ශ්‍රී ලංකාවේ පාර්සි ජනතාව- Parsi Community in Sri Lanka (part 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 132

  • @dumindadinesh8936
    @dumindadinesh8936 2 หลายเดือนก่อน +13

    My wife also pasi❤ nice people

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน +1

      @@dumindadinesh8936 Great What is the name of her family?

    • @dumindadinesh8936
      @dumindadinesh8936 หลายเดือนก่อน +1

      @@EthnicDiversityinSriLank-jd2ye khosravi

    • @dumindadinesh8936
      @dumindadinesh8936 หลายเดือนก่อน

      I was iran last month jest we are in sri lanka soon back to again

  • @manikkarathnasandaruwan1475
    @manikkarathnasandaruwan1475 2 หลายเดือนก่อน +7

    පර්සි ජනතාව තවමත් ඉන්නවා. සයිප්‍රස් වලදී මට හම්බුනා family එකක් එයාලා ඉතාලි වල ජීවත්වෙලා තියෙන්නෙ ඉරානයේ Isfahan නගරයේ උපන් ප්‍රදේශය.

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 2 หลายเดือนก่อน +2

    Yes Persians were skilled in hydrology. In the history of Oman Persians came to Oman and they made tunnels through mountains till they come across water table . These Wadis are still flowing water for irrigation.

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 2 หลายเดือนก่อน +5

    ඉතා හොද වැඩ සටහනක්.
    හැකිනම් වැඩසටහන කේතනය කරන්න. 01,02.....ලෙස මුල ඉදන් බලන්න කෙනෙකුට ඉදියේදි පහසු වේවි. සුභ පතනවා ඔබේ චැනල් එකට..

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +3

    ලංකාවෙි ඉන්න ගොඩක් සිංහල මිනිසුන් ඉන්දියන් මැදපෙරදිග සහ බටහිර සමිබවයක් තියෙන කටිටිය ඉන්නේ එක නෙ සිංහල මිනිසුන් එක එක පට හැඩරැව බලපුවාම වෙනස්👍👍👍👍👍

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 2 หลายเดือนก่อน

      සිංහල අපි කියන්නේ ඉන්දු - ආර්යය ජාතියක් !
      විවිධ සිංහ , ශාක්‍ය වගේ ශස්ත්‍රීය රාජවංශය වලින් තමා සිංහල මිනිස්සු පැවතෙන්නේ දකුණු ඉන්දියාවේන් එහෙම නෙවේ !
      සිංහල පිරිස වංග රාජධානියේ ඉදන් සංක්‍රමණය වෙලා තමා මේ රටේ සංස්කෘතිය ගොඩනැගුවේ පස්සේ මෙහෙන් මාලදිවයිනටත් ගියා ! 👍.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +9

    ඇත්තටම අපි දැනගෙන ඉන්නෙ අපේ රටේ ජීවත් වෙන්නෙ සිංහල දෙමළ මුස්ලිම් මැලේ .මලයාලම් .ආදී වාසීන් වගෙ ජනකොටස් විතරයි කියලා.මොකද පාසැල් වල මේ වගේ හැංගුණු ජන කොටස් ගැන උගන්නන්නෙ නෑ.. මේ වගේ අපි නොදන්න තව ජන කොටස් අපේ රටේ ජීවත් වෙනවා.අන්න ඔවුන් ගැන පාසැල් වල අනිවාර්යෙන්ම උගන්නනන්න ඕනේ දරුවන්ට.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน +2

      අවුරුදු 20 ට කලින් මම ඔය යෝජනාව බලධාරීන් ට කළා. මගේ අප නොදන්න ලාංකිකයො පොතේ පෙරවදනේ යෝජනාව ප්‍රින්ට් කරලා තියනවා. ලක්බිම පුවත්පත හරහාත් කීප වතාවක්ම ඔය යෝජනාව කලා

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +3

      @@EthnicDiversityinSriLank-jd2ye අපේ රටේ ඉන්නේ බලධාරීන් නෙමෙයි. හරක්.උන්ට කිවිවම ඔළුව වනනවා විතරයි..

    • @chathurakapuge
      @chathurakapuge 2 หลายเดือนก่อน +1

      Muslim kiyanne Sinhala, Demala,Malay kiyanawa wage jana wargayak nove...Agamika adahillak islam kiyana aagame.Lankaawe bahutharayak Muslim ayata kiyanne 'Marakkala ho Yonaka kiyana jana wargaya.(Ovun Muslim kiyana jaathiyak nove)

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      පුක තමයි.
      අඩගහගෙන පුකේ ගහගං

    • @zanjaya1
      @zanjaya1 2 หลายเดือนก่อน +1

      අපිට හානිදායකම අය තමා මුස්ලිම් හැතිකරේ

  • @ChamathSehansara
    @ChamathSehansara 2 หลายเดือนก่อน +7

    යුදෙව් ජනතාව ගැන ඉතුරු විඩියෝ ටිකත් ඕන

  • @shashediri544
    @shashediri544 2 หลายเดือนก่อน +13

    එළාර රජු කියන්නෙත් පර්සියන් වෙළෙන්දෙක් කියල නවතම පරේෂනවලින් ඉතිහාසඥයෝ පෙන්නනවා.එළාර ගැන දකුණු ඉන්දියාවේ කිසිම වාර්තාවක නැහැ.එළාර ගේ වහු පැටියාගේ කතාව පර්සියන් ජන කතාවක්.ටොලමිගේ ලංකා සිතියමේ එළාරගේ සේනාවල කදවුරු තිබුණු මහවෙලි ගග පර්සියන් ගග කියල නම්කරල තීන්නේ.

    • @wasanthakorala
      @wasanthakorala 2 หลายเดือนก่อน +1

      හිතාලුවක් ද ඇත්තද? ඇත්තනම් අදාල නිබන්දනයේ ලිංක් එක

    • @SachiRadalVlogs
      @SachiRadalVlogs 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔක හොයාගත්ත තැන link එක දාන්න.

    • @shashediri544
      @shashediri544 2 หลายเดือนก่อน

      @@SachiRadalVlogs th-cam.com/video/Ll_VENZWiDc/w-d-xo.html

    • @shashediri544
      @shashediri544 2 หลายเดือนก่อน

      @@wasanthakorala th-cam.com/video/Ll_VENZWiDc/w-d-xo.html.

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 2 หลายเดือนก่อน +2

      ​@@SachiRadalVlogs වැඩක් නෑ mr මූ නට් ලූස් පොරක් . එලාර කියන්නේ චෝල මන්ඩලම් වලින් ආපු වෙලද නායකයෙක් කොටිම්ම කියනවනම් ද්‍රවිඩයෙක් .අන්‍තර් ජංජාලයේ මේගැන හෙව්වොත් ඕනතරම් පිලිගත ගැකි නිබන්දන තියනවා.

  • @ajmalhassan9583
    @ajmalhassan9583 2 หลายเดือนก่อน +2

    වටිනා තොරතුරු ටිකක්. අගය කරමි. ඉරාන ජන සම්බවය හමේ රතුසුදු පාට නාසය ඇස, eye brow, නලන වලින් වලින් නිගමනය කළ හැකිය. දැනුම ලබාගන්න අති දක්ෂයෝ. පලියට පලි ගන්න සුරයෝ. ඔවුන් අදහපු මහා ගින්න නිවුනේ මුහම්මද් තුමා උපන් දිනයේය. ඉරානය, කලීෆා උමර් ජයගත්තා. පර්සියානු රජ කුමරිය විවාහයට තෝරාගත්තේ මුහම්මද් තුමාගේ මුණුපුරා හුසය්න් ය.
    ඉස්ලාමය පිළිගත් පර්සියානු ජනතාව අතරේ වෙස් වලාගත් අල්සබා නම් යුදෙව්වා ශීයා චින්දනය ඇතිකරලා මුස්ලිම් ලෝකය ශීයා සුන්නි කියලා දෙකට බේද කළා. එය ඉස්ලාම් බලය කැඩීමටය.

    • @krish14334
      @krish14334 2 หลายเดือนก่อน

      පර්සියාව කියන්නේ දීර්ඝ පෞඩ ඉතිහාසයක් ඇති රටක් මෝඩ නූගත් ඉස්ලාමය ඒ ඉතිහාසය නැතිකරලා දැම්මා දැන් ආයෙත් පර්සියන්වරු ඉස්ලාමයට එරෙහිව නැගී එනවා ඉරානයේ ඉස්ලාම් ගුබ්බෑයම් 50000 වහලා කියලා දැනගන්න ලැබුනා
      ඉරානය තවදුරටත් ඉස්ලාමීය ජනරජයක් නොවෙයි

    • @pushpikabradley88
      @pushpikabradley88 2 หลายเดือนก่อน +1

      yes

    • @samvloglk7240
      @samvloglk7240 9 วันที่ผ่านมา

      Aryan kiyanne paris kattiyata thamai.1979 iran revolution eken parsi abimanaya nethi kara.americava hadapu rukadaya ayathulla al kameni balayata genava.den americave pradana sathurek ayathulla al kameni.ai americava ahema kare?1979 issella iran ameicava hitan abibava yana economy ekak king sha yatathe heduna.avagema war shakiya unath ameica, isreal abinava yana shakthiyak 1979 issella hedi gena ava. Parsiyave abimanya nethi kara rataval 3 1.usa 2.isreal 3.saudi arabia.😊

  • @chamindasuga8273
    @chamindasuga8273 2 หลายเดือนก่อน +1

    Excellent explanation sir thank you very much.

  • @ekanayakemahesh2060
    @ekanayakemahesh2060 2 หลายเดือนก่อน

    Thanks Nuwan, valuable documentary. keep doing it.

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    ඉරානයේ තවමත් ඉතා සුළු ප්‍රමාණයක් මේ ජන කොට්ටශය ඉන්නවා. 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා ඒ අයගේ eternal flame එකත්, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න.

  • @suniljayakody7425
    @suniljayakody7425 2 หลายเดือนก่อน +2

    මම අහල තිබෙන හැටියට දෙමටගොඩ ඔරුගොඩවත්ත පැත්තෙ තිබෙන මුස්ලිම් සුසාන භූමිය ලගම තිබෙන පාර්සි සුසාන භූමිය තුල කූඩුවක වල්චර්ස් කුරුල්ලො ඉන්නවලු. ලංකාව තුල සිටින පාර්සි අයගෙ මිනියෙන් මස් කැලි අර කුරුල්ලන්ට කන්න දීල මිනිය වලලනවලු. මට ඔය කතාව කිව්වෙ කොලබ මුස්ලිම් යාලුවෙක්.

  • @user-cc4mk3om4z
    @user-cc4mk3om4z 2 หลายเดือนก่อน +5

    ඔබතුමා ගොඩ කාලෙකට පස්සේ. දිගට චැනල් එක කරගෙන යන්න. දන්නවනම් ඔබතුමා ගේ අපි නොදන්න ලාංකිකයෝ පොත ලංකාවෙන් ගන්න පුළුවන් තැනක් කියන්න.

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      ඇත්තටම මගේ ලඟත් පොතක් නෑ. මෑතකදී ප්‍රින්ට් කළේ නෑ ❤

  • @engjayah
    @engjayah 2 หลายเดือนก่อน

    Very informative program. Keep uploading more videos about historical events related to Sri Lanka.
    @4:29 tomb to be pronounced as ටූම් (toom)
    Thanks

  • @krish14334
    @krish14334 2 หลายเดือนก่อน +2

    පර්සියන් බාසාව වචන ගොඩක් සිංහලට සමානයි සිංහල අය පැවතෙන්නේ ඉරානයෙන්ද එයාලා කියන්නේ ඉරාන් කියන්නේ ආර්‍යන් කියලා සිංහල අයත් ආර්‍යන් නිසා ඇහැව්වේ එයාලට තියෙන්නේ සිංහ කොඩියමයි

  • @sularyfernando6230
    @sularyfernando6230 2 หลายเดือนก่อน +1

    Zoroastrians still exists in some parts & east Iran.Most of the population moved to US. Only elderly stay. British given priority to Parsi during Raj mainly due to alien situation & fairer skin. They were totally different from natives. Most indian actors & actresses came from them. They celebrate ""nourus" spring festival similar to sinahala awurudu during April-may

  • @bernadettekodituwakku9102
    @bernadettekodituwakku9102 2 หลายเดือนก่อน +3

    Parsi kiyanne lassana aya kiyala ahala thiyenawa

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 2 หลายเดือนก่อน +1

      Yes good looking people 👌👏👍mostly I know them from India 🇮🇳, I personally met them,in Dubai

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน +1

      @@bernadettekodituwakku9102 ඇත්ත

  • @krish14334
    @krish14334 2 หลายเดือนก่อน +3

    ලංකාවේ මලයාලි ජනතාව ගැන වීඩියෝවක් ඕනේ. මගේ සීයා කේරළයේ සිට ලංකාවේ රැකියාවක් කරන්න ආවා කියලා කියන්නේ නමුත් අද පරම්පරාවම සිංහල නම්ගම් වලින් ඉන්නේ

  • @faiqdoole2563
    @faiqdoole2563 2 หลายเดือนก่อน

    Great!!!

  • @aravindadissanayake1711
    @aravindadissanayake1711 2 หลายเดือนก่อน +1

    Former finance minister Mr. K.N. Choksy is also a parsi..

  • @mu2724805
    @mu2724805 2 หลายเดือนก่อน +2

    ඉන්දිරා ගාන්ධි මැතිනිය ගේ ස්වාමිපුරුෂයා ගේ නම ෆෙරෝස් ඛාන් . එම විවාහයට ඇගේ පියා වන ජවහර්ලාල් නේරු තුමා විරුද්ධ උන අවස්තාවෙ නේරු තුමා ගෙ කැමැත්ත මත එම්. කේ .ගාන්ධි තුමා තමන්ගෙ වාසගම ෆෙරෝස් ට දීල එයා ෆෙරෝස් ගාන්ධි උනා . ඒක වෙනස් කරපු නමක් . අලුතින් ගත්ත නමක් .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      ඉන්දිරා මැතිනියක් නෙවෙයි
      කොටින්ට උදව්කල කුණු බැල්ලියක් බොල.
      ඒකිට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න
      ඒක මරු

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      @@mu2724805 ඉන්දිරා මැතිනියක් නෙවෙයි
      කොටින්ට උදව්කල කුණු බැල්ලියක් බොල.
      ඒකිට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න
      ඒක මරු

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน +1

    පාර්සි ජනතාවගේ සමහරක් රහසිගත දේවල් රහසක්ම ලෙස තබාගන්න කටයුතු කරන්න ,, නම්,ගම්, සදහන් නොකරන්න

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน +2

      මීට අවුරුදු 20 ට කලින් මම ඔවුන් සියලු දෙනා ගේ නම් ප්‍රසිද්ධ කළා. කිසි ප්‍රශ්නයක් වුණේ නෑ.

  • @VirangaPramuditha
    @VirangaPramuditha 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 หลายเดือนก่อน +2

    Kubi kale තියෙන borella nefa Bmich එක laga

  • @claudesag
    @claudesag 2 หลายเดือนก่อน +1

    Persians are Coptic Catholics . Babylonian Byzantine rituals are common among them . Ur region is the given land to Abraham . Sinhala Hindu new year tradition is from persian background . Pass over tradition is behind it. There was a politician in JR then government by the name Chokcy. He was a persian Christian . Armenian Coptic Catholics are called persians . St .Paul was a Jew with the background of persian origin .

  • @xavier2.030
    @xavier2.030 2 หลายเดือนก่อน +1

    Uthuru nagenahira demala janathawage ithihasaya ganath video ekak karannako

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      හොඳ යෝජනාවක් ❤ පුළුවන්

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน

    Make a video about Pashtun people in Sri Lanka

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      I have some information about them and a few old photos. If you know about them please send me the information. Thanks ❤

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 2 หลายเดือนก่อน +4

    මාතෘකාව පට්ට... ඒත් කියපු කරුණුවල මෙලෝ ගැලපීමක්නෑ... අඩුම තරමින් දැනට කීදෙනෙක් ඉන්නවද කොහෙද ඉන්නෙ... කියලවත් විස්තර නෑ.. වීඩියෝ එක සම්පූර්ණ නෑ... දැන් බලං ඉන්න වෙනව ඉතිරි කොටස එනකං..
    ලංකාවේ හෙළයො පැවත එන්නෙ පර්සියානුවන්ගෙන් නෙවෙයි... හෙළ භාශාව ලෝකෙ මූලික භාශාව එතනිං සංස්කෘත,,,, ඉංග්‍රීසි,,,, වලට කැඩිල ගියා කියන මතය ගැන හොයල බලන්න...
    උදාහරණයක් හැටියට:-
    හෙළ භාශාවේ: මත(අම්මා) පිත(තාත්තා)
    සංස්කෘත: මාතා/පීතා
    ඉංග්‍රීසි: මදර්, ෆාදර්
    මොකද හෙළ අකුරු හරිම ප්‍රාථමිකයි... පිලි අඩුයි... වචන කෙටියි සරල භාෂාවක්... විකාශනයත් එක්කම පුරාණ සෙසු භාශාවල වෙනසක් පැහැදිලිවම පේනව...
    පර්සියානුවන්ගෙ ඇදහිලි විස්වාස මත පමණක් නිවැරදිව ඉතිහාසය පෙල ගස්සන්න බෑ... පොඩ්ඩක් මුලින්ම හෙළ ඉතිහාසය ඉගෙන ගන්න ඊට පස්සෙ හොයන්න පටන්ගන්න ඊට සමකාලීනව ලෝකෙ මොනවගේ ජනාවාස ද තිබුනෙ කියල... ඔබතුමා දරණ කැපකිරීම ඉතාමත් අගය කරනව.
    එකම වීඩියෝවකින් පැහැදිලිව කතාව ආරම්භයක සිට ගැලපීමක් සහිතව රැගෙන එන්න උත්සාහ කරන්න පුළුවන්නම් බලන කෙනෙක්ට ඊලග කොටස බලන්න උනන්දුවක් ඇතිවෙනව...
    ලංකාව ගැන 1900 ට කලිං විදේශීකයන් විසින් ලියනලද පොත්, වාර්තා කියවන්න
    Google 1න් download කරගන්න පුළුවන්... එහෙම කලොත් ඔබතුමා ඔය පර්සියානු ජනප්‍රවාද වල එන..... ලංකාවේ භාශාව, තාක්ෂණය එහෙන් මෙහෙට ආව කියල කියන්න දරන උත්සාහය වෙනස්ම එකක් වෙයි...
    ******මෙය මාගේ පුද්ගලික මතයක් බැවින් Comments කරන සෙසු පිරිස,, දස බිම්බර මාර සේනාව මෙන් මා සමග යුධ වැදීමට සුදානම් නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි****

    • @sakwala3853
      @sakwala3853 2 หลายเดือนก่อน

      ඔබ නිවැරදියි. හෙළයේ ඉඳන් මධ්‍යම ආසියාවටත් යුරෝපා භූමිවලටත් සංක්‍රමණය වුන ගෝත්‍රික ජනතාව ගැන දැන් සාක්ෂි මතුකරගෙන ඉවරයි. ඉදිරියේදී අප්‍රිකා මහද්වීපයේ සත්‍ය ඉතිහාසයත් අග්නිදිග ආසියාවේ වැලලීගිය ඉතිහාසයත් මතුවෙනවා. විශේෂයෙන්ම හෙලබිමේ ඉතිහාසය ලොකයේ අවධානයට යොමුවෙනවා. අප්‍රිකානුවන්ගේ සත්‍ය ඉතිහාසය මතුවීමත් එක්ක එහි මෙතෙක් තිබුන බටහිර ආධිපත්‍ය සුනු විසුනු වෙලා යන එක නවත්වන්න කාටවත් ලැබෙන්නේ නැහැ.

  • @mohammedizzath2976
    @mohammedizzath2976 2 หลายเดือนก่อน +2

    Hydramani and chandra silk house kandy,Abans heard to be farsis.

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      Abans is parsi

    • @nutl00se73
      @nutl00se73 2 หลายเดือนก่อน +1

      Pestonji, Choksy & Captain families are the well known parcies in SL.

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      @@nutl00se73 correct

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน +1

    මෙි චාරිත්රය ටිබෙටි බොදු අය අතරත් තිබෙන බව හෙන්රිචි හැරර් ගේ ටිබෙටි රටෙි සත්වසක් පොතේ තියෙනව

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน +1

    Parsi janathawa miya giya than walata kiyanne door of silence kiyala lu

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน

    Make a video about memon people

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      Memons are my friends. ❤ I will do

  • @DenzilRodrigo-y1t
    @DenzilRodrigo-y1t 2 หลายเดือนก่อน

    ලංකාවෙ වයඹ, බස්නාහිර ජීවත් වෙන කරාවෙ ජනතාවත් පර්සියන් සම්භවයක් ඇති අය ධාතුසේන රජතුමා මැංගලෝර් ප්‍රදේශයෙන් ( ධාතුසේන රජ තුමාගේ පියාවන ධර්මස්තානම් රජතුමා ගේ රාජ්‍යට අයත් පුන්ද්‍රා දේශයෙන් යුද්ධය සදහා නැව් 75 කට රැගෙන ආ අයගෙන් වැඩි දෙනෙක් පර්සියන් සම්භවයක් ඇති අය නේද ?

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน

      එක ගැන මම දන්නේ නෑ. හොයන්නම්. ස්තූතියි

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 หลายเดือนก่อน +4

    old pershiya (now iran) was a buddhist country. but the muslim invasions ruined their culture and the vast knowledge came from the ancient euprates/tigris civilisation. today all those countries ( pershia, syria, turky e t c)🎉 were converted to muslim countries by arabs.

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 2 หลายเดือนก่อน

    Apinum. Dakke. Puchanawa.

  • @jan_deno8175
    @jan_deno8175 2 หลายเดือนก่อน

    ඒක ඒ අයගේ ඇදහිල්ල. අපට වඩා වෙනස් උනා කියලා ඒක "අත්භූත" යැයි කියන්න බැහැ.
    හොඳ මාතෘකාවක් ඒත් සදාචාරාත්මකව නෙමේ title කරලා තියෙන්නේ

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน +4

      ඩාලිං වචන අතෑරලා ඇතුල බලන්න. ඒ අයට මම කිසි අසාධාරණයක් කරලා නෑ. මම මේ අය ගැන හොයන්න අවුරුදු ගානක් ගත කරල තියෙනව අතේ පිච්චිය නැති කාලෙක. මුකුත් නොකල ඔයා වචනයක් අල්ලා ගෙන 🫤

  • @123ban
    @123ban 2 หลายเดือนก่อน

    Choksy former Finance minister

  • @Kivanc685
    @Kivanc685 2 หลายเดือนก่อน +1

    I wanna a video Turks about

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      What kind of information do you want about the Turks

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน +1

      What kind of information do you want about the Turks

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 2 หลายเดือนก่อน

    Ellor. Walin. Pathkala. Bohoma. Watina. Utum. Wadagath. Rajakenek.

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน

    Lokema minissu patan gaththe afticawen.ita pasu lokema pethiruna.

  • @user-ub5nw4zc3q
    @user-ub5nw4zc3q 2 หลายเดือนก่อน +1

    සර් අප්‍රිකානු ඔඩිශා ජාතිකයන් කියලා කට්ටියක් මෙහෙ ඉන්නවාද ?.‌.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 2 หลายเดือนก่อน

    ඒ ගිජුලිහිනියන්ට මිනී කන්න දෙන එක ටිබෙටයෙත් කරනව. කෑලි කෑලි කපල ගිජුලිහිනියන්ට දානව.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 หลายเดือนก่อน

    මම අසා තිබෙනවා එළාර රජතුමාගේ ඇඳ ළඟ එල්ලපු සීනුවක් තිබුණා කියා ඇතැම් අය කියනවා මේක පර්සියන් රජවරුන්ගෙන් ලැබුණු ආභාසයක් කියලා මේ කතාව ඇත්තක්ද

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +4

    Parsi un hoda ati
    Namuth
    Muslim unaata passay wadak naa
    Un argamika unmanthaka baawayak
    Pennum karanawaa

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน

      එහෙම හිතන්න එපා මෙයා

    • @ThuwanFaizer
      @ThuwanFaizer 2 หลายเดือนก่อน +1

      Ado jathi waadiya lasana vidiata comment dhapan paraya😂😂😂😂😂

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน +1

    Megolan ge deviyan warga dekak innawa lu ekenek naraka deviyek anika hoda ekek hoda eka ahuramazda lu

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน +1

    Ali jinnahe wife ut parsi lu founder of pakistan

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 2 หลายเดือนก่อน

    " Abans" parsi neda? C. V. Bart saha Bartleet Parsida? Lawyer K. N. Chokzy parsi.

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน +1

    Me agama bihiwela thiyenne Afghanistan wala lu

  • @shashediri544
    @shashediri544 2 หลายเดือนก่อน +1

    සර් ලෝකේ ප්‍රසිද්දම pop ගායකයෙක් වන Freddie Mercuryත් පර්සි කෙනෙක්.එයා Zoroastrian ආගමේ කෙනෙක්.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      ඌ සමලිංගික

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน

      හරි

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน

      @@sahasdulmina4783 අනේ එයාගෙ කැමැත්ත ගැන ඔයා කලබල නොවී ඉන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      @@EthnicDiversityinSriLank-jd2ye
      ඌ ඒඩ්ස් හැදිල 1992 දී
      වලකජ්ජ ගහලත් ඉවරයි.
      තොට හැමනෙන්ඩ වෙන්නේ නෑ ඌත් එක්ක 🤣🤣🤣
      හොදේ.
      තෝ කියන විදිහට
      උගේ කැමැත්තට හෑමනිලා
      ඌ වලකජ්ජ ගහනකොට අවු.45යි.
      කොහොමද බොල ඒක

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      @@EthnicDiversityinSriLank-jd2ye
      උගේ කැමැත්තට හැමනිලා
      වලකජ්ජ ගහනකොට
      අවු.45යි.
      කොහොමද බොල ඒක

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน +1

    Parsi minisunta Jana ashritha roga valin pelenawa lu

  • @chathudon4024
    @chathudon4024 2 หลายเดือนก่อน

    Maya kiyana kathawa hari persian kiyanae ada iran valata

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน

    Persian minisu asura wa adahanne deva adahana aya thamai Indian la a kiyanne api

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      කතන්දර ගොඩක් තියෙනවා. ලැනරෝල් ගේ යටගිය දවසේ පොත කියවන්න

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 2 หลายเดือนก่อน +1

    Syrian minisu Lankawe hitiya kiyala ape thatha kiyala thiyanawa

    • @nuwan-cm1lu
      @nuwan-cm1lu 2 หลายเดือนก่อน

      මට ඒ ගැන තොරතුරු අවශ්‍යයි. ❤

  • @pushpikabradley88
    @pushpikabradley88 2 หลายเดือนก่อน

    ferose gandi i heard he was Muslim he took Gandiname maried INDIRAGANDI IS I READ BOOK BUT DONOT ASKED THAT BOOK .

  • @anurarajapaksha270
    @anurarajapaksha270 2 หลายเดือนก่อน +1

    කූඹිකැලේ කිව්වෙ නාරාහේන්පිට කූඹිකැලේද ?????

  • @samanwickrama3473
    @samanwickrama3473 2 หลายเดือนก่อน

    ලංකාවේ අබාන්ස් ල

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน

    මේකා බොරු කියනවා 😂😂😂😂 7:15

  • @ThusharaKumara-u2l
    @ThusharaKumara-u2l 2 หลายเดือนก่อน

    කංසා භාවිතා කල පුතෙක්

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน

      @@ThusharaKumara-u2l මෙහෙ කංසා හොයාගන්න නෑ. ඔහෙන්ම හොයාගන්න

  • @sakwala3853
    @sakwala3853 2 หลายเดือนก่อน +1

    ආවෙස්ටා දහම විද්වතුන් හඳුන්වන්නේ පුරාණ වේද ආගමේ නිවුන් සොහොයුරා හැටියටයි. ගෝමත බුදුන් නෙමෙයි. ඒකත් විකෘතියක්.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 2 หลายเดือนก่อน

      කවුද ගෝමත බුදුන් කියන්නේ ?.

    • @sakwala3853
      @sakwala3853 2 หลายเดือนก่อน

      @@user-ub5nw4zc3q ක්‍රි.පූ. හයවෙනි සියවසේදී පර්සියාවේ රජකම් කල කම්බුජියාස්ගේ හමුදාවේ ප්‍රධාන අණදෙන සෙනෙවියායි. මේ නම ආරූඪ කරගත් නමක්. ආවෙස්ටාව ඔහුගේ බවයි පවසන්නේ. ගෝමතත් සෝරෝස්ටර් නිර්මාතෘත් ප්‍රතිවාදීන් බව ප්‍රකාශ වෙනවා. කාලයක් තිස්සේ යම් යම් ඉතිහාසඥයන් කියන දෙයක් තමයි බුදුන්වහන්සේ ග්‍රීක සම්භවයක් සහිත කෙනෙක් බව. ගෝමත උපන්නේ සකස්ථානයේ. මොහුව සකමුණි වශයෙන්ද හඳුන්වලා තිබෙනවා. බුද්ධ කියන ආමන්ත්‍රණය එකල පොදුවේ යෙදුනු නමක්. වර්තමාන ඉතිහාසය සකස් කල රාජකීය ආසියාතික සංගමයේ නිර්මාතෘ සර් විලියම් ජෝන්ස් බුදුන් ලෙස හඳුන්වාදෙන්නේ ක්‍රි.පූ. 1000 දී පමන ජීවත්වුන ග්‍රීක අධිරාජයෙකු වූ සෙසොස්ට්‍රිස් රජුයි.

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 2 หลายเดือนก่อน

      කරුණාකර ඔබේ අදහස විස්තරකර දක්වන්න පුළුවන් ද.....

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 2 หลายเดือนก่อน

      @@sakwala3853 ඔය වගේම බුදුන් වහන්සේ මොන්ගොලියානු සම්බවයක් තියෙනවා කියලා කටකතා තියෙනවා !මම ඔයා තරම් ඔය ගැන හොයලා නෑ නමුත් මම දන්න තරමින් බුදුන් වහන්සේ ඉන්දු - ආර්ය ජාතිකයෙක් !
      නරසීහ ඝාතා වලට අනුව උන්වහන්සේට නිල් ඇස් සහ රන් පැහැති හමක්ලු තියෙන්නේ !
      එහෙම තියෙන්නෙ ආර්යයන්ට තමා !.‌.

    • @sakwala3853
      @sakwala3853 2 หลายเดือนก่อน

      ගෝමත කියලා හඳුන්වන්නේ ක්‍රි.පූ. හයවෙනි සියවසේදී පර්සියාවේ රජ කෙනෙක් වුන කම්බුජියාස්ගේ හමුදාවේ ප්‍රධාන අණ දුන් සෙනෙවියායි. මෙය ඔහුගේ සැබෑ නමද කියලා විමර්ශකයන්ට තවමත් නිශ්චිත තොරතුරක් නැහැ. මොහු ගෝතමම බව හැඳින්වීමට බොහෝ උත්සාහයන් දරන බව නවතම ගවේෂණ ලිපිවලින් පෙනී යනවා. නමුත් බෙහයිස්තුන් සෙල්ලිපියේ මොහු අන්‍යයෙකුගේ නමින් පෙනී සිටින්නෙකු බව සඳහන් වන නිසා ගෝමත නම බිඳ වැටිලයි තිබෙන්නේ. ආවෙස්ටා දහම මොහුගේ නිර්මා ණයක් බවටත් සකස්ථානයේ උපන් මොහු සකමුණි ලෙසද හඳුන්වා තිබෙනවා. සෝ්රෝස්ටර් දහමේ ප්‍රතිවාදියා වුනෙත් ගෝමතයි. පසුව ඩේරියස් විසින් මොහුව මරා දමනලද බවයි වාර්තා වන්නේ. කොහොම නමුත් බුද්ධ යන ආමන්ත්‍රණය එකල තිබූ පොදු ව්‍යවහාරයක්. බුදුන් ග්‍රීක ජාතිකයෙකු බව කියන පිරිසද නැතුව නොවෙයි. රාජකීය ආසියාතික සංගමයේ නිර්මාතෘවරයෙක් වන සර් විලියම් ජෝන්ස්ගේ නිගමනයට අනුව බුදුන් කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් ශත වර්ෂ දහයකට පමණ ඉහතදී ග්‍රීක අධිරාජයෙක් ලෙස කටයුතු කල සෙසොස්ට්‍රිස් නම් රජුයි. ඔහුත් කිසියම් යුධ ජයග්‍රහණයකින් පස්සේ අලුත් දහමක් නිර්මාණය කරලා නයිල් හී ඉඳන් ඉන්දියාවේ ගංඟා දක්වා ප්‍රචලිත කල බවටයි ජෝන්ස් කියන්නේ.

  • @abxy9236
    @abxy9236 2 หลายเดือนก่อน +2

    පල ගොනෝ යන්ඩ . පර්සියන් වෙලා තියෙන්නේත් හෙළයෝ.
    අපේ වාරි ශිෂ්ඨාචාරය අපේ ගොනෝ.
    පර්ශියන් මගුලක් නෙවෙයි .

    • @dilshaner
      @dilshaner 2 หลายเดือนก่อน

      අපෙන් නෙමෙයි පර්සියන් මිනිස්සු පැවත එන්නෙ , අපි ඒ මිනිස්සුන්ගෙන් පැවත එන්නේ. අපේ ජනාවාස පැවත එන්න බොහො කලකට කලින් තමයි ඒ ප්‍රදේශ වල ජනාවාස පිහිටවිලා තියෙන්නෙ. අනිත් එක අපිට විශිශ්ට වාරි තාක්ශණයක් තියනවා නමුත් ඊට කලින් ගොඩක් ශිශ්ටාචාර වල ගොඩක් දියුණු වාරි තාක්ශණයක් තිබිලා තියනවා. ඒ නිසා ඒකත් සමස්ත තාක්ශණයක් විදියට අපේම දෙයක් නෙමෙයි.

    • @mihisurumihisuru9911
      @mihisurumihisuru9911 2 หลายเดือนก่อน

      ​@@dilshanercatholic neh😂

    • @dilshaner
      @dilshaner 2 หลายเดือนก่อน

      @@mihisurumihisuru9911 නෑ බෞද්ධ. මන් පර්සියන් මිනිස්සු ගැන තරමක් කියවලා තියනවා.

    • @wimaladharmasooriya
      @wimaladharmasooriya หลายเดือนก่อน

      ane oi joke ekak wenna epa, doopathen minissu eliyata giye na, eliye idan thama doopathata awe, shudda jaana gaga sinhale kiyagena walalen nathuwa idapan loketama joke ekak nowi 😂 karapu labbak na sinhalu maragatta eka arenna 😂

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 หลายเดือนก่อน

    ඇයි නාකියෝ
    ඇත්ත කියල දාන Comments
    තෝ මකන්නේ

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  2 หลายเดือนก่อน +8

      මොකක්? මැකුවා? මම? අනිත් එක කොන්ඩෙ කළු කරල නැති වුණාට මට ඒ හැටි වයසක් නෑ. තාම කොල්ල. අනිත් එක කොමෙන්ට් වලින් මාත් එක්ක එල්ලෙන්න හදන ඔයාට වඩා මම හුඟාක් දුර ගිහින් තියෙන්නෙ. මගේ වයසට වඩා වැඩි දුරක් ගිහිං ජීවිතයේ මුලික ප්‍රශ්න විසඳ ගත්ත කෙනෙක් මම. මාව නාකි විදිහට පේන්නේ කෘතීමව කළු කරගත්ත ලෝකෙක ඉන්න ඔයා වගේ අයට ස්වභාවිකත්වය නොපෙනෙන නිසා.
      1- මේකෙ වැලපෙන්නේ නැතුව ජීවිතය ගොඩ නගා ගන්න
      2- ඔයා වයසට නොගිහින් ඉන්න. හැබැයි එක ක්‍රමයයි තියෙන්නේ. කලින් මැරෙන එක.
      3. බොරු ආටෝප නැති අයව අගය කරන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      @@EthnicDiversityinSriLank-jd2ye
      හිතාගෙන ඇති දුර ගිහිල්ල කියල.
      අපාය කිට්ටු කරල ඉන්නව වගේ.
      තමන් කරන කියන හැමදේම හරිය කියල හිතෙන උන්දලා තමයි
      යූටියුබ් කාරයන් වෙලා ඉන්නේ

    • @sakwala3853
      @sakwala3853 2 หลายเดือนก่อน +1

      reply කරන comments මේ මහත්මයා delete කරනවා. ඒක සක්වලටත් කලා.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 หลายเดือนก่อน

      කැත විදිහට කතා කරන්න එපා නුගත් කම ෙපන්වන්න එපා