පට්ට පරන ත්‍රිවිල් බැටරියෙන් දුවන්න හදන නුවර ජර්මන් ජාතික සුදු මහත්තයා..... - Petrol to Electric

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2022
  • පට්ට පරන ත්‍රිවිල්, පෙට්‍රල් නැතුව බැටරියෙන් දුවන්න හදලා දෙන නුවර ජර්මන් ජාතික සුදු මහත්තයා.....
    දැන් තියන ත්‍රීවීල් එකම පෙට්‍රල් කලඳක් නැතුව දුවමුද?
    පරණ වීල් කණපිට පෙරලන සුදු මහත්තයා.....
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #threewheeler #convert
    පට්ට පරන ත්‍රිවිල් බැටරියෙන් දුවන්න හදන නුවර ජර්මන් ජාතික සුදු මහත්තයා..... - Petrol to Electric

ความคิดเห็น • 178

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +56

    ජර්මන් ජාතිකයෙක් උනත් අපිට වටින රටක් වටින මනුශ්‍යයෙක් .......

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +33

    ඔහුගෙ දෙවැනි ගෙදර ශ්‍රී ලංකාව කියද්දි නම් පට්ට ආදරයක් දැනෙනවා. මිනිසුන් අතර තවත් හොඳ මිනිසෙක්.

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046 2 ปีที่แล้ว +17

    මෙවැනි නිර්මාණකරුවන් කොපමණ රටේ හිටියත් රටේ පරිපාලකයන්ටත් දේශපාලුවන්ටත් එහි වටිනාකම දැනෙන විදිහට සංවේදීතාවක් නැත ඒ නිසාම අපි දුක්විඳින.ඒ නිසාම මේ මහත්මයාට ඉස්තූතිය පුදන අතර ඔහුගේ අපේක්ෂාවන් ඉටුවේවායි පතමි. ###

  • @fragranttree7563
    @fragranttree7563 2 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා Video එකක්. බොහොම ස්තූතියි!!!

  • @grtissaaberathne6909
    @grtissaaberathne6909 2 ปีที่แล้ว +10

    සින්හල උපසිරැසි දැම්මනම් ගොඩාක් වටිනවා.

  • @Electronic6948
    @Electronic6948 2 ปีที่แล้ว +78

    නිලමේ ඔන්න මමත් ඔය වගේ වැඩක් කරන ගමන් ඉන්නෙ.

  • @vumuproductions...8650
    @vumuproductions...8650 2 ปีที่แล้ว +28

    හීන ගොඩක් තියනව ..මට මගෙ දැනුමත් එක්ක.. ...ඒත් සමහර හීන වලට දුප්පත් කම හරස් වෙනව..

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 2 ปีที่แล้ว +2

      මෙ දරුවන්ගේ හින වලට උදව් කරන්න, මෙ වගෙ රටෙ දක්ෂයන්ට අත දෙන්න හැකි අය,

    • @indikaosmanranasinghe6210
      @indikaosmanranasinghe6210 2 ปีที่แล้ว +1

      Contac. Pls

  • @rajithapriyangani6442
    @rajithapriyangani6442 2 ปีที่แล้ว +7

    මෙතුමටත් නිළමෙටත් ජයවේවා !

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 ปีที่แล้ว

    හරිම හිත හොඳ මනුස්සයෙක්, බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා.

  • @prabashrathnayake773
    @prabashrathnayake773 2 ปีที่แล้ว +11

    A Great Person with great thoughts. When our big people think more and more to increase there wealth, This Gentlemen wants to do something for our country.

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +7

    වටිනා නිෂ්පාදනයක්

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA 2 ปีที่แล้ว

      A visionary, First we had missionaries on our island
      Now come the visionary
      Can't our gotabaya's extra learned friends of the 2019' 2020, 2021 period who squandered millions of our Dollars on think tank projects join with this gentleman on realizing a great venture like by this. Come on the time is ripe. Fuel efficiency to is not a dirty word. Thanks and Bye.

  • @cityboy9104
    @cityboy9104 2 ปีที่แล้ว +12

    ලංකාවේ ඉන්න පාලකයන්ට වඩා ගොඩක් වටින මනුස්සයෙක් 😘💯

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +13

    ඔහොම වාහන තිබ්බොත් සද්දයක් වත් නැතුව ගමන් යන්න පුලුවන් වෙයි ඒත් ලංකාවේ ඕව හදන්න පුලුවන් ඕන තරම් වැඩ්ඩො ඉන්නවා අපේ කව්රුත් දිරිගැන්වීමක් කරන්න කව්රුත් නැති එක ඇත්තටම දුකයි අපේම කට්ටිය කැමතිත් නෑ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න අපිත් ටික ටික හරි අලුත් තාක්ෂණයට හුරු උනොත් ලංකාවේ අපිටත් පෙට්‍රල් එනකන් පෝලිම් වල ඉන්න දේකුත් නෑ දේසපාලුවොන්ට වැද වැද ඉන්න දේකුත් නෑ ඔයවගේ වාහන හදලා සෝල වලින් චාර්ජ් කරන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් උනොත් මුලු අවුරුද්දෙම හිරු එළිය තියෙන රටක මේ තාක්ෂණය පාවිච්චි කරන එක ඇත්තටම පොඩි දෙයක් ඒක කරන්න දෙන්නැති එකනෙ ප්‍රශ්නය

  • @mahasenranjana5773
    @mahasenranjana5773 2 ปีที่แล้ว +1

    He is a great expert.....we should admire like that intelligent persons.Thanks for your great vision & misson .......I wish you all the best !

  • @anilbernard7442
    @anilbernard7442 2 ปีที่แล้ว +2

    Thanks mister Rico God bless you !!

  • @bluesttr3452
    @bluesttr3452 2 ปีที่แล้ว +3

    He is great gentleman
    2nd like from me to you

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +4

    You really are a super bullet in our country. People like you are valuable to our country👌👌💪💪💪💗💗

    • @lalithfonseka9886
      @lalithfonseka9886 2 ปีที่แล้ว +1

      We are very proud of you.may triple gem bless you.please go ahead Sir.

  • @durage2durage257
    @durage2durage257 2 ปีที่แล้ว

    Today you make a very good program its very useful for all sri lankans. You meet nice person I hope he is kind heart person. Good luck 🤞!!! ❤

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 2 ปีที่แล้ว +4

    පට්ට වැඩක් ❤

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 2 ปีที่แล้ว +1

    Grate work 💯

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว +4

    ඇත්තටම කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌

  • @SLVenuxbro
    @SLVenuxbro 2 ปีที่แล้ว +1

    සුපිරි 🇱🇰❤️👍👍👍

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +1

    You have done a great effort .........
    Thank you ........
    Try to make them hybrid

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +1

    Thank you very much !!

  • @malithwelikala1
    @malithwelikala1 2 ปีที่แล้ว +2

    This is a great human being.

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว

    Rico sir thanks for sharing your knowledge.. try to do something best us due to the situation..💐

  • @h.asudarmadeepani4281
    @h.asudarmadeepani4281 2 ปีที่แล้ว +1

    Nelame samaga sudu mahattsyata godak thanks

  • @ygteam5354
    @ygteam5354 2 ปีที่แล้ว +3

    Supiri

  • @threenf
    @threenf 2 ปีที่แล้ว

    amazing good luck

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 ปีที่แล้ว +2

    Good luck Sir

  • @ShyamaleeKuki
    @ShyamaleeKuki 2 ปีที่แล้ว +1

    Niyamai....

  • @slninecrafts3280
    @slninecrafts3280 2 ปีที่แล้ว

    Anee sudu mahaththayoooo 🙏🙏

  • @mohammedfarhan4213
    @mohammedfarhan4213 2 ปีที่แล้ว +1

    Nilama ayagin ahana maka start karata passa Otto charge wana hadana barida kiyala

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect 👍

  • @diffenderandbikelover1916
    @diffenderandbikelover1916 2 ปีที่แล้ว +3

    නිලමේ පට්ට

  • @niroshanbandara7251
    @niroshanbandara7251 2 ปีที่แล้ว +2

    Hoda wedak hebey..👍👍👍👍👍

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 ปีที่แล้ว +1

    බුදුසරනයී

  • @poddantalamagee8720
    @poddantalamagee8720 2 ปีที่แล้ว +1

    නියමයි

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 ปีที่แล้ว

    This video must be telecast in Europe also and your country anyway best wishes from Sri Lanka,,,

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว

    Good job

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +2

    නිලමෙ අයියගෙ ඉන්ගිරිසි මරු.

  • @rajithapamalka9440
    @rajithapamalka9440 2 ปีที่แล้ว

    Patta❤️ good luck ❤️

  • @uthphalakulathunga8414
    @uthphalakulathunga8414 2 ปีที่แล้ว

    නියමයි.

  • @haskolink1560
    @haskolink1560 2 ปีที่แล้ว

    Where can we purchase motor and battery in Srilanka.... it's hard to find

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 2 ปีที่แล้ว

    thank u

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว

    Niyamayi

  • @livemusicbands6076
    @livemusicbands6076 2 ปีที่แล้ว

    Great

  • @chandana-ls8jz
    @chandana-ls8jz 2 ปีที่แล้ว +1

    Solar power walin charge wenna hadanna berida battery charge ekata amatharawa

  • @trehanmunasinghe
    @trehanmunasinghe 2 ปีที่แล้ว

    This is a great idea and may I suggest a Solar panel on the roof also, so that while parked it can self charge... Tuk Tuk drivers can charge while on thy move or parked.
    Hope you are able to get this into full scale production 🙌

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    පර දේශපාලුවෝ පන්නලා ලෝකේ වටිනාම මේ වගේ මිනිසුන් එකතු කරගෙන 🌎 ආදරේ කරන රටක් බවට බත් කරමු

  • @Thiththaieththa
    @Thiththaieththa 2 ปีที่แล้ว

    4 denek dagena koi taram wegen yanna puluwanda

  • @microjagath
    @microjagath 2 ปีที่แล้ว

    Electric mother unit aka ganna thiyenne koheda

  • @tilakcala7385
    @tilakcala7385 2 ปีที่แล้ว

    ඉතා වැදගත් මාතෘකාවක්
    කාලයට සුදුසු වැඩක් අපි ඉදිරියට යමු
    ඔබටත් ජර්මන් ජාතික මහත්මාටත්
    බෙහෙවින් ස්තුතියි.

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 2 ปีที่แล้ว +1

    motor capacity eka keeyada ???

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 2 ปีที่แล้ว

    👏👏👏Appreciate you sir👏👏👏 & 👍👍👍👍Great job👍👍👍 👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @trehanmunasinghe
    @trehanmunasinghe 2 ปีที่แล้ว +1

    මෙය නියම අදහසක් , Solar Panel මෙම රථයේ වහලයට සවි කර එයින්ද Charge කර ගන්න පුලුවන් නම් සුපිරි

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว

    මම දැකපු පැදපු එකම electric car එක ලිෆ් එක ඒක නම් ගොඩක් සාර්ථක car එකක්.....

  • @SLNaleen
    @SLNaleen 2 ปีที่แล้ว +2

    Piaggio 1kahadanna barida oyawage

  • @karunishantha2939
    @karunishantha2939 2 ปีที่แล้ว +1

    Maru

  • @shafrin9457
    @shafrin9457 2 ปีที่แล้ว

    Man dakka patta

  • @gemunuambepitiya5284
    @gemunuambepitiya5284 2 ปีที่แล้ว +2

    මේ රටේ දේශපාලනය කරන දේශපාලන බලය හොබවන බල්ලන්ගේ අවදානය යොමු වෙවා.

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +4

    මෙතුමාට පුලුවන් නම් පෙට්‍රල් බයික් වල එන්ජින් කටව්ට් එකට හරියන විදිහට electric moter kit එකක් හදන්න එන්ජින් එක ගලවලා දාල ඒ මෝටර් එකෙන් යන්න පුලුවන් වෙයි අදහසක් විතරයි කරන්න පුලුවන්නම් වටිනවා එදිනෙදා රැකියා වලට යන අයට සෑහෙන ගානක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි සාමාන්‍යෙන් ලංකාවේ කට්ටිය රස්සාවට ගිහින් වාහනේනවත්තලා තියනවනේ සෑහෙන වෙලාවක් ඒ වෙලාවට චාර්ජ් කරගන්න සිස්ටම් එකක් ඒ කම්පැනි වලින් හදල තිබුනනම් නිකන්ම ඒ කම්පැනි වල සේවකයො දියුණු වෙයි වර්තමානයේ ගොඩාක්ම රැකියා වලට යන සහෝදරයො වියදම් කරන්නෙ කන්න බොන්න යන වියදමට වඩා තෙල් ගහන්නනෙ

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 ปีที่แล้ว

      Good idia nàmuth Meka lankawane.. sama ekama hithannae thamunge labaya witharai .

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +1

    ජර්මනි අයියා .

  • @lankanapoli7876
    @lankanapoli7876 2 ปีที่แล้ว +2

    👍🙏🤩🤩

  • @channakodithuwakku5657
    @channakodithuwakku5657 2 ปีที่แล้ว

    Nilame oya vehicle eke koheda thiyenne

  • @alonelife2347
    @alonelife2347 2 ปีที่แล้ว +2

    Subtitles දාන්න නිළමේ ☹️

  • @chamathkulasinghe5980
    @chamathkulasinghe5980 2 ปีที่แล้ว

    How can we contact this gentleman

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 ปีที่แล้ว +1

    💯💯💯💯

  • @sidathperera2666
    @sidathperera2666 2 ปีที่แล้ว

    Number eka tibanam godak wadagath

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +1

    මමත් ඔය ගැන හිත හිත හිටියේ පෙට්රල් වාහන covert කරන්න බැරිද electric වලට. අන්තිමට ඒක කළේත් සුද්දෙක්. Good work Mr.

    • @niroshhewage7803
      @niroshhewage7803 2 ปีที่แล้ว +1

      ලන්කාවෙත් මේට වඩා වැඩ්ඩො ඉන්නව.එයාලට දැනුම තිබුනට මේරටේ ඒවට කිසිම තැනක් නැහැ.

    • @SadewInduwara-gi1zi
      @SadewInduwara-gi1zi 7 วันที่ผ่านมา

      ​@@niroshhewage7803 මුදල් හිගයත් භාණ්ඩ හිගයත් ඒකට බලපානව

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +3

    ලංකාවේ අය ඔයිටත්වඩා නිපැයුම්කරා එවටතැනක්නෑ

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 ปีที่แล้ว

    ආදරයෙන් පිළිගමු මෙතුමා

  • @dahamtharaka6997
    @dahamtharaka6997 2 ปีที่แล้ว +2

    1 st comment

  • @gayandodangoda1817
    @gayandodangoda1817 2 ปีที่แล้ว +3

    Lankawe legal kohomda ohom ekk parata danna India Wala Maruti ehemath hadala thiyenawa dakka. Meka lankawane lesi wen na mkk haduwath

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 ปีที่แล้ว +1

    pls help help all our innocent people

  • @krishantharavindrakumara4565
    @krishantharavindrakumara4565 2 ปีที่แล้ว

    👍👍👍

  • @lakshithbandara8243
    @lakshithbandara8243 2 ปีที่แล้ว

    ❤️

  • @civicrulz2000
    @civicrulz2000 2 ปีที่แล้ว +1

    මේ conversion kit එක දැන් ලංකාවට ගෙන්නන්න Ali Baba එකෙන් නම් ලක්ශ 12ක් විතර යනව දැන්...

  • @grahambrohier3492
    @grahambrohier3492 2 ปีที่แล้ว

    It’s like you people can change of system that this country is looking for. And the people outside have lot’s belief in our mother land than the people of this country. And also you can trust a German than a Chines. Take good care of this gentlemen give all the sport and help him for his dream come true for you and for me. I really won’t to be a volunteer towards his achievements I am from Negombo a tourist guide. I like to give up my job and joint you. And believe me when I was 10 years old I was in school studying history of the world and this name called Germany hit my head ever since I really like the country and the people as there very strict about there work what you have to do day by day, and if they say no is no, if they say yes is yes, that’s what I like in them. In 1981, i flew to UAE Abu-Dhabi there I worked as TV Technician and believe me I worked under German engineer’s
    That’s what I like. All the best my friend looking forward to see you. My hart full of love to you.

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว

    miwa ta dan ape lamie unandu karawanna oni

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +2

    මේ වගේ නිර්මාණ වලට අපේ රටේ නිශ්පාදනයට ඉඩක් නැති හේතුව එතකොට පිරටවලින් වාහන ආනයන අඩුවෙන එක. මොකද ඒවා ආනයනයෙන් දේශපාලකයන්ට කොමිස් විශාල වශයෙන් ලැබෙනවා. කෝ එතකොට "වේගා" කාර් නිශ්පාදනය? මේ දේවල් නිශ්පාදනයට ඉඩ නැති හේතුව අර මම කියපු දේ නිසා.

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @grahambrohier3492
    @grahambrohier3492 2 ปีที่แล้ว

    Can I meet you sir,

  • @mohamedmahroof8280
    @mohamedmahroof8280 2 ปีที่แล้ว

    නිළමෙ තූමා ඔබේ අදහස් පළකිරීමේ හැකියාව ට අපෙන් සූබ පැතුම්

  • @udanamadusanka2954
    @udanamadusanka2954 2 ปีที่แล้ว

    Supiryak tama

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 ปีที่แล้ว

    ඔය හදල තියෙන system එකෙ battery ගොඩ දිහා දැක්කාම එච්චර සාර්ථක නෑ කියලා තෙරෙනව ,මම දැක්ක ලංකාවේ SL mobility කියලා company එකකින් electric convert kit එකක් හදුන්වා දිල තියෙනවා ඒක සාර්ථකයි.

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @iamwhoiam798
    @iamwhoiam798 2 ปีที่แล้ว

    Please ask him to share component details and places where he bought those

  • @vimukthi.
    @vimukthi. 2 ปีที่แล้ว

    Lankawe Soler panal hadana factory eka danna oni kawurwath nane eka karanna. , Eekkma inventer , Soler panal control model hadana factory dammanam lankawa goda yanawa ,

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว +6

    මට ඔය කතා කරන එවා තෙරෙන්නෙ නැ 😢

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +2

      පස්සේ සිංහලෙන් පැහැදිලි කරනවා

    • @kenzoyt4712
      @kenzoyt4712 2 ปีที่แล้ว +1

      @@Nilame ආ ඔව් අයියෙ ❤️❤️😍

  • @mangalaariyarathna7489
    @mangalaariyarathna7489 2 ปีที่แล้ว +1

    🙏🇱🇰 🏆

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว +6

    සුදු ජාතික උනත් මනුස්ස කම පිරිච්ච මිනිසෙක්........

  • @devakaekanayake8124
    @devakaekanayake8124 2 ปีที่แล้ว

    මේක ලංකාවි RMV එකේ REGISTER කරන්න පුලුවන්ද? එහෙම නැතුව පාරේ දුවන එක නීති විරෝධි නේද?

  • @harishchandragunarathana8771
    @harishchandragunarathana8771 2 ปีที่แล้ว

    Ape ratatat watina manusshayek oya minihawath ussai dha danne Naha araksha karanna

  • @mediatray
    @mediatray 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    Convert cost එක විතරක් ද ලක්ෂ 10.

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว +2

    මෙිවා කරන්න බැටරිගාන ඇහුවම කලන්තේහැදෙනවා.බැටරිගාන ලංකාවෙි අඩු විය යුත,යි.

  • @pushpakumara2240
    @pushpakumara2240 2 ปีที่แล้ว

    ATHAKOTA WATHUREN DUWANNA
    WAHANA HADAPU THARUNAYA
    GENA API KOHOMA ADAMBARA
    WENNA ONEDA NAMUTH OHUTA
    ADATATH THANAK NEHA.
    ONAMA CAR AKAK WATHUREN
    DUWANNA THAWAMATH
    KATAWATH BEREUNA.
    PULUWANNAM OHUTH AKKA
    WEDASATAHANAK KARANNA
    THANAKS.

  • @sanjuwejerathna3491
    @sanjuwejerathna3491 2 ปีที่แล้ว +1

    ස්ප්‍රි්ඩ් එක කිියට යන්න පුලුවන්ද ම⁣ට වි්ල් දෙකක් තියෙනව 200km වගේ වැඩකරන්න බැටරි දාරිතාවයයි ගානයි කියන්නකො පෝලිම් වල ඉදලම එපා වෙලා ඉනනෙ