ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙරට ජිවත් වන ජා හෙවත් ජාවක ජනයා ගැනත් vidio එකක් කරන්න
ආයුබෝවන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වටිනා වැඩසටහනක් 🎉🎉🎉
මම නම් දකින්නෙ දැන් වතුකරයේ අනම් මනම් කිය කිය ගෙවල් දෙන ඒවා පොදු ජනතාවට දෙන්න ඕනෙ(එයාලා ඇතුලු ).එයාලට කියල වෙනම දුශ්කරතා කියන එක අසාධාරණයක් .ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්න .
වැදගත් වීඩියෝ එකක් ❤❤
උඩරට ද්‍රවිඩ ජනයා LTTE ට සම්බන්ද නොවීමට හේතුවත් ඔබතුමා Video එකකින් ගෙනවානම් වටිනවා.ස්තුති!
අනිවාර්යෙන්ම ! එහෙම හේතුවක් තියෙනවා නම් හොයල දෙන්න. මොකද ඔවුන් තමිල්නාඩුවෙන් ආපු පිරිසක්, උතුරු නැගෙනහිර මලබාර් වරුන්ට සම්බන්ධයක් නැහැ
හරි ඉදිරියේදී කියන්නම්. ඊට කලින් මට තොන්ඩමන් පවුල ගැන කතා කරන්න ඕනේ
@@pathiranasir.Thamil selvam was from an estate family.
Would you mean that ,thamil selwam was an one among the schedule migrater as per the සිරිමා ශාස්ත්‍රී agrement , and later settled by norwegian .?
උතුරට ආවෙ තමිල්නාඩු වලින් නෙමේද? පාන්ඩ්‍ය දේශය තිබ්බේ තමිල්නාඩු ව්ල නෙමේද?
Ape muthunmitthan kuleewadata yama awanambuwak lesa salakalae wathuwala wadata nogiye mudubim panatin athpath karaGatthe waganokala idam , gawaenge thanabim aadiya
Sir මේ vedio eke සඳහන් වෙනවා අර්නස්ට් හෙමින්වේ ප්‍රකාශ කරනවා කියලා , ලංකාවේ වැවිලි වගාව ෆිනික්ස් කුරුල්ලේක් වගේ කියලා , මට එක සඳහන් වෙන resource එක දැන ගන්න පුළුවන් ද
මේකේ ඉතුරු ටිකත් දාන්න
සුද්දො ඉන්දියාව හා ලංකාව ආක්‍රමණය කරන්න කලින් ඉන්දියාවේ දෙමළ ( තමිල්)කියලා ජාතියක් ඉදලා නැහැ නේද? චෝල චේල පාන්ඩ්‍ය , පාලනය තුල වත් දෙමළ කියලා කොටසක් නැහැ නේද ? මලබාර් කියන්නේ දෙමළ විතරයි නෙවෙයිනේ . තෙලිගු මලයාලම් කන්නාඩ කියනා ජාති පවා ඔය ද්‍රවිඩ භාශා කුලක කතා කරපු ගොඩේම තමයි . ඔය දෙමළ කියනා වචනය හැදුනේ සුද්දො ලංකාවට මලබාර් වලින් ගෙනාපු අයට මේ රටේ හැදින්වීම ලෙස තමයි මූලාශ්‍ර තුල තියෙන්නේ කියලා ?
Igana gaththa madi
@@kalakanagalingam776 එහෙමද 😂 එහෙම නම් ගිහින් ඉගෙන ගන්න 😀 පුළුවන් නම් කියන්න බලන්න දෙමළ කියලා මුලින්ම සදහන් කරලා තියෙන්නේ කොහේද කියලා වත් 😂
😂😂😂
@@cg-fq2im මලබාර් කාරයෙක් හින්දා නේද හිනා ගියේ 😂😂. ටමිල් කාලම් කියන්නේ මොකක්ද ඒ වචනය කොයි කාලෙද කියලා හොයා බැලුවා නම් ඒකෙන් තමයි දෙමළ කියලා වචනය එන්නේ කියලා දැන ගන්න පුළුවන් වේවී. එතකොට 😂 නෙවෙයි 😭තමයි වෙන්නේ 🤣
@@nilminihewa1106 😂😂😂😂😂😂
ආපසු යවන්න,,
එය කට නොහැකියි
එය කල නොහැකියි
Thee tikak rata yawala yantham kannaha lewa kanawa.dannadda
ඔයාට කොච්චර කීවත් වැඩක් නෑ.. ඔයාගේ ඉදිරිපත් කීරීම මේ ලෝකේ රහක් නෑ .. පිටපතක් ඇතුව කතා කරන්න.. කතා කරන දේ රහක් නෑ
පිටපත් ලියන්න වෙලාව නෑ
Content එක සුපිරි
Carry on! You are doing superb job. Program about history of jaffna Tamils and upcountry Tamils (connection) would be great. Thanks
මෙරට ජිවත් වන ජා හෙවත් ජාවක ජනයා ගැනත් vidio එකක් කරන්න
ආයුබෝවන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වටිනා වැඩසටහනක් 🎉🎉🎉
මම නම් දකින්නෙ දැන් වතුකරයේ අනම් මනම් කිය කිය ගෙවල් දෙන ඒවා පොදු ජනතාවට දෙන්න ඕනෙ(එයාලා ඇතුලු ).එයාලට කියල වෙනම දුශ්කරතා කියන එක අසාධාරණයක් .ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්න .
වැදගත් වීඩියෝ එකක් ❤❤
උඩරට ද්‍රවිඩ ජනයා LTTE ට සම්බන්ද නොවීමට හේතුවත් ඔබතුමා Video එකකින් ගෙනවානම් වටිනවා.ස්තුති!
අනිවාර්යෙන්ම ! එහෙම හේතුවක් තියෙනවා නම් හොයල දෙන්න. මොකද ඔවුන් තමිල්නාඩුවෙන් ආපු පිරිසක්, උතුරු නැගෙනහිර මලබාර් වරුන්ට සම්බන්ධයක් නැහැ
හරි ඉදිරියේදී කියන්නම්. ඊට කලින් මට තොන්ඩමන් පවුල ගැන කතා කරන්න ඕනේ
@@pathiranasir.Thamil selvam was from an estate family.
Would you mean that ,thamil selwam was an one among the schedule migrater as per the සිරිමා ශාස්ත්‍රී agrement , and later settled by norwegian .?
උතුරට ආවෙ තමිල්නාඩු වලින් නෙමේද? පාන්ඩ්‍ය දේශය තිබ්බේ තමිල්නාඩු ව්ල නෙමේද?
Ape muthunmitthan kuleewadata yama awanambuwak lesa salakalae wathuwala wadata nogiye mudubim panatin athpath kara
Gatthe waganokala idam , gawaenge thanabim aadiya
Sir මේ vedio eke සඳහන් වෙනවා අර්නස්ට් හෙමින්වේ ප්‍රකාශ කරනවා කියලා , ලංකාවේ වැවිලි වගාව ෆිනික්ස් කුරුල්ලේක් වගේ කියලා , මට එක සඳහන් වෙන resource එක දැන ගන්න පුළුවන් ද
මේකේ ඉතුරු ටිකත් දාන්න
සුද්දො ඉන්දියාව හා ලංකාව ආක්‍රමණය කරන්න කලින් ඉන්දියාවේ දෙමළ ( තමිල්)කියලා ජාතියක් ඉදලා නැහැ නේද? චෝල චේල පාන්ඩ්‍ය , පාලනය තුල වත් දෙමළ කියලා කොටසක් නැහැ නේද ?
මලබාර් කියන්නේ දෙමළ විතරයි නෙවෙයිනේ . තෙලිගු මලයාලම් කන්නාඩ කියනා ජාති පවා ඔය ද්‍රවිඩ භාශා කුලක කතා කරපු ගොඩේම තමයි .
ඔය දෙමළ කියනා වචනය හැදුනේ සුද්දො ලංකාවට මලබාර් වලින් ගෙනාපු අයට මේ රටේ හැදින්වීම ලෙස තමයි මූලාශ්‍ර තුල තියෙන්නේ කියලා ?
Igana gaththa madi
@@kalakanagalingam776 එහෙමද 😂
එහෙම නම් ගිහින් ඉගෙන ගන්න 😀
පුළුවන් නම් කියන්න බලන්න දෙමළ කියලා මුලින්ම සදහන් කරලා තියෙන්නේ කොහේද කියලා වත් 😂
😂😂😂
@@cg-fq2im මලබාර් කාරයෙක් හින්දා නේද හිනා ගියේ 😂😂.
ටමිල් කාලම් කියන්නේ මොකක්ද ඒ වචනය කොයි කාලෙද කියලා හොයා බැලුවා නම් ඒකෙන් තමයි දෙමළ කියලා වචනය එන්නේ කියලා දැන ගන්න පුළුවන් වේවී. එතකොට 😂 නෙවෙයි 😭තමයි වෙන්නේ 🤣