කැරට් සමඟ රුධිර සීනි පරීක්ෂණය | Are Carrots Good For Diabetes | Blood Sugar Test with Carrot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @UpulKaluarachchi
    @UpulKaluarachchi 2 หลายเดือนก่อน +6

    කැරට් නොකා හිටියේ දැන් ආයෙමත් කනවා බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 2 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ හැම විඩියෝ ඵකක්ම වැදගත්. ස්තුතියි අපව දැනුවත් කිරිම සමිබන්දව.❤

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว +25

    අපි වෙනුවෙන් කටු පාරවල් කන ඩොක්ටර් කෙනෙක් දැක්කමයි...ජය වේවා...

  • @indikaguruge8295
    @indikaguruge8295 2 ปีที่แล้ว +28

    කෑම ජාති කන්නැතුව ඉන්නවා සිනී වැඩි වෙයි කියලා.. ඒත් මෙහෙම පෙන්නද්දි ඇත්තටම බය හිතෙන්නෑ ගොඩක් පිං ඩොක්ටර් 💛🙏

  • @indraamarasingha
    @indraamarasingha 4 หลายเดือนก่อน +7

    ඔබ තුමාට පින් දනුවත් කලාට

  • @swarnarubasinghe6471
    @swarnarubasinghe6471 3 ปีที่แล้ว +31

    ඔබතුමා මේ කරන උතුම් කාර්යයට මගේ උත්තමාචාරය 🙏

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 ปีที่แล้ว +15

    ස්තුතියි බොහොම ඔබතුමාගේ කැරට් ගැන අපට කියාදුන් නොදන්නා දේ සියලිලම. අදින් පසුව අපිට බයක් නැහැ කැරට් කන්න. බොහොම ස්තුතියි .

  • @RajanieAmarasinghe-dv4qj
    @RajanieAmarasinghe-dv4qj ปีที่แล้ว +5

    මමත් දියවැඩියාව රෝගයෙන් පෙලෙන කෙනෙක් නිසා බයටම කැරට් ඈත් කරලයි තිබ්බේ ..ඒත් දැන් ඒ බය තුරන් උනා ..අනේ බෙහෙවින් ම ස්තුති සහ ගොඩක් ම පින් ඔබ තුමාට

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට

  • @priyadarshanee5523
    @priyadarshanee5523 3 ปีที่แล้ว +9

    හැම විඩියෝ එකක්ම වැදග්ත්.....
    දීර්ඝ ආයුස ලැබේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @MJayasinha-q7z
    @MJayasinha-q7z 8 หลายเดือนก่อน +3

    Oba thumata ma Dana adahas ahala ma nirogi wanawa godak pin

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඩොක්ට දැනුවත් කලාට

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතූමාට මෙම වීඩියෝ ගොඩක් වටිනවා බුදු සරණයි.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තුතියි දැනුවත් කලාට.

  • @yapa.bandarasunethra620
    @yapa.bandarasunethra620 3 ปีที่แล้ว +9

    සර් මම ලගදී තමා ඔබතුමාගේ වැඩ සටහන් බලන්නගෙ ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි සර්ට ජේසු පිහිටයි

    • @badramalani6293
      @badramalani6293 3 ปีที่แล้ว

      ඔබතුමාට ගොඩාක් පින් හොද පැහැදිලි කිරීමක් .

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +4

    ගොඩක්. ඉස්තුතිය්

  • @sobanayani9395
    @sobanayani9395 ปีที่แล้ว +1

    Dr hamadema hariyatama pahadile karanawa godak uwamanawen obathumata drgayu labewa budusaranai

  • @priyankagunawardana961
    @priyankagunawardana961 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා Thanks dr.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @udayangahewa5258
    @udayangahewa5258 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඩොක්ටර්. ගොඩක් පින්....

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +4

    බොහොම esthuthe ඔබ තුමාට දීර්ඝායුෂ බුදුසරණ ❤

  • @royroy4540
    @royroy4540 3 ปีที่แล้ว +5

    Thank you for your great work.

  • @SomaSoma-ks2xb
    @SomaSoma-ks2xb 3 ปีที่แล้ว +3

    ඔබ‍ට ගොඩක් පින් මේ කරන්නේ අපි නොදන්න දෙයක් බුදුසරණයි

  • @mrsindrani82
    @mrsindrani82 ปีที่แล้ว +1

    ❤❤❤... 👍👍👍.. බුදුසරණයි docter

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +20

    මම කැරට් කන්නෙම නෑ බයයි...ඔබ තුමාට බොහෝම පින් මේ ගැන දැනුවත් කලාට....තුනුරුවන්ගේම සරනයි..🙏🙏🌺🌺🌺🌺

    • @Thiththaieththa
      @Thiththaieththa ปีที่แล้ว

      කැරට් අව්ලක් නෑනෙ

  • @pererakarunarathna-vn2zx
    @pererakarunarathna-vn2zx หลายเดือนก่อน +1

    ඇත්තටම ස්තුති මම කැරට් කන්න ආසා උනාට එයට කන්න හොද නෑ කියලා හැමොම කියන නිසා හදන්නෙ නැතුව හිටියෙ දැන් බය නෑ ❤

  • @gunawatheeweerasinhe3748
    @gunawatheeweerasinhe3748 3 ปีที่แล้ว +3

    Thankyou,doctor

  • @padmasriba7246
    @padmasriba7246 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි කරනා මහඟු සේවයට

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 ปีที่แล้ว +1

    Thanks obatumata

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 3 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +3

    Thank you Doctor. b. s

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว +1

    Bohoma pin 🙏🙏🙏deyawadiyaawata bathala hodhaida

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති 🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 หลายเดือนก่อน +1

    Doctor obata godak pin apewa danuwat karanawata obata niduk nirogi deega labewa taruwan saranai ❤❤

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi. oba thumata. Theruwan saranai.

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර් අපිව දැනුවත් කරාට

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi หลายเดือนก่อน

    ඩොක්ට බතල වට්ටක්කා වගේ දේවලුත් ඔය වගේ පෙන්නන්න ඔබ තුමාට බොහොම පින් ❤❤❤❤❤❤❤

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  หลายเดือนก่อน

      th-cam.com/video/A9wRcjM5rZA/w-d-xo.html

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  หลายเดือนก่อน

      th-cam.com/video/tUJCF--JZUM/w-d-xo.htmlsi=kwj02XHMoDomX7Eh

  • @nilujayasekara5847
    @nilujayasekara5847 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි doctor

  • @ppcpushpakumara2862
    @ppcpushpakumara2862 3 ปีที่แล้ว +3

    every good thanx

  • @tyronenonis4903
    @tyronenonis4903 3 ปีที่แล้ว +2

    Thank you very for this important information

  • @dcthirimanne7657
    @dcthirimanne7657 3 ปีที่แล้ว +5

    Thank you doctor, for the video

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුති ඔබ තුමාට ❤️❤️❤️

  • @mrjfernando8621
    @mrjfernando8621 3 ปีที่แล้ว +2

    Thanks 👍👍👍

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +3

    Thanks a lot
    Very informotive.

  • @dslmjayasinghe2314
    @dslmjayasinghe2314 3 ปีที่แล้ว +1

    Thanks very much god bless you

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว

    Obatumata godak pin apawa denuwath kalata🙏🙏🙏🙏

  • @geetharanjani333
    @geetharanjani333 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං

  • @lakmalidimbulwaka421
    @lakmalidimbulwaka421 3 ปีที่แล้ว +4

    ස්තුතියි ස්තුතියි

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 ปีที่แล้ว

    Doctor, oba ada yaaluwane kiyana 😊kella nokiyu nisaa ithaa aacarshaneeyay. Melesa digatama karagana yanna.

  • @kanthimanike1525
    @kanthimanike1525 3 หลายเดือนก่อน

    Obathumata godak pin karana sewayata

  • @gamagepremarathna7645
    @gamagepremarathna7645 3 ปีที่แล้ว +2

    Doctor, pressure cooker eke ahara pisagenimedi gunathwayata kisiyam balapemak thiyenawada?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 ปีที่แล้ว

      ou athtama api kama hadanakota sulu wasayan guna sangataka vinasa vimaek wewnawa.
      eya pressure cooker aka vitarak balapana akak neme. kohomath kisi vitaka bender walin jush hadala bonna epa. tamabla uyala kanna aka hodai. Thanks!

    • @gamagepremarathna7645
      @gamagepremarathna7645 3 ปีที่แล้ว +1

      @@apekamatadeyak1985 thanks a lot

  • @HemanthaJayawardhana
    @HemanthaJayawardhana ปีที่แล้ว

    Very good thanks

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +2

    Cheers, thank you very much

  • @priyankasilva1662
    @priyankasilva1662 3 ปีที่แล้ว +2

    ගොඩාක් thanks doctor

  • @appkuw8069
    @appkuw8069 ปีที่แล้ว

    Thank you doctar

  • @UpaliGamage-ji8oh
    @UpaliGamage-ji8oh 6 หลายเดือนก่อน

    Thank you doctor God bless you

  • @allanderose3634
    @allanderose3634 ปีที่แล้ว

    Thanks for the video for you

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว +3

    Mama asama keemak kerat sthuuthi denuwath kalàta theruwan saranai.

  • @devaji8454
    @devaji8454 ปีที่แล้ว

    it is grate and very useful

  • @purnimagamage6022
    @purnimagamage6022 16 วันที่ผ่านมา

    Thankyou dr

  • @RanyRadnicka
    @RanyRadnicka 9 หลายเดือนก่อน +1

    harima wadagat❤

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 7 หลายเดือนก่อน

    Budu saranai oba tumata godak pin 🙏🙏🙏

  • @dilkidilki7970
    @dilkidilki7970 3 ปีที่แล้ว +5

    ඔබ තුමාට බොහොම ස්තුතියි. අපව දැනුවත් කලා ට. අපි ආසම කැ මක් කැරට් කියන්නේ එත් බයට කන්නේ නැතිවයි හිටියේ....

  • @kagunawardena2440
    @kagunawardena2440 ปีที่แล้ว

    You are doing an excellent service to the general public ,thanks .

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +5

    ස්තූතියි 🙏

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 ปีที่แล้ว

    හැමදෙනාටම මේක වටිනවා.. 🙏🙏

  • @dulikagallage3097
    @dulikagallage3097 3 ปีที่แล้ว +2

    Godak hodai carrot kanne natuwa hitiye ,dan baya nathuwa kanna puluwan ,thank you

  • @indikaguruge8295
    @indikaguruge8295 2 ปีที่แล้ว +1

    ස්තුතියී 🙏 Dr 💛

  • @nkalana65
    @nkalana65 3 ปีที่แล้ว +2

    Thank you sir.

  • @indikagamlath4902
    @indikagamlath4902 3 ปีที่แล้ว +1

    Tks dictor

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +3

    Thank you doctor. God bless you.

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +1

    Thank you

    • @premaalijayawardena2254
      @premaalijayawardena2254 3 ปีที่แล้ว

      Dr. කැරට් උයලද ,අමුවෙන්ද ( දියවවැඩියා රොගින්) ගත යුතු පැහැදිලි කර දෙන්න.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 ปีที่แล้ว +1

      Keret amuwen or Uyala hari kanna puluwath, namuth amuwen kanawanam wadath hodai. Thank !

  • @pubglk9759
    @pubglk9759 3 ปีที่แล้ว +1

    thanks doctor.this is very important.

  • @sandiaramana3634
    @sandiaramana3634 3 ปีที่แล้ว +1

    Godak esthuthi doctor

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ...ගොඩාක් පින්....ජේසු පිහිටයි ...!

  • @asokadep9908
    @asokadep9908 3 ปีที่แล้ว +2

    Dr if I eat row carrot it's same or not

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 ปีที่แล้ว

      Raw carrot better than cooked carrot for diabetes. Thanks

  • @UpuliNimalikaGamage
    @UpuliNimalikaGamage หลายเดือนก่อน

    ජේසු පිහිටයි සර්

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว

    Thanks....budu saranai oba thumata.....

  • @renukakw5244
    @renukakw5244 ปีที่แล้ว +1

    Tnxx

  • @SachitMadusanka
    @SachitMadusanka หลายเดือนก่อน

    ❤❤❤❤tanx docta

  • @nalindapradeep3242
    @nalindapradeep3242 4 หลายเดือนก่อน

    Obatuma ape wanuwan karanaday gana keyanna dayak naa hamotama adarsayak. Wawa

  • @udulsoysa9162
    @udulsoysa9162 3 ปีที่แล้ว +1

    Good

  • @sameeraloshana2452
    @sameeraloshana2452 3 ปีที่แล้ว +2

    Obathumage video godak asawakin balanne mama thank you ♥️

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 3 ปีที่แล้ว +1

    Obata godak sthuthi doctor

  • @mendiswijes5946
    @mendiswijes5946 3 ปีที่แล้ว +6

    VERY CLEARLY EXPLAIN,
    THANKS SO MUCH

  • @priyanirupesinghe8540
    @priyanirupesinghe8540 3 ปีที่แล้ว +1

    Itha wadagath

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    ස්තුතියි .සර්

  • @kkkmmapmm
    @kkkmmapmm 7 หลายเดือนก่อน

    god.luck.

  • @kanthimanike1525
    @kanthimanike1525 3 หลายเดือนก่อน

    Dr diyawadiyawa saha kettuwa gana kiyala denna

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 หลายเดือนก่อน

      th-cam.com/video/LFQCQV4k6Uw/w-d-xo.htmlsi=PfvmyVsGvo6F6Vk7

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 3 ปีที่แล้ว +1

    Thanks

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘

  • @srilanka4885
    @srilanka4885 3 ปีที่แล้ว +2

    godak.pin..teruwan.sari

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @anandakuma3260
    @anandakuma3260 9 หลายเดือนก่อน +2

    දෙවියන් දුන් දායාදයන් ඔබ තූමා

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว +1

    Thanks kuwait sita

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว

    🙏godak pin Dr.

  • @jsshostel5269
    @jsshostel5269 ปีที่แล้ว

    Many Thanks Sir❤

  • @lillianbollanno7343
    @lillianbollanno7343 ปีที่แล้ว

    Blessings family