Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 216

  • @slsuperhelper
    @slsuperhelper  3 ปีที่แล้ว +23

    ඔබේ අදහස් උදහස් වලට ගරු කලමි.මේ VIDEO එක බලන සියලු දෙනාට ස්තුතියි. මෙවැනි දේ දන්නා බෝහෝ දෙනෙක් ඉන්නවා. මම මෙය ඉදිරිපත් කලේ නොදන්නා අයට මෙවැනි දෙයක් කරන්න පුළුවන් බව දැන ගන්න.

    • @kosliya2007
      @kosliya2007 2 ปีที่แล้ว +3

      ඔයා කරගෙන යන්න. නියමයි.

    • @smdjayasunil3844
      @smdjayasunil3844 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා, කරන්න ගියාම නොහිතන දෙයක් ගැන කියලා දුන්නට .. තෙරුවන් සරනයි ඔඹට ..!

  • @pnandharathana8056
    @pnandharathana8056 3 ปีที่แล้ว +38

    මේ මහත්මා මේ ආකාරයෙන් නව ක්‍රමයක් කියපු නිසා බොහෝ දෙනෙක් තවත් අදහස් දක්වනවා.ආරම්භයක් ලබාදීම ගැන අපි ඒ කාර්මික මහතාට ස්තූති කරමු.

  • @anurabandara5632
    @anurabandara5632 10 หลายเดือนก่อน +2

    ඔබතුමා ඉතාමත් පැහැදිළිව කියාදුන්නාට බොහෝම පිං.
    නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @ela6054
    @ela6054 3 ปีที่แล้ว +26

    අඩෝ උඹේ චැනල් එකයි, වීඩියෝයි සෑහෙන්න වටිනවා බං. අතාරින්නැතුව දිගටම කරපං. ෂුවර් උඹට හොඳ ගමනක් තියෙනවා 🥴❤

  • @ranasinghe9911
    @ranasinghe9911 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පිං. බුදුසරණයි

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 ปีที่แล้ว +4

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 3 ปีที่แล้ว +5

    ඔබතුමාට යහපතක්ම වේවා ,මෙය ගොඩක් වැදගත් ,තෙරුවන් සරනයි !!

  • @upalisriyananda9626
    @upalisriyananda9626 5 หลายเดือนก่อน

    ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ට යි.හොද ගුරුවරයෙක් වගේ

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +1

    නිතරම අවුල් යන තැනකට පට්ට. අවශ්‍යතාව අනුව යොදා ගැනීම අප සතුයි.

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ගොඩක් ස්තුතිවන්ත වෙනවා .budu saranaiy

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว +3

    ඔබට බොහෝම ඉස්තුති දැනුවත් කිරීමට තෙරුවන් සරණයි

  • @cbnshop2754
    @cbnshop2754 3 ปีที่แล้ว +2

    හොඳ දැනුවත් කිරීමක්..ස්තුති යි

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 3 ปีที่แล้ว +4

    දැනුම බෙදනවාට ස්තූතියි .

  • @english1minutes
    @english1minutes 3 ปีที่แล้ว +3

    හොද වැඩක් දිගටම විඩියෝ දාන්න bro

  • @suranga01790
    @suranga01790 ปีที่แล้ว +11

    ඇත්තම කතාව ඔය වැඩේට මිල ගොඩාක් යනවා ඊට වඩා ලාබයි කපල එක පැත්තකට සොකට් එකක් ගහල තිබ්බ විදියට හදන එක.... වැඩක් කරනවිට අපේ බජට් එකත් ටිකක් බලන්න වෙනවා....

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +1

    බොහොම ස්ත‌ුතියි. පාඩමත් උත්සාහයත් අගය කරමි. Union දෙකට වියදමත් මහන්සියත් කාලයත් වැඩකූලියත් ගැන සිතා බැලීමෙන් ක්‍රම ත‌ුනෙන් වඩා හොඳ‍‍‍ ක්‍රමය භාවිත කරන්න.

  • @josephjayapalakurera1239
    @josephjayapalakurera1239 3 ปีที่แล้ว

    katath proyojanawath watina videovak. Theruwan saranai.

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 3 ปีที่แล้ว +2

    වැදගත් දෙයක් ,සුපිරි

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගෙයි ස්තුතියි

  • @sumithhemantha6202
    @sumithhemantha6202 ปีที่แล้ว +1

    Great. Thanks 🙏👍💖💐

  • @chanithsahampathi6709
    @chanithsahampathi6709 3 ปีที่แล้ว +2

    ෂා නියමයි. ඇත්තටම හරිම හොද වීඩියෝ එකක්

  • @Kuruwitaananda
    @Kuruwitaananda 3 หลายเดือนก่อน +1

    Good work.

  • @anandaedward6655
    @anandaedward6655 3 ปีที่แล้ว +19

    කොටන්නන් වාලෙ මොනව හරි කොටල කියල දෙන දෙයකට අපහස කරන්න එපා .... මේ ටික ටයි පොල්ලක් දාගෙන 3ඩී ව්ලින් පෙන්නුවන්ම් තව ඉග්‍රිසි වචන දැම්මනම් ඔය කමෙන් ට් කරන් කබ්බො මීයට පිම්බ වගේ මීක් නෑ . [සදාචාරය රැකගනිල්ල අදහසක් කියන් කොට... විහිලුවක් නම් ඒ විදියට කියපල්ල ... බල්ලො වගේ උඩුබුරුලන්නෙ නැතිව ]

  • @kamaljayalath7319
    @kamaljayalath7319 3 ปีที่แล้ว +1

    Very good idea thank you very much

  • @nissankapradeep575
    @nissankapradeep575 3 ปีที่แล้ว +1

    Godak wadagath deyak thanks

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 ปีที่แล้ว +1

    Danuwath Kalata Thank

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 3 ปีที่แล้ว +11

    වැඩේ ලස්සනයි, වියදම් වැඩියි. ඕක ඔයිට වඩා අඩු වියදමකින් කරන්න පුළුවන් දෙයක්.

  • @rajendiranselladurai7417
    @rajendiranselladurai7417 3 ปีที่แล้ว +2

    great job god bless

  • @hkpadmakumara3386
    @hkpadmakumara3386 3 ปีที่แล้ว +2

    වතුර මෝටරයක් සවි කිරීම පැහැදිලිව දාන්න නොදන්න අයට වටිනව ගොඩක්....බෙන්ඩ් යොදන එක,මෝටරය තිබිය උතු ඈන්ගල් එක ,පහසුවෙන් හුලන් ඇරීම සදහා පිටවීමේ නලයට වෑල් එකක් යොදන විදිහ,මෝටරයේ සිට පුට් වෑල් එක දක්වා තිබිය උතු දුර,මේ සියල්ල සමග නිවැරදි ක්‍රමය වීඩියෝවක් දාන්න.එය ඉතා වැදගත් වේවි

    • @slsuperhelper
      @slsuperhelper  3 ปีที่แล้ว +1

      මෝටරයට බට සම්බන්ද කරන විදිය කියලා දුන්නා චැනල් එකට ගිහිල්ලා බලන්න

  • @NelsonSilva-f9y
    @NelsonSilva-f9y หลายเดือนก่อน +1

    ඔබදන්නදේ අපිට කියාදුන්නට බෝහෝම පිං.

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว +1

    Thankyou bro ❤️❤️🙏

  • @dulanherath5927
    @dulanherath5927 3 ปีที่แล้ว +5

    මට තිබ්බ ප්‍රශ්නෙකට උත්තරයක්. 👌

    • @theeyeshifts885
      @theeyeshifts885 3 ปีที่แล้ว +2

      ඕක එකක් තිබ්බත් ඇති මචං

  • @haresheranga
    @haresheranga 3 ปีที่แล้ว +2

    නියමයි. ස්තූතියි!

  • @bandarapurane1266
    @bandarapurane1266 3 ปีที่แล้ว +1

    good idea, thank you so much

  • @SriyaniWickramasooriya
    @SriyaniWickramasooriya 2 หลายเดือนก่อน +1

    Thanks

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 3 ปีที่แล้ว +2

    Thanks ❤👌

  • @sumedanamal6390
    @sumedanamal6390 3 ปีที่แล้ว +1

    Aiya oya kiyala dena ewa pahadiliwa therenawa good apita godak watinawa budu saranai idiriyatath me wage video Danna

  • @christopherfernando1507
    @christopherfernando1507 ปีที่แล้ว +5

    මේ වන විට parts වල මිල අධික බැවින් ඔය වැඩේට එක යූනීයන් එකක් හොදටම සෑහේ මුදල් ප්‍රශ්නයක් නොමැති නම් යූනීයන් දෙකක් දැමිමාට අවුලක් නොමැති බවද සදහන් කිරිමට කැමැත්තෙමි.

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 3 ปีที่แล้ว +4

    Good 👍 job.. thanks for explaining..

  • @j.bandara.8037
    @j.bandara.8037 ปีที่แล้ว +1

    Good.

  • @kbherath6025
    @kbherath6025 3 ปีที่แล้ว +2

    Asarthakayi... Wiyadama wediyi.... Uda valve socket 1kata agal 2k udin kapala.... Gate valve eka karakawala gelewuweki.... Parana valve socket 2kama pawichchi kalekineda... Aluthin gate valve eka dala ara agal 2ka kapapu bala kellata... Agal 4k withara aluthin bata kellak aran parana ayin karapu bata kela pawichchi karala... Agal 4re aluth bate kelawara gas lipen... Simenthi kaware kolekin hari rath karala... Aluthin socket eka hadala set kaleke machan.... Union oni ne machan podi wedeta 1000k wiyadam wenawa oyakiyana karameta... Union 2kata 800yi... Agale valve socket 4rata 200yi😜🤗😂😂😂😂

  • @lahiruudayanga5822
    @lahiruudayanga5822 2 ปีที่แล้ว +9

    බටේ කපල අලුත් සොකට් එකක් දාන එක මීට වඩා ලාභයි ලේසියි යුනියන් පට්ට ගණන්

  • @asankasumith2747
    @asankasumith2747 3 ปีที่แล้ว +1

    Supiri ....👍👍

  • @thejaherath9665
    @thejaherath9665 3 ปีที่แล้ว +1

    Good video, thanks

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว

    මේවා ගෙදර ඉන්න පොඩ් දරුවන් ට නිවාඩු කාලෙ කියල දෙන්න .කවදහරි දවසක එයාල ඕනෑම දෙයක් කරන්න පුලුවන්
    දක්ශයන් වේව් . ගෙදරට
    මේවා දන්න අය හොයාගන්න අමාරු යි
    අලුත් වැ ඩ්‍ යාවක් කරන්න ගියාම .ඔබට තෙරුවන් සරනයි .

  • @janakasilva9207
    @janakasilva9207 3 ปีที่แล้ว +1

    Union trade assen leake Nadia?

  • @sugathadasakarumarappulli1930
    @sugathadasakarumarappulli1930 3 ปีที่แล้ว +13

    ඔච්චර දන්ගලන්න ඕන නෑ.
    බටය ඕනෑම තෙනකින් කපන්න, වෑල් එකට උඩින් හෝ යටින්.
    ඊට පස්සෙ වෑල් එක දෙපැත්ත ම පොට ගලවලා ඒ සොකට් දෙකම නැවත පාවිච්චි කරන්න පුලුවන් .අලුත් වෑල් එකට අමතරව ඕනැ වෙන්නෙ ජොඉන්ට් එකක් විතරයි .කපනකොට ජොඉන්ට් එකක් දන්න ඉඩ තියලා කපන්න.
    මම කිව්වෙ ඔයගෙ පින්තුරයට අනුව යි.

    • @blakescorpion1942
      @blakescorpion1942 3 ปีที่แล้ว +5

      ඔයා කියන විදිහ හරි සොකට් එක ගහන්න බට දෙක උස්සන්න ඕන .බට දෙක උස්සන්න බැරි තැනක කොහොමද කරන්නේ.

    • @dahamsamaratunga6343
      @dahamsamaratunga6343 3 ปีที่แล้ว

      Biththiyata set karala thiyanawanam Bate kapannath berinam ahawal ekenda kapanne.... Gon aathal denna epaaa. Honda wedak dekkama agaya karanna purudu wenna.

    • @sugathadasakarumarappulli1930
      @sugathadasakarumarappulli1930 3 ปีที่แล้ว +3

      @@dahamsamaratunga6343 මගේ කමෙන්ට් එක හරියට කියවන්න අවසන් වෙනකම්, එතකොට තේරේවි ඕනෙම ගොනෙක්ට,
      මම කියල තියෙන අවස්ථව මොකක්ද කියල.

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +1

      අඩේ ඒකත් ඇත්ත තමයි. ඔයා කියපුවහමයි ඒක මීටර් උනේ. අදහස් දෙකම හොඳයි. චැනල් එකට්‍යි ඔයාටයි දෙන්නටම ස්තූතියි 👍👍👍

    • @kalumprasannaHW
      @kalumprasannaHW 2 ปีที่แล้ว

      මට ඔයාගෙ ක්‍රමය හරි අද කරනවා👍

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 3 ปีที่แล้ว +30

    මේකට යන වියදම අදිකයි.. යූනියන් සොකට ටිකක් මිල අධිකයිනේ.... එක ජොයින්ට් සොකට් එකකින් ගේම ගහන්න පුලුවන්

    • @slsuperhelper
      @slsuperhelper  3 ปีที่แล้ว +4

      ස්තුතියි.මිල ටිකක් වැඩිවුනාට වැඩේ පිලිවලයි නේද.

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว +3

      Bata us phath karanda bari tanwala socket wade karanda bha.

    • @mihirigama7735
      @mihirigama7735 3 ปีที่แล้ว +1

      meka tamai pahasuma ,labama,lassanama kramaya

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 3 ปีที่แล้ว +5

      ඔබ හරි ඔය වැල් නිතර අරින්නෙ වහන්නෙ නැ එහෙම තැනකට ලෝහ වෑල් බාවිතා කරන්න පුලුවන් ඕක පට්ට වියදම්

    • @maneshsanjana4921
      @maneshsanjana4921 3 ปีที่แล้ว

      Uniyan gahala wede lesi ath yana wiyadama wedi , ape aya balanne adu wiyadanem wedi deyak a nisa oka bars wedi

  • @dhammika99
    @dhammika99 3 ปีที่แล้ว +1

    good job.!!

  • @sandaruwanmahanama169
    @sandaruwanmahanama169 2 ปีที่แล้ว +1

    Okata uniyan ekada kiyanne

  • @dahamsamaratunga6343
    @dahamsamaratunga6343 3 ปีที่แล้ว

    Superb video .................Water pressure adu wenawada.. ?

  • @tuanriswan8201
    @tuanriswan8201 2 ปีที่แล้ว

    Bro 1" ball valve ekata 1" Union eka sambanda Karla 1" to 1/2" reduce ekak sambanda Karla 1/2" bataya joined kalama wathura leak wenawa. ( Valve socket eken)

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      Valve socket ekata thread seal othanna

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +2

    බොහොම පිං මහත්මා

  • @viraj964
    @viraj964 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි. අදයි මේ වීඩියෝව නැරඹීමට අවස්ථාවක් ලැබුනේ.ඔබව සම්ඹන්ද කරගැනීමට දුරකථන අංකයක් දිය හැකිද ?

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      දැන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් අහන්න....චැනල් එකේ ඇති විඩියෝ බලන්න...

  • @mohomedirfan5010
    @mohomedirfan5010 3 ปีที่แล้ว +1

    Thank you

  • @tharakadilshana848
    @tharakadilshana848 3 ปีที่แล้ว

    Adahasata Garu karanawa. Me kathandare karapu aya dannawa ethi meke amaru than. udunui yatinui Dekenma Hira wechcha awasthawala "L bow / bend " 4k Saha bata adi 2n wede puluwan. Anek than wala nam podi wedai...

  • @gaminividanage9649
    @gaminividanage9649 3 ปีที่แล้ว +2

    වියදම් අදිකයි

  • @dharminrajapaksha249
    @dharminrajapaksha249 3 ปีที่แล้ว

    Good job brother 👍 well dan

  • @hfhf94
    @hfhf94 3 ปีที่แล้ว

    U socket ekaka gaana dannawanm mehema karnne nah samanya gedraakata.
    Tawa puluwan rubber bata walin valve tap eke depatta set karagnna,galawanna puluwan oni welawaka,tap eka awul giyama.mulinma tap eka hodata bittiyata sawikaragnna oni😉nati nam tap eka karakawanna wemne nah

  • @krishpiumal9011
    @krishpiumal9011 2 ปีที่แล้ว +1

    ඔය Union කඩවල ගන්න තියෙනවද?

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      හාඩ්වෙයාර් වල තියනවා..

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 3 ปีที่แล้ว +1

    Joint shocket ekak dapan bn. ☺😁

  • @tharindunethsara1299
    @tharindunethsara1299 3 ปีที่แล้ว

    වීඩියෝ එක නම් හොඳයි ඉක්මනටම තනි Union එකකින් කරන වීඩියෝ එකත් අරන් එන්න

  • @royperera7066
    @royperera7066 3 ปีที่แล้ว +2

    You can use one union and get the same results since other side can be untreated.

  • @catnap4618
    @catnap4618 3 ปีที่แล้ว

    glue walin alawannama onne tred thiyena joint thiyenawa .. bata keli kapa kapa gahanna onne ... bata kella kapala gahana kellata tred thiyena joint ekak thiyenawa...tikak hoyala balanna hoyaganna puluwan.. wede lesiy ikman ...

  • @GeniusK
    @GeniusK 3 ปีที่แล้ว +1

    great video

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว +1

    අයින් කරන බට ආපසු
    සවිකරන ව්දිය ලීක්වෙලා
    වතුර යන විදිය,ඕනෙ කම්න් වරද්දා හිනාවෙවී
    ආපසු හදලා දරුවට සතුටුවෙන්න දෙන්න . දුවල ටත් කියා දෙන්න . මේ කියන්නේ ගෙවල් වල ඉන්න ගොඩ ක් දන්න ලොකු අයට . ගේම්වලට
    පුරුදු වෙන දරුවන්ට මේ වා
    හුරු කරන්න.ඔබේ පුතා,දුව,නංගි,මල්ලි එයාල ගෙ ජීවිතය සාර්ථක කරගනීව්, ලොකු උනා ම
    ඉංජිනේරුවන් වෙන්නත්
    බැ රිවෙන එකක් නැහැ .

  • @ambalangodanaathadhamma5725
    @ambalangodanaathadhamma5725 ปีที่แล้ว +3

    යූනියන් එක ක් මගින් වියදම අඩු කර ගන්න. තෙරුවන් සරණයි!

  • @saleemhalaldeen6184
    @saleemhalaldeen6184 3 ปีที่แล้ว

    Can we get this union from hardware pl let me know thanks

  • @sahanperera8775
    @sahanperera8775 3 ปีที่แล้ว +2

    Thankyou great work

  • @nishanrangana83921
    @nishanrangana83921 3 ปีที่แล้ว +4

    අම්මො ඔච්චර දෙයක් කරන්න ඕන නෑ

  • @tharindugunathunga3910
    @tharindugunathunga3910 3 ปีที่แล้ว

    Okata union valve kiyalama item ekak ganna thiyanawa. Tikak gana wedi eth ochchara ottu wenna oni ne

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 3 ปีที่แล้ว

    සුපිරි දිගටම කරගෙන යන්න

  • @nihaldh
    @nihaldh 9 หลายเดือนก่อน +1

    වතුර ටැංකි සවි කිරීමේදීත් මේ විදියට බට සම්බන්ද කලොත් ටැංකිය සුද්ද කරන්න ගලවගන්න පුළුවන්.

  • @niranathunga4484
    @niranathunga4484 3 ปีที่แล้ว +1

    Me kramaya bhoma hoda bata us phat karanda bari tan walata.

  • @sudarshanaperera1446
    @sudarshanaperera1446 6 หลายเดือนก่อน +1

    අපේ ටැප් එකේ වතුර leak වෙනව.උල්පතකින් එන්නේ වතුර එන වේගය වැඩියි.කොච්චර කරාම දැම්මත් වතුර leak වෙනව.valve එකක් දැම්මෝ හරියයිද.. pls reply

    • @slsuperhelper
      @slsuperhelper  6 หลายเดือนก่อน

      ටැප් එකට කලින් වෑල් එකක් හයි කරලා වතුර එන වේගය අඩු කරන්න...

  • @rasikaindrajith
    @rasikaindrajith ปีที่แล้ว +1

    union දෙකක්ම අවශ්‍ය නැහැ එකකිනුත් පුලුවන් නේද

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      පුළුවන් ..බට එහෙට මෙහෙට කරන්න පුළුවන් තැනක එහෙම නැති තැනකදී අමාරුයි..ඔබ උත්සාහ කරලා බලන්න..

  • @mohommedzameer1655
    @mohommedzameer1655 3 ปีที่แล้ว +7

    මනුස්සයෙක් වැඩක් කරාම හැමදේටම බාල්දිය පෙරලන කමෙන්ට් දාන්න එපා බං. අඩුපාඩු ඇති ඒ උනාට ඒ මනුස්සයා කියලා දෙන හොඳ දේ අර ගත්ත නම් වටිනවා නේද...🙏🙏🇱🇰🇱🇰

  • @slsuperhelper
    @slsuperhelper  3 ปีที่แล้ว +7

    මේ VIDEO එකේ හොද නරක පෙන්නලා දෙන සියලු දෙනාට ස්තුතියි.

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว

    Baas kenektama kiyala haikara gannawa ! Mewa hari apabbransa wada !

  • @sooriya1360
    @sooriya1360 3 ปีที่แล้ว

    Thank youභොක්කා

  • @SLIDEAWORLD
    @SLIDEAWORLD 3 ปีที่แล้ว

    Me vidiha vitadam adikai industrial walata hodai

  • @shashindunuraj2278
    @shashindunuraj2278 2 ปีที่แล้ว +1

    ❤️

  • @randimarandunubandara5610
    @randimarandunubandara5610 3 ปีที่แล้ว

    Rathu pata Valve ek depaththen e kiynne gate valve eke elippunu rauma wge thiyana depaththenma Kapala niknma gate valve ekk dmmahaki...union onith nane....😊

  • @lahiruchanaka
    @lahiruchanaka 3 ปีที่แล้ว +5

    යුනියන් දෙකක් ගන්නවට වඩා ලාබයි විස්වාසයි ප්ලේන් සොකට් එකක් ගහන එක..
    නැත්නං මේ අදහස් මීට කලිං අපට ඇවිත් නැතුවා නෙවෙයි

  • @catnap4618
    @catnap4618 3 ปีที่แล้ว

    samanyen tikak prathamikandeyak... anika aluth deyak nime godak parana kramayak oka.... weda dannethi hariyata wedak karapu deyak es dekata nethi aya weda karanna giyahama ehen mehen amunala danawa lakwe aurudu 25kata withara kalin ape gewal wala ohoma kare...

  • @anuravandara4161
    @anuravandara4161 3 ปีที่แล้ว +5

    නිතරම අරිනවා වහනවා නම් යුනියන් බාවිතය සාර්ථකයි..........එසේ නිතර බාව්තය , නිසි ක්‍රියාකාරිත්වය බිද වැටෙන්න තිබෙන අවස්ථාව වැඩියි......

  • @maneshsanjana4921
    @maneshsanjana4921 3 ปีที่แล้ว

    Uniyan gahala Mama lesi wede , wiyadama wedi

  • @kelumrds3755
    @kelumrds3755 3 ปีที่แล้ว +5

    ඔකට ඔච්චර දගලන්න ඕන නෑ...ඔව හොදයි සල්ලි තියන උන්ට

  • @prasaddesilva1872
    @prasaddesilva1872 3 ปีที่แล้ว +2

    යකූ......පැය කාලකටත් වැඩිය යනවාමේ මගුලට.....ඊට හෙදෙයි කපලා හදන එක.....🤣🤣🤣🤣🤣🤣

    • @dilalakmal1949
      @dilalakmal1949 3 ปีที่แล้ว

      Uta pissu. Kawda owa danne piththala wAl ekak dammanam kadenne na gothayek

  • @wmapbw8444
    @wmapbw8444 3 ปีที่แล้ว

    අගෙයි.

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 3 ปีที่แล้ว

    Socket kali dekayi podi bata keli dekak sanbanda karanam ochchara viyadam venne nane

  • @kasunpriyankara9467
    @kasunpriyankara9467 3 ปีที่แล้ว

    Eka union ekakin krnna puluwan neda oka

    • @slsuperhelper
      @slsuperhelper  3 ปีที่แล้ว

      හැම තැනකටම බැ

  • @SriyaniWickramasooriya
    @SriyaniWickramasooriya 2 หลายเดือนก่อน +1

    Thy

  • @awesomelankatravels
    @awesomelankatravels 2 ปีที่แล้ว +1

    ඔය ජාතියේ Valve එකක් වහලා ලොක් කරන්න විදියක් නැද්ද

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      හදන්න පුළුවන්..

  • @samithaliyanage4009
    @samithaliyanage4009 3 ปีที่แล้ว

    ⁣යූනියන් වෝටර් සීල් ලීක් වෙනවට (කලුපාට වලල්ලට) කුමක්ද කරන්නේ?

    • @slsuperhelper
      @slsuperhelper  3 ปีที่แล้ว

      water seal හාඩ්වෙයාර් වල ගන්න තියෙනවා

    • @samithaliyanage4009
      @samithaliyanage4009 3 ปีที่แล้ว

      Thanks.

  • @thusithagunawardena
    @thusithagunawardena 3 ปีที่แล้ว +5

    මේක මට තිබුණු ලොකු ප්‍රශ්නෙකට විසඳුමක්. යුනියන් joints එකක් භාවිතා කරලා මේකම කරන්න පුළුවන් කියලා සමහරු කියලා තිබුනට ඒක තීරණය වෙන්නේ බට දෙක කොයි තරම් දුරකට එහා මෙහා කරන්න පුළුවන් විදියට සම්බන්ධ වෙලා තියෙනවාද කියන එක අනුවයි මේ ක්‍රමයේදී බට දෙක නොසොල්වා අලුත් valve එක සම්බන්ධ කළ හැකිය. බටේ කපල මෙය කරන්න ගියොත් ඇතැම් අවස්ථාවලදී gas torch එකක් භාවිතා කරලා රත්කරලා ලොකු සටනක් කරන්න වෙනවා ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුම තියන අය ඒ ගැන දන්නවා. බට කාර්මිකයෙකු සොයා ගැගැනීමට නොහැකි අවස්ථාවක තමන්ටම වුණත් මෙම කරාම කොටස මාරු කරගන්න පුළුවන් පහසුවෙන්ම. මේ පිළිබඳව දැනුවත් කළාට ස්තුතියි!

  • @lasitharandima
    @lasitharandima 3 ปีที่แล้ว

    👌

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    👍👍👍

  • @amilasampath9957
    @amilasampath9957 2 ปีที่แล้ว +1

    ඔය වෑල් එක අසාර්ථක එකක්. වතුර ලීක් කරනවා. අත්දැකීමෙන් කියන්නේ

  • @jagathindravamsa871
    @jagathindravamsa871 3 ปีที่แล้ว +4

    යුනියන් දෙකක් අවශය නහැ එකක් තිබිබනමි ඇතිනේ ඔක ගලවගන්න එකපාර කියාදෙන්න වියදම වැඩි

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 3 ปีที่แล้ว

      එකක් දැම්මොත් වෑල් එක කරකවලා ගලවන්න වෙන්නෙ. වෑල් එක කරකවන්න බැරි තැන් වලට දෙකක් දාන්න වෙනව