ගෙදර තුනපහ වලින් කලුවට,රසට සෝයාමීට් කරියක් හදන හැටි.Soya Meat Black Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මස් , මාළු වගේම එක එක රසට උයන්න පුලුවන් කෑමක් තමයි සෝයා මීට් කියන්නෙ.
    සාමාන්‍යයෙන් කිරට මොනවහරි හදල , මැල්ලුමක් එක්ක මේ විදිහට සෝයා මීට් කරියක් හදා ගත්තනන් රසට බත් ටික කන්න පුලුවන්. නැත්තන් සම්බෝලයක් හදා ගත්ත නන් ඒත් ඇති.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Soy Meat සෝයා මීට්
    1/2 large Onion ලොකු ලූණු ගෙඩියකින් භාගයක්
    1 tsp Mustard Seeds අබ
    6-7Garlic Cloves සුදු ලූණු
    1-2 tsp Black pepper corn ගම්මිරිස් ඇට
    Chilli powder මිරිස්
    1 1/2Dark roasted curry powder බැදපු තුනපහ කුඩු
    Turmeric Powder කහ
    Curry Leaves කරපිංචා
    Pandan Leaves රම්පෙ
    Cardamom pods 4 කරදමුංගු
    Cinnamon stick කුරුඳු
    Brindle Berry 3-4 pcs ගොරකා
    Salt ලුණු
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 71

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน

    Wooow රස සෝය කරි එකක් මේහේම හදන්න ඕනේ 👍👍👍❤️❤️❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +7

    😮අද නැන්දා උදේම ඇවිල්ලා..❤❤හොදටම වැස්ස නැන්දේ තාම දොයි මං.😊

  • @viseekiy3971
    @viseekiy3971 4 หลายเดือนก่อน +1

    නැන්දේ වතුර වෙනුවට උකු පොල් කිරි දාලා හැදුවා නම් මාර රහට තියෙයි නේ❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ඒක වෙනම රසක්. නැතුව වෙනම රසක්..ඔයා කැමති නම් එකතුකරගන්න පුලුවන්..❤️

  • @usernirosha
    @usernirosha 4 หลายเดือนก่อน +1

    👌👌මාත් ආස මෙහෙම කලුවට හදන්න

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 4 หลายเดือนก่อน

    මම ගොරකා දාන්නේ නැහැ . හැබැයි අර්තාපල් ගෙඩියක් පොඩි කොටු කපලා එකතු කරනවා . Thanks chef .

  • @inokadesilva7413
    @inokadesilva7413 4 หลายเดือนก่อน +2

    I am a fan of yours from Sydney.
    Please make a original lump rice.❤

  • @kosalaumalimunasinghe4736
    @kosalaumalimunasinghe4736 4 หลายเดือนก่อน +1

    Balannath kalin like kala...mamath asai මෙහෙම ...hadala balannamko chef...want to try your recipe

  • @Siriwardhna
    @Siriwardhna 4 หลายเดือนก่อน +10

    මොනවා කරලා හැදුවත් රස නැති කැමක්..Thank u 👩‍🍳 මෙහෙම හදලා බලන්නම්😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +3

      මගේ අම්මත්, ඕකම කියනවා..මං තමයි හදල දෙන්නෙ..❤️

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน +1

      Maath okama thama kiyanneth🥺

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      Bakery wala soya meat bun wala tiyena beduma superb.. e rasata thel hindala bedala hadana widiya dennako

    • @kumarikaly8494
      @kumarikaly8494 4 หลายเดือนก่อน +1

      මම නම් සෝයි උයනකොට, උතුරන වතුරට ලුනු චුට්ටක් එකතු කරලා තමයි සෝයි ටික තම්බා ගන්නේ. ඊට පස්සෙ නැවත දෙපාරක් විතර පිරිසිදු වතුරෙන් සෝදලා, හොඳින් මිරිකලා තමයි උයන්නේ. උයන්නේ මේ විදිහටම තමයි ..💜️🙏💜️

    • @zeenathcarrim
      @zeenathcarrim 4 หลายเดือนก่อน

      Asama na 😂😂😂

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 4 หลายเดือนก่อน +2

    පෝය දවසේ තිබිබනමි මිස්ගෙ රෙසපිය බලලා අදනවා.

  • @ChamoDika
    @ChamoDika 4 หลายเดือนก่อน

    Mn soya thel daddi kawadawat goraka danne ne.embulk eddi mata eka hari ne wage.eth oyage krameta goraka dala hdala blnnm.mokda oyage recipe mn godaak balnawa.oyage kema dakiddit aasai mata❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      ගොඩක් ඇඹුලට නෙමේ, ටිකක් දාන්නෙ..මස් මාළු වලට වගේ..

  • @chamaradhanuska2438
    @chamaradhanuska2438 หลายเดือนก่อน

    👍

  • @sachiudawaththa5525
    @sachiudawaththa5525 4 หลายเดือนก่อน +1

    මං ආසම හැමදාම හදන රෙසිපියත් එක්ක ගැලපෙන්න කන්න හදා ගන්න පුලුවන් තව ජාති දෙක තුනක් කියන එකට.මගෙ කෑම වේල වෙනදට වැඩිය රසවත් වෙනව ඒකෙන්.ස්තූතියි ඔයාට❤

  • @kusumcuttilan293
    @kusumcuttilan293 4 หลายเดือนก่อน +1

    Thanks duwa ❤

  • @princerajitha5919
    @princerajitha5919 3 หลายเดือนก่อน +1

    Thanks

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv 24 วันที่ผ่านมา

    Balamuko. Hadala❤❤❤

  • @manjelafrancis
    @manjelafrancis 4 หลายเดือนก่อน

    අපේ ගෙදර හැමදාම හදන කෑමක්. ඒ අපි වෙජිටේරියන් නිසා. ඒ නිසාම විවිධ ආකාරයට හදන්න දැන ගන්න එක හෙදයි. මේකට තක්කාලි එකතු කරලයි මං හදන්නේ. Thank you for the recipe.

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 4 หลายเดือนก่อน

    එක පාර ගොඩක් හදලා තියගෙන දවස් කීපයක් කෑවට කමක්නැද්ද මිස්

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 4 หลายเดือนก่อน +1

    We like to have it this way(only with water). One of the best recipes for vegetarians. Thanks for sharing❤

  • @m.a.d.ashiromi8304
    @m.a.d.ashiromi8304 4 หลายเดือนก่อน

    ගොරකා වෙනුවට සියඹලා දැම්මාම තවත් රසයි❤😋

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 4 หลายเดือนก่อน +1

    මමත් ආසම කැමක් මේ විදිහට හදන්නම් බුදුසරණයි දුව ..💕

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 หลายเดือนก่อน

    මේකට උලුහාල් දැම්මම රසයි...❤

  • @malshasrimali2723
    @malshasrimali2723 4 หลายเดือนก่อน +2

    Lankawe tiyana kisima soya mit ekak wath mona dala haduwath rasa na mis ..rasa karaka danmama tikak rasai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      මට නං මෙහෙම හැදුවම රසයි..❤️🥰

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      Heduwata passe kade hodi ekak danna. Ethakota rasai. Mama ehema karanawa😅

  • @reshaniranasinghe
    @reshaniranasinghe 4 หลายเดือนก่อน

    Can you share a lump rice recipe .?

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 4 หลายเดือนก่อน

    👌,as a vegetarian that's good for me,

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +1

    සෝයා මීට්❤❤❤❤❤❤..🤤🤤🤤🤤

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 4 หลายเดือนก่อน +1

    Thank you for sharing. ❤

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน +1

    ♥️👌👌♥️🇱🇰🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      🥰❤️

    • @randi_085
      @randi_085 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani love you Nanga ♥️🥰. Budu saranai ♥️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 4 หลายเดือนก่อน +3

    ඇත්තටම මගේ කටට කෙලත් ආවා. ඒ තරමටම ලස්සන පාට තෙල් පෑදිලා කන්න ආස විදියටම තිබුනා.
    කතාව අඩුවෙන් ලස්සනට පැහැදිලි කලා.
    🙏❤️👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      🙏🥰

    • @himalkosala8136
      @himalkosala8136 หลายเดือนก่อน

      ඒ අපේ අම්මනෙ කයිවාරුව ගහන්නෙ 😊

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 4 หลายเดือนก่อน

    Thank you.❤

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 4 หลายเดือนก่อน +1

    Shani පෙන වගෙ තියෙන්නේ මොන්වද හෝ දන අවස්ථාවෙ කියන්ඩ පුළුවන් ද ,ඔයාගෙ රෙසිපි වලට හරිම ආසයි ❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน

    කලුවට හදනවා නම් ඇයි කහ දාන්න ඕනේ.😢

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +8

      කහ මම කැමතිම පාට හින්ද..🤣🤣 විහිලුවක් කරෙ. කහ නොදැම්මනන් කලුවට හැදුව වුනත් ආස හිතෙන්නෙ නැති පාටක් එන්නෙ. ඒ වගේම රසකුයි, ගුණයකුයිත් එකතු වෙනවා. බීට් රූට් උයද්දිත් මම කහ පොඩ්ඩක් දාන්නෙ ඒකයි.🥰

  • @ireshamadushani5009
    @ireshamadushani5009 4 หลายเดือนก่อน

    Asama kamak.kochchra pahe dala haduvath rasata anne nane😢.meka try karala balanna one

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน

    මමත් ගෙදර හදපු තුනපහ තමයි දාන්නේ.හැබැයි පොල්කිරි ටිකක් දානවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ඔව් එතකොට වෙනම රසක්.❤️🥰

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 4 หลายเดือนก่อน

    Epa welama thiyena deyak hadamuko me widiyatath

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน

      මං හැදුවොත් ඉතින් හදන්නෙම සෝයාමීට්නේ..🤭...එපා වෙන්නේ නැතුව තියෙයි ඈ..😂😂

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      @@sithmimuthukawindi2807 ඔය දෙන්න නෑයොද? 🤔❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani මේ මගේ අම්මා නැන්දේ 🤭

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      @@sithmimuthukawindi2807 අනේ දෙන්නම කමෙන්ට් කරාට, මම දැනන් හිටියෙ නෑනෙ..🥰

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +1

      @@cookingwithchefshani ☺️☺️☺️☺️

  • @Shivanthi6
    @Shivanthi6 4 หลายเดือนก่อน +1

    can u make carrot sandwiches please?