මඩකළපුවේ බර්ගර් ජනතාවගේ නැටුම් ගැයුම් වැඩ කිඩ! Dancing and singing of Burger people of Batticaloa!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මෙම කෙටි වීඩියෝ දර්ශන වර්ෂ 2014 දී පමණ මා මඩකලපුවේ බර්ගර් ජනතාවගේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ ප්‍රාථමික කැමරාවකින් ලබා ගනු ලැබූවකි. එසේම මා කැමරාකරණය නොදන්නා අයෙකි. එබැවින් එහි තාක්ෂණික කරුණු නොසළකා එම ජනතාවගේ සාරවත් සංස්කෘතික උරුමය පිළබඳ යම් හැඟීමක් ලබා ගැනීමට මෙය නරඹණ ලෙස ඉල්ලා සිටිමි.
    These short videos were recorded using a basic camera around 2014 when I attended a Portuguese Burger People event in Batticaloa. I'm not well-versed in camera work, so despite any technical shortcomings, I encourage you to watch them in order to gain a sense of the rich cultural heritage of the people.

ความคิดเห็น • 5

  • @AppleSriLanka
    @AppleSriLanka 11 หลายเดือนก่อน +2

    හරිම රසවත් වැඩසටහන් පෙලක්, හැකිනම් පැරණි ලිපි පෙළ PDF ලෙස හෝ සටහන් තබන්න, FB page එකක උනත් කමක් නෑ. ❤❤

  • @n.cfernando8227
    @n.cfernando8227 11 หลายเดือนก่อน +3

    🎉🎉🎉 ස්තුතියි ඔබතුමාට දිගටම වැඩසටහන් කරන්න

  • @ekanayakemahesh2060
    @ekanayakemahesh2060 11 หลายเดือนก่อน +1

    Thanks, Nuwan.Your documentaries are very interesting and informative. Please keep doing it.

  • @JanakaKumara-wd5un
    @JanakaKumara-wd5un 4 หลายเดือนก่อน

    ,hrm.lassanai

  • @beetanandani243
    @beetanandani243 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤