ලක්ෂ එකහමාරට ගත්ත ජපන් කාර් එක ලංකාවම හොල්ලයි - Pata Pettiya | Lancer Wagon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2022
  • පිටරට කට්ටියත් දන්න ලංකාවේ ලක්ෂ එකහමාරේ ජපන් කාර් එක යකඩ වලට කපන්න තිබ්බ කාර් එක ගිය දුරක් දිරලා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #patapettiya #lancer #wagonr
    ලක්ෂ එකහමාරට ගත්ත ජපන් කාර් එක ලංකාවම හොල්ලයි - Pata Pettiya | Lancer Wagon

ความคิดเห็น • 229

  • @ReelRoots
    @ReelRoots ปีที่แล้ว +26

    මම හරිම කැමතියි වෙනස් විදියට හිතන වෙනස් දේවල් කරන මිනිස්සුන්ට ඔබට ජය පරිස්සමට පැදපන් මිත්‍රයා

  • @prabhamalan8649
    @prabhamalan8649 ปีที่แล้ว +76

    ඕක හදන්න සුපුන් අයියා කාපු කට්ට මම තරම් නම් දන්න කෙනෙක් නැතුව ඇති මම හිතන්නෙ. ආඩම්බරයක් සුපුන් අයියේ 💥❤️

  • @Kevin-so4vn
    @Kevin-so4vn ปีที่แล้ว +26

    ලංකාවෙ ප්‍රසිද්දයි කීවට අදමයි දැක්කෙ

  • @janageearana7635
    @janageearana7635 ปีที่แล้ว +7

    ඔරිජිනල් කියල තායිවාන් කෑලි දාල පරණ වාහන කඩල ගන්න කෑලි දාල මිනිස්සු රවට්ටන සමහරක්ට නම් ඇහේ කටු අනිනවා වගේ ඇති
    සුපිරිම වැඩක් brother paint එක ගහල තියෙනව සුපිරියටම මගේ එකත් අරගෙන ලගදීම එනවා ඔබ තුමා ගාවට

  • @janakasrijith57
    @janakasrijith57 ปีที่แล้ว +8

    සතූටූයි මල්ලි. ෂෑස් බාර් එක අයින් කරලා බපර් එක මැදට fog light දෙක දාලා air lover දෙක කළු පාට කරල බලන්න හොඳ පෙනුමක් ඒවි. ඔබට සූභ අනාගතයක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +5

    ජයවේවා නියමයි 🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽 made in SriLanka. ශ්‍රී ලංකා බූද්ධිමත් ජගතෙක් වීරයෙක් 💪🏽💪🏽💪🏽🇱🇰🇱🇰👍🏽 ආඩම්බරයි අනර්ඝයි අති විශිෂ්ඨ ශ්‍රී ලංකා නිපයූමකි.

  • @Dinusha.77d
    @Dinusha.77d ปีที่แล้ว +25

    අම්මො මරු චරිතයක්❤. රටටම ආඩම්බරයි ❤🇱🇰💫

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u ปีที่แล้ว +26

    පවුත්ගලික තරහක් නැ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා මේ අයියා ❤️ ඒත් මට පේන්න බැරි වාහනයක් (මගෙ මතේ) ඒත් තමන්ට ඕන දේ තමන්ගෙ ආස විදියට කරලා තියනවා, බොඩිය ඇර වැඩකෑලි ටික පට්ට ❤️ [ලන්කාවෙ වැගන් කින්ග් කියන කතාවටනම් 100% විරුද්දයි 🥴 වාහනෙ මොඩි ෆයි කරනවට වඩා අමාරුයි ඔරිජිනල් තියාගන්න එක ඒක වාහන තියන උන් දන්නවා] ඒක නිවේදකයගෙ වැරැද්දක්

    • @sahanchinthana9883
      @sahanchinthana9883 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @deshanpallekumbura7883
      @deshanpallekumbura7883 ปีที่แล้ว

      💯👍

    • @chamithdilshan8715
      @chamithdilshan8715 ปีที่แล้ว

      කාගෙවත් වැරැද්දක් නැ, ඒක එක එක්කෙනාට ආස විදියට වෙනස්❤️, ඔයාගෙ පෞද්ගලිකව අකමැති එක ඔයාගෙ මතය😍❤️

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +17

    ලංකාවේ ඉන්න වැඩ්ඩන්ගෙන් වැඩ ගන්න අපේ කාලකන්නි පාලකයෝ දන්නේ නෑ 👍👍👍👍

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 ปีที่แล้ว +8

    නිකන් උඩ බලන් ඉන්න හොරකම් කරන අයට වඩා තමන්ගෙ දැනුමෙන් පුලුවන් හැටියට යමක් කරල ගොඩ යන්න උත්සහ කරන කෙනෙකුට හිත රිදෙන කතා කියන්න එපා. නිකමෙකුට වැඩිය යමක් ඔහු කරල තියෙනවා අඩු පාඩු අැති එ්වා අාදරෙන් කියල දිලා ඔහුට ඉහලට යන්න උදව් කරන එක මනුස්සකම. thanks.

  • @dhananjayalahiru4315
    @dhananjayalahiru4315 ปีที่แล้ว +28

    නුවර ලමිස්සි තමයි හොදම දැනට..ඔහොම කැතයි. ඔරිජිනල් පෙනුමෙන් පට්ට ලස්සනයි ..❤

    • @bhagyapigion602
      @bhagyapigion602 ปีที่แล้ว

      අනෙ බොගෙ ඉරිසියාව
      මේක ලස්සනයි ❤️

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +44

    දැන් මේවට හොද වටිනාකමක් තියනවා

    • @mahiya1514
      @mahiya1514 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම ❤️💪 ඒකනම් පිස්සුවක් අයියේ ❤️

    • @piumaltiktok7569
      @piumaltiktok7569 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන් මාත් ගන්නවා එකක් නිළමෙ අයියේ🥰❤️

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Ella niyama weddek good luck
      Ape kalakanninta mawa terene neha
      👏👍🙏👍🙏🙏

    • @malindasampath7968
      @malindasampath7968 ปีที่แล้ว

      ගන්න නැද්ද එතන

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @chanasandaruwan3618
    @chanasandaruwan3618 ปีที่แล้ว +6

    Thani kalu wage wuna nam thawath patta.. ❤️❤️💥💥
    Supiri ❤️❤️

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +5

    Nice work ,congratulations 🤙

  • @deshanpallekumbura7883
    @deshanpallekumbura7883 ปีที่แล้ว +10

    කවුද කිව්වෙ මේක lancer wagon king කියල😂

  • @Navodk
    @Navodk ปีที่แล้ว

    අදයි චැනල් එක පැත්තට ආවේ ... මරු ...

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว +3

    සෑහෙන්න වටිනව මේ වැඩසටහන්

  • @methum4084
    @methum4084 ปีที่แล้ว +4

    වාහනේ නම් එල සුපිරි පංකාදු පහයි ඒත් පෙට්‍රෝල් නෑනේ එකයි ප්‍රශ්නේ

  • @kHL546
    @kHL546 ปีที่แล้ว +3

    සුපිරී... කලර් එකනම් චාටර්...

  • @imeshik
    @imeshik ปีที่แล้ว +2

    Interior pennanna.. car videos nan පට්ට.. නිලමේ bro parana car orginal thiyan inna thava programmes karanna.. car interior අනිවාර්යයෙන් pennanna nethinan aduwak loku

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 ปีที่แล้ว +3

    Supiri video ekak ❤️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +1

    Thanks නිළමේ

  • @chdivinil
    @chdivinil ปีที่แล้ว +28

    නිලමේ වරෙන් මචන් අපේ ගෙදර මොඩි පයි කරපු විල්බැරෝවකුයි අත්ටැක්කර් එකක්කුයි පෙන්නන්ඩ

    • @chandimatharanga4620
      @chandimatharanga4620 ปีที่แล้ว +1

      😂

    • @gunarathana2172
      @gunarathana2172 ปีที่แล้ว +2

      ඔයා මෙහෙම කිවේ ඇයි හොදට වාහනය හදලා තියේනේ

    • @chdivinil
      @chdivinil ปีที่แล้ว +2

      @@gunarathana2172 මම නෑ කියල නෑ නේ..අපේ ගෙදර තියන නිසානේ කිඋවේ..

    • @dananjayasenevirathna8985
      @dananjayasenevirathna8985 ปีที่แล้ว +1

      Ubala thamai rata kanne

    • @chdivinil
      @chdivinil ปีที่แล้ว +1

      @@dananjayasenevirathna8985 කවුද

  • @rmgamini4133
    @rmgamini4133 ปีที่แล้ว +1

    සුපිරියි..බුදු.සරනයි.

  • @hirampeter5467
    @hirampeter5467 ปีที่แล้ว +3

    Superb effort by you. You have not indicated whether Air Conditioning is possible in your car because 12 passengers could travel in your car.

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว +5

    ඒකනම් ෆට්ට.😍

  • @nethsarahennayake3498
    @nethsarahennayake3498 ปีที่แล้ว +7

    Subscribers 1M coming soon 👍

  • @sirilallpranandu3538
    @sirilallpranandu3538 ปีที่แล้ว

    Adambarai.kollo.uba.lankaway.❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chiranthageeth6345
    @chiranthageeth6345 ปีที่แล้ว +3

    ලංකාව වටේ යන්න ඔය widiyatana හදන්න ඕනේ ද 🤣 🤣 🤣

  • @hasanthapriyankara1028
    @hasanthapriyankara1028 ปีที่แล้ว +4

    Niyamai ....❤️❤️❤️

  • @ghggfv5103
    @ghggfv5103 ปีที่แล้ว +18

    මිනිස්සු හිනාගස්සන්න එපා බං 😂 මොන joke එකක් ද මේ පිස්සෙක් වාහනයක් හදල වගේ lancer wagon නමටත් ලැජ්ජාවක් ඕයි 😂 quality කරලා ලු තියන්නේ රට්ටු හිනස්සන එපා 😂

    • @sahanchinthana9883
      @sahanchinthana9883 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @savindunipun9490
      @savindunipun9490 ปีที่แล้ว

      ත්‍රීවිල් වල වයිසර් කෑලිත් එල්ලල

    • @Elegant729
      @Elegant729 ปีที่แล้ว +1

      ඔක්කොමත් හරි 12ක් දාන්න පුළුවන් කියලා කිව්වම තමා මටත් හිනා ගියේ.. 🤣 කමක් නෑ ඉතින්.. ඒ මනුස්සයගෙ ආසාව & සිතුවිලි & also adminge.. ඒකට අපිට මොකුත් කියන්න බෑ.. 🙂

  • @kumaramapa3917
    @kumaramapa3917 ปีที่แล้ว

    Supiri wadak... Good.....

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 ปีที่แล้ว +1

    සුපිරියක් 👍👍👍👍

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    eka nam supiri ❤❤👌

  • @maduramahendra7319
    @maduramahendra7319 ปีที่แล้ว

    Oka parts walata wikunanna dala tiyeddi mm comment ekak damma.aparade deiyane kiyala.adanm happy dakkama.

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes ปีที่แล้ว +3

    නියමයි...💝 🙏

  • @dilshanmadusanka7495
    @dilshanmadusanka7495 ปีที่แล้ว +6

    එකනම් සුපිරියක්❤🔥🤟

  • @malinduchathuranga8398
    @malinduchathuranga8398 ปีที่แล้ว +2

    වීල් සෙට් එක මාරු කරාද එල එල 👌🤘💪❤️

  • @prasanthazoysa7285
    @prasanthazoysa7285 ปีที่แล้ว +2

    👍👍👍 මේකෙ 4weel නැද්ද ?

  • @induwaralakshan7216
    @induwaralakshan7216 ปีที่แล้ว

    Okkoma hodai colours godak dala nisa set wenne nee thani colour ekak thibba nan supiri

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +4

    එදිරිසිංහ එකේ වීඩීයෝ එකක් කරන්න❤️👌

  • @shansl5214
    @shansl5214 ปีที่แล้ว +2

    Superb ❤️

  • @fasly6091
    @fasly6091 ปีที่แล้ว +3

    Yako kdh eketh 12 kata yannath Behene

  • @dimuthukumara3702
    @dimuthukumara3702 ปีที่แล้ว +1

    පරණ වාහන තාම සුපිරි

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan ปีที่แล้ว +5

    ඒකනම් සුපිරියක්🙂

  • @abekoonanura9307
    @abekoonanura9307 ปีที่แล้ว +2

    Suppiri....👍👍👍👍👍👍

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว +1

    Jayawewa

  • @jeewanasandaruwan3604
    @jeewanasandaruwan3604 ปีที่แล้ว +4

    නීතිමය ගැටලුවක් නැද්ද වාහනය වෙනස් කලාට...

  • @shakaboonlokka399
    @shakaboonlokka399 ปีที่แล้ว +2

    ela ela gamk thma ithin

  • @ranilprasanthahandapangoda4202
    @ranilprasanthahandapangoda4202 ปีที่แล้ว

    Niyami bro 👍👍

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +5

    ඌට හොදනම් අනිත් උන්ට් මොකටද?ඌට ඕනි විදියට ඌ හදලා තියෙන්නෙ..ඔරිජිනල්ම තියෙන්න ඕනි කියලා ඔය කියන උන්ගෙ බාප්පලාගෙ නීති නෑ 😂...අනේ මන්දා උබලත් ඇදයක්මයි හොයන්නෙ

    • @mrpasindu9415
      @mrpasindu9415 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත කොහේත් ඉරිසියාකාර හැත්ත ඉන්නවනේ ✌️

  • @tharindukanchana203
    @tharindukanchana203 26 วันที่ผ่านมา

    issaraha bar eka policiyen allanne nadda? ohoma ewa thahaam neda policien kiyana widiyata.

  • @dineshkumara8098
    @dineshkumara8098 5 หลายเดือนก่อน

    සුපිරි 🔥

  • @yahinraja12raja23
    @yahinraja12raja23 ปีที่แล้ว +1

    Super 😃👌👌

  • @devinda7361
    @devinda7361 ปีที่แล้ว +3

    Black උනා නම් පට්ට

  • @sujeewanimala1825
    @sujeewanimala1825 ปีที่แล้ว +1

    Monwa karath ape aya gan agyak nane aki duka 🙏🙏👍

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 ปีที่แล้ว +4

    Maru bande❤🚗

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว

    සුපිරි

  • @abdulrahmann3421
    @abdulrahmann3421 ปีที่แล้ว +1

    Niyamayi

  • @ruwankumarashomarathne9473
    @ruwankumarashomarathne9473 ปีที่แล้ว

    Supiri wedak

  • @mohamedusamasubair6734
    @mohamedusamasubair6734 ปีที่แล้ว +1

    Superb

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 ปีที่แล้ว

    Shaaaa niyamai bs

  • @lakshanjayadewa2398
    @lakshanjayadewa2398 ปีที่แล้ว

    Nilamee aiyee oya lankawata sampathak

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 ปีที่แล้ว +2

    Supiri

  • @dushangunasekera7299
    @dushangunasekera7299 ปีที่แล้ว +2

    මෙහෙමයි මාත් ඉතිම් වැගන් කීපයක් දැකල තියෙනව. ලංකාවේ ඔරිජිනල්ම වැගන් නම් මට තාම හම්බෙලා නෑ.. අපූ පේන්ට් එක ආපු ටයර් රොඩ් එකේ ඉදල තියෙන වාහයක් හම්බුනොත් මට කියන්න අන්න එදාට ඔරිජිනල් වාහන තියෙනව කියල පිලිගන්නම්.රනින් පාර්ට් අතඇරල දාන්න ඒත් පේන්ට් එක හොදට රැක්ක වාහන අදටත් තියෙනවා ඔරිජිනල් පේන්ට් තියෙන.ඔරිජිනල් මයිලේජ් තියෙන.මෙයාල දාල තියෙන වාහන කිසිම එකක් ඒම නෑ.. ඔය ඔරිජිනල් කියල හිතන් ඉන්න වාහන හැම එකම පැටිකිරිය අපිත් දන්නවා . රිස්ටොර් කරපු වාහයක් කවදාවත් ඔරිජිනල් වෙන්නෙ නෑ.. නුවර තියෙනව ඔරිජිනල් වාහන , කුරුණෑගල තියෙනවයි කියන ඔරිජිනල් වාහන ගැන අපි නොදන්නවද. ඒ වහනේ අතරින් වෙනසක් කරපු එකක් ඇයි වාහයක් තියෙන්න ඕන මේ විදියටමද නෑනේ .සර්ෆ් බෝඩ් ගහපුව ඔරිජිනල් කියනවනම් එව්වට කොහෙන් හිනා වෙන්න ඕනද කියල හිතාගන්න බෑ.. පිටින් ඔපේ තිබ්බට දිරපුව තියෙනව ඕන තරම්. හැප්පිල කුඩු උන එව්වත් ඔරිජිනල් කියල කියන රටක් දැන් මේක.ජෙලි බීන් දාල රට වටේ කෑලි හොයල අමුනපුවටත් ඔරිජිනල් කියනව..ඒම එකේ මෙකේ වැරැද්දක් නම් පෙන්නේ නෑ .. හොද උත්සාහයක් වෙනසක් කරන්න..මට වටින්නේ මේක.එක එක ක්ලබ් ප්‍රමෝට් නොකර තමන්ගෙම දෙයක් කරපු එකක් විදියට දකින්නේ මම.

  • @chinthakasamarasinghe8842
    @chinthakasamarasinghe8842 ปีที่แล้ว +1

    ඔය වාහනේ දොළොස් දෙනෙක් යන්නේ කොහොමද?

  • @user-np2yf7ne3q
    @user-np2yf7ne3q ปีที่แล้ว +1

    Patta 👌❤️

  • @mtbvish
    @mtbvish ปีที่แล้ว +1

    Waddek kiyanne restore karana kenekta. Me karala thiyenne lancer wagon ekak winasa karana eka. Samahara aya asa athi

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +6

    අර බජට් නිවාස හදපු ඩන්කන් මහත්තයා ගැන ආපහු වීඩියෝ එකක් ඕනේ෴

    • @ahamedzuhair7924
      @ahamedzuhair7924 ปีที่แล้ว

      Duncan Mahaththaya 2021 Apawath una. wyaparaya gena kisima aranchiyak ne.

  • @waruna35
    @waruna35 ปีที่แล้ว

    තෙල් හොඳට කරනවද???

  • @rajithsandikaranasinghe7454
    @rajithsandikaranasinghe7454 10 หลายเดือนก่อน

    Rajasinha school eke gammak thama supuna

  • @gamingsanju7736
    @gamingsanju7736 ปีที่แล้ว

    Cars modify gana videos digatama genna

  • @nisalperera8315
    @nisalperera8315 ปีที่แล้ว +3

    කනටමද ගහන්න ඕනේ. වෙන කොහේවත් ගැහුවොත් වැඩක් නැති වෙයිද. වීඩියෝ එකක් දාපන්කො කනට ගහන

  • @t.klepardtv4860
    @t.klepardtv4860 ปีที่แล้ว +2

    මමත් දවසක වාහනයක් ගෙනාවම modify කරන්න ගේන්නේ සුපුන් අයියා ගාවට.

  • @dinushamotorelectric6881
    @dinushamotorelectric6881 ปีที่แล้ว +2

    මේ වගේ වාහනවලට මම ඉලෙක්ට්‍රික් system සවිකරනවා

  • @dammikaherath6472
    @dammikaherath6472 ปีที่แล้ว

    Gammak oka hadanna wind a duka as deken dakka api😥

  • @kasunnuwannuwan337
    @kasunnuwannuwan337 2 หลายเดือนก่อน +1

    Supiri aiya matath hadaganna one

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      අනිවා

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +12

    මොන Qulity ද බං meka 🙃, අනික Meka Lancer wagon king නෙමේ 😂

    • @savindunipun9490
      @savindunipun9490 ปีที่แล้ว +1

      පිටිපස්සෙ ත්‍රීවිල් වය්සර් කෑලිත් ගහල 🥲

    • @rajitha369
      @rajitha369 ปีที่แล้ว

      Henama gobba patai. Maraka lide yawanna hodai

  • @EuroTravelMonaco
    @EuroTravelMonaco ปีที่แล้ว +1

    ❤️❤️

  • @dumindakarunathilaka87
    @dumindakarunathilaka87 ปีที่แล้ว +1

    Koitaram hoda de karat waradi dakina kuhakayo innawa eka me rate sinhalayage hati adupadu ati eth age kirimai wadagat loku loku wahana me hama ekatama ganta ba age kima tama rate anagate wenne පිටරට hamadema kotiganam dila gannakota mokut p na ape ekek deyak karama eke adupadu hoyanawa adupadu dakina eunta deyak karala pennata kiyapallako

  • @harshanadilsha5343
    @harshanadilsha5343 ปีที่แล้ว

    Mata me aiyage namber eka one

  • @nethmamihin2617
    @nethmamihin2617 ปีที่แล้ว +3

    Thumbnail eka😂😂😂 අහෝ දෙවියනේ ජපනා කොර 😂😂😂

  • @ravinduthilanga6397
    @ravinduthilanga6397 ปีที่แล้ว

    King 🙂👍

  • @lifeisshort4323
    @lifeisshort4323 ปีที่แล้ว

    කනට දෙකක් ගහන්නත් ඔනෙද?

  • @gaminibandara3640
    @gaminibandara3640 ปีที่แล้ว

    Yakadak oni vidiyata venas karanna puluvan broo

  • @kavinduthathsara7396
    @kavinduthathsara7396 ปีที่แล้ว +1

    ❤️🔥😍

  • @vimukthianuradha4833
    @vimukthianuradha4833 ปีที่แล้ว

    Nambare nadda නිලමේ

  • @omanthathisal
    @omanthathisal ปีที่แล้ว

    කනට ගහන්න ඕනමද ?

  • @keshankalhara5351
    @keshankalhara5351 ปีที่แล้ว +2

    💖💖💖💖💖

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw ปีที่แล้ว +12

    ඔක්කොම හොඳයි පාට තමා අවුල්

    • @sahanchinthana9883
      @sahanchinthana9883 ปีที่แล้ว

      කිසිම ගැලපීමක් නෑ

    • @anurakumara14
      @anurakumara14 ปีที่แล้ว

      හිතේ හැටියට පාට කරල එයා කැමති විදිහට

  • @nethminawanasinghe8656
    @nethminawanasinghe8656 ปีที่แล้ว +2

    ♥😊

  • @thiliniprasangika8749
    @thiliniprasangika8749 ปีที่แล้ว +1

    ඌ වැඩ්ඩ ඇත්ත. ඒත් මේක වෙනකෙනෙක්ට පෙන්වන්න කනට ගහන්නම ඕනිද..?

  • @keshankalhara5351
    @keshankalhara5351 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖

  • @ovinviduneth2948
    @ovinviduneth2948 ปีที่แล้ว

    පට්ට පොරක්

  • @eranga4686
    @eranga4686 ปีที่แล้ว +1

    සුපුන් අයියා 👌👍පාට පෙට්ටිය

  • @nadeesh1740
    @nadeesh1740 ปีที่แล้ว

    Wahane keliwalata keduwanao iwarai wenasa karala wahane

  • @dasunchathuranga2363
    @dasunchathuranga2363 ปีที่แล้ว +1

    12k yana vidiya pennannako

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว +1

    නමුත් වෙනස් කරපු වම වාහනේ වටිනාකම ලස්සන කොහෙද

  • @crishcn3
    @crishcn3 ปีที่แล้ว +1

    12 කට යන්න පුලුවන් කියන්නෙ ශිලිපිය තත්වය උපරිමයි ආරක්ශාව...????

  • @salindabandara
    @salindabandara ปีที่แล้ว

    👍❤️