තමන්ගේ වචනයට අන් අය කීකරු නැද්ද...? 🥺❤️ | නිවැරදිව දන් දෙන්නේ කොහොමද...? | Sathpurusha Asura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු...
    සාදුකාර දී වන්දනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා... මේ ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා... පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි..
    🙏🏼🙏🏼🙏🏼

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

  • @samindamadusanka2815
    @samindamadusanka2815 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinimeegasthanna8125
    @achinimeegasthanna8125 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏

  • @ajithhkumara7162
    @ajithhkumara7162 ปีที่แล้ว +2

    ලෝක වාසීන් වෙනුවෙන් ,අනුකම්පාවෙන් ,මනු ලොව ඉපදුනේ ,ඔබ වහන්සේ ,,,,,අපේ වාසනාවකට ,,,

  • @juliesmovement5513
    @juliesmovement5513 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🏵️🌹🙏🌹🏵️සාදු 🏵️🌹🙏🌹🏵️සාදු🏵️🌹🙏🌹🏵️ සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼

  • @dulipasanka2672
    @dulipasanka2672 7 หลายเดือนก่อน

    වටිනා ධර්ම දේශනාවක්🙏🏻

  • @sankethasr045
    @sankethasr045 ปีที่แล้ว +11

    මන් මොකුත් ගාන්නේ නම් නැත්තේ පවත්වන්න බැරි නිසා අපේ හාමුදුරුවනේ .. නැතුව ලස්සනට ඉන්න ආස නැතුව නෙමේ.. පිලිවෙලට.. සංවරව අදිනවා.. පිරිසිදුව ඉන්නවා.. වෙන රූපලාවණ්‍ය කටයුතු කරනවා බොහොම අඩුයි අපෙ හාමුදුරුවනේ මොකද. මේ කය අපට අවශ්‍ය ලෙස පැවැත්විය නොහැකි නිසාත්...අනිත්‍ය නිසාත්..🌼🙏🌼

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      ඔබගේ කතාව ඇත්තයි 🙏

    • @විශ්මිලොවවටා
      @විශ්මිලොවවටා ปีที่แล้ว

      Dsaadsdsdassslsasssssssds#ssssfsasssssssssddsdsjssssssssasddsssssasssssassfassssasssdasdds#sasssassasssssassssssssssssssssssss#ss#sssasssddddsss#sdssss##sss#sdsssssddsddaaadsfgshddhhdshsdgh

  • @buddhikachandani3530
    @buddhikachandani3530 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @SwarnamaliKarunarahtna
    @SwarnamaliKarunarahtna 8 หลายเดือนก่อน

    සදු සදු සදු 🙏🙏🙏❤🌸

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 ปีที่แล้ว +1

    Sadu dadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @sheyanesh9203
    @sheyanesh9203 ปีที่แล้ว

    mae utum bana padaya ape gevetayata magu upaarayak wawa sadu.......sadu......sadu......🙏🙏🙏🙏🙏🙏

  • @dilhanigajanayaka9500
    @dilhanigajanayaka9500 ปีที่แล้ว

    Pinwath swameenwahanseta mage namaskaraya wewa!!!!

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lankalanka6592
    @lankalanka6592 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangashyamali292
    @gangashyamali292 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว

    නමෝ බුද්ධාය...!!!
    🙏☸🙏

  • @kumaralakmal-x4h
    @kumaralakmal-x4h 3 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @ZainZain-dp3ii
    @ZainZain-dp3ii ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @dulipasanka1277
    @dulipasanka1277 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @anomashobane5503
    @anomashobane5503 ปีที่แล้ว +1

    Sadu sadu

  • @gayanherath6013
    @gayanherath6013 ปีที่แล้ว

    Me istharam banata Yoda Gena thiyana background music eka danna tharam obala awasihinwune keseda

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 ปีที่แล้ว +1

    🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏

  • @Lakaa456
    @Lakaa456 ปีที่แล้ว +1

    🙏🙏

  • @SamanthiLakshitha-jz6ic
    @SamanthiLakshitha-jz6ic ปีที่แล้ว

    Sadu sadu sadu

  • @BossyGangster01
    @BossyGangster01 7 หลายเดือนก่อน

    🙏🙏🙏💮💮💮🙏🙏🙏🙏🙏

  • @pasindudilshan9865
    @pasindudilshan9865 ปีที่แล้ว

    🙏🙏💖

  • @Nethugamage9595
    @Nethugamage9595 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹

  • @davidjayaweera7498
    @davidjayaweera7498 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @isurunugawala537
    @isurunugawala537 ปีที่แล้ว

    🙏🙏🌼🌼🙏🙏

  • @moirapriyanganee444
    @moirapriyanganee444 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilidisanayaka
    @dilidisanayaka ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @madushan2003
    @madushan2003 ปีที่แล้ว +2

    සකස් කරලා දන් දෙනවා .එක තේරුම මොකද්ද

    • @piumijayathissa7833
      @piumijayathissa7833 ปีที่แล้ว +8

      සකස් කරල දෙනව කියන්නෙ තමන්ගෙ අතින් හදල දෙනව කියන එකට නෙවෙයි..සකස් කරල දෙනව කියන්නෙ දෙන දෙය පිරිසිදුවට පිලිවෙලට ගෞරවයෙන් දෑත් එක් කොට පූජා කරන එකට...ඕනවට එපාවට අපිරිසිදුවට පූජා කලොත් ඒක සකස් කොට පූජා කිරීමක් වෙන් නෑ..ඒත් ඒක දානයක්...නමුත් සකස් කොට පූජා කිරීමෙ පිනක් ඒකෙන් ලැබෙන් නෑ..උදාහරන්යක් විදිහට ගොඩක් බෝධි පූජා වල එහෙම ඖෂධ පූජාවට තියන්නෙ බෙහෙත් පැලෑටි,ඖෂධ විදිහට ගන්න ශාක වල කොල අතු,කඩේ පස්පන්ගුව පැකට් එක එහෙම තමා පූජා කරන්නෙ ගොඩක් වෙලාවට..එය ඖෂධ පූජාවක් වුවත් සකස් කොට පූජා කරපු ඖෂධ පූජාවක් නොවෙයි..මොකද එහෙම පැලෑටි ,කොල , පස් පන්ගු පැකට් අපි පූජා කරන්නෙ බුදු රජානන් වහන්සේට හෝ සංඝ රත්නයට වැලදීම උදෙසායි...නමුත් අපි ඒවා දුන් විදිහට උන් වහන්සේලාට ඒවා වැලදීමට අපහසුයි...අපට උනත් කොල අතු කන්න බෑනේ.නමුත් අපි ඒ ඖෂධ සුදුසු ලෙස කැද හෝ තැම්බුම් පාන ලෙස පිරිසිදුව ගවුරවයෙන් සකස් කොට පූජා කලොත් තමා ගොඩක්ම සුදුසු...එය සකස් කොට පූජා කිරීමක්..මෙය එක උදාහරනයක් විතරයි..සතෙකුට වුනත් කෑමක් දෙද්දී නිකන් බිමට දානවට වඩා පිරිසිදු භාජනයක ඒ කෑම එක දුන්නොත් ඒකත් එක ආකාරයක සකස් කර පූජා කිරීමක් තමා..දෙන දෙය පිරිසිදුව ගෞරවයෙන් පරිභෝජනය කිරීමට සුදුසු පහසු ආකාරයෙන් තම දෑතින් පූජා කරන්න..

    • @piumijayathissa7833
      @piumijayathissa7833 ปีที่แล้ว

      ​@Nishu Creates♡ යට comment ek blanna

    • @madushan2003
      @madushan2003 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පියුමි. ඔබට පිං

    • @madushan2003
      @madushan2003 ปีที่แล้ว +1

      Hari

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s ปีที่แล้ว

    🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sachinimaheshikananadasiri7115
    @sachinimaheshikananadasiri7115 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ThanushikaMaduwanthi-rb1ow
    @ThanushikaMaduwanthi-rb1ow ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @hnimali4513
    @hnimali4513 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gomare3056
    @gomare3056 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kidzknow1579
    @kidzknow1579 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @ishanjayathissa5394
    @ishanjayathissa5394 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chethanahansini6671
    @chethanahansini6671 ปีที่แล้ว

    🙏🏻🙏🏻

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Sankuttycooking
    @Sankuttycooking ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @VikashJayakodi
    @VikashJayakodi หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @ashanimadhushika7098
    @ashanimadhushika7098 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว +1

    🙏🙏🙏