SL SUPER HELPER
SL SUPER HELPER
  • 35
  • 749 222
Sink water leaking repair sinhala | Sink waste replacement sinhala
Hey Guys,
This video about,
Sink water leaking repair sinhala
Sink waste replacement sinhala
#slsuperhelper #sinhala
มุมมอง: 2 692

วีดีโอ

How to get rid of yellow flame in gas stove sinhala
มุมมอง 8Kปีที่แล้ว
Hey Guys, This Video About, How to get rid of yellow flame in gas stove sinhala. මෙය නරඹා ඔබ අලුත්වැඩියා කර ගැනීමේදී ආරක්ෂාකාරී වන්න ! Watch this and be safe when you make repairs ! #sl_super_helper #Sinhala
Sink block problem solution Sinhala
มุมมอง 3.4Kปีที่แล้ว
Hey Guys, This Video About, Sink block problem solution Sinhala මම මේ විඩියෝ එකෙන් කියලා දුන්නේ සින්ක් එකේ කුණු හිරවෙලා වතුර බ්ලොක් උනොත් ඉවත් කර ගන්න විදිය ඒකට මම කලේ සින්ක් එකේ tap එකට එන වතුර ලයින් එකෙන් වතුර ලයින් එකක් සින්ක් එකේ ඉදුල් වතුර යන බටයට සම්බන්ධ කරා..බටේ බ්ලොක් උනොත් වෑල් එක ඇරියාම හිරවෙලා වෙලා තියෙන කුණු ඉවත් වෙනවා ..කුණු ඉවත් උනාට පස්සෙ වෑල් එක වහනවා.. #SL_SUPER_HELPER #Sinhala
How to make PVC BEND at home
มุมมอง 27Kปีที่แล้ว
Hey Guys, This Video About, How to make PVC BEND at home #SL_SUPER_HELPER #Sinhala
Reuse broken tap sinhala
มุมมอง 14Kปีที่แล้ว
Hey Guys, This Video About, Reuse broken tap sinhala how to remove broken tap sinhala th-cam.com/video/AvdVIYG7q-Y/w-d-xo.html #SL_SUPER_HELPER #Sinhala
how to remove broken tap sinhala
มุมมอง 6Kปีที่แล้ว
Hey Guys, This Video About, how to remove broken tap Sinhala #SL_SUPER_HELPER #Sinhala
Installation of a sun box Sinhala
มุมมอง 2.6Kปีที่แล้ว
Hey Guys, This Video About, Installation of a sun box Sinhala 3 Gang Switch Connection Sinhala th-cam.com/video/1X16EtEb0eA/w-d-xo.html How to remove water motor air Sinhala th-cam.com/video/1YEr-erj4pA/w-d-xo.html #SL_SUPER_HELPER #Sinhala
Stuck ball valve repair at home | Stuck gate valve repair sinhala
มุมมอง 78Kปีที่แล้ว
Hey Guys, This video about, Stuck ball valve repair at home | Stuck gate valve repair sinhala *Overring හාඩ්වෙයාර් වලින් ගන්න පුළුවන්. #SL_SUPER_HELPER #sinhala
3 Gang Switch Connection Sinhala | Connection 3 Gang Switch | Switch Connection 3 Gang
มุมมอง 18K2 ปีที่แล้ว
Hey Guys, This video about, 3 Gang Switch Connection Sinhala | Connection 3 Gang Switch | Switch Connection 3 Gang #slsuperhelper #sinhala
How to remove water motor air Sinhala | how to remove air from water motor
มุมมอง 27K2 ปีที่แล้ว
Hey Guys, This Video About, How to remove water motor air Sinhala | how to remove air from water motor #SL_SUPER_HELPER #Sinhala
How to replace the FUSE Sinhala
มุมมอง 9582 ปีที่แล้ว
Hey Guys, This Video About, How to replace the FUSE Sinhala #Sl_SUPER_HELPER #Sinhala
LED Indicator Light For MCB Sinhala
มุมมอง 9K2 ปีที่แล้ว
Hey Guys, This Video About, LED Indicator Light For MCB Sinhala #SL_SUPER_HELPER #Sinhala
How to install electrical socket Outlet Sinhala
มุมมอง 6K2 ปีที่แล้ว
Hey Guys, This Video About, how to install electrical socket Outlet Sinhala #SL_SUPER_HELPER #Sinhala
How to install a fan regulator Sinhala | How to wire a fan regulator
มุมมอง 13K2 ปีที่แล้ว
How to install a fan regulator Sinhala | How to wire a fan regulator
How to repair door key lock cylinder Sinhala | How to replace door key lock cylinder
มุมมอง 13K2 ปีที่แล้ว
How to repair door key lock cylinder Sinhala | How to replace door key lock cylinder
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
มุมมอง 14K2 ปีที่แล้ว
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
How to Repair Broken Switch Sinhala | Wall Switch Repair
มุมมอง 7K2 ปีที่แล้ว
How to Repair Broken Switch Sinhala | Wall Switch Repair
Gate Valve Leak Repair Sinhala | Ball Valve Leak Repair
มุมมอง 71K2 ปีที่แล้ว
Gate Valve Leak Repair Sinhala | Ball Valve Leak Repair
THANK YOU ALL FOR YOU SUPPORT.
มุมมอง 3812 ปีที่แล้ว
THANK YOU ALL FOR YOU SUPPORT.
HOW TO FIX ANGEL BUTTEN HOLDER SINHALA | HOW TO REPLACE HOLDER
มุมมอง 1.8K2 ปีที่แล้ว
HOW TO FIX ANGEL BUTTEN HOLDER SINHALA | HOW TO REPLACE HOLDER
how to repair mix grinder jar Sinhala | how to repair mix grinder cup
มุมมอง 8K2 ปีที่แล้ว
how to repair mix grinder jar Sinhala | how to repair mix grinder cup
Plug Switch Repair Sinhala | Plug Base Repair
มุมมอง 18K2 ปีที่แล้ว
Plug Switch Repair Sinhala | Plug Base Repair
How to Fix A Water Leak In Tap Sinhala | How to Repair Water Leak Tap
มุมมอง 55K2 ปีที่แล้ว
How to Fix A Water Leak In Tap Sinhala | How to Repair Water Leak Tap
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
มุมมอง 49K2 ปีที่แล้ว
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
Let's Fix The Water Motor Ourselves Sinhala | Let's Install A water Motor
มุมมอง 8K2 ปีที่แล้ว
Let's Fix The Water Motor Ourselves Sinhala | Let's Install A water Motor
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
มุมมอง 225K2 ปีที่แล้ว
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
How to install ball valve in water tank Sinhala | How to set float valve
มุมมอง 20K2 ปีที่แล้ว
How to install ball valve in water tank Sinhala | How to set float valve
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
มุมมอง 21K2 ปีที่แล้ว
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
5 Gang Switch Connection Sinhala | Connection 5 Gang Switch | Switch Connection 5 Gang
มุมมอง 16K2 ปีที่แล้ว
5 Gang Switch Connection Sinhala | Connection 5 Gang Switch | Switch Connection 5 Gang
Cleaning the AIR CLEANER of a SCOOTER bicycle | SCOOTY බයිසිකලේක AIR CLEANERය පිරිසිදු කිරීම
มุมมอง 4642 ปีที่แล้ว
Cleaning the AIR CLEANER of a SCOOTER bicycle | SCOOTY බයිසිකලේක AIR CLEANERය පිරිසිදු කිරීම

ความคิดเห็น

  • @RandunMithula-rf6pd
    @RandunMithula-rf6pd 3 วันที่ผ่านมา

    ඇත්තටම වටිනවා

  • @chamindakumara855
    @chamindakumara855 6 วันที่ผ่านมา

    redda

  • @user-zi2ft7in2t
    @user-zi2ft7in2t 6 วันที่ผ่านมา

    Anit wal hadanda baida ohoma

  • @sheranviks7457
    @sheranviks7457 8 วันที่ผ่านมา

    මන් මේ වීඩියෝ එක බලපු දෙවෙනි පාර. මමත් ප්ලම්බර් වැඩ කරන කෙනෙක් මන් හොද කතාවක් කියන්නම්. මන් මේ ලගදි මෝටරයක් කැඩිල හදන්න ගිහින් බඩු වගයක් ගන්න හාඩ්වෙයාර් එකට ආව. මන් ගත්තෙ අගලෙ ශොකට් තුනයි බෙන්ඩ් දෙකකුයි අරන් ගාන බලද්දි ශොකට් එකකට 150ක් වෙලා බෙන්ඩ් එකකට 220ක් දාල තිබ්බ ඔක්කොටම 890ක් උනා. මන් ඊයෙ කඩේකින් අගලෙ ශොකට් එකක් ගත්ත එතන රු 80යි ගත්තෙ. ඉතින් ඔන්න ඔහොමයි ලන්කාවෙ වෙලදාම සිද්ද වෙන්නෙ හිතන්නකො අර ජොයින්ට් කෑලි තුනයි බෙන්ඩ් දෙකයි අතින් හදල ගත්ත නම් බට අඩි 4ක් ගත්ත නම් වැඩේ කරගන්න තිබ්බ ඒ කියන්නෙ රු 250ක් වෙයි උපරිම නමුත් ගැටලුව තියෙන්නෙ පිට තැන් වල වැඩකට ගියාම අපිට ඕව හද හද ඉන්න වෙලාවක් නැ සහ හදන්න වෙලාව තිබ්බත් එහෙම කරල දුන්නත් කස්ටමර්ට අගයකුත් නැ. ඒ ජොයින්ට් බෙන්ඩ් ටිකට යන මුදල එක්ක බලල අපිම හදල ඒ යන කාලයට සාදාරන මුදලක් ගන්න හැදුවොත් ඒකටත් කස්ටමර්ස්ල කැමති නැ ගාන වැඩියෙන් ගත්ත කියයි. ඒක නිසා මිනිස්සුන්ට වැඩි හොද කරන්න ගිහින් කතන්දර අහගන්න ඕනෙ නැති නිසා අවශ්‍ය බඩු ටික කියනව ඇද නැතුව අරන් එන්න කියල. මිනිස්සුන්ට හාඩ්වෙයාර් එකට රු 2000ක් දීල ඒ බඩු ටික ගේන්න දුක නැ හැබැයි අපි ඒ වැඩේම අපිම කරල හදල දීල යන කාලයට සාදාරනව රු 1000ක් වැඩිපුර ඉල්ලුවොත් ඔන්න මූන දෙක වෙනව අපි හොරයක් කපටිකමක් කරා වගේ. ඉතින් එහෙම මිනිස්සුන්ට එකට දෙකක් වියදම් වෙන්න දීල අපි අපේ ගෙදර වැඩක් කරගද්දි අපේ තියෙන දැනුම යූස් කරල අඩු ගානෙන් වැඩේ කරගත්තම ඉවරයි

    • @slsuperhelper
      @slsuperhelper 5 วันที่ผ่านมา

      ඇත්ත..👍👍

  • @chathura877
    @chathura877 22 วันที่ผ่านมา

    ඕෆ් කරල තියෙද්දී ශවර් එකෙන් වතුර ටික ටික බේරෙනවනෙ ඒකට මොකක්ද කරන්න ඕන

    • @slsuperhelper
      @slsuperhelper 18 วันที่ผ่านมา

      ශවර් එකේ ඉතුරු වෙලා තියෙන වතුර වැටෙන්නෙ..ශවර් එකේ මල බුරුල්ද බලන්න..

  • @sudarshanaperera1446
    @sudarshanaperera1446 22 วันที่ผ่านมา

    අපේ ටැප් එකේ වතුර leak වෙනව.උල්පතකින් එන්නේ වතුර එන වේගය වැඩියි.කොච්චර කරාම දැම්මත් වතුර leak වෙනව.valve එකක් දැම්මෝ හරියයිද.. pls reply

    • @slsuperhelper
      @slsuperhelper 18 วันที่ผ่านมา

      ටැප් එකට කලින් වෑල් එකක් හයි කරලා වතුර එන වේගය අඩු කරන්න...

  • @user-kl8bo6ke4c
    @user-kl8bo6ke4c หลายเดือนก่อน

    ❤❤

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน

    Amazing ❤

  • @JosephWasantha
    @JosephWasantha 2 หลายเดือนก่อน

    කියුවෙනම් කපන්නෙ නැකියල එක් පැත්තක් කපල අනෙක් පැත්තට අඩුවට බටකෑල්ලක් සොකට්කලානම් හොදි ලාබයි

  • @asankasampath7943
    @asankasampath7943 2 หลายเดือนก่อน

    Mokadda මේ ඕව kare 2004 wage kale

  • @JayasirikumaraKumara-td3cg
    @JayasirikumaraKumara-td3cg 2 หลายเดือนก่อน

    එක පැත්තක දැල්ල අඩුයි හදන විදිහ මෙ ක්‍රමයද

    • @slsuperhelper
      @slsuperhelper 2 หลายเดือนก่อน

      මේ විදිහට හදන්න..

  • @Shawenx
    @Shawenx 2 หลายเดือนก่อน

    ඔය අලුත් Socket එකට අදින වයර් වල කඩෙන් ඉල්ලන විදිහ කොහොමද ? Live, neutral, Earth වයර් වල ප්‍රමාණය ?

    • @slsuperhelper
      @slsuperhelper 2 หลายเดือนก่อน

      Live..neutral සදහා 1.004 mm වයර් එක ගන්න..

    • @Shawenx
      @Shawenx 2 หลายเดือนก่อน

      @@slsuperhelper Earth wire එක ?

    • @slsuperhelper
      @slsuperhelper 2 หลายเดือนก่อน

      Earth වයර් 7.067 mm වයරය ගන්න..

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ගොඩක් ස්තුතිවන්ත වෙනවා .budu saranaiy

  • @sheranviks7457
    @sheranviks7457 2 หลายเดือนก่อน

    කඩෙන් ගත්තට වඩා සාර්තකයි

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 2 หลายเดือนก่อน

    බොහොම වටින ගොඩක් හොද වැඩක් ඉගෙන ගත්ත සුභ අනාගතයක් සහෝ ඔබට දිරිය ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි ❤

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 2 หลายเดือนก่อน

    Non return valve එකක් set karana widiha kiyala dennako

    • @slsuperhelper
      @slsuperhelper 2 หลายเดือนก่อน

      Non return valve එකේ ඊතලයක් ගහලා තියනවා වතුර යන්න ඕන දිශාව ලකුණු කරලා ...වරදින්නේ නෑ සම්බන්ධ කරගන්න පුළුවන්...

  • @Cool1234-be6fv
    @Cool1234-be6fv 3 หลายเดือนก่อน

    ඇමිපිර් 5 එකක් ඇද්ද ඔිසින්මැසින් එක්කට ඇති වෙයිද ...

    • @slsuperhelper
      @slsuperhelper 3 หลายเดือนก่อน

      ඔසින්මැසින් එකේ ප්ලග් ටොප් එකේ ඇම්පියර් ගාන සඳහන් කරලා තියනවා ඒ අනුව ප්ලග් එකක් සවි කර ගන්න..

  • @nalaniweerasekara788
    @nalaniweerasekara788 3 หลายเดือนก่อน

    Thank you

  • @w.s.iwijesekara8498
    @w.s.iwijesekara8498 3 หลายเดือนก่อน

    Tap eke uda handle eka kadunama hadanna vidiyak penwanna.

  • @SanuraDissanayake
    @SanuraDissanayake 3 หลายเดือนก่อน

    ඔයා super thama

  • @DumindaBandara-jt8rd
    @DumindaBandara-jt8rd 3 หลายเดือนก่อน

    Me wall eke wahuwata eth wathura tikak wall eka haraha yanawanam hadanne komada

    • @slsuperhelper
      @slsuperhelper 3 หลายเดือนก่อน

      මේ විඩියෝ එකෙන් කියලා දුන්නේ Bend එකක් හදාගන්න විදිහ...wall එකක් හදාගන්න විදිහ විඩියෝ එකක් කරලා තියනවා බලන්න..

  • @scf2024
    @scf2024 3 หลายเดือนก่อน

    ඔබ පාවිච්චි කරන ලද ලිහිසි තෙල් වර් ගය කුමක්ද?

  • @nuwansampath7348
    @nuwansampath7348 3 หลายเดือนก่อน

    Thank you!!!

  • @nihaldh
    @nihaldh 3 หลายเดือนก่อน

    වතුර ටැංකි සවි කිරීමේදීත් මේ විදියට බට සම්බන්ද කලොත් ටැංකිය සුද්ද කරන්න ගලවගන්න පුළුවන්.

  • @nihaldh
    @nihaldh 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට ස්තුතියි 👍🙏

  • @nihaldh
    @nihaldh 3 หลายเดือนก่อน

    Double එල් තැනකට වුනත් මේ විදියට පුළුවන් නේ

  • @nihaldh
    @nihaldh 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් දෙයක්. ස්තුතියි. 🙏🙏 රත් වුන වැලි එකට අමු රටකජු ටිකක් දාගත්ත නම් ඒ ගමන් ම bite එකකුත් හදාගෙන beer එකක් ගහන්න පුළුවන්..

  • @user-df5uz2xn9r
    @user-df5uz2xn9r 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @whkarunarathna7310
    @whkarunarathna7310 3 หลายเดือนก่อน

    දැල තිබෙන ලිපේ දැල පිච්චිලා ඵ්කට මොකද කරන්නෙ 8:24

  • @tissawijerathna7757
    @tissawijerathna7757 3 หลายเดือนก่อน

    එක පැත්තක ස්ලිච් එක ඔන් කරන කොට ටොක් ගාන ශබ්දය එන්නැ. නිකන්ම කැරකෙනවා ඒ ඇයි

    • @slsuperhelper
      @slsuperhelper 3 หลายเดือนก่อน

      ඒ ගැන විඩියෝ එකක් කරලා තියනවා බලන්න..

  • @dhanushkaudugama9820
    @dhanushkaudugama9820 4 หลายเดือนก่อน

    Tenks oyalata man heduwa balagena

  • @user-bg9jq9lk6k
    @user-bg9jq9lk6k 4 หลายเดือนก่อน

    Elaaaa

  • @user-yg4km5dd6w
    @user-yg4km5dd6w 4 หลายเดือนก่อน

    Me kella galawann be wage tikak thaday wage .athakota mokada karan e

    • @slsuperhelper
      @slsuperhelper 3 หลายเดือนก่อน

      හැඩල් ඒකේ ඇණ දෙක බුරුල් කරන්න

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 4 หลายเดือนก่อน

    මගේ ලිපේ එහෙම පත්තු වෙනවා දැල්ල වැඩිවෙන්නේ නෑ එකට මොකද කරන්න oni

  • @Homewithlife946
    @Homewithlife946 4 หลายเดือนก่อน

  • @menikeranasinghe2546
    @menikeranasinghe2546 4 หลายเดือนก่อน

    Almariyak arina vidiyath kiyanna puluwanda...yathura nathi unama

  • @user-oi7lo2vc8d
    @user-oi7lo2vc8d 4 หลายเดือนก่อน

    Good work , Thanks.

  • @laxmangunarathne
    @laxmangunarathne 4 หลายเดือนก่อน

    හරිම අපූරුයි මේ අදහස් ටික

  • @sarathsamaraweera452
    @sarathsamaraweera452 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @sarathsamaraweera452
    @sarathsamaraweera452 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට,

  • @user-lu1uu4bj6p
    @user-lu1uu4bj6p 4 หลายเดือนก่อน

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 4 หลายเดือนก่อน

    OYA WADE MEKE PENNANDATH DHEYAKDHA BAN ? ISKOLE NOGIYA PODI EKEK UNATH OYAWADE KARANDA DHANNAWA.

    • @blakescorpion1942
      @blakescorpion1942 4 หลายเดือนก่อน

      අනේ යකෝ තොපි වගේ කුහකයන් නිසා තමයි..අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..දන්නැති එක්කෙනෙක් හරි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා ..ඒ ගැන හිතලා සතුටු වෙයල්ලා...

  • @priyankarc4424
    @priyankarc4424 4 หลายเดือนก่อน

    👍👍👍

  • @priyankarc4424
    @priyankarc4424 4 หลายเดือนก่อน

    👍👍👍

  • @galathurugegamini7784
    @galathurugegamini7784 4 หลายเดือนก่อน

    මට ඕනම් වෙලාවක මේ විඩියෝව දැක්කෙ ගොඩක් ස්තුතියි !

  • @wkpiyasena3333
    @wkpiyasena3333 4 หลายเดือนก่อน

    රබර් රිං එක ගන්න නැහැ . කොහෙද තියෙන්නෙ .

    • @slsuperhelper
      @slsuperhelper 4 หลายเดือนก่อน

      පරණ එක අරගෙන යන්න හාඩ්වෙයාර් වල තියනවා..

  • @anurabandara5632
    @anurabandara5632 4 หลายเดือนก่อน

    ඔබතුමා ඉතාමත් පැහැදිළිව කියාදුන්නාට බොහෝම පිං. නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @BernardFernando-iw6lv
    @BernardFernando-iw6lv 4 หลายเดือนก่อน

    well done thanks