ලංකාවේ පෘතුගීසි පරපුර 1- Portuguese descendants of Sri Lanka 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @EthnicDiversityinSriLank-jd2ye
    @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว +5

    This vido went viral.thank you so much.i am hiru the son of the TH-camr Nuwan Gankanda

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 2 หลายเดือนก่อน +1

    බොහෝම වටිනා විස්තර ටිකක්.ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.ලංකාවේ ප්‍රෝතුගීසි සම්භවයක් ඇති ජනතාවක් ගැන.වගේම ඉතිහාසය .

  • @MignonneYvonne
    @MignonneYvonne 4 หลายเดือนก่อน +2

    My mum is a dutch burgher. My grand parents both are dutch burghers. Sur name Weinman . So we also belong to that generation. My grand mum spoke portuguese very well as well as my grand father.

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +1

    කවදාවත් අහල නැති, දන්නෙ නැති දේවල් දැනගත්තා..ස්තූතියි ඔබ තුමාට..❤

  • @YncafeYncafe
    @YncafeYncafe ปีที่แล้ว +4

    හරිම සතුටුයි මේ channel එක හමුවීම.මම ගොඩක් ආසයි අපේ රටේ විවිධ මිනිස්සු ගැන දැන්ගන්න.දිගටම මේ වැඩසටහන කරගෙන යන්න.කෆීර් ජනතාව ගැනත් දැනගන්න ආස්යි.එයාලගෙ ඉතිහාසය ගැන

    • @skusky264
      @skusky264 ปีที่แล้ว

      ආ කෆීර් විතරක් න්වෙයි මිග් ජනතාවත් 😅

  • @renoldrenold8083
    @renoldrenold8083 4 หลายเดือนก่อน +1

    I have talk to them and I learnt their language a bit.

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว +7

    නුවන් ගන්කන්ද මහත්තයෝ.චීන ජනතාවත් ඉන්නවා නේද....? කොළඹ මරදානෙ චීන වෙළඳ රෙදිපිළි සාප්පු තවමත් තියෙනවා.මම පුංචි කාලෙ මීට අවුරුදු 60 කට විතර කලින් ගාල්ලෙ මම ඉද්දි රෙදි අලෙවිකරන්න රෙදි පොට්ටනියක් හිස තියන් රෙදි ⁣මණින කෝදුවත් එක්ක ගෙවල් ගානෙ ආව ඔවුන් අඩි පාර දිගේ දෙපයින් ඇවිදිමින්.අතීත තොරතුරු ගෙනෙන ඔබට බොහොම ස්තුතියි.ඉතාම ආසාවෙන් උනන්දුවෙන් රස වින්දා.

    • @maheshamarawardena9271
      @maheshamarawardena9271 ปีที่แล้ว +2

      මාත් දැකල තියෙනවා

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว +4

      ඔව් චීන ජාතිකයන් ගැන මම කතා කරනවා. මට ලොකු සම්බන්ධයක් ඔවුන් සමඟ තියෙනවා.❤

    • @shanikafernando8741
      @shanikafernando8741 ปีที่แล้ว

      මීගමුවට පැමිණ ජිවත් වු චීන ජාතිකයකු නුවර බර්ගර් කාන්තාවක් සමග විවාහවී ඔවුන්ගේ රෙදි පිලි සාප්පු මීගමුවේ අදටත් ඇත.

  • @tinula
    @tinula ปีที่แล้ว +9

    පානදුර ප්‍රදේශයේත්ද යම් සංඛ්‍යාවක් ඉන්නවා කෝට්ටේ රාජධානියට ලගාවන රයිගම මාර් ගය ආශ්‍රිත කිදෙල්පිටිය හංදිය පිවිසුමේ සිට පානදුරට එන අතර මග ප්‍රදේශයේ මේ අය තැනින් තැන විසීරී ඉන්නෙ පවුල් රාශියක් ඉන්නවා තවත් භාහිරින් බලලා හදුනා ගත හැකියි ඉතාම පහසුවෙන් දැන් හැබැයි සිංහල අය සමග මුහුවී ටිකින් ටික වෙනස් වේවි. පෘතුගීසින් මේ ප්‍රදේශවල විවාහ කර ගත්තාද යන්න නම් නොදනී මමත් අදුනන කිහිපයක් හිටියා මේ ප්‍රදේශයේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      ඒ කාලේ
      තිරිසන් පුරුතුගීසීන් දුෂණය කරල ඉපදුන අය.
      සමහරු වාසියටත් උන් එක්ක හැමනෙන්ඩ ඇති.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 5 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783 අවුරුදු 130 ක් තිස්සේ පෘතුගීසි ගෑණු දූෂණය කෙරුවද
      😂😂😂

    • @jay-walker3584
      @jay-walker3584 4 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783සමහරවිට උඹත් එහෙම ඉප⁣දිච්ච කෙනෙක් වෙන්න පුලුවන්

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +1

    බොහොම වටිනා පැහැදිලි කිරීමක් .ස්තුති ඔබතුමාට!.පොඩි දෙයක් සදහන් කරන්න ඕනි.සිංහල කියන්නේ සංස්කෘතියක් වන අතර නිශ්චිත ලෙයක් තීන වර්ගයක් නොවේ.සිංහල ඇතුලේ බෙන්ගාල,පන්ජාබ් ,ගුජරාටි,ග්‍රීක,චීන,පර්සියන්,මැලේ ,චෝල,පාන්ඩය ....etc සේරම ඉන්නවා. ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්.

  • @samsonperera9872
    @samsonperera9872 4 หลายเดือนก่อน

    Thank you so much. very valuable info. keep up.

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +5

    මහාචාර්‍යය තුමා කිවුවේ පෘතුගීසි හමුදාවන් ගියා කියලා මිස පෘතුගීසි ජාතිකයින් ගියා කියලා නෙමේ. වහකෝට්ටේ ඉන්න අය පෘතුගීසි තමයි . හොදම උදාහරනය තමා චිත්‍රපට අද්‍යක්ශක බෙනට් රත්නායක. මහත්මයා. පෙනුමෙන් යුරොපීය ජාතිකයි න් මයි.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว +2

      හරියටම හරි. මහාචාර්ය තුමා කිව්ව එකත් හරි. ඔබ කියන එකත් හරි.❤

  • @jpSL
    @jpSL ปีที่แล้ว

    මේක නියම චැනල් එකක්,වටින කරුණු👍

  • @krish14334
    @krish14334 ปีที่แล้ว +5

    කොටහේන මෝදර මට්ටක්කුලිය ප්‍රදේශ ගොඩක් ජනමිශ්‍රනය වෙච්ච තැනක් ප්‍රධාන වශයෙන් කතෝලික අයගේ හැඩරුව පෘතුගීසි ලක්ෂණ තියෙන්නේ නමුත් වාසගම් අදටත් පෘතුගීසි තියෙන්නේ ගොඩක් ඉන්නේ ආබ්‍රෙව් සල්ගාදු රොඩ්රිගෝ සුවාරිස් පෙරේරා ප්‍රනාන්දු දාබරේ නමුත් අද සිංහල ජාතිකයෝ වශයෙන් තමයි පෙනීසිටින්නේ ආගම කතෝලික. ගොඩාක් අයගෙ බලල් ඇස් තමයි පරම්පරාවෙන් එන්නේ

    • @randesarada
      @randesarada ปีที่แล้ว +1

      මොරටුවේ ඉන්නවා

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 หลายเดือนก่อน

      Thanks singnore 😆

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว

    🎉🎉🎉 බොහොම වටිනවා ස්තුතියි ඔබතුමාට

  • @MignonneYvonne
    @MignonneYvonne 4 หลายเดือนก่อน +1

    I'm Mignonne. I'm interested in this program.. and I'm looking for our ancesters. Please help me.

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +3

    There are few “Gogery families” (ගොගර්ලි) in Akuressa area and few Kenadi families as well. Akuressa is an area where Portuguese fought with Dutch. I watched Prof. Somadewas program and thought Prof. Somadewa is not correct with regard of descendants of Portuguese

  • @FairyEarl
    @FairyEarl 4 หลายเดือนก่อน

    Hello, Nuwan!

  • @DileepaSankha
    @DileepaSankha ปีที่แล้ว +4

    එතොකොට සර් මුහුදුබඩ පැති වල ඉන්න සිල්වා, ප්‍රනාන්දු, පෙරේරා, අල්මේදා, අල්විස් වගේ වාසගම් භාවිතා කරන අය පෘතුගීසින්ගෙන් පැවතගෙන එන අය නෙවෙයි ද.

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว +1

      නෑ ජානමය පරම්පරාවක් නෑ හැමෝටම සුලු ප්‍රමාණයකට තියෙන්න පුලුවන්

  • @maureenlogansmith1719
    @maureenlogansmith1719 5 หลายเดือนก่อน

    Very interesting and informative what about the British Burghers?

  • @KalpaHettiarachchi
    @KalpaHettiarachchi 9 หลายเดือนก่อน

    Great , thx for sharing ❤

  • @sajwick5690
    @sajwick5690 ปีที่แล้ว +5

    යටත්විජිත පාලන කාල වල ලංකාවෙන් පිටතට ගොස් පදිංචි වු සිංහල ජනතාව ඉන්නවද. ඒ පිළිබඳව තොරතුරු තිබෙනවාද

  • @FazyPmslm
    @FazyPmslm ปีที่แล้ว +2

    ලංකාවට. පැමිනි..තූරූකි.රටෙ..වෙලද..ජනයා..ගෙන්..යුධ.ආදාර..ලබාගෙන.සොලි..හමුදාව..පලවහැරිම..වෙනුවෙන්..නිනන්දගමි..ඉඩමි..වාසගමි..ලබාදීම.පලිබදව..පැහැදිලි..කරදෙශ්න.......

  • @mohamedfazil5806
    @mohamedfazil5806 ปีที่แล้ว

    I watched your all episodes, great job you done. Keep doing appreciate

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว +1

      This world needs people like you who can enjoy and tolerate other cultures, traditions, faith and belief. ❤

  • @silentkiller421
    @silentkiller421 ปีที่แล้ว +4

    Sir please do a video about Burmese Sri Lankans.
    They have done a great contribution in our language culture and especially in religious sector; Its better if you explain abt the connection between 2 of our countries; Recently i came to know that there are many paintings in Bagan stupas in Burma that depicts the scenes of Mahavamsa. and there was a Sri Lankan connection to the throne of Burma in 12th century. SL Burmese aare mostly forgotten now. But there are few of them mostly in Colombo. Infact they were amoung the first who opened chinese restaurents in Colombo even though they werent chinese 😄

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว

      Hi I would like to contact you. Could you please send me your contact details. Regards

    • @silentkiller421
      @silentkiller421 ปีที่แล้ว

      @@EthnicDiversityinSriLank-jd2ye I posted my whatsapp number on here several times but my comment is getting deleted repeatedly; Can you please send me your whatsapp number sir? Ill drop msg there

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว

    හරිම සතුටුයි. 😍😍

  • @chandikaabe3597
    @chandikaabe3597 ปีที่แล้ว

    Nice go ahead

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +2

    මැස්ටිකෝ/ මෙස්ටිකෝ යන පෘතිග්රීසි වචනය ගැන සොයා බලන්න . මැස්ටිය යන ගම මැස්ටියගේ කියන වාසගම ගැන සොයා බලන්න..

    • @commathspec1295
      @commathspec1295 ปีที่แล้ว

      Mastiya, village at Wadduwa area. It is famous for Mastiya Jin.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว

      මන්නාරම ප්‍රදේශයේත් ඉන්නවා ❤ කතා කරන්නම්

  • @mohamedfazlurrahman9348
    @mohamedfazlurrahman9348 ปีที่แล้ว

    Great Brother ❤

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +2

    ලංකාවේ පෘතුගීසි සමය ගැන දැන්ගන්න තියන එකම මූලාස්‍ර ය තමයි Paul E peiris මහතාගේ Ceylon the portuguese Era book 1 and book 2 .. මේ පොත් දෙකේ සිංහල පරිවර්‍ය්හනයත් දැන් ඇවිල්ලා තියනවා.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว +1

      ඒකත් වටිනා පොතක්. ඊට අමතරව රිබෙයිරෝ, බැලදියස්, ක්විරෝස් ආදී අයගේ ලේඛනත් වැදගත්. තවත් තියෙනවා

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว

    අගයමි.බොහෝමත් ❤

  • @udayarathnayake5688
    @udayarathnayake5688 4 หลายเดือนก่อน

    ලංකාවේ සිංහල ජන සමාජයේ ජනතාව අතර බහු තරය ඉන්දියානු සම්බවයක් ඇති බව ඉතිහාසය විසින් ගෞරවණීය ලෙස දැක්විම සිදුකලද ස්වදේශික සම්බවයක් ඇති වැදි ජනයා පමණක් නොව වෙත් ජන හා කුල කණ්ඩායම් ගැන වසන් කර ඇති තොරතුරු ඔබ දන්නේද?

  • @KuwenisFather
    @KuwenisFather 4 หลายเดือนก่อน

    මිරිහාන කෝට්ටේ පැත්තෙ හිටියා..

  • @ගුණතිලකවික්රමරත්න

    Thanks.

  • @Chandi38
    @Chandi38 ปีที่แล้ว +4

    Casado මේක පෘතුගීසි බාසාවෙන් කසාදෝ ඒකියන්නේ කසාදය නේද සින්හලෙන්?. කසඩයා කියන සින්හල වචනය මේකෙන් ආවා වෙන්න බැරිද?.

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf 4 หลายเดือนก่อน +1

    Most of the burgers are now sinhalese

  • @Dilmifonseka.
    @Dilmifonseka. 8 หลายเดือนก่อน

    sir, denata me sambandawa lankawe research karl thiyenwda ?

  • @nuwanchathuranga
    @nuwanchathuranga 4 หลายเดือนก่อน

    Thupahi wada karana epa කියන්නේ මොකද ?

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    මේකරුනු තවදුරටත් පර්යේෂණය කර ලේඛන ගතකලයුතු.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว

      මම අවුරුදු 20 ට විතර කලින් ලක්බිම පත්තරේට ලිපි පෙළක් ලිව්වා. පොතක් ද පල කළා 'අප නොදන්න ලාංකිකයෝ' නමින්. ස්තූතියි

    • @josephswaris4102
      @josephswaris4102 5 หลายเดือนก่อน

      @@EthnicDiversityinSriLank-jd2yewhere can I buy your book?

  • @prasanthafernando4374
    @prasanthafernando4374 ปีที่แล้ว

    What about inheritance of British

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว

    Singaru ගන දෙන්න

  • @thavishkayasasgunawardena9841
    @thavishkayasasgunawardena9841 9 หลายเดือนก่อน

    Samoa people

  • @YncafeYncafe
    @YncafeYncafe ปีที่แล้ว +2

    යටත් විජිත පාලන කාලයේදි ලංකාවේ සිංහල මිනිස්සු වෙන රටවල පදිංචි වෙලා නැද්ද

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว +1

      ඉන්නවා. මැලේසියාව විශේෂයි. ඕස්ට්‍රේලියාවේ ලංකාවෙන් ආපු අය ගැන මම 'අරුණ' පත්තරේ ට දීර්ඝ ලිපි පෙළක් ලිව්වා 'සිංගරු' නමින්. ඉදිරියේදී කතා කරන්නම් ❤

    • @krish14334
      @krish14334 ปีที่แล้ว +1

      @@EthnicDiversityinSriLank-jd2ye ඉතාලියේ ඉන්නවා සිංගරි කියලා ජනවර්ගයක් එයාල රුමේනියා බල්ගේරියා හරහා එනවා රුමේනියාවේ පහත්ලෙස සලකන ජනකොටසක් හරියට ඉන්න තැනක් නෑ කම්මැලිම ජනතාවක් හිඟාකකා තමයි ඉන්නේ මත්පැන් පානය කරගෙන. ජිප්සි කියලාත් කියනවා රුමේනියාවට බල්ගේරියාවට එයාලා අවුරුදු සියගනනකට කලින් ආසියාවෙන් සංක්‍රමණය උනා කියලා තමයි කියන්නෙ

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  ปีที่แล้ว

      @@krish14334 ඔව් ජිප්සි අය යුරෝපයට ගියේ ඉන්දියාවෙන්. ඔවුන්ගේ ප්‍රධාන නැවතුම් පොළ රුමේනියාව. ලංකාවේ අහිකුණ්ඨික අය ගැන කතා කරන කොට විස්තර කරන්නම්. ස්තූතියි!

    • @janathkumara3007
      @janathkumara3007 ปีที่แล้ว

      THUPPAHI kiyana wachane theruma Translator nathinam Bhasha Pariwarthaka. Prutugese kaale e katauythu kala Udawiy. Thuppahi Mudliyar thanathurakuth thibee atha.

  • @aselajayasinghe6096
    @aselajayasinghe6096 11 หลายเดือนก่อน

    Unlimited history neth fm බලන්නේ කියවන උගත් අය නෙමෙයි , අමු හරක්.. රාජ් සෝමදේව කියන්නේ පචෝරිස් කෙනෙක්... පිස්සු උකන්නෙක්

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      මම නම් රාජ් සෝමදේව මහතාගේ එම වැඩසටහන නොවරදවා බලනවා. ඔහු විශ්ව කෝෂයක්.

    • @aselajayasinghe6096
      @aselajayasinghe6096 11 หลายเดือนก่อน

      @@EthnicDiversityinSriLank-jd2ye විචාර බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා මූ අමු පච කෙලින්නේ කියලා. ලූලා නැති වලට කනාපණ්ඩිතයා වගේ මෝඩයෝ ඉන්න මේ රටට රාජ් සෝමදේවත් පණ්ඩිතයෙක්