ජීවිතය විඳවන්නේ නැතුව මේ විදියට ධාර්මිකව විඳින්න...! 😍🙏 | Ven.walimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ජීවිතය විඳවන්නේ නැතුව මේ විදියට ධාර්මිකව විඳින්න...! 😍🙏 | Ven.walimada saddhaseela thero

ความคิดเห็น • 678

  • @oshie-ip4qi
    @oshie-ip4qi 7 หลายเดือนก่อน +18

    මට දැන් අවුරුදු 14 යි .මං හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා මට අහං ඉන්න හරී ආසයී😊❤...🙏🙏🙏.

  • @isurunugawala537
    @isurunugawala537 ปีที่แล้ว +8

    සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා..
    උන් වහන්සේට මාගේ නමස්කාය වේවා...!!!
    🙏🙏🌼🌼🙏🙏

  • @chandrikaranapksa6303
    @chandrikaranapksa6303 ปีที่แล้ว +339

    ඔබ වහන්සේගේ බණ මම හැමදාම අහනවා.. පුංච් කාලේ ඉදල ගොඩක් දුක වින්ද.. හිතුමතේට කසාදයක් කරගත්තා. ගොඩක් දුක් වින්ද ගුටි කෑවා. ඉවසන්න බැරි තැන රට ආව.. මම වැටුපක් ගත්තට මට හිතෙන්නේ නෑ. ආස දෙයක් කන්න ලස්සන ඇදුමක් ගන්න.. ඔක්කොම ළමයින්ට දෙනවා.. පිට අයටත් දෙනවා.. මගේ නොලැබීම වෙන්න ඇති. මම පෙර සංසාරේ පිනට දීල නැතුව ඇති... මම හැමදාම ජීවිතේ විදවනවා... ඔබ වහන්සේගේ බණ අහල මම හිත හදාගන්නවා.. ඔබ වහන්සේට බුදුසරණයි

    • @anuradesoysa0952
      @anuradesoysa0952 ปีที่แล้ว +18

      Oya waradie hodata kanna , daruwanta denna
      lassanata adinna , hoda
      dewal karanna , waradinne naha oyaa
      ta ,theruwan saranai .

    • @kumarikumari6421
      @kumarikumari6421 ปีที่แล้ว +20

      අපි ඉතින් කොහෙත්ම රට ආවෙ සැප විදින්න නෙවෙයි නෙ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ලංකාව ට ගිහින් හොදට පින් දහම් කරමු මමත් ඔයා වගේම තමයි මමත් නිතරම දර්ම දේශනා අහනවා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාට මෙවගෙ දර්ම දේශනා නිතරම අහන්න ...

    • @nipunisasanka755
      @nipunisasanka755 ปีที่แล้ว +4

      Aaa

    • @අනෝමාදීපානන්දනී
      @අනෝමාදීපානන්දනී ปีที่แล้ว +8

      මමනම් එහෙම් නැහැ මට ඕන හැමදෙයක්ම මම මට ඕන විදියට විදිනවා පුතාට බලනවා ගේ හදන්න ඉන්නේ මට කියලා ඉතුරු කරනවා පිනට දහමට දෙනවා ඕක hitann ඕනේ hitala කරන්න ලස්සනට ඉන්න ඕනේ

    • @geethikapriyadarshani7625
      @geethikapriyadarshani7625 ปีที่แล้ว +6

      ඇත්තටම ඇත්ත ඒකයි.මේ ස්වාමීන් වහන්ස දේශනා කරන බන හිත නිවනවා.මමත් ඉන්නෙ රට තමයි මට හැමදේම නොලැබුනත් අවශ්‍ය කරන අත්‍යාවශ්‍යම දේවල් මට නොමිලේම ලැබෙනවා.

  • @LakshaniJayawickrama
    @LakshaniJayawickrama ปีที่แล้ว +12

    මේ පිං බලයෙන්ම ඔබ වහන්සේට තව තවත් ධර්ම සජ්ජායනාවල යෙදෙන්නම ආශිර්වාදයක් වේවා..... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @alexandrasten1735
    @alexandrasten1735 4 หลายเดือนก่อน +6

    පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා..!වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!

  • @hashanhashan7677
    @hashanhashan7677 ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න නැතිව දැන් ඉන්නේ නැති තරම් කරපු පව් ගොඩක් අත් හැරියා..සෙල්ලක්කාර ජිවිතෙන් මං කාමය ගොඩක් ඇත් කරා...තියෙන කරදර ඔක්කොම බණ අහලා නැති කරා....අපේ හමුදුරුවෝ මේ ලොව මිණි කිරුළක් ...බුදු සරණයි

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 หลายเดือนก่อน +3

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Animeworldisekai-bn7qw
    @Animeworldisekai-bn7qw 23 วันที่ผ่านมา +2

    හරි කැමතියි ස්වාමින් වහන්සේ ගේ බණ අහන්න මෙි භවයේම නිර්වානය අවබෝධ වෙිවා🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +6

    ධර්මය ඇසු ඔබත් මමත් දුක්බර සසරින් මිදේවා !!! උතුම් දර්මාවබොදයටම මෙ පින හේතු වාසනා වේවා !!!🙏🙏🙏🙏

  • @imalkamadushani2223
    @imalkamadushani2223 18 วันที่ผ่านมา +5

    මං කතොලික ඒත් හැම දාම මං බන අහනවා මගෙ හිතට සැනසිමක් ඔබ වහන්සේට පින්

  • @a.hthilaka6346
    @a.hthilaka6346 ปีที่แล้ว +3

    අපේ ස්වාම්න් වහන්සේ ට නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @sithuofficial1129
    @sithuofficial1129 ปีที่แล้ว +5

    හිතට දුකක් ආවම මම ස්වාමින්වහන්සේගේ බණ අහනවා ,ඇත්තටම හිත නිවෙනවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තවත් චිරාත් කාලයක් සසුනබර ඒකාලෝක කරන්න දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @chathurikanilikshi2199
    @chathurikanilikshi2199 9 หลายเดือนก่อน +4

    මට තේරෙන එකම බණ දේශනා ඔබ වහන්සේගේ බණ දේශනායි මේ බණ මගේ නෙත් දෙකට පෙනුනේ මං කරපු පිනකට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @manujajayasiri118
    @manujajayasiri118 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු

  • @hashanhashan7677
    @hashanhashan7677 ปีที่แล้ว +9

    මොකක්දෝ ලොකු බරක් ඔලුවෙන් බිමින් තිබ්බා වගේ ලොකු සැනසිමක් දැනෙනවා...අපේ හමුදුරුවෝ ලස්සනට හිතට දැනෙන්න බණ කියනවා බුදු සරණයි .....

    • @permilamayuri7507
      @permilamayuri7507 ปีที่แล้ว

      මටත් එහෙමම දැනුනා. ඔබ වහන්සේට පින් සිද්ද වේවා!

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce 4 หลายเดือนก่อน +3

    😢ඇත්තටම ඔබ වහන්සේ ගේ ධර්ම දේශණා අහන්න ගත්තට පස්සේ හිත සෑහෙන අන්දමින් ගොඩක් ගැටලු නිරාකරණය ගැනීමට පුලුවන් වුනා මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රර්ථනා කරනවා

  • @thanujadarshani5961
    @thanujadarshani5961 2 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @HarshiHarshika-v2j
    @HarshiHarshika-v2j 4 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..! නිදුක්නිරෝගී දීර්ගායුශ සම්පත්තිම ලැබේබා..! සාදු. සාදු. සාදු..🙏🙏🙏

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 ปีที่แล้ว +9

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!මෙවැනි උතුම් දේශණා අහන්න සලස්වන ඔබවහන්සේටත් මේ නාලිකාවේ සැමටත්, දේශණය ශ්‍රවණය කරන සෑමදෙනාටමත් තෙරුවන් සරණයි .ඔබවහන්සේට නිදුක් නීරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා .

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd ปีที่แล้ว +6

    හැමදාම පාන්දරට මම ඔබ වහන්සේ ගේ බණ දේශනා ශ්‍රවණය කරනවා.පුදුමාකාර සැනසීමක් නිදහසක් දැනෙන්නේ හාමුදුරුවනේ 🙏 අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි,ගොඩක් පින් 🙏

  • @RashmiUththara-nv6ss
    @RashmiUththara-nv6ss ปีที่แล้ว +5

    මන් හිතින් ගොඩාක් දුක් විදින කෙනෙක් ඒත් ඔබ වහන්සේගේ බණ අහනකොට හිතට පුදුම සැනසිමක් දැනෙනවා මන් මට පුලුවන් හැම වෙලේම බණ් අහනවා මගෙ ලමයත් එක්ක එයාට තාම මාස 5යි ඒත් එයත් හොදට බණ් අහනවා මන් එයා අඩන වෙලාවට නලවගන්නෙ ගොඩක් වෙලාවට බණ කතාවක් අහන්න දීලා කවදා හරි මගෙ ලමය හොද කෙනෙක් උනොත් ඒ ඇති මට 🙏🙏

  • @NaleyHnnaley
    @NaleyHnnaley 4 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @SasikaDila-gp6cv
    @SasikaDila-gp6cv ปีที่แล้ว +4

    මට ලබන සතියේ දහම් පාසලේ 10වසරට කරන්න තියෙන්නේ මේ පාඩම
    අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට ගොඩක් පින්

  • @KalyaniPerera-n2e
    @KalyaniPerera-n2e ปีที่แล้ว +4

    සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු

  • @PremaWanasundara-yb2sd
    @PremaWanasundara-yb2sd ปีที่แล้ว +5

    මම ඉන්නෙ රට ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මිහිරි ධර්ම දේශනා නිතරම අහනව සිත හරියට පැහැ දෙනව ලංකාවට පැමින ඔබ වහන්සේ දැක ගන්න එනවාමයි මම බුදුන් ගැන සිතමින්ම කාලය ගත කරන කෙනෙක් ඔබ වහන්සේට චතුරාර්්‍ය සත්‍යම අවබෝධ වේවා නිවන්ම දකීවා

  • @DushanthiChamila-n5v
    @DushanthiChamila-n5v 3 หลายเดือนก่อน +3

    මගේ වයස අවරුදු 10යි.මම හැමදාම අම්මගේ ෆෝන් එකෙන් ඔබ වහන්සේගේ බණ අහනවා.🙏☸️🪷

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +3

    අපෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daaklih
    @daaklih 11 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ඔබවහන්සේට මේ භවයේදිම මාර්ග ඵල අවභෝදවේවා!!!

  • @DeepikaAbeygunawardhana
    @DeepikaAbeygunawardhana 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !

  • @MaduChathurika-g7o
    @MaduChathurika-g7o หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 6 หลายเดือนก่อน +3

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @sarayatiya
    @sarayatiya ปีที่แล้ว +8

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @MalithMadhushanka
    @MalithMadhushanka ปีที่แล้ว +4

    ඔබ ව්හන්සට10000000000000000000000000000000පින්

  • @priyanthakolonne-vo4vk
    @priyanthakolonne-vo4vk ปีที่แล้ว +3

    සාදූ.....සාදු....සාදු....පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @nishsankanishsankahewasing2310
    @nishsankanishsankahewasing2310 ปีที่แล้ว +3

    අපේ හාමුදුරැවනේ බන අහල ටික දවසයි සින්දුවක්වත් අහන්න හිතේන්නෑ සාදූ සාදූ සාදූ

  • @SayuriYaddehige-rx2um
    @SayuriYaddehige-rx2um 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ මේ පිනෙන් උතුම් වූ නිර්වාන සුවය අවබෝධ වේවා .

  • @LathaGamag-xz5qi
    @LathaGamag-xz5qi ปีที่แล้ว +5

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😃😃👍

  • @imashiasangika1433
    @imashiasangika1433 ปีที่แล้ว +3

    හිත ට ලොකු සැනසිමක් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියන දහම් කරුනු ඇහෙද්දී උතුම් වූ නිවන් අවබෝධය කරා යාමට මේ පින් හේතු වේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +3

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...

  • @kasunichayasathsaranikasun4473
    @kasunichayasathsaranikasun4473 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🌼🌸

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +3

    මාගේ ලොවිතුරැ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ අැසුර ලැබේවා!!!නිවනම වෙත්වා!!!

  • @rogushakirs6001
    @rogushakirs6001 9 หลายเดือนก่อน +2

    බුද්ධ ශාසනය තියෙන තැනකම ඉපදෙවා නිර්වාන අවබෝධ ලැබේවා සාදු සාදු සාදු
    තෙරුවන් සරනයි

  • @nadeeshaniruvandika4444
    @nadeeshaniruvandika4444 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ දර්මදේශනා මම නිතරම ෆෝන් එකෙන් අහලා මගෙ හිත හදාගන්නවා.

  • @lakmalithusara1929
    @lakmalithusara1929 ปีที่แล้ว +4

    බුදුහාමුදුරුවො වැඩියා වාගේ හාමුදුරුවනේ.හිත හැදුනා.

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 10 หลายเดือนก่อน +3

    මෙම උතුම් වු ධර්මය සියලුම සත්වයින්ට අවබෝධ වෙත්ව 🙏🙏🙏🙏😊තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏😊🍂

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +3

    සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා 🙏☸️

  • @SisiSasi-b6i
    @SisiSasi-b6i ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මගේ නාමස්කරය වේවා. හිත වැටෙන හැම වෙලාවෙම මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා මගේ හිත හදාගන්නවා. ඔබ වහන්සේට පින් ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @SunithaKuwait-wt8yx
    @SunithaKuwait-wt8yx 4 หลายเดือนก่อน +5

    සිතට නැතිනම්?ඇධේවා

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 ปีที่แล้ว +3

    Oba වහන්සේගෙ ධර්ම දේශනා අහල ගොඩක් වැරදි හදා ගත්තා ඔබ වහන්සේට ගොඩක් පින් නමෝ බුද්ධය

  • @SumithradamayanthiThilakarathn
    @SumithradamayanthiThilakarathn ปีที่แล้ว +3

    Saadhu🙏 Saadhu🙏 Saadhu🙏 apage pinwath Buddha puththrayanan wahanseata maage namaskaaraya weawa oba wahanseata niduk nirogi diirgaayu sampaththiyama labewa Saadhu 🙏Saadhu 🙏Saadhu 🙏

  • @LakshaniJayawickrama
    @LakshaniJayawickrama ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @somatraamman6587
    @somatraamman6587 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ ජව්තේ එන පුශ්න එන කොට බණ අහලා හිත හදගන්නේ ඔඹ වහන්සේට පිං

  • @padmikumari1855
    @padmikumari1855 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා බොහෝමත්ම පින් තෙරුවන් සරණයි

  • @sandyakumari-cy2ms
    @sandyakumari-cy2ms ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏siylu deviyntda me pin athpth wewa...

  • @janudisahanya9680
    @janudisahanya9680 9 หลายเดือนก่อน +1

    මෙ උතුම් දර්මය දේසනා කල ස්වාමීන් වහන්සේට මෙ පිනෙන් උතුම් වු නිර්වානාඅවබෝදය ලැබේවා .🙏🙏🙏. ......මෙ දර්මය ඇසු මා ඇතුළු අනෙකුත් සියලු දෙනාමත් නොඇසු සියලු සත්වයන්ටමත් මෙ පින් හෙතු වාසනා වේවා උතුම් වු නිර්වානාඅවබෝදය ලබා ගැනීම සදහාම 🙏🙏🙏🙏🙏තිස් තුන් කෝටියක් දෙවියන්ට ත් මෙ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏.මිය ගිය සියලු දෙනාටමත් මෙ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු

  • @AnushkaSamanmali
    @AnushkaSamanmali 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා ......සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @ajithchami5459
    @ajithchami5459 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ......

  • @vinniwithff2000
    @vinniwithff2000 8 หลายเดือนก่อน +2

    මම ඉන්නෙ රට ස්වාමින් වහන්ස..මම කතෝලික, නමුත් මම බුදු දහම ගැන හොයනවා,, මම ඔබවහන්සේගෙ බණ අහන්න හරිම ආසයි..නින්ද යන්නෙත් සමහර දවස් වලට ඔබ වහන්සේගෙ බණක් අහ අහ..ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වේවා.🙂❤

  • @ApsaraChathurangani-j9g
    @ApsaraChathurangani-j9g หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස.මන් දරූවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්.මන් ඔබවහන්සේලාගේ දර්මදේශනා නිතර ශ්‍රවනය කරනවා.තෙරුවන් සරනයි 🙏

  • @AshaUdayangani-t6g
    @AshaUdayangani-t6g 2 หลายเดือนก่อน +1

    සාමීන් වහනසේට දීර්ඝායු ලැබෙිවා.....

  • @SudeepGunarathne
    @SudeepGunarathne 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අනුමෝදන් වෙවා

  • @maheshiranasinghe6571
    @maheshiranasinghe6571 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට බොහොම පිං .....පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදූ !සාදූ !සාදූ ! තෙරුවන් සරණයි !

  • @lalithapadmini4557
    @lalithapadmini4557 ปีที่แล้ว +3

    සුබ දවසක් හැමෝටම .🌼🌼🌼 උදේම ඔබවහන්සේගේ බණ කතාවක් ඇහුවම දවසම සතුටින් ඉන්න පුළුවන් .තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🌷🌷🌷

  • @NadeekaLakmali-t4n
    @NadeekaLakmali-t4n หลายเดือนก่อน +2

    Api siyalu denatama budun deka niwan dakithwa ☸️ budusaraniii

  • @lahirudilshan6171
    @lahirudilshan6171 ปีที่แล้ว +2

    ආයුෂ බො වෙවා අපෙ හාමුදුරුවන්ට..🙏

  • @Kuww-zn7so
    @Kuww-zn7so 9 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට බොහොම පින් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ දර්මදේසනාවක් අහන්නෙ මම වැඩ කරනගමන් මම දිවයිනෙන් බැහැරව සේවය කරන්නෙ මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ ඒත් දැන් ඔබවහන්සේගේ දර්මදේසනා අහල හිත බොහෝ දුරට හදාගන්නව මට මව්‍ රටට එන්න පොඩිකාලයක් තියෙන්නේ ඔබවහන්සේට ගොඩක් පින් ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sanjayalakmal4849
    @sanjayalakmal4849 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ බණ අහන්න මං හරිම ආසයි...හිත නිවෙනවා..තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu 11 หลายเดือนก่อน +2

    සාදූ 🎉සාදු 🎉සාදු 🎉Penawatha suwamena වහන්සේට මාගේ නමස්කාරය සාදු 🎉සාදු 🎉🎉

  • @kavyaravihari6350
    @kavyaravihari6350 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @NimeshaDilrukshi-qh4fx
    @NimeshaDilrukshi-qh4fx 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷

  • @thusharasandun3996
    @thusharasandun3996 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුවපත් ජිවිතයක් උදා වේවා !!!

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...!

  • @jothisampath1047
    @jothisampath1047 ปีที่แล้ว +4

    Mama hemadama oba wahansege bana ahanawa ape suwamin wahansa oba wahanseta godak pin

  • @Chamod-n2v
    @Chamod-n2v ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 8 วันที่ผ่านมา

    මිනිස්සු යහමග යවන පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරන වේවා

  • @chathumadushika1849
    @chathumadushika1849 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා🥺🥺🙏🙏🙏🌼🌼🌼

  • @wasanthasusil9562
    @wasanthasusil9562 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් පින් මෙවා අපිට කියලා දෙනවට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnirudhSahash
    @AnirudhSahash 6 วันที่ผ่านมา

    සාදු 🙏....සාදු 🙏 ...සාදු 🙏 . 💐💐💐💐💐🙏

  • @kavishkahirushane5843
    @kavishkahirushane5843 7 หลายเดือนก่อน +3

    Pudumakara vidihata hitata sanasimak... Sadu.sadu. Sadu

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ෴🙏🙏🙏

  • @achininimesha4006
    @achininimesha4006 10 หลายเดือนก่อน +2

    පින් සිදු වේවා අපේ හාමුදුරුවන්ට..
    🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය

  • @nilukakavi1759
    @nilukakavi1759 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!!!.........🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 8 วันที่ผ่านมา

    හැමෝගේම දුක් නිවේවා සැනසීම උදාවේවා

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 5 หลายเดือนก่อน +1

    මේ ධර්මය ශ්‍රවනය කල පිනෙන් මටත් උතුම් නිවනම අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sumedadushmantha
    @Sumedadushmantha 8 หลายเดือนก่อน +2

    මගේ සවන් වලට ඔබ වහන්සේගේ බණ ඇසීමටත් පෙර පිනක් මා කර තිබෙනවා. ඔබ වහන්සේ දැකීමට මම බොහෝ ආසාවෙන් සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. බුදු සරණයි.

  • @UthsaraHimasarani
    @UthsaraHimasarani หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මේ බවයේම නිවන් මග ලබත්වා යැයි මම ප්‍රාර්ථනා කරනවා

  • @maliya_gamer_is_noob
    @maliya_gamer_is_noob หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @minushatharukshi5797
    @minushatharukshi5797 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @Rev.PaghghaMurthi
    @Rev.PaghghaMurthi 6 หลายเดือนก่อน +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!!!

  • @JagathAmarasiri-e8v
    @JagathAmarasiri-e8v 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ඉක්මනින් භවයක් තුළ උතුම් වූ චතුරර්‍ය සත්‍ය දර්මය අවබෝධ වීමට මේ පිනම හේතු වේවා!

  • @vijithahettiarachchie6553
    @vijithahettiarachchie6553 ปีที่แล้ว +2

    Theruwan saranai apey hamuduruwane niduk nirogi suwaya labewa saadu sadu sadu

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +3

    තෙරුවන් සරණයී