Ethnic Diversity in Sri Lanka - by Nuwan Gankanda
Ethnic Diversity in Sri Lanka - by Nuwan Gankanda
  • 25
  • 186 951
කොළඹ සැඟවී තිබෙන පාර්සි ජාතිකයන්ගේ සුසාන භූමිය- The cemetery of the Parsi people living in Sri Lanka
මෙම වීඩියෝවෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන පාර්සි ජනතාවගේ අවමංගල්‍ය චාරිත්‍ර හා කොළඹ නගරයේ පිහිටා තිබෙන ඔවුන්ගේ සුසාන භූමිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනු ලබයි. එම සුසාන භූමිය පිළිබඳව මාධ්‍යයක පළ වන මුල් වතාව මෙය වේ.
This video presents information about the funeral rituals of the Parsi people living in Sri Lanka and their burial ground located in the city of Colombo. This is the first time that the cemetery is published in a media.
มุมมอง: 30 061

วีดีโอ

බෝරා ජාතිකයන් කොළඹට රැස්වන්නේ ඇයි?- Bohra Festival (Ashara Mubaraka) Colombo by Nuwan Gankanda
มุมมอง 8052 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ ජීවත්වන කුඩා ජන කණ්ඩායමක් වන බෝරා ප්‍රජාව වාර්ෂිකව පවත්වන Ashara Mubaraka නම් ආගමික හා සමාජයීය උත්සවය පිළිබඳ තොරතුරු මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. This video presents information about Ashara Mubaraka, a religious and social festival held annually by the Bora community, a small ethnic group living in Sri Lanka.
ශ්‍රී ලංකාවේ පාර්සි ජනතාව- Parsi Community in Sri Lanka (part 1)
มุมมอง 8K2 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ ජීවත් වන පර්සියානු සම්භවයක් සහිත ‘පාර්සි‘ නම් කුඩා වාර්ගික කණ්ඩායම පිළිබදව මෙම වීඩියෝවෙන් කරුණු ඉදිරිපත් කෙරේ. මෙය ඔවුන් පිළිබඳ පළමු වීඩියෝව වන අතර ඉදිරියේ දී විවිධ මාතෘකා යටතේ තවත් කරුණු ඉදිරිපත් කරණු ඇත. This video presents facts about the small ethnic group called 'Parsi' of Persian origin living in Sri Lanka. This is the first video about them and in the future there will be mo...
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාස කතා- Stories of Sri Lankans in Australia
มุมมอง 4.7K6 หลายเดือนก่อน
වසර දෙසීයකට මදක් වැඩි නූතන ඉතිහාසයක් හිමි ඕස්ට්‍රේලියාව වර්තමානය දක්වා හැඩ ගැසීමේ දී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනතාව ද සක්‍රීය දායකත්වයක් දක්වා ඇත. ඒ ගෙවුන ඉතිහාසය ආරම්භයේ සිට වරින් වර ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු නිසාය. ඔවුන් අතර ඉහළ වෘත්තිකයන් මෙන්ම මිනී මරුවන් වේ. මේ ඔවුන්ගේ එක් කතාවකි. People of Sri Lankan origin have also made an active contribution in shaping Australia, wh...
Family History of Lukmanjee's in Sri Lanka- ෆවුසි ලුක්මාන්ජීවරුන්ට කළ කැත වැඩේ
มุมมอง 2.9K6 หลายเดือนก่อน
ලුක්මාන්ජී පවුල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බෝරා ජාතික ව්‍යාපාරික පවුලකි. මෙම වීඩියෝවෙන් එම පවුලේ ඉතිහාසය මෙන්ම ලුක්මාන්ජී පවුල කොළඹ නගරයේ ජනතාවට පරිත්‍යාග කළ රෝහලක නම සොරා ගැනීම පිළිබඳව ද විස්තර කෙරේ. එය සොරාගෙන ඇත්තේ රටේ ප්‍රධාන දේශපාලනඥයෙකු වන ඒ.එච්.එම්. ෆව්සි ය. The Lukmanjee family is a prominent Bora national business family in Sri Lanka. This video describes the history of the family as well as...
නාට්ටුකොටයි චෙට්ටියාර්- Nattukotai Chettiars in Sri Lanka
มุมมอง 1.3K9 หลายเดือนก่อน
ලංකාවේ බැංකු ක්‍රමයේ ආරම්භකයින් ලෙස සැලකෙන්නේ ඉංග්‍රීසි පාලන සමයේ දී දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණ ව්‍යාපාර ආරම්භ කළ නාට්ටුකොටයි චෙට්ටියාර්වරුය. එසේම ඔවුන් පොලියට මුදල් දෙන්නන් ලෙස ද ප්‍රකටය. ලංකාවේ වර්තමාන මුදල් වෙළද පොල නිර්මාණය වන්නට අරම්භකයින් වුයේ ද ඔවුන්ය. The founders of the banking system in Sri Lanka are considered to be the Nattukottai Chettiars who came to Sri Lanka from South India...
මොසාඩ් ලංකාව රැවැට්ටුවාද? Did Mossad trick Sri Lanka? Jews History in Sri Lanka
มุมมอง 2.6K9 หลายเดือนก่อน
ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර මෑත කාලීන සබඳතා පිළිබඳව මෙම වැඩ සටහනින් සාකච්ඡා කෙරේ. එසේම එම සබඳතාට විරෝධය දැක්ව පලස්තීන විමුක්ති සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන ද සාකච්ඡා කෙරෙනු ඇත. The program discusses the recent relations between Israel, the only Jewish state in the world, and Sri Lanka. Also, the activities of the Palestine Liberation Organization, which opposed the...
වතුකරයේ දෙමළ ජනතාවගේ ආගමනය-The Background Story of the arrival of Plantations Tamil in Sri Lanka
มุมมอง 1.9K10 หลายเดือนก่อน
ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාව පිළිබඳව සාකච්ඡා කිරීම මෙම වීඩියෝවෙන් ඇරඹේ. මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරනු ලබන්නේ 19 සියවසේ ඉංග්‍රීසි පාලන සමයේ දී වාණිජ වතු වගාවේ කම්කරුවන් ලෙස දකුණු ඉන්දියාවෙන් මෙම ජනතාව ආනයනය කිරීමට පසුබිම් ව හේතු පිළිබඳවය. Discussion about the Tamil people in the Sri Lankan plantations begins with this video. This video discusses the reasons behind the importation of these people from...
ශ්‍රී ලංකාවේ යුදෙව් ජනාවාසයක් පිහිටුවීමේ යෝජනාවක්-A proposal for a Jewish colony in Sri Lanka!
มุมมอง 8K10 หลายเดือนก่อน
මෙම යෝජනාව වර්ෂ 1809 දී එවකට අග්‍ර විනිශ්චයකාරයා ව සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් බ්‍රිතාන්‍යයේ යටත් විජිත කාර්යාලයට ඉදිරිපත් කරන ලද්දකි. එහෙත් බ්‍රිතාන්‍යයේ යටත් විජිත කාර්යාලය එම යෝජනාව ක්‍රියාත්මක කළේ නැත. This proposal was presented to the British Colonial Office by the then Chief Justice Sir Alexander Johnston in 1809. But the British Colonial Office did not implement the proposal.
ඔබටත් යුදෙව් වාසගමක් තිබෙනවාද?- Jews in Portuguese Ceylon
มุมมอง 12K10 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලන සමයේ දී යුදෙව්වන් පිළිබඳ තොරතුරු මෙහිදී සාකච්ඡා කෙරේ. එසේම ලංකාවේ වර්තමානයේ දක්නට ලැබෙන යුදෙව් සම්භවයක් සහිත වාසගම් පිළිබඳව ද අවධානය යොමු කෙරේ. Information about the Jews during the Portuguese rule in Sri Lanka is discussed here. Also, attention is paid to surnames of Jewish origin found in Sri Lanka today.
පෘතුගීසින් එන්නට පෙර ලංකාවේ සිටි යුදෙව්වන්ට මොකද වුණේ?-Jews in Ceylon before the Portuguese came
มุมมอง 20K10 หลายเดือนก่อน
ශ්‍රී ලංකාව හා යුදෙව් ජාතිකයන් අතර දැඩි සම්බන්ධතාවයක් බැල බැල්මට පෙනෙන්නට නැත. නමුත් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ඇතැම් සිත් ගන්නා කරුණු හමුවේ. එම තොරතුරු එකතු කර 'ශ්‍රී ලංකාවේ යුදෙව් වංශ කතාව' නමින් පහත සඳහන් මාතෘකා ඔස්සේ ඉදිරිපත් කරමි. A strong relationship between Sri Lanka and the Jewish people is not apparent at first glance. But in the study of history, there are some interesting facts. I w...
ශ්‍රී ලංකාවේ යුදෙව් වංශ කතාව A-Z (1)- Jews in Sri Lanka A-Z, The Last Jew in Sri Lanka
มุมมอง 52K10 หลายเดือนก่อน
ශ්‍රී ලංකාව හා යුදෙව් ජාතිකයන් අතර දැඩි සම්බන්ධතාවයක් බැල බැල්මට පෙනෙන්නට නැත. නමුත් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ඇතැම් සිත් ගන්නා කරුණු හමුවේ. එම තොරතුරු එකතු කර 'ශ්‍රී ලංකාවේ යුදෙව් වංශ කතාව' නමින් පහත සඳහන් මාතෘකා ඔස්සේ ඉදිරිපත් කරමි. A strong relationship between Sri Lanka and the Jewish people is not apparent at first glance. But in the study of history, there are some interesting facts. I w...
ජැක්සන් ඇන්තනි හා ගෝවේ කොන්කනි උරුමය- Konkani people in Sri Lanka
มุมมอง 7K11 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් සාකච්ඡා කෙරෙන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ගෝවේ ප්‍රදේශයෙන් පැමිණි ජනතාව හා සංස්කෘතික උරුමය පිළිබඳවය. මෙය හුදෙක් එක් පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වීඩියෝවක් නොවේ. පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ පාලනය කළ සමයේ දී ඉන්දියාවේ ගෝව සමග ලංකාව අඛණ්ඩ සහ දැඩි සම්බන්ධයක් පැවතුණි. ගෝව ප්‍රදේශය 'කොන්කනි' නම් ජන වර්ගයේ නිජ බිමයි. පෘතුගීසි සමයේ දී හා ඉන්පසුව කොන්කනි ජන වර්ගයට අයත් කතෝලික පූජකවරු හා ‌...
මහා මලයාලී ගුරු ඒ්බ්‍රහම් ටී කොවූර්- Malayali Community in Sri Lanka
มุมมอง 1.5K11 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මලයාලී ජාතිකයා ආචාර්ය ඒ්බ්‍රහම් ටී කොවූර් විය යුතුය. ඔහු මියගොස් දශක 5 ට ආසන්න කාලයක් ගෙවී ඇති නමුත් මිත්‍යාවන්ට එරෙහිව හේතුවාදියෙකු ලෙස ඔහු ඉදිරිපත් කළ අදහස් අදත් ලංකා සමාජයට තදින් බලපා තිබේ. ශ්‍රී ලංකාවේ මලයාලී ප්‍රජාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආරම්භයක් ලෙස ඔහු පිළිබඳව සාකච්ඡා කෙරේ. The most prominent Malayali figure in Sri Lanka is undoubtedly Dr. Abraham T. Kovoor. It...
ලංකාවේ සින්ධි ජනතාව (1) Sindhi Community in Sri Lanka
มุมมอง 1.1K11 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඇගලුම් නිශ්පාදන ක්ෂේත්‍රයට විශාල වැදගත් කමක් ලැබී තිබේ. අප මෙවර සාකච්ඡා කරන සින්ධි ජාතිකයින් එම ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. මෙම වැඩසටහන ලංකාවේ සින්ධි ප්‍රජාව පිළිබඳ හැඳින්වීමක් පමණක් වන අතර ඉදිරියේ දී ඔවුන් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරෙනු ඇත. In the current economy of Sri Lanka, the garment manufacturing sector has gained great importance. The...
මඩකළපුවේ බර්ගර් ජනතාවගේ නැටුම් ගැයුම් වැඩ කිඩ! Dancing and singing of Burger people of Batticaloa!
มุมมอง 1.7K11 หลายเดือนก่อน
මඩකළපුවේ බර්ගර් ජනතාවගේ නැටුම් ගැයුම් වැඩ කිඩ! Dancing and singing of Burger people of Batticaloa!
ලංකාවේ අහිකුණ්ඨික ජනතාවගේ නෑදෑයෝ යුරෝපයේත් ඉන්නවා!
มุมมอง 1.1K11 หลายเดือนก่อน
ලංකාවේ අහිකුණ්ඨික ජනතාවගේ නෑදෑයෝ යුරෝපයේත් ඉන්නවා!
ජන විවිධත්වය ගැන ප්‍රශ්න හා පිළිතුරු 1 - Q&A about Ethnic Diversity
มุมมอง 1.2K11 หลายเดือนก่อน
ජන විවිධත්වය ගැන ප්‍රශ්න හා පිළිතුරු 1 - Q&A about Ethnic Diversity
අපේ කාලයේ බෝරා සිටුවරු - The Bohra Business Barons in Our Time
มุมมอง 1.8K11 หลายเดือนก่อน
අපේ කාලයේ බෝරා සිටුවරු - The Bohra Business Barons in Our Time
ලංකාවේ පෘතුගීසි පරපුර 1- Portuguese descendants of Sri Lanka 1
มุมมอง 9K11 หลายเดือนก่อน
ලංකාවේ පෘතුගීසි පරපුර 1- Portuguese descendants of Sri Lanka 1
Let's save Pilliyan and Coastal Indigenous People from Tamil politics!
มุมมอง 1.1K11 หลายเดือนก่อน
Let's save Pilliyan and Coastal Indigenous People from Tamil politics!
බොම්බේ ස්වීට් ඉතිහාසය- The History of Bombay Sweets in Sri Lanka.
มุมมอง 1.8Kปีที่แล้ว
බොම්බේ ස්වීට් ඉතිහාසය- The History of Bombay Sweets in Sri Lanka.
මුල් කාලීන බෝරා සිටුවරු- The Bohra Business Barons in the early days in Sri Lanka
มุมมอง 2.3Kปีที่แล้ว
මුල් කාලීන බෝරා සිටුවරු- The Bohra Business Barons in the early days in Sri Lanka
බෝරාවරුන්ගේ ජයබිම- The Triumph Zone of Bohras- Ethnic Diversity in Sri Lanka Ep.2
มุมมอง 6Kปีที่แล้ว
බෝරාවරුන්ගේ ජයබිම- The Triumph Zone of Bohras- Ethnic Diversity in Sri Lanka Ep.2
History of Sri Lankan Bohras 1- ශ්‍රී ලංකා‌වේ බෝරාවරුන්ගේ ඉතිහාසය 1(ශ්‍රී ලංකාවට පැමිණීම)
มุมมอง 7Kปีที่แล้ว
History of Sri Lankan Bohras 1- ශ්‍රී ලංකා‌වේ බෝරාවරුන්ගේ ඉතිහාසය 1(ශ්‍රී ලංකාවට පැමිණීම)

ความคิดเห็น

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 17 วันที่ผ่านมา

    I HAVE A GERMAN JEW FRIEND , HIS ORIGINAL NAME WAS MARX , BUT HE HAS CHANGED HIS NAME TO MONARAGALA

  • @habarakadageperera
    @habarakadageperera 22 วันที่ผ่านมา

    Great Work👍

  • @nadee2011
    @nadee2011 หลายเดือนก่อน

    බෞද්ධ අය ඉක්මනට වල දාන්නේ නෑනේ. එයාලා දවස් ගණන් තියාගන්නවා. ඒ අතින් හොදම උදාහරණය දෙන්නේ මුස්ලිම් අය. ඒ අය පැය 24ක් ඇතුලත සිරුර කපන්නේ කොටන්නෙවත් නැතුව වල දානවා. ⁣කොහොම උනත් මේ වැඩසටහන තුලින් මම මීට කලින් කිසිම දවසක අහලා නැති දේවල් ගැන ඉගෙන ගත්තා. පාර්සිවරු ගැන මම අහලා තිබ්බේම නෑ. ඔවුන්ගේ ආගමත් අහලා තිබුනේ නෑ. ඒ වගේම කිව යුතුයි වීඩියෝව පැහැදිලි මදි. වීඩියෝ දෙකක් එකට යනවා මැද හරියෙදි. වොයිස් දෙකක් ඇහෙනවා. ඒම උනාම ඔබට කියන්න අවශ්‍ය දේ කියන්න බැරි වෙනවා. වටිනා වැඩසටහනක් ඉතා කුඩා දේවල් නිසා නාස්ති වෙන්න ඕන නෑ කියලා මම හිතනවා. ඒ නිසා ඔබතුමා මෙවැනි වැඩසටහනක් නැවත කිරිමේදි වීඩියෝ කිරිමට දැනුම තියෙන කෙනෙක් සහ වැඩසටහන් එඩිට් කිරිමට දන්නා කෙනෙකුගෙන් යම් සහයක් ලබා ගන්න. එය ඇත්තටම වටිනවා. යූටියුබ් එකේ තියෙන්නේම උයන ඒවා නටන ඒවායි ඕපදුපයි විතරයි. නමුත් දැනුම දෙන දේවල් අඩුයි. ඒ නිසා ඔබතුමා නැවත මෙවැනි වැඩසටහනක් යුටියුබ් එකට අප්ලෝඩ් කරන්න කලින් මේ දේවල් ගැන දැනුමක් ඇති කෙනෙකුට පෙන්වා අඩුපාඩු සාදාගෙන දාන්න. එවිට ඔබටත් නරඹන අයටත් පහසුවක් වේවි. (වර්තමානයේ අවුරුදු 15ක දරුවෙක්ගෙන් උනත් ඔබතුමාට මේ තාක්ෂණික දේවල්නම් අහගන්න පුලුවන්. මොකද ඒ අය අපිට වඩා ඒ දේවල් වලින් ඉදි⁣රියෙන් ඉන්නවා.) ස්තූතියි ...ඔබට ජය. ❤

  • @surajperera9002
    @surajperera9002 หลายเดือนก่อน

    ආගමික වතාවත්

  • @cookiemonstertana297
    @cookiemonstertana297 หลายเดือนก่อน

    There use to be these birds and in colombo 15 madampitiya.cenetry..they have a section there ....my grandfather use to say .

  • @Chamilsuresh
    @Chamilsuresh หลายเดือนก่อน

    කූබි කැලේ ලෙසින් හැදින්වූ පෙදෙසෙ තමයි 1967 දී ඩී එස් සේනානායක විද්‍යාලය පිහිටිවූවෙ

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ หลายเดือนก่อน

    අපේ ගෙවල් ගාව හොල්මන් තියනවා කියලා අපේ සීයා කියනව issra මේකේ දැන් මිනිස්සු ඉන්නවා

  • @sanjeewaattanayake8737
    @sanjeewaattanayake8737 หลายเดือนก่อน

    මගේ අදහස, - ඔයා කියනව දිග වැඩියි, එකම දේ නැවත නැවත කියන්න අවෂ්‍ය නෑ, කෙට්‍යෙන් කියන්න

  • @fazliauf3950
    @fazliauf3950 หลายเดือนก่อน

    If you can not give the information about its whereabouts why did you produced such a you tube.better not

  • @jay-walker3584
    @jay-walker3584 หลายเดือนก่อน

    අතිතයේ පර්සියාව කියන්නේ නුතන ඉරානය .

  • @ShujaRafi
    @ShujaRafi หลายเดือนก่อน

    ආෂූරා දවසේ තමා මෝසෙස් තුමා මුහුද දෙබෑ කරගෙන ගියා කියලා කියන්නේ, ලංකාවේ බහුතරයක් සුන්නි අය ආෂූරා දවසේ උපවාස කරනවා . සමහර සුන්නි මුස්ලිම් රටවල ආෂූරා එක ඉමහත් ප්‍රීතියෙන් උත්සවශ්‍රීයෙන් පවත්වනවා . එත් සුන්නි ඉමාම් වරු මේක උත්සවශ්‍රීයෙන් පවත්වනවාට විරුද්දයි. එකක් මෝසෙස් ගේ ජයග්‍රහණය සතුටුදායි දෙයක් මෙන්ම කර්බලා හි දී හුසයින් තුමා ඝාතනය වීම ශෝකයට හේතුවක්. ඉතිං ලංකාවේ සුන්නි මුස්ලිම් අය උපවාසයේ යෙදෙනවා ආශූරා දවසට පෙර දවසේ සහ ආශූර දිනියේ හෝ ආශූරා දිනය දවසේ හා ඊට පසු දිනයේ...

  • @nihalanton
    @nihalanton หลายเดือนก่อน

    👍👍👍💐💐💐

  • @tariqali5213
    @tariqali5213 หลายเดือนก่อน

    Abans, Moolchands, Laalchands, Melvani, Motwani, Pestonjee, Daswani, Motiram, Kundanmal all srilankan persian families

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 หลายเดือนก่อน

    කවුද මේ පාර්සි ජාතිකයෝ කියන්නේ දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්නකෝ

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea หลายเดือนก่อน

      පර්සියන් වරු. කලක ඉතා දියුනු රාජ්‍යයක්. ලස්සන මාලිගා සහ දියුනු නගර තිබුනු බවත්, ගොඩබිමින් වගේම මුහුදු මගින් වෙලදාම් කල බවත් කියනවා. මුස්ලිම් ආක්‍රමණය නිසා ගොඩබිම දිගේ ඉන්දියාවට ආවා. එයාලගෙන් පැවත එන අය ඉන්දියාවේ පාර්සි ජාතිකයො විදියට ජීවත් වෙනවා. මීරා නයර්, ජෝන් ඒබ්‍රහම් වගේ ප්‍රසිද්ධ අයත් ඉන්නවා.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 หลายเดือนก่อน

    හරි සුන්දර වැඩසටහනක්. තුන්සි්ංහළයම නෑදැයෝ....සිංදුව මතක්වුනා

  • @apgunathilaka
    @apgunathilaka หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ජයවේවා

  • @mohamedsafry310
    @mohamedsafry310 หลายเดือนก่อน

    Supiri ❤🎉thanks kiyala dunnata

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 หลายเดือนก่อน

    හරිම වටිනව මේගැන ලැබීම ගැන ස්තුතිය ඔබට

  • @SaliyaKumaraSriWaasalasingha
    @SaliyaKumaraSriWaasalasingha หลายเดือนก่อน

    Muslim saha bora jathi dekak

  • @harindranathanratnasamy1178
    @harindranathanratnasamy1178 หลายเดือนก่อน

    You are ignorant of vaaniya chettiar who are in coconut oil manufacturing trade. Furthet naattukottai is in karnadaka state not from madurai.

  • @harindranathanratnasamy1178
    @harindranathanratnasamy1178 หลายเดือนก่อน

    Parsi cemetry was at bloemendal road, kotahena between st.benedict"s ground and bloemendal lane. There was a large concrete ring with an iron gate and sign board. Now buildings have come up all over.

  • @yogaraniskandarajah7627
    @yogaraniskandarajah7627 หลายเดือนก่อน

    Recently we went to Bangalore. They have this kind of cemetery. Eagle feeding their culture. What you are telling is very true thanks

  • @HomeLifeAus
    @HomeLifeAus หลายเดือนก่อน

    This gave me goosebumps 😮 yikes 😳

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    මට ඔය කළුතර සිදුවීම තාම මතකයි.

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    බෝරා මිනිස්සු හරි හොදයි. අපේ ඔෆිස් එකෙත් හරිම හොද ගැනු කෙනෙක් වැඩකරනවා.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq หลายเดือนก่อน

    සමහර කමෙන්ට් දැක්කම මේකේ මිනිස්සු මොනවගේද කියලා හිතෙනවා!!!ඔබේ මහන්සියට ස්තුතී....

  • @BrimexIntedirone-wv8lm
    @BrimexIntedirone-wv8lm หลายเดือนก่อน

    Anunge kunu hoyanawTa wada nodanna dewal Dana eka harima wadagath thanks

  • @miuru87
    @miuru87 หลายเดือนก่อน

    I used to walk In front of this place. Always Wondered what this place is. Thanks for sharing the information.

  • @Ushankbudd
    @Ushankbudd หลายเดือนก่อน

    හරි වටිනව..🎉

  • @udithsamarakoon34
    @udithsamarakoon34 หลายเดือนก่อน

    කියන එකා කෙකර ගගා කියන කොට අප්ප්‍රිරියයි

  • @dilkikavisha8279
    @dilkikavisha8279 หลายเดือนก่อน

    Oh saly dunnanan gana hoyala kiyai neda

  • @sunilmandawala1366
    @sunilmandawala1366 หลายเดือนก่อน

    Genuine business men's ❤🎉

  • @sunilmandawala1366
    @sunilmandawala1366 หลายเดือนก่อน

    HEM TOUERS, HOTEL SIGIRIYA

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ หลายเดือนก่อน

    ලන්කාවෙ වර්තමානයේ මුස්ලිම් තනිකරම ඉස්ලාම් අන්තවාදීන් 😠 ඉතා සුලු පිරිසක් , ඒ කියන්නෙ පරන මිනිස්සු හරිම හොඳ , නියම මුස්ලිම් වරු , නමුත් වර්තමානයේ උන් ISIS

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea หลายเดือนก่อน

      එහෙම එකක් නෑ. අන්තවාදයට අපට වඩා බය අපේ මුස්ලිම් යාලුවො. ඒකෙන් වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නෙ එයාලා. කවුරුත් කැමති නිදහසේ ජීවත් වෙන්න, තමන්ගෙම ආගමට උනත් බයේ ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ. ගහෙන් වැටිච්ච එකාට අනින්න යන්නෙ නැතුව අපේ යාලුවන්ට සහාය වෙන එකයි වැදගත්.

  • @pattinad503
    @pattinad503 หลายเดือนก่อน

    ඔය සුසාන භුමිය තියෙන්නෙ කොළඹ ජාවත්තෙ .

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    මුහුදු වැදී ජනයාගේ වර්ෂ 1920 ගණන් වල ජර්මන් ජාතික ගවේෂකයන් ගත්තු ඉතා වටිනා චායාරුප රාශියක් මා සතුයි, මම ඔබට ඒවා ලබාදෙන්න පුළුවන්,

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    ඔය කියන සදාකාලික ගින්න 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න, අන්තිම හරියේ පෙනන්නේ එක.

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    ඉරානයේ තවමත් ඉතා සුළු ප්‍රමාණයක් මේ ජන කොට්ටශය ඉන්නවා. 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා ඒ අයගේ eternal flame එකත්, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න.

  • @kohomadamachan7424
    @kohomadamachan7424 หลายเดือนก่อน

    ඔය නොනිමෙන ගිනිදැල්ල පෙන්නනවා BBC සේවයෙන් කරපු වාර්තාමය වැඩසටහනක, එක බලන්න. හරිම වටිනවා.

  • @kohomadamachan7424
    @kohomadamachan7424 หลายเดือนก่อน

    පාසි පුද්ගලයෙක් එක්ක වීඩියෝ එකක් කරන්න

  • @ceylonvintageclub5704
    @ceylonvintageclub5704 หลายเดือนก่อน

    පේරීන් කැප්ටන් මහත්මියත් එක්ක වීඩියෝ එකක් කරන්න එතුමිය සමුගන්න පෙර.

  • @rajapakshaprem1716
    @rajapakshaprem1716 หลายเดือนก่อน

    අපේ කුඩා අවධියේදී මේ අවට ඉඩම් කැලෑවල්. ජාවත්ත හන්දියේ සිට ටොරින්ටන් හංදිය පැත්තට යනවිට පාසි කැරකොප්පූව වම්පසින්. අහලා තිබුනෙ දකුණු පස ගොඩ නැගිල්ලෙ පොලොව යට මිනි කන සතෙක් ඉන්නවා කියලා. සිංහල පවුල වර්තමාන පරම්පරාව තමයි අදටත් ඉන්නෙ. විරුද්ද පැත්තෙ ජාවත්ත කැරකෝප්පූවට පිවිසුම් මග. දැන්නම් ඒක පෞද්ගලික පාරක්. ඊට යාබද මුස්ලිම්වරුන් කනත්ත. ක්‍රිස්තියානි ප්‍රජාව සඳහා වෙනම උස් බිමක් තියෙනවා ජාවත්ත කැරකෝප්පුවේ. පරංගි කෝට්ටෙ දක්වා ගමන් කල උමං මාර්ගයේ පිවිසුමක් තිබුනා යකඩ වැටකින් කොටු කරලා ඒ කාලේ. උඩින් බලන කොට උමංමග දෙපස දොරටු පැහැදිලිවම දකින්නට තිබුනා. දැන්නම් ඒ කිසිවක් නෑ දකින්න. එක් පසෙක පොදු රාජ්‍ය මංඩලයට අයත් එකල අධිරාජ්‍යවාදී යුද විරුවන්ගේ සොහොන් කොත් සහිත අක්කර තුනක පමණ බිම් කඩක්.

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน

    මේකා බොරු කියනවා 😂😂😂😂 7:15

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 หลายเดือนก่อน

    වැඩෙ නියමයි ඒත් මේ කැමරාව හොල්ලන් නැතුව ඔච්චර වේගෙන් යන්නෙ නැතුව වීඩියෝ එක කලා නන් තවත් වටිනවා

  • @dinesheranga5219
    @dinesheranga5219 หลายเดือนก่อน

    what is this vdo. some times shaking the vdo and voice overlapping

  • @padeepsuranga2261
    @padeepsuranga2261 หลายเดือนก่อน

    මහා මෝඩ මිනිස්සු.....

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා. එ්ක නරක අදහඝකින් කරන දෙයක් නෙවේ. අදහඝ හොදයි. එ්ත් අදට ගැලපෙන්නෙ නෑ.

  • @mangalasuraweera930
    @mangalasuraweera930 หลายเดือนก่อน

    හොදම වැඩ සටහනක් .

  • @sunilmandawala1366
    @sunilmandawala1366 หลายเดือนก่อน

    ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @MrDhammikaT
    @MrDhammikaT หลายเดือนก่อน

    කරුණු හොඳ උනත් කොලිටිය අඩුයි.. කතා කරනවට වඩා කරන්නේ කහින එක

    • @ceylonvintageclub5704
      @ceylonvintageclub5704 หลายเดือนก่อน

      අනේ පොම්නයෝ තෝ වගේ ඉන්ටනෙට් එකෙක් පින්තුර අරන් දාන ගු වීඩියෝ වලට වඩා හොදයි මේ මිනිහ අමාරුවෙන් ගවේෂණය කරලා ඉගෙනගෙන කැහැ කැහ හරි කරන වීඩියෝ. මෙන්න මේ වගේ තමුන්ගේ දෙයක් කරහන් ගොන් පොන්නය. ඒ මදිවට mr. කෑල්ලකුත් ගෙන හොර බල්ල.