ගමේ මිනිස්සු කියන්නේ "කොස් අන්නාසි" කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy ปีที่แล้ว +6

    ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා💛🧡💚💙❤️🙏🙏🙏

  • @niroshasarath8437
    @niroshasarath8437 ปีที่แล้ว +6

    මෙතුමා තවත් තරුණ වෙලා. ලස්සනයි තේරැවම් සරණයි 🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +2

    අපි කියන්නේ ගල් අන්නාසි කියලා😊😊

  • @ricphone870
    @ricphone870 ปีที่แล้ว +2

    Thanks Mr Kandegama I learned a lot. God bless you.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    අපේ තියෙනවා ගලක් උඩ ඉදෙන්න ම ඕනි කන්න මුරිසි වගේ අමුව කන්න අමාරුයි

  • @atliathauda6135
    @atliathauda6135 ปีที่แล้ว +1

    Obathumata theruvan saranai . Deergausha lebeva .

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน

    මෙවැනි සම්පත් දායක වටිනා මිනිසුන්ගේ දරුවොත් පොඩි පොඩි අසමානකම් මග හැර එකට එකතුවෙනවානම් මේ රට ලස්සන කරන්න පුළුවන් නමුත් අවාසනාවකට අන්තවාදී පවුල්වල දූෂිත, වංචනික, සටකපටි, විවිධ වැරදි වලට සම්භන්ද අයගේ පවුල්වල දරුවෝ පමණයි ලෝකේ කොහේ හිටියත් අතීශයින්ම පුද්ගලික කාරණාවලට කොහේට හරි ලොකු බෝම්බයක් අතහරින්න හරි එකමුතුවෙන්නේ,වටිනා වැඩකටයුතු නැති කරන මාර සේනාව වගේ හරියට පුත්තලමේ යාලුවෝ විදියට.

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +1

    ලෝකල් අන්නාසි කියා දෙයක් නෑ. අන්නාසි වර් ග සියල්ල දකුණු ඇමෙරිකාවේ නිජබිම් ව ක්‍රි ව 1500 න් පසු පිටත ලෝකයට ගිය ඒවා.

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r ปีที่แล้ว +1

    නොදන්න දැනුමක් ගත්තා🎉

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l ปีที่แล้ว +1

    👍❤️

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 ปีที่แล้ว +1

    Thank you.🙏

  • @chathumadu9635
    @chathumadu9635 ปีที่แล้ว +1

    🙏

  • @AB-sr7wl
    @AB-sr7wl ปีที่แล้ว +1

    💕

  • @KalanaSudarsha
    @KalanaSudarsha ปีที่แล้ว +1

    ❤🎉

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +1

    🌎👈⛲🚰

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 ปีที่แล้ว +2

    අපි පොඩිකාලේ ලොකු ගල් පර්වත උඩ හැදෙන අන්නාසි වර්ගයක් තිබුනා.පුවක් ඉත්තක් වගේ පොඩි ගෙඩි කීපයක්ම තියන.අපි කිව්වේ ගල් අන්නාසි කියල. දැන් එම වර්ගය දකින්නට නැහැ.

  • @geethadikari638
    @geethadikari638 ปีที่แล้ว +1

    Katu annasi

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    👀🌈🙏⛳❤✡

  • @اوما-ج2ت
    @اوما-ج2ت ปีที่แล้ว +1

    😍😍🇱🇰🇱🇰🇱🇰😍🇸🇦😍

  • @sanjuheshan8428
    @sanjuheshan8428 ปีที่แล้ว +1

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 ปีที่แล้ว +1

  • @රයිට්
    @රයිට් 8 หลายเดือนก่อน