How to remove water motor air Sinhala | how to remove air from water motor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • Hey Guys,
    This Video About,
    How to remove water motor air Sinhala |
    how to remove air from water motor
    #SL_SUPER_HELPER #Sinhala

ความคิดเห็น • 30

  • @slsuperhelper
    @slsuperhelper  ปีที่แล้ว +2

    මෝටරයේ හුලං ඇද්දොත් හුලං ලෙසියෙන්ම ඇරගන්න පුළුවන් වීදියක් මම මේ වීඩියෝ එකක් කීයලා දුන්නේ...ටැංකියේ වතුර නැත්නම් කොහොමද වතුර පුරවන්නේ කියලා අහල තිබුනා එහෙම වෙලාවට වතුර පුරවන්න තමයි මෝටරය ලගින් වෑල් එකක් සම්බන්ධ කරලා තියෙන්නෙ. ඒ වෑල් එකේ උඩ පැත්තට End cap සම්බන්ධ කරලා තියෙන්නෙ End cap එක ගලවලා වෑල් එක ඇරිලා වතුර පුරවන්න පුලුවන්..ඒ බටේ මෝටරයේ වතුර පුරවන ඇණයට වඩා උසින් තියෙන්නෙ වතුර පුරවලා වෑල් එක වැහුවාම මෝටරය වැඩ කරනවා..කැමති කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්...

  • @nuwanfernando2836
    @nuwanfernando2836 2 ปีที่แล้ว +3

    NIYAMAI GOOD WORK THANKS FOR THE INFORMATION

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +1

    Thanks.. very important video.

  • @litha9718
    @litha9718 ปีที่แล้ว +3

    නියමයි...👍👍👍👍👍

  • @kamal92606
    @kamal92606 2 ปีที่แล้ว +3

    Nice work.

  • @blakescorpion1942
    @blakescorpion1942 2 ปีที่แล้ว +2

    Good work 👍👍👍👍👍

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +1

    ජයවේවා.

  • @ThaprobainSurfer
    @ThaprobainSurfer 2 ปีที่แล้ว +3

    Besamakin sink ekak hadagnna wdiya vdeo ekak dannako

  • @kamal92606
    @kamal92606 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @user-uh9fi3ph4j
    @user-uh9fi3ph4j 7 หลายเดือนก่อน +1

    අයියේ water seal එක හදාගන්න විහිද විඩීයෝ එකක් දාන්න කෝ 🙂

  • @indrasenarathnayake5903
    @indrasenarathnayake5903 ปีที่แล้ว +1

    Lindata bssana nala Lin motors savi karanne kohomda

  • @pereradawatagejesmanherant3296
    @pereradawatagejesmanherant3296 ปีที่แล้ว +1

    Very good

  • @ishanekanayaka4220
    @ishanekanayaka4220 ปีที่แล้ว +2

    වතුර මෝටරය ලිද ලගින්ම තියන්නෙ නැතුව ටිකක් දුරින් තියලා හදාගන්න පුළුවන් ද

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      පුළුවන් හැබැයි. මෝටරයේ හෝස් පවර් එක අනුව තමයි ..ලිදේ ගැඹුර අනුවත් වෙනස් වෙනවා..

  • @manulaperera4534
    @manulaperera4534 2 ปีที่แล้ว +2

    submersible pump ekak danna mewa mukuth ona na .mama dala tiyenne

    • @sheranviks7457
      @sheranviks7457 9 หลายเดือนก่อน

      අවෘදු පහ දහය පැන්නට පස්සෙ කියන්නකො කොහොමද තත්වෙ කියල😅. ලෙඩ ලෙඩ ලෙඩ

  • @SamanWijesinghe-mx5rf
    @SamanWijesinghe-mx5rf ปีที่แล้ว +1

    අයියා, මෝටරේ ළඟ ඉදලා ළිඳේ තියන foot valve එකට යනකම්ම හුලං අයින් කරගෙන බටවලට වතුර පුකුවගන්න පුලුවන්ද මේ ක්‍රමයෙන්

  • @Nohim97
    @Nohim97 ปีที่แล้ว +1

    Dn ethkota tankiye wathura nethiwa giyoth khmda wathura purawanne?? 🤔🤔🤔

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      මෝටරයේ ඉදලා ලිදට යන වතුර බටයට සම්බන්ධ කරලා තියෙන වෑල් එකේ end cap ඵක ගලවලා එතනින් වතුර පුරවන්න පුලුවන්....

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      @@slsuperhelper පිස්සුද බන් එහෙම පිරෙව්වට මෝටරේ හුලන් අයින් වෙනවද මොනවද කියන්නෙ මේ ඔයා. ඔයා මේකෙ කියල තියෙන විදියට නම් අනිවාර්යයෙන් ටැන්කියේ වතුර තියෙන්නම ඕනෙ හුලන් අයින් කරන්න එහෙම නැතුව මෝටරේට යටින් දාල තියෙන වෑල් එක ඇරල වතුර පිරෙව්වට කොහෙද හුලන් අයින් වෙන්නෙ 🥲. ටැන්කියෙ වතුර නැති උනොත් අනිවාර්යයෙන්ම උඩ බටේ කපල හෝ එක්කො ටැන්කියට නැගල එතනින්ම හරි මෝටරේට එන බටේට වතුර පුරවන්න ඕනෙ හුලන් අයින් වෙන්න නම්

  • @piyadigamagejayasuriya6989
    @piyadigamagejayasuriya6989 ปีที่แล้ว +1

    Boleweal. Nemi manwel

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว +2

    හොදයි ඒත් ටැන්කියේ වතුර නැති උනොත් මේ ක්‍රමයට හුලන් අරින්න බැ එක්කො බටේ කපල පුරවන්න ඕනෙ නැත්තම් ටැන්කිය ලගටම නැගල එතනින් පුරවන්න ඕනෙ නැතුව වෙන හුලන් අරින්න ක්‍රමයක් නැ

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว +2

      බට කපන්න ඕන නැ.මෝටරය ලග තියෙන වෑල් එකෙන් වතුර පුරවන්න පුලුවන්..විඩියෝ එක තව පාරක් බලන්න..

    • @sheranviks7457
      @sheranviks7457 9 หลายเดือนก่อน

      ​@@slsuperhelperබෑ යාලුවා එහෙම ඇනේට වඩා උසින් තිබ්බ කියල ඒ වෑල් එක ගාවින් පිරෙව්වට හරියටම හුලන් අයින් වෙන්නෙ නැ. ඔයිට වඩා උසක ඉදන් වතුර පිරෙව්වත් පෙලක් වෙලාවට මෝටරේ හුලන් අයින් වෙන්නෙ නැති අවස්තා තියෙනව. ඉතින් එහෙම එකේ නට් එකට වඩා චූටි උසකින් තියෙන ඒ වෑල් කරෙන් වතුර පිරෙව්වට ගොඩාක් දුරට හුලන් යන්නෙ නැති වෙන්න පුලුවන්. නියමෙටම හුලන් අයින් වෙන්නෙ මෝටරේට උඩින් පිරෙව්වොත් තමයි ඒ පුරවලත් කටින් හෝ පොඩි පීඩනයක් දුන්නම තමයි හොදටම හුලන් අයින් වෙන්නෙ. නමුත් ඔබෙ උත්සාහය අගය කරමි සහ. ඉදිරියට යන්න සුබපතනව

  • @user-bs2fg3ce9c
    @user-bs2fg3ce9c 7 หลายเดือนก่อน +1

    මොටරේ නට් එක බුරුල් වුනොත් හුලන් අදිනවද , එකට මොකක්ද කරන්න ඕනෙ

    • @slsuperhelper
      @slsuperhelper  7 หลายเดือนก่อน

      පැහැදිලි මදි ..හුලං අරින නට් එක බුරුල් නම් Thread seal ඔතලා හයි කරන්න

  • @asankasampath7943
    @asankasampath7943 2 หลายเดือนก่อน

    Mokadda මේ ඕව kare 2004 wage kale

  • @mudane143
    @mudane143 ปีที่แล้ว +1

    You showed nothing👎👎👎👎👎

  • @viyangakusum6062
    @viyangakusum6062 2 ปีที่แล้ว +2

    👍👍👍