වීසි කරන ටයර් බ්‍රෑන්ඩ් නිව් ටයර් කරන වැඩ්ඩා | Dag Tyre - Shiwantha Buddhika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2021
  • අලුත් ටයරයක් නොදා එකම ටයරෙන් කිලෝමීටර් හැට හැත්තෑදාහක් දුවන්න පුලුවන්වෙන විදියට ටයරය හදන සුපිරි වැඩකරු - අලුත් ටයර් නොදා ගෙවුන ටයරෙන් කිලෝමීටර් හැටදාහක්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Dag #Tyre

ความคิดเห็น • 743

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +106

    ඔබේ ප්‍රදේශයේත් විවිධ හැකියාවන් ඇති දක්ෂයින් අමුතු අමුතු ස්ථාන ඇත්නම් නිළමෙට කියන්න - 077 564 0607

  • @travelzone5203
    @travelzone5203 3 ปีที่แล้ว +303

    නිලමෙට යූටියුබ් සම්මානයක් ලබාදෙන්න කැමති අය කෝ. 💯😘

    • @travelzone5203
      @travelzone5203 3 ปีที่แล้ว +5

      එකෙන්ම.. 👍💯😘

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +3

      මත් ඉන්නවා

    • @yapanimal610
      @yapanimal610 2 ปีที่แล้ว +1

      නියමයි අයියෙ

    • @user-sz5ft8tn2c
      @user-sz5ft8tn2c 3 หลายเดือนก่อน

      👍

  • @thisarawarnapriya8354
    @thisarawarnapriya8354 3 ปีที่แล้ว +62

    අරුම පුදුම විශ්මිත දේවල්මයි නිලමෙ හොයන් එන්නෙ...... නියමයි ඈ

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +48

    නිලමේ නම් පට්ට ටයර් ඒකක් තමයි. ලෙලි යනකම් දුවලා දක්ෂයන් පෙන්වනවා. නිලමෙගේ ටයර් දිගු කල් පවතීවා!

  • @seteka8299
    @seteka8299 3 ปีที่แล้ว +104

    මෙහෙමයී . මේක මාරම වටිනවා ! එත් පොඩි දෙයක් කියන්න හිතුනා . මොකද මම Tire designer කෙනෙක් . එක නිසා පොඩි දෙයක් කියන්නම් . මේකත් දැන්ගෙන හිටියොත් ගොඩක් වටීවී. සරලවම කිවුවොත් ඔනම ටයර් එකක් life time එක තීරනය කරන්නේ (සාමන්‍යන්) tread wearing -කට්ට කියලත් කියමුකො . ඇයි දන්නවද , ටයර් එකෙ තවා ගොඩක් දේවල් තියනවා දැනගන්න . උදාහරණයක් විදියට bead wire(කම්බී දැකලා ඇතිනේ) ඉතින් ටයර් එකක් ගත්තාම මුලින්ම කට්ට ගෙවීලා ගියාට , අනිත් දේවලුත් ඒ වන කොට හොද තත්වය නැතිවෙන්න පුලුවන් , නමුත් ටයර් නිශ්පාදකයෝ එක ගැන ලොකුවට හිතන්නේ නෑ .මොකද අනි අරෙන් කට්ට ටික ගෙවිලා යනකන් අනිවරෙන් අනිත් දේවල් වැඩ කරනවා කියන එක සුවර්. එත් අපී මෙහෙම කට්ට ගහලා , ඉස්සර වගේ වැඩ කෑලී නම් දාන්න හොද නෑ . මොකද . දැන් මේකේ life time අවුල් උන එකක් . කට්ට විතරයි අලුත් . හරියට මෙක කියන්න පුලුවන් . සීයා කෙනෙක්ට - මේකප් දාලා කොල්ලෙක් වගේ කලා වගේ වැඩක් . ඇත්තටම ඉස්සර වගේ දැන් වැඩ දන්න ගියොත් අනාත්‍යී නේ . එක නිසා , මෙහෙම රී බිල්ඩ් කර්පු ඒවා දාගෙන hi speed yannam epaa puthee ! මොකද ටයර් එක තියෙන්නේ අවදානම් තත්වෙක . මන් කිඅයපු එක ඔලුවේ තියන් මෙක පවිච් කලොත් අවුලක් නැති වෙයී කියලා හිතන්න බෑ !!!!

    • @Techpodda-yo4dc
      @Techpodda-yo4dc 3 ปีที่แล้ว +3

      👍 but ape rate arghikyath ekk meka hodai kiylth hithenawaa.. api kawada safety thiyna wahana tireda daida😢

    • @mohamedramisdeen7453
      @mohamedramisdeen7453 3 ปีที่แล้ว +2

      මම ටයර් ෂොප් එකක් කරන්න ආසයි. ඔබෙන් විස්තර දැනගන්න පුලුවන්ද

    • @seteka8299
      @seteka8299 3 ปีที่แล้ว +3

      @@mohamedramisdeen7453 mama danne tire design eka pamanii ! Namuth obata tire company ekk damimatanm , boho ansaha wala danumak sahitha pudgalayan awsya wenawa ,
      01. Tire designere (mold and tools)
      02.Product developed (tire construction )
      03.curing (expert in tire curing )
      04. Validation & mixing knowledge (tire side )

    • @MadubashanA_
      @MadubashanA_ ปีที่แล้ว +1

      ඇත්ත

    • @SCOPECREEP.
      @SCOPECREEP. ปีที่แล้ว

      එහෙම ප්‍රෂ්ණයක් වෙන එකක් නැහැ මහත්තයා 😅

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 ปีที่แล้ว +68

    හොර මැර කම් කර කර ගංජ කුඩු විකුන විකුන ගමත් කා කා රටත් කකා ඉන්න සත්තුන්ට වඩා... උතුම් මිනිස්සු තමයි මේ ජය වේවා... 💪💪💪❤️❤️❤️

    • @udarachinthaka3886
      @udarachinthaka3886 ปีที่แล้ว

      මචං ගංජ කරන මිනිස්සුන්ට බනින්න එපා

  • @indikaasithadissnayake7048
    @indikaasithadissnayake7048 3 ปีที่แล้ว +32

    ජයවේවා,,,,,,,,,, අයියා ඔයා නම් සැබෑ දක්ෂයෙක්......

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว +72

    කොච්චර දක්ශ මිනිස්සු ඉන්නවද ලංකාවේ........සුපිරි වැඩ්ඩෙක්.....ජයවේවා .....මෙවැනි අය සොයාගෙන යන නිලමෙටත් ස්තුතිය

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 2 ปีที่แล้ว +5

      දක්ෂ මිනිස්සු ඉන්නව බං.. හැබැයි මොලෝ රහක් නැති උන් වැඩියි.. දක්ෂ උන් හින්ද තමයි ලංකාව මෙහෙමවත් තියෙන්නෙ නැත්නම් ඉතිං ..

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +79

    ⁣මේවගෙ තැනකට රජයෙන් කියල උදව්වක් කරනවනං ඉතිං ආදායම් බදු එකෙං ඇවිත් බදු ගහන එක තමයි කෙළවිලම පලයං කියල.

    • @gihanshani5059
      @gihanshani5059 3 ปีที่แล้ว

      අාන්ඩුව සම්බන්ද කරගත්තොත් නම් කෙලියා තමා.ඉට මිිට තනියම කරගෙන යන්ඩ බොු.දෙවි පිහිටයි

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +8

    සැබෑම දක්ෂයෙක් අවංක කොල්ලෙක් දැක්ක ගමන් පේනව... තෙරුවන්සරණයි ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත්වේවා!

  • @dilruru9857
    @dilruru9857 3 ปีที่แล้ว +8

    මේ ඉන්නේ මගේ මල්ලි මෙහෙම දකිනකොට සතුටුයි එයාගෙ උත්සාහයෙන් එයා කරගන්න දේවල් බුදුසරණයි අද මේ සමාජයේ මෙහෙම හරි උදව්වක් කරන්න මිනිස්සු නැති තරම් නිලමේ මල්ලි ඇත්තටම මෙහෙම හරි සපෝට් එකක් දීපු එක ගැන ඔයාට ගොඩක් පින් නිලමේ මල්ලි ජයවේවා

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 3 ปีที่แล้ว

      මල්ලිව හම්බෙන්න ලොකු මහත්තුරු ආවොත් ගනන් ගන්න එපා උදව් කරනවා කියලා මල්ලිවත් කාලා රස්සවත් නැති කරයි බදු ගහලා

    • @prageethkusal3584
      @prageethkusal3584 2 ปีที่แล้ว

      Supiriyak a

  • @nawag100
    @nawag100 2 ปีที่แล้ว +3

    වැඩේ හොදය්. දයාබර මහත්තය:
    1. ප්‍රමිතිකරනයක් කරන්න. නැත්තං හිතන්න ඔය ටයර් එකක් පුපුරල ජීවිත හානියක් වුනොත් ලොකු ප්‍රෂ්ණෙකට මූන දෙන්න වෙනව
    2. ඔය අලුත්වැඩියා කරන හැම ටයර් එකකටම අදාලව ඩාටබේස් එකක් තියාගන්න, ඒකෙ දැනට ඒ ටයර් එක දුවපු දුර, ඒ වහනේ අංකෙ, ඒ වහනෙ දැනට දුවල තියන් දුර කියන මේ සියලූම කාරනා ඇතුලත් කරල තියන්න
    3. නීතිද්නයෙක්ට කියල සේවා ලබන්න තමුන් මේ ටයරය භාවිතා කරන්නේ තමුන් වගකීම අරගන, මේවයේ 100 ට 2 ක ඒ ලේයර් එක ගැලවීමක් වෙන්න පුලුවන් බවට දන්න බව කුයල අත්සනක් ගන්න.
    4. මෙලෙස නිර්මානය කරන මේ ටයර් වල උපයෝගීතාව පරීක්ශා කරන්න ඔබම දිනපතා දුවන මැශිකම් හදල ඒ පරීක්ශන කටයුතු කරගන යන්න වියදමක් දරන්න
    5. ඔබට ජය. ඔබේ උතුම් අරමුනු සාක්ශාත් වී දිනක ලංකාවේ මහා විශාල ටයර් නිශ්පාදන කර්මාන්තශාලාවක් දක්වා ඔබේ මේ ව්‍යාපාරය දිව්නු වේවා! තුනුරුවන් සරණය්!
    නිරොෂ්

  • @King-du8vm
    @King-du8vm 3 ปีที่แล้ว +11

    ඔයා වගේ දක්ෂයෙක් අප රටට අාඩමිබරයක්.මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙිවා.ඉදිරියේදී කාර්, බස් දක්වා ගෙනියන්න ලැබෙිවා! ජයෙන් ජයම වෙිවා! තෙරුවන් සරණයි!

  • @priyanthasiriwijesinghe1291
    @priyanthasiriwijesinghe1291 ปีที่แล้ว +3

    නිළමෙටත් ස්තුතියි, අති දක්ෂයෙක් මෙයා. ටයර් රිෆිල් කරන නිසා විතරක් නෙවෙයි, මේ මැෂින් ටිකත් මෙයාම හැදුව කියන්නෙ මහා කර්මාන්ත ශාලාවක මැනේජර් කෙනෙක් කරල සම්පත් ලබා දුන්න නම් මාර ගේමක් ගහන්න පුළුවන් මේ මහත්මයාට.

  • @uduladissanayake
    @uduladissanayake 3 ปีที่แล้ว +17

    ඩැග් ගහන තැන් ඕනි තරම් ලංකාවෙ තියෙනව.ඒත් තනියෙන් මැෂින් හැදුව කියන්නෙ වැඩ්ඩෙක් තමයි.good luck

    • @RasikaPriyanga-in8ko
      @RasikaPriyanga-in8ko 27 วันที่ผ่านมา

      ඔයා දන්නවද මෙ මැසිමක් ගන්නෙ කොහොමද කියල

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k 3 ปีที่แล้ว +5

    නිලමේ අය්යාගෙන් අපේ රටට පට්ට මැණික් ගොඩදානවා❤️❤️❤️ සුපිරිම සේවයක් වෙනවා බුදුසරණයි❤️🙏

  • @nimalmadiwaka9069
    @nimalmadiwaka9069 3 ปีที่แล้ว +39

    මරුටි ඇල්ටො වගේ පොඩි වාහන වලටත් මෙවිදිහට හැදුවා නම් සුපිරි!!!

    • @luckuyana
      @luckuyana 3 ปีที่แล้ว

      ඔව් බොල

    • @luckuyana
      @luckuyana 3 ปีที่แล้ว

      අඩේ එව්වගේ තියෙන්නේ කැන්වස් නෙවෙයි කම්බි

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +5

    නිලමෙ මල්ලි සුපිරි. මේ වගේ රටේ ඉදිරි ගමනට ධනාත්මක චරිත හොයාගෙන ගිහින් රටම දිරිමත් කරන ඔයාට මුලින්ම ස්තූතියි. ඒ වගේම තමන්ගෙ මහන්සියෙන් ඉගෙන ගත්ත දේ කිසිම ලෝභ කමක් නැතුව බෙදාගන්න සූදානම් මේ සුපිරි මල්ලිටත් අපේ හදපිරි ස්තූතිය.

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +90

    සුපිරියක්

    • @rebeltvsrilanka3028
      @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +1

      නයි ඉස්සර වගේ wediya video naththe moko

    • @user-ts1kj2tn1t
      @user-ts1kj2tn1t 3 ปีที่แล้ว

      වල් විඩියෝ දාපන්

    • @user-ts1kj2tn1t
      @user-ts1kj2tn1t 3 ปีที่แล้ว

      වල් විඩියෝ දාපන්

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 3 ปีที่แล้ว

      උබ හැමදාම බලනවා නෙහ්

    • @virajpramod6990
      @virajpramod6990 3 ปีที่แล้ว

      නැති තරමට හොදයි සාප ඉන්ටවිව් නම්

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +6

    මේ රටේ කොච්චර දක්ෂයො ඉන්නවද රට ගොඩදාන්න පුළුවන්..පූරුවෙ කරුමෙට කාලකණ්ණි පාහර හොර හැත්තක් මේ රට පාලනය කරේ,කරමින් ඉන්නෙ සහ අනාගතේ කරන්නෙ.මිනිස්සු වහල් බවින් මිදුන දාට මේ රට ලස්සන වෙයි.මේ වගේ රටේ පිනට උපන් මිනිස්සුන්ට තැනක් එය.එතකන් පවුල් කිහිපයක් පමනක් රජ කරයි උන්ව බලයට ගේන වහල්ලු හැමදාම දුප්පත්ව ඉඳී..💐💐💐💐

  • @menakasamarathunga1091
    @menakasamarathunga1091 3 ปีที่แล้ว +3

    නිලමේ.....හුදෙක් යූ ටියුබ් චැනල් අතර අරුතක් ඇති , වටින චැනල් එකක්.ඔබ බොහෝ දක්ෂයන් හඳුන්වා දෙන කෙනෙක්.ඔබට ජය....!

  • @muthukumaranaariyaratne7209
    @muthukumaranaariyaratne7209 3 ปีที่แล้ว +10

    Grete work .needed to our cotry .best of luck tks

  • @thilinikosala175
    @thilinikosala175 3 ปีที่แล้ว +1

    Supiri weddek congratulation සහෝදරයා ... තව තවත් දියුණු වෙන්න පුලුවන් වෙන්න ඔන.
    නිලමේ 👍

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +3

    නොවටිනා දෙයකට වටිනාකමක් දෙන එක බොහොම වටිනවා....

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +2

    පුදුම දක්ශයන් ඉන්න වාසනාවන්තම රටක් මේක.
    අපිට හරිම සතුටුයි,ආඩම්බරයි ඔබ ගැන.ඔබට ජයෙන් ජය.my living God bless you always althe time.He will bless your precious hands,guide you,protect you and give wisdom and knoledge to builup your wonderful business.

    • @sudharmajayasuriya1746
      @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +1

      අනේ ප්‍රවේසමෙන් අන් අය මෙයට සම්බන්ද කර ගැනීමේදී,අන්තිමට ඔබව අනාත කරයි.මන්දඔබ අවන්කයි.

  • @chinthanabandara3584
    @chinthanabandara3584 3 ปีที่แล้ว +2

    මේවාගේ අපේ දේවල් ගෙනෙන "නිලමේ" ටත් මේ මහත්මයත් රටට ආදර්ශයක් ..

  • @shanthauda2409
    @shanthauda2409 2 ปีที่แล้ว +3

    this is really good example for the beginers who wants to start their own business.....keep what you are doing ...all the best...

  • @hashMadu
    @hashMadu 3 ปีที่แล้ว +1

    මේ චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා අපිට,ජයවේවා💕

  • @manjulamadawala
    @manjulamadawala 3 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලි මෙවැනි දේ හඳුන්වා දීම ගැන. ඔයාට ජය පතනවා...

  • @maliththennakoon8978
    @maliththennakoon8978 3 ปีที่แล้ว +1

    නිලමේ wadak karoth සුපිරි thama ,all best brother

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 ปีที่แล้ว +1

    Super aiye jayawewa නිලමේ අයියා ඔයටත් ජයවේවා බුදුසරණයි

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ජය වේවා ..........!👍👍👍👌🙏

  • @pathumsunjeewa129
    @pathumsunjeewa129 3 ปีที่แล้ว +1

    Supiri wedak..jaya wewa..Theruwan saranai..nilamege video supiri..

  • @savindudesilva7250
    @savindudesilva7250 3 ปีที่แล้ว +18

    Really proud of you brother

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 ปีที่แล้ว +2

    හැමදාම සුපිරි දෙවල් පෙන්නන නිලමේට ජයවේවා 🌺🌺

  • @ganesh4771
    @ganesh4771 3 ปีที่แล้ว +2

    Aiyye oya suppa 👌👌 අනුන්ගේ රෙද්ද වල් ඔයාන්නැතුව . Podi මිනිස්සු krna දේවල් ලෝකයට පෙන්නන එක ..oya සුපිරි ..🙏🙏🙏🙏🙏

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 3 ปีที่แล้ว +1

    නිළමෙ නම් ඇත්තේම නිළමෙකෙනෙක්ම තමයි සුපිරි වීඩියෝ දෙනවා ..

  • @ishankichil7624
    @ishankichil7624 3 ปีที่แล้ว +1

    niyamai malli oyagey soya ganeem , lankawey niyama vaddangwa handunnala dena ekata oyata godak ping thank you nilame malli

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 2 ปีที่แล้ว +1

    නියම වැඩ්ඩෙක් තෙරුන් සරණයි සහෝදරයා හැමොටම බුදු සරණයි ....සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 3 ปีที่แล้ว +2

    ඇත්තටම සතුටුයි මේ වගේ වැඩ්ඩො ගැන

  • @pathumdeshappriya2373
    @pathumdeshappriya2373 3 ปีที่แล้ว +1

    Aththatama wadagath deyak jiwitheta hoyala denawata godak thanks nilame

  • @ushanthaweralupitiya6817
    @ushanthaweralupitiya6817 3 ปีที่แล้ว +1

    ඔබ නම් නියම වැඩ කරුවෙක්. තෙරුවන් සරණයි

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +2

    නිලමේ උබ අපේ ලංකාව ගොඩ දාන you tube කාරයෙක් ...ජය වේවා ..

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว +1

    නිලමේ ඔයා නියමයි......ඔය වගේ වැඩ්ඩො දිගටම හොයන්න....

  • @thissakumara3064
    @thissakumara3064 2 ปีที่แล้ว

    මේ රටේ දේශපාලකයන්ට කරන්න බැරී දේ මේ වැනි අය කිරිම හරිම සුන්දරයි , තෙරුවන් සරණයි . ජයෙන් ජයම් ලැබේවා .

  • @prasadgunawardana9811
    @prasadgunawardana9811 3 ปีที่แล้ว +1

    👊Excellent job මල්ලි නිලමේ 👊

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +3

    Supiri daksyek.🏅🏅👍🏼anthar jalye sitina supiri nelamewaraya obai🏅🏅🏅💓🇱🇰🙏🙏🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 3 ปีที่แล้ว +2

    නියම වැඩකාරයෝ...!!!!❤️1️⃣👍shiwantha සහ නිලමෙට ජය!!!!!

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 ปีที่แล้ว

    ඔයා මේ ගෙනෙන වීඩියෝ නම් සුපිරි .ජාතිය ගොඩ ගන්නනම් සුපිරි අදහස් මේවා .

  • @sheransamanthaka147
    @sheransamanthaka147 3 ปีที่แล้ว +1

    Mcn නිලමේ උඹට mcn me karana dewal walata ubata godak pinsidda wenawa bn uba salli hamba karanna unath karana wede godak වටිනවා ubata jayen jayama wewa තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @kamalkekulandara4772
    @kamalkekulandara4772 2 ปีที่แล้ว

    ඔයා නම් නියම වැඩ්ඩෙක් සහො බුදුසරණයි හැමදෙයම සර්ථක වේවා

  • @SS-pv2zm
    @SS-pv2zm 3 ปีที่แล้ว +11

    බුදු සරණයි . අපේ ලංකාවේ අති දක්ෂයෝ ඉන්න වාසනාවන්ත රටක් , ඒත් අවාසනාවකට රටේ පාලකයෝ ඉස්සෝ වගේ වැඩක් නැහැ කතා කරලා .ඔබට ජය වේවා .🙏🙏

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +1

    Marune jayaweva...! subapathanawa..!!🙏🙏🙏 Nilame Obathumata DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!!🙏🙏🙏🙏💖💞

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 2 ปีที่แล้ว

    an exemplary young person who gives a great lesson to our country.

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +1

    ඔබට ජයවේවා ! තෙරුවන් සරණ ලැබේවා !🙏🙏

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +2

    නියමයි නිළමෙ අයියෙ සුපිරි ❤️❤️❤️
    පොඩ්ඩක් හිනාවෙන්න කැමති යාළුවො අපේ පැත්තෙත් එන්න ජයවේවා බුදු සරණයි ❤️❤️❤️

  • @sankajayashan6469
    @sankajayashan6469 3 ปีที่แล้ว +5

    නිලමේ ඉතින් හැමදාම සුපිරි වැඩ්ඩොනෙ එලියට ගන්නේ🤝💪💪❤️❤️❤️🤟💖

  • @m.g.s.niroshanniroshan3157
    @m.g.s.niroshanniroshan3157 3 ปีที่แล้ว +1

    මගේ හොදම යාළුවා හොද උත්සාහ වන්තයෙක් ජයෙන් ජයම වේවා මචෝ...

  • @kithmalwelagedara9566
    @kithmalwelagedara9566 3 ปีที่แล้ว +1

    Wadenm supiri great work mr shiwantha

  • @gppathirana7538
    @gppathirana7538 2 ปีที่แล้ว

    මේකනම් හරිම වටින දෙයක් අද පවතින මිළත් එක්ක මෙවනි දෙයක් කරන එක මේවට එකම රජයකින්වත් නෑ අතහිත දීමක් වුන්ට මේව අගයකුත් නෑ ලංකාවෙත් මොනතරම් දක්ෂයො හිටියට ඔවුන් දිහා රජයෙ එකෙක් බලන්නෙ නෑ නෙ ඔබගෙ මේ රැකියාව තව තවත් දියුනු වේවා.

  • @macpkumara9738
    @macpkumara9738 3 ปีที่แล้ว +1

    නිළමේ කරන වැඩ සටහන් පට්ටම පට්ටයි රජයකින්වත් නැති අතදීමක්

  • @DubaiAhasayata
    @DubaiAhasayata 3 ปีที่แล้ว +8

    ත්‍රීවීල් විතරද කරන්නෙ. ඇල්ටො කාර් ටයර් කරන්නෙ නැද්ද අයියෙ. අපිත් ටැක්සි දුවන්නෙ. පුලුවන් නම් ඒක ලොකු දෙයක්

  • @mazy5282
    @mazy5282 3 ปีที่แล้ว +1

    'නිලමේ' ඇත්තටම මේ කරන්නේ ලොකු සේවයක්!
    👍

  • @kithnulapeliarachchi
    @kithnulapeliarachchi 2 ปีที่แล้ว +2

    🙏ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් .....ජයවේවා..❤
    6
    Nilame

  • @dineshkumara7194
    @dineshkumara7194 2 ปีที่แล้ว

    👍👍🔥නියමයි අයියේ ගොඩක් වැදගත්

  • @shanakawarnakulasooriya8556
    @shanakawarnakulasooriya8556 3 ปีที่แล้ว +1

    නියමයිනේ නිලමේ ..real waddek......

  • @rmdileepadarshana5449
    @rmdileepadarshana5449 3 ปีที่แล้ว +1

    Nilamaya patta waddo uba genne ubala dennatama jayawewa theruwansaranai

  • @sdiyabro
    @sdiyabro 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ නියම වැඩක් දිගටම කරගෙන යන්න .

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว +6

    ලංකාවේ මේ වගේ වැඩ කාරයන් ට රජයෙන් අතහිත දෙනවනම්...?

  • @kirkcarmichael9882
    @kirkcarmichael9882 3 ปีที่แล้ว +1

    Jathika wirayoo... keep up the good work. Don't give up.

  • @priyanthakumara7564
    @priyanthakumara7564 3 ปีที่แล้ว +2

    පටිට අයියේ මම ඔයාගේ විඩියේ මම හැමදාම බලනවා

  • @danukadanuka3753
    @danukadanuka3753 3 ปีที่แล้ว +1

    Super oyata budusaranai mr Shiwantha 👍

  • @anzarabdul721
    @anzarabdul721 3 ปีที่แล้ว +1

    මටනමි වැදගත් විඩියොවක් හරි ආසයි මෙි වගේ වැඩකරන්න

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 3 ปีที่แล้ว +2

    අපුරුයි තෙරුවන් සරණයි ඔබට

  • @slgx996
    @slgx996 3 ปีที่แล้ว +2

    Ane aiye mewage ayata idiriyata yanna atha denna puluwannam bohoma hodai aiye patta anunge kunu hoyana anith aya thara oya mara wenas aiye respect 🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤗🤗🤗🤗🤗

  • @camilasupali9749
    @camilasupali9749 3 ปีที่แล้ว +7

    Obata suba anagathayak.....

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +2

    Onna molakarayo ,kochchara watina wadada ,ape e agayamu ,tawa tawat diynuwewa,budusaranai

  • @dinushasampath3720
    @dinushasampath3720 3 ปีที่แล้ว +6

    නියම බුද්ධිමතෙක් අති විශිෂ්ටයි

  • @cnishantha5984
    @cnishantha5984 3 ปีที่แล้ว +1

    Manne supiri ma weddak ,, ලාකාවෙ ... apa රටට ආඩම්බරයක් ...

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว

    නියමයි එකෙන්ම සුපිරියි වැඩේක් නියම ශුිලංකිකයේක් දක්සයේක් 👍👍👍👍

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +5

    Shiwantha should build some more machines and rent it to others who wants to start the same business.

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 ปีที่แล้ว

    ඔබේ හැකියාවෙන් විවිධාකර නිර්මාණය බහි කරන්න. සුභ අනාගතයක්.තුනුරුවන් සරණයි!.

  • @WorldSpiceLK
    @WorldSpiceLK 3 ปีที่แล้ว +16

    Niyama kollek ❤️

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 ปีที่แล้ว +2

    නිලමෙට තෙරුවන් සරණයි... ❤️❤️❤️❤️

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +28

    මට ඊට වැඩිය පුදුමේ තමයි නිලමේ මේවා කොහෙං හොයාගන්නවාද කියලා

  • @agasa633
    @agasa633 3 ปีที่แล้ว +1

    Super..man ☝🤟 niyama👉 waddek aniwa lankawe me wage waddo inna ona mn hari kamathi e deta ewagema නිලමේ brother 🤟 oyath mara sup eka denawa ape aye wada wala ...tanx =නිලමේ ❤️☝🤟

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว

    නිලමේ කියන්නෙ සුපිරියෙක්...... ආයෙ වචන නෑ.....❤❤❤❤

  • @doozraboy2894
    @doozraboy2894 3 ปีที่แล้ว +1

    හොඳ වැඩේ.. ! මොන ටයර sizes (12/13/14/15) ද ඔය විදියට dag ගහලා ගොඩ දාන්න පුළුවන් ?
    Good luck

  • @gaminisenarath963
    @gaminisenarath963 3 ปีที่แล้ว +1

    සුබපැතුම් ඔබ දෙදෙනාටම. ජයපතමි

  • @priyanthakumara7564
    @priyanthakumara7564 3 ปีที่แล้ว +2

    මෙි අයියා නමි සුපිරිම සුපිරි වැඩිඩෙක්

  • @rtnroofing2628
    @rtnroofing2628 3 ปีที่แล้ว +1

    👌 නියම වැඩ්ඩෙක් ශිවන්ත

  • @sunilfernando1056
    @sunilfernando1056 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් ..ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ....🙏🙏🙏🙏👍👍👍🏆️🏆️💎💎💎🎇🎇

  • @shen2019
    @shen2019 3 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ ♥️🙏ආඩම්බරයි 🙏♥️

  • @supunprabath6777
    @supunprabath6777 3 ปีที่แล้ว

    නියමයි..සුපිරියක්..♥️

  • @pradeepprasanna3217
    @pradeepprasanna3217 3 ปีที่แล้ว +10

    Patta supiri.

  • @disanayakadisa1969
    @disanayakadisa1969 3 ปีที่แล้ว +1

    mona kiyannada hitaganna bari una pattma patta puduma satutui menna rajayen athdela goda ganna one minissu thanks nilame budusaranai diunuwen diunuwata path wewa

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා ලංකාවේ ජයග්‍රහණය ජයග්‍රහණය නියතයකි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    ආයෙ සුපිරි වැඩිිඩෙක් බුදු සරණයි 🌹🙏😃👍😍😎🌈️♥️🌈️♥️

  • @sanjeewaweerasinghe4966
    @sanjeewaweerasinghe4966 2 ปีที่แล้ว

    Nilame.....patta.....a.......kolla supiri waddek....jaya