ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero

ความคิดเห็น • 223

  • @HuaweiY5.
    @HuaweiY5. 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ ස්වාමීන්🙏🙏🙏 වහන්සේට මගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී🙏🙏❤ සුවය ද අත් පත් වේවා අමා මහා නිවන් සුවය ද අත් වේවා මේ සසර කතරින් එතෙර වෙන්න ඔබ වහන්සේට පුලුවන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dasanayakamanjula8043
    @dasanayakamanjula8043 ปีที่แล้ว +5

    දර්මය අසන පිරිසක් බිහිවිම මොනතරම් සතුටක්ද. මෙ comments දැක්කම හරි සතුටුයි. ඔබ වහන්සේට සසර දුකින් නිදහස් විමට මෙම පින් හෙතු වාසනා වේවා

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු

  • @nishnadu4781
    @nishnadu4781 18 วันที่ผ่านมา

    ඇත්තටම මමත් හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා මම ගොඩක් දේවල් ඉගන ගන්නවා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ ඇසීම නිසා..සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @supipinilakshi
    @supipinilakshi ปีที่แล้ว +108

    ඔබ වහන්සේ බුදු වෙන්න ඕන. මගෙ ලොකු ආසාවක් තිබුන. ඔබ වහන්සේ සියැසින් දැකගෙන බනක් අහන්න. මන් දරුවෙක් කුස දරන් ඉන්න අම්ම කෙනෙක්. මේ මාස 9 ම මන් ඔබ වහන්සේගේ බන ඇහුව. Phone එකෙන්. Office ගියත් මන් බන අහනව අනිවාර්යයෙන් .. මට දැනෙනව මගෙ දරු පැටියත් ඒව අහනව කියල. දවසක් ආව ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලම ඔබ වහන්සේගේ බනක් අහන්න. මන් හිතනව ඒක මගේ දරුවගේ වාසනාව නිසා ,මගේ තිබුන ආසාව ඉශ්ට උනා. ඇත්තමයි හිත නිවෙනව අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ බුදු වෙන්න ඕන. ඔබ වහන්සේට බුදුසරණයි ... 🙏🙏🙏🙏

    • @jeewanthakasun8426
      @jeewanthakasun8426 ปีที่แล้ว +4

      ඔබට වරදින්නැ මිතුරිය
      යහපතක්ම වේවා

    • @camilathilakarathna1314
      @camilathilakarathna1314 ปีที่แล้ว +4

      මාත් ඔයා වගේමයි

    • @E_MONYCOM
      @E_MONYCOM ปีที่แล้ว +3

      🙏

    • @SunetraKarunarathna
      @SunetraKarunarathna ปีที่แล้ว +1

      Llllll) olomouc ll)l) at0)) s llllll😊l olm ll
      Llllpl😊llllll) l) ll
      Shell) l llllll llllll llllll ml ml l ll Mill l) ll.ll Llllpl) lol L LLLLPL 0 P 0 0 Paul l) l poll llllll ll lol boo l ll lol) pompom)
      )) 1)l

    • @SunetraKarunarathna
      @SunetraKarunarathna ปีที่แล้ว +1

      Llllll) olomouc ll)l) at0)) s llllll😊l olm ll
      Llllpl😊llllll) l) ll
      Shell) l llllll llllll llllll ml ml l ll Mill l) ll.ll Llllpl) lol L LLLLPL 0 P 0 0 Paul l) l poll llllll ll lol boo l ll lol) pompom)
      )) 1)l

  • @kdsk4411
    @kdsk4411 11 หลายเดือนก่อน +2

    තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේසනා දේසනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙවා දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 ปีที่แล้ว +2

    Poya dinayet darmadeshanawa ahuwa adat ahuwa...hamudruwan deshana karana bana ona welawak ahan inna puluwn.harima pin..teruwansaranai....

  • @nirmalawelgamage8583
    @nirmalawelgamage8583 7 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට් උතුම් නිවන්සුව අත්වේවා....!!! සාධූ....සාධූ...සාධූ

  • @jayanthirajamuni9423
    @jayanthirajamuni9423 ปีที่แล้ว

    Oba wahansege me bana ahala mata wenasak una deparak ma ahuwa oba wahnseta dergausa wewa theruwan saranai....

  • @champazoysa4349
    @champazoysa4349 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilanthichathumadurika6557
    @nilanthichathumadurika6557 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthimala6932
    @shanthimala6932 ปีที่แล้ว

    🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

  • @thamalijayaweeraa
    @thamalijayaweeraa 7 หลายเดือนก่อน +8

    මට මගෙ දෙමව්පියන්ට කිසිම අඩුවක් නොකරන මගෙ මහත්තය මතු භවයක බුදු වෙන්න ඕන🙏🏻 අවුරුදු 12ක් කොරියාවෙ තනියම දුක් විදින මගෙ පනගෙ අතපයට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන❤

  • @kavishaavindima7759
    @kavishaavindima7759 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @geethikapriyadarshani7625
    @geethikapriyadarshani7625 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ මේ බන දේශනා අහලා මගේ හිත හරියට නිවෙනවා ස්වාමීන් වහන්ස.තෙරැවන් සරණයි.

  • @KaveeNiruu
    @KaveeNiruu ปีที่แล้ว +8

    ඉස්සර දුකෙන් හිටපු මම අද සතුටින් ඉන්නවා ,බණ අහන නිසා 😇🙏

  • @ima-education2298
    @ima-education2298 3 หลายเดือนก่อน +3

    අද මම ආදරය කරපු පිරිමි ලමයා මාව දාලා ගියා. දුක දරාගන්න බැරිකමටයි මම මේ බන අහන්න ආවෙ. වෙනදත් මම බන අහනවා. මගේ කිසිම තරහක් නැහැ. මට ගොඩක් අපහාස කලා. ඔහුට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරනයි

  • @thusharasampath7994
    @thusharasampath7994 ปีที่แล้ว +4

    මට ගුරුකන් කරලා කියලා හිතාන් හිටියෙ මමත් මගෙ හිතට රැවටිලා මිනිස්සු ශාප කරා එ මිනිස්සුන්ට ඇති සියලු කරදර වලින් මිදිලා නිදුක් නිරොගි වෙන්න ඔනි ඔවුගෙ පවුල් ජිවිත වලට ඇති කරදර දුරුවෙවා

  • @YaminduYamindu-vn1nk
    @YaminduYamindu-vn1nk ปีที่แล้ว +5

    සුවහසක් ජන සමාජය ධර්මයෙන් ආලෝකමත් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 ปีที่แล้ว +3

    මගේ තිලෝගුරු අමාමෑණී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AyeshaSewwandi-yl2hr
    @AyeshaSewwandi-yl2hr ปีที่แล้ว +4

    ප්‍රේමය නිසා මා විදින මානසික පීඩනයෙන් දුකින් නිදහස් වෙම්මා..සාදු සාදු සාදු..🙏

    • @tharangapradeep8641
      @tharangapradeep8641 ปีที่แล้ว

      අවන්කවම කතාකරන්න කැමති නම් විතරක් ගන්න.නැත්තන් එපා.බුදුසරනයි

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri ปีที่แล้ว +6

    Swiya man thanikarala gei badutikath aragena wena ගැහැනියක් gattha mage daruwo 2 akka biththi 4 thani una.ath...sawamin wahansa man thaniyama newatha negitta..office akaka punchi rekiyawak karala daruwan 2 egennuwa. Podiduwa cempas giya.eya den job akak karanawa. Puthata cempas yanna beri una. Putha yewwa rata. Mata me serama karaganna lebuna gawthama budunge darmaya para giya nisa. Mage ජීවිතේ man jaya gaththa thaniyama. Den man pin karagena lassanata innawa .podi duwath meri kala lassana weding akak aragena. Minissu dala ගියාට mage karapu pin mata melowama lebuna man ජීවිතේ තේරුම් aran iwarai swamin wahansa oba wahanseta godaak pin man nitharama office aka idan bana ahanawa..sadu .sadu..sadu..🌼🌼🌼..🙏🙏🙏.....

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 ปีที่แล้ว +4

    ස්වාමීනි බාගයවතුන් වහන්ස ඔබ වහන්සේ තුන් ලොවට මහා කරුනාවන්ත වූ සේක. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් valimada saddaseela ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශම වේවා

  • @DayaPalliyaguru
    @DayaPalliyaguru หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙගේ බන මන් හැමදාම අහනවා .මගේ හිතේ පුදුම ආසාවක් තිබෙනා ඔබ වහන්සේ සියසින් දැක ගන්න.මම පෙර කරපු මොකද්දෝ පිනකට මහමෙව්නාවේදි ඔබ වහන්සේ සියසින් දැක ගන්න මට ලැබුනා.මට ඒ වෙලවේදි හිතට දැනුනු සතුට කියා ගන්න වචන මදි .මගේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන දර්මය දවසක් උනත් අහගන ඉන්න පුලුවන් .වෙලව ගත වෙන බව දැනෙන්නේවත් නැ.ඔබ වහන්සේට දර්මය දේශනා කිරිමට තවතවත් ශක්තිය ලැබේවා .ඔබ වහන්සේගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @nila.thushi8188
    @nila.thushi8188 11 หลายเดือนก่อน +4

    හරි ම ලස්සනයි ඒ බණ පද ටික..හිතන්න , වෙනස්කරගන්න ගොඩක් දෙ තියේ අපේ ජීවතවල 🙏🙏🙏...මං කතෝලික කෙනෙක් අපේ හාමුදුරුවනේ ..ඒත් ගොඩක් ආසාවෙන් ඔබතුමන්ගේ බණ අහන්නේ හැමදාම උදේට 🙏🙏🙏..හිර වෙලා උන්නාට වඩා දැන් , හිතේ සැහැල්ලුවක් , නිදහස් කෙනෙක් කියලා මගෙ හිතට දැනෙනවා ..පින් සිද්ද වේව අපේ හාමුදුරුවනේ ඒ සැනසීම ලබා ගන්න ඔබවහන්සේ වචන ලොකු ශක්තියක් උනා 🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +2

    මේ සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් අපි සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ....🙇🙇🙇❤️

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 ปีที่แล้ว +5

    දැවෙන හිත් සනසන ඔබ වහන්සේට අනේක වාරයක් පින් ...🙏🙏🙏🙏

  • @MallikaNayurani
    @MallikaNayurani ปีที่แล้ว +41

    ඔබ වහන්සේ මතූ බුදු වෙී්වා මෙි බන පද මගේ හිත වෙනසක් කලා

    • @sugandikakumari1200
      @sugandikakumari1200 ปีที่แล้ว +1

      මෙවැනි බන කියමින් අපේ සිත් සනසනවාට ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ-

    • @wageeshaprathibhani6016
      @wageeshaprathibhani6016 ปีที่แล้ว

      ​@@sugandikakumari1200kfggkflgkklllakkggllflglglfggllgkkkfhhhdlgl

    • @wageeshaprathibhani6016
      @wageeshaprathibhani6016 ปีที่แล้ว

      Lllalllfgalllllgaa

    • @wageeshaprathibhani6016
      @wageeshaprathibhani6016 ปีที่แล้ว

      ​@@sugandikakumari1200lgkfkjkfjajalgkflgfkkfaaagaaagkk

    • @wageeshaprathibhani6016
      @wageeshaprathibhani6016 ปีที่แล้ว

      Gllllfllll

  • @shiromikadilrukshi4448
    @shiromikadilrukshi4448 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +2

    මෙි ලෝකෙ තියන ඇත්තම තත්වය ඒ භාග්‍යවත් බුදු රඡානන් වහන්සේ දේෂනා කරා🙏 ඔබ වහන්සේ ඒ දේ මෙි අසරණ මිනිසසුන්ට දේෂනා කරනව ඔබ වහන්සේට දිර්ඝායුවෙිවා🙏 තෙරැවන් සරණයි 🙏නමො බුද්ධාය.🙏🙏🙏

  • @KusumKusum-kk5cx
    @KusumKusum-kk5cx 5 หลายเดือนก่อน +2

    මමනමි අමි කෙනක් එක්ක විවහාවෙිලා දනට අවුරැදු 14ක් වෙිනවා මම විදින දුක මම විතරයි දන්නෙ බන අහාලා හිත හදගන්නවා

  • @pkpaba4976
    @pkpaba4976 ปีที่แล้ว +2

    අනේ ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට බණ්ඩාරවෙල කුඹල්වෙල මහ මෙවුනා අසපුවට වඩින්න හැකිනම්... සාදූ... සාදූ... සාදූ...

  • @thamalijayaweeraa
    @thamalijayaweeraa 7 หลายเดือนก่อน +2

    මාත් ආදරේ කලා.මාව තඹ සතේකට මායිම් කරේ නැති මනුස්සයෙක්ට හාමුදුරුවනේ . ඒත් මම බුදධිමත් උනා ඒ නොගැළපෙන බැදීම් වේදනාවෙන් උනත් අත්හරින්න.ඒ නිසා අද මම බෝදිසත්වයෙක් වගේ සැමියෙක්ගෙ බිරිදක්. හිතින්වත් වෙන පිරිමියෙක් දිහා රාගික බැල්මක්වත් මම කරන්නෑ හමුදුරුවනේ.

    • @ima-education2298
      @ima-education2298 3 หลายเดือนก่อน

      සතුටින් ජීවත් වෙන්න❤

  • @geethlakshan9544
    @geethlakshan9544 8 หลายเดือนก่อน +1

    මම ගොඩක් ජීවිතේ වැරදි කරලා අද ඔබ වහන්සේගේ බණ අහලම ජීවිතේ ගොඩක් වැරදි හදාගෙන හොදින් ජීවත් වෙනවා... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏මතු බුදු වෙන්න ඕනි 🙏🙏මම දැන් ඉන්නේ සෞදි රටේ ගෘහ සේවිකාවක් විදිහට.... සංසාරේ කරපු පව් දැන් ගෙවෙන එක ගැන හිතලා සතුටින් වැඩ කරගෙන ඉන්නවා දෙමාපියන්ටත් සලකාගෙන දරුවන්ටත් බලාගෙන සතුටින් ඉන්නවා..... 🪷😊😊

  • @Akash938
    @Akash938 ปีที่แล้ว +2

    වාපුර ගාත්ත විදිහටලු අස්වැන්න ජිවිතයට ලැබෙන්නෙ

  • @NalikaMaduwanthi-vo9ez
    @NalikaMaduwanthi-vo9ez ปีที่แล้ว +2

    🙏🙏🙏Mn hemadamath mge puthath ekka oba wahansege bana ahanawa .puthath aurudu 5.thama hair heti notherunath ethakota purudda athharina ekka ne eyath hondata hedei kiyann wiswasen.math pinma karagena daruwath hondata hadan inna amma kenek.oba wahanseta godak pin.mge namaskaraya wewa.🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    ඇත්තටම මේ බනපද අපි පොඩිකාලෙ ඇහුනනම් මේ කරුම ජිවිත විඳවනවට වඩා සිව්රක් කරේ දාගෙන වනගත වෙනව.අත් හැරීම මොනතරම් සැනසීමක්ද..

  • @maninekalamarasingha9897
    @maninekalamarasingha9897 หลายเดือนก่อน

    මම දැන් මාස ගානක සිට ඔබවහන්සේගේ බන හොදින් සවන් දෙනවා.. ඔව් ඔබ වහන්සේගේ බන වලින් මා සැනසුනා.. මා හට හිත වේදනා දෙන ගැටලුවක් ආ සැනින් මා ඔබ වහන්සේගේ බන ඇසීමට පුරුදූ උනා.. ඇත්තටම පිස්සියක් වීමට නියමිතව සිටී මා ඔබේ බන හඩින් නීවි සැනසීම උදාකරගත්තා... ඉතින් ඒ පිනම අපේ හාමූදුරුවන්ට හේතූ වාසනා වේවායී මා පාර්ථනා කරමී. බුදු බන මෙතරම් මිහිරිව ඇසීමට ලැබීමම මා ලැබු භාග්‍යකී අපේ හාමූදුරුවනේ.
    ඔබ වහන්සේ සජීවීව දකිමින් බන ඇසීමට මා පින් කලේමී. ඉතින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමී.. බලාපොරොත්තුවක් යටසිතෙහී තබා ගතිමී නිතර ඔබවහන්සේ හා වචනයක් කතා කිරීමට ඇතී ආසාව. එදිනට මගේ සිත තව තවත් සුවපත් වනූ ඇතැයී විශ්වාස කරමී.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 10 หลายเดือนก่อน +4

    සුවපත් වේවා🙏🙏🙏

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx ปีที่แล้ว +2

    දැන්.අය.ඕනි.පොඞි්ඩ.ඇත්තනම්.ඩිවෝසවෙන්න.ඇත්ත තමයි.හාමුදුරුවනේ ..බුදු සරනයි

  • @WajiraWajira-op3ok
    @WajiraWajira-op3ok ปีที่แล้ว +1

    ඔබවහන්සෙට බුදුසරනයි මමද බුදු සරනයම් ඔය ඔවදම් ජිව්තයටඑකතුකරගනිම්

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 10 หลายเดือนก่อน +3

    සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු නමෝ බුද්ධාය !!!..........
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @NihalDissanayaka-n1g
    @NihalDissanayaka-n1g 15 วันที่ผ่านมา

    මම හැමදම බන අහනවා එ දෙවල් වලින් හිත නිවුනට හාමුදුරැවො දැකපු දවසෙ හිතුනා පෙනුම නිසාද කාමයෙ අාදිනව කියන්නෙ කියලා😊

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏

  • @ireshasewwandi8521
    @ireshasewwandi8521 11 หลายเดือนก่อน +3

    🙏 සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පින් !

  • @salondushibydushinilakshik2995
    @salondushibydushinilakshik2995 ปีที่แล้ว

    ගොඩක් පින් පින්වත් සහෝදරයා 🙏🙏🙏 මේ වගේ වීඩියෝ දානවට 🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @Laksiru
    @Laksiru 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sherinfernando8932
    @sherinfernando8932 ปีที่แล้ว +2

    ඔබ වහන්ස පවසන ධර්ම දේශනා විශිෂ්ටයි.

  • @VihagaNimsara-rw6ro
    @VihagaNimsara-rw6ro ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් අමාමහ නිවනම ශාක්ශාත් කර ගනිත්වා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gurugemadushika7255
    @gurugemadushika7255 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏

  • @ima-education2298
    @ima-education2298 3 หลายเดือนก่อน +1

    සත්පුරුශ ඇසුර ඔබ නාලිකාවටත් තෙරුවන් සරනයි

  • @SdChandrasena
    @SdChandrasena 5 หลายเดือนก่อน +1

    ඒ උතුම් තිසරණ සරණ මේ සියලු සත්ත්වයන්ට ලැබේවා !!!

  • @Sasankarawindu
    @Sasankarawindu 18 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @shirowasana8069
    @shirowasana8069 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @menakarathnayaka
    @menakarathnayaka ปีที่แล้ว

    තෙරුවන් සරණයි..! ඔබ වහන්සේට අපිට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේ දරණ උත්සහයට,නිර්වානය අවබෝධය පිනිස ඔබ වහන්සේටද මේ පිං හේතු වාසනා වේවා..!

  • @viki513
    @viki513 ปีที่แล้ว

    වචනයක් වචනයක් ගානෙ හොදින් ශ්‍රවනය කළ යුතු වටිනාම දේශනාවක්.🙏🎊☸️ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🎉

  • @priyadarsanidarsani2667
    @priyadarsanidarsani2667 11 หลายเดือนก่อน +2

    Budusaranai 🙏🙏🙏🙏

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw ปีที่แล้ว +2

    සමිමා සමිබුදු සරනයි අජේ හාමුදුරුවනේ

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 9 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwani ......🙏🙏🙏 harawath darma desanawak .

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว +1

    ඔබ වහාන්සෙ මතු බුදු වේවා.....🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 14 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸

  • @SdChandrasena
    @SdChandrasena 5 หลายเดือนก่อน

    උතුම් ධර්මයක් ahanna loku pinak thiyenna oni.. කොරියන් ඡීවිතෙත් පුළුවන් අවස්ථාවේ බණ පදයක් අහනවා...

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike 19 วันที่ผ่านมา +2

    Budu
    wewa

  • @erandarajapaksha4029
    @erandarajapaksha4029 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා.මතු බුදු බව ලැබේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @MalkiNethra-rv5fb
    @MalkiNethra-rv5fb 6 หลายเดือนก่อน

    අපෙ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේ බන වරක් දෙසුවා ගෑනියෙක් විදින දුක් වේදනා ගැන හිතට පුදුමාකාර සැනසීමක් ලැබුනා .

  • @anushasadamali2480
    @anushasadamali2480 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 11 หลายเดือนก่อน +2

    Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏

  • @guitareka14
    @guitareka14 ปีที่แล้ว

    Welimada sadhasila sawamin wahansa 90000kata computer eka sanjeewage ayya vikunuwa...12000yi maya dunne...

  • @alex.axel-poppa9914
    @alex.axel-poppa9914 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි. 😢 Budusaranai

  • @LakmainSunthra
    @LakmainSunthra 6 หลายเดือนก่อน

    වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර දුකින් නිදහස් විමට මේ පින් හේතු වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @ishanbhashi4551
    @ishanbhashi4551 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @salondushibydushinilakshik2995
    @salondushibydushinilakshik2995 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @adeeshahewage1122
    @adeeshahewage1122 5 หลายเดือนก่อน

    උතුම් බන පද ලෝක සත්ත්වයාට ඇසීමට සලස්වන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @vasanasamarakoon4345
    @vasanasamarakoon4345 ปีที่แล้ว +1

    Dear admin
    Me uthum bana Dana page eke lady and gentlemen photos 😢 epa.please remove them.ape pinwath suwamin wahanse witharak danna.

  • @wmlruwanthikax1855
    @wmlruwanthikax1855 ปีที่แล้ว +4

    Sampurna darma deshanawa danna puluwan kenek innawa nam.godakk pin..

    • @NadeeshaPriyadarshanee-hx6bj
      @NadeeshaPriyadarshanee-hx6bj ปีที่แล้ว

      Mata mataka hatiyata hamuduruwo diyathalawa camp eke kiwa bana me sampurna deshanawa tiynwa youtube eke search krl blnna yaluwa

    • @NadeeshaPriyadarshanee-hx6bj
      @NadeeshaPriyadarshanee-hx6bj ปีที่แล้ว

      Sradda tv eke 30 weni irida re 7ta giye me deshanawa

  • @sunithaqa7547
    @sunithaqa7547 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐🌺 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว +1

    🙏 Pinwat 🙏 swamin 🙏 wahanseta 🙏 dirgausa 🙏 lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiluniChathurika
    @DiluniChathurika 22 วันที่ผ่านมา +1

    Sadhu sadhu

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 28 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @Ramiduraweesh
    @Ramiduraweesh 4 หลายเดือนก่อน

    Oba wahansege bana koitharam ahuwat epawenna ape hamuduruwane.mata thiyena lokuma prasneta uttharayak me bana padayen mata labuna.oba wahanse me hit sanasala karaganna pinen mathu budubawa labathwa.sadu...sadu...sadu...

  • @nisansalakumari-z4s
    @nisansalakumari-z4s ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike 19 วันที่ผ่านมา +1

    Budu
    wew

  • @mtmtmtmt887
    @mtmtmtmt887 ปีที่แล้ว +1

    Oba wahanse mathu budu wewa sadhu sadhu sadhu

  • @ChandraWijerathne-qt1rn
    @ChandraWijerathne-qt1rn ปีที่แล้ว +1

    සාදු,,,,සාදු ,,,,,සාදු ,,,,,,,,🙏🙏🙏

  • @kavingaekanayaka
    @kavingaekanayaka ปีที่แล้ว +1

    Mama oba wahanse hinen dekka.
    E wagema ada bana ahuwa

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @DilushaRansika
    @DilushaRansika 3 หลายเดือนก่อน

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛

  • @Saskiya-1620
    @Saskiya-1620 ปีที่แล้ว +2

    🙏🏻🌼🌸

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @alex.axel-poppa9914
    @alex.axel-poppa9914 11 หลายเดือนก่อน +1

    Budusaranai 😢

  • @ireshadamayanthi8651
    @ireshadamayanthi8651 ปีที่แล้ว

    Mata poddak katha karanna one hamuduwane mage manasa hadaganna mata katha karanna one 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    නමෝ බුද්ධාය 🙏🌻🙏🌻🙏

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🏻🌻

  • @induindu2550
    @induindu2550 25 วันที่ผ่านมา

    Sadu..sadu.sadu 🙏🙏🙏🙏🙏🙏theruwan...saranai...ape...hamuduruwane 🙏🙏🙏🙏

  • @alex.axel-poppa9914
    @alex.axel-poppa9914 11 หลายเดือนก่อน +1

    Budusaranai 😢