Theruwansarani 🙏🙏🙏🌷🙏 Mr Kandegama mahathmayo, do not confess negative, wachana kiyana vita katana awa gaman kiyanna epa. Obathuma me ratata bohoma watina uthum parisara wediyek. Sobhadhahama surakina obathumawa sobha dhama rakagannawa sathyayi. We rebuke,refused,and reject your negativity words for you life and destroy the power of that confess ( about someone killing, shoot…..) I say it will never happen, I believe this beautiful powerful nature, surely and definitely protect you as you always protect it. Theruwansarani 🙏🙏🙏🌷🙏
කන්දේගම මහත්මයා ..♥️☸️ වාර්ෂික දින කැලැන්ඩරය බාගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සාදන්න..බොහෝ අයට එය ලබාගැනීමට සම්බන්ධතාවයන් නොමැති විය...වගා කිරීමට අවශ්‍ය සුභ දවස්වේලාවන් හා කාලයන් දැනගැනීමට ඉතාම අපහසුය...
මටත් ගොවි ලිතක් ගන්න ඔනී
අනිවාර්යයෙන්
මටත් ලිතක් අවශ්‍යයි තෙරුවණ් සරණයි.
Matath uwamanai
ලොවෙත් දෙන්නෙ නෑ..😂😂😂
මම ව්‍යාපාරිකයෙක් මේ වීඩියෝව බලනකොට අවංකවම පොඩි කුඹුරක් අරන් කරන්න හිතෙනවා ඔබට බොහොම පිං තෙරුවන් සරණයි
Man wada karannm. .
ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙීවා. අපේ සීයල වී දියේ දැමිමෙ කුඹුරෙ වලක් කපලා පස්සේ ගෙදර ගෙනල්ලා අමු පුවක් අතු බිම ගොම පොළවට දාල ඒක උඩ තමයි වී ටික දාන්නෙ උඩිනුත් පුවක්කොල දාල වහල කලුගල් උඩින් තියෙනවා බරට වපුරන දවසට මට මතක හැටියට දෙහි අත්තක් හබරල ගහක් කහ ගහක් අරගෙන ගිහිල්ලා ඒ වක්කඩ ළඟට මඩ ටිකක් දාල අර ටික එතන හිටවලා මුලින්ම එතනට පැල වී ටිකක් ඉහලා තමයි කුඹුරට වී ඉහින්නෙ හරිම සුන්දර මතකයන් දැනට අවුරුදු 40 විතර ඉස්සර.
සින්හලේ උරුමය පුබුදු කරවන පින් බිමේ අරුණැල්ල මහ ගමයා ❤
ආයුබෝවන් අපේ තිලක් කන්දේගම මහත්මයාණනි මට ඔබතුමාගේ සුබ හෝරාවන් තියෙන ලිතක් අත්‍යවශ්‍යයි. ඔබතුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් එවන්න නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි.ඔබතුමාට
සී හෙළ ගම්මානය ට ජය
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
ගොඩක් පිං මෙ දෙවල් කියලා දෙනවට 🙏🌟
දීර්ඝායු වේවා කන්දේගම සර් ❤️🙏
Theruwansarani 🙏🙏🙏🌷🙏 Mr Kandegama mahathmayo, do not confess negative, wachana kiyana vita katana awa gaman kiyanna epa. Obathuma me ratata bohoma watina uthum parisara wediyek. Sobhadhahama surakina obathumawa sobha dhama rakagannawa sathyayi. We rebuke,refused,and reject your negativity words for you life and destroy the power of that confess ( about someone killing, shoot…..) I say it will never happen, I believe this beautiful powerful nature, surely and definitely protect you as you always protect it. Theruwansarani 🙏🙏🙏🌷🙏
බුදුසරණයීඔබතුමාට
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා ඒත් මේ වැඩ වැඩිය පෙන්නන්න එපා ඔබ සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි💜
කාබනිකව වගා කරන ආකාරය පෙන්වන්න ඔන ඊට පස්සේ හිතට සැකයක් දැනෙනවානම් වියලි කලාඳුඅල වියලි මිරිස් කුඩු ලුනු අබ මේ වර්ග හතර එකට දාල හිල් තුනක පොල් කටු අඟුරෙන් දුන් අල්ලන්න ඔන කතා නොකර රෑට මේක පිට අය දකින්න හොඳ නැහැ.
පින් ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා...!!!
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ලංකාවට වෙලා තියෙන්නේ ලංකාව එවුන්ගේ තියෙන නොදැනුවත්කම සහ කම්මැලිකම ,
ගෙදර මහ එකා පිටරට ගිහිල්ලා පුළුවන් තරම් මහන්සි වෙලා හම්බ කරලා මුදල් ලංකාවට එවනවා ,
ගෙදර ඉන්න එවුන් ඒක කාලා උඩ බලාගෙන ඉන්නවා. .
ගෙදර තියෙනවා අක්කර ගනන් එහෙම නැත්තං හොඳ ඉඩකඩක් ,
ඒකෙ අවශ්‍ය ප්‍රමාණයට මිරිස් ටික ඒ වගේ තක්කාලි ටික එළවළු ටික, පලතුරු ටික ඒ වගේ දේවල් ඉඟුරු, කහ මේ සියලු දේ පර්චස් පහක දහයක වුණත් හොඳට වගා කරගන්න පුළුවන් මුළු පවුලකටම සෑහෙන්න ,
නමුත් ඒවා කරන්නැතුව අපේ උං දවල්ටත් කාලා නිදාගන්න කාලකන්නි බල්ලො ජාතියක්නේ, එහෙම එවුන්ට දියුණු වෙන්න බෑනේ ඌයි පිටරට වැඩ කරන එකා සල්ලි එවලා ගෙදර එන්න එවුන් කාලා නිකං ලෙඩ වෙනවා,
ඕක තමයි ලංකා එවුන්ට හෙන ගහලා තියෙන්නේ,
අපේ තියෙන ප්‍රශ්නය හරිහැටි තේරුම් ගන්නවා මිසක් ඔය ලෙන්ලගේ කතා වලින් අපිට ඇති වැඩක් නැහැ
පිරිමින්ට.අමූඩයක්ගහලාකුඹුරටබහින්නපුරුදුකරන්න.ඕනැමකාලගුනයකට.ඔරොත්තුදෙනසිරුරක්ලැබෙ
Obathumata theruwansaranai deergausha wewa
මොනරාගල ඉන්න මමත් ආසායි ඔබ සමග ඉදිමින් ඉගෙන ගන්න
Hariyata Watina adahas tikak... great 👍❤
තෙරුවන් සරණයි ඔබ තුමාට ගොවි ලිත ලබා ගන්නේ කෙසේද
👍🙏kandemahagamaya
👍❤️
කන්දෙගම මහත්තයගෙ වැඩ සටහන් ඉතා වට්නව.මම කුබුරු වැඩට හුරු උනේ අපේ ආච්චි, සීයල හ බාප්පල එක්ක.අපට කියල තියෙන්නෙ වී ඉහගෙන පස්සෙන් පස්සට යන්න.වඩා සාර්තක කොහොමද?
Deergayu wewa theruwan saranai ❤
Obatumata taruwan saranai❤❤❤
Mahampath sir ada video eka nam watinakama kiyanna beri tharam ida hitawath me weni denuma lebena weda satahan gena enna
ඔබගේ අගය දන්නෝ මේ රටේ ඉන්නව....
❤❤❤❤❤
Kandegama mahaththaya gey kumburu akkareyta busal 2i labenney. Ewa hangagena inney.
💕
💚💚💚🙏🙏🙏💚💚💚
රසායනික නැතිව වගා කිරීමේදී කලට වේලාවට වගා කිරීම ඉතාම වැදගත්. එවිට කිසි ගැටලුවක් නැහැ.
ගැටලු ඔනතරම් තියෙනවා තණකොළ නෙලන්න ඔන කෘමීන් පලවා හරින්න ඔන ඔය මහත්තයා වී වගාව කරල නෑනේ අපි කන කට්ට කියල වැඩක් නෑ.
උඩ වෙලේ කීඩෑවන්ට හය හත් පාර තෙල් ගැහුවට මගෙ පල්ලෙහ වෙලේ කීඩෑවො නෑ.. ඒ කල් යල් බැලීමෙන් ලත් අත්දැකීමක්. වතුර බැදල වල් පැල වෙන්න නොදෙන ක්‍රමේත් අත්හදාා බලල ඉවරයි. ඒ කාලෙ පෙරදිල ධ්‍යානාගාරය වෙන්නත් අද නොවෙන්නත් හේතුව. ගොයියන් හිග වීමත් පන් ගොයියන් බහුල වීමත්ය.😅 😂
කන්දේගම මහත්මයෝ එක දෙයක් කියන්ඩ ඕනේ ඔය ලෙනින්ලගේ කතා මේ අපේ රටට ගැලපෙන්නැහැ ඒ වගේ බහුභූත කතා කියන්නේ නැතුව වගා කටයුතු ලස්සනට කරන විදිය කිව්වනම් මං හිතන්නේ ඒක good , ලෙලින්ලගේ කතා හොඳයි ඒ අයගේ අය ජීවත් උන පරිසරයට සහ සංස්කෘතියට මයිනස් දහය විස්ස වගේ දැඩි ශීත කාලගුණයක ජීවත් වෙන මිනිසුන්ගේ අදහස් සහ ගති පැවතුම් අපිට වඩා බොහෝ වෙනස් අපේ එවුන්ට ඒවා ගැන හිතන්නවත් පුළුවන්කමක් නැහැ ඒක තමයි මේ බටහිරත් අපේ රටවල්වලත් අතන අතර තියෙන වෙනස ඒක හරියට දේශගුණේ වගේම වෙනස්,
මයිනස් විස්සක පමණ දැඩි සීතලක ජීවත් වෙන මිනිස්සුන්ගේ සහ plus ප්ලස් විස්ස තිහ වගේ තියෙන පරිසරයක ජීවත් වෙන මිනිස්සු අතර විශාල වෙනසක් තියෙනවා, ඒක කවලම් කරගෙන ජේවීපී කාරයන් වගේ බහුභූත කියන්ඩ එපා,
බහුභූත ජීවීපීකාරයෝ ුසියාවේ විප්ලව ලංකාවේ කරන්ඩ ගිහිල්ලනේ අහිංසක කෙල්ලෝ කොල්ලෝ ලක්ෂෙකට වැඩි ප්‍රමාණයක් 1971ෙත් අසූ අට අසූ නවය කාලෙත් ලංකාවට අහිමි වුණේ
අපේ වගා වලට සත්තුන්ගෙන් කරදර නෑ දෙපා සත්තුනගෙන් තමා දැන් කරදර විසදුමක් නැද්ද
Me, niwedakaya, medden, paninawa, gonek, wage. Idakin wath, deyak, igena ganna neee
විග්‍රයාගි ඇදුරුතුමනි
Godak watina parani danuwat vimak b.s
Budusarany oyalata jayawewa
ඔබ තුමාගේ කැලන්ඩරයේ පොපොටෝ එකක් දාන්න.
💟අදරෙයි තෙරුවන් සරනයි
කෝ ගොඩ ගොවිතැන්?
මට මේ වැස්ස නීසා ගොයම කපාගන්න බැරුව ඉන්නේ
පදනමක් නෑ
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
❤❤❤❤