රසකාරක නැතුව මස් වලටත් වඩා රසට සෝයාමීට් හදමු | Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #soyameatcurry #MRKITCHEN
    අවශ්‍ය ද්‍රව්‍ය
    සෝයාමීට් 90g පැකට් එකක්
    අල පොඩි ගෙඩියක්
    තක්කාලි පොඩි ගෙඩියක්
    අමු මිරිස් කරලක්
    ලූණු ගෙඩියකින් භාගයක්
    රම්පෙ කරපිංචා
    තලාගත් සුදු ලූණු බික් දෙකක්
    එනසාල් තුනයි
    කරාබු නැටි දෙකයි
    කුරුඳු කෑල්ලක්
    පොල් කිරි 500ml
    තුන පහ කුඩු තේ හැඳි එකක්
    කහ කුඩු තේ හැඳි භාගයක්
    බැදපු තුනපහ මේස හැඳි 4ක්
    මිරිස් කුඩු මේස හැඳි තුනක්
    ගම්මිරිස් තේ හැඳි එකක්
    රස අනුව ලුණු
    පොල් තෙල් මේස හැදි 3ක්

ความคิดเห็น • 216

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 3 ปีที่แล้ว +2

    මන් හැදුව.ඇත්තටම මස් වගේම රසයි.ඔයාට ගොඩාක් ස්තුතියි

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว +10

    දැල්ලො උයපුවා වගේ හරි ම රස ඇති හදන්න ඕන ස්තුතියි 🌹

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +11

    මේ විදියටම හැදුවා අක්කෙ.හරිම රසයි..ගොඩක් ස්තූතියි 🙏

  • @sandeepajayamini3835
    @sandeepajayamini3835 3 ปีที่แล้ว +32

    නැන්දේ මම මෙහෙම හැදුවා. මාර රසයි.😋😋 ස්තූතියි ඔයාට ❤

  • @slgamer784
    @slgamer784 3 ปีที่แล้ว +7

    නියමයි ඔන්න notification එක ආව ගමන් බැලුවෝ

  • @NadeekaJayaseeli
    @NadeekaJayaseeli 3 หลายเดือนก่อน +1

    මාරම රසයි.........❤🎉

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +47

    ඔයා හැදුවොත්නම් ඉතින් ..
    .කෑමක්ම තමයි ඒක....
    ගොඩක් ස්තූතියි ඔයාට 🌹🌹

  • @suniljayakody3705
    @suniljayakody3705 ปีที่แล้ว

    මම කියල හදවගෙන කැැව මාර රසයිනැවත එකකින් හමුවෙමු .තෙරැවන් සරනයි .

  • @thattayas7318
    @thattayas7318 3 ปีที่แล้ว +47

    සොයා මීට් මේ විදියට හදලා කන්න ආස කවුද ඉන්නේ

  • @hashiniabeygunawardana5255
    @hashiniabeygunawardana5255 3 ปีที่แล้ว +7

    Wow akke rasa pataiii 😋😋😋

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +4

    නියමයි 👌

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 2 ปีที่แล้ว

    වෙනස් ක්‍රමයක් .මමත් හදලා බලනවා thanks

  • @lalithbandara7162
    @lalithbandara7162 2 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai.pin oyata akki

  • @chutimanika...8923
    @chutimanika...8923 3 ปีที่แล้ว +2

    Math haduva akkiyo marama rasay

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +2

    සෝයා කරිය හදන කොටම කන්න හිතෙනවා 😊

  • @sanjeewanikumari73
    @sanjeewanikumari73 2 ปีที่แล้ว

    Aththatama harima rasai...vegetarian ayata mas wage kanna puluwan ..thanks oyata

  • @chathuryainduwari7075
    @chathuryainduwari7075 2 ปีที่แล้ว +115

    සෝයාමීට් කියන්නෙ මගෙ ජීවිතේ අනේ ❤️❤️🖤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว

    මමත් හැදුවා රසයි ස්තුතියි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +25

    Woow super 👌ස්තුතියි නංගි❤️මම ආසම කැමක්😋good recipe👍

  • @SampathSampath-b1p
    @SampathSampath-b1p ปีที่แล้ว

    Pattama rasai mamath hadala Kawa tnx

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +2

    නියමයිනේ 👌👌👌

  • @ajibrofb
    @ajibrofb 3 ปีที่แล้ว +10

    ඔන්න බැලුවා රසවත් ලස්සන වීඩියෝ එකක් 💜️

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 ปีที่แล้ว +2

    ම්ම් රසයි. ස්තූතියි .

  • @sakusaku5625
    @sakusaku5625 3 ปีที่แล้ว +1

    Godak rasai👍👍👍👍👍👍

  • @kanchanasandamali9839
    @kanchanasandamali9839 2 ปีที่แล้ว +5

    ඔයාගේ් කෑම සුපිරි .සරලයි. රසයි. මේකත් අනිවාර්යෙන්ම හදනවා.

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 ปีที่แล้ว +4

    Yummy ,parippu සෝයාමීට් pisso nadda

  • @sarunirasara1879
    @sarunirasara1879 3 ปีที่แล้ว +11

    ජීවිතේට කාලා නෑ මේ වගේ සෝයා එකක්
    හරිම රසයි chammi අක්කේ. Thanx

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว +1

    Yum

  • @sithewsanketh1277
    @sithewsanketh1277 2 ปีที่แล้ว

    ආසයි හදන්න

  • @surajmadushanka8038
    @surajmadushanka8038 3 ปีที่แล้ว +1

    Ammo kela unanawa appa..... 😋😋😋

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 ปีที่แล้ว +19

    හරිම ලස්සනට හදලා.. කන්න ආස හිතෙනවා..ස්තූතියි ඔබට..

  • @waneshwariwaneshwari4289
    @waneshwariwaneshwari4289 10 หลายเดือนก่อน

    සෝයාමීට් මගේ පන😊😊😊😊

  • @shalikanilmini9294
    @shalikanilmini9294 ปีที่แล้ว

    බැදපු තුනපහ කියන්නෙ කලු කුඩු කියන්නෙ දෙකම එකක්ද? කියල කියන්න පුලුවන් ද?

  • @samanpushpakumara7605
    @samanpushpakumara7605 ปีที่แล้ว

    Niyamai

  • @amithinanayakkara7868
    @amithinanayakkara7868 3 ปีที่แล้ว +2

    I tried this recipe ..its perfect 👌👌👌👌👌

  • @heshmalavi
    @heshmalavi 2 ปีที่แล้ว

    නියමට ආවා , ගොඩක් ස්තුතියි

  • @MOHOMAD-nn2uj
    @MOHOMAD-nn2uj 6 หลายเดือนก่อน

    Thakkali venuvata siyambala demmata kamak nadda

  • @Ridma158
    @Ridma158 ปีที่แล้ว +5

    I made the soya meat curry as you teach. that is so tasty.

  • @iresharasanjali2865
    @iresharasanjali2865 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +2

    😋

  • @slvlogertamil9171
    @slvlogertamil9171 3 ปีที่แล้ว +1

    Pol kiri danne nethuwa wathura dala hadanna baidaa rply one aniwaren

  • @leeseoyoung1368
    @leeseoyoung1368 3 ปีที่แล้ว

    නියමයි ..👌 👌👌

  • @mahidilush3144
    @mahidilush3144 3 ปีที่แล้ว +1

    Maru aa hodta kanna puluwann

  • @meleeiniemoothoo2361
    @meleeiniemoothoo2361 3 ปีที่แล้ว

    Very Yammy.
    I prepared its very tasty.
    Thankx so much.

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว +2

    අදයි හැදුවෙ මාරම මාරයි රසම රසයි, ගොඩක් ගොඩක් ස්තුතියි 💓👍💓

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +15

    හරිම රසවත් ඇති .හදලා බලන්න ඕනෑ .ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nipunsajith2913
    @nipunsajith2913 หลายเดือนก่อน

    මිස් ආයුබෝවන්,
    මම සෝයුමීට් පැකට් කර අලවි කරීමේ වියාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි,මට ඔබ තුමියගෙන් දැන ගන්න පුලුවන්ද සෝයාමීට් පැකැට් එකට දාන රසාකාරක පැකැට් එක හදන්නෙ කොහොමද,අවශ්‍යය අමුද්‍රව්‍ය මොනවද කියලා, please help me miss

  • @vikxon1991
    @vikxon1991 3 ปีที่แล้ว +2

    බැඳපු තුනපහ මේස හැදි 2ක් දැම්මේ. තිත්ත උනා curry එක.

  • @supunrandika456
    @supunrandika456 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි. සොයා මීටි හදන එක එපාම වෙලා තිබුණේ. ගොඩක් ස්තුතියි. ❤️ ආසම කරන කෑමක් රහටම හදන්න පුළුවන් උනා...

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +2

    රස දැනුනා හදන්නමි ලගදිම

  • @QDKKAVISHANKavishan-gi8qj
    @QDKKAVISHANKavishan-gi8qj 10 หลายเดือนก่อน

    Thanks sister

  • @pradeepjeewantha1472
    @pradeepjeewantha1472 8 วันที่ผ่านมา

    අක්කෙ, ඔයා කියපු විදිහට අපේ අම්ම හැදුව හෞඉම රසයි මස් කාරියක් වගේ ඔයාට බොහොම ස්තුතියි.

  • @Shivanthi6
    @Shivanthi6 3 ปีที่แล้ว

    I tried this dish. It was good . TKS 4 sharing.

  • @janakacathu2544
    @janakacathu2544 3 ปีที่แล้ว +1

    Takkali nene ane den soya hadanna heduwr

  • @maduperera4281
    @maduperera4281 3 ปีที่แล้ว +1

    Ane harima lassanai. A wagema rasa ethi.

  • @nemasisproduction5823
    @nemasisproduction5823 3 ปีที่แล้ว +1

    Akka oya thamai ..hodatama karannne ...vihiluwata newe kewwe..aeththtama ape amma chanal ekatath wada..oyage kema recipe eka superbb..man hadapu serama supiriyatama awa..akke...thanks for ur recipe...dear sis..

  • @imashanuwandi9208
    @imashanuwandi9208 2 ปีที่แล้ว

    කෙලත් giluna ekatanam😋😋🤤🤤

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +2

    Highly recommended. Patta rasai.Thank you soooo much Akke❤

  • @rithu3821
    @rithu3821 2 ปีที่แล้ว +2

    me vedio eka balala gihin haduva.aththatama harima rasayi me recipe ekanam. maru..👌

  • @kaumadisiriwardana6215
    @kaumadisiriwardana6215 3 ปีที่แล้ว +4

    හරිම සුවදයි ගෙදරම....හරිම රසයි..අනිවාරෙන් හදලා බලන්න

  • @lahirujayakody2303
    @lahirujayakody2303 3 ปีที่แล้ว +3

    Thel wadi nadda???

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +4

    නියමයි

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 ปีที่แล้ว

    මං හැදුවා අද, රසයි. Thankyou
    හැබැයි ඔයා සෝයා කරි හදන youtube දෙකක් දාලා තියෙනවා .. එයින් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා ... ඒ වගේම ingredients list එකේ උළුහාල් සඳහන් කරලා නැහැ නංගි.

  • @chilli5651
    @chilli5651 3 ปีที่แล้ว +2

    Ammo magr favorite

  • @jayanibhagya3837
    @jayanibhagya3837 ปีที่แล้ว

    අද මන් හැදුවා... මන් උයන්න දක්ශ ,ආස කෙනෙක් නෙමෙයි .. හැබැයි මේක හැදුවා ගොඩාක් රසට තිබ්බා... ඔයාලත් try කරලා බලන්න 💕

  • @himalkosala8136
    @himalkosala8136 4 หลายเดือนก่อน

    මේ විදියට මමත් හැදුවා මෙතෙක් හැදුව ඒත් මේ රස ආවෙ නෑ පට්ටම රසයි ..
    Thanks a lot nanga ❤️

  • @achinthakumara6208
    @achinthakumara6208 3 ปีที่แล้ว +1

    ඉඟුරු පොඩ්ඩක් අවුලක් නැද්ද මේකට

  • @sachinitharunya519
    @sachinitharunya519 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියො බලලා කෑම ජාති ගොඩක් හැදුවා මන් හරිම රසයි ,ඉස්සර මන් උයන ඒවා ගෙදර අයට කන්න බෑ දැන්නම් හැමොම කනවා😁❤️ රසයි කියලා❤️ අක්කි අඹ උයන වීඩියො එකක් නැද්ද 🥺🥺

  • @madukanilanthi1571
    @madukanilanthi1571 3 ปีที่แล้ว +2

    Pata dakkath athi kanna congratulations

  • @ruvinilakmali2700
    @ruvinilakmali2700 ปีที่แล้ว

    සැර වැඩි නැද්ද

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 3 ปีที่แล้ว +1

    Ras

  • @workshopu4769
    @workshopu4769 ปีที่แล้ว

    Soya meat eke packet ek dnne ndd soya meat ekt

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 ปีที่แล้ว

    සෝයාමීට් ...අනේ මන්දා ගුණයි කිව්වට රහ තමයි එපා වෙන්නේ ...ඇත්‍තමයි සෝයාමීට් කන එක නවත්තලා තිබුනේ. ඒත් මේ විදිය දැක්කම නම් හදලා බලන්න ආස හිතුනා .මේ ක්‍රමේට නම් රසට තියේවි .😀👍💐

  • @prebodharathnayake8779
    @prebodharathnayake8779 3 ปีที่แล้ว +4

    මට අදනෙ තෙරුනෙ සොයාම්ට් දිය රසට හැදෙන්නෙ ඇයි කියලා ගොඩාක් යිස්‍තුති

  • @dhanushipoornima2783
    @dhanushipoornima2783 3 ปีที่แล้ว +3

    Wow

  • @jayaminigamage6655
    @jayaminigamage6655 3 ปีที่แล้ว

    Very tasty thanks

  • @chandimaranasinghe2075
    @chandimaranasinghe2075 3 ปีที่แล้ว

    අක්කි කොහොමද අල වතුර දාන්නේ නැතුව තැම්බෙන්නේ.. කිරි වලින්ද තැම්බෙන්නේ කියනකෝ හරිම ප්‍රශ්නයක්.

  • @isurumadushanka3406
    @isurumadushanka3406 2 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔

  • @thejansilva3570
    @thejansilva3570 3 ปีที่แล้ว +1

    ape ammath haduva

  • @sandu..7936
    @sandu..7936 2 ปีที่แล้ว +2

    Thank you so much 🔮

  • @chamindarahnaweera5896
    @chamindarahnaweera5896 2 ปีที่แล้ว

    Ammo

  • @ceylongemhut2008
    @ceylongemhut2008 3 ปีที่แล้ว +3

    Thank you..!! My favorite dish.. 😋

  • @mihinperera633
    @mihinperera633 3 ปีที่แล้ว +2

    first

  • @nipunahasanka
    @nipunahasanka 3 ปีที่แล้ว +2

    මේක දකිනකොටත් කටට කෙල ඉනුවා... 😍😍😍

  • @Dilrukshi-cj8eo
    @Dilrukshi-cj8eo 8 หลายเดือนก่อน

    Harima rasayi..mama haduwaa..
    Mata sooyaa meet hadannama ba rasata..dan nam hari.thankyou so much

  • @riyafahima4846
    @riyafahima4846 3 ปีที่แล้ว +1

    Mama asame kame soyameet

  • @nirmalapeelikumbura2848
    @nirmalapeelikumbura2848 2 ปีที่แล้ว

    තුනපහ රස වැඩිපුර එයිද මෙහෙම හැදුවොත්?

  • @chathuryainduwari7075
    @chathuryainduwari7075 2 ปีที่แล้ว +1

    ඔයා හොදට පැහැදිලිව කතා කරනවා ❤️

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว +1

    Realy good. thanks

  • @shashinimsara6838
    @shashinimsara6838 3 ปีที่แล้ว

    Godak rasa paatai...

  • @fathimasafwa706
    @fathimasafwa706 10 หลายเดือนก่อน

    Pol kiri nethuwa heduwoth rasata enne nedda?

  • @kasunwijewardane5855
    @kasunwijewardane5855 3 ปีที่แล้ว +1

    Iguru danna epada

  • @lovingpetz2402
    @lovingpetz2402 2 ปีที่แล้ว

    සෝය කන්න කලින් මේක බලන්නකො 👇👇👇
    th-cam.com/video/zTmYIMk-cik/w-d-xo.html

  • @lahirusaman9552
    @lahirusaman9552 3 ปีที่แล้ว +1

    හැදුව akki

  • @melikamelika1685
    @melikamelika1685 3 ปีที่แล้ว +5

    රසට ඇති පෙනුමෙන්ම කියන්න පුලුවනි

  • @talaramaperera5599
    @talaramaperera5599 3 ปีที่แล้ว +1

    🤎🤎🤎🤎🤎Love you so much

  • @chandanapriyantha5627
    @chandanapriyantha5627 3 ปีที่แล้ว +1

    Ane ada haduwaaaa rasssai

  • @isharaharshi566
    @isharaharshi566 3 ปีที่แล้ว

    Oyage hema curry ekakma wage mama hadala thiynawa. hema ekakma rasai, ukui. Gedara thiyna kulubadu walin gunata rasata hadanna puluwan. Thank you.

  • @himalkosala8136
    @himalkosala8136 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් හදන්න ඕන මේ ව්දියට ❤❤❤

  • @asankanuwansampath563
    @asankanuwansampath563 3 ปีที่แล้ว +1

    Ona karana badu tika venama dannako ethakota lesi apita