Plug Switch Repair Sinhala | Plug Base Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2021
  • Hey Guys,
    This Video About,
    Plug Switch Repair Sinhala |
    Plug Base Repair
    #Sl_SUPER_HELPER #Sinhala

ความคิดเห็น • 33

  • @wenuraprageeth8770
    @wenuraprageeth8770 2 ปีที่แล้ว +9

    Nut එකක් ගලවන තැන ඉඳලා අවසන් වෙනකන් ම පැහැදිලිව කියලා දුන්නා. ගොඩාක් වටිනවා .බොහොම ස්තුතියි .

  • @lintonberenger2485
    @lintonberenger2485 2 ปีที่แล้ว +9

    මේක ගෙවල් වල නිතරම මුහුණ දෙන ප්‍රශ්නයක් .ඔය plug points ඇතුලට නිතරම ගෙවල් පරණ උනහම කූඹින් එනවා ,ඒත් එක්කම වැලිත් එකතු වෙනවා .මම සුපර්මාර්කට් එකෙන් කෘමින් සඳහාත් තිබෙන Bathiyan Anti killer නැමැති කුඩු වර්ගය හැම plug පොයින්ට් එකක් ඇතුලටම ඉසිනවා .මේ කුඩු රතු කළු කුඹින් සහ වේයන් මර්දනය කිරීමට ඇති බෙහෙතකි..කූඹින් සඳහා තියෙන ඕනෑම කුඩු වර්ග වර්ගයක් පාවිච්චි කළ හැකිය .දැනට අවුරුදු දහයකට වඩා කාලය තිස්සේ ඒ කූඹී එන ප්‍රශ්නය මට මතු වුනේ නැත .

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි ...ස්තුතියි ඔබතුමාට .

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 2 ปีที่แล้ว +3

    ඉතා වටිනවා සහ බොහෝම පැහැදිලියි

  • @ruchikasampath2760
    @ruchikasampath2760 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක්....බෙහෙවින් ස්තුතියි...

  • @senakasatharasinghe385
    @senakasatharasinghe385 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +2

    නියමයි! පැහැදිලියි!

  • @litha9718
    @litha9718 ปีที่แล้ว +2

    ස්තූතියි...

  • @wmaperera
    @wmaperera 2 ปีที่แล้ว +3

    Well done... try එකක් දෙන්න ඔනේ switch කිහිපයක් තියෙනවා හදන්න . THANKS YOU....

    • @slsuperhelper
      @slsuperhelper  2 ปีที่แล้ว

      පරිස්සමින් කරගන්න

  • @herathrathnayaka9571
    @herathrathnayaka9571 2 ปีที่แล้ว +4

    Supiri!

  • @priyantha6592
    @priyantha6592 2 ปีที่แล้ว +3

    එල

  • @dilshandili5574
    @dilshandili5574 2 ปีที่แล้ว +2

    Patta

  • @beautifulkorea976
    @beautifulkorea976 2 ปีที่แล้ว +2

    patta watinawa bro

  • @buddhika.gayashan002
    @buddhika.gayashan002 2 ปีที่แล้ว +1

    Ade thanx bn ela loku deyak igena gaththa ewagema galawala thibba ekkuth hai kara

  • @TYRELLTRANCHELL
    @TYRELLTRANCHELL ปีที่แล้ว +1

    Good one. Thanks.

  • @nishantharohan9101
    @nishantharohan9101 2 ปีที่แล้ว +2

    Pehidewa oya kiyanawa thank u

  • @buddikanuwan6139
    @buddikanuwan6139 2 ปีที่แล้ว +1

    පට්ට අයියා

  • @blakescorpion1942
    @blakescorpion1942 2 ปีที่แล้ว +3

    Great job

  • @parameswary5554
    @parameswary5554 ปีที่แล้ว +1

    thanks thaliva

  • @dhanushkathennakoon7276
    @dhanushkathennakoon7276 2 ปีที่แล้ว +1

    Good..

  • @ashokaraja7378
    @ashokaraja7378 2 ปีที่แล้ว +1

    Godak pin siduwei

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 ปีที่แล้ว +2

    Hodai වැඩසටහන

  • @sampathmedheniya2185
    @sampathmedheniya2185 ปีที่แล้ว +1

    Thanks

  • @priyanthasenarathna2715
    @priyanthasenarathna2715 ปีที่แล้ว +1

    thank you

  • @sujeewagamage6178
    @sujeewagamage6178 2 ปีที่แล้ว +1

    👍

  • @ranilathukorala9733
    @ranilathukorala9733 2 ปีที่แล้ว +1

    Good

  • @chami6978
    @chami6978 ปีที่แล้ว +1

    කොටු ප්ලග් එහෙක කොහොමද ?

    • @slsuperhelper
      @slsuperhelper  ปีที่แล้ว

      මේ විදිහටම හදන්න පුළුවන්.

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 2 ปีที่แล้ว +1

    👍