🙏

  • @Nadeeka-vg7ne
    @Nadeeka-vg7ne 2 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ කතා අහන් ඉන්න ආසයි ගොඩ ක් පිං හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinesh_phone_dambulla
    @dinesh_phone_dambulla 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @djsudda3837
    @djsudda3837 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @nadeekanadeeka4727
    @nadeekanadeeka4727 2 วันที่ผ่านมา

    🙂🙂

  • @RamintheeUdanga-b5f
    @RamintheeUdanga-b5f 3 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏

  • @HhhHg-p5r
    @HhhHg-p5r 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @HhhHg-p5r
    @HhhHg-p5r 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 3 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඇත්ත..අපෙ.. හාමුදුරුනෙ.. බුදු සරණයි වටිනා බන පිංන්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇸🇦

  • @Everything-z8r
    @Everything-z8r 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @VivenDamn
    @VivenDamn 3 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏🤍

  • @VivenDamn
    @VivenDamn 3 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏🤍

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 3 วันที่ผ่านมา

    Budusaranay ape pinvath hamuduruvane.

  • @AnandaDarmasena
    @AnandaDarmasena 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinesh_phone_dambulla
    @dinesh_phone_dambulla 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ravindusathsara5210
    @ravindusathsara5210 3 วันที่ผ่านมา

    *"@|:පිරිස කොතරම් සිටියත් අවැසි කළට මට මා පමනි!!".🙂🌻* 🙏🙏

  • @HDc-dn9eu
    @HDc-dn9eu 3 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢 good 🎉😢😢❤

  • @sandyapriyadarshani264
    @sandyapriyadarshani264 4 วันที่ผ่านมา

    මට හාමුදුරුවනේ වයස 14 යි මන් සාදු ගෙ බණ අහන්න හරි ම ආසයි හිත නිවෙනවා සාදු 😢

  • @NishaniSkunthala
    @NishaniSkunthala 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏