88 - 89 88 කාලේ තිලක් කන්දේගම මහතාගේ බිහිසුණු මතකය, පළමු හෙළිදරව්ව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @nayomnayom9247
    @nayomnayom9247 2 หลายเดือนก่อน +1

    🙏ayusabohowewa siyalu denatama 🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 หลายเดือนก่อน +1

    බොහොමත්ම වැදගත් ඒ දරුණු බිහිසුනු අතීතාවර්ජනයත් සමඟම රජයට කරුණු කාරනා ඇසට ඔබ්බෙන් මනාලෙස විග්‍රහයන් කරගත යුතුබවට වූ සාධනීය අනාවරණයක්...ප්‍රණාමය ඔබතුමන්ලට...🙏🌾🌄

  • @sanjeewa7229
    @sanjeewa7229 2 หลายเดือนก่อน +1

    Methuma kaleta gelapena Boru kiyanawa.tissa jananayaka ge Loki aiya.

  • @Utubenil
    @Utubenil 2 หลายเดือนก่อน +2

    මෙතුමට jVP දිනනකන් මේව කතා කරන්න බය වෙලා ඉන්න ඇත්තේ 😂

  • @gamunu2420
    @gamunu2420 2 หลายเดือนก่อน

    මහත්තයෝ මට වසර පහක් හයක් යනතුරු රෝස්කරපු කුකුල් කකුල් දකින්වත් බැරිව වමනේ ගියා…. කෑගල්ලේ මල්ලිකා ගේ ගෙදර අපේ ගෙදරට ලඟයි…

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 หลายเดือนก่อน

    කොරොනා වෛරස් එක නිසා තමයි ඉක්මන් උනෙ මොකද එ කාලයෙ ආර්ථිකය විශාල වශයෙන් පිරිහිනා එම නිසා ධනපති පන්තියට බැරිඋනා ජනතාවට බොරු කන්න . අන්තිමට එ අයම ගනිපු ණය උගුල් වලට එයාලම හසු උනා එ නිසා භාණ්ඩ මිල ඉහල යෑම නිසා ජනතාව ධනපති පන්තියෙන් අයි උනා.

  • @RuwaniApsara-md6dv
    @RuwaniApsara-md6dv 2 หลายเดือนก่อน +1

    Pawadunnu ekekwath na den balan gihama.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 2 หลายเดือนก่อน +2

    THILAK MAHATHA HODA GOWI UPADESAKAYEK......NAMUTH DESAPALANA KATHA NAWATHWANNA.........APITA APPIRIYAYI

    • @Janani.Mahalpath
      @Janani.Mahalpath 2 หลายเดือนก่อน +3

      දේශපාලනය ඔවුන් මෙතෙක් කතා නොකළ ඒක තමයි වැරැද්ද

    • @rohanjayalath8453
      @rohanjayalath8453 2 หลายเดือนก่อน +1

      තව දෙයක් තමයි දැන් එදාවගෙ නෙමේ සමාජ මාධ්‍ය ජාල දියුණු නිසා මොනවත් කරන්න බැහැ . සමාජ මාධ්‍ය ජාල නැති උනානම් ඔයිට වඩා සමුල ගාතනයක් වේන්නෙ 2024 අවුරුද්ද තවම රනිල් ඉන්නව .