මීයක් කඩන්නේ, අත ලෙව කන්නද? කියලා ඇහුවාලු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • - මම ඇල හැර ගිය වෙලාවක බන්ඩාර බාසුන්නැහැලා කැලෑවේ යනවා මීයක් හොයන්න. ඉතින් ඒ ගමනට මමත් සහභාගී වුනා. අද වැඩසටහන ඒ ගැන. ඉතින් ඔබත් අපි එක්ක එකතු වෙන්න.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා, බණ්ඩාර මහතා සහ සහයක මහතා
    - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක.
    #Sri_Lanka_Heritage - / @srilankaheritage
    #Janaka_Mahalpath_Official - / @janakamahalpathofficial
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    * ඔබ තවමත් අපව Subscribe කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් #Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - අපගේ Facebook පිටුව
    / %e0%b6%9a%e0%b6%b1%e0%...
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…!
    (All Right Reserved by #කන්දේමහගමයා @ 2023 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)

ความคิดเห็น • 15

  • @chamindapunchihewa1656
    @chamindapunchihewa1656 8 หลายเดือนก่อน +1

    Oyita wada sarala krama thiyenawa meemasso Gennawa gena Awain janapada hadala meepeni ganna widi. Eperani gaskolan wala porawen kotanakota papuwa pichchila yanawa...😢😢

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @sanjuheshan8428
    @sanjuheshan8428 8 หลายเดือนก่อน +1

  • @ruviniruvini7126
    @ruviniruvini7126 8 หลายเดือนก่อน +2

    ඔය පැණි දාපු සුදුලූනු බෝතලයක් මිලදී ගන්න පුලුවන් ද මහත්මයා .

  • @AB-sr7wl
    @AB-sr7wl 8 หลายเดือนก่อน +1

    💕

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 8 หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 8 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @slwoodworking
    @slwoodworking 8 หลายเดือนก่อน

    Me naki huththa gedetta wela ennethuwa

  • @disnaperera5026
    @disnaperera5026 8 หลายเดือนก่อน +2

    Bandoo

  • @Pathirana23456
    @Pathirana23456 8 หลายเดือนก่อน

    Podi කැලේ කුට්ටියක් 😂😂 maha කැලේ ඔහොම යයි

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 8 หลายเดือนก่อน +1

    මීය පනිට්ටුවට එහෙම කඩන්න එපා😢😢😢

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r 8 หลายเดือนก่อน

      ඔයාගෙ කඩන් වැටිලද්ද්

  • @Pathirana23456
    @Pathirana23456 8 หลายเดือนก่อน

    ඔය සුදුළූණු මීපැණි වල දාලා මාසයක් විතර thiyala කනවා oni tharam parana youtube එකේ vedio තියෙනවා හරියට den හොයා ගත්තු deyak වගේ kiyanne

    • @sheelawanasinghe9874
      @sheelawanasinghe9874 8 หลายเดือนก่อน +5

      අපොයි කුහක කම වුනත් ඔයතරම් අධි කුහකත්වයෙන් තියාගන්න එපා.
      ඔය යූ -ටියුබලත් වීඩියෝ දාන්නේ තමන්ගේම දැනුමෙන්ද?
      වැඩි දෙනෙක් තව කෙනෙකුගේ එකක් කොපිකරල නම වෙනස් කරල දානවා.
      කන්දේගම මහතා වචනයේ පරිසමාප්තයෙන්ම අසම සම විද්වතෙක්. ලාංකිකයෙකු වශයෙන් මම එතුමා අගය කරනවා.එතුමාගේ දර්ශනයට දැනුමට ගතිපැවතුම්වලට ආචාර කරනවා.
      ඔබත් එසේ සිතමින් ,මේ ආත්මයේ ඔබට ලැබීතිබෙන මනුෂ්‍යත්වයේ අගය රැක ගන්න.

    • @Janani.Mahalpath
      @Janani.Mahalpath 8 หลายเดือนก่อน

      දේශීය සහ වස විස නැති සුදුලුනු වල දාලා තියෙන මී පැනි සුදු ලුනූ නම් වෙලද පලේ මට මුණගැහිලා නෑ ආනයනය කරන ලද සුදු ලුනු දාලා තමා හැමෝම හදන්නේ