ත්‍රිවිල් එකක මිලට ටර්බෝ ඉලෙක්ට්‍රික් කාර් එකක් | Elca Electric Turbo Car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2022
  • A/C ඇතුළු ජපන් කාර් එක්ක ඔප්ෂන් තියන ලංකාවේ හදපු ටර්බෝ එලෙක්ට්‍රික් කාර් එකක් දැන් ත්‍රිවිල් එකක මිලට
    ත්‍රිවිල් එකක් ගන්න ගානට ටර්බෝ එලෙක්ට්‍රික් කාර් එකක්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Elca #Electric #turbocars
    ත්‍රිවිල් එකක මිලට ජපන් ඔප්ෂන් තියන ටර්බෝ එලෙක්ට්‍රික් කාර් එකක් | Elca Electric Turbo Car - Nilanga Senevirathne Epa

ความคิดเห็น • 211

  • @Nilame
    @Nilame  ปีที่แล้ว +57

    කාර් එක ගැන වැඩි විස්තර සඳහා අමතන්න > 011 281 4144

    • @Nirajlakshan_2008
      @Nirajlakshan_2008 ปีที่แล้ว +2

      Thanks

    • @adsalahakoon5136
      @adsalahakoon5136 ปีที่แล้ว +4

      Marketing වලට ඔයාට තිබුනා ඕක පාරට දාන්න ......එහෙම නම් අද හොඳ තනක් ......

    • @asithmadusankamadurawala1388
      @asithmadusankamadurawala1388 ปีที่แล้ว

      බයිල විතරයි මුගෙත් 2010 හදල මේ වෙනකම් පොල් ගෑවද

    • @deamon9440
      @deamon9440 ปีที่แล้ว +1

      Oyalata amathuwata oyalage hari reply ekak na..boru karanna epa..mewyen minissu rawattanna epa...

    • @tinula
      @tinula ปีที่แล้ว

      very happy to see this

  • @vimarshanass
    @vimarshanass ปีที่แล้ว +44

    රටේ දේශීය නිෂ්පාදන වලට අගයක් දෙන්නේ නැති රටක් මේක, ඇත්තටම දුකයි මේ වගේ දක්ෂයන්ට කවුරුත් අත හිත දෙන්නේ නැති එක ගැන 😔, ඉස්සරහටවත් මේ දේවල් කරගන්න යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා! නිළමේ හැමදාමත් වගේ සුපිරී. ජයවේවා සහෝ 😍

    • @adsalahakoon5136
      @adsalahakoon5136 ปีที่แล้ว +1

      හමදාම රටේ කාලකන්නි දේශපාලනය කලේ මේ වගේ අපරාධ මය් .

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +17

    2010 නිෂ්පාදන කරපු වාහනයක් . 2022 වන විට තවත් උසස් තාක්ෂණය යොදා සුපිරි දෙයක් මෙතුමා කල හැකිය ⁣ උදවු කරමු අපි ❤️❤️

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว +47

    Good job මෙක මිලදි ගේන අපේ ඒකේක්ව ගෝඩ දාමු අනික් රටවලින් හිගානෝකා අපි අපේ රටෙ දේ මිලදි ගන්න පුරැදු වෙමු දේශිය දේ අගයමු මිට පසු ඒහේම කරන්න හිතට ගමු

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 ปีที่แล้ว +7

    මේ වැඩේ හරි, සාධාරණ මිලක් කියන්නේ , සාර්ථක වේවා, අද අපි ඉන්නේ මොන විදියට හරි ප්‍රවාහන කටයුතු ඉටු කරගන්නා යුගයක. ඒ වගේම නිලමේ ඔයා අපිට ඊලඟට තියෙන ප්‍රශ්නය ඔයා අහනවා. ඔයාගේ වීඩියෝ බලන්න කම්මැලි නෑ. ඉත සිතින්ම ආශිර්වාද කරනවා .

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 ปีที่แล้ว +18

    නිලමේ කියන්නේ සමාජයට ගොඩාක් සේවයක් කරන channel එකක්

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +22

    2012 අපේ කොල්ලෝ හදපුවා මේ

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +16

    ඕවත් ඉතින් කලින් වගේම වීඩියෝ විතරයි ලංකාවේ ලංකාවේ මොකක් හරි හැදුවොත් හොයන්නෙම වැරදි විතරයි කොහොමත් කිලෝමීටර් 1000-2000 යන්න පුලුවන් වාහන හොයන්නෙ කන්නවත් නැතුව ඉන්න රටක නව නිර්මාණ දැක්කම අගය කරපල්ලා මූලික නිර්මාණයේ වැරදි අඩුපාඩු තියෙනවා වාහන වල විතරක් නෙවෙයි හැම දේකම මුලින්ම මේක හදන්න සපෝට් කරපල්ලා එතකොට රටට හරි හරියයි

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 ปีที่แล้ว +2

      ඇත්ත ඇත්ත සම්පූර්ණ ඇත්ත.

    • @mycarmypetrol8692
      @mycarmypetrol8692 ปีที่แล้ว

      ඒක හරි Tesla එකත් තාම 500 .

  • @arunawithanage8958
    @arunawithanage8958 ปีที่แล้ว +7

    තීවිල් වෙනුවට හොදම විකල්පයක් . බැටරි දාරිතාවය ඉදිරියට දියුණු කරන්න. සුබපැතුම්

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +16

    ඇත්තටම සුපිරි. බැටරියෙන් 200km වගේ දුවන්න පුළුවන්නම් වඩාත් හොදයි..ඒ ගැනත් සිතල බලන්න. නිලමේ ඔබටත් වඩාත් ස්තූතියි ..🙏

  • @chathurat424
    @chathurat424 ปีที่แล้ว +3

    IDL මෝක්ශා එකට වඩා වටිනවා කියන විදිහට ගානත් අඩුයි සුපිරි වැඩක් සුභ පතනවා ඔබට ජය වේවා ❤️👍

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 ปีที่แล้ว +31

    මාස දෙක තුනකින් හදන්න පුලුවන් නම් ලක්ක 15 කට දැම්ම ඕඩර් දෙමු නේද. අරකට 40 ක් ගෙවන වෙලේ කම්පනි නැතුව සමාගම් නැතුව හදන අපේ තරැනයෙක්ට ශක්තිය දෙමු නේද!

  • @rangaweerawardana1683
    @rangaweerawardana1683 ปีที่แล้ว +8

    මෙවැනි කාලෝචිත වැඩසටහන් කිරීම පිලිබදව නිළමේ ඔබට ස්තුතියි තෙරුවන් සරණයි

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +3

    නියමයි සහොදරයා කරන වැඩ කටයුතු සාර්ථක වෙිවා අප රට වැසියන් උදවු කරමු අඩු පාඩු නමි හොයන්න පුලුවන් වෙයි ඒත් මෙවැනි නව අනගි නිෂ්පාදනයක් කරන්න හැමොම බැරි වෙයි එම නිසා උදවු කරමු තරැණ ව්‍යපාරිකයාට රටක් වශයෙන් 💕💕❤️❤️

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +6

    සුපිරියක් තමා ඉතින් 👍👍👍

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +3

    අපෙ දරුවන් ට.මොන.දෙ.කරත්.ඉදිරියට යන්න නොදෙයි.ඔබට.සක්තිය ජය ජය ඉදිරියට යන්න සක්තිය ඔබලාට ජය

  • @dlr1991
    @dlr1991 ปีที่แล้ว +11

    ඇයි දෙය්යනේ මේවා එලි දැක්වෙන්නෙ නැත්තේ. ඇයි අපේ රට දියුණු කරන්න ක්‍රම තියෙද්දි අතාරින්නේ. අපිට පුලුවන්නේ ලෝකෙම හොල්ලන්න.... අපි දැන්වත් පාට පක්ශ අතහැරලා ඔක්කොම එකතු වෙලා වැඩ කරමු.දේශපාලකයොත් රට දියුණු කරොත් නුබලටත් අවශ්‍ය කරන සැප හැමදාටම ලැබෙයි මිනිසුන්ගේ පිවිතුරු පැසසුම් සමගම.

    • @wnpprasad8088
      @wnpprasad8088 ปีที่แล้ว +2

      එලිදකිනවා විතරයි එලියේ පාරේ දකින්න නැහැ

  • @jayanthanandani7960
    @jayanthanandani7960 ปีที่แล้ว +1

    Harima adambarai ape lokkanta age naha putha. Uthshaya ath harinna apa. Thunuruwange saranai

  • @karunishantha2939
    @karunishantha2939 ปีที่แล้ว +12

    දැනට අවුරුදු 12 වෙනවා ඒත් පාරේදි එකක්වත් දැකලා නෑ මේ ලන්කාවේ කොහෙද විසදුම වලට තැනක්

  • @shellpodda3014
    @shellpodda3014 ปีที่แล้ว +6

    සුපිරියක් තමා❤️

  • @raseedmubarak3285
    @raseedmubarak3285 ปีที่แล้ว +3

    Masha Allah, congratulations brother.

  • @gonly2444
    @gonly2444 ปีที่แล้ว +3

    Great job..... good luck.

  • @anomagunarathna9627
    @anomagunarathna9627 ปีที่แล้ว +3

    ජය වේවා !තෙරුවන් සරණයි

  • @eagle_eye777
    @eagle_eye777 ปีที่แล้ว +16

    මේ රටේ දේශපාලුවන්ට ඔය වගේ දේවල් හදන්න උදව් කරන්න කිසිම උවමනාවක් නෑ. මොකද උන්ට කොමිෂන් ගහන්ඩ බෑනේ.. ඒ වගේම ඕවා හැදුවොත් තෙල් ගෙන්නන එක අඩු කරන්න වෙනවා එතකොට තෙල්වලින් කොමිෂන් ගහන්නත් බෑ... මමනං කියන්නෙ අරයා මෙයාගේ අවසර වැඩක් නෑ ඔය වගේ දේවල් හදලා පාරට දාන එක තමයි සුදුසු.. නව නිර්මාණවලට kawadawath මේ රටේ තැනක් දෙන්නෙ නෑ.. උවමනාවක් තියෙනවා නං අඩු මිලට electric foot bicycle ගේන්න පුළුවන්. ඒත් ඒකට රජය මැදිහත් වෙන්නේ නෑ. කළු කඩ කාරයෝ හම්බ කරගන්නවා..

  • @claudearthur5451
    @claudearthur5451 ปีที่แล้ว +35

    දේශීය නිෂ්පාදන වලට තැනක් දෙන්නැති කාලකන්නි
    .හොර ආණ්ඩු 😡😡😡😡😡
    මුන්ට ඕන රටින් ගෙන්නල
    කොමිස් කුට්ටියක් කඩා ගන්නයි 😡😡😡😡😡😡

    • @buddhikathennakoon9840
      @buddhikathennakoon9840 ปีที่แล้ว +1

      සමහර නිලධාරීනුත් වගකියන්න ඕනේ දේශපාලකයන් වගේම නව නිර්මාණ ඉදිරියට නොඑන්න

    • @deepaljayasekera141
      @deepaljayasekera141 ปีที่แล้ว

      ඒ වගේ පාදඩ නිලදාරීන්ගෙ ගෙවල් වලටත් වගකිව්වනම් හරි

  • @adsalahakoon5136
    @adsalahakoon5136 ปีที่แล้ว +4

    වෙල්ගමලගෙ indian අලුත් වාහනය එන්න පෙර ඉක්මන් කරන්න . අපේ රටේ විදෙශ විනිමය ගේන්න .

    • @user-qs3cs8vt4d
      @user-qs3cs8vt4d ปีที่แล้ว

      වෙල්ගම මොකක්ද ගහන game ඒක 🤔🤔

  • @prathabaran901
    @prathabaran901 ปีที่แล้ว +1

    Super God bless you 💕

  • @chaamakulasinghe3428
    @chaamakulasinghe3428 ปีที่แล้ว +1

    පලවෙනි ලයික් එක මගෙන්😋

  • @sumudujayarathna396
    @sumudujayarathna396 ปีที่แล้ว +5

    Congratulations ❤️❤️

  • @Nirajlakshan_2008
    @Nirajlakshan_2008 ปีที่แล้ว +2

    මරු ලන්කාවේ දෙයක්

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +2

    සුභ පැතුම් සහෝ💞💐👍

  • @ariyaratneadhikari143
    @ariyaratneadhikari143 ปีที่แล้ว +2

    පිලිගත් motor vehicle ආයතනයක්ක් හරහා, voranty සමග එඩිරිපත්කරන්න. තනි පුද්ගලයක් හරහා කෙනෙක් මිලතේ ගන්නෙ නහනි.(especially for new invensions .)

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @anuruddhasomathunga2517
    @anuruddhasomathunga2517 ปีที่แล้ว

    Appreciating Mr nilanga also with nilame dedications

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว

    tnx,....................

  • @ranganasumith9197
    @ranganasumith9197 ปีที่แล้ว +4

    Great .😎

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +13

    මෙිවගේ අයට රජය විසින් උදව් කරන්න. අරගල කරන අයට වින කරනවට වැඩිය හොඳයි. රට දියුණු කිරීමට.

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 ปีที่แล้ว +1

    මුලින්ම කියන්න අවශ්‍යයි, නිලංග මහතා මාගේ facebook හි මිතුරෙක් වෙනවා දැනට අවරුදු 10කට වඩා. මෙතුමාගේ මෙම වාහනය ඔහු නිපදවූ මුල් දවසේ සිටම මම ආස කරපු වාහනයක්. නමුත් ලංකාවේ ඔක්කොම ලොකු ප්‍රචාරයක් දුන්නා අර ලක්ෂ 45ක මෙලෝ රහක් නැති පෙට්ටියට. මේක ඊට වඩා කොච්චර ලස්සනද...♥️ මං හැම වෙලේම කිව්වේ, අර පෙට්ටිය කට්ටියම ලොකු උනේ එකේ අයිතිකරු/නිර්මාතෘ සහ වෙළඳ නාමය නිසා මිසක්, වෙන කිසිම වැඩක් ඇති දෙයකට නොවෙයි. මම හදවතින්ම සුබපතනවා නිලංග මහතා හට සහ මෙම රිය ලංකාව තුල හෝ වෙනත් රටක නිෂ්පාදනයෙන් ඉහලටම ගමන් කිරීමට ඔබ‍ට හැකිවේවා. ඔබ‍ට ජය!!! 💪

  • @robertjoeseph6110
    @robertjoeseph6110 ปีที่แล้ว

    Very good project my Brother.
    Nice looking.better if try 4 sheets. Buying a vehicle is still only a dream Bro: Hopefully come to you soon.
    Keep it up! God bless you!

  • @devindagayan5401
    @devindagayan5401 ปีที่แล้ว +1

    නියමයි නේ සුපිරි

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +1

    Niyamai jaya wewa

  • @tharindumadhawadayananda8993
    @tharindumadhawadayananda8993 ปีที่แล้ว +2

    මරු වාහනේ

  • @danusande1393
    @danusande1393 ปีที่แล้ว +2

    Well done

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +2

    Good 👍 luck 💐👌❤️💚❤️💚

  • @anjanapushpakumara7313
    @anjanapushpakumara7313 ปีที่แล้ว +1

    Aka patta bro

  • @thilakerohan4978
    @thilakerohan4978 ปีที่แล้ว +1

    ආඩම්බරයක් කොල්ලො උබ ගැන

  • @supunmodificationart6012
    @supunmodificationart6012 ปีที่แล้ว +1

    godak hodai me kaleta kiyapu wandiya

  • @mohamedajmeer3735
    @mohamedajmeer3735 ปีที่แล้ว

    Good job bro 👍👍👍

  • @sakunikodithuwakku4944
    @sakunikodithuwakku4944 ปีที่แล้ว +10

    සුපිරියක් තමා ඉතින්...👍👍👍

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි සර්

  • @inokadilrukshi7691
    @inokadilrukshi7691 ปีที่แล้ว +1

    Good job

  • @rapbadakohila0324
    @rapbadakohila0324 ปีที่แล้ว +3

    ජය ශ්‍රී ලංකා!

  • @lahiruprabath5672
    @lahiruprabath5672 ปีที่แล้ว

    Superb 👌👍

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 ปีที่แล้ว +3

    Mr Nilanga, let me congratulate you for creating an ev of our own. I was looking for a small electric car two seater the best, but I need at least 200+ km range for that the option is Li iron or Al-air or graphene batteries. We have the bed graphite with 98% graphene that is approximately $8,000/kg but our stupid people export it just for a dollar or two per kg. The other thing is I need high ground clearance capable on rugged / rural roads with not that much face/front height. Future is electric and China is dominating the EV world and if you could add few gadgets it attract people.

  • @emindaishan3017
    @emindaishan3017 ปีที่แล้ว +1

    All the best. I have one question though. Why was he not using it ? What were the issues?

  • @nayanairandaka8713
    @nayanairandaka8713 ปีที่แล้ว +2

    නිලමේ ඔයාට පුලුවන්නම් තනිකර වතුරේන් දුවන් හදපුකේනාව හොයාගන්න 2008සුවර්න වාහිනියේ ගියා

  • @NimanthaRathnayake
    @NimanthaRathnayake ปีที่แล้ว +2

    Nilanga sir ❤

  • @nuwanwijerathna5351
    @nuwanwijerathna5351 ปีที่แล้ว +1

    Good job sweetheart

  • @warnchan7060
    @warnchan7060 ปีที่แล้ว +2

    නිශ්පාදකයගේ උත්සාහය අගේකරන අතරම, නිලමෙට කියන්නේ.. මේක ඉස්සරහ හිටගෙන කයිගහන එකකද? අඩියක්වත් යනවපෙන්නුවෙ නැත්තෙ. මචං වාහනයක් පෙන්නනවනං අනිවාර්යෙන්ම නැගල රවුමක් පලයං.

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 ปีที่แล้ว +2

    Supiri 👀

  • @sarathliyanage7224
    @sarathliyanage7224 ปีที่แล้ว

    Great ❤️

  • @madushankadm7601
    @madushankadm7601 ปีที่แล้ว +5

    හැමදාම බොරුවට මේවා පෙන්නුවට වැඩක් නෑ ලංකාවේ අපිට මේවා ගන්න එක හීනයක් මොකද ලංකාවේ මේවා හදන්න දෙන්නේ නෑ දේසපාලුවෝ උන්ට කොමිස් කුට්ටි ගන්න වෙන්නේ නැති නිසා

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 ปีที่แล้ว +1

    අවශ්‍යතාවය තිබුනේ නැහැ කියන ඒකට එකඟ වෙන්න බෑ... මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි දන්නේ වත් නැහැ. පොඩ්ඩක් ප්‍රසිද්ධ කරන්න තිබ්බා නේද. අවස්ථා කිහිපයක දී ඔය වගේ ඒවා දැක්කා. ඒවට රජයේ අවසරය නෑ කියන එකයි කිව්වේ. කොටින්ම නිලමේ වත් මේ ගැන දැනගෙන හිටියේ නෑ නේද... කිව්වා නම් අපි අද කොච්චර දුර ගිහින්ද... කමක් නෑ... ඒ තරුණයාට සුභ පතමි. ජයෙන් ජයම වේවා.

  • @surangaherath5565
    @surangaherath5565 ปีที่แล้ว

    Ela.wede sarthakawa karagena yanna hakiyawa labewa...

  • @champasirimanne6253
    @champasirimanne6253 ปีที่แล้ว +8

    ඊළඟ දවසෙ drive කරල පෙන්වන්න. බැට්‍රි දුර තව වැඩි වෙනවනම් හොඳයි.

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb ปีที่แล้ว

      මගෙත් අදහස ම එයයි

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 ปีที่แล้ว +7

    මේ දේශපාලන 225 ගෙ ඇස් පේන්නෙ නැත්තෙ ඇයි ඔය 225 ම නම්බු පිටින් යන්ඩ 🙏කියන්නෙ රටෙ සම්පත් මේ ලමයි නාකි පාප්පLA

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Monawa kalath wadak ne issella kaalakanni palakayo tika elawala innda ona obage hakiyawa gana adambarai jayawewa budhusaranai

  • @sandunnishan32
    @sandunnishan32 ปีที่แล้ว +1

    Niyamai

  • @puranappu2125
    @puranappu2125 ปีที่แล้ว +3

    ඕක හදලා අවුරුදු අවුරුදු 12ක් වෙනවා, එක දේශපාලකයෙක් වත් අතදීලා නෑ, තව දීපල්ලා චන්දෙ ඕකුන්ට ලංකාවේ ඉන්නෙ අමු ගවයො, වැඩ්ඩො හිටියට උන්ට අද කිසිම තැනක් නෑ.

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb ปีที่แล้ว +1

      උබ හරි පුරා...කතාව එකෙන්ම ඇත්ත....😥😥

  • @piyumikauahalya4398
    @piyumikauahalya4398 ปีที่แล้ว +1

    Gemma thama

  • @thusithaniroshan4955
    @thusithaniroshan4955 ปีที่แล้ว +3

    මේකේ interior එක එහෙම පොඩ්ඩක් පෙන්නන්නනේ බන් තිබුනේ.. වටිනවා ගොඩක් එහෙම උනානම්.

  • @BTS-Sarangheayo
    @BTS-Sarangheayo ปีที่แล้ว +2

    First viewer

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 ปีที่แล้ว

    Lankawe supiri molayak. Math ekak hadagannawa .puluwan aya hadawagannooooo . 🙏 🙏 🙏 🙏

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 ปีที่แล้ว

    කොමිස්, වලට, පෞද්ගලික වාසිවලට දේශීය දේ යට ගසන කාලකණ්ණින්ට අසූචි කවන්න ඕන.

  • @stk2199
    @stk2199 ปีที่แล้ว +3

    මේ ගතකරන 2022 අවුරුදු 12ක් පාලකයෝ බම්බු ගැහුවද, කොමිස් නෑනෙ ඒකයි 😱😱😱😱😱😱😤😤😡😡😡😡🤬🤬🤑🤑🤑🤑🤑🤑🤑, ඕක විකුණපං පිට රටට එතකොට අගය කරයි 👍✌️✌️✌️👍

  • @malkanthijayalath5611
    @malkanthijayalath5611 ปีที่แล้ว +1

    Hamadema thiyagana api godak duk wedinawa. Good luck 👍

  • @komarikk1394
    @komarikk1394 ปีที่แล้ว +3

    👍👍

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +3

    විදේශ ගතව දැනුම එකතු කරගෙන තමන්ගේ මව්බිමේ ඒ දැනුමෙන් ප්‍රයෝජන ගන්න අපේ දරුවෝ කොපමණ උත්සාහ කරනවද ? කිසිම කෙනෙකුගෙන් සහයෝගයක් නැහැ.
    නිළමේ අපි ඔබගේ යූටූබ් චැනලයට ඉතාම ගරු කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ සැගවුනු සැබෑ දක්ශතා ඇති අය ලොවට හදුන්වා දීමට දරණ උත්සාහයට

  • @galbisuddhu9036
    @galbisuddhu9036 ปีที่แล้ว +1

    Anewarenma.meka Lankawe vekunanna gattuth Ape srilankekayanta haama gedarakatama wahanayak .nelame me wage version kee Derek nam Ratatath wagakiwayuttanta hadunnala dunnada.
    Me palakain hudanam Ape mewage.melatath Aduwa ganna puluwam.
    Ape me gobbaen pannanakam Ape ratata wadela teyena hene natewenna

  • @mitchelstarc7159
    @mitchelstarc7159 ปีที่แล้ว +1

    අඩෝ දැන් බලන් ගියාම ලෝකේ හැම රටකටම වැඩියෙන් වාහන නිෂ්පාදක නිෂ්පාදනය කරන රටක් වෙයි මේ ලංකාවේ

  • @danushkaruwan3578
    @danushkaruwan3578 ปีที่แล้ว

    Niyamyi

  • @manohariliyana3111
    @manohariliyana3111 ปีที่แล้ว +1

    Nilame dana රුවන් wake share කරන්න පුළුවන් wedeyata danna..please 🙏🌻

  • @lasanthasenanayake
    @lasanthasenanayake ปีที่แล้ว +3

    පාරේ පදින්න අවසර තිබිලත් ඉතිං ඇයි මේ නිර්මාණ කරුවත් මේක පාවිච්චි නොකර පැත්තකට දැම්මේ 🤔 මෙයා මේක දිගට පාවිච්චි කලානම් සමහරවිට ලංකාවේ අනිත් අයගෙන් ඉල්ලුමක් ලැබෙන්න තිබුනා.

    • @ruwanmanjula7419
      @ruwanmanjula7419 ปีที่แล้ว

      ඕක ඇත්තටම අසාර්තක නිර්මාණයක්
      මෙයා කියන්නේ මෙයාට මේක සාර්ථක කරගන්න.සල්ලි දෙන්න කියල
      RMB රෙජිස්ටර් කරල තමන් හඳපු වාහනේ ගෙදර තියල පිටරට වාහන වල.මෙයා ගමන් යනවා

  • @pathumfernando3766
    @pathumfernando3766 ปีที่แล้ว

    ඕක දුවලත් පෙන්නුවනම් තමා තවත් හොද

  • @suneethagallage4359
    @suneethagallage4359 ปีที่แล้ว +1

    Please Drive කරන විඩියෝවක් දාන්න .

  • @mrtv7736
    @mrtv7736 ปีที่แล้ว

    Theruwansaranai .

  • @jeckeyangela5517
    @jeckeyangela5517 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @exploreyoung6534
    @exploreyoung6534 ปีที่แล้ว +1

    ❤❤

  • @sathisperera9294
    @sathisperera9294 ปีที่แล้ว +1

    mekata සූර්ය පැනල් සෙට් එක සවි කරලා චාජ් වෙන්න හදන්න පුලුවන්ද kiyak wedi wevida

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    bampar walin ganna amarui tawa bodiya issenna ona malli

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +2

    🌿❤

  • @dilrukshimanori3677
    @dilrukshimanori3677 ปีที่แล้ว +1

    Meka van akak wage hadanne nadda

  • @Nimesha1994
    @Nimesha1994 ปีที่แล้ว

    Body eka wenas karala laksha 20kata wage denna puluwan nan loku deyak

  • @deamon9440
    @deamon9440 ปีที่แล้ว +1

    Aniwa gannawa

  • @sugathrai8725
    @sugathrai8725 ปีที่แล้ว +2

    මුණ පොඩ්ඩක් වෙනසක් කරන්න ❤🙏

  • @santhapradeep8217
    @santhapradeep8217 ปีที่แล้ว

    මෙකයි ලංකාවේ රාජ්‍ය විසින් මෙක දියුණු කරලා ගන්න ඔනි එතකොට ලංකාවටම කියලා වහන තියනව මෙච්චර දවසකට කරපු එක දෙයක් රටක් හැටියට අගය කරලා එ මනුස්සයව දිරිගැන්වීමක් කරේ නැ කියන්ඩ ලැජ්ජායි යකු ලැජ්ජායි ලංකාවේ පාලකයෝ ගැන

  • @beautifulnature5133
    @beautifulnature5133 ปีที่แล้ว +1

    Me rate me kalakanni palakayo pannala dala rata aluthma venasak unoth .ape rate dakshayanta thanak ey

  • @sanathfernando3409
    @sanathfernando3409 ปีที่แล้ว +2

    ඉක්මනට හදපන් පුතේ

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok ปีที่แล้ว +2

    🙂❤️

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf ปีที่แล้ว +1

    මූනේ පොඩ්ඩක් ගතියක් තියෙනවා,කොච්චි ඇන්ජිමක් වගෙ 💯✔