සෝයා මීට් ලවර්ස්ල වෙනුවෙන්මයි.ගෑවුන තැන කන්න පුලුවන් |soya meat curry | soya curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #soyameatcurry #soya #soyacurry #new #cookwithsudu
    Background Music:You tube library
    ************************************
    Cook With Sudu
    / @cookwithsudu
    Facebook / cook-with-%e0%b7%83%e0...
    *****************************************
    😍😍Thank you so much for joining my channel and love it so much😍😍
    *****************************************
    #soyameatcurry #soya #soyacurry #new #cookwithsudu

ความคิดเห็น • 251

  • @ConfusedClownfish-oj2us
    @ConfusedClownfish-oj2us 8 หลายเดือนก่อน +42

    මගේ අම්මා දැන් දවස් හතරකට කලින් රට ගියා මං විතරයි ඉන්නේ මට අම්මා හැරැන්න කෑම එකක්වත් දෙන්න කවුරුත් නැහැ හෙට පොංගල් නිසා කඩවල් ඔක්කොම වහලා කන්නවත් දෙයක් තිබ්බේ නැහැ කෑම හදන්නවත් දන්නේ නැහැ ඒ වෙලාවේ තමයි ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ ඒ විදියටම හදලා පාන් ගෙනල්ලා කාලා බඩගින්න නිවා ගත්තා ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ අද මගේ වගේම මගේ බලු පැටියගෙත් බඩගින්න නිව්වා ඔයා ගෝඩාක් පින් අක්කේ

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน +3

      බුදු සරණයි!! පරිස්සමෙන් ඉන්න...👍👍💖💖💖

    • @AyeshaSewwandi-nl4nz
      @AyeshaSewwandi-nl4nz 8 หลายเดือนก่อน

      D

    • @RohanaPriyantha-kc3jv
      @RohanaPriyantha-kc3jv 7 หลายเดือนก่อน

      Parissamen inna

    • @usernirosha
      @usernirosha 5 หลายเดือนก่อน

      කෑම හදන්න ටික ටික හරි පුරුදු වෙන්න එතකොට හරි පැටියෝ 😊

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +16

    යාලු ලස්සන රෙසපි එකක් හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      Thank you යාලූ ....👍💗

  • @thilaksigera3322
    @thilaksigera3322 ปีที่แล้ว +4

    හැදුවා, හරිම රසයි. කෑම නැතිකරන්න පුළුවන් 😊

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී ....👍💕💗

  • @rasikakumara1770
    @rasikakumara1770 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලෙසියට කියල දුන්න හොදට තෙරෙනව තැන්ක්ස්

  • @sandunipeiris2855
    @sandunipeiris2855 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ඔයාට,මම මේ දැන් හැදුවා.හරිම රසට ආව 💛

  • @Vijitharathnayaka-wo1lw
    @Vijitharathnayaka-wo1lw 5 หลายเดือนก่อน +1

    Harima rasayi . balapu gamanma haduwa me resipiya dunnata thank you😊

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @hansikaushalya3309
    @hansikaushalya3309 ปีที่แล้ว +4

    රස පාටයි.අදම හදන්න ඕන 🥰🥰♥️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ඔව් dear ගොඩක් රසයි හදල බලන්නකො හදල රස කියන්න ....👍💕💖

  • @wasanthacool
    @wasanthacool ปีที่แล้ว +4

    මම හරිම ආසයි සෝයාමීට් කන්න❤️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      මේ විදියට හදල බලන්න dear ගොඩක් රසයි 👍💗💕

  • @ChathurangaPreshad
    @ChathurangaPreshad 8 หลายเดือนก่อน +1

    හැදුවා .රසයි සෝයා පැකට් 2ක් හදලත් මදි උනා.

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖💖

    • @ChathurangaPreshad
      @ChathurangaPreshad 8 หลายเดือนก่อน

      @@CookWithSudu ඔයාටත් thank you මේ රෙසපි එක දුන්නා ට. අපේ ගෙදර සෝයා කන්නේ නැති දෙන්නෙකුත් අද කෑවා.

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน +1

      @@ChathurangaPreshad සතුටුයි dear 👍👍💖💖

  • @OmekaPeris-gl2xv
    @OmekaPeris-gl2xv ปีที่แล้ว +2

    මාර රසයි මම දැන් හැදුවා..🤤❤️ සැරත් එක්ක මරු❤️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Thank you dear ...❤️❤️👍🥰

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 ปีที่แล้ว +1

    අනේ හොද වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මමත් මෙි විදිහට හදලා බලන්න ඔිනි ස්තුතියි ඔයාට

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල රස කියන්න dear👍💗

  • @rozanaperera
    @rozanaperera ปีที่แล้ว +6

    ලොකු ආටෝප නැති ලේසි සෝයා මීට් කරියක්. Subscribe කලා

  • @jeewanaanuruddha8360
    @jeewanaanuruddha8360 ปีที่แล้ว +3

    මම හැදුවා හරිම රසයි ❤🤗

  • @Hashan9174yugjg
    @Hashan9174yugjg 11 หลายเดือนก่อน

    Thank you akki...soya packet ekak genawa Dan...uyanna damne na...oyage piliwalata hadannam...❤ Pitarata jeewithe ithin mehema thamai... recipe balala thamai uyanne..

    • @Hashan9174yugjg
      @Hashan9174yugjg 11 หลายเดือนก่อน

      Oyage subscripersla 100000 k wenna subapathanawa....

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      Me widiyata hadannako harima rasai.oyata rasata kama uyanna puluwan wei hode 👍❤️💖

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      @@Hashan9174yugjg Thank you darling 👍💖

  • @supiritharuwa999
    @supiritharuwa999 ปีที่แล้ว

    එකනම් හදලාම බලන්න ඕනි ඔයාගේ පිලිවෙල ලස්සනයි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී dear හදල බලන්නකො ගොඩක් රසයි 👍💗

  • @yathurshiyathu6350
    @yathurshiyathu6350 ปีที่แล้ว +7

    Mm very tasty,🤤🤤

  • @PradeepPradee-kk6ed
    @PradeepPradee-kk6ed 8 หลายเดือนก่อน +1

    මරු නියමයි අක්කේ ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖

  • @ShamilaSewwandi-dq6ug
    @ShamilaSewwandi-dq6ug 4 หลายเดือนก่อน

    අපි හදන ගමන්❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      හදල රස කියන්න... 👍💖

  • @rwgunawardana3975
    @rwgunawardana3975 ปีที่แล้ว

    මම අද හැදුවා මස් වගෙ ❤බොහෝම ස්තුතියි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි dear 👍💖💕

  • @sumithrakasthuri5812
    @sumithrakasthuri5812 11 หลายเดือนก่อน +1

    Hmm Rasa patai mamath ehema hadanna one 🧅🌶️🍅🍲🤩🤩

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      Ow dear godak rasai hadala balannako.hadala rasa kiyanna ...👍💖

  • @diamondeholic
    @diamondeholic ปีที่แล้ว

    At 1:58 what powder is it please? And curry powder+ meat powder both needed?

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      This is soya curry powder mix.yes dear ..curry powder and meet powder both needed 👍💗💕

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +4

    රස පාටයි අක්කේ කටට කෙල උනනවා

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Rasai dear hadala balannako...👍💗

    • @chamalkanchana
      @chamalkanchana 2 ปีที่แล้ว

      ඔයාගෙ resype hare rasai නංගී

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      @@chamalkanchana thank you dear👍💗

  • @Ruzaika2000
    @Ruzaika2000 3 หลายเดือนก่อน

    Niyamay..math heta try karala balannam

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      @@Ruzaika2000 hadala rasa kiyanna ...👍💖💐

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว +2

    ආදරෙයි නංගි ඔයාට ගොඩාක් අස සෝයා මීට් කරියක්

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ගොඩක් රසයි හදල බලන්නකෝ ...ආදරෙයී අක්කී.👍💗

  • @ManjuM-fd4ic
    @ManjuM-fd4ic 10 หลายเดือนก่อน

    Math dan hadanawa .kiyala dena vidiya hari lassanai

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      Thank you dear ...hadala rasa kiyanna ...👍💖💖

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +2

    දුවට budusarani ❤️❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Oyatath බුදු සරණයි 💗💗💗

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +2

    Thank u ❤️

  • @tiktok-nb4rq
    @tiktok-nb4rq 2 ปีที่แล้ว +3

    අපි හදන ගමන් 😚😍

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 8 หลายเดือนก่อน

    හැදුවා සුපිරි හොදේ❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @niroshathukorala9733
    @niroshathukorala9733 ปีที่แล้ว

    Thankyou.❤️aththatama rasai..👍

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Sathutui dear👍💗💖💕

  • @playstationgameplay1309
    @playstationgameplay1309 2 ปีที่แล้ว +4

    තැක්ස් අක්කේ...❤ අද හදනවා මන් 😘

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      හදල රස කියන්න ..👍💗

    • @sriyanimallika4352
      @sriyanimallika4352 2 ปีที่แล้ว

      ගුට් ගුට් 👍👍💒💒💒♥️♥️♥️♥️

  • @primalthushara9510
    @primalthushara9510 2 ปีที่แล้ว

    None Loku Pakat Ekak Haduvanam Niyamai.

  • @ShashikaPradeep-s2k
    @ShashikaPradeep-s2k 9 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් rasaii

    • @CookWithSudu
      @CookWithSudu  9 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @vihanga1447
    @vihanga1447 ปีที่แล้ว

    Ammala trip ekak gihipu welawaka thaniyama innakota kanna haduwe niyamai akke

  • @NihalMeemana
    @NihalMeemana ปีที่แล้ว

    Very good. Thanks

  • @UdeniSadamali
    @UdeniSadamali ปีที่แล้ว +1

    Aththenma rasai .🥰mamath haduva.🥰

  • @pinkigirl8672
    @pinkigirl8672 ปีที่แล้ว

    Harima rasai ...ada heduwa man.thank you.oyata tawa tawa rasata uyanna puluwan wewa🙏❤️

  • @isuruudaynga4799
    @isuruudaynga4799 ปีที่แล้ว

    Godak watinawa Meka a kiyala Dunn's vdihata APi hadanawa thence akki oyata bs

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Hadala rasa kiyanna dear 👍💗 budu saranai

  • @kasunrukshan7696
    @kasunrukshan7696 ปีที่แล้ว +1

    ඒ voice එක...❤️...

  • @danukaeranda9374
    @danukaeranda9374 2 ปีที่แล้ว

    Aththatama aluth deyak good luck.

  • @NadeekaChandani-w1f
    @NadeekaChandani-w1f 8 หลายเดือนก่อน

    මාර රසය්

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖

  • @chamindakumara9647
    @chamindakumara9647 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      හදල බලන්නකො රසයි 👍👍💖💖

    • @chamindakumara9647
      @chamindakumara9647 8 หลายเดือนก่อน

      @@CookWithSudu ඇත්තෙන්ම ඔවු ගොඩක් රසවත් රටවල ඉන්න අපිට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි සහො ඔබට සුබ අනාගතයක්

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      @@chamindakumara9647 💖💖👍👍

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 5 หลายเดือนก่อน

    Superb recipe

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @wideeye7347
    @wideeye7347 ปีที่แล้ว

    Thanks

  • @danushathathsarani5856
    @danushathathsarani5856 2 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏☺️

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      බුදුසරණයි ..💗💗

  • @shiranpranandu1766
    @shiranpranandu1766 ปีที่แล้ว

    Mm rasa eti ane math hadanna o e ane mn kipa serayakma heduwa watura wage wenawa boreta wage aenne nene

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Me widiyata hadanna dear godak rasata thiyenawa 👍💗

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 2 หลายเดือนก่อน

    ❤🎉

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 ปีที่แล้ว

    Thank you❤️

  • @nilushadamayanthi5740
    @nilushadamayanthi5740 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 8 หลายเดือนก่อน

    ඇඹුල් මුකුත් දාන්නේ නැද්ද ?

    • @Thiththaieththa
      @Thiththaieththa 8 หลายเดือนก่อน

      පොට්ටද

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      ගොරක දැම්ම dear 👍💖

  • @Kasunlakshan9
    @Kasunlakshan9 5 หลายเดือนก่อน

    👌👌👌

  • @sibaskaran2791
    @sibaskaran2791 2 ปีที่แล้ว +1

    Super mamath try kara

  • @udanisewwandi179
    @udanisewwandi179 11 หลายเดือนก่อน

    අද මාත් හදනවා 🎉

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      හදල රස කියන්න.... ❤️👍💖

  • @AhinsaAhi-qp1eg
    @AhinsaAhi-qp1eg 9 หลายเดือนก่อน

    රසයි සෝයා එක❤❤😂

    • @CookWithSudu
      @CookWithSudu  9 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +3

    Love it 💖

  • @sumithwijesinghe8203
    @sumithwijesinghe8203 ปีที่แล้ว

    Man asama soyameet tanx

  • @chinthanapradeep4574
    @chinthanapradeep4574 ปีที่แล้ว

    අපි හදන ගමන් ජය වේවා

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල රස කියන්න ...ජය වේවා .👍💗

  • @vishakakumari454
    @vishakakumari454 2 ปีที่แล้ว

    Thenk you

  • @SudeshikaSandeepani
    @SudeshikaSandeepani 10 หลายเดือนก่อน

    ❤😊

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว

    👍👍

  • @A_C_H_I_
    @A_C_H_I_ ปีที่แล้ว

    ආගමක් අප්ප සොයානම්

  • @vijithfernando6964
    @vijithfernando6964 ปีที่แล้ว

  • @darshanaprasannakumaradars1263
    @darshanaprasannakumaradars1263 ปีที่แล้ว

    math haduwa niyamai

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 ปีที่แล้ว

    Hadanna one. Thanks

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Hadala balannako rasai dear 👍👍

  • @nethuniprarthana1671
    @nethuniprarthana1671 2 ปีที่แล้ว +1

    cute voice 🥺🙈

  • @krishanthajude4524
    @krishanthajude4524 ปีที่แล้ว

    ❤️❤️ hamadama

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      👍💖💗 hadala balannako godak rasai dear

  • @pramakanthisanthi5147
    @pramakanthisanthi5147 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කේ 😘😘😘

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      ආදරෙයී නංගියෝ ....👍💗💗

  • @rasikanilanga3605
    @rasikanilanga3605 ปีที่แล้ว

    සරළයි..❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී 👍💗

  • @prasannagrp1760
    @prasannagrp1760 ปีที่แล้ว

    ❤❤

  • @ovindupahasara8777
    @ovindupahasara8777 ปีที่แล้ว

    Ekatama monawada damme

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ලුනු කුඩු dear👍💗

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @AshankaSaman-rh5gc
    @AshankaSaman-rh5gc หลายเดือนก่อน

    Mama ada hadanawa ma vidihata

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      @@AshankaSaman-rh5gc hadala rasa kiyanna ...👍🌸💖

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @mrhamcker9293
    @mrhamcker9293 2 ปีที่แล้ว

    Hodai akke

  • @patminiw9467
    @patminiw9467 ปีที่แล้ว

    👍👍good bless

  • @PasinduLakmal-hm1lp
    @PasinduLakmal-hm1lp ปีที่แล้ว +1

    Thank you akki ❤

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว

    ammooo mas kariyak vage adama hadanna onii

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Ow godak rasai dear hadala rasa kiyanna ...👍💕💖

  • @chamindakumara9647
    @chamindakumara9647 2 ปีที่แล้ว

    Amma uyala dipuwama kala hitapu mama rata gihilla thaniyama uyagana mawaga vidio vatinawaaa

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +2

    Like 👍

  • @Yasmikawindya
    @Yasmikawindya 2 ปีที่แล้ว

    😍😍

  • @tharidumadusanka86
    @tharidumadusanka86 2 ปีที่แล้ว

    Maru

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 ปีที่แล้ว

    😘

  • @sheharapereira5261
    @sheharapereira5261 ปีที่แล้ว

    Mn Kamathima kama♥️😊

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Hadala balannako dear godak rasai 👍💗💖

  • @asankakumara6057
    @asankakumara6057 ปีที่แล้ว

    Takkali danna oni nedda

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Oni naha dear oya kamathinam daanna 👍💗

  • @DishnaKumara
    @DishnaKumara ปีที่แล้ว

    ❤😂

  • @madusanda553
    @madusanda553 9 หลายเดือนก่อน

    Rasa patai..hadala kiyannam

    • @CookWithSudu
      @CookWithSudu  9 หลายเดือนก่อน

      Ow dear godak rasai hadala balannako 👍💖

    • @madusanda553
      @madusanda553 9 หลายเดือนก่อน

      @@CookWithSudu ❤️

  • @MaduShani-w5n
    @MaduShani-w5n ปีที่แล้ว

    Mokak gaththa soya meet ekak akki

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Onima soya ekak me wage hadanna puluwan nango.chiken flover ekak ganna.👍💗💗

    • @MaduShani-w5n
      @MaduShani-w5n ปีที่แล้ว

      Thank youu❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      @@MaduShani-w5n 💗💗

  • @user-xl7ku9he6l
    @user-xl7ku9he6l ปีที่แล้ว

    ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @pramodjindal13
    @pramodjindal13 2 ปีที่แล้ว +1

    Ram Ram ji

  • @sumithperera2964
    @sumithperera2964 ปีที่แล้ว

    ❤❤😍 🤤😋😋😋😋😋😋😋😋

  • @RanjithRavindra-sy4lr
    @RanjithRavindra-sy4lr ปีที่แล้ว

    😮😅

  • @nilanthiroduid6515
    @nilanthiroduid6515 ปีที่แล้ว

    මම තැන් හදලා බලන්ඩ යන්නේ බලමු රසද කියලා

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල රස කියන්න dear👍💗

  • @sumusupavithrasilwasumudu5882
    @sumusupavithrasilwasumudu5882 2 ปีที่แล้ว

    Mama haduwa rashai

  • @dhoniya____dancesteps5987
    @dhoniya____dancesteps5987 2 ปีที่แล้ว +1

    Pol kiri onema naneda

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      Pol kiri tikak dammama rasai dear 👍💗

  • @A_C_H_I_
    @A_C_H_I_ ปีที่แล้ว

    අනෙ අම්මේ හැදුව රස අම්මේ කියල වැඩක් නෑ පුදුම රහක් තැන්ක්ස් අක්කෙ

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී dear..👍💗 💕💖

  • @saumyanikeshala3206
    @saumyanikeshala3206 2 ปีที่แล้ว +2

    😋👌👌👌👌

  • @NiroshaniFernando-rr9kw
    @NiroshaniFernando-rr9kw ปีที่แล้ว

    Mth haduwa rasata awa❤️

  • @sandyakumari3231
    @sandyakumari3231 8 หลายเดือนก่อน

    ❤😂🎉😂😂🎉❤😂🎉❤😂🎉❤😂🎉

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      👍👍💖💖

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka ปีที่แล้ว

    Super subscribe u