Nice to see your programme after a long period.. Though there are some evils, some innocent people use your guidance on cultivation... You are a great person I ever came across, carry on your dedication toward the healing of earth.... 🙏🙏🙏🙏
We produce organic vegetables and they grew really well but as farmers we find difficult to sell them. It is sad to see how we have to waste very quality vegetables. People don’t eat vegetables that much.
MAGA RATA DINAWAMU HARI DA HARIYATA KARAMU JAYA JAYA WAWA HAMIN. DANUWATH KARAGANA YANNA ON NATHINAM AYA AULAK WANNA BA MAKA MULINAM MINISUNA GA MLUWA HADAGAN ANNA ON OBTHUMATA. JAYA WAWA ❤❤❤❤
❤❤❤මෙවා සාර්ථකව කිරීමට අපෙ පැරණි බීජ වර්ග සියල්ල පලමුව සොයා ගත යුතුයි ඒ බීජ ඇති අය එක් රැස් ක.ල යුතුය දැනුම් දෙන්න හො.... ජනපති ට.. දන්වා.....මෙය අනර්ඝ යි.... තෙරුවන් සරණයි මගෙ රට ට ජයශ්‍රී ජය ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ දෙපලට....
මේ අති විෂිස්ඨ පාරම්පරික ගොවිතැන පිළිබඳව ඔබතුමා නව ආණ්ඩුව දැනුවත් කරනු මැනවි.අපේ මහපොළව රැකගැනීම, ජනතාවගේ සෞඛ්‍යය රැකගැනීම මේ රටේ ප්‍රමුඛස්ථානය ගතයුතුයි...කනදේගම හා මහල්පත් මහතුන්ගේ මේ උදාර සේවය වෙනුවෙන් ප්‍රණාමය ....🙏🌾🌄
මෙයාගේ ගොවිපළේ තියෙන්නේ කැළේ ඉතරයි 😂
😃😃
..thlak kandegams
චන්දෙ ඉවරවෙනකල් ඉමු. විකල්ප සළකා බලමු
.පොඩ්ඩක් ඉන්ටකෝ...
මෙයා හරිම දක්ෂයි කතාවට ක්‍රියාවෙන් හරිම දුර්වලයි.
අනිවාර්යයෙන් .වංචාව ඊට උඩින්
ක්‍රියාවදුර්වලනැ උකුවෙල ගොවිපලටගියානම්‍දැනෙයි හැබැයි ගුරැමුස්තියතියානඉන්නවා හරියට ලිත ජනගතකරානම්‍හොද ඇස්වැනිගන්නපුලුවන් එකදිනක කිවනැකතටරාබුහදලාකිසිමවසවිසපොහොරනැතිව හොදඅස්වැනක්ගත්තා
මෙයත් පට්ටම. හොරෙක් වෙලා තියෙන්නෙ... අනුන්ගෙ සල්ලි අරන්..
😊❤😅
මොනවා උනත් ඔබතුමා කොම්පෝස්ට් වගාව එකපාරටම ජනාධිපතිට ක්‍රියාත්මක කරන්න කියලා එතුමාටත් ගෝඨා ට උන දේම කරන්න ද හදන්නේ..
කරුනාකලා දැනට පොගොර දීලා පසුව දේශීය පොහොර වලට හුරුවෙමු. 77 ට ප්‍රතම ලෙස. ඔබතුමන්ලා එකතුවී හැම පලාතකම Orghanic. පොහොර සාදාගන්න ලෑස්තිකරනු මැනවි.
බලයට ආව ගමන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න ලේසි නෑ . වන්චාවටම අහුවෙලා ඒක ඔලුවේ පත්තියන් උනාම හැම එකාටම බනින එක සාධාරනයි .එත් දෙයක් කරන්න වෙලාව දෙන්න ඕනේ .
ඔබතුමා රටට ආදරේ මනුස්සයෙක් විදියට ගම්වල ගොවීන් දැනුවත් කරන්න. එයාල එතකොට ඒක හරියට කරයි.තනතුරු ගැන නොසිතා හැමෝම එකමුතු වෙමු.
Nice to see your programme after a long period.. Though there are some evils, some innocent people use your guidance on cultivation... You are a great person I ever came across, carry on your dedication toward the healing of earth.... 🙏🙏🙏🙏
ගියපාර එකපාර කාබනික කරලා කෙලෝගත්ත මතකද. හාල් 260 වෙලා නතර උනේ. රසායනික ගැහුවට් කමක් නෑ ක්‍රම ක්‍රමයෙන් කරන්න ඕනි. කාබනික කරන්න එක පැයෙන් බෑ. ජනගහනය වෑඩි වෙනවට සාපේක්ශව නිශ්පාදිත වේගය වැඩි වෙන්න ඕනි, නැත්නම් කොහොමද ඉල්ලුමට සැපයීම නැති උනාම මිල ඉහල යනවා.
නියමයි ❤️🌹👍
ජාත්‍යන්තර ආහාර පොහොර නවත්වන්න අවශ්‍ය යි 👌♥️
රසායන තහනම් ගම්මානයක් ඇතීකර පර්යේෂණ
ගම්මානයක් වෙන්
කරමු.
.
එම ගම්මානයට
දැනට ඉන්න සම්පදායක ගොවින්ගේ
අධීක්ෂණයෙන්
ඇතිකර එම බීජ
නිපදවා විවිධ ගම්වලට එකතු කරමු.
හැබැයි මෙයට සමාගම් බාදාකලනවාමයි.
🙏ayusabohowewa GURUTHUMANANI samma sambudu sarany.
පලමුව ගොවීන් ට දේශන පවත්වා ඔවුන්ව දැනුවත් කරන්න ඕන. ආදර්ශ ගොවිපළ වල් පෙන්වන්න ඕන. ක්‍රමානුකූලව ඔවුන්ගේ මනස වෙනස් කරන්න ඕන. අන්න එහෙමයි පටන් ගන්න ඕන. අ , ආ , පටන් ගන්න ඕන. යන්න , යන්න , ජනාධිපතිතුමා ට ආරාධනා කරන්න ගොවිපලට.
W we onderful to hear from him.
Please inform Anura Sahodaraya.
Jaya to SL Deshaya.
අනුර සහෝදරයාට මේ ගැන අවධානය යොමූ කරන්න කාලයයි මේ
මේ වෙලාවේ නම් ආපසු හැරෙන්න එපා.කන්දේගම මහතා ගෙන් ගත උපදෙස් ගත යුතුයි.හෙමින් හෙමින් යන්න ඕන.රසායනික පොහොර වලට හුරු වුන මහ පොළව නැවත යථා තත්වයට ගන්න ඕන පරීක්ෂණ මට්ටමින්.
රසායනික පොහොර නැතිව වගාකරන්න පුලුවන් බීජ කොහොද තියෙන්නෙ මුලු ලංකාවටම දෙන්න
ලෝකයේ කිසිම රටක් නෑ.. සම්පූර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය කරගෙන යන. . අස්වැන්න අඩුවීමට හේතුවක් වන්නේ නැද්ද පොහොර අඩු උනාම.. පුරාණයේ වගා කළ බීජ වර්ග දැන් ලංකාවේ තියෙනවා ද..ඒවායේ අස්වැන්න ප්‍රමාණවත් ද නූතනයට...
අනුර ජනාධිපති තුමාට මෙය පෙනේවා
දැන් වෙලා තියෙන්නෙ අපේ රටේ තිබුන පාරම්පරික බීජ වර්ග විනාස කරලා විදෙිශීය බිජ වර්ග ගොවියන්ට දීලා.ඒ බීජවලින් අස්වැන්න ගන්න නම් අධික ලෙස පොහොර සහ පලිිබෝධ නාසක යෙදිය යුතුයි.මුලින්ම කලයුතු වන්නේ ගොවීන්ට දේශීය බීජ ලබා දීමයි.ඊට පසුව ටික ටික පොහොර අඩු කලයුතුයි.එය කලයුත්තේ යම්කිසි පිලිවෙලකට
කාර්ගිල්ස් වල පැරණි හාල් වර්ග/ප්‍රබේද තියෙනවා.සුවදැල සහ කුරුලු තුඩු වගේ.
We produce organic vegetables and they grew really well but as farmers we find difficult to sell them. It is sad to see how we have to waste very quality vegetables. People don’t eat vegetables that much.
කලින් වගේ නෙමෙයි දේශගුණය වෙනස්.බලාපොරොත්තු විදියට වැස්ස අව්ව නෑ.
❤❤❤❤❤❤
🙏🙏🙏
❤
අනුර සහෝදරයා පොහොර සහනාදාරය දෙන්නේ ගොවියගේ බැංකුවටනේ සර්. එතකොට ගොවියා දැනගන්න ඕනේ ඒකෙන් පොහොර වලට invest කරනවද නැත්තන් කාබනික පොහොර හදන්න ශ්‍රමයට invest කරනවද කියලා. අනුර සහෝදරයා බුද්ධිමත් තීරණයක් අරන් තියෙන්නේ කියලයි මට හිතෙන්නේ. ඔබතුමාගේ මේ ගැන අදහස් අවශ්‍යයි ❤
සුදාගෙඋපදෙස්අරන්තමාවිනාසකරෙ වැද්දගෙන්ඇහැවනම්‍අද ලෙඩදුක්කරදරනැ
අපි ඉන්නෙ 1800 නොවේ බුරුවනේ
@@susanthasilva-u8i එකාලෙහිටියනම්. හිගාකන්නැතිව හොදටතුන්වෙලකාලා ලොකෙටනයනැතිවඉන්න තිබුනා හාරකුනේ
ඔබතුමා කියන කාරණය ඇත්ත. නමුත් ගොවිජනතාව මේ පිලිබදව දැනුවත් කිරීමහා නව රජය දානුවත් කීරීමට ඉක්මන් පියවරක් ගන්න. අඩුම 2025 වසරේ ඉදන්වත් මේ වැඩපිලිවෙල ආරම්භ කලයුතුමයි.
දැනුම බටහිරද පෙරදිග ද කියලා බෙදන්නබෑ. ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලබා ඊට අනුකූලව ක්‍රියාත්මක වීමයි කළ යුත්තේ.
ගොවියා හුරු පුරුදු විදියට කන්නක් දෙකක් යන්න ඉඩ දීලා දේශීය සහල් වර්ග වගා කරන්න පටන් ගන්න ඕන.කෘෂි උපදේශක වරුන් සියළු දෙනාම ගොවියන් සමග එකතු වෙලා තීන්දු තීරණ ගන්න ඕන.
❤❤❤
ජනාධිපති තුමනි අපේ රටට ආශිර්වාදයක් වූ කන්දෙගම මහගමයාගේ මග පෙන්වීම යටතේ වගාකර රට අස්වද්දමු.
😂😂😂 ඉඩං හොරා කියලා නෞත් යනව.කොරපු මගුලක් නෑ මෙ මිනිහා.කටින් බතල විතරයි
අම්මෝ පලාතේ ගෙන්නන එපා කෙලවෙනකන් බලන් ඉන්න උන් මේ ඉන්නේ
පරය හිරේ දාන්න ඕන.
අපේ ජනාදිපති අනුර සහෝදරය කන්දේගමඅහතාගෙන් කෘෂිකර්ම යට උපදෙස් ගත්තොත් ගොඩාක් වටිනව නේද?ඔබතුමාට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
ඉඩං හොරාගෙන්ද
උපදෙස් ගතහොත් ගෝඨාභය වගේ යන්න පුළුවන්
කන්දේගම මහත්මා බලාපොරොත්තු විදියටඒ ක්ෂේත්‍රයට හොඳට අතගසාවි,හැබැයි ඒකට ටික කාලයක් යනවා,ඒක පියවරෙන් පියවර යායුතු ගමනක් මෙය අවස්ථාවේ හිටිහැටියෙම ඕක කරන්න ගියොත් ගෝඨාභයට වුනු දේ තමයි වෙන්නේ
Oba thumage danuma laba ganeemata ape janadipathi thumata hakiyawa labewa.
Meyaa gana hoyala balanna
Kandegama mahaththaya wiwekaya thibena hamawelawrma krusi satana karanna.api podikale thibuna lassana lokaya aye udawenakam api noiwasillen bala innawa.
මේ මනුස්සයා ගෙන් උපදෙස් ගන්ට කලින් මෙයාගෙ ගම බැලුවොත් හොඳයි.
Eya patalenne na oya kiyana kiyana wwa eya karanne na harde karai etuma❤❤❤
MAGA RATA DINAWAMU HARI DA HARIYATA KARAMU JAYA JAYA WAWA HAMIN. DANUWATH KARAGANA YANNA ON NATHINAM AYA AULAK WANNA BA MAKA MULINAM MINISUNA GA MLUWA HADAGAN ANNA ON OBTHUMATA. JAYA WAWA ❤❤❤❤
කන්දෙගම සර් අපිට තේ වගාවනම් කරන්න බැහැ රසායනික පොහොර නැතුව.
මෙයාල ගෝඨාභයට උපදෙස් දුන්නෙ රසායනික පොහොර නැවැත්තුනෙත් ඒ නිසා පරෙස්සමට මෙයාලගෙන් උපදෙස් ගතනනවනම්
කතාවෙන් විතරයි දක්ශ කියලා ඇතමෙක් කමෙන්ට් දාලා තිබුනා...ඒක වැරදියි..මොකද එතුමාගෙන් මන් ඉගෙනගත් කෙනෙක්...ක්‍රියාවෙන් පවා සාර්ථක වගාවක් කරගන්නා විදිය අපට කරලාම පෙන්නුවා.....ඒවා එතුමා සී හෙල ගම්මානේ ඕනි තරම් කරලා තියනවා....අපි ඇස්දෙකෙන් දැක්කා.... මේතුමට මඩ එදත් ගැහුවා , අදත් ගහනවා...
රසායනික පොහොර ඇලජික් ආයෙත් ගෙනත් පිස්සු නටන්ඩ එපා මහත්තයෝ.අද නවීන ක්‍රම වලින් වගා කරන්නට රසායනික පොහොර ඕනෑමයි.
Oba. Tumath. Anura. Sahodayath. Samaga. Akwiya. Utiy. Hehuwa. Oya. Api adarey
ඔබ කිවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග කියලා ............එහෙනම් ඔබ කහින් නැතිව ඉන්න ඔයාට වැඩිය දන්න සුපිරි වැඩ්ඩෝ ඉන්නවා 😢😢😂😂😂
එක පාරම අපිට ඒක කරන්න බැහැ සර් ඒකට කාලයක් අවශ්‍යයි අපේ රටේ ගොවිතැන හතර ගාතෙන් වට්ටලා ඉවරයි එකපාරම පොහොර නතර කලොත් ගෝටට වෙච්චි වැඩේ අනිවාර්යයෙන්ම වෙනවා ඔබතුමාගේ කතාව 100%ක් හරි නමුත් අපිට කාබනික වගාවට එකවරම බහින්න බැහැ අඩුම වසර 10ක් වත් යනවා 50%කින් හරි රසායන පොහොර භාවිතය අඩු කරන්න අපි හිතන තරම් මේක ලේසි නැහැ සමහර ගොවියෝ ඉන්නවා කුඹුරු අක්කර 25 ක් 30ක් වගා කරනවා ඉතින් ඔහු කාබනික පොහොර දැම්මොත් ටොන් 35ක් විතර යනවා ඒක ප්‍රායෝගික නැහැ ඒක තමයි මේකට කාලයක් අවශ්‍යයි කරන්න බැහැ කියලා දෙයක් නැහැ
ගෝඨාභය මතක්වුනා😂මාලිමාවට ගහන්ඩ එහෙම හිතන් නෙමේනේ.ඇයි හදිසි හිමිට යමු.😊
🇩🇪🇩🇪🇩🇪👍
maya gana soya baliya haki nam hodai..?
නැනෝ මීටර් 1000ක් කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්නෙ
ඉතිං කෙලින්ම අනුර ජනාධිපතිතුමාට මේ ගැන කියන්න
ඉතින් මෙතුමාට
ඉදිරිපත් වෙලා
අනුර ජනපති හමුවෙලා මේ ගැන කියලා පැහැදිලිකිරීමක්
කරලා රට වෙනුවෙන් ජනතාව ගැන
හිතලා මොකද
මේ ගැන අනුර සහෝදරයා නොදන්වා ඇති .
හරි ඔබ දක්ෂයෙක් නම් අදාල අය හම්බවෙලා සාකච්චා කරන්න. යූටුබ් වල සංදර්ශන දාන්නෙ නැතිව.
ඔය කියන තරං යක්කු කලු නෑ ...සහෝ..🎉🎉
තුන් වෙනි කන්නයක් නොකර රනිල කුලයේ භෝගයක් වවන එක ඉතාම විද්‍යාත්මක තීරණයක්… ඒක හණමිටි අදහසක් නෙමෙයි !
රනිල ශාක පසේ නයිට්‍රිජන් තිර කරනවා ඒ වගේම පොළවට නිදහසක් දෙනවා කන්න දෙක අතරමැද. බටහිරදිත් එක දිගට එකම තැන එකම ශාකය වවන්නෙ නෑ !
Monocrop සංකල්පයෙන් වෙන්වෙලා multicrop සංකල්පයක් අරං ඇවිල්ල තියනවා… ඒව දැක්කම හිතෙන්නෙ අපේ රටේ අපි ඉතාම දියුණු අවබෝධයක ඉදල පහළට වැටුණ ජාතියක් කියන කාරණය.
මොකද අපේ මිනිස්සු හේන් කෙටුවට හැමදාම එකම හේන කෙටුවෙ නෑ… හේන් අතෑරල දැම්ම ටික කාලෙකට ඒ වගේම එකම භෝගය වැව්වෙ නෑ… විවිධත්වයක් තිබ්බ භෝග වල !
අනෙක අද අපි භාවිතා කරන ආහාර ගැනත් කථා කරන්නම ඕන මොකද ලංකාවෙ අය තුන් වේලටම කන්නෙ high carb ආහාර ලංකාවෙ මිනිස්සු මැරෙන ප්‍රධාන විධි 10 අතරෙ sugar වලට සම්භන්ධ රෝග බොහෝමයි !
රිය අනතුරුත් ඒ අතරෙ තියනවා… ඒ කියන්නෙ අපේ රටේ බළධාරීන්ගේ සහ මිනිස්සුන්ගෙ සිහි කල්පනාව නෑ කියන එක !
🤔🙄
මෙතුමා ටිකක් කුහක i bayawenna epa ගොවියා t අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නා තුරු ඉවසන්න ජනාධිපති thuma ta duradakna nuwanak ඇත ඔබතුමා සමහර අවස්ථා වල ගොවි රහස් කියන්නේ නැහැ නමුත් ඔබතුමා t බුදුසරණ Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා
කන්දේගම මහත්තයා ජනාධිපති අනුර සහෝදරයා හම්බ වෙන්න. ඔහුට පැහැදිලි කරන්න. අනුර සහෝදරයා කියල තියෙන්නේ ඔහුට අවශෝෂණය කරගන්න උකහා ගන්න පුලුවන් කියල. අනික මේ එතුමා පත් වුනා විතරයි. දැනට පැවතෙන ක්රමය තමයි කර ගෙන යන්නේ. පසුව වෙනස් කරන්න අවශ්‍ය තැන් වල වෙනස් කරාවි.
Ow. Tika tika Anura sahodaraya mee gena katayuthu Kala yutui.
Namuth ekwatama behe.
Tawama apee govi mahathwaru nomaga gihin enne.
ජනාධිපතිතුමා, මේ අවස්ථාව අතපසු කරගන්න එපා.
කන්දිගම මහත්තයා කියන්නේ අපේ පොළොවේම සාරයයි.
එතුමා මේ පොළොව ගැන පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා හෙලයන්ගෙන් පැවති එන. ඔබත් හෙළයෙක්.
එනිසා මෙතුමාව ඔබේ කෘෂිකර්ම උපදේශක වශයෙන් අනිවාර්යයෙන්ම පත්විය යුතුයි නැත්නම් ඔබටත් ගමනක් නැත.
තෙරුවන් සරණින් යන නොවන පහළ වෙලා මෙතුමා සතු ඒ ඥානය ලබා ගන්ඩ
🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
Mun denna siyala gammanaye wanchakarayo. Mungen upadesh gaththoth Anurata abasarani
Idam denawa kiyala apenuth salli gattha. Awuruddk tisse awidinawa. Idamath naa sallith naa
❤❤😂😂
යූ ටියුබ් එකේ උපදෙස් දෙන්නේ නැතිව මහමැතිවරණයෙන් පස්සේ ගිහිල්ලා මූණ ගැහෙන්න.
මෙයාගේ සරත් ෆොන්සේකාගේ තියෙන්නේ එකම මානසික අසමතුලිතතාවය, දෙන්නාටම හොඳටම වැඩ පුළුවන් වගේ පේනවා, නමුත් ඒකාධිපතිවාදී. No team work. Very sad. මොවුන් දෙදෙනාගෙන්ම වැඩක් ගන්න පුළුවන් දෙදෙනෙක්. උද්දච්චකම තමයි කෑවේ
ඉතින් ගොවි සංවිධාන එකතු karala ලංකාව පුරා දැනුවත් karannakob oya රටටම karana සේවාවක් ne ekaboruwata biylagahanne නැතිව
Virudda venna apa,peaheadilikarala denna ,akathuvela yamu veadakaramu 😊
ආපූ ගමන් ඛාබනික කතාව දැම්මොත් ගෝටට වෙච්ච දේ තමා. රටේම කෘෂිකර්මාන්තය නගා සිටුවන්න මුලින් කාබනික පොහොර හදන්න ඕන. පොහොරත් නෑ .වගාවත් නෑ. මේව කියන එක හොදයි.හැබැයි එකපාරටම බෑ.අනුර සහෝදරයා නොදන්නව නෙමේ ඕක . එතුමා ක්රමයෙන් කාබනික කරයි.
Raja දවස වෙලාවට waga නොකළොත් දඩ ගැහුවා වේලාවට කලාවට wagakaranna මුල්තැන දෙන්න
Ane. Palayan. Kandegamaya. Ubath. Eda. Hitanma. Mahindayata. Ranilata. Kadee giya. Ekamame. Keruwe.
kanna 2k 3kin passe kandegama mahtthya kiyanawa wage U tern eka gehuwanam hariyai.
Santhosie . Kandaygama Saho...
Apay unnalata ithin kalpa kathara jill...😂😂😂
Jaya Sri...
IMF එකෙන් උපදෙස් ගන්න ඕනි, වැද්දාගෙන් උපදෙස් ගත්තට කමක් නැහැ ලංකාවේ මිනිස්සු ඔක්කොම වැද්දෝ වගේ ජීවත් වෙන්න කැමති නම් 🤣🤣🤣
ඒකත් ඇත්ත අනේ මන්දා
😂
පිස්සෙක්
අනික කන්දේගම මහත්තයා ඉක්මනට කේන්ති ගන්නව. ජනාධිපති කෙනෙක් ගෙ ඔලුවේ තියෙන්නේ වගාව ම විතරක් නෙවෙයි. තව කොච්චර පුශ්න තියෙනවද විසඳන්න. මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියෙනවා මේ ජනාධිපති ගෙන්. ඔහොම කුහක ආත්මාර්ථකාමී විදියට කථා කරන්න එපා. ගෝඨාභය වගේ ඒදන්ඩෙ යන්න බැරි මිනිහෙක් නෙවෙයි මේ....
..
දැනට ඩඩ්ලි සිරිසේන මහතා පටන්ගෙන ඇත.
අනුර ජනාධිපතිතුමාට මේ කන්දෙමගම මහත්තයගෙ දැනුම ගන්න බැරිද අපේ රටේ පාරම්පරික ගොවිතැන අති සාර්ථකයි කෘමිනාශක අපේ රටට එපා ක්‍රමානුකූලව මේ වියසනයෙන් ගොඩ එන්න පුලුවං නේද මේ මනුස්සය කියන ක්‍රමවේදය හරියටම හරි ඒ නිසා ජනාධිපතිතුමනි මේ කෘමිනාශක අපේ රටට එපා පරන කෘෂිකාර්මාන්තයට යන්න ක්‍රමානුකූලව පිං සිද්ද වෙනව ඔබතුමාට
මෙයාගේ කතාව සුපිරි වැඩ අජූතයි මෙයා කියන ඒව හන්න ගියොත් ගෝටට උනා වගේ තමා වෙන්නේ හරක්ගෙන් හාල උගේ ගොමයි ,මුත්‍රා වලින් විතරක් ගොවිතැන් කරන්න හැකියි කිව්ව යායම පාලු වෙලා
Gota ta kelewwe meya thamai. 😂😂
Amu boruwak.meyage project eka balanna giya lkr 7,500 k pay karala. Aparaaaade
we know you, no... whose you, no. wait some time without disturbance.
Danata goveenta pohora laba deela pasuva krama kramayen kabaniks pohora ape ratrma nispadanaya kireema arabanna one nathuva ekavara kramaya venas keranna katavath ba janapathiyhumata kalaya avashyai jesu pihitai
මේ මිනිහ හොදයි මල ගෙවල්වල කතන්දර කියන්න.
MEYA KOHOMATH BAYLA KARAYEK ,NAGANANDA JATEYE PANDETAYEK ,
Hire danna one horek
විකාරයක්
බොරු පම්පෝරි ගහන්නේ නැතිව ගෙදර ඉදින් anur😂කියන්නෙත් රනිල්ම තමයි 😂😂😂😂😂😂
This man trying to advice
I
මෙවා පෙන්නන ටෙලිනාට්‍ය පෙන්නන වෙලාවේ ජාතික මාධ්‍ය වල මිනිසුන්ට මේ දැනුම මිනිස්සු දන්නේ නෑ
Kelanndaraya ganne kohomada
මෙය පට්ට.හොරෙක්, අනුන්ගෙ සල්ලි අරන්..polu thibba hariya...
Apith ahu una
දැන් තියෙන දෙමුහුන් බිත්තර වී ඒව්ට නිසි කලට තෙල් පොහොර ටික ඕනේ ඔය බයිල කියල ගොවිතැන් කරන්න බෑ පරන සිංහල බීජ දැන් නෑ ඒව හොයන්නත් නෑ මෙයාගෙන් නෙමෙයි ගොවියගෙන් අහන්න ඕනේ මේ වගේ බයිල කාරයන්ගෙන් නෙමෙයි
😂😂😂ගොවි දෙවියල මෙතෙක්කල් කාගෙවත් උපදෙස් නැතුව කරපු එකට කුමට කවුරැත්😂😂😊😊
ඔබතුමා ජනාධිපතිතුමාට කෙලින්කතාකරලා ඔබතුමාගෙ දැනුම දෙන්න. ඇහුවොත් කියනවා කියන්නඑපා රටට ආදරෙයි කියලා කයිවාරුගැහහුවට වැඩකක්නෑ කුහකනොවී වැඩේකරන්න. හැමදාම වගාව ගැන කියනවා සසාස්තරේ කියන්නෑ. ඔයිටවඩා සිලෝන් ඇග්‍රි චැනල්එකේ මහත්තයා හොඳයි
ඔය මතවාද මේ කාලෙට ගැලපෙන්නේ නෑ
මේක හදන්නේ අනුරටත් කෙලවන්න. මුගෙ ගොං අදහස් වලට රැව්ටුන ගෝඨාට කෙලවිල ගිය. උඹ තමයි පටලවන්න හදන්නේ.
ගොඩක් මිනිස්සු කන්දේගම මහත්තයව දුරස් කරලා.ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙතුමාගෙ විඩියො දානවට.
සුද්දො වැද්දො පරන ආන්ඩුකරන තැන් වලත් හිටිය.කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නෙ නෑ