Family History of Lukmanjee's in Sri Lanka- ෆවුසි ලුක්මාන්ජීවරුන්ට කළ කැත වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලුක්මාන්ජී පවුල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බෝරා ජාතික ව්‍යාපාරික පවුලකි. මෙම වීඩියෝවෙන් එම පවුලේ ඉතිහාසය මෙන්ම ලුක්මාන්ජී පවුල කොළඹ නගරයේ ජනතාවට පරිත්‍යාග කළ රෝහලක නම සොරා ගැනීම පිළිබඳව ද විස්තර කෙරේ. එය සොරාගෙන ඇත්තේ රටේ ප්‍රධාන දේශපාලනඥයෙකු වන ඒ.එච්.එම්. ෆව්සි ය.
    The Lukmanjee family is a prominent Bora national business family in Sri Lanka. This video describes the history of the family as well as the theft of the name of a hospital donated by the Lukmanjee family to the people of Colombo. It was stolen by one of the main politicians of the country, A.H.M. Fowzie.

ความคิดเห็น • 22

  • @DileepaSankha
    @DileepaSankha 7 หลายเดือนก่อน +7

    ඔබතුමා නිහඩව සිටී කාලයේ ලංකාවේ සිටින පෘතුගීසි ජනතාව ගැන රූපවාහිනී නාලිකා 2 ක වැඩසටහන් කරලා තිබුනා

  • @HiruGankada-yl4ic
    @HiruGankada-yl4ic 7 หลายเดือนก่อน +2

    Finally another video dad and also congratulations on 3.02k subscribers

  • @borubegal
    @borubegal 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඉතාමත් හොද වැඩක් මමත් ආසම විශයක් thank s

  • @n.cfernando8227
    @n.cfernando8227 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න ස්තුතියි ඔබට 🎉🎉🎉

  • @nuwanchamara2801
    @nuwanchamara2801 7 หลายเดือนก่อน +2

    Keep making videos about Jews

  • @sanathwijesekara1060
    @sanathwijesekara1060 3 หลายเดือนก่อน

    ඉතාමත්ම හොඳ ප්‍රයත්නයක් 👍💐

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 7 หลายเดือนก่อน +1

    Thanks you. Jee Family, ❤

  • @wimalpushpakumara
    @wimalpushpakumara 2 หลายเดือนก่อน +2

    නියමයි👍

  • @CRAZY_BOY_325
    @CRAZY_BOY_325 21 วันที่ผ่านมา

    ජිෆර්ජී බ්‍රදර්ස් මේ අයානේ

  • @shashediri544
    @shashediri544 7 หลายเดือนก่อน

    ස්තුතී නැවත පැමිණියාට! මන් හිතුවේ channel එක කරන එක නැවැත්තුව කියල.Jacqueline Fernandez පවුල ගැනත් දැනගන්න කැමති.

  • @gadgetsb2464
    @gadgetsb2464 7 หลายเดือนก่อน +1

    කාලෙකින් 👍👍🙏🙏🙏

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 7 หลายเดือนก่อน +1

    Thank you

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 หลายเดือนก่อน

    මුසාජීස් වින්ටර් කූවීල් දෙහිවල
    ඔක්කොම වගේ ප්‍රසිද්ධ වියාපාරිකයෝ Hotel sigiriya
    මුලින්ම එයාලගේ .

  • @phy6thinker329
    @phy6thinker329 7 หลายเดือนก่อน

    අයියෙ විඩිඔ ගොඩක් දන්නකො ගොඩක් කල් විඩිඔ නැනෙ

  • @CRAZY_BOY_325
    @CRAZY_BOY_325 21 วันที่ผ่านมา

    Bambalapitiya Bora palliya Marin road eke thiyanawa

  • @junaideenfairooz5944
    @junaideenfairooz5944 2 หลายเดือนก่อน

    Mamath dakka othana a.h.m fowzie gey Nama gahalaa board ekak tiyanavaa.e

  • @wimalp.k7727
    @wimalp.k7727 7 หลายเดือนก่อน

    බෝරා සමුළුව මෙදා ලංකාවෙ තියෙනවා ගන්කන්ද මහත්තයෝ.

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 หลายเดือนก่อน +3

    ලන්කාවෙ වර්තමානයේ මුස්ලිම් තනිකරම ඉස්ලාම් අන්තවාදීන් 😠 ඉතා සුලු පිරිසක් , ඒ කියන්නෙ පරන මිනිස්සු හරිම හොඳ , නියම මුස්ලිම් වරු , නමුත් වර්තමානයේ උන් ISIS

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 2 หลายเดือนก่อน +1

      එහෙම එකක් නෑ. අන්තවාදයට අපට වඩා බය අපේ මුස්ලිම් යාලුවො. ඒකෙන් වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නෙ එයාලා. කවුරුත් කැමති නිදහසේ ජීවත් වෙන්න, තමන්ගෙම ආගමට උනත් බයේ ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ. ගහෙන් වැටිච්ච එකාට අනින්න යන්නෙ නැතුව අපේ යාලුවන්ට සහාය වෙන එකයි වැදගත්.

  • @roaanweerasinha216
    @roaanweerasinha216 2 หลายเดือนก่อน

    Obathumage kathawa sampurna attha.bulty nana ehema karala thiyenawa.non peril pare akkara 50 idamak thiyenawa loku ge kuth ekka.

  • @wijebaragama4444
    @wijebaragama4444 7 หลายเดือนก่อน

    ?.