පින් කරන අයට මිහිරි කතාවක් | Pin karana ayatha mihiri kathawak | Walimada Saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • පින් කරන අයට මිහිරි කතාවක් | Pin karana ayatha mihiri kathawak | Walimada Saddhaseela thero

ความคิดเห็น • 242

  • @ShiranKokila
    @ShiranKokila หลายเดือนก่อน +127

    ඇත්ත අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ එක බන පදයකින් මගෙ මුලු ජිවිතයම වෙනස් උනා පවු ගොඩක වැට් වටි හිටපු මම අද මතු බුදුවන මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට පාරමිතා පුරන කෙනෙක් වෙන්න අදිස්ටාන සක්තියක් මාහට ලැබුනෙ ඔබවහන්සෙගෙ බන අහපු දිනෙ අද මම පැය දෙකකටත් වඩා මෛත්ත්‍රි භාවනාව කරන්න පුලුවන් මාහට එ පින් බලය ඔබවහන්සෙටත් අනුමොදන් වෙවා සාදු සාදු සාදු

    • @bhagyawellalage7836
      @bhagyawellalage7836 หลายเดือนก่อน +8

      සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි❤❤

    • @user-bq7ps2mv9z
      @user-bq7ps2mv9z หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @user-zr6bb7gc3p
      @user-zr6bb7gc3p หลายเดือนก่อน +2

      Sadu sadu sadu 🙏🙏🙏

    • @dharshiniunnithan6430
      @dharshiniunnithan6430 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @user-fw7kh1fy8w
      @user-fw7kh1fy8w หลายเดือนก่อน

      සාධු 🙏🏼

  • @IndikaKumarasri-ml3ur
    @IndikaKumarasri-ml3ur หลายเดือนก่อน +18

    ඔබ වහන්සේගේ බන මිනිස්සුන්ගේ වැරදිහදා ගන්න කොයිතරම් වටිනවද ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🌼🙏🌼

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු .

  • @manorimalka1838
    @manorimalka1838 หลายเดือนก่อน +15

    සාදූ ....සාදූ ..ස්වාම්න් වහන්සේට තව තවත් මෙවැනි දර්ම දේශනා පවත්වා දහම් පිපාසයෙන් ඉන්න අපිට පිහිටි වෙන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම උතුම් දේෂනාවක් අහන්න අහන්න හිත හැදෙනවා .මාගේ උතුම් නමස්කාරය වෙිවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m หลายเดือนก่อน +5

    සාදු .සාදු .සාදු
    සාදු .සාදු .සාදු .සාදු ....බුදුසරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +7

    සියලුම පිං වත් දායක ඇත්තන්ට ගොඩක් පිං මෙවන් වටිනා දේෂනාවක් අහන්න තෙරැවන්සරණයි .🙏🙏🙏❤️❤️❤️❤️

  • @sumithraperera2896
    @sumithraperera2896 หลายเดือนก่อน +7

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @jayanthailangakoon4321
    @jayanthailangakoon4321 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට මේපින් නිවන්දැකීමටම හේතුවේවා.සාදු සාදු සාදු

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj หลายเดือนก่อน +7

    නමස්කාර වේවා අපේ හමුද්‍රරුවනේ ඔබ වහන්සේ ට නිවන් දකින්න මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +8

    ඒ භාග්‍යයවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 ❤❤ සමිමා සමිබුදු සරණයි අපේ කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 2 หลายเดือนก่อน +21

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්.
    ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @user-tq6hg1tv7d
    @user-tq6hg1tv7d หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 2 หลายเดือนก่อน +14

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thusharidammika3739
    @thusharidammika3739 หลายเดือนก่อน +4

    🙏🙏🙏
    Theruvan saranai අපේ හාමුදුරුවනේ ආදර්ශ මත් හරිම ලස්සනයි අවංකවම..

  • @sheewanthijayasinghe6882
    @sheewanthijayasinghe6882 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස ,

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @bilaniindika4968
    @bilaniindika4968 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ මගේ සිත සුවපත් කලාට🙏

  • @pushbakumari9882
    @pushbakumari9882 2 หลายเดือนก่อน +7

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ffffffffffff877
    @ffffffffffff877 หลายเดือนก่อน +5

    සාදු සාදු

  • @user-bx4uh2cr2c
    @user-bx4uh2cr2c หลายเดือนก่อน +3

    Sadu sadu me suwamin wahanseta නිදුක් නිරෝගී වේවා

  • @RasikaSanjeewaperera-kn4zw
    @RasikaSanjeewaperera-kn4zw หลายเดือนก่อน +8

    ධර්මයට සිත යොමු කිරීමෙන් ලබා ගත හැකි පින පිළිබඳව ඔබ වහන්සේගේ පහදා දීම ඉතා ම අගනේය.

  • @thusharasanjeew9386
    @thusharasanjeew9386 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා
    පිං ඇති සෞවාමින් වහන්ස
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අමාමහ නිවනින් සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +3

    සාධු 🌸සාධු 🌸සාධු 🌸 ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 19 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏✨

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .අපිට දහම් කරුනු කියාදෙන්න ශක්තිය දර්‍යය ලැබේවා .....

  • @isharasilva4974
    @isharasilva4974 2 หลายเดือนก่อน +8

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය අප සියලු දෙනාටම අවබෝධ වේවා සාදු සාදු සාදු ...

  • @user-cy9xh6co8l
    @user-cy9xh6co8l หลายเดือนก่อน +5

    ශ්‍රී සද්ධර්මය ලෝකවාසී සියලු සත්ත්වයන්ට අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව සියලු දෙනාට ධර්මය අවබෝධ කරවීමට ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාද ශක්තිය ලැබේවා

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +3

    ඉතාම වටිනා දර්ම දේසනාවක් පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-cz9yz2ui4n
    @user-cz9yz2ui4n หลายเดือนก่อน +5

    සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️

  • @AnomaDilrukshi-ds5fl
    @AnomaDilrukshi-ds5fl หลายเดือนก่อน +4

    Mageth jeevite godak pinata haruna...oba wahanseta godak pin

  • @user-cp4rf7wc2k
    @user-cp4rf7wc2k หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 උතුම් වු ශි සද්ධර්ම අවබෝධ කිරිමට පින් ලැබේවා.....🙏🙏🙏🙏

  • @user-to7mx9kv9j
    @user-to7mx9kv9j 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු

  • @weerakoondona5317
    @weerakoondona5317 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @DanushkaPriyantha-nn7ke
    @DanushkaPriyantha-nn7ke หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v หลายเดือนก่อน +6

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva godak watina darma desanavk 🙏🙏🙏🙏🙏🙏

  • @pirathippirathip284
    @pirathippirathip284 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා නමො බුද්ධාය

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @user-uc3pu9jg6j
    @user-uc3pu9jg6j 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණය.!!!
    🌷🙏🙏🙏🌷

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      හොඳින් ඉන්නවද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි

  • @sanjananimesh4187
    @sanjananimesh4187 22 วันที่ผ่านมา +3

    ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ස්වාමිනි 💗 සියලු සත්වයෝ කෙලෙස් ප්‍රහාරනය නිවන් දකිත්වා!!!🌺💗බුදු සරණයි !!!🌺💗

  • @BandaraMenike-g3r
    @BandaraMenike-g3r 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපගේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏... නමෝ බුද්ධාය..... ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @JasinthaPerera-vx4hc
    @JasinthaPerera-vx4hc 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @isiraprabath3675
    @isiraprabath3675 2 หลายเดือนก่อน +6

    🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @user-ol9sq8od8w
    @user-ol9sq8od8w หลายเดือนก่อน +3

    Pinwath swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු පින්වත් දේසකයාණන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය වැට හේවා

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      හොඳින් ඉන්වද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි

    • @mayasri609
      @mayasri609 หลายเดือนก่อน +1

      @@PrabathChathuranga-gb5vd පුතා නැතිවුනාට පස්සේ මම බහරේවලට ආවා තාම ලංකාවට ගියේ නැ

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      මොනවද කරනෙ හොඳින් ඉන්නවද කැම කලද පරිස්සමට තෙරුවන් සරනයි

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      @@mayasri609 ඉතින් දැන් ඔයපැත්ත හොදයිද මොනවද කරන්නෙ මොනවා කරත් කමක් නැහැ වැඩ කරදින් පරිස්සමෙන් කරම ඔනෙ වෙලාවට කැම කන්න ඔනෙ එ නිසා පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි !!!

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      @@mayasri609 සුබ උදැසනක් වේවා වසනාවන්ත දවසක් වෙවා ඔයට

  • @user-wy3ew4wn5m
    @user-wy3ew4wn5m 2 หลายเดือนก่อน +9

    !!!සාදු 🙏🤲💕!!!සාදු 🙏💕🤲!!!!සාදු 🙏🤲💕❤️♻️

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 25 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @Prasangichathurika1
    @Prasangichathurika1 หลายเดือนก่อน +3

    Saduu...Saduu...Saduuu🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 19 วันที่ผ่านมา +1

    🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ....

  • @user-oh9iu7we1j
    @user-oh9iu7we1j 2 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට ......

  • @isuruprasad8728
    @isuruprasad8728 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු ! සාදු !! සාදු !!!

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-lk3xh8qg4v
    @user-lk3xh8qg4v หลายเดือนก่อน +2

    Sadu..sadu..sadu
    Mage..namaskaraya....wewa.

  • @user-mp2mg2lv3v
    @user-mp2mg2lv3v 2 หลายเดือนก่อน +4

    Pinwath ape swamin wahanseta mage namaskaraya wewa

  • @nuwanihasaranga8630
    @nuwanihasaranga8630 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🏻🙏🏻

  • @user-rt9qe4qc2g
    @user-rt9qe4qc2g หลายเดือนก่อน +3

    Saogavasayak❤🙏🏻🙏🏻🙏🏻

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!

    • @user-gz6mj2hg2t
      @user-gz6mj2hg2t หลายเดือนก่อน

      සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාදු සිතින් මේ.දර්ම.දානය.අනුමෝදන් වෙම්

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 13 วันที่ผ่านมา +1

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @umayaumaya2237
    @umayaumaya2237 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl หลายเดือนก่อน +2

    hamotama godak pin... theruwan saranai..

  • @udeni4828
    @udeni4828 หลายเดือนก่อน +3

    sadu.sad.sadu🙏🙏🙏

  • @Mithunprabhath
    @Mithunprabhath หลายเดือนก่อน +2

    පිංවත් උත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

    • @chathurikaanurada
      @chathurikaanurada หลายเดือนก่อน

      Sadu sadu sadu namaskara wewa suwamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HHa-hj1px
    @HHa-hj1px หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු ඹඛවසොට තොරුවන්සරණයි

  • @VinitaSanjewani-td7yz
    @VinitaSanjewani-td7yz หลายเดือนก่อน +5

    Mama dawasatata eka seryk hari bnk ahanwa ape swamin whnsa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashiniupeksha4637
    @shashiniupeksha4637 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ape saminwahansatamaganamaskaraya weva......

  • @user-fp9ji1mu4u
    @user-fp9ji1mu4u 15 วันที่ผ่านมา +1

    ☸️ සාදු ☸️ සාදු ☸️ සාදු ☸️

  • @SamanmaliGamage-lv1pe
    @SamanmaliGamage-lv1pe หลายเดือนก่อน +2

    සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @chathurangajayalath107
    @chathurangajayalath107 หลายเดือนก่อน +2

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @SitaraNiketani-ce8fz
    @SitaraNiketani-ce8fz หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba wahanseta deergausha labewa.

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb หลายเดือนก่อน +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 หลายเดือนก่อน +2

    Ane.pinwath.oba wahanse.bana asana.mama.siyadaha.warayak.sithinprarthana kranawa kwadahari.banakata wadammanawa kiyala .eya.kirimata mata.shakthiya labewa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu .🙏🙏🙏🙏🙏

  • @dilshikakumari6655
    @dilshikakumari6655 2 หลายเดือนก่อน +4

    🙏♥️🌼sadu!! Sadu!! Sadu!!🌼🙏♥️

  • @DinushiKavindya-tj1sw
    @DinushiKavindya-tj1sw 2 หลายเดือนก่อน +5

    🙏❤

  • @user-or4zx5xs4o
    @user-or4zx5xs4o หลายเดือนก่อน +1

    ගොඩක් පින් මෙ බණ කතාව් dmmata❤❤🙏🙏🙏

  • @GaminiJayathissa-pn4qx
    @GaminiJayathissa-pn4qx หลายเดือนก่อน +2

    මෙ බන ටික අඑයෙන්නත් මන් ලොකු පිනක් කරලා තියනවා

  • @SachiniLakshika-mw1qc
    @SachiniLakshika-mw1qc 11 วันที่ผ่านมา +1

    Hithata loku sena shimak ape hamuduruwane nitharama ban asanna mage hithe pehedewa sadu sadu sadu

  • @nayanawijekoon719
    @nayanawijekoon719 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදූ....🙏🙏🙏🙏

  • @chandramalkanthi1372
    @chandramalkanthi1372 หลายเดือนก่อน +2

    Aththa hamuduruwane budusaranai

  • @user-sm3jx3iu3i
    @user-sm3jx3iu3i 10 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏💐

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 mage namaskaraya wewa ape hamuduruwane 🙏🙏

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j หลายเดือนก่อน +2

    Sadu sadu sadu🌺🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🙏🙏🌻🌻

  • @mallikaherath7022
    @mallikaherath7022 27 วันที่ผ่านมา +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🌻🙏🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌻🌼🙏

  • @rekasurangi9459
    @rekasurangi9459 หลายเดือนก่อน +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @user-mk6jj1pn1v
    @user-mk6jj1pn1v หลายเดือนก่อน +3

    Apage pinwantha awasaray apepinwath swaminwahansa. Mata inna kiyala niwasak thibune nathiwelawaka geyak haganna kiyala mage lokuduwa ipayu mudalin prathamayenma game pansale dharmasalawe aduwa enam wahalayata sampurna shit pramanaya awashyay asu pamaning sathutin mallith ekka gihin prithyagakala. Ruwan wali sa wahansege walimaluwa sakas kala senagakuth sambanda karagena. Dan dahasganan wandana karagannawa puja pawathwana eka. Dharma desana pawathwanawa. Bawana karanawa. Thawa noyek pnkam karagannawa. Mage jiwamana budupiyanan wahanse wadasitina punya sthanaye. Oba wahansege me dharma desanawa asa thawa thawath ma e kala pin mathak kara kara anumodanwemi. Sathutuyi. 🙏🙏🙏 mage maha sangharathnatata anumodan karami 🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 22 วันที่ผ่านมา +2

    බුදු සරණයි !!!💗🌺

  • @NiwarshanaMadushani-mz4wz
    @NiwarshanaMadushani-mz4wz หลายเดือนก่อน +1

    සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @dilhanmadusanka125
    @dilhanmadusanka125 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏

  • @racrac4561
    @racrac4561 หลายเดือนก่อน +2

    Obe wahanse nirogi wewa!

  • @user-if1cz3dy7m
    @user-if1cz3dy7m หลายเดือนก่อน +2

    Sadu sadu saduuu..

  • @oshanjayathunga1851
    @oshanjayathunga1851 3 วันที่ผ่านมา

    Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa. Sadu sadu sadu

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 หลายเดือนก่อน +1

    Ape hamuduruwane one whansewa🙏🙏🙏🙏buduwawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pushpakrs7153
    @pushpakrs7153 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @chamaraprabath1980
    @chamaraprabath1980 หลายเดือนก่อน +2

    Ane mulu hitham wenas una oba wahanseta búdubawa labéwa!

  • @user-sv2yz8gj8b
    @user-sv2yz8gj8b หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷
    සාධු සාධු සාධු
    🙏🙏🙏🙏🙏