බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරන ලංකාවේ තැන | පෙට්‍රල් ලිටරෙන් 200Km යමු - Bike Convert to Hybrid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2022
  • ලංකාවේ බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරලා දෙන
    පෙට්‍රල් ලීටර්යකින් කිලෝමීටර් දෙසීයක් යන්න බයික් ස්කුටර් හයිබ්‍රිඩ් කරලා දෙන සුපිරි වැඩ්ඩා මෙන්න
    බයික් එකට කිසිම හානියක් නෑ
    හයිබ්‍රිඩ් වෙන ඉන්දියන් ජපන් බයික්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #PetrolBike #Convert #hybrid
    බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරන ලංකාවේ තැන | පෙට්‍රල් ලිටරෙන් 200Km යමු - Bike Convert to Hybrid

ความคิดเห็น • 517

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +81

    ඇත්ත ටම බොහොම වටිනා දෙයක් මේ වෙලාවෙදි ජනතාව ට කරන සෙවයක්. මගේ මොටර් බයිසිකලේ සිට් 100 එකක් දරුවා ඉස්කෝලේ යන්නෙ මේ දවස් වල බස් එකෙන් .වෙන වැඩ ක් නැහැ රස්තියාදු තමයි දවස ම . මේ ව්දියට බයිසිකලේ හදාගන්න කැමතියි .එත් එකවර ම දෙන්න මුදල් නැහැ අපි දුප්පත් මිනිස්සු .පුලුවන් නම් මාසිකව ගෙවන්න වැඩ පිලිවෙලක් තියෙනවා නම් බොහොම ස්තුති වන්ත වෙනවා .මම රත්නපුරේ කෙනෙක් . බොහොම ස්තුතියි . බුදු සරනයි !

    • @gppathirana7538
      @gppathirana7538 2 ปีที่แล้ว +2

      මාතර පැත්තෙ නැද්ද කීයක් ගන්නවද

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +17

    අපේ රටේ නව නිපදවන නව නිපයුමිි අගය කල යුතු ඉ දිල්සාන් සාලිත අයියා ගොඩාක් වටිනවා මෙිිවැඩෙි ඔයා ගේ මේ කර්මාන්තය දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ නිලමේ අයියා ඔයා අපේ රටට හරිම වැදගත් video තමයි ඔයා හැමදාම දාන්නෙ ඔයා ගේ utub chnal එක දවසින් දවස දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🌹🙏🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏🌹🌹🌹🏵️🙏💎💎💙❤️💛💚💜️👍👍😀💞💕💕💕💕💕

  • @testchannel5039
    @testchannel5039 2 ปีที่แล้ว +68

    මේ දවස් ටිකේම හෙව්වා.. කොහොමද බයික් එක electric කරගන්නේ කියලා.. ලංකාවේ වැඩ්ඩෝ.. තමයි මේ ඉන්නේ.. ❤❤❤

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 ปีที่แล้ว +32

    මෙන්න අත දියයුතු සුපිරි වැඩකාරයෙක්,ජයවේවා.....!!!!!

  • @slbikeworld
    @slbikeworld 2 ปีที่แล้ว +111

    මෙන්න වැඩ්ඩෝ 🇱🇰❤️ සුපිරි කොල්ලෙක් hybrid motorbike ඉදිරියේදී ජනප්‍රිය වෙයි 🌟😍

    • @nalindafernando4795
      @nalindafernando4795 2 ปีที่แล้ว +3

      Aththtama niyamai.parawal wala kaley kaka.aragala karana ayatath.mea welawe rata gana hithala deyak karana puluwanam godak watinawa.

    • @heshangunarathna3262
      @heshangunarathna3262 2 ปีที่แล้ว +2

      Lithium iron battery thibba nm maru

    • @dharshana622
      @dharshana622 2 ปีที่แล้ว +3

      Nilame kiyanne gonek nawa nirmana winasa karana horek ara pissek genalla rasadiya gana pissu katha kiyanne

    • @epicfail6987
      @epicfail6987 2 ปีที่แล้ว +2

      මෙ කියන්නෙ පෙට්‍රල් 250ml ගහල බැටරිත් පුර්න ආරොපනයෙ තියෙද්දි 60km යන්න පුලුවන් කියල ඉට පස්සෙ ආයෙ පැය 7ක්-8ක් බැටරි චාර්ජ් කරන්න ඔනෙ මෙ කියන දුර ප්‍රමානය ගන්න නිලමෙත් කරන්නෙ මෙ පොඩි ඇඩ් එකක් ගහල කියක් හරි හොයා ගන්න එක අපෙ රටෙ මාර වැඩ්ඩො ඉන්නෙ කියල ෆොම් වෙන උන් තෙරුම් ගනිල්ල චිනෙ කැලි ටිකක් ඇමුනුව කියල වැඩ්ඩෙක් වෙන්නෙ නැ උබල මෙ රටෙ දුක් විදන එක සාදාරනයි බං එච්චරටම මොඩයි ලංකාවෙ වැඩ්ඩො කෙසෙ වෙසත් අමු ගවයින් නම් ඉන්නව

    • @ishankaamarasinghe4499
      @ishankaamarasinghe4499 2 ปีที่แล้ว +2

      @@epicfail6987 definitely true ❤✌

  • @yashmal91
    @yashmal91 2 ปีที่แล้ว +25

    බලාගෙන හිටපු වීඩියෝ එකක්. මේ වගේ අයට රජයෙන් හෝ පුද්ගලික අංශවලින් හරි අතදීමක් සිද්ධ වෙනවා නම් රටට ඉතාමත් වටිනවා.

    • @rukshansanjeewa
      @rukshansanjeewa 2 ปีที่แล้ว +1

      අපිත් බඩු ගෙනාව. මුන් හෙන බයිලා ගහන්නේ

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว +1

      කවුරුත් අතදෙන්නඔනිනැ අමකරකොටස් ලංකාවටගෙන්වනවනම්

  • @Electronic6948
    @Electronic6948 2 ปีที่แล้ว +21

    මමත් හදනව හයිබ්‍රිඩ් වීල් එකක් තව ටික දවසකින් එලියට දාන්න පුළුවන් .

  • @sarathb.dunukara3994
    @sarathb.dunukara3994 2 ปีที่แล้ว +4

    මෙය ගොඩක්ම හොද වැඩක්. ලොකු කැපවීමකින් සාර්ථක නිමාවකට ගිහින් තියෙනවා. මෙහි බැටරි වෙනම චාජ් කරනවට අමතරව සෝලා පැනලයක් මගින් චාජ් වෙන්න හැදුවනම් ගොඩක් වටියි කියලා මම හිතනවා. එම පැනල් බැටරි බොක්ස් එක වටේට හො බොක්ස් එකේ උඩට ගහන්න ක්‍රමයක් හොයා ගත්තොත් තවත් වටිවි කියලා මම හිතනවා. ඔබට දිරියමත් සුබ අනාගතයක්. නිළමෙ චැනලයටත් මගේ සුභපැතුම්

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +18

    සුපිරි වැඩක් මේ කාලයට ගැලපෙනම එකක්, ජයවේවා

  • @sciencepoosa9710
    @sciencepoosa9710 2 ปีที่แล้ว +5

    කාලයක් ඔලුවෙ වැඩ කරපු අදහසක්
    මේක මාර වටිනවා💯❤️

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 2 ปีที่แล้ว +3

    Very good job! @ the crusal stage
    Niyama kollake thanks 🙏👍

  • @ashandevinda188
    @ashandevinda188 2 ปีที่แล้ว +13

    ලංකාවේ ඉන්න සුපිරි වැඩිඩෙක් 🇱🇰🇱🇰 ❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +3

    එක පාරක් පෝළිමේ ඉදලා ඊ ළග තෙල් නැව එනකම් දුවන්න පුලුවන් වෙයි ඒ කියන්නෙ නියමයි සහෝ.....

  • @vadvada553
    @vadvada553 2 ปีที่แล้ว +3

    ඇත්තටම මරැ ඔයාට පින් .අපේ උන්ට මේවා දැනෙන්නේ ඇහෙන්නේ නැ ...උන්ගේ උන් කරානම් තමයි මේවා නියම පේමස් වෙන්නේ බුදු සරනයි මල්ලී..

  • @surendraperera4620
    @surendraperera4620 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ සුපිරි ඔයාට ගොඩාක් පිං මෙහෙම හරි ජනතාවට උදවු කරන්න හිතුවට

  • @maheshkumara6667
    @maheshkumara6667 2 ปีที่แล้ว

    නිලමේගෙ වීඩීයෝ බැලුවානම් මහ එකෙක් ... වැඩ කරන එකෙක් .. මෙ විඩියෝ ටිකෙම ලන්කාව හදන අදහස් තියන වැඩ කරනවැඩ්ඩො ඉන්න්වා...

  • @SLMUSICLOVERS3718
    @SLMUSICLOVERS3718 2 ปีที่แล้ว +4

    නිලමේ කියන්නේ සුපිරිම තමා .මේ වගේ කොල්ලො රටේ ඉද්දි පාලකයන්ට කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන් ද . මේ වගේ කොල්ලො න්ට පොඩි හයියක් දුන්නා නම් මේ කොල්ලො රටම හොල්ලනවා .නියමයි අද වීඩියෝ එක ❤️✌️ ජය වේවා .

    • @epicfail6987
      @epicfail6987 2 ปีที่แล้ว

      ගෙදර හදා ගනින්කො ඔක aliexpress එකෙන් බඩු ගෙනල්ල

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 2 ปีที่แล้ว

    Supiri porak, me welawe ලංකාවට වටිනා deyak❤

  • @pmmadhusankha4054
    @pmmadhusankha4054 2 ปีที่แล้ว +14

    මේක ක්‍රමය රටේම ජනප්‍රිය වේවා

  • @uthunisawandi8102
    @uthunisawandi8102 2 ปีที่แล้ว +6

    හිත හිත හිටියෙ ගොඩ කාලෙක ඉඳන් කරන්න.ඒත් ඒ සඳහා දැනුමක් තිබුනෙ නෑ.හොඳ වැඩක්

  • @searchproduction9658
    @searchproduction9658 2 ปีที่แล้ว +2

    Hadanna hithiwa kalekt kalin. Badu ne. Congratulations kohoma hari hadalne ekkenek. Dakkam sathutui🥰🥰

  • @janakachandrasekara2942
    @janakachandrasekara2942 2 ปีที่แล้ว +24

    මේවගේ වටිනා අය රටට වාසනාවක් ❤👍🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්, තවත් ටිකත් වැඩේ දියුණු කරගමු, වර්තමානයේ තියෙන තත්වයන් එක්ක. ජයෙන් ජය්ම වේවා 👌👌👌👌

  • @Alisha-js6fi
    @Alisha-js6fi ปีที่แล้ว +1

    Nilame Ur always bring helpful things, grate achievement son

  • @anuradilshan4214
    @anuradilshan4214 2 ปีที่แล้ว +7

    රටට සම්පතක් සහෝදරයා. බුදු සරණයි !

  • @suneethagallage4359
    @suneethagallage4359 2 ปีที่แล้ว

    සුපිරියි මල්ලි . තවත් මෙවැනි නිශ්පාදන කරන්න හැකියාව ලැබේවා .බුදුසරණයි .

  • @upalislmatale1998
    @upalislmatale1998 2 ปีที่แล้ว

    Supiri weddeo inna ratak me lankawa,,rate paalakayo thamai mulika durwalathawaya,,me wage dewal walata thamai pramukasthanaya denna oni,,jaya wewa ayye oba depalatama,,,

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 2 ปีที่แล้ว +1

    Great idea . Wonderful work .

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +4

    එන්ජිමෙන් යන බයිසිකලේට අමතර පුලින් පවර් එකක් ......
    තල්ලුවක් ......
    ඇදිල්ලක් ........
    අමතර ගැම්මක් වගේම
    පල්ලමක්‌ බැසීමකදී වැඩිපුර බ්රේක් කොන්ට්‍රෝල් එකක් ......
    අල්ලා ගැනීමක් සහ
    බැලන්ස් එකට හානියක් නොවී නවන්නත් .........
    හොද කොන්ට්‍රෝල් එකක්
    වගේම
    ලීටරේට කිලෝ මීටර් 50 ක්‌ යන බයිකලේ ලීටරයට 100 ක්‌ 150 ක්‌ කරලා දෙන්නත් පුළුවන් නං ඔබ හපනෙක් .........
    මගේ බයිකලය පල්සර් 150 මොඩලයක් 2010 අගෝස්තු අලුත් හැඩලය

  • @dushandeshapriya1936
    @dushandeshapriya1936 2 ปีที่แล้ว +5

    Yako..lankwe..sampath tyagena mola tyagena higa kanawa..jaya wewa

  • @jayamalniroshan4229
    @jayamalniroshan4229 2 ปีที่แล้ว +35

    හොදයි....battry eka ලොකු වැඩීයි, battry eka නොපේනෙන්න වැඩිය.....fast charge වගේ විනාඩි 10න් 20න් වගේ... charge පුලුවන් මට්ටමට, තව speed.අඩුම 100kmh,.මොටරේ කේලින්ම ඇලොවිල් එකට සෙට් කරන්න පුලුවන් විදිහට දියුනු කරගන්න.... එන්ජිම අයින් කරාට අවුලක් නෑ... 250km wath දුවන්න හදන්න එක් ආරොප්නයකින්.... ලොකේ ඒ මට්ටමක දැන් තියේන්නේ.. අපිත් එතනට එමු...අපේ අරම්බයම එතනින් ගන්න ඔනී අපිට පුලුවන් තාක්ෂනය හොරකන් කරන්න සුපර් එලෙක්ට්‍රික් බයික් එකකින්.... තක්ෂනය හොරගේන දියුණු කරනවා හොයන්න බැරිවේන්න. ලොකේ ප්‍රසිද්ධ සියලුම සමවහන සමාගම් අනුගේ වහන ගලවලා parts කරලා චේක් කරනවා වෙනම.. food company ගත්තත් අනුගේ එවා චේක් කරනවා ඒ ලොකේ හැටී අපේ අරම්බය එතනින් පටන් ගම ජයවේවා ❤️ මගේ අදහසක් පමනයි මනින්න එපා ධනාත්මක ඇසකින් ලොකය දකිමු❤️❤️

    • @unknown-vj5wo
      @unknown-vj5wo 2 ปีที่แล้ว

      හුත්තො මෙක් ලංකාව ජපානේ නෙමේ පොන්නයෙක් වෙන්න එපා කරපු දේ අගේ කරපන් මොඩ හුකන්නා

    • @gunaratnakarawita8716
      @gunaratnakarawita8716 2 ปีที่แล้ว

      මටත් එහෙමම හිතෙනවා. ඔය එන්ජින් එක අයින් කරලා සහමුලින්ම electric කළා නම් හරි නේද? සිමා සහිත ගමනකට, චාර්ජ් එක තියෙන විදියට හෝ ගමනාන්තයේ චාර්ජ් කරන්න බලාගෙනම තනිකර electric එකක් මිට වඩා කුඩා වර්ගයක බැටරි දාල හැදුවොත් වැඩිය හොඳයි අපිට නම්.
      එත් මේ කරලා තියෙන දෙය අවතක්සේරු කරනවා නෙමෙයි මේ.

    • @kalumsk5005
      @kalumsk5005 2 ปีที่แล้ว

      කවුද බං මේ

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว +12

    මෙිික පදින වෙලාවට චාජ් වෙනවද එහෙනම් පටිිට වටිනවා 👌👌👍

  • @vismi126
    @vismi126 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබට ❤️❤️

  • @sameerasenavirathne1384
    @sameerasenavirathne1384 2 ปีที่แล้ว

    Very appropriate video . Superb 🔥👍❤️

  • @methsirilanka4937
    @methsirilanka4937 2 ปีที่แล้ว +16

    රිනාත්මක කමෙන් දමන්නෙ නැතුව වැඩේ අගය කරමු. මේක සමහරවිට හයිබ්‍ර්ඩ් බයික් එකක් මූලික ආරම්බයක් විතරයි, යන ගමන් චාජ් කරගන්නත්, වැඩ්ඩො එකතුවෙලා තවතවත් අලුත් සහ හොද විදියට වැඩේ කරන්‍ යන්න සුබපැතුම්.

  • @sachinthaLakshan252
    @sachinthaLakshan252 2 ปีที่แล้ว +2

    ඔනම එකකට පුලුවන් නම් මගෙ classic sl scooter ekatath hadala denna puluvanda eke chain ekak na habai 🤗

  • @pasiyaofficial1
    @pasiyaofficial1 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් ඈ👍

  • @udayangaimesh1173
    @udayangaimesh1173 2 ปีที่แล้ว +1

    මෙන්න වැඩ්ඩො ❤️🥰 මරු මචො 🥰❤️ අදරෙයි අහ්හ්හ්

  • @LKGeekTech
    @LKGeekTech 2 ปีที่แล้ว

    supiri idea ekak.. good luck brother

  • @daminuwan
    @daminuwan 2 ปีที่แล้ว +6

    සුපිරි ම තමා...

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว +2

    බැටරි අලුත් කරනවිට කියක් යාවිද කොපමන කාලයක් බැටරි පාවිචිවි කල හැකිද? බැටරි ගනන් මෙය අඩු උනොත් මෙයට යාවි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +11

    එකෙන්ම වැඩ්ඩෙක්. පදිද්දී චාර්ජ් වෙන්න unit එකක් හදමු

    • @rasikalakmali5096
      @rasikalakmali5096 2 ปีที่แล้ว +1

      වැඩඩෙක් වුනත් වැඩකක්නැ නම්බර් වැඩනැ

  • @udarasilva4377
    @udarasilva4377 2 ปีที่แล้ว

    නියමයි , අපිත් wego bike eka convert karala pandinawa

  • @srilankacarromflavor1647
    @srilankacarromflavor1647 2 ปีที่แล้ว +10

    වැඩේනම් සුප්පා නියමයි ජයවේවා සහොදරයා ..මටනම් තිබ්බ බයික් එකත් නැති උනා පුට් සයිකලයක් විතරයි තියෙන්නෙ ඒක බැරිද මෝටරයක් තියල හදල දෙන්න යන්න.. අපේ පැත්තෙ කදු තියෙනවා 🙏

    • @ranjithdisanayaka7485
      @ranjithdisanayaka7485 2 ปีที่แล้ว

      විල්වලට පුලුවන්ද

    • @sasindunimsharajhd2410
      @sasindunimsharajhd2410 2 ปีที่แล้ว

      සර් ඒවගේ කෑලි වල නම් කියන්න කෝ ප්ලීස් 🥺🥺

  • @dilshanwithanachchi2109
    @dilshanwithanachchi2109 2 ปีที่แล้ว

    Niyamai. Thawa develop karanna.

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 ปีที่แล้ว +25

    ඕකෙ අඩු පාඩුවකට දැක්කෙ ඕකෙ බැටරි ලොකු එක විතරයි.
    ඕකට අවශ්‍ය volt එකයි,amh එකයි lithium Ion වගෙ battery වලින් දාන්න පුලුවන් නම් හොඳයි.

    • @chameerasampath8576
      @chameerasampath8576 2 ปีที่แล้ว +1

      අනිවා

    • @indrajithsenavirathne470
      @indrajithsenavirathne470 2 ปีที่แล้ว

      එක හරි.bick eka ඇතුලටම lithium battery pack දාගන්න පුලුවනම් ගොඩ.

  • @jude1817
    @jude1817 2 ปีที่แล้ว +4

    This is fantastic !

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว +2

    නියමයි🌟

  • @addin3d
    @addin3d 2 ปีที่แล้ว +4

    නියම වැඩක්. 💪👏👏👏

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +24

    සුපිරි වැඩක්❤🇱🇰. ඒකටත් අපේ රටේ කාලකන්නි පාලකයෝ අකුල් හෙලයිද දන්නේ නෑ.😕

  • @subashiniperera6290
    @subashiniperera6290 2 ปีที่แล้ว +2

    ස්තූතිය නිලමේ.සදාචාරත්මක ගුනාත්මක මාද්‍යය කරැවා

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +6

    බැටරි පැක් එක පිටුපසට අරන් ට්‍රැෆික් බයිසිකලේ වගෙ දෙපැත්තේ පෙට්ටි දෙකේ දාන්න

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    proud of you because of srilanka

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว +3

    supiry wedak.namuth meewa diunukaragena idiriyata yanna atha diya uthui

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 ปีที่แล้ว

    Supiri Wadak Jaya wewaa..

  • @sewwandiwijethunga8071
    @sewwandiwijethunga8071 2 ปีที่แล้ว

    ඉතාම වටිනා වීඩියෝවක්

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 2 ปีที่แล้ว

    Anagathaya subai .loketama ona dewal denna ape rate molakarayo innawa .kawadahari lankawa lokema 1 wenawa ..budusaranai ❤ ❤ ❤

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +66

    මේක ධාවනය වෙන කොට බැටරි ආරෝපණය වෙන්න හැදුවා නම් තවත් වටිනවා .

    • @pmmadhusankha4054
      @pmmadhusankha4054 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @Sadahamgangula
      @Sadahamgangula 2 ปีที่แล้ว +3

      එහෙම කරානම් මේකෙ නියම වටිනාකම

    • @maheshruwanga2087
      @maheshruwanga2087 2 ปีที่แล้ว

      Isg motor akk damma hari wagon r wala ena aka laksha dekk weno

    • @Malindunethsara2008
      @Malindunethsara2008 2 ปีที่แล้ว +6

      එහෙම අමාරුයි .මොකද චාජ් වෙන්න ලොකු ඇන්පියර් ගානක් වැයවෙනවා

    • @pradeepgunarathna3025
      @pradeepgunarathna3025 2 ปีที่แล้ว +4

      @@Malindunethsara2008 නෑ පුළුවන් සම්පූර්ණයෙන් චාජ් වෙන්න ඕනෙ නෑ පල්ලම් වල යද්දි , බ්‍රේරේක් ගහද්දි චාජ් වෙන එකෙන් තරමක් චාජ් කර ගන්න පුළුවන් හයිබ්‍රිඩ් කාර් වල එහෙමනෙ වෙන්නෙ

  • @2001blackwolf
    @2001blackwolf 2 ปีที่แล้ว +1

    Battery වලින් දුවනකොට කොච්චර ස්පීඩ් එහෙකින් යන්න පුළුවන්ද...??

  • @surangakumuduni1674
    @surangakumuduni1674 2 ปีที่แล้ว

    scooter ekk Electric walin witharak ynna hadnn berid. Electric motor eka kiyad kohend gnn puluwn

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 2 ปีที่แล้ว

    Re generative brake system ekak haduwanam supiri ah...

  • @malindamadushan6031
    @malindamadushan6031 2 ปีที่แล้ว

    pettral ellala ratawal gane higakanna onith ne. hora emathilata hora kannath be. me krame thawa wedi diyunu karanam rate loku wenasak sidu wewi. jaya wewa.!!

  • @lahirupriyankara5467
    @lahirupriyankara5467 2 ปีที่แล้ว +1

    මේක නම් සුපිරියක්

  • @yashithdissanayaka2090
    @yashithdissanayaka2090 2 ปีที่แล้ว +23

    දිල්ශාන් අයියා සුපිරි වැඩ්ඩෙක් තමා ❤💪💪 100% recommend 👍

  • @asankagunasekara19
    @asankagunasekara19 2 ปีที่แล้ว

    Good luck
    Great work

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 ปีที่แล้ว

    Congratulations sahodaraya

  • @GamersDiary88
    @GamersDiary88 2 ปีที่แล้ว

    Nilame aiye oya bike ekata dala thiyana motor eka gatte kohenda danaganna puluwanda ? Plzzz???

  • @trevino0017
    @trevino0017 2 ปีที่แล้ว

    Ampier wadi dinamo moter ekak daala petrol walin duwana kota charge kara ganna hadainna barida bro

  • @nuwanjayashantha2018
    @nuwanjayashantha2018 2 ปีที่แล้ว +4

    රටට ආඩම්බරකාර පුතෙක් .
    දළදා සමිඳු පිහිටයි මචෝ නුඹට .

  • @batapolamanawaduge9322
    @batapolamanawaduge9322 2 ปีที่แล้ว

    නිලමේ Aiya niyami hoda weda pena one

  • @surendraperera4620
    @surendraperera4620 2 ปีที่แล้ว +1

    ඔයාලා රටට වාසනාවක්

  • @manujarajapaksha1719
    @manujarajapaksha1719 2 ปีที่แล้ว

    ලන්කාවෙ වැඩ්ඩො ඉන්නව ඒත් මේ වගේ අයට හයියක් වෙන්න රජයෙ අය අතක් දෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ

  • @chirayuudaya
    @chirayuudaya 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක් ඉතින් 😃👍

  • @shehanperera7238
    @shehanperera7238 2 ปีที่แล้ว

    safety certificate, RMV awasaraaran thiyenawada, fire risk ekak thiyenawawage

  • @akashdeen9050
    @akashdeen9050 2 ปีที่แล้ว

    Yry and try one day you can fly.. job job bro..☝️

  • @sanathranasinghe905
    @sanathranasinghe905 2 ปีที่แล้ว +3

    මේක යන ගමන් චාර්ජ් වෙන්න වගේම බ්‍රේක් කරන කොට මෝටරය ජෙනරේටරයක් බවට පරිවර්තනය වෙලා බැටරි චාර්ජ් වෙන්න හදන්න පුළුවන් නම් හොදයි අදහසක් විතරයි ඔබතුමාගේ නිර්මාණය කාලීන අවශ්‍යතාවක් ඔබතුමාට ජය !!!!

    • @sandunkumara5683
      @sandunkumara5683 2 ปีที่แล้ว

      breck hadanna oni e vidihata
      tesla car ehemai mn hithana vidihta

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +13

    ඉතාමත් හොද වැඩක් නමුත් සදහා යන වියදම ඉහලයි
    බයිසිකල් පරිහරණය කරන්නෙ දුප්පත් අය බයිසිකල් ගන්නෙ ත්
    නයවෙලා එනිසා තව ලක්ශ 2ක් යොදවන්න අපහසුයි අනෙක් එම මුදල ට වියදම කරල පැ 6 7 ක් චාජ් කරල කි මි 40 යන්න පුලුවන්
    උත්සහ කරන්න දාවනය අතර තුර චාජ් වෙන්න
    නිර්මන ය ඉතා අගෙ කොට සලකමි
    ජයවෙවා !!!!

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว +1

    නියම වැඩක්

  • @bandaraherath1987
    @bandaraherath1987 2 ปีที่แล้ว +1

    මෙි ක්‍රමයට ත්‍රීරොද රථයක් හදන්න පුළුවන්ද..

  • @dhanesh2deal
    @dhanesh2deal 2 ปีที่แล้ว

    Jayawewa saaliya 👍👍👌👌

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 2 ปีที่แล้ว +12

    ත්රීවීලර් වලට මේක කරා නම් ගොඩක් හොඳයි

    • @Electronic6948
      @Electronic6948 2 ปีที่แล้ว

      එකක් හදන ගමන් තව ටික දවසකින් එලියට දාන්න පුළුවන් .

  • @kasunweerasooriya797
    @kasunweerasooriya797 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි මචන්

  • @heartbeats-
    @heartbeats- 2 ปีที่แล้ว

    Suzuki gn 125 ekakata set karagaththanam batry depaththata set karaganna puluwan neeee😍

  • @lakruwangunasekara5152
    @lakruwangunasekara5152 2 ปีที่แล้ว +22

    ඇත්තටම බොහොම හොඳ වැඩක්.
    මගෙත් platina 125 ක් තියනවා.
    හදල දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං. කීයක් වියදම යනවද.

    • @DickwellaNihal
      @DickwellaNihal 2 ปีที่แล้ว +3

      ලක්ෂ දෙකක් යනව කියල කිව්වෙ.

  • @judesilva29
    @judesilva29 2 ปีที่แล้ว

    සුපිරිම වැඩ්ඩෙක්

  • @threed7031
    @threed7031 2 ปีที่แล้ว

    Bicycle එකක් electric කරන්න පුලුවන් ද?

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Hamathanama horu boowelaa thiyana nisaa batariya ussai da ? Honda weddek subapathanawa. Isthuthie. 🙏🙏👍👍✌️✌️

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +10

    අදහසක් දෙන්නම් ඔය බැටරි ටික මෝටර් සයිකලේ පිටුපස ට්‍රැෆික් බයික් එකේවගෙ බොක්ස් දෙකකට හදන්න බැරිද ක්‍රෑශ් බාර් එකලග තියන එකෙන් කකුල් දෙකට හහානියක් වෙන්න පුලුවන් නේද අනතුරකදි

  • @dinushasilva669
    @dinushasilva669 2 ปีที่แล้ว +2

    පාවිච්චි කරපු බැටරි වර්ගේ මොකක්ද?

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว

    nilame saha aluth wadak.. mewa haki taram deuwnu karanna oni

  • @sameerapremathilaka3876
    @sameerapremathilaka3876 2 ปีที่แล้ว +1

    සුපිරිම වැඩ්ඩේක්

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 2 ปีที่แล้ว

    wadenam hodai eth Electricity bill eka kohoma wadiweida.. hodatama danei.

  • @shadevelopers
    @shadevelopers 2 ปีที่แล้ว

    Nilame බොරැවට ⁣රගන්නෙ නැතුව පුළුවන්නම් එයාගේ විස්තර දෙන්න අපිටත් hybride කර ගන්ඩ.

  • @christopherperera4767
    @christopherperera4767 2 ปีที่แล้ว

    නියම වැඩ්ඩෙක්.කාලෙට ඔබින වැඩක්.මමත් ජා-ඇල ඉන්නේ ළඟදිම යනවා හොයාගෙන.ප්‍රස්නයක් තියෙන්නේ අපේ රටේ ජරා නිතීයයි.පාට වෙනස් කලත්,කෑල්ලක් දාලා modification එකක් කලත් නීතිවිරෝධියි කියනවනේ.එහෙම ප්‍රස්නයක් මේකට එයිද.දේශපාලුවන්ටත් ප්‍රෙට්‍රොල් වලින් පාඩුවෙයිනේ.

    • @thiwankasomarathna9065
      @thiwankasomarathna9065 2 ปีที่แล้ว

      මෙය සම්බන්ද කරගන්නෙ කෝමද්

  • @samanjayatileka2060
    @samanjayatileka2060 2 ปีที่แล้ว +17

    වැඩේ හොඳයි. එත් අවශ්‍යම ප්‍රශ්නය ඇහුවේ නෑ. මේ විදියට හදලා මේ රටේ මාර්ග වල දුවන්න නීතියෙන් අවසර තිබෙනවද.

    • @hsbabandara1628
      @hsbabandara1628 2 ปีที่แล้ว +3

      Nithiya wedakda me welawe hatiyata redde nithiya apita witharai

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත. පොලිස් බල්ලො ඉව කරන්න විතරයි දන්නේ. මිනිස්සු කොච්චර අසරණ උනත් උන්ට ඕනේ උන්ගේ ගාන කඩා ගන්න.

    • @pushpakumarasinhale1181
      @pushpakumarasinhale1181 2 ปีที่แล้ว +3

      Ane ban nithiyata hukannakiyahan

    • @pmmadhusankha4054
      @pmmadhusankha4054 2 ปีที่แล้ว

      කිසිම විදියකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මොකද මේක පෙට්‍රල් බයික් එකක්, අවශ්‍ය විට විතරයි බැට්‍රියෙන් යන්නෙ. Hybrid කාර් තියෙනවා නම්, ඇයි බයික් බැරි

    • @shashialex1230
      @shashialex1230 2 ปีที่แล้ว

      Untath duwanna wenne oka hai karan thamai issarahata. 😁

  • @maheshpradeep7437
    @maheshpradeep7437 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

  • @nalindakariyawasam1428
    @nalindakariyawasam1428 2 ปีที่แล้ว +5

    Great

  • @prasannakumara4373
    @prasannakumara4373 2 ปีที่แล้ว

    ජයවේවා ...

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว

    දැක්කත් සතුටක්.....👍❤

  • @thisenramanayaka4812
    @thisenramanayaka4812 2 ปีที่แล้ว

    Aiye oya oya motoraya pitaratin gennaganne kohamada widiyak thiyanawanan kiyanna puluwanda godak dawas idahoyanawa kohamada genna gannekiya