Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2021
  • Hey Guys,
    This Video About,
    Installing Water Gate Valve in easy Sinhala |
    How To Replace PVC Gate Valve |
    Water Valve Repair
    🔷 Part List
    🔷 1"_Valve Socket = 2 (Valve Socket සම්බන්ද කරන Union දෙකක් ගන්නවනන් තව Valve Socket 4 ක් ගන්න)
    🔷 1"_ Union = 2
    🔷 1"_ Gate Valve = 1
    🔷 Thread Seal = 2
    🔷 PVC Glue =1
    #SL_SUPER_HELPER #Sinhala

ความคิดเห็น • 207

  • @slsuperhelper
    @slsuperhelper  2 ปีที่แล้ว +21

    ඔබේ අදහස් උදහස් වලට ගරු කලමි.මේ VIDEO එක බලන සියලු දෙනාට ස්තුතියි. මෙවැනි දේ දන්නා බෝහෝ දෙනෙක් ඉන්නවා. මම මෙය ඉදිරිපත් කලේ නොදන්නා අයට මෙවැනි දෙයක් කරන්න පුළුවන් බව දැන ගන්න.

    • @kosliya2007
      @kosliya2007 ปีที่แล้ว +3

      ඔයා කරගෙන යන්න. නියමයි.

    • @smdjayasunil3844
      @smdjayasunil3844 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා, කරන්න ගියාම නොහිතන දෙයක් ගැන කියලා දුන්නට .. තෙරුවන් සරනයි ඔඹට ..!

  • @pnandharathana8056
    @pnandharathana8056 2 ปีที่แล้ว +37

    මේ මහත්මා මේ ආකාරයෙන් නව ක්‍රමයක් කියපු නිසා බොහෝ දෙනෙක් තවත් අදහස් දක්වනවා.ආරම්භයක් ලබාදීම ගැන අපි ඒ කාර්මික මහතාට ස්තූති කරමු.

  • @ela6054
    @ela6054 2 ปีที่แล้ว +23

    අඩෝ උඹේ චැනල් එකයි, වීඩියෝයි සෑහෙන්න වටිනවා බං. අතාරින්නැතුව දිගටම කරපං. ෂුවර් උඹට හොඳ ගමනක් තියෙනවා 🥴❤

  • @anurabandara5632
    @anurabandara5632 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ඉතාමත් පැහැදිළිව කියාදුන්නාට බොහෝම පිං.
    නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @ranasinghe9911
    @ranasinghe9911 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් පිං. බුදුසරණයි

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 2 ปีที่แล้ว +5

    ඔබතුමාට යහපතක්ම වේවා ,මෙය ගොඩක් වැදගත් ,තෙරුවන් සරනයි !!

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ගොඩක් ස්තුතිවන්ත වෙනවා .budu saranaiy

  • @jayanthakumara4007
    @jayanthakumara4007 ปีที่แล้ว +3

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @anandaedward6655
    @anandaedward6655 2 ปีที่แล้ว +18

    කොටන්නන් වාලෙ මොනව හරි කොටල කියල දෙන දෙයකට අපහස කරන්න එපා .... මේ ටික ටයි පොල්ලක් දාගෙන 3ඩී ව්ලින් පෙන්නුවන්ම් තව ඉග්‍රිසි වචන දැම්මනම් ඔය කමෙන් ට් කරන් කබ්බො මීයට පිම්බ වගේ මීක් නෑ . [සදාචාරය රැකගනිල්ල අදහසක් කියන් කොට... විහිලුවක් නම් ඒ විදියට කියපල්ල ... බල්ලො වගේ උඩුබුරුලන්නෙ නැතිව ]

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 2 ปีที่แล้ว +4

    දැනුම බෙදනවාට ස්තූතියි .

  • @pkbkumara8824
    @pkbkumara8824 11 หลายเดือนก่อน +1

    නිතරම අවුල් යන තැනකට පට්ට. අවශ්‍යතාව අනුව යොදා ගැනීම අප සතුයි.

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 2 ปีที่แล้ว +3

    ඔබට බොහෝම ඉස්තුති දැනුවත් කිරීමට තෙරුවන් සරණයි

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +3

    හොද වැඩක් දිගටම විඩියෝ දාන්න bro

  • @cbnshop2754
    @cbnshop2754 2 ปีที่แล้ว +2

    හොඳ දැනුවත් කිරීමක්..ස්තුති යි

  • @chanithsahampathi6709
    @chanithsahampathi6709 2 ปีที่แล้ว +2

    ෂා නියමයි. ඇත්තටම හරිම හොද වීඩියෝ එකක්

  • @suranga2547
    @suranga2547 ปีที่แล้ว +9

    ඇත්තම කතාව ඔය වැඩේට මිල ගොඩාක් යනවා ඊට වඩා ලාබයි කපල එක පැත්තකට සොකට් එකක් ගහල තිබ්බ විදියට හදන එක.... වැඩක් කරනවිට අපේ බජට් එකත් ටිකක් බලන්න වෙනවා....

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 2 ปีที่แล้ว +11

    වැඩේ ලස්සනයි, වියදම් වැඩියි. ඕක ඔයිට වඩා අඩු වියදමකින් කරන්න පුළුවන් දෙයක්.

  • @christopherfernando1507
    @christopherfernando1507 ปีที่แล้ว +4

    මේ වන විට parts වල මිල අධික බැවින් ඔය වැඩේට එක යූනීයන් එකක් හොදටම සෑහේ මුදල් ප්‍රශ්නයක් නොමැති නම් යූනීයන් දෙකක් දැමිමාට අවුලක් නොමැති බවද සදහන් කිරිමට කැමැත්තෙමි.

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +1

    බොහොම ස්ත‌ුතියි. පාඩමත් උත්සාහයත් අගය කරමි. Union දෙකට වියදමත් මහන්සියත් කාලයත් වැඩකූලියත් ගැන සිතා බැලීමෙන් ක්‍රම ත‌ුනෙන් වඩා හොඳ‍‍‍ ක්‍රමය භාවිත කරන්න.

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 2 ปีที่แล้ว +2

    වැදගත් දෙයක් ,සුපිරි

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +2

    නියමයි. ස්තූතියි!

  • @bandarapurane1266
    @bandarapurane1266 2 ปีที่แล้ว +1

    good idea, thank you so much

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว +4

    Good 👍 job.. thanks for explaining..

  • @kamaljayalath7319
    @kamaljayalath7319 2 ปีที่แล้ว +1

    Very good idea thank you very much

  • @nissankapradeep575
    @nissankapradeep575 2 ปีที่แล้ว +1

    Godak wadagath deyak thanks

  • @sumithhemantha6202
    @sumithhemantha6202 ปีที่แล้ว +1

    Great. Thanks 🙏👍💖💐

  • @sahanperera8775
    @sahanperera8775 2 ปีที่แล้ว +2

    Thankyou great work

  • @rajendiranselladurai7417
    @rajendiranselladurai7417 2 ปีที่แล้ว +2

    great job god bless

  • @nihaldh
    @nihaldh 4 หลายเดือนก่อน +1

    වතුර ටැංකි සවි කිරීමේදීත් මේ විදියට බට සම්බන්ද කලොත් ටැංකිය සුද්ද කරන්න ගලවගන්න පුළුවන්.

  • @thejaherath9665
    @thejaherath9665 2 ปีที่แล้ว +1

    Good video, thanks

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +1

    අයින් කරන බට ආපසු
    සවිකරන ව්දිය ලීක්වෙලා
    වතුර යන විදිය,ඕනෙ කම්න් වරද්දා හිනාවෙවී
    ආපසු හදලා දරුවට සතුටුවෙන්න දෙන්න . දුවල ටත් කියා දෙන්න . මේ කියන්නේ ගෙවල් වල ඉන්න ගොඩ ක් දන්න ලොකු අයට . ගේම්වලට
    පුරුදු වෙන දරුවන්ට මේ වා
    හුරු කරන්න.ඔබේ පුතා,දුව,නංගි,මල්ලි එයාල ගෙ ජීවිතය සාර්ථක කරගනීව්, ලොකු උනා ම
    ඉංජිනේරුවන් වෙන්නත්
    බැ රිවෙන එකක් නැහැ .

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගෙයි ස්තුතියි

  • @asankasumith2747
    @asankasumith2747 2 ปีที่แล้ว +1

    Supiri ....👍👍

  • @ambalangodanaathadhamma5725
    @ambalangodanaathadhamma5725 ปีที่แล้ว +3

    යූනියන් එක ක් මගින් වියදම අඩු කර ගන්න. තෙරුවන් සරණයි!

  • @hkpadmakumara3386
    @hkpadmakumara3386 2 ปีที่แล้ว +2

    වතුර මෝටරයක් සවි කිරීම පැහැදිලිව දාන්න නොදන්න අයට වටිනව ගොඩක්....බෙන්ඩ් යොදන එක,මෝටරය තිබිය උතු ඈන්ගල් එක ,පහසුවෙන් හුලන් ඇරීම සදහා පිටවීමේ නලයට වෑල් එකක් යොදන විදිහ,මෝටරයේ සිට පුට් වෑල් එක දක්වා තිබිය උතු දුර,මේ සියල්ල සමග නිවැරදි ක්‍රමය වීඩියෝවක් දාන්න.එය ඉතා වැදගත් වේවි

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +1

      මෝටරයට බට සම්බන්ද කරන විදිය කියලා දුන්නා චැනල් එකට ගිහිල්ලා බලන්න

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว +1

    Thankyou bro ❤️❤️🙏

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 2 ปีที่แล้ว +2

    Thanks ❤👌

  • @nishanrangana83921
    @nishanrangana83921 2 ปีที่แล้ว +4

    අම්මො ඔච්චර දෙයක් කරන්න ඕන නෑ

  • @mohomedirfan5010
    @mohomedirfan5010 2 ปีที่แล้ว +1

    Thank you

  • @sumedanamal6390
    @sumedanamal6390 2 ปีที่แล้ว +1

    Aiya oya kiyala dena ewa pahadiliwa therenawa good apita godak watinawa budu saranai idiriyatath me wage video Danna

  • @gaminividanage9649
    @gaminividanage9649 2 ปีที่แล้ว +2

    වියදම් අදිකයි

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +2

    බොහොම පිං මහත්මා

  • @dulanherath5927
    @dulanherath5927 2 ปีที่แล้ว +5

    මට තිබ්බ ප්‍රශ්නෙකට උත්තරයක්. 👌

    • @theeyeshifts885
      @theeyeshifts885 2 ปีที่แล้ว +1

      ඕක එකක් තිබ්බත් ඇති මචං

  • @josephjayapalakurera1239
    @josephjayapalakurera1239 2 ปีที่แล้ว

    katath proyojanawath watina videovak. Theruwan saranai.

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว

    Thank youභොක්කා

  • @wmapbw8444
    @wmapbw8444 2 ปีที่แล้ว

    අගෙයි.

  • @dhammika99
    @dhammika99 2 ปีที่แล้ว +1

    good job.!!

  • @dharminrajapaksha249
    @dharminrajapaksha249 2 ปีที่แล้ว

    Good job brother 👍 well dan

  • @sugathadasakarumarappulli1930
    @sugathadasakarumarappulli1930 2 ปีที่แล้ว +13

    ඔච්චර දන්ගලන්න ඕන නෑ.
    බටය ඕනෑම තෙනකින් කපන්න, වෑල් එකට උඩින් හෝ යටින්.
    ඊට පස්සෙ වෑල් එක දෙපැත්ත ම පොට ගලවලා ඒ සොකට් දෙකම නැවත පාවිච්චි කරන්න පුලුවන් .අලුත් වෑල් එකට අමතරව ඕනැ වෙන්නෙ ජොඉන්ට් එකක් විතරයි .කපනකොට ජොඉන්ට් එකක් දන්න ඉඩ තියලා කපන්න.
    මම කිව්වෙ ඔයගෙ පින්තුරයට අනුව යි.

    • @blakescorpion1942
      @blakescorpion1942 2 ปีที่แล้ว +5

      ඔයා කියන විදිහ හරි සොකට් එක ගහන්න බට දෙක උස්සන්න ඕන .බට දෙක උස්සන්න බැරි තැනක කොහොමද කරන්නේ.

    • @dahamsamaratunga6343
      @dahamsamaratunga6343 2 ปีที่แล้ว

      Biththiyata set karala thiyanawanam Bate kapannath berinam ahawal ekenda kapanne.... Gon aathal denna epaaa. Honda wedak dekkama agaya karanna purudu wenna.

    • @sugathadasakarumarappulli1930
      @sugathadasakarumarappulli1930 2 ปีที่แล้ว +3

      @@dahamsamaratunga6343 මගේ කමෙන්ට් එක හරියට කියවන්න අවසන් වෙනකම්, එතකොට තේරේවි ඕනෙම ගොනෙක්ට,
      මම කියල තියෙන අවස්ථව මොකක්ද කියල.

    • @ridermalli2560
      @ridermalli2560 ปีที่แล้ว +1

      අඩේ ඒකත් ඇත්ත තමයි. ඔයා කියපුවහමයි ඒක මීටර් උනේ. අදහස් දෙකම හොඳයි. චැනල් එකට්‍යි ඔයාටයි දෙන්නටම ස්තූතියි 👍👍👍

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว

      මට ඔයාගෙ ක්‍රමය හරි අද කරනවා👍

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 ปีที่แล้ว +1

    Danuwath Kalata Thank

  • @GeniusK
    @GeniusK 2 ปีที่แล้ว +1

    great video

  • @lahiruudayanga5822
    @lahiruudayanga5822 ปีที่แล้ว +9

    බටේ කපල අලුත් සොකට් එකක් දාන එක මීට වඩා ලාභයි ලේසියි යුනියන් පට්ට ගණන්

  • @slsuperhelper
    @slsuperhelper  2 ปีที่แล้ว +7

    මේ VIDEO එකේ හොද නරක පෙන්නලා දෙන සියලු දෙනාට ස්තුතියි.

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว

    මේවා ගෙදර ඉන්න පොඩ් දරුවන් ට නිවාඩු කාලෙ කියල දෙන්න .කවදහරි දවසක එයාල ඕනෑම දෙයක් කරන්න පුලුවන්
    දක්ශයන් වේව් . ගෙදරට
    මේවා දන්න අය හොයාගන්න අමාරු යි
    අලුත් වැ ඩ්‍ යාවක් කරන්න ගියාම .ඔබට තෙරුවන් සරනයි .

  • @j.bandara.8037
    @j.bandara.8037 ปีที่แล้ว +1

    Good.

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 2 ปีที่แล้ว +30

    මේකට යන වියදම අදිකයි.. යූනියන් සොකට ටිකක් මිල අධිකයිනේ.... එක ජොයින්ට් සොකට් එකකින් ගේම ගහන්න පුලුවන්

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +4

      ස්තුතියි.මිල ටිකක් වැඩිවුනාට වැඩේ පිලිවලයි නේද.

    • @niranathunga4484
      @niranathunga4484 2 ปีที่แล้ว +3

      Bata us phath karanda bari tanwala socket wade karanda bha.

    • @mihirigama7735
      @mihirigama7735 2 ปีที่แล้ว +1

      meka tamai pahasuma ,labama,lassanama kramaya

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 ปีที่แล้ว +5

      ඔබ හරි ඔය වැල් නිතර අරින්නෙ වහන්නෙ නැ එහෙම තැනකට ලෝහ වෑල් බාවිතා කරන්න පුලුවන් ඕක පට්ට වියදම්

    • @maneshsanjana4921
      @maneshsanjana4921 2 ปีที่แล้ว

      Uniyan gahala wede lesi ath yana wiyadama wedi , ape aya balanne adu wiyadanem wedi deyak a nisa oka bars wedi

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว +5

    නිතරම අරිනවා වහනවා නම් යුනියන් බාවිතය සාර්ථකයි..........එසේ නිතර බාව්තය , නිසි ක්‍රියාකාරිත්වය බිද වැටෙන්න තිබෙන අවස්ථාව වැඩියි......

  • @royperera7066
    @royperera7066 2 ปีที่แล้ว +2

    You can use one union and get the same results since other side can be untreated.

  • @lasitharandima
    @lasitharandima 2 ปีที่แล้ว

    👌

  • @kbherath6025
    @kbherath6025 2 ปีที่แล้ว +2

    Asarthakayi... Wiyadama wediyi.... Uda valve socket 1kata agal 2k udin kapala.... Gate valve eka karakawala gelewuweki.... Parana valve socket 2kama pawichchi kalekineda... Aluthin gate valve eka dala ara agal 2ka kapapu bala kellata... Agal 4k withara aluthin bata kellak aran parana ayin karapu bata kela pawichchi karala... Agal 4re aluth bate kelawara gas lipen... Simenthi kaware kolekin hari rath karala... Aluthin socket eka hadala set kaleke machan.... Union oni ne machan podi wedeta 1000k wiyadam wenawa oyakiyana karameta... Union 2kata 800yi... Agale valve socket 4rata 200yi😜🤗😂😂😂😂

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว

    👍👍👍

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    සුපිරි දිගටම කරගෙන යන්න

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharindunethsara1299
    @tharindunethsara1299 2 ปีที่แล้ว

    වීඩියෝ එක නම් හොඳයි ඉක්මනටම තනි Union එකකින් කරන වීඩියෝ එකත් අරන් එන්න

  • @user-rg1qh5er2y
    @user-rg1qh5er2y 11 หลายเดือนก่อน +1

    එක යුනියන් 1න් ඔය වැඩෙ කරන්න පුලුවන්

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว +1

  • @hfhf94
    @hfhf94 2 ปีที่แล้ว

    U socket ekaka gaana dannawanm mehema karnne nah samanya gedraakata.
    Tawa puluwan rubber bata walin valve tap eke depatta set karagnna,galawanna puluwan oni welawaka,tap eka awul giyama.mulinma tap eka hodata bittiyata sawikaragnna oni😉nati nam tap eka karakawanna wemne nah

  • @jagathindravamsa871
    @jagathindravamsa871 2 ปีที่แล้ว +4

    යුනියන් දෙකක් අවශය නහැ එකක් තිබිබනමි ඇතිනේ ඔක ගලවගන්න එකපාර කියාදෙන්න වියදම වැඩි

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว

      එකක් දැම්මොත් වෑල් එක කරකවලා ගලවන්න වෙන්නෙ. වෑල් එක කරකවන්න බැරි තැන් වලට දෙකක් දාන්න වෙනව

  • @catnap4618
    @catnap4618 2 ปีที่แล้ว

    glue walin alawannama onne tred thiyena joint thiyenawa .. bata keli kapa kapa gahanna onne ... bata kella kapala gahana kellata tred thiyena joint ekak thiyenawa...tikak hoyala balanna hoyaganna puluwan.. wede lesiy ikman ...

  • @viraj964
    @viraj964 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි. අදයි මේ වීඩියෝව නැරඹීමට අවස්ථාවක් ලැබුනේ.ඔබව සම්ඹන්ද කරගැනීමට දුරකථන අංකයක් දිය හැකිද ?

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      දැන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් අහන්න....චැනල් එකේ ඇති විඩියෝ බලන්න...

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว

    Baas kenektama kiyala haikara gannawa ! Mewa hari apabbransa wada !

  • @JosephWasantha
    @JosephWasantha 2 หลายเดือนก่อน +1

    කියුවෙනම් කපන්නෙ නැකියල
    එක් පැත්තක් කපල අනෙක් පැත්තට අඩුවට බටකෑල්ලක් සොකට්කලානම් හොදි ලාබයි

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 2 ปีที่แล้ว +1

    Joint shocket ekak dapan bn. ☺😁

  • @lahiruchanaka
    @lahiruchanaka 2 ปีที่แล้ว +5

    යුනියන් දෙකක් ගන්නවට වඩා ලාබයි විස්වාසයි ප්ලේන් සොකට් එකක් ගහන එක..
    නැත්නං මේ අදහස් මීට කලිං අපට ඇවිත් නැතුවා නෙවෙයි

  • @tharakadilshana848
    @tharakadilshana848 2 ปีที่แล้ว

    Adahasata Garu karanawa. Me kathandare karapu aya dannawa ethi meke amaru than. udunui yatinui Dekenma Hira wechcha awasthawala "L bow / bend " 4k Saha bata adi 2n wede puluwan. Anek than wala nam podi wedai...

  • @tharindugunathunga3910
    @tharindugunathunga3910 2 ปีที่แล้ว

    Okata union valve kiyalama item ekak ganna thiyanawa. Tikak gana wedi eth ochchara ottu wenna oni ne

  • @janakasilva9207
    @janakasilva9207 2 ปีที่แล้ว +1

    Union trade assen leake Nadia?

  • @kumararohan6087
    @kumararohan6087 2 ปีที่แล้ว +8

    එක පැත්තකින් යූනියන් එකක් දැම්මම ඇති

    • @werankumara4672
      @werankumara4672 ปีที่แล้ว

      Ball valve එක කරකන්න වෙනවා.බිත්තියට සව් කරල තිබුණොත් අපහසුයි.

  • @shrsshrs5735
    @shrsshrs5735 2 ปีที่แล้ว +1

    Dekak oni na ekak athi machan

  • @dahamsamaratunga6343
    @dahamsamaratunga6343 2 ปีที่แล้ว

    Superb video .................Water pressure adu wenawada.. ?

  • @catnap4618
    @catnap4618 2 ปีที่แล้ว

    samanyen tikak prathamikandeyak... anika aluth deyak nime godak parana kramayak oka.... weda dannethi hariyata wedak karapu deyak es dekata nethi aya weda karanna giyahama ehen mehen amunala danawa lakwe aurudu 25kata withara kalin ape gewal wala ohoma kare...

  • @amilasampath9957
    @amilasampath9957 ปีที่แล้ว +1

    ඔය වෑල් එක අසාර්ථක එකක්. වතුර ලීක් කරනවා. අත්දැකීමෙන් කියන්නේ

  • @thusithagunawardena
    @thusithagunawardena 2 ปีที่แล้ว +5

    මේක මට තිබුණු ලොකු ප්‍රශ්නෙකට විසඳුමක්. යුනියන් joints එකක් භාවිතා කරලා මේකම කරන්න පුළුවන් කියලා සමහරු කියලා තිබුනට ඒක තීරණය වෙන්නේ බට දෙක කොයි තරම් දුරකට එහා මෙහා කරන්න පුළුවන් විදියට සම්බන්ධ වෙලා තියෙනවාද කියන එක අනුවයි මේ ක්‍රමයේදී බට දෙක නොසොල්වා අලුත් valve එක සම්බන්ධ කළ හැකිය. බටේ කපල මෙය කරන්න ගියොත් ඇතැම් අවස්ථාවලදී gas torch එකක් භාවිතා කරලා රත්කරලා ලොකු සටනක් කරන්න වෙනවා ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුම තියන අය ඒ ගැන දන්නවා. බට කාර්මිකයෙකු සොයා ගැගැනීමට නොහැකි අවස්ථාවක තමන්ටම වුණත් මෙම කරාම කොටස මාරු කරගන්න පුළුවන් පහසුවෙන්ම. මේ පිළිබඳව දැනුවත් කළාට ස්තුතියි!

  • @mohommedzameer1655
    @mohommedzameer1655 2 ปีที่แล้ว +7

    මනුස්සයෙක් වැඩක් කරාම හැමදේටම බාල්දිය පෙරලන කමෙන්ට් දාන්න එපා බං. අඩුපාඩු ඇති ඒ උනාට ඒ මනුස්සයා කියලා දෙන හොඳ දේ අර ගත්ත නම් වටිනවා නේද...🙏🙏🇱🇰🇱🇰

  • @saleemhalaldeen6184
    @saleemhalaldeen6184 2 ปีที่แล้ว

    Can we get this union from hardware pl let me know thanks

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 2 ปีที่แล้ว +1

    දන්න කියන වැඩක් ඔයා ඔලුවට දැම්මෙ

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +2

    දන්න අය ඔක්කොම පැහදිලි කරලා කිව්ව නිසා මට කියන්න තියෙන්නේ ,දැන් කිව්ව ටික.😂😂

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 ปีที่แล้ว +1

    කැලිවල නමි සදහන්කරන්න ,එවිට මිලදි ගතහැකිය, ස්තුතියි

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      Description එකේ තියනව

  • @SLIDEAWORLD
    @SLIDEAWORLD 2 ปีที่แล้ว

    Me vidiha vitadam adikai industrial walata hodai

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +2

    බටේ සාමාන්‍ය ක්‍රමයට කපලා සොකට් එකක් ගහල තව බටකෑල්ලක් ගහල තිබුන විදිහට සවිකරන එක ලේසියි ඕක කැතයි නේද බිත්තියකනම් ගැලපෙන්නෙ නෑ වියදම් වැඩී ඔබේ උත්සාහය අගයකොට සලකමි

    • @werankumara4672
      @werankumara4672 ปีที่แล้ว

      මුලික වියදම වැඩි උනාට .වැඩේ කාර්යක්ෂමයි. පසු වියදම් අඩුයි.අනික soket එකක් ගහන්න බටේ උස්සන්න වෙනවා.

  • @niranathunga4484
    @niranathunga4484 2 ปีที่แล้ว +1

    Me kramaya bhoma hoda bata us phat karanda bari tan walata.

  • @kelumrds3755
    @kelumrds3755 2 ปีที่แล้ว +5

    ඔකට ඔච්චර දගලන්න ඕන නෑ...ඔව හොදයි සල්ලි තියන උන්ට

  • @randimarandunubandara5610
    @randimarandunubandara5610 2 ปีที่แล้ว

    Rathu pata Valve ek depaththen e kiynne gate valve eke elippunu rauma wge thiyana depaththenma Kapala niknma gate valve ekk dmmahaki...union onith nane....😊

  • @sandaruwanmahanama169
    @sandaruwanmahanama169 ปีที่แล้ว +1

    Okata uniyan ekada kiyanne

  • @tuanriswan8201
    @tuanriswan8201 2 ปีที่แล้ว

    Bro 1" ball valve ekata 1" Union eka sambanda Karla 1" to 1/2" reduce ekak sambanda Karla 1/2" bataya joined kalama wathura leak wenawa. ( Valve socket eken)

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      Valve socket ekata thread seal othanna

  • @thisaraneranjana5291
    @thisaraneranjana5291 2 ปีที่แล้ว +1

    විඩියෝ එකන්ම් සුපිරි ඒත් හැම ශොකට් එකටම වැල් ශොකට් කිය්න්නෙ නැනේ

  • @maneshsanjana4921
    @maneshsanjana4921 2 ปีที่แล้ว

    Uniyan gahala Mama lesi wede , wiyadama wedi

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 2 ปีที่แล้ว

    Socket kali dekayi podi bata keli dekak sanbanda karanam ochchara viyadam venne nane

  • @rmpddarman7230
    @rmpddarman7230 2 ปีที่แล้ว +3

    යකෝ යූනියන් දාන්න තව ගානක් යනවනේ. ෂොකට් එකක් දාල බට කෑල්ලක් ගහල ගනිං

  • @zxcvbnm6985
    @zxcvbnm6985 2 ปีที่แล้ว +1

    Viyadama wadi