මේ බුද්ධ සාසනයේ පිළිසරණක් ලබන්න තව එක අවස්ථාවක් තියෙනවා. 😊❤️| දරුවනේ ඔයාලා ගොඩක් පින් කරන්න...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2023
  • මේ බුද්ධ සාසනයේ පිළිසරණක් ලබන්න තව එක අවස්ථාවක් තියෙනවා. 😊❤️| දරුවනේ ඔයාලා ගොඩක් පින් කරන්න...!

ความคิดเห็น • 175

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @sewwandipathirana
    @sewwandipathirana ปีที่แล้ว +66

    සාදු... සාදු... සාදු... 🙏🙏ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තට පස්සේ මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා... නිතරම හිතෙන්නේ මොනවද දන් දෙන්නේ මොනවද පුජා කරන්නේ කියලා.. ගොඩක් සතුටුයි මට මම ගැනම... ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

    • @antanpiries3650
      @antanpiries3650 ปีที่แล้ว +5

      බුදු සරනයි

    • @RadeepDarmapiya-nn7yp
      @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @harshamanohara4478
      @harshamanohara4478 ปีที่แล้ว +4

      මටත් දනට පිනට දෙන්න පාරක යද්දී වුනත් හිතෙන්නේ අනේ මං කාටද උදව් කරන්නේ කියලමයි🙏

    • @nimaljayathilaka1712
      @nimaljayathilaka1712 ปีที่แล้ว +1

      Mageth 🙏🙏💕💕💕බුදු සරණයිි

    • @sasindunimsharajhd5460
      @sasindunimsharajhd5460 11 หลายเดือนก่อน

      බුදු සරණයි 🌸☸️

  • @thisulathenuka3492
    @thisulathenuka3492 ปีที่แล้ว +2

    මේ දර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු...

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +3

    කාලයට අනුව සසර දුකින් එතෙර වීමට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +2

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +3

    උතුම් වූ බුදුරජාණන් වහන්සේටත්, උතුම් වූ ධර්ම රත්නයටත්, උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයටත් අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 6 หลายเดือนก่อน +3

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @user-cz9yz2ui4n
    @user-cz9yz2ui4n หลายเดือนก่อน +2

    සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️

  • @champazoysa4349
    @champazoysa4349 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻 ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා වැඩි වැඩියෙන් අසන්නට අවස්ථාව උදාවේවා.🙏🏻🙏🏻

  • @SusanathaNalaka
    @SusanathaNalaka 19 วันที่ผ่านมา +1

    සාදු.......සාදු ....

  • @smdeepa8214
    @smdeepa8214 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ජයශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි අපෙ හාමුදුරුවනේ

  • @sareemandiraya9862
    @sareemandiraya9862 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-li9gi7md2x
    @user-li9gi7md2x ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @nadigamage3108
    @nadigamage3108 3 หลายเดือนก่อน +2

    සාදූ සාදු සාදූ මාගේ නමස්කාරය වේවා..‌‌‌....

  • @indrachayakarunarathna3265
    @indrachayakarunarathna3265 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.......ඔබවහන්සේ දේශනා කරන ධර්ම දේශනා නිසා ජීවිත අදුරෙන් එළියට එන්නටත්,හැම දේ ගැනම සැහැල්ලුවෙන් හිතන්නටත් පුළුවන් උනා අපේහාමුදුරුවනේ,.දවස පටන්ගන්නේ ඔබවහන්සේගේ ධර්ම දේශනාවකින්.ඔබවහන්සේට දීර්ඝායු වේවා!සාදු සාදු සාදු

  • @nadulakishal2240
    @nadulakishal2240 ปีที่แล้ว +3

    සාදූ...මාගේ කළ්‍යාන මිත්‍රයානන් වහන්සේට දිගාසිරි වේවා!!

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏😊🍂 .!

  • @user-bo9hc4oy6l
    @user-bo9hc4oy6l 3 วันที่ผ่านมา

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NalaniWeerathunga
    @NalaniWeerathunga ปีที่แล้ว +3

    අප⁣ගේ කල්‍යාණ මිතුරු ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් රටවාසි ලෝක වාසි සියලු ස්වාමීන් වහන්සේලා නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏

  • @chandrasenevirathne8970
    @chandrasenevirathne8970 13 วันที่ผ่านมา

    ගරුත්වය ඔබවහන්සේට, නිදුක් නිරෝගී සුවය ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba wansege darma desana mn hodata ahanava pava pina karma vipaka hodinterum gathta hita paduna

  • @user-ss9nv4em8f
    @user-ss9nv4em8f 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏💐

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +2

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +2

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @user-iv7lf7xw3d
    @user-iv7lf7xw3d ปีที่แล้ว +2

    Budu saranai sadu sadu sadu.........

  • @avanthimanawadu2779
    @avanthimanawadu2779 25 วันที่ผ่านมา

    දේශනා ප්‍රාතිහාර්ය ඔබවහන්සේ තුලින් තවත් හොදින් දුටිමි🙏🙏🙏

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 ปีที่แล้ว +2

    Apage loku swamin whanse tath oba whanse athulu seyalum swamin whanselat namaskara wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadu114
    @sadu114 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🌼

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 3 หลายเดือนก่อน +1

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Sajith9433
    @Sajith9433 ปีที่แล้ว +1

    ❤🙏♥️🙏☸️🙏☸️♥️☸️🙏☸️♥️☸️🙏 සාදු සාදු සාදු සාදුසා...♥️☸️🙏♥️☸️♥️☸️🙏

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 ปีที่แล้ว +2

    සාදු....සාදු...සාදු..

  • @lakshikapemarathna7903
    @lakshikapemarathna7903 11 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු... ඔබ වහන්සේ මට උතුම් අනු බුදු වහන්සේ නමක්.මේ උතුම් ධර්මය සරලව තේරැම් ගත හැකි පරිද්දෙන් අපි චෙනුවෙන් දේශනා කරන ඔබ වහන්සේ ට අනුපමේය පින් රැස් වේවා !!! සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว +2

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ඔබවහන්සේගේ දේශණා ආහලා මම දැන් අවුරුදු 3 ක් දවසට ධර්ම දේශණා 2 ක් 3ක් ආහනවා උතුම් තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏💐💐💐

  • @NiroshaSadamali-eb6dn
    @NiroshaSadamali-eb6dn 29 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @lakshikakawindi4826
    @lakshikakawindi4826 3 หลายเดือนก่อน +1

    Theruwansaranay ape hamuduruwane 🙏🙏

  • @mmds7107
    @mmds7107 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ හිමිදිරියේ ධර්මයක් ශ්‍රවණය කිරීමට ලැබුණා. දායක වූ සියලු දෙනා වහා ධර්මය අවබෝධ කරත්වා

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +1

    සාදු .සාදු තෙරුවන් සරණයි .ගරු සවාමින් වහන්ස

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sasadisadeu2292
    @sasadisadeu2292 ปีที่แล้ว +1

    සාදු සාදු තව තවත් මගේ හිත බුදු දහමට හා දන්දීමට යොමු වේවා🙏😍

  • @duliplakmal3808
    @duliplakmal3808 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @TaniyaKaushalya-nj9nx
    @TaniyaKaushalya-nj9nx ปีที่แล้ว +1

    සාදු සාදු

  • @dimuthuchandana9660
    @dimuthuchandana9660 26 วันที่ผ่านมา

    සියල්ල දන්නා
    භාග්‍යවත් සමිිමා සමිිබුදු රජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුමිි ශ්‍රී සද්ධර්මය බොහෝ ජනයාගෙ හිත සුව පිණිස පහදා දෙන ඔබ වහන්සේ ඇතුළු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා....👏👏👏 තෙරුවන් සරණයි ...!!!

  • @wasanasewwandi1639
    @wasanasewwandi1639 ปีที่แล้ว +3

    Sadu sadu 🙏🙏🙏

  • @pabasarapabasara7072
    @pabasarapabasara7072 ปีที่แล้ว +2

    නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw 4 วันที่ผ่านมา

    Oba wahanse perum purana me sasare apawath mudawagena oba wahansege paramithath sapuragena pathanna u bodiyakin ama maha niwan suwa laba gannata me pin hethu wewa.wasana wewa.

  • @user-gk3wc8wi1y
    @user-gk3wc8wi1y 8 หลายเดือนก่อน +1

    Oba wahanseta siya dahas warayak pin ath wewa!!! Mata oba wahansege bana deshana godak pihita una.oba wahansetq pin!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏 නමෝ බුද්ධාය ! 🙏
    💐💐💐💐💐💐💐💐💐💐💐
    🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @wathsalasanjeewani8776
    @wathsalasanjeewani8776 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේටත් ධර්ම දේශණා අහන්න කාලය වැය කරන හැමෝටමත්. ඔබවහන්සේගේ ධර්ම දේශණා අපට අහන්න සලස්වන සියලු දෙනාටත් බොහෝම පින්. අපි නොදන්නා දේ බොහෝම හොදින් පැහැදිලිව දේශණා කරනවා. උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා පින්වත් ස්වාමීන්වහන්සේට .

  • @SarathWijesiri-gx8zu
    @SarathWijesiri-gx8zu ปีที่แล้ว +1

    sadu sadu sadu oba vahansege darrma dasana ahana asai🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว +2

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nimashasathsarani7906
    @nimashasathsarani7906 ปีที่แล้ว +1

    උතුම් ධර්ම දානයක්ම වේවා!!

  • @tharanga8457
    @tharanga8457 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ..ඔබ වහන්සේ නිදුක් නිරෝගීමත් වේවා..ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හමුදුරුවනේ අපට සත්තය වටහාල දීලා පවෙන් මුදවාලනවට.

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!සසර නම් පුදුමයි මේ උත්තමයාණන් වහන්සේගේ එක බණ පදයක් ඇහුණා.හැල හැප්පීම් එක්ක බණ අහුවා,ආයේ මග හැරුණා ඔහොම ආපු ජීවිතේ අද වෙනකොට සියලු මත්පැන් මත්ද්‍රව්‍ය නතරකරලා හොඳට ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන් දවසින් දවස අඩුපාඩු හදන් ජීවිතේ ඉස්සරහට අරන් යන්න ගුරුහරුකම් දෙන උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏මේ ලක්දිව සම්බුදු සසුන බබළවන්නට මේ දෙරණට පෑයූ මහා පිං කෙතක් ඔබවහන්සේ..ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🙏🙏🙏මේ උත්තමයාණන් වහන්සේ අපට දායාද කල ඒ උතුම් මව්පිය දෙපළටත් දීර්ඝායුෂ වේවා🙏🙏🙏මැනවින් අපේ හාමුදුරුවන්ට ගුරුහරුකම් ලබා දුන් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!!!සියලු දුකින් නිදහස් වී උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පිං අපි හැමදෙනාටම හේතු වේවා වාසනා වේවා අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaraya wewa budu piyanane 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว +1

    සාදු සාදු🙏🙏🙏🙏

  • @sharefoundation5929
    @sharefoundation5929 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu oba wahanseta godaak pin.

  • @vihangasithum7726
    @vihangasithum7726 ปีที่แล้ว +1

    utum u saddaseela himiyani obawahanse me sasanaye pahala une ape pinatamai mage budu piyanan wahanse mawa dekka sattai mage budu tatta jewamanai oba wahanse niwannatama

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @asankakarunarathne7252
    @asankakarunarathne7252 10 หลายเดือนก่อน +1

    Sadu Sadu oba wahanseta pin sidu wewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    ඉතාමත් හොද දේශනාවක් ස්වාමින් වහන්ස සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලබත්වා චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිටක් වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺

  • @sampathbandara6513
    @sampathbandara6513 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +1

    මේ ධර්ම ද්‍ේශනාවට නිම් වළල්ලක් නෑ❤🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @davidjayaweera7498
    @davidjayaweera7498 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @Pookieecookiee123
    @Pookieecookiee123 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මෛත්‍රී බුදු සසුනේ සිටින මහ රහතන් වහන්සේ කෙනෙක් මං වේවා!! ❤

  • @charukahiroshan2601
    @charukahiroshan2601 11 หลายเดือนก่อน

    මා ඇතුළු සියලුම ලෝක සත්වයෝ සසර ගමන කෙටි වේවා නිවන් සුවම ලැබේවා 🙏🙏🙏💐💐

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏ඔබතුමාටත් ගොඩක් පින් මේ වගේ වීඩියෝස් අපේ පහසුවට මේ අාකාරයට සකසනවට❤

  • @NethaRM-pv2ft
    @NethaRM-pv2ft 11 หลายเดือนก่อน

    සාදු සාදුසාදු 🙏🙏🙏

  • @sumithshiyanda5479
    @sumithshiyanda5479 ปีที่แล้ว +1

    B s පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

    • @thisulathenuka3492
      @thisulathenuka3492 ปีที่แล้ว

      Mukuth hithanna epa mehema kiyanawata "budusarani" kiyla kiyanna puluwanm godak hodai.

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @maliyaGemin
    @maliyaGemin 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumarii8871
    @kumarii8871 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @shishanirathnayaka2259
    @shishanirathnayaka2259 10 หลายเดือนก่อน

    Sadu sadu pinwath swaminwahanseta mage namaskaraya wewa

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @mommiej3321
    @mommiej3321 หลายเดือนก่อน +1

    Sadu SaduSadu 🎉🎉🎉

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 ปีที่แล้ว +1

    sadu sadu sadu.

  • @alpop6655
    @alpop6655 11 หลายเดือนก่อน

    Budu saranai. Namo buddayha sadu Sadu sadu

  • @user-ny9my9np7v
    @user-ny9my9np7v ปีที่แล้ว +1

    Oba wahanseta budu bawama ath wewa

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @OmaliMalindi-dj5fr
    @OmaliMalindi-dj5fr 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @CookGaiyawithwife
    @CookGaiyawithwife ปีที่แล้ว

    Obawahanseta godak pin apita darmaya awaboda karala dunnata obawahanseta dirgaausa labewa

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 11 หลายเดือนก่อน

    ඉතා වටිනා බනකි.නිවන්.දකීවා

  • @achiudeshika9152
    @achiudeshika9152 6 หลายเดือนก่อน +3

    ane sathiyata ekakwath me wage video dannako.godak pin oyata.🙏🥺

  • @prasannakalhara9861
    @prasannakalhara9861 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwijesinghe583
    @maduwijesinghe583 ปีที่แล้ว +1

    🙏❤️🌹

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-jb3gt1er1y
    @user-jb3gt1er1y 11 หลายเดือนก่อน

    නමෝ බුද්දාය

  • @nuwansanjeewa8586
    @nuwansanjeewa8586 ปีที่แล้ว

    Sadu sadu sadu...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikakumari8603
    @sagarikakumari8603 ปีที่แล้ว +1

    🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunanthaPremasiri-gn4ky
    @SunanthaPremasiri-gn4ky 11 หลายเดือนก่อน

    Oba wahanseta pin🙏🙏🙏