ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැම කොටසක්ම හොදට පැහැදිලි කලා.ස්තූතියි.
ඉතාමත් වටිනා පැහැදිලි කිරිම ක් ස්තුතියි 👍❤❤
Thanks
ඔබතුමාට කියාදීමේ පුදුම හැකියාවක් තියෙන්නෙ.මං මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. දැන් මට තනියෙන් බෝල් වෑල් එක හය් කරන්ඩ පුලුවන්.ස්තුතියි
කාලීන වීඩියෝ එකක්. Thank's. 🌹
You explain everything explicitly as its being easy for anyone to grasp.Well done!
very clear and perfect
බොහොම ස්තුතියි ඔබතුමාට. හරි ම පැහැදිලි
Good job thank you👍🙏
Nice work, thanks
Pattam raimarayen kadatholu iwathkara asitol dama bata pirisidhu karanna. Athakota kemical iwath wei. Gam agillen ganne mokatada piyanema pinsalak anawa. Gam batawala diga athata ganna.
Thanks good job
tankiya bima thibbama toliet ehekatawat watura enne natte pressure adu nisada
ඔව්..
ස්ලෝන් බොක්ස් ටයිප් ටැන්කි බෝල්වෑල් එකක් රෙපයර් කාරන විදිය කියන්න පුලුවන්ද
Thanks you
ටැංකියට වතුර සපයන නලයේ ප්රමාණයට පිත්තල ෆ්ලෝටිං වෑල් එකක් අරගෙන, ඇතුලත එයට සරිලන පරිදි හා පිටත ටැංකි සිදුරෙහි වට ප්රමාණය විශාල වොෂර් දෙකක් යොදා කෙලින්ම ටැංකියට සවිකිරීමෙන් වඩාත් නිවැරදි ප්රතිඵල ලැබෙයි. ඝණකම් ප්ලාස්ටික් ඇළුමීනිියම් හෝ පිත්තල තහඩු කැබැල්ලකින් වොෂර් කපා ගන්න. ටැංකි සිදුරෙහි කට කුඩා කර
Water board eke line eka ball valve ekak ekka connect kalama reta pressure wedi unama ball valve eka damage wen nedda
වතුර ටැංකියේ වතුර අඩු වෙන අඩුවෙන විට බෝල් වෑල් එකෙන් වතුර පිරෙන නිසා වතුර මිටර් ලඟ වෑල් එක සම්පූර්ණයෙන්ම අරින්න ඕනෙ නැහැ වැල් එක සම්පූර්ණයෙන්ම ඇරලා නැති නිසා රෑට වතුර පෙශර් එක වැඩි වුනාට ප්රශ්නයක් වෙන්නේ නැහැ
meka Slon Float valve ekak neda? Slon Float valve eka godak udadi neda wehenne?
Ow, e wnata oplo venne na
මේකත් ගොඩක් හොදයි
❤👍
👍
Machan oya thiyenne ball valve neweyi... Ball floating valve.... Sinhalen kiyanne... Boala piyalla... Reditusion socket neweyi machan... Rediyusing socket... Foces socket neweyi machan... Faucet socket.. Hariyata socket wala nam denagena kiyanna😂😂😂😂😜😜😜🤭🤭
වොටර් බෝර්ඩ් එකෙන් නිවසට එන වතුර ලයින් එකෙන්, නිවසේ මුලු ලයින් එකටම දීලා, නිවසේ උඩ ටැන්කියටත් දීලා, පසුව වෝටර් බෝර්ඩ් එකෙන් වතුර නැති වෙලාවක ස්ටොක් ටැන්කියෙන් වතුර එන විදිහට හදා ගන්නේ කොහොමද... ?
ඔයාට මේ දේ කරන්න stope වැල් දෙකක් පාවිච්චි කරන්න වෙනවා waterboard එකෙන් එන වතුර ලයින් එක නිවසට දෙන්න කලින් tap එකක් සවි කරගෙන tap එකේ ඉදලා ගෙදරට එන වතුර ලයින් එකේ අතරට stop valve එකක් සවි කරන්න (ටැප් එකක් සවි කරන හේතුව waterboard එකෙන් වතුර එනවද කියලා බලාගන්න) ඒ වතුර ලයින් එක නිවසට සම්බන්ධ කර පසුව ball valve එකක් සම්බන්ධ කර ටැංකියට සම්බන්ධ කරන්න(බෝල් වැල් එකක් සම්බන්ධ නොකරන්නේ නම් stop valve එකක් සවිකර ටැංකිය පිරුණ විට stop valve එක වසන්න) ටැංකියේ outlet එක හරහා නැවතත් වතුර ලයින් එක නිවසේ වතුර ලයින් එකට සම්බන්ධ කරන්න ඒ අතරට stop valve එකක් සවි කරන්න water board එකෙන් වතුර එන විට ටැංකියේ outlet එකට සම්බන්ධ කර ඇති stop වැල් එක වසා තියන්නwater board එකෙන් වතුර නොඑන විට outlet එකට සම්බන්ධ කර ඇති stop valve එක අරින්න ටැප් එකෙන් පසුව සවි කරපු stop වෑල් එක වසන්නමම මේ ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා
@@slsuperhelper elama supiri video ekak karanna thanks
@@slsuperhelper mekataNonereturn valve ekak sawi kara nam out ekata aulak nane ?
Good video
හැම කොටසක්ම හොදට පැහැදිලි කලා.ස්තූතියි.
ඉතාමත් වටිනා පැහැදිලි කිරිම ක් ස්තුතියි 👍❤❤
Thanks
ඔබතුමාට කියාදීමේ පුදුම හැකියාවක් තියෙන්නෙ.
මං මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. දැන් මට තනියෙන් බෝල් වෑල් එක හය් කරන්ඩ පුලුවන්.
ස්තුතියි
කාලීන වීඩියෝ එකක්. Thank's. 🌹
You explain everything explicitly as its being easy for anyone to grasp.Well done!
very clear and perfect
බොහොම ස්තුතියි ඔබතුමාට. හරි ම පැහැදිලි
Thanks
Good job thank you👍🙏
Thanks
Nice work, thanks
Pattam raimarayen kadatholu iwathkara asitol dama bata pirisidhu karanna. Athakota kemical iwath wei. Gam agillen ganne mokatada piyanema pinsalak anawa. Gam batawala diga athata ganna.
Thanks
Thanks good job
tankiya bima thibbama toliet ehekatawat watura enne natte pressure adu nisada
ඔව්..
ස්ලෝන් බොක්ස් ටයිප් ටැන්කි බෝල්වෑල් එකක් රෙපයර් කාරන විදිය කියන්න පුලුවන්ද
Thanks
Thanks you
ටැංකියට වතුර සපයන නලයේ ප්රමාණයට පිත්තල ෆ්ලෝටිං වෑල් එකක් අරගෙන, ඇතුලත එයට සරිලන පරිදි හා පිටත ටැංකි සිදුරෙහි වට ප්රමාණය විශාල වොෂර් දෙකක් යොදා කෙලින්ම ටැංකියට සවිකිරීමෙන් වඩාත් නිවැරදි ප්රතිඵල ලැබෙයි. ඝණකම් ප්ලාස්ටික් ඇළුමීනිියම් හෝ පිත්තල තහඩු කැබැල්ලකින් වොෂර් කපා ගන්න. ටැංකි සිදුරෙහි කට කුඩා කර
Water board eke line eka ball valve ekak ekka connect kalama reta pressure wedi unama ball valve eka damage wen nedda
වතුර ටැංකියේ වතුර අඩු වෙන අඩුවෙන විට බෝල් වෑල් එකෙන් වතුර පිරෙන නිසා වතුර මිටර් ලඟ වෑල් එක සම්පූර්ණයෙන්ම අරින්න ඕනෙ නැහැ වැල් එක සම්පූර්ණයෙන්ම ඇරලා නැති නිසා රෑට වතුර පෙශර් එක වැඩි වුනාට ප්රශ්නයක් වෙන්නේ නැහැ
meka Slon Float valve ekak neda? Slon Float valve eka godak udadi neda wehenne?
Ow, e wnata oplo venne na
මේකත් ගොඩක් හොදයි
❤👍
👍
Machan oya thiyenne ball valve neweyi... Ball floating valve.... Sinhalen kiyanne... Boala piyalla... Reditusion socket neweyi machan... Rediyusing socket... Foces socket neweyi machan... Faucet socket.. Hariyata socket wala nam denagena kiyanna😂😂😂😂😜😜😜🤭🤭
වොටර් බෝර්ඩ් එකෙන් නිවසට එන වතුර ලයින් එකෙන්, නිවසේ මුලු ලයින් එකටම දීලා, නිවසේ උඩ ටැන්කියටත් දීලා, පසුව වෝටර් බෝර්ඩ් එකෙන් වතුර නැති වෙලාවක ස්ටොක් ටැන්කියෙන් වතුර එන විදිහට හදා ගන්නේ කොහොමද... ?
ඔයාට මේ දේ කරන්න stope වැල් දෙකක් පාවිච්චි කරන්න වෙනවා waterboard එකෙන් එන වතුර ලයින් එක නිවසට දෙන්න කලින් tap එකක් සවි කරගෙන tap එකේ ඉදලා ගෙදරට එන වතුර ලයින් එකේ අතරට stop valve එකක් සවි කරන්න (ටැප් එකක් සවි කරන හේතුව waterboard එකෙන් වතුර එනවද කියලා බලාගන්න) ඒ වතුර ලයින් එක නිවසට සම්බන්ධ කර පසුව ball valve එකක් සම්බන්ධ කර ටැංකියට සම්බන්ධ කරන්න(බෝල් වැල් එකක් සම්බන්ධ නොකරන්නේ නම් stop valve එකක් සවිකර ටැංකිය පිරුණ විට stop valve එක වසන්න) ටැංකියේ outlet එක හරහා නැවතත් වතුර ලයින් එක නිවසේ වතුර ලයින් එකට සම්බන්ධ කරන්න ඒ අතරට stop valve එකක් සවි කරන්න
water board එකෙන් වතුර එන විට ටැංකියේ outlet එකට සම්බන්ධ කර ඇති stop වැල් එක වසා තියන්න
water board එකෙන් වතුර නොඑන විට outlet එකට සම්බන්ධ කර ඇති stop valve එක අරින්න ටැප් එකෙන් පසුව සවි කරපු stop වෑල් එක වසන්න
මම මේ ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා
@@slsuperhelper elama supiri video ekak karanna thanks
@@slsuperhelper mekata
Nonereturn valve ekak sawi kara nam out ekata aulak nane ?
Good video