Sink block problem solution Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Hey Guys,
    This Video About,
    Sink block problem solution Sinhala
    මම මේ විඩියෝ එකෙන් කියලා දුන්නේ සින්ක් එකේ කුණු හිරවෙලා වතුර බ්ලොක් උනොත් ඉවත් කර ගන්න විදිය ඒකට මම කලේ සින්ක් එකේ tap එකට එන වතුර ලයින් එකෙන් වතුර ලයින් එකක් සින්ක් එකේ ඉදුල් වතුර යන බටයට සම්බන්ධ කරා..බටේ බ්ලොක් උනොත් වෑල් එක ඇරියාම හිරවෙලා වෙලා තියෙන කුණු ඉවත් වෙනවා ..කුණු ඉවත් උනාට පස්සෙ වෑල් එක වහනවා..
    #SL_SUPER_HELPER #Sinhala

ความคิดเห็น • 19

  • @viyangakusum6062
    @viyangakusum6062 ปีที่แล้ว +2

    මට තිබුන ලොකුම කරදරයකට හොද විසදුමක් ස්තුතියි. .👍👍👍👍👍

  • @slsuperhelper
    @slsuperhelper  ปีที่แล้ว +3

    මම මේ විඩියෝ එකෙන් කියලා දුන්නේ සින්ක් එකේ කුණු හිරවෙලා වතුර බ්ලොක් උනොත් ඉවත් කර ගන්න විදිය ඒකට මම කලේ සින්ක් එකේ tap එකට එන වතුර ලයින් එකෙන් වතුර ලයින් එකක් සින්ක් එකේ ඉදුල් වතුර යන බටයට සම්බන්ධ කරා..බටේ බ්ලොක් උනොත් වෑල් එක ඇරියාම හිරවෙලා වෙලා තියෙන කුණු ඉවත් වෙනවා ..කුණු ඉවත් උනාට පස්සෙ වෑල් එක වහනවා..නැවතත් කුණු හිරවෙලා බටේ බ්ලොක් උනොත් වෑල් ඇරලා කුණු ඉවත් කරගන්න පුළුවන්..

    • @chandrasirisilva1300
      @chandrasirisilva1300 ปีที่แล้ว +1

      දැන් පැහැදිලි.ස්තුතියි ඔබට.මා ඔබේ සස්ක්‍රයිබ කෙනෙක්.

    • @sameerasupunananda9037
      @sameerasupunananda9037 ปีที่แล้ว

      සින්ක් එකේ ටැප් එකට යන වතුර ලයින් එකයි....
      සින්ක් එකේ ඉදුල් වතුර යන තැනට සම්බන්ධ කරන වතුර ලයින් එකයි...
      Joit කරන්නේ කොහොමද🤔

  • @blakescorpion1942
    @blakescorpion1942 ปีที่แล้ว +2

    ඇත්තටම නිතරම මාත් මූණ දුන්න කරදරයක් ස්තුතියි..👍

  • @litha9718
    @litha9718 ปีที่แล้ว +1

    thanks. 👍👍👍

  • @blakescorpion1942
    @blakescorpion1942 ปีที่แล้ว +2

    Good ..👍

  • @sameerasupunananda9037
    @sameerasupunananda9037 ปีที่แล้ว +1

    Sink eke bate sink eka gaaving galawanne kohomada

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      විඩියෝ එකක් දාන්නම්..

    • @sameerasupunananda9037
      @sameerasupunananda9037 ปีที่แล้ว

      @@slsuperhelper haa. Kawadada.
      Wachana valin kiyanna apahasui neada

  • @lakshangunarathna7612
    @lakshangunarathna7612 ปีที่แล้ว +1

    Sink eke Tap ekata watarua enne kohomada.

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      Sink එකේ tap එකට වතුර එන බටයට ටි සොකට් එකක් සම්බන්ධ කරලා එතනින් තමයි sink එකේ ඉදුල් වතුර යන බටයට වෑල් එකක් සම්බන්ධ කරලා වතුර ලයින් එක දිලා තීයෙන්නේ .බටේ ඉදුල් හිරවුනාම වෑල් එක ඇරියාම ඉදුල් ඔක්කොම අහකට යනවා..නැවතත් වෑල් එක වහන්න ඕන. නැත්නම් වතුර
      අහකට යනවා..වෑල් එක ඇරිය වේලාවට SINK එකේ tap එකට වතුර එන්නේ නෑ. ඒ හින්දා නිතරම වෑල් වහලා තියන්න ඕන...

    • @lakshangunarathna7612
      @lakshangunarathna7612 ปีที่แล้ว +1

      Nawatha mula idala vidio ekak karanna barida tap eka gawama idala terum ganna amarui..mn ahanne tap eke horse bate water supply eken galawanna onada oya gate valve eka set karanna...

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      හොඳට තේරුම් ගන්න.. sink එකේ tap එකට යන වතුර බටේ කපලා එතෙන්ට T ජොයින්ට් එකක් සම්බන්ධ කරලා එතනින් වතුර ලයින් එකක් අරගෙන sink එකේ ඉදුල් වතුර යන බටයට සම්බන්ධ කරලා තියෙන්නෙ වෑල් එකක් හරහා..

    • @lakshangunarathna7612
      @lakshangunarathna7612 ปีที่แล้ว +1

      Line 2k oni ne pahadili.tx.

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว +1

      ලයින් දෙකක් ඕන..එකක් sink එකේ tap එකට අනික ඉදුල් යන බටයට...ඒ හින්දා තමයි ටි සොකට් එකක් සම්බන්ධ කලේ...

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +1

    මට විතරක්ද පැහැදිලි නැත්තේ.

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      කොතනද පැහැදිලි නැත්තේ...