අද කාලෙ හැමෝම දැනගන්න වටින,ලෝකෙ ජනප්‍රියම බිත්තර උයන ක්‍රම 7ක්.7 Common Methods of Preparing Eggs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 163

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 24 วันที่ผ่านมา

    මම කන්නේ ෆාර්ම් බ්ත්තර විතරයි. මට නම් මේ වීඩියෝව හරිම වටිනවා. ගොඩාක් ස්තුති ඔයාට.

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +8

    ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නංගි නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්ත 🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 7 หลายเดือนก่อน +7

    චීන අය හදන්නේ අර බත් එක උඩ තියලා බිත්තරේ කැපුවාමා ජූසි බේරෙන විදිහක්..ඒහෙමත් කියලා දෙන්න..ත්ව අර චොප්ස්ටික් දෙකෙන් අල්ලලා වටේට කැරෙකෙවුවාම ලස්සන දාර දාර හැදෙන්නේ එහෙමත් ඕනේ..දැන් ගොඩක්ම trend එක ඒක❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 หลายเดือนก่อน +1

    හොඳ ක්‍රම කීපයක් දැනගත්තා බොහොම ස්තූතියි.💖👍💐

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 7 หลายเดือนก่อน +2

    හැමදේම පිලිවෙලට කියලා දෙනවා ස්තුතියි දුව බුදුසරණයි .....

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 7 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි දුව ට...හරිම පැහැදිලියි....❤❤

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 7 หลายเดือนก่อน +2

    Thank you chef. නොදන්නා දේ දැනගත්තා❤❤❤❤❤

  • @prarthanakulathunga5551
    @prarthanakulathunga5551 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.. Thank you

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 7 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක් අලුත් දේවල් කීපයක් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි.❤❤❤🎉🎉🎉🎉

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 7 หลายเดือนก่อน +1

    ගොඩක් ක්‍රම ඉගෙනගත්තා
    ස්තුතියි දුව

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 หลายเดือนก่อน

    වටිනා දෙයක් කියලා දුන්නා .ස්තුති .

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක් හැමදාම බිත්තර තම්බලා කෑමට ගන්නවට වඩා වෙනස් විදියට හදලා කෑමට ගන්න හැමෝම ආසයිනේ.

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 7 หลายเดือนก่อน +2

    මේ දවස්වල මම ඩයට් කරන නිසා ඇත්තටම මේ රෙසිපි හත පුදුම විදිහට මට වටිනවා.. බොහොම ස්තූතියි ❤️

  • @inokabandara3348
    @inokabandara3348 7 หลายเดือนก่อน +3

    දන්නේ නැති ක්‍රම ගොඩක් කියලා දුන්නා Thank you nangi ❤

  • @renushyamali8308
    @renushyamali8308 7 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් .thanks

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน +2

    හරිම සෝක් එක නම් ස්තුතියි❤

  • @ArtOfCookingLK
    @ArtOfCookingLK 7 หลายเดือนก่อน

    Ane mata danaganna puluwanda donuts thadagathiyata enne ai kiyala.gdak haiyaine haduwama

  • @swarnafernando9316
    @swarnafernando9316 4 หลายเดือนก่อน +2

    අපි මොනව කියන්නද.?? Baked eggs ඇරෙන්න අනෙක් හුඟක් විදිවලට බිත්තර හදල කාල තියෙනව. Home science වලදි ඉගෙන ගත්ත විදිය මතක් උනා. මේ හැම විදියක්ම කියල දුන්න විදිය ගොඩක් ප්‍රයෝජනවත්. ඉතාම හොඳ ගුරුවරියක් වගේම ලස්සනට පැහැදිලි කළා. ඇත්තටම බිත්තර හදන විදි ගොඩක් තිවුණට අපි බහුතරයක් දෙනා හදන්නෙ විදි දෙක තුනකට විතරක් වෙන්න පුලුවන්. අපේ පහසුව ගැන වගේම බිත්තර කන්න ප්‍රිය කරන විදි වලට විතරක් බිත්තර හදා ගන්න තමයි, හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ. ඉතින් මේ හැම විදියක්ම කියල දුන්න විදිය හරිම අපූරුයි. ඒ වගේම ඔබ හොඳ ගුරුවරියක්. අලුතෙන් කෑම හදන්න උත්සහ කරන දරුවන්ට ගොඩක් වටින වීඩියෝ එකක්. හැමදාම වගේ අදත් බොහොම ස්තුතියි කියන අතර, තව තවත් ඔබට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      @@swarnafernando9316 බොහොම ස්තුතියි ඔබට..❤️🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      මට Facebook එකට මැසේජ් එකක් දාන්න පුලුවන්ද?

  • @nimna3463
    @nimna3463 7 หลายเดือนก่อน

    Thank you chef 👩‍🍳 harima watinawa ❤

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 7 หลายเดือนก่อน +3

    ඔබට බොහොම ස්තූතියි❤❤❤

  • @OscarWijewickrama
    @OscarWijewickrama 6 หลายเดือนก่อน

    Thank you chef ❤ 😘

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 7 หลายเดือนก่อน

    ගොඩක් thanks dear chef ❤❤❤ without eggs there is nothing....

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 7 หลายเดือนก่อน

    Very clear and informative! 👍
    I especially wanted to see how to make the poached and steamed eggs properly and I am glad to have learnt how to do that from one of our own Sri Lankan Chefs. 😊
    Thank you, Chef Shani! 💐❤

  • @preethigron817
    @preethigron817 7 หลายเดือนก่อน

    Thank you Chef Shani ❤ ( really useful video )

  • @SandyaNilmini-my7wp
    @SandyaNilmini-my7wp 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ...ලස්සනයි වීඩියෝ එක ..

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි .

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน +1

    Wow Thank U so much Chef for ur great very useful very valuable methods teaching us 🙏👍👌🤩🤗

  • @annehewawitharana5405
    @annehewawitharana5405 7 หลายเดือนก่อน

    Thank you so much. God bless u.

  • @dhammikaperera1255
    @dhammikaperera1255 27 นาทีที่ผ่านมา

    Thankyou

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 7 หลายเดือนก่อน

    Thanks dear...very clearly explained...❤

  • @vishwa351
    @vishwa351 7 หลายเดือนก่อน +2

    Thank you miss....godak watinawa....😍

  • @shermiladealwis3034
    @shermiladealwis3034 7 หลายเดือนก่อน +3

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      👍🥰

    • @buwanekaguruge5630
      @buwanekaguruge5630 7 หลายเดือนก่อน +1

      ඔබගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් පිං ❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 7 หลายเดือนก่อน

    Thanks for sharing all these methods.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 7 หลายเดือนก่อน

    ගොඩාක් තෑන්ක්ස් නියමය් 👍💐

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 7 หลายเดือนก่อน

    Today most important. Thank you chef.

  • @samanthaediriweera488
    @samanthaediriweera488 7 หลายเดือนก่อน +1

    ස්තූතියි.

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน

    Godak dey danagathta superb good luck ❤❤❤❤❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 7 หลายเดือนก่อน

    ගොඩාක්...ගොඩාක්ම වැදගත් රෙසිපි එකක් අපේ චෙෆ් නෝනා ගෙනත්...ඒක දිනපතාම හුගක්ම ප්‍රයෝජනවත් මේ ගෙවන ජිවිතේ එක්ක...🙏🙏❤❤
    මේ වගේම චිකන්...සැලඩ් හදන ක්‍රම ටිකකුත් දාන්න අපේ ආදර සූපවේදිනියනි...🌷🌷🥰🥰🥰🥰

  • @shanthiperera3559
    @shanthiperera3559 7 หลายเดือนก่อน

    Thank you very much shani.

  • @ckgckg2176
    @ckgckg2176 7 หลายเดือนก่อน +1

    Best👍👍❤️

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 7 หลายเดือนก่อน

    Valuable information dear ❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 7 หลายเดือนก่อน

    Valuable video. Thanks a lot.

  • @shiranipeiris5210
    @shiranipeiris5210 7 หลายเดือนก่อน

    Thank you chef god bless ❤❤❤❤❤

  • @shalaswork5301
    @shalaswork5301 7 หลายเดือนก่อน

    Awsome 👍

  • @fernendofernendo577
    @fernendofernendo577 6 หลายเดือนก่อน

    Biththara thambenna lunu danava neda thanks oyage video ekata

  • @disnapahalawaththa
    @disnapahalawaththa 7 หลายเดือนก่อน

    Thaks chef ❤❤❤❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 7 หลายเดือนก่อน +1

    Thanks dear sister ❤❤❤❤❤

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 7 หลายเดือนก่อน +1

    Godak sthuthi ❤❤❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 หลายเดือนก่อน

    Thanks thanks dear kama name ape shani miss thamai . Haduvothe kavadavathe oyage resipe varadinane na thava thavathe sakathiya dahiriya labeva oya dathe dekata thanks

  • @harshanilakmali3735
    @harshanilakmali3735 7 หลายเดือนก่อน +2

    Thank you chef

  • @dedunusenanayake6040
    @dedunusenanayake6040 7 หลายเดือนก่อน

    Thank you......😊

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 7 หลายเดือนก่อน +1

    Cheese ගැන කියලා දෙන්න පුලුවන් ද.

  • @kamanipriyangika7190
    @kamanipriyangika7190 7 หลายเดือนก่อน

    Thank u so much ❤❤❤❤❤

  • @malinif9424
    @malinif9424 7 หลายเดือนก่อน

    Thanks a lot. 🙏

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 หลายเดือนก่อน +1

    👍👍👍💐💐💐💐❤️❤️

  • @thanujaherath7677
    @thanujaherath7677 7 หลายเดือนก่อน

    Harima watinawa miss ..👍

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 7 หลายเดือนก่อน +1

    Podi podi deval god😊ak igenagththa thank you duwe.greetings from France

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 7 หลายเดือนก่อน

    Sthuthi miss ❤

  • @chithranivithana9251
    @chithranivithana9251 7 หลายเดือนก่อน

    Thankyou nangi ❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 7 หลายเดือนก่อน

    Thank you so much❤

  • @shekiclara1988
    @shekiclara1988 7 หลายเดือนก่อน

    Tnx අක්කා ❤

  • @krangani1062
    @krangani1062 7 หลายเดือนก่อน

    ❤ wow ❤

  • @randi_085
    @randi_085 7 หลายเดือนก่อน +2

    Thank u nanga ❤️👏👏❤️🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      ❤️🌸

    • @randi_085
      @randi_085 7 หลายเดือนก่อน

      @@cookingwithchefshani love u 😘❤️nanga.

  • @hansi_76
    @hansi_76 7 หลายเดือนก่อน

    English breakfast කියලා දෙන්නකො

  • @kaviruhi7439
    @kaviruhi7439 7 หลายเดือนก่อน

    Thank you! Chef

  • @ttt-gg2yv
    @ttt-gg2yv 7 หลายเดือนก่อน

    niyamai nangi

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802 7 หลายเดือนก่อน

    Superb ❤

  • @dilininimanthika3849
    @dilininimanthika3849 7 หลายเดือนก่อน

    Thanks a lot

  • @Yohanchanaka-c5w
    @Yohanchanaka-c5w 7 หลายเดือนก่อน

    Niyamai

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 7 หลายเดือนก่อน +1

    Great video

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน +1

    Anea please 🙏 Coffee scones method teach us

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 4 หลายเดือนก่อน +1

    👍🏻💐

  • @Shyamajanakee
    @Shyamajanakee 7 หลายเดือนก่อน

    Mama boil water ekata eggs daanne na pipirei kiyala bayata..🥚 ..Eggs ekkama solt dala ekata boil kara ganne..kokada hari..pahadili karala denna pls

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 7 หลายเดือนก่อน +1

    Koreyan ramen ekk kana gaman baluwr..nanda ekth mathak kalane deyynee.😅😅😅❤❤

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 7 หลายเดือนก่อน +1

    🙏❤❤❤

  • @hoggia
    @hoggia 7 หลายเดือนก่อน +2

    Coffee hadana krama tikak kiyala denna puluwan da

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      බොන්නද? අතුරුපස ද?❤️

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108 7 หลายเดือนก่อน

    Cloud eggs????

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 7 หลายเดือนก่อน +1

    බිත්තර බිත්තර බිත්තර mama asama kemak me krama සේරම hadala balanna oooooooona

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      අපේ ගෙදරත් ගොඩක් කන දෙයක්..❤️🌸

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 7 หลายเดือนก่อน +1

    💖💖💖💖💖

  • @ireshamadushani5009
    @ireshamadushani5009 6 หลายเดือนก่อน

    Cream kiyala gaththe monada

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malishaperera5790
    @malishaperera5790 7 หลายเดือนก่อน

    Poached egg එක හදද්දි මොන වගේ විනාකිරි එකක්ද දාන්න ඕනෙ කියල කියන්න පුළුවන්ද. මං කලින් try කරල තියෙනවා ඔය වගේ ලස්සනට එකට එකතු වෙන් නෑනෙ.

  • @anojahiranthi106
    @anojahiranthi106 7 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 7 หลายเดือนก่อน

    🍝️🍝️🍝️🍝️

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 6 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉

  • @hansi_76
    @hansi_76 7 หลายเดือนก่อน

    සනී සයිඩ් අප් එකමද බුල්සයි කියන්නෙ

  • @yasansahirushi2267
    @yasansahirushi2267 7 หลายเดือนก่อน

    Ane mn cheif kenek wenna asai mn A/l krnna kenek A/l iwara unama mata cheif kenek wenna widihak kiynnko cheif..🥺

  • @UdayaKumari-e5j
    @UdayaKumari-e5j 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 7 หลายเดือนก่อน +48

    නැන්දේ චෙෆ්ලා ඔලුවට දාන අර තොප්පියේ තියෙන දාර වලින් කියවෙන්නේ ඒ චෙෆ් බිත්තර හදන්න දන්න ක්‍රම ටිකද..එක වීඩීයෝ එක්ක එහෙම කියලා තිබුනා...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +106

      ඔව් ඔයා හරි. බිත්තර හෝ චිකන් හදන්න දන්න ක්‍රම ගනන තමයි ඒකෙන් කියවුනෙ. බෝහෝ කාලෙකට කලින්. නමුත් ප්‍රන්ශය වගේ රටවල සමහර විට වර්තමානයෙත් ඒ විදියටම තිබ්බට., අනිත් රටවල අනුගමනය කරනවා ගොඩක් අඩුයි.
      එකක් ඒක දාගෙන ප්‍රායෝගිකව වැඩ කරන්න බැරි කම, එදාට වඩා අද ගොඩක් දේවල් ඉගන ගන්න අවස්තා වැඩී වගේම , එක දේකට සීමා වෙච්ච සූපවේදියො අඩුයි.
      ඒ වගේම තමයි තොප්පියෙ උසත්. නමුත් ඒකත් විශේෂ අවස්ථාවක හෝ open kitchen එකක හැර පලඳිනවා අඩුයි. ඒ වෙනුවට සම්මාන, පදක්කන් වගේ දේවල් පලඳින වෙලාවලුත් තියෙනව.
      හරිම වටිනව පුතේ මේක අහපු එක, ගොඩක් අය නොදන්න දෙයක්..❤️

    • @chamindawijethunga7141
      @chamindawijethunga7141 7 หลายเดือนก่อน +16

      මමත් මීට කලින් ඒ ගැන දැනගෙන හිටියේ නෑ, ස්තූතියි

    • @chandimallawarachhi1628
      @chandimallawarachhi1628 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @jeenniroshakumari6470
      @jeenniroshakumari6470 7 หลายเดือนก่อน +3

      ස්තූතියි

    • @rohiniwijesuriya4268
      @rohiniwijesuriya4268 7 หลายเดือนก่อน +2

      Thank you for sharing my dear sis..
      👌🙏💐🌻✨️❤️

  • @ddhammi7349
    @ddhammi7349 7 หลายเดือนก่อน

    Godark vatinava.

  • @aruniaruni2015
    @aruniaruni2015 7 หลายเดือนก่อน

    අද video එකේ ශබ්දය මදි

  • @Sampath663
    @Sampath663 หลายเดือนก่อน +1

    Steamed eggs did not cooked properly.

  • @tharushishashikala5852
    @tharushishashikala5852 4 หลายเดือนก่อน

    Thank you chef 🎉🎉

  • @kusumcuttilan293
    @kusumcuttilan293 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @champaweerakkody7306
    @champaweerakkody7306 7 หลายเดือนก่อน

    Thank you chef ❤🙏❤🙏

  • @ranjanik9774
    @ranjanik9774 7 หลายเดือนก่อน

    Tanks mam 💐💜

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 7 หลายเดือนก่อน

    Thank you.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 7 หลายเดือนก่อน

    Thank you duwa

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 7 หลายเดือนก่อน +1

    Thank you ❤