ජන විවිධත්වය ගැන ප්‍රශ්න හා පිළිතුරු 1 - Q&A about Ethnic Diversity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 37

  • @nihalepa8174
    @nihalepa8174 11 หลายเดือนก่อน +4

    ලඟදී තමයි ඔබගේ ගවේශනාත්මක වීඩියෝ හමුවුනේ.කීපයක් ම බැලුවා . ස්තූතියි . කුණුහරුපෙන් බණින ඒවා දූවිල්ලක් තරම් වත් ගනන් ගන්නඑපා.utube footing වල ගොඩක් ඔයවගේ ඒව තියනවා . ඒ අයගෙ ගෙදර කතා කරන භාශාව වෙන්නත් පුලුවන් . බොහෝ විට මෙහෙම කරන්නෙ සැබෑ ජීවිතයෙ සමාජයට මූන නොදී හැංගිලා ඉඳන් ගල් ගහන ජාතියේ අය. විකල්ප මතයක් වුනත් ප්‍රකාශ කරන්න හැකියාවක් නැති අයත් මෙහෙම කරනවා.

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 11 หลายเดือนก่อน +5

    ඔබතුමාට හැකිනම් යාපනයේ කුලක්‍රමය සහ එහිසිටි බව්ද්දයන් අඩු කුලයක් වූ සැටි ගැන වැඩසටහනක් කරන්න. ❤

  • @grawick
    @grawick 11 หลายเดือนก่อน +2

    බොහොම වැදගත් වැඩසටහන් පෙලක ආරම්භයක්, සුබ පැතුම් !
    අපි මිශ්‍ර කියලා පිලිගන්න අපි ලජ්ජ කමයි තියෙන්නේ. මගෙත් මුත්තගේ එක් දරු පරම්පරාවක් මැලේසියානුවන්, ඔවුන් සිංහල කතෝලික. නමුත් සිංහල වාසගම වෙනුවට ඔවුන්ගේ පියාගේ මැදනම (Middle name) එක තමයි වාසගම ලෙස පාවිච්චි කරන්නේ. ඔවුන් ඉන්දියානු සහ චීන සමග මිශ්‍ර වෙලා, ඒ නිසා තවදුරටත් සිංහල නෙවෙයි.

  • @kalegana
    @kalegana หลายเดือนก่อน

    මුහුදු වැදී ජනයාගේ වර්ෂ 1920 ගණන් වල ජර්මන් ජාතික ගවේෂකයන් ගත්තු ඉතා වටිනා චායාරුප රාශියක් මා සතුයි, මම ඔබට ඒවා ලබාදෙන්න පුළුවන්,

  • @fazaljiffrey9111
    @fazaljiffrey9111 11 หลายเดือนก่อน +3

    I am from galle.Your programme is very interesting. Really love it.ple do a vedio on southern Muslims ( Marikkar).from where they came from

    • @tharakasajithvlog
      @tharakasajithvlog 11 หลายเดือนก่อน

      ow ara palliya genath kiyanna.

    • @fazaljiffrey9111
      @fazaljiffrey9111 11 หลายเดือนก่อน +1

      ​​@@tharakasajithvlogMona palliya ganada ? Galle Wala parana Palli 2 withara thiyanawa

    • @tharakasajithvlog
      @tharakasajithvlog 11 หลายเดือนก่อน

      video eke kiuva ekak,
      @@fazaljiffrey9111

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 หลายเดือนก่อน

    යහපත්කම වේවා...a..big library....

  • @kasturivlogs
    @kasturivlogs 11 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා චැනල් එකක්...

  • @user-xu9vd2yq5o
    @user-xu9vd2yq5o 10 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබතුමාගේ දැනුම අපට බෙදා දීම ගැන.
    විවිධ ජන කණ්ඩායම් ගැන කතා කරද්දි මට අදටත් අමතක කල නොහැකි තදබල සිදුවීමක් තිබෙනවා ඒක කව්රැත් දැන ගැනම ඇතැම් විට වෑදගත් වෙයි කියලා සිතනවා.
    මගේ වාසගම් අවසානයට එන්නේ Fernando මා සේවය කල උසස් රාජ්‍ය ආයතනයක යහලු යෙහෙලි කතිකාවකදී වාසගම නිසා මා ඇසුවේ නෑති එක විතරයි. මන්ද එහිදී එක් හහොදරයෙක් වාචාල කතාවක් කිව්වා "උබලා සුද්ද පු## දීපු එවුන්" කියලා
    මම එකට දීපු එකම උත්තරය පුරන් අප්පු අල්ලන්න සුද්දා ගහපු ගැසට් පත්‍රයේ පිටපතක් ඔහුට දීපු එක.
    පැටිකිරිය අනූව. මා නායක්කාර සූර්ය වංශ වර්ණකුලසූරිය ඉලේකුට්ටිගේ ####$ප්‍රනාන්දු.
    මම ගත්ත තීරණය
    යම් දවසක මගේ දරැමුණුබුරන්ට අගතියක් ප්‍රශ්ණයක් නොවෙන්නට. Fernando කෑල්ල හලලා වර්ණකුලසූරිය තැන ඉදන් උප්පැන්න වලට දැම්මා.
    මම කවලන් එකෙක් එත් කවම දා වත් අවලං වඩ කරලා නෑ.
    මා වරදවා වටහා ගන්න එපා

    • @user-xu9vd2yq5o
      @user-xu9vd2yq5o 10 หลายเดือนก่อน

      ඉලේකුට්ටිගේ විය යුතුයි.

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 10 หลายเดือนก่อน

    I wrote this before too. Please do a document about scottish people who came to Sri Lanka. My great grand father came to Sri.Lanka from Scotland and his tomb is in Avissawella. Even my mother tried to find out more information around 2003-2005 but she couldn't. He cam as a planter and was a Superintendent in tea estates.

  • @lahiru85
    @lahiru85 5 หลายเดือนก่อน

    Ayye, Nice to know that you are a Marian like me ❤💛 I am also from SMC ❤💛

  • @ravikandiah5837
    @ravikandiah5837 11 หลายเดือนก่อน

    මමත් කොටහේනේ, උපන්නේ සහ ජීවත්වෙන්නේ, පුළුවන් තරම් ඉක්මනට වීඩියෝවක් දාන්න. සුභපැතුම්. ජයවේවා 😊

  • @AppleSriLanka
    @AppleSriLanka 11 หลายเดือนก่อน

    ❤❤

  • @MrShanthilal
    @MrShanthilal 11 หลายเดือนก่อน

    මහත්මයා මෙතන ඉන්නේ අපේ අයද ? Ceylon is a city in Martin County, Minnesota, United States. The population was 369 at the 2010

  • @sularyfernando6230
    @sularyfernando6230 11 หลายเดือนก่อน

    This is regarding " singary" in Italy , lombardia (northern Italy- Milan). They are gipcies who migrated europe From Gandahar (current Bamiyan, khandahar Afganistan) & Current desert regions of gujarat. Happy go lucky community like burgers in Sri lanka. As my experience they do not care of laws of EU. Living own life in europe. i.e music,child marriage, singing & begging, kind of "kathdandy works especially in Romania (Roma)" etc. But mostly Happy go lucky community like burgers in Sri lanka as I myself deeply & emotionally involved. Though Sri lankan origin of northern Italy not like them but my travels & involve their culture feels ,very close to ceylon or indian And last they have more rights than any other ethnicities in europe lesser than Jew.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 11 หลายเดือนก่อน

    👍👍👍👍

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 หลายเดือนก่อน +1

    මැලෙ ජාතිකයන් ගැන කියන්නකෝ මහත්තයා මාර අසාවක් තියෙන්නේ මෙි වැඩ සටහන බලන්නේ🙏

  • @ojiperera6117
    @ojiperera6117 9 หลายเดือนก่อน

    කුරැණෑගල රජ කෙනෙක් විවාහ කරගත්තෙ මුස්ලිම් (ඉංදියන් )කාන්තාවක් බව පොත්පත් වල සදහන් වුනත් ඇය පර්සියන් සමිිභවයකින් පැවතෙන බව අසා තිබෙනවා.

  • @AshanLahirukularathna
    @AshanLahirukularathna 3 หลายเดือนก่อน

    Hingat aya ganata wadasatahanak karanna

  • @atampahura
    @atampahura 11 หลายเดือนก่อน +1

    මං ගාව ඔයාගේ පොත තියනවා

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      සතුටුයි. මටත් දැන් පොතක් නෑ

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      සතුටුයි මටත් දැන් පොතක් නෑ.

    • @user-cc4mk3om4z
      @user-cc4mk3om4z 3 หลายเดือนก่อน +1

      ඔබතුමාගේ whats app දුරකථන අංකයක් ලබාදෙන්න puluwan da

  • @coastalcuttingcooks
    @coastalcuttingcooks 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 11 หลายเดือนก่อน

    Jati.agam.kulamala.walin.hisaudumma.ganna.ayata.mema.wadasatahanawul.ati..samadenama.sri.lankikai.🎉❤

  • @silentkiller421
    @silentkiller421 11 หลายเดือนก่อน +1

    Parsis are not pure blooded they are mostly Persian + Gujarati they have Gujarati names(such as Bharuch) They speak Gujarati their traditional dress is similar to Gujarati dress and so on;
    They have came to Gujarat in 8th or 9th century due to persecution of Zoroastrians under islamic rule in Persia; and since then they have lived in Gujarat for more than a MILLENNIA so a lot of intermixing is possible.

  • @mohamednasir9838
    @mohamednasir9838 11 หลายเดือนก่อน

    Please make videos about moors.

  • @nuwanchathuranga
    @nuwanchathuranga 3 หลายเดือนก่อน

    MAS garment bora da?

  • @rachelperaud1945
    @rachelperaud1945 10 หลายเดือนก่อน

    මොනවා කලත් බනින එක, කුනුහරුපෙන් බනින එක සින්හල සස්කෘතියෙ කොටසක් කියල තාම ඔයා දන්නෙ නැද්ද ?? ඒක ජානවලින්ම එන දෙයක් . ඕකට ඔය හැටි පපුව අමාරුව මක්කට හදාගන්නවැයි හිච්චි පුතේ .??