මහා මලයාලී ගුරු ඒ්බ්‍රහම් ටී කොවූර්- Malayali Community in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මලයාලී ජාතිකයා ආචාර්ය ඒ්බ්‍රහම් ටී කොවූර් විය යුතුය. ඔහු මියගොස් දශක 5 ට ආසන්න කාලයක් ගෙවී ඇති නමුත් මිත්‍යාවන්ට එරෙහිව හේතුවාදියෙකු ලෙස ඔහු ඉදිරිපත් කළ අදහස් අදත් ලංකා සමාජයට තදින් බලපා තිබේ. ශ්‍රී ලංකාවේ මලයාලී ප්‍රජාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආරම්භයක් ලෙස ඔහු පිළිබඳව සාකච්ඡා කෙරේ.
    The most prominent Malayali figure in Sri Lanka is undoubtedly Dr. Abraham T. Kovoor. It has been nearly five decades since his passing, yet the rationalist ideals he championed in his lifetime continue to exert a profound influence on Sri Lankan society. He is discussed as a starting point for discussing the Malayali community in Sri Lanka.

ความคิดเห็น • 21

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 2 หลายเดือนก่อน

    තර්ස්ටන් විද්‍යාලයේ විද්‍යාගාරය තුල මට ඇස ගැටුත් අඩු පහක් පමණවන සැකිල්ල...මම අදයි දන්නේ එක කොව්ර් මහත්තයාගේ කියලා.
    ස්තුති මිත්‍රයා...

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 11 หลายเดือนก่อน

    Please do.a documentary about Scotland people.in Sri Lanka. My great grand father from Scotland who came to Sri lanka.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      Yes I can do. Before that I would like to contact you. This is my phone number +614404661796 please contact me. thanks

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc 11 หลายเดือนก่อน +1

    Everything is Relative. One has right to practice a religion, another one has right to be an atheistic and so on.we should tolerate.

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 11 หลายเดือนก่อน +3

    කොවුර් සහ තොටවත්ත කිසිසේත් සමාන කරන්න බෑ. අහසට පොලොව වගේ. තොටවත්ත මිත්‍යාව වපුරපු කෙනෙක්. තාමත් ඔහු මිත්‍යාව වපුරනවා. සමහර දේවල් වලට පොඩි පොඩි ශොට් දෙන්නේ යූ ටියුබ් හරහා තමන්ගේ ගාන කපාගන්න. හඳහන් වෙනුවෙන් මැරෙන්න ගියා කාලයක්. එයාට නොපෙනෙන බලයක් තියෙනව කියල වහපු පෙට්ටි වල තියෙන දේ වංචා සහගතව කිව්වා.
    ඒ නිසා මේ බොරුකාර මනුස්සය අතඩංගුවට ගත්තට කොවුර් වගේ කෙනෙක්ව අතඩංන්ගුවට ගන්නව වෙනුවට ඔහු පෙන්වූ මාවතේ ගමන් කිරීමයි කරන්න ඕනෙ.

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 11 หลายเดือนก่อน +1

    Mage husband Malayalam who born in Sri Lanka.හරි ආසයි ඉගෙනගන්න මලයාලි ගැන.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน +1

      මලයාලි මගේ යාළුවෝ. කල් දෙන්න කරන්නම්

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc 11 หลายเดือนก่อน

    💕

  • @HiruGankada-yl4ic
    @HiruGankada-yl4ic 11 หลายเดือนก่อน +1

    Father you did not told me that you were uploading a video bro

  • @nuwanchathuranga
    @nuwanchathuranga 3 หลายเดือนก่อน

    Kalo ෆොන්සේකා hoda හේතු wadiyek

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 10 หลายเดือนก่อน +3

    මන්තර ගුරැකමි ගොඩක් මිත්‍යාව ලංකාවෙි හරක් රැවටෙනවා හැම දාම ඉදකින් 😡😡😡😡

  • @upalijayalath9895
    @upalijayalath9895 11 หลายเดือนก่อน +1

    මනුෂ්‍ය යා වෙනස් වෙනවා ජාන වලින් ලංකාවේ මිනිසුන් හුගකට තියෙන්නෙ රිලා ජාන

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  11 หลายเดือนก่อน

      ඔයාගෙත් ඒ ජාන තියෙනවා වගෙයි පේන්නේ,😜

  • @gbshihazenfxa3077
    @gbshihazenfxa3077 10 หลายเดือนก่อน

    යකෝ මේව අපි අහලවත් නෑනෙ මේව ජනතාව අතරට යන්න ඕන දේවල්

  • @sadpabian4843
    @sadpabian4843 10 หลายเดือนก่อน

    Thotawathth boru kaklata deviyan vahanse dhaduvam dunna.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  10 หลายเดือนก่อน

      මට හිතෙන විදියට මිනිහා නඩු විභාගයේ දී දෙවියන්ව ඉවර කරනවා

  • @HiruGankada-yl4ic
    @HiruGankada-yl4ic 11 หลายเดือนก่อน +1

    BRUH wrong video

  • @nayomnayom9247
    @nayomnayom9247 11 หลายเดือนก่อน

    Malayalam gawata yanne ape sinhala ewn apitama kodivina karanawa (