මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 279

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 5 หลายเดือนก่อน +41

    මම u tube එකේ දාල තියෙන recipe දැකලා තියෙනවා ..ඒවා කන්න තියා දැක්කාම එපා වෙනවා...මම හදන්නත් මෙහෙම , ඇත්තටම හරිම රසවත් , u tube එකේ දැක්ක එකම රසවත් ලස්සන සෝයා curry එක..❤🎉😊

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 5 วันที่ผ่านมา +2

    අනේ මම හැදුවා ඇත්තමයි පට්ට රසයි කියලා ගෙදර අයයි අක්කාගේ යාලුවොයි බඩ පැලෙන්න කෑවා දැන් ගොඩක් දවස් අදත් හඩන්න ඒ විදියට මේ දැන් හදනවා තැන්ක් යූ

  • @NurangiDunya
    @NurangiDunya หลายเดือนก่อน +8

    කවදාවත් මම හදපු සෝයා රස උනෙ නෑ...එත් මේ රෙසිපි එක try kala .රසටම ආවා.ස්තුති ඔබට.....

  • @HiruniWasana-ot1mw
    @HiruniWasana-ot1mw 3 วันที่ผ่านมา +1

    මාත් අද මේක හැදුවා අයියේ..වෙනදා හදනවට වඩා ගොඩක් රසය්❤️තැන්කියූ අයියේ 😘

  • @NidukiNeranjani
    @NidukiNeranjani 6 หลายเดือนก่อน +43

    මල්ලි මේක මම හැදුවා..ඇත්තටම හරිම රසයි .මගෙ ගෙදර කට්ටියත් ගොඩාක් රසයි කිව්ව..ඔයාට ගොඩාක් ස්තූතියි ..🙏🙏

    • @udenirenuka7475
      @udenirenuka7475 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 12 วันที่ผ่านมา +2

    මං අද මේ විදියට හැදුවා හරිම රසයි. ගොඩක් ස්තූතියි ❤

  • @suranjijayawardhane5804
    @suranjijayawardhane5804 2 หลายเดือนก่อน +2

    මම කොහොම හැදුවත් රස නෑ.. ඔයාගේ විදිහට හදලා බලන්න ඕන... රස පාටයි..ඒක නම් 😊 Thank you 🙏

  • @ManojPrasanga-ee2qf
    @ManojPrasanga-ee2qf 5 หลายเดือนก่อน +11

    මම මේක හැදුවේ අයියේ ඇත්තටම ඒක ගොඩාක් රසයි . ගොඩක් ස්තුතියි අයියට

  • @PremaJayasundara-ny3qf
    @PremaJayasundara-ny3qf 2 ชั่วโมงที่ผ่านมา +1

    Wow😲👌

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 3 หลายเดือนก่อน +2

    Mama අවුරුදු 10 විතර ඉඳලා soya meat හදනවා. කොහොම හැදුවත් රස naha. Habai mama me recipe eka හැදුවා . Marama rasai. Mama kala thiyana රසම විදිය. Thank you so much .

  • @Rashu_Babi
    @Rashu_Babi 9 วันที่ผ่านมา

    මාත් ඔයාගෙන් බලන් හැදුවෙ අය්යෙ,මාරම රසයි අනේ එවිදියට❤

  • @chamaleejayasekara7696
    @chamaleejayasekara7696 4 หลายเดือนก่อน +2

    මම හැදුවා මේ විදිහට..මාරම රසයි අනෙ..❤️❤️

  • @amashanethmini6132
    @amashanethmini6132 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මේන හැදුවා ගොඩක් රසයි මේම..thnk u ceylon kitchen ❤

  • @nilukasandamali1452
    @nilukasandamali1452 3 หลายเดือนก่อน +14

    කොහොම හැදුවත් රස නෑ..ඒත් මේ වගේ හැදුවා..ඇත්තටම රසයි.දැන් හදන්නෙම මේ විදිහට❤

  • @HealthyTasty-ln2rz
    @HealthyTasty-ln2rz 3 หลายเดือนก่อน +3

    Today I made it. It came very well.Taste was good.My parents appreciated me❤. Thank you for this recipe😊

  • @MadusikaPresangani
    @MadusikaPresangani 2 หลายเดือนก่อน

    මමත් හැදුව දැන්. මාරම රසයි.... ඔයාගෙ රෙසිපි මරු 🥰🩷

  • @AnusiyaPiyasankar
    @AnusiyaPiyasankar 6 หลายเดือนก่อน +39

    Hi ගෝසිත කොහොමද ඔයාට ❤ ඔයගෙ හැම video එකක්ම මම බලනවා .ඔයා හදන්න කෑම ගොඩක් රසයි❤❤.මම jaffna wala merry කරලා .jaffna wala ඉන්නෙ .මම අපෙ family එකෙ අයට මම සිංහල කෑම හදලා දෙන්නෙ .ඔයගෙ video බලලා.කෑම කාලා හැමෝම කියන්වා .පට්ට රසයි කියලා .ඔයාට පිං සිද්දවෙන්න❤❤ thank you යාලු😊😊❤❤❤

    • @AnusiyaPiyasankar
      @AnusiyaPiyasankar 6 หลายเดือนก่อน +1

      ඔයගෙ video කරද්දී පුළුවන්නම් ඔයගෙ නම්බරෙ දාන්න ❤ please yalu❤❤❤

  • @Hasinigirl
    @Hasinigirl 2 หลายเดือนก่อน +1

    අපේ අම්මත් හදනවා මේ විදියට. හරිම රසයි

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน

    රසට ඇති කියලා දැක්කහම හිතෙනවා බොහොම ස්තූතියි

  • @sreemathilka9633
    @sreemathilka9633 18 วันที่ผ่านมา

    Hdala බලමු පුතා theruwan saranai සියලු දෙවි පිහිටයි 👍🙏🙏

  • @hansanibandara6750
    @hansanibandara6750 2 หลายเดือนก่อน +2

    I followed this recipe and made it. Thank you so so much cause it was so good! Hereafter I will only follow this recipe ❤

  • @ishiwithlife
    @ishiwithlife 6 หลายเดือนก่อน +12

    කඩෙන් ගේන සෝයා මීට් පැකට් එක දාන්න ඕන දියලුම දේවල් දාල හැදුවා. ඒත රස නැහැ. ඊට පස්සේ සෝයා මීට් කන එක නතර කලා. ඔයාගේ මේ video එක දැකලා ආයෙත් කන්න ආස හිතුනා. අනිවාරෙන් හදලා බලන්න ඕන.thank you

  • @kalpaneedon9788
    @kalpaneedon9788 10 ชั่วโมงที่ผ่านมา

    රසම රසය් මං හැදුවාඅ❤❤🎉

  • @wasanaboxing
    @wasanaboxing 6 หลายเดือนก่อน +2

    අදම හදවල බලන්න හිතුනා මටත්..
    Thank for sharing good job ❤

  • @ChandanaKasun-f9w
    @ChandanaKasun-f9w 29 วันที่ผ่านมา +1

    Aththatama supiri...🥰😋

  • @TharushiMadushika-x8r
    @TharushiMadushika-x8r 6 หลายเดือนก่อน +2

    Thnx❤ aiyh mn meka ada try kala. Aththatama meka godak rasai. E wagema hoda suwadak thiynwa. Thwath me wage videos dannooo❤❤

  • @NadeeshaLakmali-eg2sr
    @NadeeshaLakmali-eg2sr 3 หลายเดือนก่อน

    මම මෙහෙම හැදුවා ඇත්තටම හරිම රසයි.

  • @anuradhamarasinghe6281
    @anuradhamarasinghe6281 19 วันที่ผ่านมา

    I tried this for 2 times. Itz really delicious. ❤❤

  • @rameudan3626
    @rameudan3626 หลายเดือนก่อน +1

    I just made this today best recipe ever so good ❤

  • @VG11779
    @VG11779 3 หลายเดือนก่อน +1

    I made this recipe yesterday abd it was amazing . Thanks for sharing such a lovely recipe ❤❤❤

  • @ishakaudayangani1777
    @ishakaudayangani1777 หลายเดือนก่อน +2

    Anee manda... echchara rasata nam ave na... e vunata kanna puluvan....😅❤

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 6 หลายเดือนก่อน +1

    Mamanam oyage vidiyo walin kema hadanawa supar.. Aiya thank you.. Good Luke ❤️

  • @MadushikaMilini
    @MadushikaMilini 6 หลายเดือนก่อน

    ඇත්තටම කෙල උනනවා.... හදලා බලන්නම ඕනී thnks aiya ❤

  • @thakshigunathilaka5890
    @thakshigunathilaka5890 6 หลายเดือนก่อน +5

    Oyage Kama godak man heduwa harima rasai ❤ thank you ❤

  • @tharakagimhani4263
    @tharakagimhani4263 4 หลายเดือนก่อน +2

    ඇත්තටම නියමයිනේ , හරීම රසට ආවා

  • @DhanushkaSanjiwa-b5y
    @DhanushkaSanjiwa-b5y 4 หลายเดือนก่อน

    Mn preghnut eththamai oyage soya mit curry eka dekkama asahithuna illan kanna hithuna. ❤❤❤❤...

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 7 วันที่ผ่านมา

    mn haduwa ada meka. aththtm supiri....

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน

    බලමු හදලා 👍👍

  • @gimashaprasadini9235
    @gimashaprasadini9235 6 หลายเดือนก่อน +1

    අද හැදුවා 😍 රසට තිබුනා ❤️

  • @sajinitennakoon6459
    @sajinitennakoon6459 4 หลายเดือนก่อน

    Thanks a lot for your recipe. After a long time, I managed to cook soya in the most delicious way😊🤗

  • @Nisansala2005
    @Nisansala2005 3 หลายเดือนก่อน +3

    අපේ මල්ලි හොස්පිට්ල් ඉන්නකොට මගෙන් ඉල්ලුවෙ සෝයා මීට් ,මැල්ලුමයි පරිප්පුයි බතුයි උයාගන එන්න අක්කේ කියලා ඒකෙනුත් එයා වැඩිපුර ම ආස මගේ සෝයාමීට් කරි එකට මේ ක්‍රමේටත් හදලා දීලා බලමුකො

  • @amashanethmini6132
    @amashanethmini6132 2 หลายเดือนก่อน

    මේම හදුවා මාරම රසයි..තැන්ක් යූ

  • @DulmiJayalath
    @DulmiJayalath 2 หลายเดือนก่อน +12

    මිරිස් බදින්න ගිහින් බැදිලා වැඩිවෙලා කලුම කලුපාට උනා. මෙ දැන් උනෙ. කුනුහරප අහගත්ත අම්මගෙන් ඉන්න බැ ගෙ ඇතුලෙ මිරිස් සැරට. කැස්ස. රෑ 10.53යි 😂 පොඩි බඩගින්නට කියල රෑට හෆ්හන්න හැදුවෙ 😂❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 หลายเดือนก่อน

    නියමයි ❤❤

  • @tina15218
    @tina15218 หลายเดือนก่อน

    I made this. This is a good recipe. Thanks!

  • @dhanushkagale
    @dhanushkagale 22 วันที่ผ่านมา

    Thank you bro! I tried this today and it was so damn good ❤

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 3 หลายเดือนก่อน

    ලස්සනයි රසත් ඇති එහෙම

  • @SudarshaniKumari-m9x
    @SudarshaniKumari-m9x หลายเดือนก่อน

    Man හැදුවා rasayi පුතා

  • @Rasanjalih
    @Rasanjalih หลายเดือนก่อน

    Math haduwoo..❤😊..mara rasai❤😊😊

  • @diliniperera-l1m
    @diliniperera-l1m 5 หลายเดือนก่อน

    Ammo kocchra haduwath rahata enne na . Ehind mehema hadala baluwa marama rasata awa thankyou godakk 😍❤❤🔥🔥🔥

  • @SaliyaSuranga-z4r
    @SaliyaSuranga-z4r 3 หลายเดือนก่อน +1

    වෙනදත් හදනව රසට... හැබයි අදනම් ආව නියම පදමෙට

  • @chamindaudayelal796
    @chamindaudayelal796 5 หลายเดือนก่อน

    Thank you so much ❤️
    Mn meka haduwa .harima rasayiiii 🥰

  • @D.PulinaGehansa
    @D.PulinaGehansa 4 หลายเดือนก่อน +1

    Thanks api heduwa godak rahai❤

  • @u.s.gamage5730
    @u.s.gamage5730 4 หลายเดือนก่อน +1

    Wow it's really delicious ❤

  • @UvinduSadurandha
    @UvinduSadurandha 3 หลายเดือนก่อน +1

    සිරා අයියෙ පට්ට රහයි ඈ

  • @manukasadaruwan6771
    @manukasadaruwan6771 หลายเดือนก่อน

    I am make this recipe it is very tasty.😊

  • @SASMIKACREATIONSPS-GS
    @SASMIKACREATIONSPS-GS 2 หลายเดือนก่อน +1

    අනෙ මටත් රසට හදන්නම බැ සොයා මම අසයි සොයා මිට වලට තෑනක්ස් ❤

  • @KavinduYasas-w8u
    @KavinduYasas-w8u หลายเดือนก่อน

    Marama rahai ayye eka nam 👍

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 5 หลายเดือนก่อน +2

    Thank you so much for your delicious receipes....❤

  • @OshadiThinara
    @OshadiThinara 25 วันที่ผ่านมา +1

    මම නම් තාම හදුවෙ නෑ සොයා මිට් එක එත් මේ විදිහ රස ඇති කියලා හිතෙන්වා..හදලාම බලලා හොද කමෙන්ට් එකක් දෙන්නම්කො😊

  • @sltechangle4427
    @sltechangle4427 2 วันที่ผ่านมา

    Thank u

  • @eranginirmali344
    @eranginirmali344 6 หลายเดือนก่อน

    මාත් හදන්නෙ මෙහෙම තමා ..යාළුවෝ තාම මතක් කරනවා ..❤❤❤❤

  • @sachinidesilva2408
    @sachinidesilva2408 หลายเดือนก่อน

    ❤ thank you ❤

  • @pabasara7966
    @pabasara7966 6 หลายเดือนก่อน +2

    Hadala baluwa mema 😁. Rasata awa 😇

  • @HemanthaHemantha-r9o
    @HemanthaHemantha-r9o 6 วันที่ผ่านมา

    සුප් කැටයකුත් දාගන්න.. තවත් රසයි

  • @ruvinirandima9378
    @ruvinirandima9378 5 หลายเดือนก่อน

    රස පාටයි .ස්තුතිය

  • @hasintharuvan6410
    @hasintharuvan6410 3 หลายเดือนก่อน

    රසවත්

  • @Uthpalawijeenayaka
    @Uthpalawijeenayaka 5 หลายเดือนก่อน

    Curry eka oya vdhatama oya paatatama rasatama awa...ki wathawak heduwath mechchr rasata awe na kalin..thank u so much dear..❤

  • @SandyaMalkanthi-z2d
    @SandyaMalkanthi-z2d 6 หลายเดือนก่อน

    ගොඩක් පින් මල්ලි රසයි

  • @DammikaParanawithana-u8g
    @DammikaParanawithana-u8g หลายเดือนก่อน

    I like your cooking ❤

  • @janadiwijewantha5121
    @janadiwijewantha5121 3 หลายเดือนก่อน

    Rasata haduwa me widihta ❤️❤️

  • @tp6601
    @tp6601 6 หลายเดือนก่อน +1

    Thank you ❤🙏

  • @LalithDevi-d4z
    @LalithDevi-d4z 29 วันที่ผ่านมา

    Super🎉

  • @sandyakumudini5407
    @sandyakumudini5407 6 หลายเดือนก่อน +2

    අදම හදනවා

  • @nuwansampath5623
    @nuwansampath5623 4 หลายเดือนก่อน

    Goshitha malli jaya wewa ❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 หลายเดือนก่อน

    Yummy...yummy 😊😊😊😊

  • @LalanthiSilva-l4e
    @LalanthiSilva-l4e 3 หลายเดือนก่อน

    මරු

  • @pp-qk3tg
    @pp-qk3tg 5 หลายเดือนก่อน +1

    Suppa puth❤❤

  • @Hanumantha-b9e
    @Hanumantha-b9e 6 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @rusiragayan8800
    @rusiragayan8800 4 หลายเดือนก่อน

    Mama haduwa chef ❤❤❤ niyamaine

  • @SajithEkanayaka-o4w
    @SajithEkanayaka-o4w 6 หลายเดือนก่อน +1

    ඇත්තටම කෙල ගිලුනා😁

  • @Treebush-j6z
    @Treebush-j6z หลายเดือนก่อน

    Thank you cook

  • @harshnikelum2497
    @harshnikelum2497 6 หลายเดือนก่อน +1

    Maarama rasa athi...paatin penawa❤

  • @nelunikalakshani2962
    @nelunikalakshani2962 6 หลายเดือนก่อน +3

    තලාගත් ඉගුරු පොඩ්ඩකුත් දාන්න එතකොට රසයි බබෝ...😊🤍

  • @franklinmia294
    @franklinmia294 2 หลายเดือนก่อน

    Supiri ❤

  • @kasunimaheeshiabeykoon9783
    @kasunimaheeshiabeykoon9783 17 วันที่ผ่านมา

    Ekata flavour packet eka danna one nadda

  • @kaushalyadil2384
    @kaushalyadil2384 5 หลายเดือนก่อน

    මාර රසයි අයියා

  • @sumudumenaka9586
    @sumudumenaka9586 4 หลายเดือนก่อน

    මේක නම් හදන්න ඕනෙ

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 หลายเดือนก่อน +1

    තව සීනි පොඩ්ඩක් (තෙල් එක රත් වෙන වෙලාවෙ) Or source පොඩ්ඩක් mix කලානම් ගොඩාක් රසයි..

  • @ENTIndia714
    @ENTIndia714 6 หลายเดือนก่อน

    Iguru dapuwahama thawath rasai😊

  • @ashanMihiranga-s1f
    @ashanMihiranga-s1f 4 หลายเดือนก่อน

    Math heduwa rasai ❤

  • @SamanKumara-jg4ey
    @SamanKumara-jg4ey 2 หลายเดือนก่อน

    පට්ට රහයි කතර කෙල්ලත් ඉරුවා
    😊😊😊😊😊🧨✨️✨️🎈🎍⚾🎍🎀🧧🎍🎋🗺️🗾🧭🏜️🏖️️🏗️🏛️🏞️

  • @අපේක්ෂා
    @අපේක්ෂා 6 หลายเดือนก่อน +1

    අනේ රස පාටයි❤❤❤

  • @AsanthaLakmal-p1h
    @AsanthaLakmal-p1h 6 หลายเดือนก่อน +1

    මම හැදුවා රහයි

  • @ChitraWarakagoda
    @ChitraWarakagoda วันที่ผ่านมา

    Thuthi..hadla rasa.balamu

  • @ishaniakalanka4336
    @ishaniakalanka4336 4 หลายเดือนก่อน

    Meka hryma rasaiii math hadala baluwaaaa

  • @tharikadithushi6595
    @tharikadithushi6595 4 หลายเดือนก่อน +1

    Supirie

  • @Jinji-mn6no
    @Jinji-mn6no 6 หลายเดือนก่อน +3

    Nice

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 22 วันที่ผ่านมา +1

    මෙතන බැදපු තුනපහ කියන්නේ අමු තුන පහ බැදලා අරන්ද, reply me

  • @janithlakshitha7300
    @janithlakshitha7300 หลายเดือนก่อน +1

    Ane aiye puduma rasai deiyp😂😂