Let's Fix The Water Motor Ourselves Sinhala | Let's Install A water Motor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2021
  • Hey Guys,
    This Video About,
    Let's Fix The Water Motor Ourselves Sinhala |
    Let's Install A water Motor
    🔺 Part List
    🔺 1"_PVC Bent = 2
    🔺 1"_union = 2
    🔺 1"_Valve socket = 2 (Valve Socket සම්බන්ද කරන Union දෙකක් ගන්නවනන් තව Valve Socket 4 ක් ගන්න)
    🔺 Thread seal = 2
    🔺 PVC glue = 1
    SL_SUPER_HELPER #Sinhala

ความคิดเห็น • 34

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +2

    ජිවිතයේ බොහෝ අවස්ථා වලදි ප්‍රයෝගිකව අවශ්‍යවන දැනුමි බෝහෝමයක් ,ඔබගේ සියළුම විඩියෝ තුලින් ලබා දෙනවා.බෙහෙවින්ම ස්තුතිය ,නිවසේදි හදිස්සියකදි ඇවැසි මෙි දැනුමි සමිබාරය ලබා දිම සමිබන්දව...!

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว +2

    Jaya weva.

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว +1

    සුපිරි. Thankyou aiya ❤️🙏🙏

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +2

    ඔබගේ වීඩියෝ ගනනාවක් බැලුව.කාලීනව කාටත් වැදගත් හා ප්‍රයෝඡනවත් දේ එහි අන්තර් ගතයි.කාර්මික දැනුමක් නොමැති අයට වුවද ඔබගේ පැහැදිලි කිරිමෙි ස්භාවය අනුව තේරුමි ගෙන ප්‍රායෝගිකව අත්හදා බැලිය හැක ඉදිරියටත් මෙවැනි පාඩමි බලාපොරොත්තු වෙමි.ඔබට ස්තුතියි.

  • @wmaperera
    @wmaperera 2 ปีที่แล้ว +3

    GOOD work ....මොනවාද වෘත්තීයෙන් ඔයා කරන්නේ ?...හැමදේම දන්නවා නේ....ඒ වගෙම කියන දෙවල් හරියට ම තෙරෙනවා...

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +3

      අගය කිරීම ගැන සතුටුයි

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +1

    මරු! හරිම පැහැදිළියි!

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว +2

    Digatama vidiyo oni sar

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว +1

    Supiri api innawa oya aekkam

  • @sarathsunil858
    @sarathsunil858 2 ปีที่แล้ว

    👍

  • @2muchrobotlk
    @2muchrobotlk ปีที่แล้ว +1

    👍🙂

  • @lahirunipallepitiya4309
    @lahirunipallepitiya4309 2 ปีที่แล้ว +2

    🤘🏻👨🏻‍🔧

  • @malshaashika7117
    @malshaashika7117 ปีที่แล้ว +1

    Hp 2.5 මෝටරේකින් මෝටරේ ලග ඉදන් කොච්චර උඩට අදිනවද

  • @pandukamadura5729
    @pandukamadura5729 ปีที่แล้ว +3

    ලිදේ ගැඹුර අඩි 25 ,ලිද ලග ඉදලා ටැංකියට තිරස් දුර 10m ,ටැංකියේ සිට සිරස් උස අඩි 15 යි , hp 0.5 s lon motar ekk tynee wede kra gnd පුළුවන් weida ,mekta දාන වතුර බටේ සයිස් එක මොකක්ද්

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      අපි ගෙදර පාවිච්චි කරන මෝටර් වලට ගොඩක් තියෙන්නෙ අගලේ බට .ඔබට පුළුවන් මෝටරයේ බට සවිකරන සිදුරු දෙකෙන් බටවල සයිස් එක බලන්න.. මෝටරය සවිකරන කොට LBo වෙනුවට Bend පාවිච්චි කරන්න..

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      @@slsuperhelper නෑ බන් මේ මනුස්සය අහල තියෙන්නෙ හෝස් පවර් බාගෙ මෝටරෙන් එයාගෙ ලිදෙන් අව්ලක් නැතුව වතුර ගහගන්න පුලුවන්ද කියලයි. ප්‍රශ්නෙට උත්තරේ නම් මන් හිතන විදියට බොහෝ දුරට අඩුම හෝස් පවර් තුන් කාලෙවත් මෝටරයක් ඕනෙ අඩි 25ක් ගැබුරක් තියේ නම් අනිත් එක ටිකක් දුරකට වතුර ගහන්නත් තියෙන නිසා අනිවා අඩුම තුන්කාලෙ මෝටරයක්වත් ඕනෙ වෙයි. බාගෙ නම් හොදටම මදි

  • @user-yq4bl1hg3b
    @user-yq4bl1hg3b 6 หลายเดือนก่อน +1

    අගල් 2 පුළුවන් ඩ

    • @slsuperhelper
      @slsuperhelper  6 หลายเดือนก่อน

      පුළුවන්..

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 2 ปีที่แล้ว +1

    👍👍
    ළිදේ ගැඹුර = 44 feet
    ලිදේ සිට ටැංකියට තිරස් දුර = 35 මීටර්
    පොලොව මට්ටමේ සිට ටැංකියට උස = 3 මීටර්
    ගැලපෙන මෝටරය කියන්නකො අයියේ

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      Hp 01 ක මෝටරයක් ඇති .

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว +1

      @@slsuperhelper hp 1 මෝටරෙනුත් කීයටවත් ලිද උඩම හයි කරල නම් වතුර එන්නෑ ඇති හැබැයි මෝටරේ අඩි 20ක්වත් යට බස්සන්නම වෙනව

  • @sudheeraambagaspitiya1268
    @sudheeraambagaspitiya1268 2 ปีที่แล้ว +1

    අපේ මොටර් එකෙන් අපි පල්ලෙහා තියෙන ටැංකියකින් උඩ තියෙන ටැංකියකියකට වතුර ගහන්නේ,එකේ පල්ලෙහා තියන ටැංකියේ වතුර ඉවර උනාම හුලං ඇදලා බට උණු වෙලා ගැලවිලා යනවා, ටැංකියේ වතුර ඉවර උනාම මොටර් එක නවතින්න ක්‍රමයක් නැද්ද.?
    උඩ ටැංකියේ වතුර පිරුනාම මොටර් එක නවතින්න මොකක්ද එකක් දාලා තියෙන්නේ...
    එ වගේ ක්‍රමයක් නැද්ද ටැංකිය හිස් උනාම මොටර් එක නවතින්න..

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +1

      හාඩ්වෙයාර් වල තියනවා වතුර ටැංකියට සවි කරන්න පුළුවන් float switch එකක් ඒක සවිකර ගන්න. ටැංකියේ වතුර අඩුවුනාම මෝටරය නවතින්න හදන්න පුළුවන්.

    • @sudheeraambagaspitiya1268
      @sudheeraambagaspitiya1268 2 ปีที่แล้ว

      Thank you sir. Thanku.!

  • @2DAnimax
    @2DAnimax 5 หลายเดือนก่อน +1

    ලිදේ ඉදලා මෝටරයට ගත්තම උපරිම නැමුම් කීයක් තිබ්බොත් හොඳද?
    මෝටරයේ ඉදලා ටැංකියට යන බටේ නැමුම් ගාන බලපෑමක් නැද්ද මෝටරයට

    • @slsuperhelper
      @slsuperhelper  5 หลายเดือนก่อน +1

      ලිදේ ඉදලා මෝටරයට එකක් තිබුනනම් හොදයි..ඒකත් එල් බෝ නෙවෙයි බෙන්ට් තමයි හොඳ ...

    • @slsuperhelper
      @slsuperhelper  5 หลายเดือนก่อน

      ලිදේ ඉදලා ටැංකියටත් බෙන්ට් සම්බන්ධ කරන්න..

    • @2DAnimax
      @2DAnimax 5 หลายเดือนก่อน +1

      මෝටරයේ ඉදලා ටැංකියට කීයක් තිබ්බත් කමක් නැද්ද? තුනක් වගේ සෙට් වෙනවා නැමුම්@@slsuperhelper

    • @slsuperhelper
      @slsuperhelper  5 หลายเดือนก่อน +1

      තුනක් වගේ වැඩි නෑ..