Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • Hey Guys,
    This Video About,
    Gas Cooker Repair Sinhala |
    Gas Cooker Switch Repair |
    How to Repair Gas Cooker in Sinhala
    මෙය නරඹා ඔබ අලුත්වැඩියා කර ගැනීමේදී ආරක්ෂාකාරී වන්න
    Watch this and be safe when you make repairs
    #Slsuperhelper #Sinhala

ความคิดเห็น • 115

  • @slsuperhelper
    @slsuperhelper  2 ปีที่แล้ว +7

    මෙය නරඹා ඔබ අලුත්වැඩියා කර ගැනීමේදී ආරක්ෂාකාරී වන්න
    Watch this and be safe when you make repairs

    • @slfreedom9690
      @slfreedom9690 2 ปีที่แล้ว

      Good job ....

    • @DushanEthugala
      @DushanEthugala 8 วันที่ผ่านมา

      Lipa paththu unama karanteka ena than in paththu wela tiyenawa aka hadanne kohomada

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 2 ปีที่แล้ว +11

    ඉතා වටී,ඊටත් වඩා ඔබතුමාගේ දැනුම පොදුයහපත උදෙසා නොමසුරුව බෙදාදීම මහත්ඵලයි. සැබෑ දානයකි.
    තෙරුවන් සරණයි!!!!!!!

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +4

    කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නෑ ♥️♥️♥️♥️♥️

  • @lintonberenger2485
    @lintonberenger2485 2 ปีที่แล้ว +9

    මේක හරි වටිනා පාඩමකි .ඔබට ස්තුතියි .🙏

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +5

    ඉතාම ප්‍රයෝජනවත. මම යමක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි 🙏

  • @slsuperhelper
    @slsuperhelper  2 ปีที่แล้ว +6

    මෙම වීඩියෝ එකේදි මම මාරු කරන අමතර කොටස් ලබා ගැනීමට ගෑස් ලිප් විකුණන තැන් වලින් සහ ගෑස් ලිප් හදන තැන් වලින් බලන්න

  • @easysteps6726
    @easysteps6726 2 ปีที่แล้ว +4

    වටින පැහැදිලි කිරීමක්. දිගටම කරන් යන්න..මාත් යමක් ඉග‍ෙන ගත්තා😍

  • @judesilva29
    @judesilva29 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ස්තුතියි ඔබේ දැනිම හැකියාව කියලා දුන්නාට ජේසු පිහිටයි ඔබ තුමන්ට

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 ปีที่แล้ว +2

    බොහොම වටිනවා සියළු දේ කියා දුන්නා. බොහොම ස්තුතියි
    .

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +2

    Very valuable explanation.Thanks.

  • @jayanthakumara4007
    @jayanthakumara4007 ปีที่แล้ว +2

    වටිනා ම වැඩ සටහනක් තෙරැවන් සරනයි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මහත්මයා .

  • @deepikasamanthi6468
    @deepikasamanthi6468 9 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ,, සුභ පැතුම් .....

  • @indikanisha4650
    @indikanisha4650 2 ปีที่แล้ว +3

    අතිශයින් ම ගොඩක් ස්තූතියි.. ඔබට

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @roshanmalwaththa51
      @roshanmalwaththa51 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඹබ සැමට

  • @wimaldissanayake1310
    @wimaldissanayake1310 ปีที่แล้ว +1

    very good Thank you

  • @madusankamadusanka1660
    @madusankamadusanka1660 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @surajjayakodi4995
    @surajjayakodi4995 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් .

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว +1

    Thanks for sharing 👍

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +3

    තෑන්ස් ලොකු උදව්වක් ❤

  • @chanakachaturanga1953
    @chanakachaturanga1953 2 ปีที่แล้ว +1

    Thanks

  • @janakahemantha6747
    @janakahemantha6747 2 ปีที่แล้ว +1

    Bohoma pin oba tumata kiyala dunnata.

  • @dhanushkaudugama9820
    @dhanushkaudugama9820 4 หลายเดือนก่อน +1

    Tenks oyalata man heduwa balagena

  • @ndagijimanamartin1233
    @ndagijimanamartin1233 2 ปีที่แล้ว +1

    Good video

  • @amilakrishantha4434
    @amilakrishantha4434 ปีที่แล้ว +1

    Aththatama vatina video akak

  • @samarakonvije8137
    @samarakonvije8137 2 ปีที่แล้ว +1

    එල එල මචන්

  • @hmrr-pt5mr
    @hmrr-pt5mr 2 ปีที่แล้ว +1

    Pinsidu wewa mhatmayanani...🙏👍

  • @anilbandara3925
    @anilbandara3925 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @lalithkumara8792
    @lalithkumara8792 2 ปีที่แล้ว +1

    Good job

  • @w.dgamini6591
    @w.dgamini6591 ปีที่แล้ว +1

    Bohoma.watinawa.oba.thumata.bohoma.sththi

  • @chamararandika5837
    @chamararandika5837 2 ปีที่แล้ว +1

    👍

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +1

    🙏

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว +2

    watina pafsmsk bro thank you. 👍👍👍

  • @wijayakumara9927
    @wijayakumara9927 2 ปีที่แล้ว

    Hodai

  • @t.b.thambilideniya8015
    @t.b.thambilideniya8015 ปีที่แล้ว +1

    මේ අමතර කොටස් ගන්න තියෙන්නෙ මොනවගේ කඩවල ද ඒ වගේම අපිව දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      ස්තුතියි..

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      ගෑස් ලිප් විකුණ කඩවල තියනවා ගන්න...

  • @aselajayawardana2491
    @aselajayawardana2491 2 ปีที่แล้ว

    Ges eke Della adu wenne tikaine.eka tawa adu kara gnne khmada

  • @buddikalakmal3681
    @buddikalakmal3681 ปีที่แล้ว +1

    ♥️♥️♥️👍

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda ปีที่แล้ว +2

    හොඳට ස්පාක් වෙනවා එත් ලිප පත්තුවෙින්නේ නැති නිසා ලිප පත්තු කරන්නේ කොළ කැල්ලක් පත්තු කරලා ස්පාක් එක ලොකුවට එන්න ඔිනද?

  • @wmaperera
    @wmaperera 2 ปีที่แล้ว

    එල ...වටිනා දෙයක්..අපේ ලිපේ දැල්ල වෙනස් කරගන්න බැහැ නේ එකම විදියට දැල්ල තියෙන්නේ nob එක අඩු වැඩි කරත්...මොනවාද වෙලා ඇත්තේ..

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +1

      gas stove valve එකේ රොඩු හිර වෙලා ඇති ගෙදරදි හදාගන්න යන්න එපා gas ලීක් වෙන්න පුළුවන් gas ලිප් හදන තැනකින් හදාගන්න බලන්න

  • @mangalamangala4060
    @mangalamangala4060 ปีที่แล้ว +1

    spark wenawa gini dellath enawa eth patthu wenne ne

  • @kasunrodrigo6592
    @kasunrodrigo6592 2 ปีที่แล้ว +1

    It's good to repair thinhs by own but reparing gas equipment might leed very bad out come LPG related repairs are dangerous

  • @shashindunuraj2278
    @shashindunuraj2278 ปีที่แล้ว +1

    🖤

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. වටිනවා. බොහොම නොදන්නා දේවල් ඉගෙන ගත්තා. මගේ ලිප පත්තු කරන සමහර වෙලාවට ලිප යට සමතැන ගිනි ගන්නවා. එය සදා ගන්නේ කෙසේද?.

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +2

      ඉදිරියේදි ඒ ගැන video එකක් කරන්නම්

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +1

      auto gas වැල් එකයි arm එකයි අතර නිවැරදිව සම්බන්ධ වී ඇත්දැයි බලන්න

    • @dhammikakaluarachchi7169
      @dhammikakaluarachchi7169 ปีที่แล้ว

      ස්තුතියි.

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 9 หลายเดือนก่อน +1

    ඔය tigers වල sizes තියෙනවද කඩෙන් ඉල්ලද්දී.. අනිත් කොටසට නමක් නැද්ද... Thanks vry much to u..☺️☺️☺️🔥🔥👌🏻

    • @slsuperhelper
      @slsuperhelper  9 หลายเดือนก่อน

      Tiger වල සයිස් නෑ..අනිත් කොටස ගෑස් ලිපේ ලයිටරය කියලා ඉල්ලන්න...

  • @kithukaraliya739
    @kithukaraliya739 ปีที่แล้ว +1

    ස්පාර්ක් වන තැන පත්තුවෙන ගිනි දැල්ල ගිනිදැල්ල නැවත නිවෙන්නේ නැහැ එතන පත්තු වෙලා ම තිබෙනවා ඒක ට මොකද කරන්නේ .මගේ ගෑස් ලිපේ ක්ලාස් එක ඒක නිසා පිපුරුවා.

  • @poojithakodithuwakku3946
    @poojithakodithuwakku3946 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sampathupul6632
    @sampathupul6632 ปีที่แล้ว +2

    ..මමත් ඔයාගෙන් වීඩියෝ එක බලලා හැදුවා

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว +1

      ස්තුතියි..👍

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 ปีที่แล้ว +1

    Spare parts Milan dee ganna puluwan kohenda

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      Gas lip hadana thanwala saha samahara gas lip vikunana thanwala. welada namayak pawasiya nohaka

  • @chamikaroshini2762
    @chamikaroshini2762 2 ปีที่แล้ว +1

    Wede maru washing machine ena leda tikak dannako

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 4 หลายเดือนก่อน +1

    මගේ ලිපේ එහෙම පත්තු වෙනවා දැල්ල වැඩිවෙන්නේ නෑ එකට මොකද කරන්න oni

  • @kelumsenadheera936
    @kelumsenadheera936 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .. අපේ ගෑස් ලිපේ බටන් එක ප්‍රෙස් කරල කැරකුවම ලිප පත්තු වෙනව .. ඒත් අත හැරියම off වෙනව .. මොකද්ද කරන්න ඕන..

    • @slsuperhelper
      @slsuperhelper  7 หลายเดือนก่อน

      ලිප් දෙකේ ගෑස් ලිපක් ද ..ලිපට හරියට ඔක්සිජන් ලැබෙන්නේ නෑ...ලිපට ගෑස් එන තැන තහඩු කැල්ලක් තියනවා පොඩ්ඩක් වෙනස් කරලා බලන්න..ඒක හදාගන්න විදිහ විඩියෝ එකක් කරලා තියනවා...

  • @dewhansi7234
    @dewhansi7234 7 หลายเดือนก่อน

    ලිප් 4 stove කොහොමද කරන්නෙ

  • @fuardjumadin8025
    @fuardjumadin8025 2 ปีที่แล้ว +1

    Spark wena thana thiyena sudu pata seramik nosal eka ganna thiyenawa da

  • @damayanthipg
    @damayanthipg 9 หลายเดือนก่อน +1

    Spark wenawa nam aniwaryayenma weda karanawada

  • @whkarunarathna7310
    @whkarunarathna7310 4 หลายเดือนก่อน +1

    දැල තිබෙන ලිපේ දැල පිච්චිලා ඵ්කට මොකද කරන්නෙ 8:24

  • @bhagyabiumal6237
    @bhagyabiumal6237 ปีที่แล้ว +1

    Gass eka swich karata gass enna na ne. Gass knob eka thada karagena inna kota yatin enawa eth gass rawma paththu wenna na ne.

  • @priyangalakmal3496
    @priyangalakmal3496 2 ปีที่แล้ว +1

    Watina deyak oba karala pennuwe,,,,stuti obata,

  • @dananjayademel6180.......
    @dananjayademel6180....... ปีที่แล้ว +1

    Gas eka on wela ho gala sadsayak ekka gindara off wenne ai..

  • @positivelife653
    @positivelife653 8 วันที่ผ่านมา

    Warin wara paththuwenne ey

  • @gamenoob92
    @gamenoob92 2 ปีที่แล้ว +1

    👍 hema video ekema aluthen hi karana kotase name eka mokathda kiyala kiyanawanam watinawa.

  • @sevendays8890
    @sevendays8890 10 หลายเดือนก่อน +1

    Bender repayar

  • @sameerawasantha831
    @sameerawasantha831 2 ปีที่แล้ว

    Gindara awata paththuwenne ne mokakda welatiyenne

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 ปีที่แล้ว +1

    ගෑස් එක්ක ග්‍රිස් එකතු උනොත් මොකද වෙන්නෙ

  • @deepikasamanthi6468
    @deepikasamanthi6468 9 หลายเดือนก่อน +1

    කොටස්වල නම් කියා දෙන්න. රූපසටහන් මගින්

    • @slsuperhelper
      @slsuperhelper  9 หลายเดือนก่อน

      විඩියෝ එකක් කරන්නම්....

  • @sanjayabandara7432
    @sanjayabandara7432 2 ปีที่แล้ว

    Me parts koheda ganna thiyenne

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      samahara Hardware wala ganna thiyanawa

  • @channaweerakoon3095
    @channaweerakoon3095 2 ปีที่แล้ว

    Mag gas lepe laitar එකේ සිට gene dallak නොකඩවා enawa

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      gas lipe yatin hadanna thiyenne mehema kiwwata hadaganna amarui

    • @bentotapragathi9881
      @bentotapragathi9881 2 ปีที่แล้ว

      Mage lipee hos..hos gala saddyk enawa avilla lipa nimenawa mokadda karanna puluwan..????

  • @ArunaShanth-yj5ld
    @ArunaShanth-yj5ld ปีที่แล้ว +1

    Mata vedeo ekak danwada suvjekk galawa savekarn vedeya

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      චැනල් එකට ගිහින් බලන්න විඩියෝ තියනවා...

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว +1

    tigar aki spag vena vayar akata kiyana nama mokadda

  • @padmasiripadmasiribro2879
    @padmasiripadmasiribro2879 2 ปีที่แล้ว

    ලි පහදල මොකටද ගැස් නැති ව

  • @dushanthapalansooriya8462
    @dushanthapalansooriya8462 8 หลายเดือนก่อน +1

    Ctc number eka danna

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว

    ගෑස් කුකර් වල ටිගර් කොටස් ගන්න තියෙන්නේ කොහෙන්ද..

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +1

      ගෑස් ලිප් විකුණන තැන්වල තියෙනවා

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 2 ปีที่แล้ว

    මට තියෙන්නෙ උදුන් 4 එකක්, එක ලිපක් පත්තු වෙන්නෙ නැ , හදා ගන්න කියලා දෙන්න ලොකු උදවිවක්.

  • @gamageanulawathie7560
    @gamageanulawathie7560 2 ปีที่แล้ว +1

    ගෑස් ලිප පිරිසිදු කරනවිට වෙනස්වෙලා .දැන් දැල්ල යටිනුත් එනවා.ඒකට මොකද කරන්න පුලුවන් කියලා දෙන්න පුලුවන්ද

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      auto gas වැල් එකයි arm එකයි අතර නිවැරදිව සම්බන්ධ වී ඇත්දැයි බලන්න

    • @gamageanulawathie7560
      @gamageanulawathie7560 2 ปีที่แล้ว

      @@slsuperhelper දැල්ල එන රවුම තමයි ගැලවුණේ

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      @@gamageanulawathie7560 ගින්දර එන රවුම දිරලද?
      දිරල නම් ඒත් ගින්දර එනව. දිරල නැත්නම් නැවතත් රවුම ගලවා සවිකිරීමට උත්සහ කරන්න

    • @gamageanulawathie7560
      @gamageanulawathie7560 2 ปีที่แล้ว

      @@slsuperhelper thank you

  • @nimalwickramasinghe7623
    @nimalwickramasinghe7623 ปีที่แล้ว +1

    මාරු කරපු කෑල්ලේ නම මොකක්ද ?

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      ගෑස් ලිපට හයිකරන ලයිටරයක් කීයල ඉල්ලන්න නැත්නම් පරන එක අරගෙන යන්න .

  • @surangajayarathna2701
    @surangajayarathna2701 2 ปีที่แล้ว

    Thanks

  • @anandakumar9588
    @anandakumar9588 2 ปีที่แล้ว +1

    Thanks