That religion is call sarathusthra. The God is Ahuramasda. This religion belongs to Persia. Current Iran. Most of the sri lankans doesnt know this history. There were malayli community. There were German community jaawattha. There was a Jewish community in Colpetty. There are Dutch community in batticlao. Trinco and kawatayamuna matale.
ඔය කියන සදාකාලික ගින්න 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න, අන්තිම හරියේ පෙනන්නේ එක.
Parsi cemetry was at bloemendal road, kotahena between st.benedict"s ground and bloemendal lane. There was a large concrete ring with an iron gate and sign board. Now buildings have come up all over.
The Persians were always had contact with their master god, and his heavens, belong to Allah or old holy bible. They never accept Buddhism, and Buddhists were in high temptations to capture all other gods yards as how now Roman Catholics do...
Nilusha Fernando ,, Catholic never capture others culture, they are flaxible...... C P M , A O G.. CM S, like these groups are FUNDERMENTLIST.... Like muslims....
මේ දවස් වල ක්ලබ් වසන්ත, ටැටු
K.සුජීව දේශබන්දු අල්ලගෙන
U tubs කාරයෝ උන්ගෙ ප්‍රධාන
ආදායම් මාර්ගය කරගෙන තියෙන වෙලාවක මේ වගේ වැදගත් වැඩ සටහනක් කෙරුවාට ඔබ තුමාට ගොඩක්
ස්තුතියි. තවත් මේ වගේ වැඩ සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා .❤
මේ වගෙ දෙයක් අදමයි ඇහුවේ.... thanks for shairing
මා නොදැනසිටි ඔබ තුමා දැනුමි ලොවට මැණිකකි , ස්තුතියි ඔබතුමන්ට!!!
ඇත්තටම ඔබතුමා අප නොදන්නා දේ හරියට දැකිය හැකි පෙන්වා දෙන මාණික්‍ය කි
හරිම වටිනව මේගැන ලැබීම ගැන ස්තුතිය ඔබට
Tower of Silence එකේ රවුමේ වටේ (පරිදිය ආසන්නේ)තියන්නේ පිරිමි මළසිරුරු ,ඊලගට කාන්තා මළසිරුරු ,මැදට කිට්ටුවෙන්න කුඩා ළමය්න්ගේ මළසිරුරු .රවුමේ හරි මද ගැබුරු ළිදක් තීනවා.ගිජුලිහිණි කාල ඉතුරු උන අස්ථි කැබලි ඒ ලිදට තල්ලුකල්ල දානවා.ඉරානේ තීනවා මහා විශාල Tower of Silence එකක්. පර්සියන් අය මෙහෙම කරන්නේ එයාලගේ ආගමේ තීනවා බුමිය,ගින්දර,ජලය සහ වාතය මළසිරුරු වලින් අපවිත්‍ර කිරීම තහනම් කියල.දැන්නම් එයාල විදුලියෙන් දේහයන් ආදාහනය කරනවා කියලත් මන් අහල තීනවා.
That religion is call sarathusthra. The God is Ahuramasda. This religion belongs to Persia. Current Iran. Most of the sri lankans doesnt know this history. There were malayli community. There were German community jaawattha. There was a Jewish community in Colpetty. There are Dutch community in batticlao. Trinco and kawatayamuna matale.
Teenawa kiyanne mokakda oyath Percy da😂😂😂
@@MayumirajeshBhagat ඔව්. මුං අමුතු භාෂාවක් හදාගන. තීනවා, නේත,කෙම්ලෙක් වගේ ගොං වචන.
ඔය කියන සදාකාලික ගින්න 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න, අන්තිම හරියේ පෙනන්නේ එක.
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට
Thankyou for sharing the knowledge about this group of srilanka population
සමහර කමෙන්ට් දැක්කම මේකේ මිනිස්සු මොනවගේද කියලා හිතෙනවා!!!ඔබේ මහන්සියට ස්තුතී....
ස්තුතියි ඔබතුමාට ජයවේවා
👌👍....!
පර්සියන් ශිෂ්ඨාචාරයේ කොටසක්වන සෙරොස්තියන් ජනයාගේ මුල් වාස භූමිය වන්නේ වර්තමාන ඉරානයයි.
මිලියන සියයකට වැඩි සමස්ත ජනගහනයෙන් සෙෘරස්ථව ජනයාගේ ප්‍රතිශතය ඉතාමත්ම කුඩා එකක්... !
ජලය සහ හිරැ එලිය වන්දනමාන කරන ඔවුන් මරණයෙන් පසු ශරීරය ස්වභාවික පරිසරය සමග මුසු කිරීම සදහා කරන්නේ ඉතා උස දැඩි බෑවුමි සහිත ගල්කුලු මතින් පහලට හෙලීම.. එවිට කැඩී බිදී යන සිරැරැ කොටස් ගිජු ලිහිණියන් වැනි මාංශ භක්ෂකයන් අාහාරයට ගන්නවා... ! මෙම චාරිත්‍රය ඔවුන් බෙෘද්ධාගම වැළදගත් පසු අනුගමනය කරන්නට පටන් ගත්තා විය හැකායි... !
ඉන්දියාවෙි අශෝක රජ සමයේදී සිදුකරනලද බෙෘද්ධ ධර්ම ප්‍රචාරයේදී බෙෘද්ධ දූත පිරිස් බටහිර අාසියාව පසුකර ඉරානය හා තුර්ක්මෙනිස්ථානය හරහා ග්‍රීසිය දක්වා ගමන්කර තිබුණා.
මෙි වකවානුවෙිදී බොහෝ පාර්සි ජාතිකයන් සහ සොරොස්ත්‍රියන් ජනයා බුදු දහම වැළදගත්තා. 7 සියවසේ මුස්ලිමි අාක්‍රමණය තුල විනාශවුන බෙෘද්ධ සංස්කෘතික නටබුන් ඉරානය තුල යටපත්ව අැති නමුත් තුර්ක්මෙනිස්ථාන් ජාතික කෙෘතුකාගාරයේ එරට කැණීමි වලදී සොයාගත් බුදු පිළිම තවමත් තැන්පත් කර තිබෙනවා... !
මලමිනී ගිජු ලිහිණියන්ගේ අාහාර ලෙස දැමීම අදටත් ටිබැටි සහ ලාඹිස් රටවල බෙෘද්ධ ජනයා කරන අතර එසේ මලමිනී කපා කොටමින් ගිජුලිහිණියන්ට දමන දර්ශන අන්තර් ජාලයේ තිබෙනවා... !
ඔවු. Sky burials in tibet.
good explanation....thanks
Thank you
Abans, Moolchands, Laalchands, Melvani, Motwani, Pestonjee, Daswani, Motiram, Kundanmal all srilankan persian families
ඔබ හරි
Recently we went to Bangalore. They have this kind of cemetery. Eagle feeding their culture.
What you are telling is very true thanks
I used to walk In front of this place. Always Wondered what this place is. Thanks for sharing the information.
හරි වටිනව..🎉
චැනල් 2ක් එකට ඇහෙනවා ඔයාගේ පැහැදිලි කිරීමට එය භාදාවක්
අපි කුඩා කලයෙ බ්ලුමැන්ඩල් පාරෙ චතූර් ගබඩාව ඉදරි පිට පාසි කැර කොප්පුවක් තිබුණා.දැන් එය වසා දමා එහි බිල්ඩිමක් සාදා තියනවා.
Thanks ❤❤❤
අපේ කුඩා අවධියේදී මේ අවට ඉඩම් කැලෑවල්. ජාවත්ත හන්දියේ සිට ටොරින්ටන් හංදිය පැත්තට යනවිට පාසි කැරකොප්පූව වම්පසින්. අහලා තිබුනෙ දකුණු පස ගොඩ නැගිල්ලෙ පොලොව යට මිනි කන සතෙක් ඉන්නවා කියලා. සිංහල පවුල වර්තමාන පරම්පරාව තමයි අදටත් ඉන්නෙ. විරුද්ද පැත්තෙ ජාවත්ත කැරකෝප්පූවට පිවිසුම් මග. දැන්නම් ඒක පෞද්ගලික පාරක්. ඊට යාබද මුස්ලිම්වරුන් කනත්ත. ක්‍රිස්තියානි ප්‍රජාව සඳහා වෙනම උස් බිමක් තියෙනවා ජාවත්ත කැරකෝප්පුවේ. පරංගි කෝට්ටෙ දක්වා ගමන් කල උමං මාර්ගයේ පිවිසුමක් තිබුනා යකඩ වැටකින් කොටු කරලා ඒ කාලේ. උඩින් බලන කොට උමංමග දෙපස දොරටු පැහැදිලිවම දකින්නට තිබුනා. දැන්නම් ඒ කිසිවක් නෑ දකින්න. එක් පසෙක පොදු රාජ්‍ය මංඩලයට අයත් එකල අධිරාජ්‍යවාදී යුද විරුවන්ගේ සොහොන් කොත් සහිත අක්කර තුනක පමණ බිම් කඩක්.
⚘Bohoma sthuti mahathmanani⚘
Anunge kunu hoyanawTa wada nodanna dewal Dana eka harima wadagath thanks
දැං ඉතිං මෙතන ඉන්න නෝනට නිදහසක් නැතිවෙයි අල්ලපු වත්තේ ඉන්න එකත් දැං මෙතනට කැමරා අරගෙන පනීයි. අර කතරගම පාද යාත්‍රාවට පැනලා ඉන්නෙ.
මම පාද යාත්‍රාව ගියේ අවුරුදු 22 ට කලින්
ස්ථානය ගැන දැනගන්න කැමතියි.ඒත් නොකියපු එක හොදයි
චොක්සි මහතාගේ අවමඟුල් කටයුතු සිදුකර ඇත්තේ ඔය කියන චාරිත්‍රය අනුවයි .
පාසි පුද්ගලයෙක් එක්ක වීඩියෝ එකක් කරන්න
මේ ජාවත්ත පාරේ තියෙන එක නේද?. අබාන්ස් අයිති අයත් මේ අය නේද ?.
මම ගිහින් තියෙනවා ඔතනට.
අපේ ඉස්කෝලෙ විදුහල්පතිතුමෙකුගෙ නම තියෙන සොහොනකුත් තියෙනවා, බිලිමෝරියා කියලා
පිස්සෝ කියන ඒවට හිත රිදවගන්ඩ එපා නුවන්
This gave me goosebumps 😮 yikes 😳
මොනව උනත් ක්‍රමවත් ස්ථානයක් .
Dan nethi deyak kiyala dunnata bohoma stutiyi
ඔය නොනිමෙන ගිනිදැල්ල පෙන්නනවා BBC සේවයෙන් කරපු වාර්තාමය වැඩසටහනක, එක බලන්න. හරිම වටිනවා.
👍👍👍💐💐💐
ජාවත්ත පාරේ තියෙන්නෙ බෞද්ධාලෝක මාවතේ සිට යනවිට දකුණු අත පැත්තෙ.
මහා මෝඩ මිනිස්සු.....
එහෙම කියන්න එපා. එ්ක නරක අදහඝකින් කරන දෙයක් නෙවේ. අදහඝ හොදයි. එ්ත් අදට ගැලපෙන්නෙ නෑ.
පේරීන් කැප්ටන් මහත්මියත් එක්ක වීඩියෝ එකක් කරන්න එතුමිය සමුගන්න පෙර.
මේක තියෙන්නේ ජාවත්ත පාරේ නො.28 ලිපිනයේ.මා ඔය ඉස්ථනය බලා තියනවා.මියගිය චෝක්ෂි මහතා මෙහි භාර කරු වෙලා සිටියා.අබාන්ස් ආයතනය හිමි අයත් මේ ජාතිකයන්.මෙහි පාලනය සදහා පවුලක් පදිංචිවී ඉන්නවා.එම පවුල පරම්පරාවෙන් ඉදිරියට යන්න සියලු පහසුකම් ලබා දෙනවා. ආදාංජී ලුක්මන්ජී යන වියා පාරිකයින් එම ජාතිකයින්.
හරි. තැන කියපු එක වැරදියි. ලුක්මාන්ජීල පාර්සි නෙමෙයි. මම ලුක්මාන්ජීලා ගැන වෙනම වීඩියෝ එකක් කරල තියෙනවා. බලන්න
😊😊😊@@EthnicDiversityinSriLank-jd2ye
ආදම් ජී රුක්මන් ජී පර්සිජතිකයෝ නෙවෙයි දවෝදි බොරා ෂියා ජාතිකයෝ
Parsi cemetry was at bloemendal road, kotahena between st.benedict"s ground and bloemendal lane. There was a large concrete ring with an iron gate and sign board. Now buildings have come up all over.
අපේ ගෙවල් ගාව හොල්මන් තියනවා කියලා අපේ සීයා කියනව issra මේකේ දැන් මිනිස්සු ඉන්නවා
Yanne koheda malle pol
If you can not give the information about its whereabouts why did you produced such a you tube.better not
Lankawe inna kattiya athre denata inna kattya abans saha chtoor famly
අබාන්ස් හරි. චතූර් පවුල කෝජා. අගා ඛාන් ගෙ කට්ටිය. පාර්සි නෙවෙයි.
BORU Any mewa meya hariyats wisthara danne
what is this vdo. some times shaking the vdo and voice overlapping
My disapreciate for your cheating work for hiding the place
ලංකාවේ ඉන්න පර්සි ජාතිකයෝ කතාකරන (ගෙදරදොරේ) බාෂාව මොකක්ද?බර්ගර් අය ඉංග්‍රීසි,මුස්ලිම් අය දෙමල කතාකරනවා වගේ මෙයාල පර්සියන්ද කතාකරන්නේ?එයාලට සිංහල පුලුවන්ද?
ගුජරාටි භාශාව නම් තැන් වල දැක්කා.එත් ඇයි පර්සියන්වරු ගුජරාටි භාවිතා කරන්නෙ.මුම්බායේ ඉදන් ආව නිසා වෙන්න ඇති.
හරි ගුජරාට් භාෂාව
පර්සියානුවන් යනු දැනට ඉරානය. ඉස්සෙර පර්සියාව යන්වෙන් හැදින්වුයේ දැන් ඉරානය. ඉස්සර මිසරය ,දැන් ඊජිප්තුව .
Meyalagay agama ?
@@faskitchen7346 ඉස්ලාම්
1970 දශකයෙන් පස්සේ ඉරානේ,ඉන්දියාවේ Tower of Silence චාරිත්රේ තහනම් කල්ල.අවට පරිසරේ අපවිත්රවෙන්න අරන් නරක් උන ශරීර කොටස් බල්ලෝ ,කපුටෝ ගෙනිහින් දාන නිසා.
Sky burial
ඔය සුසාන භුමිය තියෙන්නෙ කොළඹ ජාවත්තෙ .
කවුද මේ පාර්සි ජාතිකයෝ කියන්නේ දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්නකෝ
පර්සියන් වරු. කලක ඉතා දියුනු රාජ්‍යයක්. ලස්සන මාලිගා සහ දියුනු නගර තිබුනු බවත්, ගොඩබිමින් වගේම මුහුදු මගින් වෙලදාම් කල බවත් කියනවා. මුස්ලිම් ආක්‍රමණය නිසා ගොඩබිම දිගේ ඉන්දියාවට ආවා. එයාලගෙන් පැවත එන අය ඉන්දියාවේ පාර්සි ජාතිකයො විදියට ජීවත් වෙනවා. මීරා නයර්, ජෝන් ඒබ්‍රහම් වගේ ප්‍රසිද්ධ අයත් ඉන්නවා.
sorry,You're telling it's similar to Buddhism i got to remind Muslims do their Bereals with in a short time not like Buddhists
I am talking about the disposal of the dead bodies to nature.
අතිතයේ පර්සියාව කියන්නේ නුතන ඉරානය .
කොළඹ කුබී කැලේ තාම තියෙනව කිරැ,පන පොලිසිය පිටිපස්සේ .හැබැයි ඔය කියන දේවල්වලට ඒතැන සම්බන්ධද කියන්න දන්නැ
ඉස්සර තිබිල තියෙන්නෙ
@@EthnicDiversityinSriLank-jd2yeබොරැල්ලේ කූබි කැලේ කට්ටියව 70 ගනන් වල නොබැදි සමුලුව තියන කොට ගෙනත් දැම්මෙ කිරුලපන මේ හිස් ඉඩමට. මිනිස්සු ඉන් පස්සෙ එතෙන්ටත් කූබි කැලේ කිව්වා. බොරැල්ල අවට පාරවල් අයිනේ තිබුන අනවසර නිවාස සියල්ල කඩා බිද ඒ අයට ඉඩම් කැබලි දීල තියෙන්ව. මම දන්න කාලෙදි මේ කුබි කැලේ පැල්පත් නිවාස තමයි තිබුනෙ
ලාදුරු රෝගීන් ගෙනිහින් දැම්ම තැන.
බෞද්ධ අය ඉක්මනට වල දාන්නේ නෑනේ. එයාලා දවස් ගණන් තියාගන්නවා. ඒ අතින් හොදම උදාහරණය දෙන්නේ මුස්ලිම් අය. ඒ අය පැය 24ක් ඇතුලත සිරුර කපන්නේ කොටන්නෙවත් නැතුව වල දානවා. කොහොම උනත් මේ වැඩසටහන තුලින් මම මීට කලින් කිසිම දවසක අහලා නැති දේවල් ගැන ඉගෙන ගත්තා. පාර්සිවරු ගැන මම අහලා තිබ්බේම නෑ. ඔවුන්ගේ ආගමත් අහලා තිබුනේ නෑ.
ඒ වගේම කිව යුතුයි වීඩියෝව පැහැදිලි මදි. වීඩියෝ දෙකක් එකට යනවා මැද හරියෙදි. වොයිස් දෙකක් ඇහෙනවා. ඒම උනාම ඔබට කියන්න අවශ්‍ය දේ කියන්න බැරි වෙනවා. වටිනා වැඩසටහනක් ඉතා කුඩා දේවල් නිසා නාස්ති වෙන්න ඕන නෑ කියලා මම හිතනවා. ඒ නිසා ඔබතුමා මෙවැනි වැඩසටහනක් නැවත කිරිමේදි වීඩියෝ කිරිමට දැනුම තියෙන කෙනෙක් සහ වැඩසටහන් එඩිට් කිරිමට දන්නා කෙනෙකුගෙන් යම් සහයක් ලබා ගන්න. එය ඇත්තටම වටිනවා. යූටියුබ් එකේ තියෙන්නේම උයන ඒවා නටන ඒවායි ඕපදුපයි විතරයි. නමුත් දැනුම දෙන දේවල් අඩුයි. ඒ නිසා ඔබතුමා නැවත මෙවැනි වැඩසටහනක් යුටියුබ් එකට අප්ලෝඩ් කරන්න කලින් මේ දේවල් ගැන දැනුමක් ඇති කෙනෙකුට පෙන්වා අඩුපාඩු සාදාගෙන දාන්න. එවිට ඔබටත් නරඹන අයටත් පහසුවක් වේවි. (වර්තමානයේ අවුරුදු 15ක දරුවෙක්ගෙන් උනත් ඔබතුමාට මේ තාක්ෂණික දේවල්නම් අහගන්න පුලුවන්. මොකද ඒ අය අපිට වඩා ඒ දේවල් වලින් ඉදිරියෙන් ඉන්නවා.) ස්තූතියි ...ඔබට ජය. ❤
මෙම වැඩසටහන කරන මහත්මයාට බුදු දහම ගැන මනා දැනුමක් තියෙනවා. ඒකයි බුදුන්ගේ දේශනාව අනුව , ඉක්මනට මළ කඳ විසිකරන්න කියන එක කිව්වේ. බුදු හිමි දේශනා කරලා තියෙන්නේ , මැරුණු පසු මළ කඳ දර කඳ වැනිය. ඉතා ඉක්මනට සොහොනට දමන්න...
Meyage baila.meka thiyenne jawatta road colombo 05.meka onama kenekta balanna puluvan. Internet search karanna ethakotath balanna puluvan
දැන්නෙ ඉන්ටර්නෙට් තියෙන්නේ. මම ගිය කාලයේ ඒවා තිබුණේ නැත. ඉන්ටර්නෙට් කියන්නේ සමහර විට මොකාටද මොකක්ද අහුවුනා වගේ කියන එක ඔබේ හැසිරීමෙන් පේනවා. ඉන්ටර්නෙට් එකෙන් බලලා තියෙන තැනත් දාලා. විනාසයි. ඉන්ටර්නෙට් ප්‍රාඥයන් නිසා විනාශයක් ම තමයි ඔයා වගේ
Madwaswala chande kittu nisa kawruhari gihin malasiruru saththunta kanna denna baha mewata garukaranna ona kiyala jathwadayata potak padaida ¿¿😂
ජාති වාදියො එහෙම දේවල් කරන්නෙ නෑ. අපතයෝ කරන්නේ
ගොබ්බයෝ ටිකක්
වැරදියි බෙත්ලෙහෙම
@@EthnicDiversityinSriLank-jd2ye එකම දේ සියවතාවක් කියවාන මෝඩ විඩියොවක් .මෝඩ විස්වාස යන්
The Persians were always had contact with their master god, and his heavens, belong to Allah or old holy bible.
They never accept Buddhism, and Buddhists were in high temptations to capture all other gods yards as how now Roman Catholics do...
Nilusha Fernando ,, Catholic never capture others culture, they are flaxible...... C P M , A O G.. CM S, like these groups are FUNDERMENTLIST.... Like muslims....
There use to be these birds and in colombo 15 madampitiya.cenetry..they have a section there ....my grandfather use to say .
මු පැහැදිලි කරනවට වඩා කාලෙ නාස්ති කරනව
ඔව් බන්.ලස්සනට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තිබුනා.ඕන එකයි එපා එකයි වැල්වටාරම්
මටත් ඒක තේරුනා
අනේ ඔයාගෙ program එක විකාරයක්...මොන මගුලක්ද කියවන්නෙ ...ඔයාට හරියට program කරන්න දන්න කෙනෙක් නොවෙයි ..
ගොන් katha කරන epa video එක කරන පුරුදු වෙයන්
හොඳමයි
මේ වීඩියෝ කරන එකා මාධ්‍ය සදාචාරය ගැනවත්, කැමරාවක් භාවිතා කරන ආකාරයවත්, පොඩ්ඩක්වත් දන්නැති පට්ට මී හරක් ගොනෙක් කියලා නම් තේරෙනවා. ඒ වගේම මහ උද්දච්ච මෝඩ එකෙක් කියලත් තේරෙනවා. 😂😂😂😂😂
මාධ්‍ය සදාචාරය බිඳින්නේ යකෝ ණුහරුප කියන සන්නස්ගල වගේ එවුන්. උඹ පැන්ටි කබට් ගහන බාසුන්නැහැ කෙනෙක් නේද. නුවන් ගන්කන්ද කියන්නේ ජාතික පුවත්පත් ගණනාවක වැඩ කරපු විශිෂ්ට මාධ්‍යවේදියෙක්.උබලා වගේ පඟරනැට්ටො තමයි උද්දච්චකමින් පිරිලා තියෙන්නේ. එතුමා කරන ගවේෂණයේ තියෙන වටිනාකම අගයකරපන් උඹ අම්මගෙන් කිරි බීපු එකෙක් නම්.
@@chandmaindustrialterritory1559 sorry don't Insult people. But you have a wright to criticise this is sri lankan way of education sad reality.
@@uzbeemohideen5335 මේ වීඩියෝ එක කරන කෙනාටත් ඔය කතාවම කිව්වොත් හොඳා නේද මහත්තයෝ..
කැමරාවක් භාවිතා කරන හැටි නම් මම දන්නේ නෑ. ඒ ඇත්ත. මාධ්‍ය සදාචාරය ගැන මට කවදාවත් ප්‍රශ්න ඇවිත් නෑ පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කළ කාලෙ. සදාචාරය උද්දච්ඡ කම මෝඩ කම ඔයාගේ ප්‍රතිචාරයෙන් තේරුම් ගන්නට පුළුවන්.
@@EthnicDiversityinSriLank-jd2ye ලියන්න දක්ෂ උණාට කතාවට දක්ෂයෙක් නෙවෙයි... තමන් දන්න දේ කරගෙන ඉන්න.. එහෙම නැත්නම් අසන්නන්ට පොර ටෝක් නොදී ඉන්න...
කියන එකා කෙකර ගගා කියන කොට අප්ප්‍රිරියයි