ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාට සෑම දෙයක්ම හොදින් අවබෝධ කර දෙන්න පුළුවන් නායකයෙක්. අපි හැමෝම එකතුවෙලා නිවැරදි මාර්ගය තෝරා ගමු. අසාධාරණයට දූෂණය ට නැවත වතාවක් බලයට පත් වෙන්න ඉඩ දෙන්න බෑ. ඔබ තුමාට ජය ප්‍රාර්ථනා කරනවා. සුබ කාලයක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏☀️🌕🌌🇱🇰
77න් පස්සේ බිහි කරපු සමාජ රටාව තුළ අධ්‍යාපනය ලද අතිම අති බහුතරයකට හිතන්නට මොළයකවත්, ගලපන්නට දැනුමක්වත්, මනා පැහැදිලි දැක්මක්වත් නැති,රට ජාතිය ගැන මෙන්ම පරිසරය ගැනද හැඟීමක් නැති, මනුෂ්‍යත්වයට ගරු නොකරන, ඔල මොළ, දීන, පරගැති, මෙලෝ රහක් නැති පිරිසක් බව පැහැදිලිව දකින්නට ඇත. එවන් අමනයන් සිටින රටක් නැවත ගොඩ නැගීම පහසු නැත. එනමුත් හේනක වල්පැල මර්ධනය කල තරමට වගාවත් පහසු වේවි. අස්වැන්නත් සරු වේවි. සොබාදහමට නතු වන තරමට ගමන සුනදර වේවි. තෙරුවන් සරණයි!
අපේ රටේ ජනතාවට මෙම විවස්ථාව ගැන අවබෝධයක් ලබා දීම සඳහා ක්‍රමයක් අවශ්‍ය වේ.
ඔබතුමා කියන හැම දෙයක්ම අපිට තේරෙනවා ඔබතුමාගේ ඇස්වල තියෙන කඳුළු අපිට දැනෙනවා අපි බලමු තව ටිකක් ඔබතුමාට තෙරුවන් සරණයි මම දැන් ඉන්නේ ජර්මනියේ මීට පෙර ඔබතුමාගේ ඔයි වීඩියෝ හැම දෙයක්ම ඇහුවෙ කුවේට් එකේ සිතන්න
Obata godak sthuthi kandegama mahathmaya ..🙏 apita marenna issara me kalknni despalanya iwara karnna barida..😢api sadakalikawa me duka vidinna weida kawuda inne apita eda wage api siyalu denama sthutin inna ..rata baraganna obe wgema thawa pahlala wela inna dethun denek innawa eka sanseemak ..eth apiwa arthikawa durawala kala thiyetdi kohomada api obathuma apiwa buddiyen maka beraganna karana uthshayata godak pin oba apita rata ta sewayak wagema nayakayek rata baragann mahthmaya..🙏
තෙරුවන් සරණයි! ❤
හරිම කනගාටුයි රටට වෙච්ච දේ
කෝ ....පරමාදිපත්‍ය 😂😂😂😂🤣🤣🤣🤣🤣පාලකයොයි පලිතයොයි කාගෙ ඔඩොක්කුවෙද ඉන්නෙ හැමතරාතිරමකම මිනිස්සුනේ මේක නෙමෙයිද හිතන්න අවස්තව
සහතික ඇත්ත
1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යාවස්තාව. .1978 තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය. .අනික වාමාංශික සහ කොමියුනිස්ට් කොහෙත්ම හෙළ පාලනයට ගැලපෙන්නෙ නැහැ. .චීන්නු තමන්ගෙ අධිරාජ්‍යාව කානු සුද්ද කරන්න දාපු ජාතියක්. වසර දහස් ගනන් ලොක්කෙ තිබ්බෙ රාජාන්ඩු. මහාසම්මතයෙන් පත් උන රාජවංශ මගින් පාලනය කර. .බ්‍රීතාන්‍ය ද යුරෝපයද ආසියාවද අප්‍රිකාවද කොහෙත් එහෙමයි. කොමියුනිස්ට් කියන්නෙම සාපයක්. විනාශයක්. .ජනමතය පාගල ඒකාධිපතියො බිහිකරල තනි පක්ශයක පවුලක් රටම විනාශ කරන ගමන් මිනිස්සුන්ට බොරුවට සම සමාජයක් පෙන්නව. . අනේ මන්ද ඔබ තුමත් මේවගෙ මත තියාගනද නේ මහා රාවනයන් 7 වන මහාරාවන සහ රාජකියයන් ගැන එහෙම කතා කරන්නෙ.
👍❤️
💕
🙏♥️🙏
🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾
ක්‍රිකට් පාලක මණ්ඩලය දෙන්න ඹ්න රාවණ අප්පච්චිට. නායකකමත් එක්කම. දඩු මොණරෙන් බෝලෙට දෙයි ඉන්දියාවට යන්නම.🙏🙏
ඒ පණිවුඩය දැක්කා මම. 1 වෙනියා( ඔරායන් ආයෙත් එන්නම්) තෙරුවන් සරණයි.. අප්පච්චි...🙏🙏🙏
මේවා අහලා හදපු රටකුත් නැහැ, හැදුනු මිනිස්සුත් නැහැ. ටොම් පචයෝ දෙන්නෙක් 😂
Obage 2ooohen pasu pramparawa amatima athphasu veemen obage mee danuma trancplant kirima apahasu v atha.oba thaniyama mee dee pathn ganna...
2017 මොහොමඩ් ගඩාෆි GR
ක්‍රිකට් ලොකු කතාවක් අප්පච්චි.. P/S
2023.11.11 1101 2023.11.11 49CH
මේ යකාටත් ඕන මගුලකට video තමා