A visionary, First we had missionaries on our island Now come the visionary Can't our gotabaya's extra learned friends of the 2019' 2020, 2021 period who squandered millions of our Dollars on think tank projects join with this gentleman on realizing a great venture like by this. Come on the time is ripe. Fuel efficiency to is not a dirty word. Thanks and Bye.
A Great Person with great thoughts. When our big people think more and more to increase there wealth, This Gentlemen wants to do something for our country.
This is a great idea and may I suggest a Solar panel on the roof also, so that while parked it can self charge... Tuk Tuk drivers can charge while on thy move or parked. Hope you are able to get this into full scale production 🙌
It’s like you people can change of system that this country is looking for. And the people outside have lot’s belief in our mother land than the people of this country. And also you can trust a German than a Chines. Take good care of this gentlemen give all the sport and help him for his dream come true for you and for me. I really won’t to be a volunteer towards his achievements I am from Negombo a tourist guide. I like to give up my job and joint you. And believe me when I was 10 years old I was in school studying history of the world and this name called Germany hit my head ever since I really like the country and the people as there very strict about there work what you have to do day by day, and if they say no is no, if they say yes is yes, that’s what I like in them. In 1981, i flew to UAE Abu-Dhabi there I worked as TV Technician and believe me I worked under German engineer’s That’s what I like. All the best my friend looking forward to see you. My hart full of love to you.
ජර්මන් ජාතිකයෙක් උනත් අපිට වටින රටක් වටින මනුශ්යයෙක් .......
ඔහුගෙ දෙවැනි ගෙදර ශ්රී ලංකාව කියද්දි නම් පට්ට ආදරයක් දැනෙනවා. මිනිසුන් අතර තවත් හොඳ මිනිසෙක්.
මෙවැනි නිර්මාණකරුවන් කොපමණ රටේ හිටියත් රටේ පරිපාලකයන්ටත් දේශපාලුවන්ටත් එහි වටිනාකම දැනෙන විදිහට සංවේදීතාවක් නැත ඒ නිසාම අපි දුක්විඳින.ඒ නිසාම මේ මහත්මයාට ඉස්තූතිය පුදන අතර ඔහුගේ අපේක්ෂාවන් ඉටුවේවායි පතමි. ###
හරිම හිත හොඳ මනුස්සයෙක්, බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා.
ගොඩක් වටිනවා Video එකක්. බොහොම ස්තූතියි!!!
මෙතුමටත් නිළමෙටත් ජයවේවා !
සින්හල උපසිරැසි දැම්මනම් ගොඩාක් වටිනවා.
පර දේශපාලුවෝ පන්නලා ලෝකේ වටිනාම මේ වගේ මිනිසුන් එකතු කරගෙන 🌎 ආදරේ කරන රටක් බවට බත් කරමු
හීන ගොඩක් තියනව ..මට මගෙ දැනුමත් එක්ක.. ...ඒත් සමහර හීන වලට දුප්පත් කම හරස් වෙනව..
මෙ දරුවන්ගේ හින වලට උදව් කරන්න, මෙ වගෙ රටෙ දක්ෂයන්ට අත දෙන්න හැකි අය,
Contac. Pls
වටිනා නිෂ්පාදනයක්
A visionary, First we had missionaries on our island
Now come the visionary
Can't our gotabaya's extra learned friends of the 2019' 2020, 2021 period who squandered millions of our Dollars on think tank projects join with this gentleman on realizing a great venture like by this. Come on the time is ripe. Fuel efficiency to is not a dirty word. Thanks and Bye.
ලංකාවේ ඉන්න පාලකයන්ට වඩා ගොඩක් වටින මනුස්සයෙක් 😘💯
නිලමේ ඔන්න මමත් ඔය වගේ වැඩක් කරන ගමන් ඉන්නෙ.
Perfect 👍 wish your all the best
All the best 👌
Wish you
Superb.All the best brother ❤️
Good Try and Try again one day you will win..... My best wishes
A Great Person with great thoughts. When our big people think more and more to increase there wealth, This Gentlemen wants to do something for our country.
Well said
Thanks mister Rico God bless you !!
You really are a super bullet in our country. People like you are valuable to our country👌👌💪💪💪💗💗
We are very proud of you.may triple gem bless you.please go ahead Sir.
He is a great expert.....we should admire like that intelligent persons.Thanks for your great vision & misson .......I wish you all the best !
ඔහොම වාහන තිබ්බොත් සද්දයක් වත් නැතුව ගමන් යන්න පුලුවන් වෙයි ඒත් ලංකාවේ ඕව හදන්න පුලුවන් ඕන තරම් වැඩ්ඩො ඉන්නවා අපේ කව්රුත් දිරිගැන්වීමක් කරන්න කව්රුත් නැති එක ඇත්තටම දුකයි අපේම කට්ටිය කැමතිත් නෑ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න අපිත් ටික ටික හරි අලුත් තාක්ෂණයට හුරු උනොත් ලංකාවේ අපිටත් පෙට්රල් එනකන් පෝලිම් වල ඉන්න දේකුත් නෑ දේසපාලුවොන්ට වැද වැද ඉන්න දේකුත් නෑ ඔයවගේ වාහන හදලා සෝල වලින් චාර්ජ් කරන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් උනොත් මුලු අවුරුද්දෙම හිරු එළිය තියෙන රටක මේ තාක්ෂණය පාවිච්චි කරන එක ඇත්තටම පොඩි දෙයක් ඒක කරන්න දෙන්නැති එකනෙ ප්රශ්නය
Ra
රටට
This is a great human being.
ඇත්තටම කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌
Nelame samaga sudu mahattsyata godak thanks
Anee sudu mahaththayoooo 🙏🙏
පට්ට වැඩක් ❤
Grate work 💯
ඉතා වැදගත් මාතෘකාවක්
කාලයට සුදුසු වැඩක් අපි ඉදිරියට යමු
ඔබටත් ජර්මන් ජාතික මහත්මාටත්
බෙහෙවින් ස්තුතියි.
බුදුසරනයී
He is great gentleman
2nd like from me to you
Thank you very much !!
Good luck Sir
Hoda wedak hebey..👍👍👍👍👍
👏👏👏Appreciate you sir👏👏👏 & 👍👍👍👍Great job👍👍👍 👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
You have done a great effort .........
Thank you ........
Try to make them hybrid
නිලමෙ අයියගෙ ඉන්ගිරිසි මරු.
මම දැකපු පැදපු එකම electric car එක ලිෆ් එක ඒක නම් ගොඩක් සාර්ථක car එකක්.....
This video must be telecast in Europe also and your country anyway best wishes from Sri Lanka,,,
Great
මේ රටේ දේශපාලනය කරන දේශපාලන බලය හොබවන බල්ලන්ගේ අවදානය යොමු වෙවා.
Today you make a very good program its very useful for all sri lankans. You meet nice person I hope he is kind heart person. Good luck 🤞!!! ❤
amazing good luck
මෙය නියම අදහසක් , Solar Panel මෙම රථයේ වහලයට සවි කර එයින්ද Charge කර ගන්න පුලුවන් නම් සුපිරි
Niyamai....
නිලමේ පට්ට
සුපිරි 🇱🇰❤️👍👍👍
Good job
Niyamayi
Rico sir thanks for sharing your knowledge.. try to do something best us due to the situation..💐
නියමයි
මමත් ඔය ගැන හිත හිත හිටියේ පෙට්රල් වාහන covert කරන්න බැරිද electric වලට. අන්තිමට ඒක කළේත් සුද්දෙක්. Good work Mr.
ලන්කාවෙත් මේට වඩා වැඩ්ඩො ඉන්නව.එයාලට දැනුම තිබුනට මේරටේ ඒවට කිසිම තැනක් නැහැ.
@@Nirocreations-h3m මුදල් හිගයත් භාණ්ඩ හිගයත් ඒකට බලපානව
Patta❤️ good luck ❤️
Supiri
නියමයි.
ආදරයෙන් පිළිගමු මෙතුමා
Perfect 👍
නිලමෙට ඉන්ගිසි බැහැයි කියල දැන ගත්තම සුද්ද 🤣
ජර්මනි අයියා .
මෙතුමාට පුලුවන් නම් පෙට්රල් බයික් වල එන්ජින් කටව්ට් එකට හරියන විදිහට electric moter kit එකක් හදන්න එන්ජින් එක ගලවලා දාල ඒ මෝටර් එකෙන් යන්න පුලුවන් වෙයි අදහසක් විතරයි කරන්න පුලුවන්නම් වටිනවා එදිනෙදා රැකියා වලට යන අයට සෑහෙන ගානක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි සාමාන්යෙන් ලංකාවේ කට්ටිය රස්සාවට ගිහින් වාහනේනවත්තලා තියනවනේ සෑහෙන වෙලාවක් ඒ වෙලාවට චාර්ජ් කරගන්න සිස්ටම් එකක් ඒ කම්පැනි වලින් හදල තිබුනනම් නිකන්ම ඒ කම්පැනි වල සේවකයො දියුණු වෙයි වර්තමානයේ ගොඩාක්ම රැකියා වලට යන සහෝදරයො වියදම් කරන්නෙ කන්න බොන්න යන වියදමට වඩා තෙල් ගහන්නනෙ
Good idia nàmuth Meka lankawane.. sama ekama hithannae thamunge labaya witharai .
ඔය හදල තියෙන system එකෙ battery ගොඩ දිහා දැක්කාම එච්චර සාර්ථක නෑ කියලා තෙරෙනව ,මම දැක්ක ලංකාවේ SL mobility කියලා company එකකින් electric convert kit එකක් හදුන්වා දිල තියෙනවා ඒක සාර්ථකයි.
Man dakka patta
නිළමෙ තූමා ඔබේ අදහස් පළකිරීමේ හැකියාව ට අපෙන් සූබ පැතුම්
thank u
Nilama ayagin ahana maka start karata passa Otto charge wana hadana barida kiyala
මේ වගේ නිර්මාණ වලට අපේ රටේ නිශ්පාදනයට ඉඩක් නැති හේතුව එතකොට පිරටවලින් වාහන ආනයන අඩුවෙන එක. මොකද ඒවා ආනයනයෙන් දේශපාලකයන්ට කොමිස් විශාල වශයෙන් ලැබෙනවා. කෝ එතකොට "වේගා" කාර් නිශ්පාදනය? මේ දේවල් නිශ්පාදනයට ඉඩ නැති හේතුව අර මම කියපු දේ නිසා.
👍👍👍
මේ conversion kit එක දැන් ලංකාවට ගෙන්නන්න Ali Baba එකෙන් නම් ලක්ශ 12ක් විතර යනව දැන්...
ලංකාවේ අය ඔයිටත්වඩා නිපැයුම්කරා එවටතැනක්නෑ
How can we contact this gentleman
👍💯🙏👍💯🙏👍💯🙏👍💯
4 denek dagena koi taram wegen yanna puluwanda
💯💯💯💯
Solar power walin charge wenna hadanna berida battery charge ekata amatharawa
👍👍👍👍👍👍👍👍
සුදු ජාතික උනත් මනුස්ස කම පිරිච්ච මිනිසෙක්........
Where can we purchase motor and battery in Srilanka.... it's hard to find
💐💐💐💐💐
This is a great idea and may I suggest a Solar panel on the roof also, so that while parked it can self charge... Tuk Tuk drivers can charge while on thy move or parked.
Hope you are able to get this into full scale production 🙌
Maru
මෙිවා කරන්න බැටරිගාන ඇහුවම කලන්තේහැදෙනවා.බැටරිගාන ලංකාවෙි අඩු විය යුත,යි.
👍🙏🤩🤩
ඇම්පියර් 120 battery 4ක් , ඉන්වේටර් එකක් , single face මෝටරයක් ! ඊට පස්සේ අනෙක් අයිටම් වලට වියදම ලේසි නැහැ ලංකාවට ගෙන්වනකොට ගහන බදුත් එක්ක
Subtitles දාන්න නිළමේ ☹️
Piaggio 1kahadanna barida oyawage
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Electric mother unit aka ganna thiyenne koheda
✌✌✌✌✌😀😀😀🌷🌷🌷🌷
motor capacity eka keeyada ???
මේක ලංකාවි RMV එකේ REGISTER කරන්න පුලුවන්ද? එහෙම නැතුව පාරේ දුවන එක නීති විරෝධි නේද?
❤
pls help help all our innocent people
Can I meet you sir,
Lankawe legal kohomda ohom ekk parata danna India Wala Maruti ehemath hadala thiyenawa dakka. Meka lankawane lesi wen na mkk haduwath
Number eka tibanam godak wadagath
It’s like you people can change of system that this country is looking for. And the people outside have lot’s belief in our mother land than the people of this country. And also you can trust a German than a Chines. Take good care of this gentlemen give all the sport and help him for his dream come true for you and for me. I really won’t to be a volunteer towards his achievements I am from Negombo a tourist guide. I like to give up my job and joint you. And believe me when I was 10 years old I was in school studying history of the world and this name called Germany hit my head ever since I really like the country and the people as there very strict about there work what you have to do day by day, and if they say no is no, if they say yes is yes, that’s what I like in them. In 1981, i flew to UAE Abu-Dhabi there I worked as TV Technician and believe me I worked under German engineer’s
That’s what I like. All the best my friend looking forward to see you. My hart full of love to you.
මට ඔය කතා කරන එවා තෙරෙන්නෙ නැ 😢
පස්සේ සිංහලෙන් පැහැදිලි කරනවා
@@Nilame ආ ඔව් අයියෙ ❤️❤️😍
Supiryak tama
Nilame oya vehicle eke koheda thiyenne
ATHAKOTA WATHUREN DUWANNA
WAHANA HADAPU THARUNAYA
GENA API KOHOMA ADAMBARA
WENNA ONEDA NAMUTH OHUTA
ADATATH THANAK NEHA.
ONAMA CAR AKAK WATHUREN
DUWANNA THAWAMATH
KATAWATH BEREUNA.
PULUWANNAM OHUTH AKKA
WEDASATAHANAK KARANNA
THANAKS.
🙏🇱🇰 🏆
නියම මොල කාරයෙක් බං.....
Ape ratatat watina manusshayek oya minihawath ussai dha danne Naha araksha karanna
miwa ta dan ape lamie unandu karawanna oni
Lankawe Soler panal hadana factory eka danna oni kawurwath nane eka karanna. , Eekkma inventer , Soler panal control model hadana factory dammanam lankawa goda yanawa ,