මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණද...? | Ven.walimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @t005malsha5
    @t005malsha5 10 หลายเดือนก่อน +64

    ටික කාලෙක ඉදන් ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දෙනවා.මට අවුරුදු 20 යි ස්වාමීන් වහන්ස.මන් නොසෑහෙන්න බැදීම්වලින් විදෙව්වා.ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දෙන්න පටන් ගත්තු දවසේ ඉදන් මං නිවි නිවී සැනසෙනවා.මගේ සිත නිවාලූ පිනෙන් ඔබ වහන්සේට නිවනේ දොරටු විවර වේවා!!!

    • @HisaraVihanga
      @HisaraVihanga 10 หลายเดือนก่อน +2

      sadu sadu🙏🙏

    • @t005malsha5
      @t005malsha5 10 หลายเดือนก่อน +2

      @@HisaraVihanga 🙏

    • @neharasurangi423
      @neharasurangi423 10 หลายเดือนก่อน +3

      පිස්සෙක් වගේ බැදිම් වලින් මැරි මැරි හිටපු මාව.... සැනසුවේ ඔබ වහන්සේ... අනේ සාදු සාදු.... 🥺🙏🙏🙏

    • @lahiruprabath2228
      @lahiruprabath2228 10 หลายเดือนก่อน +1

      Ou 😢😢😢

  • @isharasilva4974
    @isharasilva4974 10 หลายเดือนก่อน +10

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු

  • @charithadarshani
    @charithadarshani 10 หลายเดือนก่อน +14

    අපගේ පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chathumadushika1849
    @chathumadushika1849 10 หลายเดือนก่อน +11

    ..ඔබ වහන්සේට නිර්වානය දුර නොවේවා අපේ හාමුදුරුවනේ 🙏♥️🌼

  • @WmdpWijesingha
    @WmdpWijesingha 6 หลายเดือนก่อน +2

    අපි කසාද බැදලා මාස හයයි.මගේ මහත්තය නැති වෙලා අදට හරියටම මාසයයි. අනේ ඔබ වහන්සේගේ බන අහලයි මන් මේ මොහොතෙත් හිත හදාගන්නෙ.ඔබ වහන්සේ ට මේ පිනම ඇති නිවන් දකින්න.

  • @chathucreations1962
    @chathucreations1962 10 หลายเดือนก่อน +17

    මගේ ජීවිතේ වෙනස්ම කරපු, මගේ හිස් වෙන්න ගියපු ජීවිතේ බේරපු හිත නිවපු බණ පදය ඇහුනෙ ඔබ වහන්සේගෙන්.. ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා ❤

  • @weerakoondona5317
    @weerakoondona5317 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 8 หลายเดือนก่อน +4

    මගේ ජීවිතේ වෙනස් කරපු හාමුදුරුවෝ වහන්සේ. ජීවිතේ කලකිරීම් ගොඩාක් එක්ක ජීවිතේ ගෙවුව මට දැන් බැදීම ගැන ආශාවක් නෑ
    මං ආසා එකම දේ දවසකට එක පාරක් හරි ඔබ වහන්සේගේ බණක්‌ අහන එක විතරයි. ඔබ වහන්සේට පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏.

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 10 หลายเดือนก่อน +3

    Saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් wahanseta 🙏🙏🙏🙏🙏 Niwanama නාථ i theruwan saranai ape හාමුදුරුවෝne

  • @thusharidepthika2740
    @thusharidepthika2740 6 หลายเดือนก่อน

    බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Harshana1
    @Harshana1 8 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏

  • @NishanVithana-v8h
    @NishanVithana-v8h 9 หลายเดือนก่อน +3

    🙏🙏ඔබ වහන්සේ නිවනින් සැනසේවා🙏🙏

  • @historyolclz
    @historyolclz 8 หลายเดือนก่อน +2

    සාදු ....සාදූ සාදු

  • @HansaniKumari-y6l
    @HansaniKumari-y6l 10 หลายเดือนก่อน +9

    මම දැන් ටික කාලෙක ඉඳන් ඔබ වහන්සේ ගේ බණ අහනවා මගේ හිතට ගොඩාක් සැනසීමයි දුකක් දැනුනම බණ පදයක් පිහිට වෙනවා🙏🙏🙏

    • @chandanirathnayaka7604
      @chandanirathnayaka7604 9 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු ස්වාමීන් වහසේ මාගේ නමස්කාරය වෙිවා

  • @yohanyohan6550
    @yohanyohan6550 10 หลายเดือนก่อน +5

    Sadu sadu sadu..........

  • @rohithaweerapperuma248
    @rohithaweerapperuma248 10 หลายเดือนก่อน +7

    මගෙ මහත්තයා නැතිවෙලා dan masa තුනක් . Mage දරුවන් තුන්දෙනා නිසා mage ජීවිතේ හදාගන්න පුළුවන් une ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට පිංසිදුවන්නට . ඔබවහන්සේට දීර්ඝ ආයු ලැබේවා ....🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

    • @RasikaWejesinha
      @RasikaWejesinha 10 หลายเดือนก่อน

      ඔබේ සිතට සැනසීමක් ලැබේවා !. 🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 7 หลายเดือนก่อน +1

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 10 หลายเดือนก่อน +5

    sadu.sadu.sadu🌹🙏🙏🌷

  • @thusharidepthika2740
    @thusharidepthika2740 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanaeta ...

  • @NiroshaChaminda-i2o
    @NiroshaChaminda-i2o 3 หลายเดือนก่อน

    සාදූ! සාදූ!! සාදූ!!! තෙරුවන් සරනයි !!! බුදු සරනයි !!!

  • @Sumedarathnayaka-b8t
    @Sumedarathnayaka-b8t 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට පින්

  • @DilushaRansika
    @DilushaRansika 6 หลายเดือนก่อน

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @buddikapradoth4212
    @buddikapradoth4212 4 หลายเดือนก่อน

    සාදු,,,,🙏🙏🙏සාදු,🎉🎉🙏සද්

  • @sanuthgamage8083
    @sanuthgamage8083 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @VikashJayakodi
    @VikashJayakodi 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta 3 หลายเดือนก่อน

    🙏🙏🙏 අනුමෝදාමි 🌼🌼🌼

  • @madumadu7323
    @madumadu7323 10 หลายเดือนก่อน +3

    Oba wahanse daka ganna oba wahansege depa wada namas karaya karanna bana tikak ahanna godak perum puranva mama

  • @RanganiKarunathilaka
    @RanganiKarunathilaka 10 หลายเดือนก่อน +3

    Oba. Wahanseta. Pin.

  • @LakshanPubudu-n1t
    @LakshanPubudu-n1t 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HhhHg-p5r
    @HhhHg-p5r หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @charithadarshani
    @charithadarshani 10 หลายเดือนก่อน +6

    මේ ධර්ම දේශනා වලට මේ සංගීතය දාන්න එපා ඒක ධර්මයට හොදින් සවන් දීමට බාධාවක්. තෙරුවන් සරණයි

  • @LakshanPubudu-n1t
    @LakshanPubudu-n1t หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinioshadi96
    @thilinioshadi96 10 หลายเดือนก่อน +5

    🥺🥺🙏

  • @SonethraKumari
    @SonethraKumari 10 หลายเดือนก่อน +3

    🙏🏽🙏❤️🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏

  • @madukadinujaya5257
    @madukadinujaya5257 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @manujajayasiri118
    @manujajayasiri118 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @පැතුමා754kViews.2Hoursago
    @පැතුමා754kViews.2Hoursago 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @nipunanimsara1321
    @nipunanimsara1321 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SansalaDilrukshi-vg1zk
    @SansalaDilrukshi-vg1zk 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nadeekakumari1242
    @nadeekakumari1242 6 หลายเดือนก่อน

    🙏🙏🙏