How to make PVC BEND at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2022
  • Hey Guys,
    This Video About,
    How to make PVC BEND at home
    #SL_SUPER_HELPER #Sinhala

ความคิดเห็น • 54

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +12

    වර්තමානයෙහි PVC මිල ඉහළයි.අධිකයි. එවැනි අවශ්‍යතා සදහා ලොකු මිලක් වැයකිරීමට සිදුවේ.එවැනි මිලක් වැයකිරීමට අද මිනිසුන්ට නොහැකිය.අදට ගැලපෙන හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්.ස්තුතියි.

  • @munafeermohammed6000
    @munafeermohammed6000 5 หลายเดือนก่อน +4

    වටිනා නිර්මාණ අගේ කරම්

  • @indrajithkapila7519
    @indrajithkapila7519 10 หลายเดือนก่อน +3

    Excellent 👍

  • @user-kc6nx4uu6g
    @user-kc6nx4uu6g 10 หลายเดือนก่อน +3

    සුපිරියි ඉතාම අගෙයි.තවතව දැනුම ලැබේවා ඔබතුමාට.✋

    • @slsuperhelper
      @slsuperhelper  10 หลายเดือนก่อน +1

      ස්තුතියි..

  • @menwjayasekera
    @menwjayasekera 11 หลายเดือนก่อน +3

    ඔබගේ ප්‍රායෝගික නිරූපනය අනර්ඝයි. ඉදිරිපත් කිරීම් සඳහා තවතවත් ධෛර්ය ලැබේවා!

    • @slsuperhelper
      @slsuperhelper  11 หลายเดือนก่อน

      ස්තුතියි..

  • @RandunMithula-rf6pd
    @RandunMithula-rf6pd 12 วันที่ผ่านมา +1

    ඇත්තටම වටිනවා

  • @kapilawelivita741
    @kapilawelivita741 11 หลายเดือนก่อน +3

    Good 👍

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +7

    මේක නම් සෑහන වටින වීඩියෝවක්. ස්තූතියි අයියේ..❤️🙏

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 หลายเดือนก่อน

      Verygood work brother excellent job.thanks

    • @piyasenapunchihewa4957
      @piyasenapunchihewa4957 5 หลายเดือนก่อน

      සෑහෙන්න වචන වීඩියෝ එකක් ස්තුතියි

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน +2

    Amazing ❤

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 6 วันที่ผ่านมา

    Excelllent, very use full for plumbers and for technical enthusiasts

  • @nihaldh
    @nihaldh 4 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දෙයක්. ස්තුතියි. 🙏🙏 රත් වුන වැලි එකට අමු රටකජු ටිකක් දාගත්ත නම් ඒ ගමන් ම bite එකකුත් හදාගෙන beer එකක් ගහන්න පුළුවන්..

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว +2

    Very good

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว +2

    Supere wade bohoma hodai 👍👍👍

  • @lalithindika512
    @lalithindika512 ปีที่แล้ว +2

    Niyamaine

  • @lasinthamadukantha6503
    @lasinthamadukantha6503 ปีที่แล้ว +2

    excellent

  • @harshajayarathns8951
    @harshajayarathns8951 10 หลายเดือนก่อน +2

    Bohoma sthuthi

  • @priyankarc4424
    @priyankarc4424 5 หลายเดือนก่อน +2

    👍👍👍

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +2

    ජයවේවා.

  • @deepasajeewani5950
    @deepasajeewani5950 6 หลายเดือนก่อน +3

    👍🖐️

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +2

    සරලව පැහැදිලි කලා.ස්තූතියි SL

  • @sumith5326
    @sumith5326 10 หลายเดือนก่อน +2

    👍

  • @buvanekagunasekare5681
    @buvanekagunasekare5681 ปีที่แล้ว +2

    Excellent very well done! 👍

  • @litha9718
    @litha9718 ปีที่แล้ว +2

    නියමයි....👍

  • @blakescorpion1942
    @blakescorpion1942 ปีที่แล้ว +5

    Good..👍👍👍

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @onamagulak6883
    @onamagulak6883 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-kc6nx4uu6g
    @user-kc6nx4uu6g 10 หลายเดือนก่อน +1

    එල්බෝ හදන හැටි දාන්නකෝ.

  • @viyangakusum6062
    @viyangakusum6062 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @sunilleewanage
    @sunilleewanage 6 หลายเดือนก่อน +1

    ඉතා අගනා අදහසක්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Thank you dear

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +1

    පටිට

  • @daksinamadusanka7718
    @daksinamadusanka7718 ปีที่แล้ว +1

    Supiri bro

  • @prasansafernando9154
    @prasansafernando9154 ปีที่แล้ว +1

    Thanks bro

  • @markranatunge612
    @markranatunge612 ปีที่แล้ว +1

    super

  • @nihaldh
    @nihaldh 4 หลายเดือนก่อน +1

    Double එල් තැනකට වුනත් මේ විදියට පුළුවන් නේ

  • @tkcgamini1588
    @tkcgamini1588 11 หลายเดือนก่อน +1

    🙏👍

  • @anandaabeysuriya4832
    @anandaabeysuriya4832 ปีที่แล้ว +1

    මේ සත් ක්‍රියාව ගැන 👍 ස්තුතිවන්ත වෙනවා.

  • @karunaratnaml
    @karunaratnaml ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි.

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏👍

  • @RoshanRoshan-rq8mm
    @RoshanRoshan-rq8mm 11 หลายเดือนก่อน +1

    👍👍👍🇱🇰👌

  • @DumindaBandara-jt8rd
    @DumindaBandara-jt8rd 3 หลายเดือนก่อน +1

    Me wall eke wahuwata eth wathura tikak wall eka haraha yanawanam hadanne komada

    • @slsuperhelper
      @slsuperhelper  3 หลายเดือนก่อน

      මේ විඩියෝ එකෙන් කියලා දුන්නේ Bend එකක් හදාගන්න විදිහ...wall එකක් හදාගන්න විදිහ විඩියෝ එකක් කරලා තියනවා බලන්න..

  • @user-qg8hk3of7w
    @user-qg8hk3of7w 9 หลายเดือนก่อน +1

    oyita wadiya loku batath oya krameta bend karaganna puluwanda

    • @slsuperhelper
      @slsuperhelper  9 หลายเดือนก่อน

      අගල් 1/2 ..1 ..1 .1/2 වගේ බට ලෙහෙසියෙන් පුළුවන් ...බටේ ලොකු වෙන්න ලොකු වෙන්න. වැලි ගොඩක් අල්ලන නිසා බටේ ඉක්මනට නැවෙනව බටේ ටිකක් දිගට ගන්න.. අතින් නවන්න බැරි නිසා ආධාරකයක් ගන්න...

  • @sheranviks7457
    @sheranviks7457 2 หลายเดือนก่อน +1

    කඩෙන් ගත්තට වඩා සාර්තකයි

  • @sheranviks7457
    @sheranviks7457 17 วันที่ผ่านมา +1

    මන් මේ වීඩියෝ එක බලපු දෙවෙනි පාර. මමත් ප්ලම්බර් වැඩ කරන කෙනෙක් මන් හොද කතාවක් කියන්නම්. මන් මේ ලගදි මෝටරයක් කැඩිල හදන්න ගිහින් බඩු වගයක් ගන්න හාඩ්වෙයාර් එකට ආව. මන් ගත්තෙ අගලෙ ශොකට් තුනයි බෙන්ඩ් දෙකකුයි අරන් ගාන බලද්දි ශොකට් එකකට 150ක් වෙලා බෙන්ඩ් එකකට 220ක් දාල තිබ්බ ඔක්කොටම 890ක් උනා. මන් ඊයෙ කඩේකින් අගලෙ ශොකට් එකක් ගත්ත එතන රු 80යි ගත්තෙ. ඉතින් ඔන්න ඔහොමයි ලන්කාවෙ වෙලදාම සිද්ද වෙන්නෙ හිතන්නකො අර ජොයින්ට් කෑලි තුනයි බෙන්ඩ් දෙකයි අතින් හදල ගත්ත නම් බට අඩි 4ක් ගත්ත නම් වැඩේ කරගන්න තිබ්බ ඒ කියන්නෙ රු 250ක් වෙයි උපරිම නමුත් ගැටලුව තියෙන්නෙ පිට තැන් වල වැඩකට ගියාම අපිට ඕව හද හද ඉන්න වෙලාවක් නැ සහ හදන්න වෙලාව තිබ්බත් එහෙම කරල දුන්නත් කස්ටමර්ට අගයකුත් නැ. ඒ ජොයින්ට් බෙන්ඩ් ටිකට යන මුදල එක්ක බලල අපිම හදල ඒ යන කාලයට සාදාරන මුදලක් ගන්න හැදුවොත් ඒකටත් කස්ටමර්ස්ල කැමති නැ ගාන වැඩියෙන් ගත්ත කියයි. ඒක නිසා මිනිස්සුන්ට වැඩි හොද කරන්න ගිහින් කතන්දර අහගන්න ඕනෙ නැති නිසා අවශ්‍ය බඩු ටික කියනව ඇද නැතුව අරන් එන්න කියල. මිනිස්සුන්ට හාඩ්වෙයාර් එකට රු 2000ක් දීල ඒ බඩු ටික ගේන්න දුක නැ හැබැයි අපි ඒ වැඩේම අපිම කරල හදල දීල යන කාලයට සාදාරනව රු 1000ක් වැඩිපුර ඉල්ලුවොත් ඔන්න මූන දෙක වෙනව අපි හොරයක් කපටිකමක් කරා වගේ. ඉතින් එහෙම මිනිස්සුන්ට එකට දෙකක් වියදම් වෙන්න දීල අපි අපේ ගෙදර වැඩක් කරගද්දි අපේ තියෙන දැනුම යූස් කරල අඩු ගානෙන් වැඩේ කරගත්තම ඉවරයි

    • @slsuperhelper
      @slsuperhelper  14 วันที่ผ่านมา

      ඇත්ත..👍👍

  • @disalkularathna5028
    @disalkularathna5028 ปีที่แล้ว +1

    👍

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 ปีที่แล้ว +1

    👍👍👍