මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...

ความคิดเห็น • 175

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw ปีที่แล้ว +17

    මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉදිරියටත් බිහිවේවා!!

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 ปีที่แล้ว +29

    ඔබ වහන්සේ නියම බුද්ද පුත්‍රයෙක් ඔබ වහන්සේ වැනි පුතෙක් බිහිකරපු දෙමව්පියන් ටත් මේ පින ලැබේවා

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +12

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 6 หลายเดือนก่อน +1

      සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 1:52

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @kasunsanjeewasiriwardhana
    @kasunsanjeewasiriwardhana ปีที่แล้ว +98

    මං මේ you tube channel එක කරන අයට පිං දෙනවා..මගේ හිතේ සතුට මෙම දහම් පද ශ්‍රවණය කරන එක විතරමයි..මගේ එකම අරමුණ දැං මට වයස 25යි.මගේ දෙමාපියන් ඉන්නකම් එයාලට උදව් කරගෙන ඊට පස්සේ අසපුවේ මහන දම් පුරනවා මේ ධර්මය අවබෝධය සදහා..නමෝ බුද්ධාය...!

    • @mresala
      @mresala ปีที่แล้ว +7

      Sadu sadu sadu .obage prarthanawa esema itu wewaaa..

    • @kasunsanjeewasiriwardhana
      @kasunsanjeewasiriwardhana ปีที่แล้ว +7

      @@mresala ඔබටත් ඔබේ පව්ලේ සැමටත් උතුම් ධර්මාවබෝධය වේවා..නමෝ බුද්ධාය

    • @thilakarathnasampath6120
      @thilakarathnasampath6120 ปีที่แล้ว +4

      Sadu sadu sadu , esema sidu wewa !!!

    • @kasunsanjeewasiriwardhana
      @kasunsanjeewasiriwardhana ปีที่แล้ว +4

      @@thilakarathnasampath6120 ඔබටත් ඔබේ පව්ලේ සැමටත් උතුම් ධර්මාවබෝධය වේවා..නමෝ බුද්ධාය..

    • @sumedharangani4964
      @sumedharangani4964 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි...

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck 8 หลายเดือนก่อน +8

    ශ්‍රී සද්ද්රමය අසන්න මම යොමුවුනේ මේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්ස නිසා. 🙏🏻🙇🏻❤

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +2

    මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා,නිතර මේ නිරමලවු සද්දර්මය ශරවනය කිරිමට සලස් වන මෙම නාලිකවටත් යහපතක්ම වේවා,නිතර අපිට අනුශාසනා කර අපිව යහ මගට ගන්න පින්වත් අපේ සොවාමින් වහන්සෙට නිදුක් නිරෝගි චිර ජිවනයම ලබේවා සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️

  • @NalaniWeerathunga
    @NalaniWeerathunga ปีที่แล้ว +6

    සම්බුද. රජාණනන්වහන්සේගේ සත්‍ය
    ධර්මය අපට ඉතාමත් සිතට දැනෙන ලෙසින් පැහැදිලිව දේශනාකරමින් යහපත් මාර්ගයට අප යොමු කරන්නට වෙහෙස වන ඔබ වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර නොවේවා
    සම්බුදු රජාණනන් වහන්සේ ගේ නිර්මල
    වූ සත්‍ය ධර්මය අපට පැහැදිලිව දේශනාකරමින් අපව යහපත් මාර්ගයට යොමු කරන්නට වෙහෙස වන ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහෝ දුර නොවේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @newtiktok6587
    @newtiktok6587 5 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd ปีที่แล้ว +9

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු

  • @shalukajanethri1762
    @shalukajanethri1762 ปีที่แล้ว +6

    මේ හාමුදුරුවන්ගේ බන අහන්න අහන්න ආසයි.හිත පැහැදෙනවා.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා ❤️❤️

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +12

    මේ සසර දුකින් ලෝක සත්වයෝ මුදවාගැනීමට මේ දහම් පදය හේතු වාසනා වෙත්වා!!!සාදු සාදු සාදු!!!පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය!!!🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

    • @gsjjawaher5085
      @gsjjawaher5085 ปีที่แล้ว +3

      🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +10

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @pupuduchathuranga4913
    @pupuduchathuranga4913 8 หลายเดือนก่อน +4

    සීලවන්තන් ගුනවන්තන්
    පුඤ්ඤ්ක්කෙත්තන් අනුත්තරන්
    දුල්ලබේන මයාලද්දන්
    පත්තිතුන් වන්දි තුන්වරන්
    සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා
    සද්දාසීලදයාවාසන්
    බුද්ද පුත්තන් නමාමහන් 🙏

  • @didulahasith6629
    @didulahasith6629 ปีที่แล้ว +34

    ඔබ වහන්සේට අප මෙසසරින් මුදවා ගන්න සිදු කරන මේ සියලු වෑයමට ඔබ වහන්සේට අනන්තවාත් වාරයක් පින් අයිති වේවා!!! 🙏🙏🙏

    • @gsjjawaher5085
      @gsjjawaher5085 ปีที่แล้ว +1

      😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gsjjawaher5085
      @gsjjawaher5085 ปีที่แล้ว +1

      සාධු බුදු සරණයි🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว +1

    බුදු සසුන බැබලෙවා!!! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏ඔබ වහන්සේ දෙසු ධර්මය අසා මගෙ සිත ගොඩක් පැහැදුණා.නිර්වාණ ශාන්ති සුවය ප්‍රාර්ථනා කරමි!!!

  • @mihirlakshan4003
    @mihirlakshan4003 ปีที่แล้ว +4

    සාධූ!සාධූ!සාධූ!නමෝ බුද්ධාය!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏

  • @Lakshanichannel-rb9ws
    @Lakshanichannel-rb9ws 4 หลายเดือนก่อน

    බුදු සසුන බැබලේවා!!!! සාදු සාදු සාදු. ඔබ වහන්සේ දෙසු ධර්මය අසා මගේ සිත ගොඩක් පැහැදුනා. නිර්වාන ශාන්ති සුවය ප්‍රාර්ථනා කරමි..

  • @anandika4567
    @anandika4567 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරැවන් සරණයි දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා !!තෙරුවන් සරණයි !! සාදු! සාදු !! සාදු !!!

  • @sriyalathalatha3155
    @sriyalathalatha3155 ปีที่แล้ว +1

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!🌹☸️🌹🙏
    තෙරැවන් සරණයි!🙏

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sayuratharinda5954
    @sayuratharinda5954 ปีที่แล้ว +2

    සදු 🙏🙏🙏🙏🙏 සදු🙏🙏🙏🙏සදු 🙏🙏🙏🙏🙏 සදු 🙏🙏🙏🙏🙏 සදු අපෙ හමුදුරුවනෙ hamadama parissamen inne api sasaren goda ganne karana me pin kam 🙏🙏🙏 budusaranai

  • @mohammednasayi1046
    @mohammednasayi1046 ปีที่แล้ว +1

    Me bana padayak ahaddi hithata marama sanasimak danenne.......🙏🙏oba wahanseta godak pin ape hamuduruwane theruwan saranayi.....🙏🙏

  • @DL11234MN
    @DL11234MN ปีที่แล้ว +2

    බුදු රජාණන් වහන්සේට මල් තෙල් සුවඳ පූජා කරලා පැහැදුනු හිතෙන් හැමදාම පැතුවේ එකම දෙයයි...
    ඉස්සරහට පතන්නෙත් ඒ දේමයි...
    පූජා කරන මලක් මලක් ගානේ පහනක් පහනක් ගානේ මට යම්කිසි පිනක් ලැබේද ඒ පිනෙන් මතු සංසාරේ කිසිම භවයක මන් අකුසලයේ නොබැඳෙම්වා...
    කුසලයෙහිම බැඳෙම්වා...
    පාපකාරී සිතක් වෙනුවට පින් කැමති සිතක් දරාන මා නිවන් දක්නා තුරු උපදින භවයන්හි ඉපදෙම්වා...
    මේ ගෞතම සම්බුද්ද ශාසනය අවසන් වූ කල මෛත්‍රී බුදුන් බුදු වන ජාතිය දක්වා ලබන ඒ ගෝරතර කටුක කල්ප කාලයන්හි වුවද මා අකුසලයෙහි නොබැඳෙම්වා...
    කුසලයෙහිම බැඳෙම්වා...
    මෛත්‍රී බුදුන් බුදු වන ජාතිය තෙක් මේ සංසාරේ ඉපිද ඉපිද මා රැස් කල සියලු පිනෙන් උන් වහන්සේ මනු ලොව පහල වන ජාතියේදි...මාද මනුසත් භවයක් ලැබ ඒ උත්තීතර සද්ධර්මය අසා නිවනින් සැනසෙන්නට අවස්ථාව ලබම්වා...☸️

  • @dananjayabandara3580
    @dananjayabandara3580 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ
    💕🙏🌹🙏🌼🙏🌹🙏💕
    තෙරුවන් සරණයි
    යහපතක්ම වේවා

  • @prasannakalhara9861
    @prasannakalhara9861 5 หลายเดือนก่อน

    මම හරිම ආසයි මෙි හාමුදුරැවන්ගේ බණ අහන්න අහන්න ආසායි හිතපැ⁣දෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd ปีที่แล้ว +1

    ☸ අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි.🙏 ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට

  • @phuspapushpa9276
    @phuspapushpa9276 10 หลายเดือนก่อน +1

    Godak pin hamuruwane Oba.wahanshe.sasaran.ethara.wanne.kiyana.bana.tika.hodata.theranawa.theruwan.saranai

  • @AmashaAdikari
    @AmashaAdikari 9 หลายเดือนก่อน +1

    Ape hamuduruwanta dirgayu sa labewa...sadu sadu sadu....

  • @NadunJayalal-r9v
    @NadunJayalal-r9v 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏. සාදු සාදු සාදු

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏❤️✨

  • @duliplakmal3808
    @duliplakmal3808 ปีที่แล้ว +5

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @telecomsk849
    @telecomsk849 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sriyalathalatha3155
    @sriyalathalatha3155 ปีที่แล้ว +1

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 18:37

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +2

    pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @subodamehenin2994
    @subodamehenin2994 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu svamini 🙏🙏🙏

  • @AmalSachini
    @AmalSachini 24 วันที่ผ่านมา

    බ්‍රහ්ම ලොවින් ගෙනා සියළු දෙනා දොහොත් මුදුන් තබා වදින ඒ අවසන් දේහධාරී රහතුන් ධරා සිටි කසාවත උදෙසා උපරිම මෙහෙයක් කරන පින්වත් වැලිමඩ සද්ධාසීල හිමිට මාගේ නමස්කාරය වේවා උන් වහන්සේ ඔබටත් මටත් අන් සියලුදේනාටත් නිරය නැමැති මහගෙදරින් නික්මීමට කරන උපකාර මටත් සියළු දෙනාටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @lakshmanthejanandagamlathg5880
    @lakshmanthejanandagamlathg5880 ปีที่แล้ว +1

    මේ සම්පූර්ණ දේශනාව දාපු ලින්ක් එක දාන්න.

  • @asankamanoj894
    @asankamanoj894 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය !!! 💐🙏🙏🙏💐

  • @TharaAbekoon
    @TharaAbekoon 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා

  • @AnirudhSahash
    @AnirudhSahash หลายเดือนก่อน

    සාදු 🙏...සාදු 🙏 ..සාදු 🙏 .....💐💐💐💐

  • @njtester1236
    @njtester1236 ปีที่แล้ว +1

    🙏🙏🙏 oba wahanseta diragayu wewa!

  • @gayanchathuranga1397
    @gayanchathuranga1397 5 หลายเดือนก่อน

    මෙවන් කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ලෝකවාසී සියලු මිනිසුන්ට හා සියලු සත්ත්වයින්ට උතුම් සද්ධර්මය ශ්‍රවණය වී මේ සා දුක්ඛිත සංසාරයෙන් එතෙර වී අමා මහ නිවන කරා ළං වීමට හැකි වේවා! එයට ශක්තිය ධෛර්යයම ලැබේවා!! ☸️🙏🍃

  • @Kumari-jt8km
    @Kumari-jt8km ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SameeraJeewantha-p1c
    @SameeraJeewantha-p1c ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw ปีที่แล้ว +1

    බොහොම පින්

  • @kaushisera
    @kaushisera ปีที่แล้ว +2

    🙏🙏🙏 ඉතාම වටිනා දහම් දෙසුමක්!
    මෙහි සම්පූර්ණ දේශනාවේ link එකද සඳහන් කරනු මැනවි!
    තෙරුවන් සරණයි

  • @Sayuru351
    @Sayuru351 ปีที่แล้ว +1

    #සත්පුරුෂ ඇසුර# මේ දේශනාවල මුලු දේශනාවම තියන link එක දාන්න description එකේ... ගොඩක් පින් 🙏🌷

  • @lakshiuk2406
    @lakshiuk2406 ปีที่แล้ว +1

    Sadu sadu mge swamin whansa obat bohomyk pin

  • @anojababilathenna169
    @anojababilathenna169 ปีที่แล้ว +1

    Godaaaak pin ape hamuduruwene obe wahansege baner ahalamer hithe dan nidehas ts bs 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LalithWasantha-cr5iw
    @LalithWasantha-cr5iw ปีที่แล้ว +1

    MAHAMEWNAWE SIYALU SANGHAYA WAHANSELA ATHULU SIYALU SILWATH MAHA SANGHA RATHNAYATA MAGE NAMASKARAYA WEWA!!!

  • @KimuduniSanda
    @KimuduniSanda ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! ! !

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @SLSANDU
    @SLSANDU ปีที่แล้ว +2

    හරිම ලස්සන බනක්

  • @buddhikachandani3530
    @buddhikachandani3530 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ෆිල්ම්ලන්තය
    @ෆිල්ම්ලන්තය ปีที่แล้ว +1

    සිත ගොඩක් හදාගන්න පුළුවන් 🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 ปีที่แล้ว +2

    සාධු🙏 සාධු🙏 සාධු🙏, මාගෙ නමස්කාරය වේවා සාධු 🙏සාධු 🙏සාධු 🙏

  • @shashenrasanjana2921
    @shashenrasanjana2921 ปีที่แล้ว +1

    Budu saranai obata

  • @MmBb-mr3je
    @MmBb-mr3je 2 หลายเดือนก่อน

    Pinwath swamini oba wahanse me Dena darma danaye pinen niwan dakithwaaa🙏🙏🙏🙏🙏

  • @geewanisagarika4907
    @geewanisagarika4907 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @KumuduPerera-sb2se
    @KumuduPerera-sb2se 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 saadu. Apage haamuduruwan. Wahanseata. Namas kaara. Weawa.

  • @oshanjayathunga1851
    @oshanjayathunga1851 หลายเดือนก่อน

    Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa.sadu sadu sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน

    සාදු !!!🪷🙏🙏🙏🪷

  • @Sithu-1112
    @Sithu-1112 6 หลายเดือนก่อน

    රත්තරන් බුදු බණ 🙏🏻🤍

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @annmoriya1288
    @annmoriya1288 ปีที่แล้ว +1

    වාදනයක් ඇතුලෙන් යනවා වගේ හදන එක නතර කරලා බණ ටික දැම්ම නම් හොදයි තෙරුවන්

  • @SugathaNanda-y5e
    @SugathaNanda-y5e ปีที่แล้ว +2

    මේ දේශනාව ඔක්කෝම දානවද

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sriyalathalatha3155
    @sriyalathalatha3155 ปีที่แล้ว +1

    පිං වත්

  • @chathurangalakshitha7110
    @chathurangalakshitha7110 ปีที่แล้ว +1

    🙏🙏🙏....

  • @priyasilva4273
    @priyasilva4273 7 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว +1

    ape hamadurawane man hamdama bana ahanawa payak nemei dawasata paya 4k 5k bana ahanawamai at mage mahattya venama charithayak kat ekkawat vadiya ne katha karannet ne oya koi velawet bic vada man mekata mokada karanne mata ona eyawat bana ahana hoda mansayek venawata aya gena hithala man bana ahanawa man ahan bane pina ayata lebenna kiyala sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu....sadu...sadu..

  • @shiromykaushalya
    @shiromykaushalya ปีที่แล้ว +1

    🙏🙏🙏👌👍

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 ปีที่แล้ว +1

    🙏sadly 🌸💥🌒

  • @prasannakalhara9861
    @prasannakalhara9861 5 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @ruwansiribandara1831
    @ruwansiribandara1831 7 หลายเดือนก่อน

    Oba wahanseta banakata araadana karanne kohomada..sadu sadu....

  • @ashanimadhushika7098
    @ashanimadhushika7098 ปีที่แล้ว +2

    🙏💖

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි...! 🙏❤️ පිංවත් ඔබට ❤️🙏☺️ 😍❤️🥰🌼 යහපතක්ම වේවා...!

  • @sameeraarunadeepa8338
    @sameeraarunadeepa8338 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 4 หลายเดือนก่อน

    Namo buddhaya!!!!!

  • @SupunKamal-cw9vi
    @SupunKamal-cw9vi ปีที่แล้ว +1

    🙏🙇😌

  • @sachindulakshan-i6s
    @sachindulakshan-i6s ปีที่แล้ว +1

    🙏🙏

  • @Heshu98
    @Heshu98 ปีที่แล้ว +1

  • @Heshu98
    @Heshu98 ปีที่แล้ว +1

    🙏🏻🌼🌸

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thisulathenuka3492
    @thisulathenuka3492 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    🙏🙏🙏🍁🍁🍁🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @kumaridisanayaka3929
    @kumaridisanayaka3929 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏