Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗
Anivaryenma ape dhanayata hadanawa. Man as kemak ada hadana vidiya Dena gattha. Thanks you Thavath lehesiyenma hadanna puluwan kema danna API ava hadanawa
ලගදි මුස්ලිම් යාලුවෙක්ගේ වෙඩින් එකක මේ සම්බල් එක තිබ්බා.මං ගෙදර ඇවිල්ලත් කල්පනා කරා ඒක කොහොම හදන කෑමක්ද කියල.පස්සෙ එක එක විදියට youtube එකෙ බැලුවා මේ සම්බල් එක හොයාගන්න.ගොඩක්ම ආව වීඩියෝ තේරුනේ නෑ හරියටම .ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් අද දැක්කේ.මේකනම් හොදටම තේරුනා හදන විදිය.ඒ රසම රස සම්බල් එක ආයෙම කන්න පුලුවන් මට හරිම සතුටුයි ...thank you❤
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
ow mamath lagadi kawa wedding ekakadi
@@randil7935 hi randil...Insaf ge wedding ekedi.man kewata wadaa eka gena pariksanayak karaa.🤭 hadala thiyenne kohomada kiyala hithuwa.eth hithaa ganna beri unaa hariyatama kohomada kiyala.mee video eken thamai hariyatama denagaththee.☺️
@@saidasvlogs meka dawas koyak wage thiyaganna puluwanda ?
😍Wow.. ඒක රස පාටයි👌.. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන. Thank you 🥹🫶💖
❤ ලස්සන කටහඩ 😊
අහගෙන ඉන්නත් ආසයි ..love from 🇺🇸
කාල තියන සුපිරිම කෑමක් තමා
අද තමයි දැන ගත්තේ පොල් තමයි ඒ රස සම්බලට දාන්නේ කියලා.බොහෝම ස්තුතියි ❤️
නියමයි දුව
ඔයාගේ කෑම කිහිපයක් මම හදලා බැලුවා...හරි රසයි...Thank you...go ahead...
ඇත්තටම හොඳ රෙසිපි එකක් දුන්නා ,,පැහැදිලිව කියලා දුන්නා ඔබට ස්තුතියි දුව,,ජයවේවා ඔබට
Good
හරිම රසවත් කෑමක් හදලා බැලුවා බොහොම ස්තුතියි දෝනි
රසට පේනවා.. හදන්නම ඕනා දරුවෝ මේ සම්බල් එක.. බොහොම ස්තුතියි ❤
අලුත්ම දෙයක් හදන්න ඉගෙන ගත්තා..ස්තූතියි ඔයාට ❤
අපි පොඩි කාලෙ ඉඳන් මුස්ලිම් ඇන්ටි කෙනෙක් එයාලගෙ අවුරුදු වලට අපිට කෑම දෙනවා.මේ සම්බල් එක අවුරුද්දකට පාරක් අපි කනවා.මාරම රසයි.ඒත් හදන විදිය දන්නෙ අද.thanks ❤
Thak uduwa❤
පාටනම් මාරම ලස්සනයි රසත් ඇති හදල බලන්න ඕනෙ
ඔබගේ kama ජාති මම හදනවා. Rasai. වෙනසක් අපිට. ඉතින් ගොඩක් පිං. ඉස්තුති. ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න
ඒක සුපිරි
Yummy yummy 😋🤤 from Italy 🙏❤️🙏
රස පාටයි 👌
Good job❤
ඇත්තටම ...
කල් තියාගන්න... පුලුවන් එකත් හොදයි ❤...
Thank for sharing good job ...
Thank you so much
Lots of love ❤️❤️❤️
ammooo. Rasa pataiiii 😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋 thanks you very much akki
හරිම පැහැදිලියි..... 👌 Superb 👌
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗
සුපිරි ඇ 👌👌👌👌👌❤️🥰
මම ආසම කෑම ගොඩක් ස්තුතියි ඔයාට මම මුස්ලිම් මගුල් ගෙවල් වලට කියාම ඉල්ලගෙන කනවා❤
Oyage biriyani batha mata balanagaman mis una 😢
Harima lassanai kiyaladenavidiya ❤
Mamanam kala ne eth oya hadana vidiya dekkama katata kelath inuwa aniwarenma hadala balanawa thank you oyata❤❤❤
ඇත්තටම ලස්සනයි ❤
Thank for sharing my friend good job ....
Thank you so much
Lots of love ❤️🥰😘
Sukran. පුතා.. නියමෙට අවශ්‍ය දේ විතරක් විස්තර කරලා කෑම හදන හැටි කිව්වා. අපිට ඕනි එහෙම තමා.. එකට අපේ අම්මා පිස්සු කියෝනව අපිට ඕනි receipi එක විතරයි... ❤️❤️❤️❤️❤️❤️පුතා voice එක මිහිරි ඉ
හම්මේ අහම්බෙන් දැක්කෙ ...හෙටම හදනව මේක 😊
අම්මෝ මේකෙ රස මතක නිසා හදල බැලුව ❤❤
Great!!! Beauty and harmony of SriLanka!!!!!and Sri Lankans !!!!
Waw nice vedeyo thanks daughter
Looks delicious keep it up dear.♥️😍😋
Stay connected
Lots of love 😍😘😘
Thank you for the recipe. ♥️
Mouth watering 🤤
Tnq so much darling. 💐✨️
Gonna try....
Wow emaising
Looks yummy, there will be a new dish on the table
Nice ❤❤❤❤
Many many thanks
Lots of love ❤️
දිගටම wediyo කරන්න ❤❤❤
හදල බලන්න ඕන ❤❤❤
Looks so Yummy
❤️❤️❤️❤️❤️👌👌👌
❤❤❤❤ නියමයි
වටිනා කමක් තියෙන විඩියෝ එකක් දුව❤
කෑවා වගේ දැනුනා
ස්තුතියි ❤❤❤
Ow ow math kala tiyenwa..oulyalage wedding waladi.. loba natuwa oyala Maldive fish danwa.. harima rasai
I made this yesterday and it came out sensational ❤
Thank you so much for your recipe 😊❤️😊❤️
Nicely explained . Thanks
niyamayi !
Good 👍
👍👍👍👍👍 suppr
Mamath ada meka haduwa rasai. Thanks Saida❤❤❤❤
GREAT
Thank u හරිම රසායි වගේ ඒක ❤😊
Good day Food ❤❤❤❤❤❤❤❤❤
Good job, thank you
Rasa patai 🤤🤤🤤🤤🤤🤤
Mmmmmm......rasa paatayi. Hadhanna oni. Thnx.🙏
Very nice 🎉
Godaak hewwa ❤️
Mamath harima asawen hitiye me sambole hadana vidiya hoya ganne kohomada kiyala oba me sambole hadana vidiya harima pahadiliwa kiyala denawa godak sthuthi
Wow
Kema nam rasai. Katahanda thamai pehedili neththe...
හොඳ රස පාටයී
සුබ පැතුම් දුව❤
Godak hodai thanks godak rasai wage
Looks yummy
හොයපු recipe එකක්❤
Looks great 👍
Thank you so much for sharing with us your lovely recipe , am gonna make it soon ❤❤❤
Thank you for sharing this video it's very useful thank you daughter
👌 මරැ
Never eat or heard before I definitely make this samball.❤
Wow 👍
Thanks for the great job and your lovely presentation.❤️❤️❤️❤️
Seems to be nice. Definitely I’ll make and let you know. Thanks
Anivaryenma ape dhanayata hadanawa. Man as kemak ada hadana vidiya Dena gattha.
Thanks you
Thavath lehesiyenma hadanna puluwan kema danna
API ava hadanawa
I am going to try it today. Hope it will come well.👍
❤️❤️❤️
@@saidasvlogs came very well. Credit should go to you. Thanks again.
Superb
හොඳයි නංගී ❤❤❤
Oya lassanata sinhala katha karanawa.😊
Nicely explained. Looks so yummy!
ස්තුතියි
Great job looks beautiful. Thanks
Thanks ❤
Yummy 😋 ❤👌
Thank you duwa I love your programe
❤❤❤❤❤kuwait🎉🎉
👍🙏🙏🙏🙏
Thank you dear ❤love you Godbless you
❤meka hadala balanna ona.❤thank you sis
Thank you .. i must try this , looks yum 🌹❤️
Chicken valinuthu ogollo ohoma hadanvane ane e recipe eka dennako
Nice vedio even you are muslim you explain in sinhala ❤ god bless you
Hmm rasa paatai
Neymai
ඔයා හරි කියුට් බබෝ 🙈❤️🤗
Nice 😊
Thank you hadala balanawa
ගොඩක් .ස්තුතිය ❤
Thanks 👍