ජීවිතය එළිය වෙන්න බලපාන්නේ ආශිර්වාදයකින්, ජීවිතයක් අඳුරු වෙන්න බලපාන්නේ කෙනෙකු කරන සාපයකින්... 🥺❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ජීවිතය එළිය වෙන්න බලපාන්නේආශිර්වාදයකින්, ජීවිතයක් අඳුරු වෙන්න බලපාන්නේ කෙනෙකු කරන සාපයකින්... 🥺❤️ | Ven.walimada saddhaseela thero

ความคิดเห็น • 141

  • @shewina.2058
    @shewina.2058 ปีที่แล้ว +39

    ගොඩක් පින් මේ චැනල් එක කරන කෙනාට මොකද හැම දවසෙම හිතට පිඩනයක් ආවාම මේ උතුම් බන පදයක් අහලා හිත හදා ගන්නවා ජිවිතේ මාව සැනසුවේ මේ උතුම් නිර්මල බුදු දහම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vidurangidulakshika7380
      @vidurangidulakshika7380 วันที่ผ่านมา

      එ කතාව සම්පුර්ණ ඇත්ත ✨

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +17

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @sewvandikumari5637
    @sewvandikumari5637 ปีที่แล้ว +10

    හරිම අර්තවත්,..කාලීන අවස්‍යතාවයක්..ගුන නුවන...ගෙදරින් පටන් ගත්තම,සමාජය පුරා පැතිරේව්.ඔබ වහන්සේට පින්.

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +32

    මම විදේශයක රැකියාව කරන අමිමෙක් මට දරැවන් තිදෙනෙක් ඉන්නවා දෙදෙනෙක් කසාද බැදලා චූටි පුතා උසස්පෙළට ඉගෙන ගන්නවා මේ ධර්ම දෙශනාවට හොදින් සවන් දුන්නා මට ගොඩාක් සතුටුයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ආවසානයට දේශනා කලා තෙරැවන් වැදලා සෙත් පතන්න කියලා දරැවන්ට මම එය එලෙසම කරන අමිමා කෙනෙක් මගේ දරැවන් මට කීකරැයි උදේට හවසට බුදුන් වැදලා මගේ දෙමාපියන්ටත් මගේ දරැවන්ට සහෝදරයන්ට සියලු සත්වයන්ට මම සෙත් පතනවා එහි අස්වනු මම දකිනවා මේ බණ පද ඇසෙනා දැයේ සියලු දරැවන් යහගුණ දමි වලින් පිරේවා දැයේ සියලු දරැවන් යහපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +14

    මේ නිර්මල වු සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මම සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු සාදු ...

  • @දර්මදානයපිනිස
    @දර්මදානයපිනිස ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +10

    උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝක සත්වයෝහට දේශනා කර වදාළන පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +10

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්නාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදඅගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!! නිවනම වෙත්වා!!!

  • @rajikanishamali
    @rajikanishamali ปีที่แล้ว +4

    සාදූ,සාදූ,සාදූ ....තෙරුවන් සරනයි.පින්වත් ස්වාමින් වහන්සේට...🙏🙏

    • @NilukaDasanayaka-b3y
      @NilukaDasanayaka-b3y ปีที่แล้ว

      👩‍🦰👩‍🦰👩‍🦰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @vinuriyehansa5028
      @vinuriyehansa5028 หลายเดือนก่อน

      Uuuui

  • @lankalanka6592
    @lankalanka6592 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MihiriManjula-fm3px
    @MihiriManjula-fm3px ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    නමෝ බුද්ධාය 🌻🌻🌻
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @chandimanilanthi7628
    @chandimanilanthi7628 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.!!! මගේ පුතාටත් තෙරුවන් සරන ලැබේවා!!!!

  • @IshankaShiromini
    @IshankaShiromini ปีที่แล้ว +10

    ඔබ වහන්සේට ජාති ජාතිත් පිං සිදුවෙයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +2

    Namo buddaya garutara pinwat oba wahnseta niduk nirogi bawa lebewa desana karana darma desana wAla pinresewa amMaha nirwana niwan mgama pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏 samme sambudu saranai

  • @niroshanidulakshi5450
    @niroshanidulakshi5450 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය.!!!🙏🙏🙏

  • @FfUser-i7q
    @FfUser-i7q หลายเดือนก่อน +1

    ඉතා වටිනා දර්ම දේශනාවක් ඔබ වහන්සේට උතුමි චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @kavindyasandeepani5504
    @kavindyasandeepani5504 ปีที่แล้ว +10

    සාධු සාධු සියලුම ලෝක සත්වයෝ පවින් මිදේවා 🙏🏻🙏🏻

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා ปีที่แล้ว +1

    සාදු .... සාදු .... සාදු ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....!

  • @dilkinimansa4430
    @dilkinimansa4430 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🌼

  • @IreshaPerera-m2t
    @IreshaPerera-m2t หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බන පද තව තවත් මේ මිහිතලයට මුදාහැරේවා!

  • @PathmaPathma-x7d
    @PathmaPathma-x7d 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සසරින් එතෙර වෙන්න මෙිි පින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු කේ එ පත්මාවති හියවල පාර ගලයාය පන්නල 2024/10/16🙏🙏🙏🙏

  • @methmiprarthana903
    @methmiprarthana903 ปีที่แล้ว +5

    සාදුට ගොඩක් පින් සාදු

  • @damayanthirajapaksha6260
    @damayanthirajapaksha6260 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @thusharasampath4188
    @thusharasampath4188 ปีที่แล้ว +6

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🌼

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පින් ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @malmipavithrani8758
    @malmipavithrani8758 ปีที่แล้ว +20

    සියලූම පියවරු කරුණාබර හිත් ඇත්තෝ වෙත්වා.සියලූම මව්වරු ආදරණිය වෙත්වා.සියලූම දරු දැරියන් යහපත් හදවත් ඇත්තෝ වෙත්වා.සියල්ලෝ සියල්ලන්ටම සෙත ප්‍රාර්ථනා කරත්වා.දයානුකම්පාවම බෙදා හරිත්වා.සාධු සාධු සාධු 🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 2 วันที่ผ่านมา

    Walimada sadda seela ape swamin wahansata mage namaskaraya wawa sadu sadu sadu oba wahansage mama wada karana gaman bana ahanawa hithata puduma sanasimak dananne kopamana wada karadara thibunath oba wahansage harima asawan ahanne sadu sadu sadu

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 ปีที่แล้ว +28

    කියපුවා ආපහු ගන්න බෑ අපේ හාමුදුරුවනේ අද ඉදන් කට හදාගන්නවා

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri ปีที่แล้ว +2

    Ana mage දරුවන්ට yahapathakma වේවා man දියණියන් 2 k saha 1 පුතෙක් innawa. Putha rata duwala 2 job කරනවා oba wahanseta godak pin උතුම් saddatmaya pehedili කළාට sadu sdau sadu 🌼🌼🌼🙏🙏🙏

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @damayanthisenarathna8503
    @damayanthisenarathna8503 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @LakmainSunthra
    @LakmainSunthra 4 หลายเดือนก่อน +2

    මේ පින් මාගේ පවුලේ සැමටත් මාගේ චුටි අක්කාගේ එයාගේ පුතාටත් ඒ වගේම ලොකු අක්කටත් එයාගේ පුතාටත් සසර ගමනින් නිදහස් විමට මේ පින් බලය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @NilukaGamage-k6b
    @NilukaGamage-k6b ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏❤️❤️❤️

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z หลายเดือนก่อน

    සාදු...සාදු...සා....දු....🙏🙏🙏

  • @udanisarangi-yr1rg
    @udanisarangi-yr1rg 27 วันที่ผ่านมา

    පිණ්වත් සාමීන් වහන්සේට ධ්ර්ගායුශ ලැබෙවා

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය

  • @Nethugamage9595
    @Nethugamage9595 ปีที่แล้ว +4

    Sadhu...sadhu...sadhu...🙏🙏🙏theruwan saranaii🌹🌹🌹namo buddhaya...☸️

  • @VikashJayakodi
    @VikashJayakodi 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏

  • @thanuja8377
    @thanuja8377 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    මගේ දරුවට යහපතක් ම වේවා!!යහපත් දරුවෙක් වේවා!!!

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت ปีที่แล้ว +1

    Ape හාමුදුරුවනේ man inna rata kuwait එකේ ape හාමුදුරුවන් ge bana man හැමදාම අහනවා ape හාමුදුරුවන්ට theruwan sarani🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhagyamaheshika4582
    @bhagyamaheshika4582 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය🙏🙏

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 5 วันที่ผ่านมา

    ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 หลายเดือนก่อน

    ඇත්තටම ස්වාමින් වහන්ස මම හැමදාමත් මගේ දරුවන් දෙදෙනාටම සෙත් පතනවා මම කරන හැම. කුසලයකම පින් බලය දරුවන් දෙදෙනට බාර කරනවා අවුරුදු ව්ස්සක් වෙන. ලොකු පුතා කවදාවත් මට එකට එක කියල නෑ අකීකරු වැඩකරා

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 3 หลายเดือนก่อน +1

    Budu guna asirwadayen mage diyaniyat putun dedenawat dunuwen dunuwatama pat wewa niduk nirogi suwaya lebewa

  • @Sasankarawindu
    @Sasankarawindu หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sadamalipriyangika
    @sadamalipriyangika ปีที่แล้ว +4

    හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @kavinikav7866
    @kavinikav7866 5 หลายเดือนก่อน +2

    ❤❤❤ sadu !Sadu!Sadu!

  • @nilmininilmini-uc1uj
    @nilmininilmini-uc1uj ปีที่แล้ว +2

    Oba vahanseta dirgausa lebewa!

  • @LakmainSunthra
    @LakmainSunthra 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර ගමන කෙටිකරගන්න මේ පින් හේතු වේ

  • @fgfcvfcvcvhgf
    @fgfcvfcvcvhgf ปีที่แล้ว +6

    Sadu sadu sadu ❤❤❤❤

  • @krishanthilanka2925
    @krishanthilanka2925 ปีที่แล้ว +8

    සාධු! සාධු!! සාධු!!! ​

  • @76062
    @76062 28 วันที่ผ่านมา

    🙏🌹🙏🌹🙏🌹 තුනුරැවන්ගෙම පිහිටයි

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q 29 วันที่ผ่านมา +1

    ana sadu sadu saaaaa❤❤❤🙏🙏🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @lakshithanuwan-t6u
    @lakshithanuwan-t6u 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් පින් ඔයලට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AdithiAkarsha
    @AdithiAkarsha ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @kaweeshamilan4342
    @kaweeshamilan4342 หลายเดือนก่อน +1

    Ekata eka kiwwa kiyala Matath amma shapa karala thiyana wa thota hariyanna henam gahanawa kiyala ath gaha gaha shapa kara.anda anda.😢 Meke damawpiyo innawanam kawadawath shapa karanna epa daruwanta .mata me dawas tiakata kiparak marenna hithunada danne na..😢😢😭😭😭ahamben wage me vedio eka dakke🙏🙏🙏man aye kawadawath ekata eka kiaynne na ammata😭

  • @ridmimadhushika8161
    @ridmimadhushika8161 ปีที่แล้ว +2

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn ปีที่แล้ว +8

    🙏

  • @Masha-y8l
    @Masha-y8l หลายเดือนก่อน

    Ape pansalata me swaminwahanse wadammala darmadeshanayak karanna asay,,, ithim komada wisthara denaganni??

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේ මමත් පුතාට කියලා තියෙනවා මගේ ඇස් වලින් යන කදුලු කවදා හරි ඔයාටත් විදින්න වෙයි කියලා ඒවා ශාපයක් නම් ඒවා අයින් කරන්න බැරිද ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว +5

    🙏🌍❤️🙏

  • @BerniFranando
    @BerniFranando ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @RashaniNavodya-jd4uq
    @RashaniNavodya-jd4uq ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏

  • @rpjayantha4795
    @rpjayantha4795 ปีที่แล้ว +2

    මගෙ පුතා මාව රෝහල් ගත කල අවස්ථාවේ කවා පොවා මගේ පුතා බලාගත්තා

  • @Vihaga_drx
    @Vihaga_drx ปีที่แล้ว +1

    @sathpurusha asura මෙකෙ ඔයා ඔය දාලා තියන බබාලා දෙන්නයි ගැහැණු කෙනාගෙයි වගෙ පොටො ගන්නෙ කොහෙන්ද කියනවද පුලුවන්නම්

  • @inokanilanjani6224
    @inokanilanjani6224 ปีที่แล้ว +3

    💕🙏💕

  • @ChamaliKoshila
    @ChamaliKoshila หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏🙏🙏🙏
    HARIYATAMA HARI APE HAAAMUDURUWANE . GURUWARU , DEMAWPIYO ME KRAMA DANNE NATHI NISAAA THAMAI LAMAINWA WENAS KARANNA BARI !!! 🙏🪷

  • @kaveedagaya5982
    @kaveedagaya5982 ปีที่แล้ว +5

    ❤️✨️

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 6 หลายเดือนก่อน +1

    🙏💛

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @nadunadeesanadunadeesa9599
    @nadunadeesanadunadeesa9599 ปีที่แล้ว +4

    සාදූ ...සාදූ ..සාදූ

  • @SithuminimekalaSithumini-eh7zw
    @SithuminimekalaSithumini-eh7zw ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomaNeththi-yj7tz
    @SomaNeththi-yj7tz ปีที่แล้ว +2

    Pinwath swaminwahanseta boohoo pinreasweewa magee namaskaraya weewaa! ! ! ! !

  • @Masha-y8l
    @Masha-y8l หลายเดือนก่อน

    Mamath kiyala thiyenawa mage eswalin nikarune giya kadulu ,,kadulu enna hethu unu ayata apitama lebewaa kiyala,,, mahattayage pawle ayata thamay ithim,,, mokada gihin sathiyay,,, jiwithe epama karewwe eyage pawle aya,,,obawahansege darmadeshana ahala mam eke wipaka therum gatta,,, ithim mam pinak karana warayak gane samawa ayadinawa buduhimigen,,,mata eka hithata wadayak den,,,mata mage pawa gewennema nethiweyda,,

  • @udeshanimadurangi5270
    @udeshanimadurangi5270 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @Dilshan-g8q
    @Dilshan-g8q หลายเดือนก่อน

    ❤❤️🙏🙏🙏

  • @SampathChamara-g9h
    @SampathChamara-g9h 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @sadamalipriyangika
    @sadamalipriyangika ปีที่แล้ว +2

    😢😢😢

  • @SheanLakshan
    @SheanLakshan หลายเดือนก่อน

    ❤❤

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 23 วันที่ผ่านมา

    සාදූ.සාදූ.සාදූ.අපේ.පිංවත්.ස්වාමින්.වහන්ස.වසර.අටක්.මැද.පෙරදිග.සේවය.කරන.මවක්.මම.මටත්.දියණියන්.දෙදෙනෙක්.විවාහ.වෙලා.ඒත්.මගේ.ලෝකය.මගේ.දූවරු.දෙදෙනා.චුට්.කාලයේ.වත්.අද.වෙනකන්.මගේ.දුවල.දෙන්නට.සැරෙන්.කථා.කරලා.නෑ.ඒ.දෙන්නත්.තාත්තාටත්.මටත්.සැරෙන්.කථා.කරලානෑ.මගෙත්.මහත්තයාගෙත්.එකම.පැතුම.දුවලා.දෙන්නා.හැමදාම.සතුටින්.ජීවත්.වීමයි.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏

  • @dhanuka_dilSHAN
    @dhanuka_dilSHAN 21 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰

  • @S_e_nh_e_n_x18
    @S_e_nh_e_n_x18 3 หลายเดือนก่อน +2

    Anee me hamuduruwo muna gahenna katha kranna asai me හාමුදුරුවෝ inna thanak hri contact kraganna pluwn number ekk dnna knek innwa nm dannko loku pinak 🙏🙏

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m หลายเดือนก่อน

    Maath dukata puthata saapa karsnava .eth ada baya hithuna mata

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu🙏🙏🙏sadu🙏🙏🙏🙏sadu

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🌸🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @Chithra-e2g
    @Chithra-e2g ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @chaminjayaweera3375
    @chaminjayaweera3375 ปีที่แล้ว +3

    🙏

  • @pushpaudugoda4201
    @pushpaudugoda4201 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @User_boy-1
    @User_boy-1 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwantharaka2124
    @nuwantharaka2124 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @VirajViraj-x2e
    @VirajViraj-x2e ปีที่แล้ว +2

    🙏🙏🙏