චිකන් ඩෙවල් රසට කන්න සෝයාමීට් ග්‍රේවි | Soya Meat Gravy Recipe | Meal Maker Gravy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
    In this channel You can see and enjoy the purely village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
    Hello Everyone, Today we are making a Soya Meat Gravy Recipe.
    Ingredients - Soya Meat (සෝයා මීට්)
    Corn Flour (කෝන්ෆ්ලා තේ හැන්දි 2ක් )
    Curry leaves (කරපිංචා)
    Cinnamon (කුරුදු)
    Cardamom (කරදමුංගු ඇට 2-3පමන)
    Clove (කරාබුනැට් 3-4)
    Ginger (ඉගුරු)
    Tomato (තක්කලි ගෙඩි 2)
    Onions (ලොකු ළූණූ ගෙඩි 2)
    Garlic (සුදු ළුණු)
    Chili Powder (මිරිස් කුඩු මේස හැන්දි 2)
    Turmeric Powder (කහ කුඩු තේ හැදි භාගයක්)
    Cumin seed (සූදුරු තේ හැන්දක්)
    Roasted curry powder (කලුපහේ මේස හැන්දක්)
    Salt (ලුණු)
    Coconut Oil (පොල්තෙල් මේස හැන්දි 2)
    Chili Pepper (අමු මිරිස් කරල් 2-4)
    IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
    IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
    Subscribe To Our Channel - www.youtube.co....
    Watch all our videos - www.youtube.co....
    Thank you so much everyone for always watching my videos. Good luck!
    #traditionalvillagekitchen #soyameatcurry #soyameatcurrysrilankan #soyameatrecipe #soyameatrecipesinhala #සෝයාමීට් #dinner #beefrecipe #beef #dinnerrecipes #comfortfood #braisedbeef #bestbeefrecipes #beefrecipes# natashaskitchen #cutlets #cutletrecipe #cutletsintheovenwithpotatoes #mincedmeat #mincedmeatrecipes #mincedmeatrecipeeasy #homemademincemeat #mincedmeatintheoven #mincedmeatwithpotatoes potatoes, potatoes recipe, potatoes healthy, potatoes dishes, potatoes cooking, potatoes easy recipe, potatoes in oven, dinner ideas, dinner healthy, dinner easy, dinner quick, dinner cooking, cookrate, fleisch rezepte von irma, rezepte, rezept, schnell lecker, sie sind so lecker, ich mache sie mindestens 3 mal die woch, ein einfaches rezept, einfaches rezept, köstliches rezept, wie man kocht, asmr cooking, asmr, essen, einfach und köstlich, praktische rezepte, lecker u0026einfach, kreative rezepte, schnelles rezept, kochrezept, leckeres rezept, kochen lernen, abendessenrezept, einfach köstlich, köstliches hackfleisch rezept, lecker, leckeres hackfleisch rezept, irma kocht, einfach, steak bites with garlic butter, steak bites recipes, steak bites in air fryer, steak bites and potatoes, steak bites and mashed potatoes, steak bites on blackstone griddle, steak bites with garlic butter air fryer, steak bites in oven, steak bites meal prep, steak bites and potatoes in air fryer, steak bites air fryer, steak bites and shrimp, steak bites and gravy, air fryer garlic steak bites, air fryer steak bites and potatoes, steak bites butter garlic, food fusion, food fusion recipes, food fusion recipe, mutton koyla karahi recipe by food fusion, mutton koyla karahi food fusion, mutton koyla karahi, bakra eid special, mutton koyla karahi recipe, how to make mutton koyla karahi, koyla karahi recipe, mutton karahi recipe, mutton karahi, koyla karahi, shinwari mutton koyla karahi, mutton koyla karahi banane ka tarika, mutton koyla karahi by fouzias cooking, mutton karahi restaurant style, mutton karahi recipe in urdu, omelette, egg omelette, omelette recipe, chicken omelette, chicken recipe, egg recipes, mongolian, mongolian beef, changs style, chinese restaurant style, chinese beef recipe, chinese recipe, stir fry, stir fry beef, homemade mongolian beef, easy beef recipe, mongolian beef recipe, how to make beef, 30 minute dinner, ems kitchen, tatyana nesteruk, tatyanas everyday food, video recipe, food video, tatyanas kitchen, dessert, delicious, satisfying, recipes, beef stew, soup recipe, beef tri-tip, beef for dinner, cooking, chunky beef stew, beef soup,

ความคิดเห็น • 92

  • @අපේක්ෂා
    @අපේක්ෂා 2 หลายเดือนก่อน +2

    මම ආසයි සෝයාමීට් එක්ක රෝස් පාං කන්න🤗

  • @kavindyadilhara8965
    @kavindyadilhara8965 26 วันที่ผ่านมา

    මම හැදුවා මේ විදිහට හරිම රසයි ❤

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 27 วันที่ผ่านมา

    Niyamai ❤

  • @shanimadushika3641
    @shanimadushika3641 ปีที่แล้ว +23

    මට නම් රසට හදන්නම බැරි සෝයා තමයි...මෙිි විදියට වත් හදලා බලන්නම් කෝ...

    • @rasika1988
      @rasika1988 ปีที่แล้ว +1

      හා😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      හදල බලල රස කොහොමද කියන්නකො❤️❤️

    • @ThisaruNimhan-t2x
      @ThisaruNimhan-t2x ปีที่แล้ว

      මටත් අනේ කොහොම හැදුවත් සෝයා එක ඕනෙ විදිහට එන්නෙම නෑ😢

    • @ShehaniandKasun
      @ShehaniandKasun 8 หลายเดือนก่อน

      අනෙ මටත් රසට හදාගන්නම බෑනේ 😢

    • @SameerAmar-gu1ru
      @SameerAmar-gu1ru 6 หลายเดือนก่อน

      Mary karanna kalin uyala purudu wenna

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +4

    Matanm hodatm hadann puluwan recipe ekk thama 😊 rasa patai 😋❤

  • @TheCreativePalette-vd3xm
    @TheCreativePalette-vd3xm ปีที่แล้ว +3

    Keeli kapala hadana keselmuwa curry ekak hadanaheti idiripathkaranna, godak stuthi. Oyalage keema supiri.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      හරි පුලුවන් ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් ස්තුතියි❤️

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 ปีที่แล้ว +2

    හරීම රසයි වගේ❤

  • @kamanigeethika7599
    @kamanigeethika7599 ปีที่แล้ว +4

    හරිම රස පාටයි ❤

  • @DularaDhananjaya
    @DularaDhananjaya ปีที่แล้ว +2

    මිටිකිරි දැම්මනම් හරි රසයි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      ඔවු කිරි දාලා වෙනස්ම රසක් තියෙන්නෙ❤️

    • @nimesha9671
      @nimesha9671 ปีที่แล้ว +3

      මිටි කිරි දැම්මම රසයේ වෙනසක් වෙනවා. නමුත් මේ වගේ ලස්සන පෙනුමක් ගන්න බෑ. මේ ක්‍රමයට රසත් හොඳයි , පෙනුමත් යසයි 😋

  • @LifewithK-m5n
    @LifewithK-m5n ปีที่แล้ว +2

    Rasara athe eath game kama hadanakota ammala corn flour danne na

  • @kalyanidamayanthi7675
    @kalyanidamayanthi7675 ปีที่แล้ว +2

    Katha Wath thibuna nam godak hodai.

  • @panchayt8606
    @panchayt8606 8 หลายเดือนก่อน

    Corn piti wenuwata panpiti tikak danna hodada

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน

      කෝන්පිටි දැම්මොත් තම නියම රස එන්නෙ

  • @Saniaiya
    @Saniaiya ปีที่แล้ว +2

    මගේ අම්මත් රසට උයන කෙනෙක්❤❤❤❤

  • @vijiyasathivel1173
    @vijiyasathivel1173 2 หลายเดือนก่อน

    Cury❤Rasay and beautiful.❤🎉😊😊😊

  • @weera554-mcvt
    @weera554-mcvt ปีที่แล้ว

    Mn balan hitiye lunu danne koi weleda kiyla 😂❤❤❤❤ harima rasa patai wage

  • @krishanifernando8694
    @krishanifernando8694 ปีที่แล้ว +4

    කෝන්ෆ්ලා ඕනමද,නැතුව හදන්න බැරිද

  • @InduHevage
    @InduHevage 10 หลายเดือนก่อน

    Niyamai

  • @supundineth-eo9id
    @supundineth-eo9id 8 หลายเดือนก่อน

    🥰❤❤මගේ පුතා ආසම සෝ යා වලට

  • @LakshithaJayasingha-o7n
    @LakshithaJayasingha-o7n ปีที่แล้ว +2

    Delicious 😋😋😋

  • @mumtazsoono5470
    @mumtazsoono5470 ปีที่แล้ว

    Pls use the spoon then we get mesurment (handi pawitchi karama pramanaya denganna pasui)

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 ปีที่แล้ว +1

    Perfect ❤🎉

  • @ravinduweerasinghe1927
    @ravinduweerasinghe1927 ปีที่แล้ว

    Me soya varge kiyanna puluvanda

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 8 หลายเดือนก่อน

    🌺🌺🌺

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @Hhhhbgvhgvh
    @Hhhhbgvhgvh ปีที่แล้ว

    Meke anthima ta watura wenuwa ta pol Kiri demma ta kamak nedda?

  • @nisansalayasith7323
    @nisansalayasith7323 ปีที่แล้ว +1

    Vedio eka short nisa hodata terenawa.balannath asai

  • @shamadilrukshi8550
    @shamadilrukshi8550 ปีที่แล้ว

    👍

  • @Ransika_wasala
    @Ransika_wasala ปีที่แล้ว

    ❤❤❤❤

  • @niranjalasandamali8703
    @niranjalasandamali8703 ปีที่แล้ว

    සෝයා මීට් කොච්චරක්ද මේ අරගෙන තියෙන්නේ

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh ปีที่แล้ว

    Rasa patai.konflewa onimada.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      නැතුවත් පුලුවන් දාලා හැදුවෙත් උකු ගතිය හොදට ගන්න පුලුවන් සෝස් වල වගේ

  • @Ransika_wasala
    @Ransika_wasala ปีที่แล้ว

    Jaya vava

  • @myjan6324
    @myjan6324 ปีที่แล้ว +1

    කියවන්නැතිව මෙහෙම නිස්සද්දව පෙන්නඵක හොදයි කැමතියි නැත්තං හිස රදය මිවුසික් කියවිම 'ඵපාවෙනව

  • @rajithkumara9762
    @rajithkumara9762 ปีที่แล้ว

    Badapu thunapaha haduwe khmd

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 8 หลายเดือนก่อน

    ඳයි

    • @chandrapiyathunga2863
      @chandrapiyathunga2863 8 หลายเดือนก่อน

      ඔක්කොම හොඳයි නමුත් corn.flower damma.එක.අනුමත කරන්න.baha👍

  • @samithanirosh5983
    @samithanirosh5983 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @KasunLakshitha-lm7db
    @KasunLakshitha-lm7db ปีที่แล้ว

    ඔහොම ලූනු දැම්මොත් 😮ලූණු 600යි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      දැන්නම් කෑමට ළුණු දාන්න බැහැ තම🥲

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 ปีที่แล้ว +2

    කොහොම ඉව්වත් රහක් එන්නේ නැහැනේ. අඩුම තරමේ පරිප්පුවකවත්. ඇයි ඒ තුනපහ හරි නැති නිසාද. අනේ කවුරු හරි කියන්නකො. රසට තුනපහහදන චැනල් එකක්. බලලා හදන්න😢😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      Kade tunapaha wala rasanam adui thama gedara thunapaha hadala balanna harima lesi hadanna

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi ปีที่แล้ว

      තුන පහා රෙසපි කියල සච් කරන්න ඔනෙ තරම් තියේ

    • @gayanijayawardana7143
      @gayanijayawardana7143 ปีที่แล้ว

      Try dhal curry without curry powder,,,only with chilli powder and turmeric powder…

    • @LifewithK-m5n
      @LifewithK-m5n ปีที่แล้ว

      Thunapaha gedara hadaganna Kade thunapaha vala rasa naha

  • @ashiicactacy
    @ashiicactacy ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 8 หลายเดือนก่อน

    ඔක්කොම හොඳයි cornflower.dapu eka හරි.නැහැනෙ 😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน

      මේ විදිහට හරිම රසයි හදල බලන්නකො😊

  • @DilshanTharuka-x1o
    @DilshanTharuka-x1o ปีที่แล้ว

    ඇයි තක්කාලි වලට උනු වතුර දන්නෙ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      උණුවතුරට දාලා ටික වෙලාවක් තිබ්බහම තක්කලි වල උඩ පොත්ත ගලවගන්න පුලුවන්

    • @mahamuthuwala
      @mahamuthuwala ปีที่แล้ว +1

      Unu wathura dala thibbama poththa nikamma galawanna lesii nisa