LED Indicator Light For MCB Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +1

    මම ඔය වගේ එකක් තියෙනවනම් කොයිතරම් හොඳද කියල හිතමින් හිටියෙ.පුදුම සතුටක් දැනුන.😆 ඔබට ජය පතමි.👍🙏❤

  • @litha9718
    @litha9718 ปีที่แล้ว +1

    ජයවේවා..👍👍👍

  • @ramazanlaci9197
    @ramazanlaci9197 ปีที่แล้ว +1

    Thanks! Great job!

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    ජය වෙවා

  • @viyangakusum6062
    @viyangakusum6062 2 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

  • @ultrakitpest7435
    @ultrakitpest7435 2 ปีที่แล้ว +1

    very good...good luck...

  • @madushiparanamana2820
    @madushiparanamana2820 2 ปีที่แล้ว +1

    Padam karana kenekta karadara nisa,avasya velavata gedara ayata horata lait yavana kamayak kiyala dennako

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe ปีที่แล้ว +1

    Neon Indicate lite එකක් සවිකිරීම පිරිමැසුම් දායකයි.

  • @lahirunipallepitiya4309
    @lahirunipallepitiya4309 2 ปีที่แล้ว +1

    great job 🔥🔥

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +1

    CEB lin එකෙන් සහ සෝලාර් පද්ධතියක් හෝ ජෙනරේටරයක් මගින් changeover switch එකට සම්බන්ද කරල තිබෙන විට.changeover switch එක උඩට හෝ යටට දමා නිවසට විදුලිය ලබාගන්නා විටදී එම අවස්ථාවේ විදුලිය ලබාගෙන තිබෙන්නෙ CEB ලයින් එකෙන්ද?ජෙනරේටරය මගින්ද කියා බලා ගැනීමට වර්ණ දෙකකින් යුත් බල්බ් දෙකක් .(උදාහරණයක් වශයෙන් CEB ලයින් එකෙන්නම් රතුපාටත් ජෙනරේටරය මගින් කොලපාටත්) ලෙසට හදා ගන්නා වීඩියෝවක් දෙනවද?🙏

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว +1

      ලගදිම විඩීයෝ එකක් කරන්නම්..

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว

      @@slsuperhelper ස්තුතියි .ඉක්මනින්ම දෙන්න 👍

  • @blakescorpion1942
    @blakescorpion1942 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @mindrelax303
    @mindrelax303 2 ปีที่แล้ว +1

    Db බෝඩ් එකේ Indicator ඒකට live නිව්ටන් දෙනකොට... වයර් එක මොන වගේ එකක් දෙන්ඩ ඕනද. අර බල්බ් වෙලට දාන කෙඳි තියෙන පොඩි වයර් එකක් දාන්න පුළුවන් නේද...

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      පුළුවන්

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 2 ปีที่แล้ว +1

      කෙඳි නැති අළු පාට වයර් එකෙන් දාන්න, ආරක්ෂාවට හොඳයි නේද?

  • @buddhikadasun8052
    @buddhikadasun8052 2 ปีที่แล้ว +1

    Changeover එකක් සවි කරද්දි CEB line එක පැත්තෙන් සවි කලාට අවුලක් නෑ නේද?

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      ඔව් එහෙම සවිකර ගන්න පුළුවන්..පරිස්සමින් කරගන්න..

  • @wmaperera
    @wmaperera 2 ปีที่แล้ว +1

    Good work....කියක් විතර වෙනවාද මේක?

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว +1

      රුපියල් 350 ක් විතර

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 ปีที่แล้ว +1

    Price කොහොමද ??? ගන්ඩ පුලුවන් කොහෙන්ද

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      Electric බඩු තියෙන කඩවල් වල තියනවා ගන්න...

  • @s.l.amilamadurangas.l4533
    @s.l.amilamadurangas.l4533 24 วันที่ผ่านมา +1

    ඔය වගෙම ඩිජිටල් ඉන්ඩිකෙටර් එකක් කියක් වෙනවද

    • @slsuperhelper
      @slsuperhelper  16 วันที่ผ่านมา

      රු/450 විතර....

  • @madushiparanamana2820
    @madushiparanamana2820 2 ปีที่แล้ว +1

    Room eke thiyanava plg pint ekk,eken berida avasya velavata gedara karantek yavanna karmayak,padam karana Kota aiyala set eka TV danava,monavahari gejat ekk hadaganna Hari,neththan TV, rediyo vala signal cat karana karmayak loku udauvak

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 2 ปีที่แล้ว

      වයර් ෂෝට් කරන්න ගිහින් මැරෙන්නද ඕන ,එළියේ මීටර් බෝඩ් එකේ ස්විච් එකක් තියෙනවා ඒක පහලට දාන්න

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 ปีที่แล้ว +1

    ඉන්ඩිකේට් බල්බ් එක මෙීන් සුවිච් එකට හයි කරොත් අවුලක් වෙයිද?

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      පුලුවන් පරිස්සමින් කරගන්න..

    • @suranjithvithanage6148
      @suranjithvithanage6148 ปีที่แล้ว

      @@slsuperhelper main swich eke in walata indicate balb eka hai karata aulak nane anika meetare gawin off karala hai karama iwarane

  • @asankasiriwardena3383
    @asankasiriwardena3383 2 ปีที่แล้ว +1

    Tip switch eka off wunath on wunath indicator light eka patthu wenawane... Ethakota meke wadiya mokakdda?

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 2 ปีที่แล้ว +1

      ඕක දෙන්න ඕන මේන් ස්විච් එකෙන් ට්‍රිප් ස්විච් එකට එන තැනට නෙවෙයි ට්‍රිප් ස්විච් එකෙන් ෆියුස් වලට එන තැනට

    • @s.wickramaratne4084
      @s.wickramaratne4084 2 ปีที่แล้ว

      @@eglpiyasiri7232 mamath hitanne. main eka off wela tibboth hitanne ceo off kiyala nathnam

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 2 ปีที่แล้ว

      @@s.wickramaratne4084 owu machan mulinma video ekak karanna kalin practical karala ita passe video eka karanna ona.ohoma karana nisa thamayi lankawe unta youtube eke thenak ganna beri.
      Anika fuse ekakata eka gaane dunnama mokakda off wela thiyenne kiyala hoya gannath lesyi,

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      @@eglpiyasiri7232 ane na gon pakyo oka hay kale tip eken hari beker ekakin hari off unama gedarata jarant nathat ara ligt eka on ekene .eken apita puluvan kiyabne tip eken gihin thiyenne kiyala .main ekata ave nathuth led eka oaththu vennr nah😂ane manda ubalath

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      @@eglpiyasiri7232 ube ammata hukana ekekne uba huththo

  • @NihalBaranjith
    @NihalBaranjith 18 วันที่ผ่านมา +1

    ලයිට් බිලට බලපෑමක්‌ නෑද්‍ද

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    Oya DB box eka 8 way da

  • @piumihansani7194
    @piumihansani7194 ปีที่แล้ว +1

    රතු පාට විතරයි තියෙන්නේ කොල පාට නැද්ද

  • @slmusic2919
    @slmusic2919 2 ปีที่แล้ว +1

    Okata kiyana nama mokakda

  • @roshanranjith4963
    @roshanranjith4963 2 ปีที่แล้ว +1

    කියාද gana...

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      රුපියල් 350 ක් විතර

  • @jayasinghealankara8608
    @jayasinghealankara8608 ปีที่แล้ว +1

    වැඩක් නැහ.😂

  • @tdshanukashinushi1562
    @tdshanukashinushi1562 2 ปีที่แล้ว +1

    🤣😂

  • @shaahelectric5113
    @shaahelectric5113 2 ปีที่แล้ว +1

    Thanks bro