ශ්‍රී ලංකාවේ යුදෙව් වංශ කතාව A-Z (1)- Jews in Sri Lanka A-Z, The Last Jew in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ශ්‍රී ලංකාව හා යුදෙව් ජාතිකයන් අතර දැඩි සම්බන්ධතාවයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. නමුත් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ඇතැම් සිත් ගන්නා කරුණු හමුවේ. එම තොරතුරු එකතු කර 'ශ්‍රී ලංකාවේ යුදෙව් වංශ කතාව' නමින් පහත සඳහන් මාතෘකා ඔස්සේ ඉදිරිපත් කරමි.
    A strong relationship between Sri Lanka and the Jewish people is not apparent at first glance. But in the study of history, there are some interesting facts. I will collect the information and present it under the following topics under the name 'Jewish Genealogy of Sri Lanka'.
    1. ඈත අතීතයේ යුදෙව් ශ්‍රී ලංකා සබඳතා.
    2. පෘතුගීසි/ලන්දේසි හා ඉංග්‍රීසි යුග වල යුදෙව් සබඳතා.
    3. ලංකාවේ වාණිජ තේ වගාව ආරම්භ කළේ ජේම්ස් ටේලර් නොවේ. එය ආරම්භ කලේ යුදෙව්වෝය.
    ලංකාවේ ප්‍රකට යුදෙව්වෝ.
    4. ලෝක මූල්‍ය වෙළඳපොළ හසුරුවන රොත්ෂිල්ඩ් පවුලට ලංකාවට ඇති නෑ කම.
    5. කොල්ලුපිටියේ තිබූ යුදෙව් දේවස්ථානය (Sinagouge) හා ලංකාවේ යුදෙව් සොහොන් කොත්.
    6. යුදෙව් භික්ෂූන් වහන්සේලා.
    7. යුදෙව්වන්ට ලංකාවේ දී සිදු වූ එකම අසාධාරණය.
    8. ලංකාවේ ඩච් බර්ගර්වරුන්ට යුදෙව් සම්භවයක් තිබේ ද?
    9.ඊළාම් සටන හේතුවෙන් තහවුරු වූ ඊශ්‍රායල්-ශ්‍රී ලංකා සබඳතා.
    10. මහවැලියට මුවා වී මොසාඩ් ඒ්ජන්තයින් ලංකාවට රිංගීම.
    11. මොසාඩ් සංවිධානය ලංකාවට කල වංචනික වැඩ ගැන හිටපු මොසාඩ් ඒජන්තයාගේ හෙලිදරව්ව.
    ශ්‍රී ලංකා-ඊශ්‍රායල් සබඳතා වලට එරෙහි මුස්ලිම් විරෝධය හා මුස්ලිම්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන හැසිරීම.
    12. ලංකාවේ ජලය ගැන යුදෙව්වන් කළ පර්යේෂනය.
    12. වර්තමාන ලංකාවේ යුදෙව් අවන්හල හා යුදෙව් ක්‍රියාකාරකම්.
    1. Jewish Sri Lankan relations in the distant past.
    2. Jewish Relations in the Portuguese/Dutch and English Eras.
    3. It was not James Taylor who started commercial tea cultivation in Sri Lanka. The Jews started it.
    Prominent Jews in Sri Lanka.
    4. Sri Lanka's kinship with the Rothschild family, which controls the world financial market.
    5. The Jewish Church (Synagogue) in Kollupitiya and the Jewish Tombs in Ceylon.
    6. Jewish monks.
    7. The only injustice that happened to the Jews in Ceylon.
    8. Are the Dutch burghers of Sri Lanka of Jewish origin?
    9. Israel-Sri Lanka relations confirmed due to Eelam battle.
    10. Mossad agents infiltrating Sri Lanka under the guise of Mahaveliya.
    11. The revelation of the former Mossad agent about the fraudulent work done by the Mossad organization to Sri Lanka.
    Muslim opposition to Sri Lanka-Israeli relations and anti-Muslim political behavior.
    12. Research done by Jews about water in Ceylon.
    12. Jewish restaurants and Jewish activities in Sri Lanka today.

ความคิดเห็น • 408

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +18

    යුදෙව්වන් ඉන්න ඕන රටක් දියුණු වෙනවා. අන්‍ය ජාතීන්ට ආගම් වලට උනත් ඔවුන් ගරු කරනවා. මම ගෙදර බුදුන් වදිද්දි ඔවුන් නිශ්ශබ්දව ඉන්න තරම් නිහතමානී. අපේ රටෙත් යුදෙව්වන් හිටියනම් කිසිම පන්ති බේදයක් උස් මිටි භේදයකින් තොරව සැපෙන් ජීවත් වෙන්න පුලුවන්. අවුරුදු ගානක් මෙහේ ඉන්න නිසා ඔවුන් ගැන දන්නවා.අපේ බුද්ධාගම උනත් දැනට වඩා රැකේවි.

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 10 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @giith
      @giith 10 หลายเดือนก่อน +1

      අනිවා ඔවුන් වටිනා වැදගත් ජාතියක්.ආරාබියෝ වගේ සක්කිලි නෙවී.උන් අතේ නුලක් බැදන් හිටියත් වරදක් විදුයට දකින්නේ

    • @srilanka3763
      @srilanka3763 9 หลายเดือนก่อน +2

      තවත් ඊස්රායිලයක් වෙලා ඇති එහෙම වුණා නම්. මෝඩ කමට බෙහෙත් නැහැ😂

  • @worldofnissanka9222
    @worldofnissanka9222 11 หลายเดือนก่อน +33

    ලංකාවේ ඔබට හමු වූ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලැබූ යුදෙව් ජාතිකයා ඇය විය හැක.. එමෙන්ම තොරතුරු අනුව වර්තමානයේ යම් යුදෙව් පිරිසක් ව්‍යාපාර කරමින් හා යම් අයුරින් ජීවත් වේ....ඊශ්‍රායලයේ රැකියාව කරන මා හට මෙය ඉතා වටිනා වගේම රසවත් මාර්තෘකාවක් පෙලකි.. ස්තුතියි

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 11 หลายเดือนก่อน

      Harima watina lassana vedio ekak thank you so much sir

    • @ericmaheshwijeyekoon6323
      @ericmaheshwijeyekoon6323 11 หลายเดือนก่อน

      I am a Ex Service man , I have met some Jews during my life time

  • @heismyshield2330
    @heismyshield2330 11 หลายเดือนก่อน +21

    යුදෙව්වෝ නැවත නැගිට ලංකාවේ හොර දේශපාලුවෝ අතුගාලා දානවනන්, ඒක ලංකා ඉතිහාසයේ අපි ලබන ලොකුම යුද ජයග්‍රහනයක් වේවී.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน +4

      ඈ බං විහිලු කරනවද නැත්නම් මෝඩ කමද?

    • @thiwankavithanage
      @thiwankavithanage 10 หลายเดือนก่อน

      ​@@EthnicDiversityinSriLank-jd2yeIgnorance.

  • @RuwaniSamarasinghe-vd2yl
    @RuwaniSamarasinghe-vd2yl 11 หลายเดือนก่อน +57

    මගේ රටේ යුදෙව්වන් ජීවත් වුණා කියලා අහන්න ලැබුණු එක ලොකු සතුටක්.❤ ඉශ්‍රායලයට ජය...

    • @NalinJayathissa
      @NalinJayathissa 11 หลายเดือนก่อน +9

      පිහිය රනින් වුවත් මලේ වැදුනොතින් කැපෙයි මලේ
      පරිස්සමින් හොද සිහියෙන් පාවිච්චිය යසයි මලේ...

    • @meghanada8922
      @meghanada8922 11 หลายเดือนก่อน +3

      sathutak nowa api beruna achcharai!!!!!!

    • @IsulithesaraMedawela
      @IsulithesaraMedawela 11 หลายเดือนก่อน +7

      ලෝකයේ සිටින මම ආසම ආදරය කරන ජන වර්ගය යුදෙව්වන්.

    • @janakalife
      @janakalife 11 หลายเดือนก่อน

      🤣

    • @janakalife
      @janakalife 11 หลายเดือนก่อน

      ​@@IsulithesaraMedawelaසිංහල නෙමීද.?

  • @vishakadesilva1115
    @vishakadesilva1115 11 หลายเดือนก่อน +12

    It is very interesting.
    I would like to add some facts about two of Ann Ranasinghe's children.
    1. Kushlani Ranasinghe who was married to Mahendra Amarasuriya ( former Chairman of Hayleys Ltd.)
    Kushlani was a Bio Science graduate ( Peradeniya ).
    She was a teacher of Zoology at St. Aloysius College, Galle , during the period 1968 - 1970 approximately.
    She and her husband were residing in Galle during this time , when her husband was a Director of Hayleys attached Galle companies.
    Their residence was at Bandaranayake place, Magalle, Galle.
    Afterwards they had moved to Colombo, when her husband took over other positions at Colombo Hayles.
    Present details of Kushlani are not known.
    2. Ananda Ranasinghe - swimming champion was a younger brother of Kushlani.
    3.Kushlani had studied at Vishaka Vidyalaya Colombo.
    Ananda had studied. at Ananda College.

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +35

    ගොඩක් වටිනවා විඩියෝ එක ලංකාවෙි මුස්ලිමි බෝ උනාට වැඩිය හොදයි යුදෙවිවෝ හිටියානමි 🇮🇱🙏

    • @RuwaniSamarasinghe-vd2yl
      @RuwaniSamarasinghe-vd2yl 10 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน +6

      ඔය වගේ නිගමන ගන්න එක හොඳ නෑ

    • @Bravo-King
      @Bravo-King 10 หลายเดือนก่อน +2

      ඒක හරියට ඉඟුරු වෙනුවට මිරිස් ඉල්ලුවා වගේ

    • @Darts-fr3sw
      @Darts-fr3sw 10 หลายเดือนก่อน +3

      Muslim minissu මුලින්ම paaduwe hitiya වෙළඳාම k karagne සමගියෙන්

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 10 หลายเดือนก่อน +1

      දන්න තරම තමා ඔය..😂

  • @sampathkumara5814
    @sampathkumara5814 11 หลายเดือนก่อน +7

    ඔබතුමාට බොහොම ස්තූතියි තවත් මෙවැනිම දේවල් ගෙනෙන්න බුදු සරණයි ජේසු පිහිටයි

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 11 หลายเดือนก่อน +5

    බොහොම වටිනවා
    තොරතුරු දැන ගැනීමට හැකි වීම gena

  • @jpSL
    @jpSL 11 หลายเดือนก่อน +7

    මම කාලයක් හොයමින් හිටිය මාතෘකාවක් ඔබ කතා කරන්නේ හරිම වැදගත්,ඔබගේ පොත ගන්ඩ විදිහක් තියෙනවද? මැලේ අය ගැන කතා කරන්ඩ.👍

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน +1

      අනේ මං ලගත් මගේ පොතේ කොපියක් නෑ

    • @jpSL
      @jpSL 11 หลายเดือนก่อน

      අපරාදේ කමක් නෑ හොයාගන්ඩ බලන්නම්,දිගටම කරගෙන යන්ඩ හරිම වටිනවා මේ තොරතුරු👍

  • @maashamaasha8395
    @maashamaasha8395 11 หลายเดือนก่อน +4

    යුදෙව්වන්ට තියෙන්නේ උමතු යුදමානසිකත්වයක්. අන්ජාතීන් ඉහලට එනවිට අකමැතියි. දමිල සහ මුස්ලිම් ජනතාව සමග එක් භූවයක ජීවත්වෙනවා තරම් පහසු නෑ යුදෙව්වන් සමග ජීවිත්වීම. භූදේශපාලන ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකිය.

  • @AnushkaPodapeYaddessalage
    @AnushkaPodapeYaddessalage 10 หลายเดือนก่อน +4

    මගේ හොද යාලුවෙක්ගේ ආච්චි අම්මා යුදෙව් ජාතිකයෙක් හයිෆා වල. අවුරුදු 83ක් ආයු ලබලා ලංකාවෙ ජීවත් වෙලා, මගෙ යාලුවත් යුදෙව් වගේමයි

  • @sdsdirection
    @sdsdirection 11 หลายเดือนก่อน +17

    🤫🤫..ඇත්තටම යුදෙව් ජනතාව ගැන මහත් ආදරණීය හැගීමක් ඇති වෙනව. ❤❤❤

    • @dogekoko9865
      @dogekoko9865 11 หลายเดือนก่อน

      shut up jew lover

  • @priyanga_senanayake
    @priyanga_senanayake 11 หลายเดือนก่อน +4

    Content is very well organized sir.

  • @jennifersrikantha1460
    @jennifersrikantha1460 10 หลายเดือนก่อน +1

    මම ආසාවෙන් බැලුව ඔබගේ වැඩසටහන
    තර්තීස් ලෙස හැදින්වු ශ්‍රීලංකාව ( වසර 4500 ලිඛිත ඉතිහාසයක්) කරැනාකර අසා තව විස්තර දැනගන්න ස්තූතියි.

  • @mihiriperera3373
    @mihiriperera3373 11 หลายเดือนก่อน +1

    මෙය 100% වැරදියි. මගේ භෞතික විද්‍යා ගුරුවරයා පවා ශ්‍රී ලාංකික යුදෙව්වෙක්. ඔහු ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ...

  • @Chandi38
    @Chandi38 11 หลายเดือนก่อน +20

    මම අහලා තියන විදිහට පිහිනුම් ශූර ජුලියන් බෝලින් යුදෙව් සම්බවයක් තියන අය, ගෙදර ඉස්සරා හීබෲ අකුරෙන් මොනවද ලියලත් තියනවා මම දැකලා තිය්නවා කොල්ලුපිටියේ පැත්තේ

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 11 หลายเดือนก่อน +14

    ඊශ්‍රායෙලය ට. ජය ශ්‍රී ❤❤❤❤

  • @dammia5993
    @dammia5993 11 หลายเดือนก่อน +38

    ජූදා ජාතිකයන් ජීවත් වන ඕනම රටක් ඇද්ද,එම රට ආශිර්වාදය ලබනු ඇත.එය දේව නියමයයි.

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +12

      පලයන් බන් බොරු නොකියා ....සුද්දෝ වැද්දෝ කාලේ තමා සින්හල අපේ පැරනි විස්මකර්ම කරපු යුගය....අවාසනාවකට දැන් අපි වැටිල 😮

    • @noblevision2024
      @noblevision2024 11 หลายเดือนก่อน +18

      බෞද්ධ රටට දේව නියමයන් අවශ්‍ය නැත.මිථ්‍යාවෙන් මිදුනු ජාතියක් නියම බෞද්ධ කියන්නෙ. දෙවියන්ට කලහැකි දෙයක් නැත

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +10

      @@noblevision2024 අනිවාර්යයෙන් මචන් .....සුද්ද උඩ දාගෙන ඉන්න උන් දන්නෙ නෑ උන්ගෙ පරම්පවෙ කොතනක හරි මිනිස්සු සුද්ද ට බය වෙලා උන්ගෙ ආගමට ගිහින් බව......කතෝලික ක්‍රිස්තියානි ආගම් වලට බලෙන් තමා ඉස්සර අරන් තියෙන්නේ මිනිස්සු සුද්දගෙ තුවක්කුවට බයේ උන්ගේ ආගම් වලට ගියේ ...නැතුව කැමත්තෙන් නෙවෙයි

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +3

      හොදටම ලැබිලා තියෙන්නේ දැන්නම් වැඩිත් එක්ක 😪

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน +8

      දේව නියමය මේකයි..
      "මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න." - (උත්පත්ති 12:2 )"තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක." - (උත්පත්ති 12:3 )

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe 11 หลายเดือนก่อน +1

    Hi..very interesting topic. Thank you so much for this meaningful video, suryarashmi from Victoria Australia. 🌷

  • @greentv9967
    @greentv9967 11 หลายเดือนก่อน +10

    Excellent 👌! සුථ ජාතීන්ට කොහෙත්ම දුක තමා 😢😢😢

    • @shashediri544
      @shashediri544 11 หลายเดือนก่อน +6

      ඔයා කියන දේ හරි ඒ රටවලට.මෙහෙ වෙලා තීන්නේ සුළු ජාතීන් මහා ජාතියට එලියට බැහැපන් කියන එකනේ.

    • @antanimarcus8192
      @antanimarcus8192 11 หลายเดือนก่อน

      සුලු ජාතියට කොහොමත් දුක කියනවා අරාබියට ඇවිත් බලපන් අනිත් ජාතීන්ගේ අදොනාව නිකන් ඉතපන් තොගෙ අම්මා ගැන නැති බැරි කමට හව්ස් ම්ඩ් විදියට ඇවිත් ඇන ගිල්වන ඇගපතට ඇන ගහානවා කන්න දෙන්නෙ නැ ඇවිත් බැලුවනම් කවමදාවත් හම්බ එව්න්ට හොදයි කියන්න එපා ඊශ්‍රායලයට ජයවේවා සුද්දවු දේසයට ජයම වේවා ❤ 🙏⛪👍🔥

    • @sammurphy4122
      @sammurphy4122 11 หลายเดือนก่อน +1

      දුක සංඛ්‍යා වලින් සුලු ජාතීන් වුන අයට නෙමෙයි. බලය ධනය නැති ජනසංඛ්‍යාවෙන් මහ ජාතියක් වුනත් බලවත් ටික දෙනක් ඉන්න සුලුජාතියකට යටත්වෙලා දුකින් ඉන්න රටවල් අනන්ත තියනවා.

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 11 หลายเดือนก่อน

      අපිත් සුලුජාතියක්,දෙමළ මුස්ලිම් ප්‍රබල ජාතීන් අපේ ගොන් මෝඩ සිංහල හැත්ත මේවා දන්නේ නෑ

    • @ප්රබූ
      @ප්රබූ 10 หลายเดือนก่อน +2

      පාඩුවෙ ඉන්නොනං සුලු ජාතින්ට මුකුත් වෙන්නැනෙ

  • @bhadrakumari9327
    @bhadrakumari9327 11 หลายเดือนก่อน +13

    අම්මා යුදෙව් නම් එයාගෙ ලමයි නූත් යුදෙව්වන් තමයී ඔබ තුමා ගේ මෙම video එක හොඳයි ඉස්තුති

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 11 หลายเดือนก่อน +1

      ඒක හරි. පවුලේ අම්මාගෙ ආගම (Judaism ) තමයි ලමයින් අදහන්නේ

  • @rajithajayasritennakoon2159
    @rajithajayasritennakoon2159 11 หลายเดือนก่อน +3

    Bikkhu Bodhi ( ඇමරිකානු ජාතික බෝධි හාමුදුරුවෝ) යුදෙව් ජාතිකයෙක් විදියට ඉපදිලා පසුව මහන වෙලා වෙසක් අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කරන්නත් සහයෝගය දීලා. ත්‍රිපිටක ධර්මය ඉංග්‍රීසි භාශාවට පරිවර්තනය කරන්න ඉතා විශාල සේවයක් කරපු හිමි නමක්. බලංගොඩ ආනන්ද ‍මෛත්‍රී හිමියන්ගේ ගෝල හිමි නමක් ලෙසත් ඉතාම කරුනාවන්ත හිමි නමක් උන්වහන්සේ. ජර්මානු ජාතික ඛේමා තෙරනින් වහ්න්සේත් ඒ වගේම කෙනෙක්. සිංහල බෞද්ධ පමනක් නෙමේ ලෝක බෞද්ධ ප්‍රජාව යුදෙව්වන්ට ඉතා කෘතවේදී විය යුතුයි මේ උපකාර වලට.

  • @user-qj3qm8th5f
    @user-qj3qm8th5f 10 หลายเดือนก่อน +2

    යුදෙව් ආගමට නැති උනත් යුදෙව් මූල තියෙන අය ඕන තරම් ඉන්නවා මම මුස්ලිම් ඒත් මගේ තාත්තාගේ පැත්තෙන් යුදෙව් මූලයක් තියෙනවා එයාලා සිරියාවේ යුදෙව් ආගමෙන් ඉස්ලාම්වලට ගිය යුදෙව් ගමකින් පැවතෙන්නේ, පස්සේ ගෝවා වලට සංක්‍රමණයවෙලා ලංකාවට 1930 ගණන්වල ඇවිල්ල තියෙන්නේ. තව ලංකාවේ ලන්දේසි කාල්‍රේ මෙහෙට ආපු හුගක් සොල්දාදුවෝ නැවියෝ රෙපරමාදු වැළදගත්ත සෙපාඩි යුදෙව් අය. අද ලංකාවේ වැන්ඩොට් වගේ වාසගම් තියෙන ලංසි අය එයාලා. තව මුස්ලිම් අය අතර ඉන්දියාවේ කෝචි යුදෙව්වන්ගෙන් ඉස්ලාම්වලට ගිය අය පුත්තල්ම් පැත්තේ පදිංචිවෙලා තියෙනවා. ලංකාවේ වැඩ කරපු ලෙනාඩ් වුල්ෆ් යුදෙව් තව තේවගාව කරපු වෝම්ස් පවුල යුදෙව් තවත් හුගක් අය ඇති බර්ගර් මුස්ලිම් අය අතරේ යුදෙව් මූල තියෙන අය,

    • @giith
      @giith 10 หลายเดือนก่อน

      මුස්ලිම් සහොදරයා ඔබට බොහොම ස්තුතීති .තොරතුරු වලට.

  • @ekanayakemahesh2060
    @ekanayakemahesh2060 11 หลายเดือนก่อน +2

    Thank you Nuwan. Keep it up.

  • @human-rights379
    @human-rights379 11 หลายเดือนก่อน +6

    බොහෝ අය ඉන්නවා ඇති ලංකාවේ ඒ අය අනන්‍යතාවය සඟවගෙන ඉන්නවා ඇති ප්‍රසිද්ධියට අකමැති නිසා.

  • @patrickfernando9436
    @patrickfernando9436 11 หลายเดือนก่อน +1

    Good luck..and we hope next video.

  • @DEVARADT
    @DEVARADT 11 หลายเดือนก่อน +1

    Thanks bro nice explanation
    You are blessed because you are tolking about blessed nation ❤

  • @nuwanmc
    @nuwanmc 11 หลายเดือนก่อน +10

    කාශ්‍යප රජුගේ මාලිගාවේ ,යුදෙව් ඇමතිවරු උන්නු කතාවක් අසා ඇත.

  • @deepthimendis2431
    @deepthimendis2431 11 หลายเดือนก่อน +11

    Thank you Nuwan May Elohim our God bless you in everyway as we know about it as The Lord has said “I will bless those who bless you but I will curse those who curse you” staying closer to a Jewish and being with them you are abundantly blessed as I know it’s the Jewish blood and blessings that has been given by God to His chosen children whom He call The Apple of My Eye walk Nuwan the right path you have chosen you will the blessings

    • @dogekoko9865
      @dogekoko9865 11 หลายเดือนก่อน

      pretty weriod how jews were kicked out of 109 countrys for no reson huh ?

    • @dogekoko9865
      @dogekoko9865 11 หลายเดือนก่อน +1

      'the chosen people '

  • @n.cfernando8227
    @n.cfernando8227 11 หลายเดือนก่อน +4

    🎉🎉🎉 හරිම වටිනා තොරතුරු

  • @RajaGoonaratne
    @RajaGoonaratne 11 หลายเดือนก่อน +10

    දැන් මැදපෙරදිගට සිංහල බෞද්ධ අය යනවා, වැඩ කරනවා, ඉගෙන ගන්නවා, පදිංචි වෙලා දීර්ඝ කාලයක් සිට ඉන්නවා. දැන් ඔහොම ඉන්න අය ගෙවල්වල බෞද්ධ ආගමික ලක්ෂණ පවත්වාගෙන යනවා. සමහර මැදපෙරදිග රටවල් වල පන්සලුත් තියෙනවා දැන්. ඉතින් ඔය වගේ අනුරාධපුර යුගයේ විවිධ ජාතීන් ජාත්‍යන්තර වෙලදාම් වගේ විවිධ කාර්‍ය්යන් සදහා පැමිණි යා. ඔය අන්තර් සම්බන්ධතා නිසා කුරුස කෑල්ලක් වගේ හැඩයක් ඇති කුඩා ගල් පතුරක් අහුවුන ගමන් ඔන්න ලංකාවේ අනුරාධපුර යුගයේ ඉදලා මිත්‍යා දෘෂ්ටික අබ්‍රහ්මික ආගම් තිබුණා කියල නිසරු හිස් ශබ්ද යක් කරන පිරිසකුත් ඉන්නවා

    • @meghanada8922
      @meghanada8922 11 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน

      අරාබියේනම් තාම සුවර් නෑ

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 11 หลายเดือนก่อน

      ​@@nishanthivijebandara3435ඩුබායි බහරේන් කුවේටයේ ත් පංසල්

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 10 หลายเดือนก่อน

      atta

  • @pillbaby01pills69
    @pillbaby01pills69 11 หลายเดือนก่อน

    Looking for next vedio with more good Speech & more detailed than this..
    tnx for History HIDDEN story's to Shared....

  • @habarakadageperera
    @habarakadageperera 22 วันที่ผ่านมา

    Great Work👍

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 10 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම දුකයි වගේම අපේ ලංකාවෙ මෝඩයෝ ගැන හිරිකිතකුත් තියෙනවා,යුදෙව්වෝ අමු අමුවෙ ලක්ෂ ගණන් මරාදැම්මේ කතෝලික ජාතික හිට්ලර් ,ඉතිං ඒකෙම්ම තේරුම් ගනිල්ල මෝඩ හැත්ත උං කවුද කියල,යුදෙව්වන්ට පු.... දීල අපේ ලස්සණ රට අමු සොහොනක් කරගන්න එපා,ඊශ්‍රායලයට ඇමරිකාව එංගලන්තය ඇතුලු බටහිර රටවල් උදව් කරන නිසයි උං ශක්තිමත් වෙලා තියෙන්නෙ එහෙම නැත්නම් උංට වෙන ඉරනම හිතාගන්නවත් බෑ ,ඉස්සර වෙලා මගේ මවුබිමේ අපේ මව්බිමේ ඉන්න දුප්පත්කම නැති කරන්න උත්සාහ කරපල්ලා ,ඊශ්‍රායලය වගේ පුංචි ළමයිගෙ ඉදං වයසක මිනිස්සු ගැහැනු අය මරාගෙන උං ආතල් ගන්නවා මොනතරම් පව් වැඩද ඕයි,

    • @ShallowcodYT
      @ShallowcodYT 10 หลายเดือนก่อน

      අනෙ පලයන් බන් යන්ඩ, උබ ඉතිහාසෙ නොදැන ගොන් කතා නොකිය උබට තියෙන්නෙ මුස්ලිම් එවුන් මරන හින්ද ඒකෙ කේන්තිය

    • @ShenYash
      @ShenYash 9 หลายเดือนก่อน

      මුස්ලිම් උන් තරම් ලෝකයට සාපයක් වෙන නෑ

    • @israelbhashitha4797
      @israelbhashitha4797 8 หลายเดือนก่อน

      You learn history first

  • @skyphone8133
    @skyphone8133 11 หลายเดือนก่อน +13

    යුදේවි ජනතාව නොමේ වැරදි මේ රටට ඇන් රණසිංහ කීයන කාන්තාව 1925 ජර්මනියේ ඉපදිලා 1939 එංගලන්තයේ ආරක්ෂාව ලබා 1956 රණසිංහව බැදගත් නිසා ලංකාවේ පුරවාසිභාවය ලබා රෝස්මිඪ් පෙදෙසේ ජිවත් වෙමින් බණ්ඩාරනායක පවුලේ ලමයින්ට විශේෂයෙන් චන්ද්‍රිකා හා සුනේත්‍රා කියන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දුවලා දේන්නාගේ මනසට සිංහල සංස්කෘතික හරපද්ධතිය නොසලකා කටයුතු කිරිමට පෝලබවනු ලූබුයේ ඇයගේ සාවාමිපුරැෂයාගේ නම වු රණසිංහ නම යට සැගවිය. මේ රටට විනකල දේමල තස්ථවාදින්ට කඩේ ගිය මේ වගේ කාලකන්නි ගැනු නිසා තමා මේ රට දියුණුව පත්කිරීමට දේශපාලඤයින්ට අපහසූ වුයේ. රජය බලයට පවා අභියෝග කරමින් සිංහල සර පද්තියට පහරදිමට පොත්පත් ලියමින් කල විනාශය සුලුපටු නෝවේ බේදුම්වාදින්ගේ අවශ්‍ය සදහා මැය එංගලන්තයේ එම 6 ඔත්තු සොවාවේ මෙරට නීයෝජිත වරියක් වශයෙන් කටයුතු කල ඇය රාජ්‍ය රහස් එංගලන්තයට යොමුකලා පමණක් නොව එංගලන්තයේ අවශ්යතා සදහා මොරට ජනතාවට වැදගත් දේවල් නෝකර හැරිමට හා මේරට විශේෂයෙන් සිංහල ජනතාවට ඉමහත් වැදගත් රාජ්‍ය තීරණ හූදු කථාවට පභමණක් සිමාකරවිමට ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන හරහා බලපෑම්කර ජනතා සුබසිද්ධිය සදහා ජනතා හිතවාදී දේශපාලනඤයන්ගේ දැත් බැද දැමිමට උත්සාහ ගත් එකියකි.
    62 සිරිමාවෝ බණ්ඩාරනායකව අත්අඩංගුවට ගැනිමට සැලසුම්කල කූමන්තඪයේ පබල හවුල් කාරිණියක වුවද නිතියෙන් ගැලවි ගත්තේ ස්වාමියාගේ විශ්වවිද්‍යාලයේ සබදකම් හා බණ්ඩාරනායක පවුල සමග තිබු සබදකම්ද පාදක කරගෙනය.
    72 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හා 88 89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ කිරිමට සුදුසු පරිසරය නිර්මාණය කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරට විශ්වාශය ඇති කොට ඔහු සමග මෙන්ම රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හා පසුව රොහණ විඡේවිරලවාම කැරල්ල අසාර්ථකත්වට පත් කිරිම හා ඒය දරැණු ලේස මැඩලිමට රජයට උපදෙස් හා විදේශීය සහය ලබා දුන්නේ මේ කන්තාව වුවද රෝහණ විජේවිරව මරණ තුරැ මේ කාන්තාව දැන නෝසිටින්නට ඇත්තේ ඇය දන්නවා නම් අනිවාරයෙන් රෝහණ විජේවිරව බේරා ගනුයේ ඇයට අවශ්‍යතාවය තිබුතේ රෝහණ විජේවිරව යෝදවා සිංහල බෞද්ධ දරැවන් කැරලිකරැවන් කර රජය ලවා ඒම තරුණ තරැණියන් මරවා උතුරේ යුද්ධය දොමල තස්ථවාදීන් දිනවීම සදහා පතිවිරැද්ධ මාණව සම්පත විනාශ කිරිමය.
    ඒ නිසයි නිතිපීඨයේ තරැණ තරැණියන් ගේ ශරීරය කිතු කිතු කරමින් කියත් වලින් කපද්දිත් තැන තැන පාරවල් අද්දර ටයර් මත සිංහල බෞද්ධ තරැණ තරැණියන් දැවීද්දිත් එකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ කාමරයක තරැණියන් ලිංගික කටයුතු සදහා හිරකර තිබියදි ඒ තරැණියන්ගේ ඉල්ලීමට ඡායාරූප ගත් හමුදා ඡායාරූප ශිල්ලියාට කියා ඇත්තේ ලිංගික වදහිංසාවලට වඩා මැරේන එක හොද බව කියමින් මරණය ගෙන ඒම සදහා එම තරැණියන්ගේ ජායාරැප ගෙන රත්නපුර ශී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද ඒල්ලාවල මැතිතුමාට දී පාර්ලිමේන්තුවේ සබාගතකලායින් පසු මොහෝතකින් ගෙනගොස් මරා පුලුස්සා දැමුවේ වුවද කිසිදු රටක් හෝ මානව හිමිකම් සංවිධානයක් කටක් ඇරියේ නැත්තේ හා උතුරේ හමුදාව අතින් සිදුවන සුලු සිද්ධිය වුවද ජාත්යන්තරයේ් හා රාජ්‍ය නොවන සංවිධානය වෙත යන්නේ මෙම ඇන් රණසිංහ විසින්ම කල කටයුතු වනුයේ වුවද අනුරැද්ධ රත්වත්තේ උතුරේ යුද්ධ කටයුතු මෙහෙයවද්දී ඇන් රණසිංහගේ කටයුතු සීමාවි පැවතියද යලි චන්ද්‍රිකා අතට බලය ගැනිමට නොකැකි තැන ආණ්ඩුව පෙරලා මහ මැතිවරණයෙන් රනිල් අගමැතිවරයා බවට පත්කර සාම ගිවිසුමෙන් පසු උතුර කඩා වෙන්කිරීමට සෑලසුම්කර කටයුතු සිද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂලාගේ දුරදර්ශි හා සියුම් බුද්ධිමත් කටයුතු නිසා හා චීනය හා රූසියාව සමග මෙන්ම ඉන්දියාව සමගද කල සාකච්චා සමග ඒක්සත් ජාතින්ගේ සංවිධානයටද මුහුණ දෙමින් අසිමිත පිඩනයක් රාජ්ය නායකයා වශයෙන් කර පිට තබාගෙන අයෝමය ආත්ම ශක්තියකින් හා රට ජාතිය හා ජනතාව බේරාගැනිමට රජපක්ෂ පවුලම චකාවන්ව කල කටයුතු නිසා ලෝව කිසිදු ඔත්තු සේවාවකට උතුරේ යුද්ධය ආපසු හැරවීමට නොහැකි වීම නිසාම තිස් වසරක යුද්ධය නිමාකිරිමට හැකිවුයේ සරත් පොන්සේකා කියන පරිදි හමුදාව හෝ අවිආයුද බලය මතම නොවන බව විශේෂයෙන් සරත් පොන්සේකා හා ඔහුව උඩ දැමීමට කටයුතු කරන අය තරයේ අවබෝධ කොට ගත යුත්තේය.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      I would like to talk with you. How can I contact you?

    • @thisarasenadi2839
      @thisarasenadi2839 11 หลายเดือนก่อน +9

      අමාරුවෙන් උබ කියපුහරිය මොකාටත් තේරෙනවා. මහින්දගේ බත්බැලයො

    • @nilminihewa1106
      @nilminihewa1106 11 หลายเดือนก่อน +7

      ස්තූතීයී .
      මේවගේ අය හුගාක් උන්නා මේ. රටේ . අපේ රටෙ කොහොමත් පිටින් එන CIA ඔත්තුකරුවන් ට අහුවෙනවා.
      ඔය වගේ තමයි ආතර් c ක්ලාක් උනත්.

    • @aluthgederawimalasena8825
      @aluthgederawimalasena8825 11 หลายเดือนก่อน +4

      ජැක්සන් ඇන්තනි 2ද?

    • @ruwanganinammuniarachchige7120
      @ruwanganinammuniarachchige7120 11 หลายเดือนก่อน

      Nonsense !!!

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh 11 หลายเดือนก่อน +71

    කොහොම හරි පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙත් යුදෙව් ජනාවාස කිහිපයක් පිහිටවන්න ඕන .

    • @ranjanauransan6561
      @ranjanauransan6561 11 หลายเดือนก่อน +5

      හොද අදහසක්

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน +18

      PUKA KAHANAVATADA ? Sinhala unta anna Uthuru Nagenahira pansalak hadaaganna baha ! Wagaavak karaganna baha ! Demala anthavaadingen bata kanava, Yudevvo genaavama evaa wisadeyida ???

    • @arunashammikadahanayaka4129
      @arunashammikadahanayaka4129 11 หลายเดือนก่อน +1

      ❤ දැනට godak අය holiday aneks අරගෙන ජීවත් වෙන්න

    • @TravelEurope360
      @TravelEurope360 11 หลายเดือนก่อน

      Aniwaren

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 11 หลายเดือนก่อน +25

      යුදෙව්වන්ට ජනාවාස දෙන්න කලින් මේ රටේ ඉන්නවා හරියකට ගෙයක්‌ නැති මිනිස්සු. ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සුන්ට තැන දෙන්න ඕනා. යුදෙව්වෝ හිටපුවාවේ ඉන්න තැනක ලංකාවේ හැර.

  • @indikagunasekera7764
    @indikagunasekera7764 11 หลายเดือนก่อน +8

    ලංකාවේ දැන් යුදෙව් පිස්සුවක් ඉස්මතු වීගෙන එනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. යුදෙව්වන් ලංකාව අල්ලගෙන සිංහල බෞද්ධයන් වහල්ලු කරගෙන ලෝකයම පාලනය කරන සැළසුමක් තියෙන්නේ.
    මේ වීඩියෝ කරන එකා ඉලුමිනාටි සේවකයෙක්. මේ ඉලුමිනාටි සල්ලි වලට සිංහල බෞද්ධයන් පාවලා දෙන ජාතිද්‍රෝහී ක්‍රියාවක්.
    කුණු ජෙප්පෝ ටික තමා ඉලුමිනාටියට රට පාවලා දෙන්න හදන්නේ.
    කුණු ජෙප්පෝ ඡනාධිපතිවරණය දිනලා ඉලුමිනාටියට රට පාවලා දෙන සැළසුමක් තියෙන්නේ .
    කුණු ජෙප්පෝ කියන්නේ , සිංහල බෞද්ධ විරෝධීන්. කුණු ජෙප්පන්ගේ ඉන්දියන් විරෝධය කියන්නේ සිංහල බෞද්ධ විරෝධය.
    මාධ්‍යය වල ඉන්නේ කුණු ජෙප්පෝ. මාධ්‍යය වල ඉන්න කුණු ජෙප්පෝ තමා මේ යුදෙව් වසංගතය ඇදලා ගත්තේ. කුණු ජෙප්පන්ගේ ශාස්තෘවරයා වන කාල්මාක්ස් කියන්නේ යුදෙව්වෙක්. කුණු සක්කිළි කුණු නරකාධි කුණු සක්කිළි ගස්.පො.න්සි කුණු නරකාධි සක්කිළි කුණු ජෙප්පෝ ලංකාව යුදෙව්වන්ට පාවලා දීලා සිංහල බෞද්ධයන්ව වඳ කරලා දාලා ඉතුරු වෙන සිංහල බෞද්ධයන්ව වහල්ලු බවට පත් කරන සැළසුමක් තියෙන්නේ.
    ඒකට අඩිතාලම තමා ලංකාවේ යුදෙව් ජනාවාස පිහිටුවීම.
    කුණු සක්කිළි කුණු ජෙපි කාලකණ්නි නරකාධි කුණු ජෙප්පෝ ටික අද මේ කරමින් ඉන්නේ , අන්න ඒ කර්තව්‍යය.

  • @Wihagi_Samara
    @Wihagi_Samara 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ වීඩියෝවක් අදමයි..
    බැලුවෙ..ඔබතුමා..එක් තැනක
    සදහන් කළා යුදෙව් ජාතික
    ඈන් රණසිංහ මහත්මියට ජර්මනිය
    ඉහල සම්මානයක් පිදුව විත්තිය..
    හිට්ලර් අපේ රටේ සමහර ඇත්තන්ට මහත්මයා වීරයෙක්
    වුනාට මා කියවු පරණ කඩයකින්
    ගත් " ජර්මන් හඩ " නම් සිංහල
    පරිවර්තන පොතක්..
    එහි ජර්මනියෙන් බිහිවු විශිෂ්ඨ
    ප්‍රාමාණිකයින් ගැන වටිනා විස්තර
    තිබෙන තිබෙනවා.දෙවන
    ලෝක යුද්දෙන් පසු පොතක්
    වු එහි පෙරවදනෙහි සදහන්
    කරන්නෙ කතුවරු දෙදෙනා
    ජර්මන් නාමය කැත කල
    හිට්ලර් ගැන ජර්මනිය ලැජ්ජා.
    වෙනවා අපේ වැදගත් මිනිසුන් බිහිකල සහ බිහිකරන යුද්දෙට
    විරුද්ද ජාතියක් බව...
    ඉතිං කොහෙ සිදුවුවත් යුද්දෙ
    වැරදියි...නේ..
    ඔබගේ ලංකාවේ ජනවර්ග
    ගැන මේ වටිනා වීඩියෝ වලට ඔබට
    ස්තුතියි...

  • @sularyfernando6230
    @sularyfernando6230 11 หลายเดือนก่อน +4

    Thank you very much. Today is the first time I came to know about Jew existence (Ann Ranasinghe) of sri lanka but I know of a synagogue somewhere in green path. It was mainly cater to 2nd world war veterans who were with british army. Karl Muller (Some called him Kehell Mallar) Argument having some weight as during 14th century, most of the converted muslims & jews left Iberian peninsula with Spanish & portuguese galleons either to east (India) or west (America) as I myself emotionally involved with Sri Lankan burgher & cuisine some what related to "Kosher" James Rothschild (not Nikki Hilton's husband but ancestor) is the one who forms Tea trading enterprise, I know that One Rothschild visited sri lanka 2017 or 18 for searching investment opportunities as per TV news records. Waiting for your Vlog series.Late entry very recently, started synagogue in colombo (as per Israel news) and sri lankan families (namely) operating. For my knowledge nobody cannot converted to judaism & the religion comes from maternal heredity. (no paternal mtDNA contribution.)

  • @christianvoice8174
    @christianvoice8174 11 หลายเดือนก่อน +31

    යුදෙව්වො ඉන්න රටවල් දියුණුවෙනවා බලන් ඉද්දි.

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 11 หลายเดือนก่อน +9

      මම හිතන්නෙ කොල්ල කන්න දක්ෂ හින්ද වෙන්න ඇති.

    • @සිරි-ඡ5බ
      @සිරි-ඡ5බ 11 หลายเดือนก่อน +3

      අනේ ඔව් 😆 උබල උන්ගෙ බෙටි වලින් සොසෙජස් හදල කනවලු නේද ?
      උබල හෙන ආස ඉ ලු නේද උන්ගෙන් පුක් පාර කන්න .
      කන පුක් පාරක් ගානෙ වයසට යන එක නවතිනවලු .😆

    • @meghanada8922
      @meghanada8922 11 หลายเดือนก่อน

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      ​@@සිරි-ඡ5බඅනේ පල පකා මුස්ලිම්කාරයන්ගේ ගූ අරගෙන තලප හදල කාපන් පොන්න 😅😅😅 තොපි වගේ ගූ පොන්නයන්ට හම්බ ගූ තමයි හරියන්නෙ😅😅😅 පලයන් පලස්තීනෙ පැත්තට කනෙන් කැරි විසිවෙන්න හම්බ පයියකින් කාල බෝම්බ පාරකුත් කාල එන්න පුළුවන්😅😅😅😅😅😅😅

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      ​@@sujeewaslbux7525තෝ වගේ ගොබ්බ හැත්ත දන්න බම්බුව තමයි මුස්ලිම්කාරයන් ලෝකෙ තියෙන දේ කොල්ල කෑවට යුදෙව්වන් මංකොල්ලකාරයන් නෙවෙයි

  • @Rasthiyaduv
    @Rasthiyaduv 11 หลายเดือนก่อน +14

    අ පේ ර ටේ පාර්ලි මේන්තු වෙ ඉන්න සෙට් එක යු දෙව්වන් ගෙ පැවත එන් නෙ😂😂😂😂😂😂

    • @dogekoko9865
      @dogekoko9865 11 หลายเดือนก่อน

      any evidence to bback up this claim ?

    • @y.....7202
      @y.....7202 11 หลายเดือนก่อน +2

      හමාස්ගෙන් නෙවේද ඒකනේ මෙච්චර දියුනු😂

    • @hemaohgod6098
      @hemaohgod6098 11 หลายเดือนก่อน

      හිතේ අමාරුව තිබුනට යුදෙව්වන්ට අපහාස කරන්න එපා.@@y.....7202

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 11 หลายเดือนก่อน

      Munta yudewwange buddhiya arenna okkoma thiyenawa

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 11 หลายเดือนก่อน +2

      හසාස්ලා , හිස්බුල්ලා වගේ ගෝත හම්පඩ උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ 😂

  • @mathotasunil4143
    @mathotasunil4143 11 หลายเดือนก่อน +1

    නියමයි.හරිම උනන්දු මාත්‍රකාවක්

  • @srinikaganegoda6967
    @srinikaganegoda6967 11 หลายเดือนก่อน +2

    Mahathmayaneni !!, Soo important. please keep it up

  • @ethandesilva3702
    @ethandesilva3702 10 หลายเดือนก่อน

    ස්තුතියි 🙏. තව තවත් ඊශ්‍රායලයේ විස්තර බලාපොරොත්තු වෙමි .

  • @anuradhadissanayake4948
    @anuradhadissanayake4948 10 หลายเดือนก่อน +2

    ලංකාවට හම්බයො ආවට වඩා හොඳයි යුදෙව් අය ආවනම් ❤

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน +1

      කරුණාකර අන් ජන කොටස් වලට අපහාස කරන්න එපා.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 หลายเดือนก่อน +4

    ඊශ්‍රාලය යුදෙව්වන්ට ජයවේවා.

    • @sammurphy4122
      @sammurphy4122 10 หลายเดือนก่อน

      හැමෝටම ජය වේවා! යුද්ද වලින් කවුරුවත් දිනන්නේ නෑ. මැරෙන්නේ දුක් විදින්නේ ත්‍රස්තක්‍රියා අරගල කරපු අය නොවෙයි. තමන්ගෙ පාඩුවෙ හිටපු අහිංසක ජනතාව. දෙපැත්තෙම ධන සම්භාර සම්පත් අනෙකා විනාශකිරීමට පාවිච්චි කිරීමෙන් මිනිසුන් සතුන් ගහකොල ලෝක ශුභ සිද්ධියට යොදන්නේ නැතිව විනාශ වෙනවා. පරිසරය විනාශ වෙනවා. යුද්ද වලින් බිහිවෙන්නෙ ජයග්‍රාහකයො නොටෙයි. පීඩිතයො.

  • @lekaherath9774
    @lekaherath9774 11 หลายเดือนก่อน

    Thanks for the video clip

  • @ruwanganinammuniarachchige7120
    @ruwanganinammuniarachchige7120 11 หลายเดือนก่อน +4

    Great subject to discuss.

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 11 หลายเดือนก่อน +3

    මාතෘකා ගැන කියලා ඉවරවෙනකොට ඹයාවත් එපා වෙනවා.

  • @lekaherath9774
    @lekaherath9774 11 หลายเดือนก่อน

    Thanks very interesting Mr

  • @hassimgaus3120
    @hassimgaus3120 10 หลายเดือนก่อน

    My dear Sir.
    Jewish settlements in Serendib.
    Begins 3000 years from now..
    Yemeni Jews settled in the following areas for their safety and security.
    Kudhiramalai.
    Katanķudy
    Weligama
    Galleywood
    Maggona.
    Areas.
    Even today you can identify them.
    Fortunately they have changed faith.
    Thank God of our Prophet Abraham.
    ....

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 11 หลายเดือนก่อน

    Great job 👍

  • @NRG-zg5dj
    @NRG-zg5dj 10 หลายเดือนก่อน +1

    යුදෙව් දේශයක් හදන්න පලස්තීනය තෝරගන්න කලින් ඉංග්‍රීසි ආන්ඩුවට අදහසක් තිබුනා යුදෙව්වන් ලංකාවේ පදිංචි කරන්න ... ඊට ප්ස්සේ යම් කිසි හේතුවක් නිසා පලස්තීනයේ පදිංචි කෙරෙව්වා යුදෙව්වන්ට ඒ කලාපයේ ඉතිහාසයක් පවා තියෙන නිසා ... අපරාදේ උන්ව ගෙනල්ලා මෙහෙ පදිංචි කරන්නය තිබ්බේ....😂එහෙනම් අද ලංකාවයි ගාසා තීරය වෙන්නේ .එතකොට මේ උන්ට නෑ කම් කිය කිය යනඋන් වගේම, උන්ට හුරේ දාන එවුන්ගේ අද පිලිගැනීමයි, comments උයි බලාගන්න තිබ්බා නියෙමට😂😂😂😂 ඒ වගේම බලාගන්න තිබ්බා ඊශ්‍රායල් කොඩිය රෝල් කරලා පුපේ ගහන් ... හමාස් .....අපිව බේරගනින් කියාගෙන
    රට වටේ දුවන යක්ක පුත්තුටික 😂😂😂😂😂😂😂😂😂

    • @chamilaperera9284
      @chamilaperera9284 3 หลายเดือนก่อน

      එහෙම යුදෙව් ජනාවාස හදන්න බෑ ලංකාවේ. බයිබලයේ තියනවා ඊශ්‍රායලය යේ දේශ සිමා ගැන.
      පලස්තීනය ක් බයිබලයේ නෑ

  • @mahindasiri
    @mahindasiri 11 หลายเดือนก่อน

    Thank sir ,God Bless You

  • @themalgunasinghe395
    @themalgunasinghe395 11 หลายเดือนก่อน +1

    ලෝකෙ ජනතාවගෙන් ගත්තම සිංහල අපිති සුළු ජාතීන්.ඊශ්‍රායල් ජාතියට් ඒ වගේ.මම කියන්නෙ නියම හෙළයන්.අපිටත් ඉතිහාසයේ සිටම ආක්‍රමණ ඉන්දියාවෙන්.අදටත් එහෙමයි.හෙට මීටත් වැඩියි.මොකද රටේ පාළකයන් හෙළයන් නොවෙයි.ඉන්දියාවත් ලංකාවත් ගිවිසුම් ගත්වෙන්න ගන්නව විදුළිය ඉන්දියාවෙන් ගන්න.දුම්රිය පාළමක් දාන්න.කලින් ඉඳලම බලපෑමක් තියෙනව වීසා නැතුව එහා මෙහා යන්න.එහෙම උන දවසට අපිටත් යන්න වෙන්නෙ සරණාගතයන් වෙලා ලෝකෙ පුරා.මේව ආක්‍රමණ.අපිට ඉතිහාසයක් නෑ.ඒකත් මීට වසර 2500 ගානකට කලින් සිදුවුන ආක්‍රමණයක ප්‍රතිඵල.අදටත් ඔළුව උඩ තියාගෙන දුවන්නෙ ඒ ඉතිහාසය.

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 11 หลายเดือนก่อน +2

    ගොං මෝඩය. තොට රොස්මිඩ් ප්ලේස් එකට පොඩ්ඩක් යන්න බැරි උනානෙ. ෂික්. තමුසෙනම් මහ කම්මැලියෙක්.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      අඩෝ උඹ කොහොමද මම ගැන හරියටම දන්නෙ? මගේ යාළුවෙක් ද?

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +2

    ඔයාව කොහොමද contact කරන්නෙ . මේ වීඩියෝව කන හරහා මොලේට ගියා . මං ඉන්නෙ යුරෝපයේ . එයාල ගැන ගොඩක් තොරතුරු තියෙනවා . මට යොමු වෙන්න . කාරුණික ඉල්ලීමක් . හැකිනම් එන්න. . ඔබෙගෙන් පිලිතුරක් ලැබුනොත්, මං වැඩිපුර විස්තර දෙන්නම් .

  • @sujeevanugawila2291
    @sujeevanugawila2291 10 หลายเดือนก่อน +1

    How many are aware of the passenger ship full of ' European looking' refugees which arrived at the Port of Colombo during the height of WW11 ?
    This ship berthed for many days while very poorly dressed families from it roamed the city of Colombo.The ship suddenly departed leaving no trace of its next destination.
    Recent study indictes that these possibly were the Polish Jewish passengers after being refused entry by many were accepted by a very benevolent Maharajah in India who is todate honoured by Poland.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน

      There are another few ships that are important to our country like this. I will talk about them later. Thank you for reminding me.

  • @keerthikumarakumara1752
    @keerthikumarakumara1752 11 หลายเดือนก่อน +3

    අපිට අඩු එච්චරයි. ...මැදපෙරදිග කලාපයේ අපේ අය එවන මුදල් වලින් පන ගැටගහගන්න අපේ රට ඊස්රායල් කොඩි වනනවා ඒවා දකින අරාබියේ එවුන් අර අහිංසකයන්ට මොනවා කරයිද

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 11 หลายเดือนก่อน

      Denata karana ewa hodatama ethi. Kan kepana ewa , ath kapana ewa, beli kapana ewa

  • @charmainperera8527
    @charmainperera8527 11 หลายเดือนก่อน

    Oba thuma bible 1 old testament 1
    Sadahan Jews Sri Lanka wata connect wena awadiyak Hoya denna puluwanda

  • @billymona416
    @billymona416 11 หลายเดือนก่อน

    Niyamai ayye,,❤

  • @dhammikaherath6438
    @dhammikaherath6438 11 หลายเดือนก่อน +2

    යුදෙව් වන් ගැන මම අහලතියනවා අපේ ජානයි යුදෙව් වන්ගෙ ජානයි සමානයිලු ඇත්ත නැත්ත දැනගන්න කැමතියි

    • @israelbhashitha4797
      @israelbhashitha4797 8 หลายเดือนก่อน

      Yes dear it's the Truth you are correct Amen read the holy bible 😊

  • @prasarikafernando2649
    @prasarikafernando2649 11 หลายเดือนก่อน +1

    Ithamath HODA KATHAWAK,Gaweshanayak ithamath Watinawa..Api Nodanna,Api Nodakka Dewal Pahadili karanawa.. THANK YOU..

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 18 วันที่ผ่านมา

    I HAVE A GERMAN JEW FRIEND , HIS ORIGINAL NAME WAS MARX , BUT HE HAS CHANGED HIS NAME TO MONARAGALA

  • @lakshikashammutuwadige4172
    @lakshikashammutuwadige4172 9 หลายเดือนก่อน +1

    යුදෙවි ජනතාව බලවත් ජනතාවක් ❤❤❤❤

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 7 หลายเดือนก่อน

      Pissutha bang lankave janathaava balavath

  • @bandaraagsc3836
    @bandaraagsc3836 11 หลายเดือนก่อน +1

    ඔබට මෙවන් video කරන්න saktiya ලැබේවා .math harima asa jatiyak ,යුදෙව් van

  • @roys7433
    @roys7433 10 หลายเดือนก่อน

    ඇය මියගියාට ඇයගේ දරුවන් ඊට ප්‍රථම ආපු King Solomon න්ගෙ කාලේ අපු අයගෙ දරුවන් තාම ජීවත් වෙනවා ඒත් ඒ අය ගැන හොයලා නැහැ. ඉන්දියාවෙනම් සොයා ගත්තා. මම හිතනවා ඉක්මනින් එය සොයයි කියලා

  • @123ban
    @123ban 11 หลายเดือนก่อน +1

    I think ethinic diversity is highest among the Muslim community

  • @SwarnaKuruppu-f1j
    @SwarnaKuruppu-f1j 11 หลายเดือนก่อน

    . Br.Dilan did a utbe program regarding who mixed with Israel geens sinhalees in sri lanka.

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 11 หลายเดือนก่อน +2

    එහෙම එයා යුදෙව් කාන්තාවක් නම් යුදෙව් නීතිය අනුව ඒ අම්මගෙ දරැවෝ යුදෙව්වෝ කෝ ඒ දරැවො එයාලා අම්මා යුදෙව් නම් එි දරැවන්ට යන්නෙ අම්මගෙ ආගම මම අව්රැදු 23 ඊශ්‍රායෙල් ඉන්නෙ ඒ විස්තර හොයන්න දරැවන් ගැන

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +2

      සින්හලයා ගේත් නීති වෙනස් කරමු අම්මා සින්හලනම් දරුවොත් සින්හල කියලා

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 11 หลายเดือนก่อน +1

    1985 n පසුව මම middle east country එකක ඉඳලා ලංකාව ta එනකොට ( a flight එක prance ඉඳලා ena එකක් ) mage seat එක ළඟ අවුරුදු 40 ka විතර පිරිමි කෙනෙක් හිටියා . ඊට eha patthe තව young lady කෙනෙක් හිටියා . Black color skin . ඉතින් ටික දුරක් එන කොට man ma සමග friendly කතා කරන්න පටන් gattha. මගෙන් ඇහුව මොන rate da කියලා . මම කිව්වා ලංකාවේ කියලා . මම ඇහුව ඔබ කොහෙද කියලා . Israel කිව්වා . මම ටිකක් විස්වාස kale ne . මොකද middle east රටවල් වල flight එක sarin sare stop කරන නිසා . Eyage girl friend කිව්වා එහා seat එකෙ ඉන්නේ . මම man israel kivvama විස්වාස නොකර pu නිසා මට passport එක පෙන්නුවා . එවිට තමයි මම විස්වාස kale . මටත් හිතුණා මොනවට yanavada දන්නේ ne කියලා ලංකාව ta. සමහර විට ඔබ කිව්වා වගේ දෙයකට වෙන්නත් පුළුවන් . Thanks .

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +1

      මොකක්ද බන් ඔක්කෝම සින්හලෙන් ටයිප් කරපන්කෝ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ බන් ඉන්ග්‍රිසි දැනුම දුර්වලයි බන් 🤓

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 11 หลายเดือนก่อน

      @@nishanthivijebandara3435 mage phone එකෙ සමහර වචන සිංහල එන්නෙ ne . ඒකයි prasnaya .

    • @sarigama9472
      @sarigama9472 11 หลายเดือนก่อน

      Oya singlishe ban

  • @ranjanik9774
    @ranjanik9774 11 หลายเดือนก่อน

    Harima kemati danaganna kammali wennatuwa ikmaninma dakaganna salaswanna🥰 bohoma stuti 💐

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 11 หลายเดือนก่อน

    Thanks.

  • @channajayamaha5230
    @channajayamaha5230 10 หลายเดือนก่อน

    Very interesting, thanks for the informations
    But,
    යේසුස් වහන්සේව මරණයට පත්කිරීම නිසා යුදෙව්වන් හට ජාතීන් විස්න් ඔව්න් හට පීඩා කලාය කියන කරුණ සම්බන්ධව ඔප්පු කලහැකි සාදක ඔබ සතුව තිබෙනවද ?

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน

      මම ඔප්පු කරන්න අවශ්‍ය නෑ. එහෙම තමයි වෙලා තියෙන්නෙ. ඉතිහාසය කියවන්න

    • @channajayamaha5230
      @channajayamaha5230 10 หลายเดือนก่อน

      ඔබ ප්‍රකාශකරන දෙය ගැන ඔබ වගකීම ගතයුතු නොවෙද, මම අසා සිටින්නේ ඔබ කරන ප්‍රකාශය තහවුරුකිරීමට සාදක !

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน

      @@channajayamaha5230 ලෝකයේ ආගමික ඉතිහාසය ගැන සුළු හෝ දැනීමක් තිබෙන හැමෝම මේ ගැන දන්නවා.. ගූගල් කරල බලන්නකෝ

  • @hirands
    @hirands 11 หลายเดือนก่อน +1

    Carl Muller (මලර් )

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 11 หลายเดือนก่อน +1

    Study the bible.Cosmos is the Island Srilanka.There in the Bible OT.King solomon' s crown with blue gems from Srilanka.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට දැණුවත් කිරීමට. ඉතින් ඒ ඈන් රණසිංහ මැතිණියගේ ළමයි ගැන සඳහන් කරේ නැහැනේ ඒ අයත් ඉතින් යුදෙව්වන් ට සම්බන්ධයිනේ????

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 11 หลายเดือนก่อน +1

      මමත් a ගැන අහන්න හිටියේ . හොඳ prasnayak . Thanks

  • @mystroy78
    @mystroy78 11 หลายเดือนก่อน +1

    Nyanaponika Thera
    මේ ස්වාමින් වහන්සේ යුදෙව් ජාතිකයෙක්

  • @SarathPremawasanthaPahalagamag
    @SarathPremawasanthaPahalagamag 7 หลายเดือนก่อน

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 11 หลายเดือนก่อน

    Good

  • @kvidura
    @kvidura 11 หลายเดือนก่อน

    supiri

  • @Anita-vv7cq
    @Anita-vv7cq 11 หลายเดือนก่อน

    Israel is very good country .israel peoples are very kind .

  • @udithakvu
    @udithakvu 11 หลายเดือนก่อน

    ජයවෙවා

  • @udayaransinghe2230
    @udayaransinghe2230 11 หลายเดือนก่อน

    Udewwanta jayawewa

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 11 หลายเดือนก่อน

    Godak watinawa .anith wistharath balanna asayi.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +3

    Shuddha wu rata...Amen, Hallelujah! Ane ape rateth yudewwo idiyanam ,patta!

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +2

      මාත් යුදෙව්වෙක් බන් කාටවත් කියන්න එපා....අපේ ර්ටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගෙන් බේරෙන්න බෑ නැත්නම් 😮

  • @Socrates12
    @Socrates12 11 หลายเดือนก่อน +6

    ඕක නිකන් මහ අමුතු දෙයක් නොවේ...යුදෙව්වො කියන්නෙ ලෝකෙ හැමතැනකම පැතිරිලා ඉන්න ජාතියක්. ල‍ංකාවෙ යුදෙව්වො ඉන්නව කියන එක ලෝකෙ අමුතුම කතා කරන්න තරම් දෙයක් නොවේ.

  • @yasanthadesilva3485
    @yasanthadesilva3485 11 หลายเดือนก่อน +1

    මම අහලා තියෙනවා ලංකාවේ හිටපු මුදල් ඇමතිවරයකු (එ.ජා.ප) වන කේ.එන්.චොක්සි මහතාත් යුදෙව් සම්භවයක් තියෙන කෙනෙක් කියලා!
    යුදෙව්වෝ කියන්නේ හොඳ සල්ලි කාරයෝ වගේම අමු කුනාලා!

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      නෑ ඔහු පාර්සි. ඉදිරියේදී කතා කරමු

  • @shashediri544
    @shashediri544 11 หลายเดือนก่อน +6

    1505 ට පෙර ලංකාවේ ක්‍රිස්තියානි ඉතිහාසයක් තිබුනද කියල video එකක් ගෙන්න.මන් දන්නා තරමට අනුරපුරේ පර්සියන් කුරුසයක් තිබිල තීනවා .දැනට ලංකාවේ කතෝලික සබහවේ සන්කෙතේ ඒ කුරුසය.මේකේ සත්‍ය අසත්‍යතාව ගැන video වක් ගේන්න .

    • @nilminihewa1106
      @nilminihewa1106 11 หลายเดือนก่อน

      ඒක පෘතුගීසි කාලේ ගෙනාපු එකක් කියලා ඔප්පු වෙලා දැන් පාසැල් වල ඒ ගැන උගන්වනයා. ඒක ඉන්දියාවේ ඉදන් ගෙනත් අනුරාධපුරයේ වල දාලා තියෙන්නේ ඉතිහාසය විකුර්තිය කරලා බොරුවක් සමාජයට දෙන්න
      ඒක කතෝලික ආගමික නෙවෙයි ඒක ඉන්දියාවේ තිබුනු ක්‍රිස්තියානි නිකායක එකක්.නෙස්ටෝරියන් කියලා කියන්නේ .
      ජේසු ඉපදෙන්න කලින් කොහේද අනේ කතොලික කියලා ආගමක් 😂

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน +2

      1505ta kalin Lankaave Kristhiyan janathaava 200kvath idala naha,

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 11 หลายเดือนก่อน +6

      වෙළෙන්දො විදිහට ආපු මිනිස්සු ඉන්න ඇති
      එච්චරයි

    • @ChefNimalyapa
      @ChefNimalyapa 11 หลายเดือนก่อน

      Anuradhapura was a world trade centre as now days Dubai. Of course there are might be more of them. It doesn't give any mean there were them at the time as a residencies.

    • @janithnethma5907
      @janithnethma5907 11 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම ක්‍රිස්තියානි ලබ්ධිකයින් පෘතුගීසින් මෙරට අල්ල ගැනීමටත් පෙරම අනුරාධපුර රාජධානි සමයේ පවා ජීවත් වුනා. හැබැයි ඒ ඉතා සුලු පිරිසක්.කතෝලික වැනි සංවිධිත ආගමක් විදිහට නෙමේ. බොහෝ වෙලාවට වෙළද සංක්‍රමණ සහ දේශාටන මගින්. ක්‍රි.ව පළමු සියවසේදීම ඉන්දියාවට කිතු දහම ලැබුණට ලංකාවේ එහෙම ප්‍රබල ලෙස කිතු දහම ප්‍රචලිත වුනේ නෑ. ක්‍රි.ව 1505 න් පසු තමයි පලමු වරට ක්‍රිස්තියානි දහම ලංකාවේ මුල් බැස ගන්නෙ.

  • @coastalcuttingcooks
    @coastalcuttingcooks 11 หลายเดือนก่อน +1

    කතව කෙලින්ම කියන්නැතුව වටේ යනවා වැඩියි. එහෙම උනාම අහන්න එපා වෙනවා.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน +1

      අවුරුදු 20 ට විතර කලින් මට මේ අධ්‍යනය කරන්න සෑහෙන්න වටේ යන්න වුණා. එකයි වටේ යන්නේ,😂

  • @Delflond
    @Delflond 11 หลายเดือนก่อน +2

    යුදෙව් ආගමට බැදෙන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน +2

      ආගමට බැදුන කියල යුදෙව්වෙක් වෙන්න බෑ, ඒක වංශයක්.පෙලපතක්.

    • @Delflond
      @Delflond 11 หลายเดือนก่อน +1

      @@Dilshan1989 මේ උත්සාහය වංශවත් පෙලපතක් නිර්මාණයටයි. ඊට හොද ආගමක් පිළිබඳ මා කල්පනා කරමින් ඇත.

    • @meghanada8922
      @meghanada8922 11 หลายเดือนก่อน

      යුදෙව්වෙක් වෙන වඩා හොද නැද්ද උපතින් ලැබුන සීහළකමට අනුව හැඩ ගැහෙන්න!!!
      ලංකාව ට ආවේණික සිංහල දැහැන් ක්‍රම භාවිත කරලා ජිවිතෙ සාර්තක කර ගන්න
      හොයාගන්න බැරි නම් ආනාපානසතිය වත් වඩන්න

    • @WathsaraAdithya
      @WathsaraAdithya 10 หลายเดือนก่อน

      @@Delflond මොකක්ද ඔයා අදහන ආගම?

    • @Delflond
      @Delflond 10 หลายเดือนก่อน

      @@WathsaraAdithya කිසිම ආගමක් අදහන්නේ නැත. බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් ඇත.

  • @diassarath5034
    @diassarath5034 11 หลายเดือนก่อน

    Prbakaran Udeuwek netha?

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 11 หลายเดือนก่อน

    How can we meet a family

  • @srilanka3763
    @srilanka3763 9 หลายเดือนก่อน +1

    අර ජයාර් ජයවර්දණ කාලයේ ඇයි ඊශ්රායිලය කාර්යාලය වැහුවේ? ඒකත් කතා කරන්න. LTTE යට ආයුධ දීපු සහ යුධහමුදාවට ආයුධ දීලා අපිව දියුණු නොවෙන්න පරිසරය හැදුවා ඒවත් කතා කොරන්න😊. කතා කරනවා කතා කරනවා කියලා හිතලු කතා කරන්න එපා සාක්ශි සාදක සහිතව ඉදිරිපත් කරන්න😊 උබත් යුදෙව්වෙක් ද😂😂😂...

  • @s.b.m.p6136
    @s.b.m.p6136 11 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ අපේ උන්ට නැහෙන්න තින අමරුවක තරම.බුදුන් දවස ඉදන්ම තිබ්බ රෝගයක් තමයි 😂

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 11 หลายเดือนก่อน

    ඇගේ දරුවන් කෝ......?........... හා හා පස්සෙ කියන්න....

    • @wasanthed8214
      @wasanthed8214 11 หลายเดือนก่อน

      Is she their mom?? I've heard she married a porf with 5 children. Is it false??

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 11 หลายเดือนก่อน

    👍🙏

  • @MrSumee320
    @MrSumee320 11 หลายเดือนก่อน

    ❤❤❤👌👌👌

  • @nelum6229
    @nelum6229 11 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 11 หลายเดือนก่อน +1

    SHALOM